Great performance Sharitha! This is one of the best live cover versions I've ever heard of "Ciao Malli". You have a bright future ahead. My heartiest wishes to you! Keep rocking! ජය වේවා!! 😎🎶🇱🇰
Great performance This is one of the best live cover versions I've ever heard of "Ciao Malli". You have a bright future ahead. My heartiest wishes to you! Keep rocking!
Great performance Sharitha! This is one of the best live cover versions I've ever heard of "Ciao Malli". You have a bright future ahead. My heartiest wishes to you! Keep rocking! ජය වේවා!! 😎🎶🇱🇰
❤️
👌👌👌👌👌
Woow 👍
😘😘
bosa❤️
1:36 umaria's childish action🥺
She is so cute🥰
සනුකගේ කටහඬට ගොඩක් සමානයි කියන අය කෝ
TRUE. COMPLIMENTS.
Sira kathawa
සමානයි nemei ekamai bn.... 😍
Sira bn
Akanma ban
කසුන් කල්හාර ඔබ වැනි අනගි කලාකරුවකු මා තවත් දැක නැත. ඔබේ ගීතයකට සිත සංසුන් වූ අයෙකු නොසිටියේ නම් එය පුදමයකි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
True
ඒක නියමයි සනුකගෙ ලයිව් වොයිස් එකට ගහන්න කෙනෙක් මේ වෙනකන් හිටියේ නෑ. ගොඩක් දුරට සනුකගේ වොයිස් එකට සමානයි 🌸💟
මන් වෙනුවෙන් comment කරපු හැමෝටම thank you so much❤️❤️❤️❤️ coach sanukagen comment එකක් බලාපොරොත්තු වෙනවා❤️
හරිම ලස්සනයි මල්ලි..සුබ පැතුම් ❤
Sanukage katahadamai .chutiwath wenasak hoyaganna be ❤.visual naththan sanuka kiyanne kiyala aniwa hithanawa onikenek .
Fantastic performance brother .good luck 💪❤.
Good luck Hoda coach.oya select kale 👌👌👌
Adarei malli
Good luck boy.....❤️❤️
ගිය සැරේ හශේන් වගේ මේ සැරේ හිතට වැදුන voice එක මෙයා .good luck ❤️❤️❤️
Hashen also sang it cool❤️❤️
habai mu final me wage sinduwak kiyuwoth dinanna puluwan
උමාරියාගේ reactions තමා මේක ලස්සන කරන්නේ❤️
ගොඩ කාලෙකින් සනුකගෙ සිංදු කියන්න පුලුවන් එකෙක් වොයිස් විසින් බිහිකල වගයි.එකග නම් ලයික් කරහල්ලා බොක්ක
ටීන් ???
සාන්ත සනුක ඇවිල්ලත් තාම අවුරුදු දෙකතුනයි :|
@@dhananjayapasan ඒත් මචන් කාටත් ඒ ෆීලිග් කියන්න බැරි උනානේ..මෙයා තමා බෙස්ට්ම..
Oya Ayyo Ayo fan kenekda ahh?
සනුක ආවෙත් ඊයේ පෙරෙදනේ
මට මතක නෑ මේ කී වෙනි වතාවටද මේක මම බලන්නෙ කියල.ඒ තරම් බැලුවා.සුපිරියි ❤️
හරිම මිහිරි කටහඬක් සනුක කියල ඕනම කෙනෙක් රැවටෙන්න පුළුවන් 💚🌿
මචෝ ඔයා තෝරාගැනීම හොදම තේරීම....👍👍
උමා....ඔයා මගේ හිත හොදටම කලඹනවා.....❤️❤️❤️
අම්මෝ සනූගේ සින්දු මෙච්චර කාලෙකට සනුකගේ වොයිස් එක වගේ වොයිස් එකකින් ඒ විදිහට ඇහුවමයී... ආදරෙයී පොඩි සනූ❤
This guy is so cute very addictive to watch his performance and happy man. Good luck!
මේ තරගේ හොදටම රස විදින්නේ උමාරියා
Aniva.. me programme ekata supiriyatama match wenna inne eya thamai
Hats of mr sanuka....u are genuine and humble guy....
Just drama!lol😂
Dream star Hiru star fan knk mekata ewa mewa kiyanawa😂🤣🤘🏻
උමාරියාගෙ රස විඳිල්ල අනෙක් අයට බාධාවක්..ප්ලීස්
බලන්න ආසයි. මේ කොල්ල perform කරන විදිහ.මාර free.
U ar in comfort zone...❤ ..
උමාරියා කිව්වා වගේ මෙයා හිතලා සනුකගේ කටහඩ ගත්තේ නෑ.ඒ එයාගෙ ඇත්ත කටහඩ කියලයි මට හිතෙන්නෙ
මොනවා වුණත් කසුන් කල්හාර මෙයාව සුපිරියටම හදලා ගනී.
Umariya newei shashika eka kiuwe der umariya kiuwe danukage voice eka gaththa kiyala
@@madhurathnayaka8230 ow ow eka thamai mama kiwwe umariya kiwwa wage eya ehema kale na kiyla
@@pramuhesh6007 ou ekata shashika dunna niyama uththarayak
E mallige nrmal voice eka thamai eka
අම්මෝ ඇත්තටම සනුකගේ කටහඬමයි Voice එකේ පොඩි වෙනසක්වත් නෑ නියමයි ලස්සනයි 👍👍👍
සනුක හිටිය නම් coach විදියට එයා අහන් හිටියා නම් උගේ voice එක උටම ඇහෙනවා වගේ දැනෙයි නේ
Sirawatama
අඩෝ නො🤣
සිරා මචං 😂🔥
ඌ කමෙන්ට් කරල
Aniwa
Umaria brings enormous Energy to this show! ❤️❤️
සුපිරි voice එක. මට විතරද ඒ voice එක 𝕊𝔸ℕ𝕌𝕂𝔸𝔾𝔼 වගේ ඇහුනේ🧡💜💛💚❤️💙🤟
Font එක වෙනස් කරේ කොහොමද බං
තවමත් ඇවිත් අහල යන, මන් ආසම ගායනයක්🔥🔥 මුලින්ම හැරුනෙ කෝච් කසුන්, තව මොන කතාද❤️❤️❤️ බෑන්ඩ් එක😘😘😘
මන් තෝරගන්නවා කෝච් කසුන්.....❤ hoda therimak. Niyamai. Kasun ekka hoda gamanak yann pluwan oyta. 👌
හෂේන් වගේ. හිනාවෙලා කහ කුරුල්ලෙක්. ෆයිනල් එකේදි වෝට් කරන්න බලන් ඉන්නවා.ඕල ද බෙස්ට්.😊
Intelligent choice machan
🎯
මාරම ගති ❤️ හෙන අහින්සක හිනාවකුත් දාගන පුල් ආතල් එකේ සිංදුව කිව්වා 👌 ඇත්තටම ආසාවෙන් බැලුවා සුපිරි...!!!
ඔක්කොම B&S ගියාම කලා එන්නකෝ බලන්න කසුන් කල්හාරගේ team එක දිනන්නේ 🔥😍
Aniwa
Math kasunge team ekata support karnne
මේකටත් MILLIOS OF VIEWS තියෙනවා, TRENDING ත් ආවා, ඒත් , සනුක ල වගේ ගායකයෝ මේවට copyright ගහන්නේ නෑ :) අනිත් කුහකයෝ කරාට 🙂 RESPECT SANUKA :)🙂
UBA kiyanne chanuka ganane uge sinduwak sirasata dila play karannathuwa sup ekak dennathuwa idala ohoma mokadda hethuwak
@@nethatv9192 MEH LAMAI DENNA PALIDA EKATA 🙄
@@BlaBla-yp2xk uge sinduwa uge ayithiya
සනුකගෙ මල්ලිද යකෝ සනුක උබව උස්සනව ශුවර්
😂😂😂
Great choice👍🏼👍🏼👍🏼
සනුකගෙ සිංදුවක් සුපිරියටම කියනව ඇහුවෙ අද ❤️
සණුකගෙ සිංදුවක් මෙච්චර ලස්සනට ඇහුවමයි😍😍
මේ,මේ භාතිය සංතුෂ් දෙන්නා වයසට යන්නෙ නැද්ද අප්පා,හැමදාම මේ වගේ
Appo thoge kata.. thuu 😜😜😜😜
@@slentertainment3647 😂✌️
@@slentertainment3647 අනේ එහෙම දේකට කීවෙ නෑ,මමත් එයාලා දෙන්නට ආදරෙයි ගොඩ්ඩා.....ක්
සිරාවටම ඕක මටත් හිතුනා..හැබැයි පොඩිකාලේ ඉදන් තාමත් ඒ දෙන්නට මම කැමති...
dan 50 penala
Godaaak lassanai ediriyata yanna suba pathanawa budu saranai
සුපිරිම ගායකයක් චාඕ මල්ලියෝ ..😄😄😄👍👍👍
එකපාරක්, දෙපාරක්... දැන් දහපාරක් විතර බැලුවා, ඇහැව්වා... උබේ මොකද්දෝ විශේෂත්වයක් තියනවා බං! සිරාවටම පට්ට 👌ජය වේවා මල්ලී! 👍❤️
යකෝ සනුකගේ සින්දු කියන්න පුළුවන් උනුත් ඉන්නවද?සනුකගේ සින්දුවක් වෙන කෙනෙක් කියද්දී ඒකේ වෙනස හොදට තේරෙනවා.ඒත් මේකේ ඒ වෙනස ගොඩක් අඩුයි.
Ekane 🥺🥰❤️🇱🇰🔺🙏🏻
කොල්ලා කට හොල්ලනවා විතරයි සනුක ඩබ් කරන්නෙ👆😂🤤🖤🔥
ජය වේවා..🔥 Welldone Sharitha..💪🏼
උමාරියා නම් දඟ මල්ලක්. මගේ අවු 7 ක් වයස දුවගෙයි මෙයාගෙයි නම් වෙනසක් නම් නෑ ❤️❤️
Shoook
🤣🤣🤣
❤️
1:39 උමාරියගෙ හූ...ව නියමෙට match උනා එතනට.. 😂😂👇👇👍👍👍
1.52 අනේ
Aniwa
I love all the coaches & they bring about some distinctive character in their own way to the show! They are NOT inhibited in any way.
Sanuka ඔයා හිටියා නම් පට්ට විදිහට සතුටු වෙයි 😘😘😘😘 අනිත් අයට වඩා . උමාරියා ඔයා වෙනම ආතල් එකක් දෙනවා එතන පට්ටයි අා 😆 trending එනවා ලොවෙත්. 👉👉👉
එදා කසුන් වගේ සිංදු කියන එක්කෙනෙක්ට සනුක කෝච් වුනා. අද සනුක වගේ සිංදු කියන එක්කෙනෙක්ට කසුන් කෝච් වුනා.
Kauda bro a?
Santiago
මේ උමාරියාගේ නැටිල්ල ....මරන්න හිතෙන්නේ අප්පා😘😘😘😘
Great performance
This is one of the best live cover versions I've ever heard of "Ciao Malli". You have a bright future ahead. My heartiest wishes to you! Keep rocking!
Lassanaiiiiiiii ayye perfect voice superb 🥰🥰🥰😍😍🤩😘😘😘👍👍👍👍
මම තෝර ගන්නවා කොච් කසුන්ව..😍😍 පණ බයෙන් ඉදියේ මම විතරද ඒක ඇහෙනකම්...🙏🙏🙏😜😜
Math 😋
Math
මමත්
Me 2
ද වොයිස් වලදි BNS ලව එපා උන උන් ඉන්නවද...?
(ළමයින්ව තමන්ගෙ පැත්තට නම්ම ගන්නවා.. කසුන්ට යන්න ඕනේ ගොඩක් උන් කතාවෙන් හරව ගත්තා.. හොදවැඩේ ගොං යක්කුන්ටත්..)
ඕනම කෙනෙක්ගේ වචන කීපයක් ඇහෙද්දිම කසුන් හැරෙනවනම් ඒ කෙනා හොදටම කියන කෙනෙක්මයි. කසුන් ඕනම කෙනෙක් දක්ශයෙක්ද නැද්ද කියන එක ඉක්මනටම අදුනගන්නවා.
ඕනම කෙනෙකුට තේරෙනවා මේක ඒ ලමයගෙ ඔරිජිනල් වොයිස් එක කියලා..
Ow mkd eya amuthuwen wena kata hadkin sing krne naa wena kata hadkin sing krnwnm mechchara relax eke sing krnn widihk na...
මෙච්චර කාලෙකට සනුකගේ සින්දුවක් හරිම ලස්සනට අවුලක් නැතුව කිව්ව එකම කෙනා මෙයා කියලා මට හිතෙනවා.. ගොඩක් අයට සනුකගේ සිංදු කියන්න බැ.. ඒත් මෙයා හරිම ලස්සනයි කිව්වා. වොයිස් එකත් සනුකට සමානයි කියලා මට හිතුනේ.. ඇත්තටම වෙන කෙනෙක් කියනවා කියලා හිතන්න බැහැ. ඇස් වහගෙන අහද්දී සනුක මේ සිංදුව කියනවා කියලා හිතෙන තරමට සාර්ථකයි..❤❤
චාවෝ මල්ලිට පට්ටම love සෙට් එක මේ පැත්තට..මුගේ කටහඩ සනුකයගේ වගේමයී නේහ්🔥🔥🔥🔥
Lassaniiiiii sharitha oya kasunwa thoragena hoda thiranayak gatthe oya idiriyatama yai oyage katahada supiri same sanuka love this song well done 😍😍😍
1 වෙයි කියල හිතන අය මේ කොනට
My favourite character and favourite singer is only coach
umaria....
සනුකගේ වොයිස් එකමයි ඈ,කෝ බලන්න එහෙම කියන අය
Apiiii🇱🇰🔺❤️
❤ සනුකගෙ කටහඩට හුරුයිනෙ😍
පොඩි එකා.... උබේ ටැලන්ට් එක අපි දන්නවා.... ලොකු ගමනක් තියෙනවා උබට... ජය මචං......👍👍💪💪💪
thank you machan❤️
තමංගෙ සිංදුවක් තව කොල්ලෙක් කියල ගොඩ යන දිහා බලල අවංකව සතුටු වෙන එල පොරක් තමා සනුක කියන්නෙ, කියල තේරුම් ගියා උඩ pin කරල තියන cmnt එක දැක්කම. මොනා උනත් මේ තමා මගේ ආසම කටහඬ voice එකේ.❤️ උඹට ජය සහෝ.
ශාරිතයා බොක්ක , congratulation maa boyy , උබ වෙනුවෙන් ඕන දේකට ඉන්න තඩියා
හිතාගන්න බැරි උනා.. සනුකගෙම voice එකම ඇහෙද්දි.. ලස්සනයි වැඩේ.. පට්ට 👌👌
කසුවා....හිනාව දාද්දිම.හිතුනා....කොල්ලට ගානට තොන්ඩුව දැම්මා කියලා .....🌷
Top class track එකක් හරියටම කියනවා..පට්ට 👏👏👏👏
උමාරියාගෙයි කසුන්ගෙයි ඩාන්ස් එක කොහොමද ..👍👍👍👍💃💃💃💃
ඔයා කොහෙද මෙහෙ.කොහේ යනවද මන්දා😁😁😁😂😂💃💃💃
God bless you. You have an amazing voice.
මේක full ම ආතල් එකේ ඉන්නේ.. 🤣 "අකමැති වෙන්න හේතුවක් නෑ.. "
Superb song and his vibe suits him well
Umara you are a such a good entertaner.
මූ දවසක ලංකාවේ Music වලට නැතුවම බැරි එකෙක් වෙනවා 🔥💓
සනුක ඔයාට මේක පේනවද පැට්ටෝ....❤❤❤❤❤💪💪💪💪😍😍😍😍😍
Sounds clear super
You selected the wright couch Good luck you were outstanding all the best
You had taken a brainy decision. Good luck
Awesome music by the band...
Wooo woo brother... Thts brilliant❤️❣️
Hi sharitha waiting until you win from knockouts any how missing you on Voice competition ,all the best to your future..love your voice 💕
I heared sanuka❤. Also grate backing. Superb band❤
Super voice ton ❤❤❤
අවස්තාවෙන් ප්‍රයොජනය ගත්ත. ෆ්‍යිනල් එකේ හම්බවෙයි.
I love Coaches .. yes tey are giving good comments . 😘😘😘😘😘😘
99% ක්ම සනුකගේ Voice එක.....මාරයි 😎❤️
Fav so far
Umaria is enjoying the season.his choice is perfect
Wow superb congratulations mara lassanai ❤️ ❤️ ❤️ sanuka aiyage voicemai
ඔන්න සනුකගෙ සිංදුකියන්න පුලුවන් එකෙක් හම්බුනා.... දැන් යමු අපි ඊලඟ වැඩේට❤🌚
🥺😻❤️
Watching again and again Sharitha.. good luck❤
What a facsinating voice just simillar to sanuka 🙆❤️🙅
Super voice
මේක සුපිරි කියන සෙට් එක කෝ බලන්න පහල එක ඔබන් යන්න 😝
innawooo
Woow e voice eka niyamai
පහර පහර පහර... සනුකගෙ වොයිස්මයි. හැබැයි මේකෙ මාර ගැම්මක් තියෙනවා. පට්ට බැකින්ග් ❤️❤️
Very entertaining performance - Mahesh Sri Lanka
පිස්සු කෙල්ල උමාරියා.. උපරිමෙන් විඳිනවා.. මරු
පට්ට තද බොක්කටම වැදුනා........සුපිරි සනුක අයියගේ කටහඩ වගෙමයි👈💪❤️😘😘😘😘
Nice voice Brother.All the Best.😎👍
Oyage hadatath api asai malliya ❤️❤️👌
thank you so much❤️ sithum
Best Kasun kalharamay mulinma harune excellent ♥️
සනුක ඔයා මොකද මේහෙට ඇවිල්ලා කරන්නේ 😂😂සනුකගෙ කටහඬමයි බන් මට ඇහුනෙ
Ekage nkn katha karana voice ekath Sanukage voice ekata samani
Sanukamai oi 🔥 ubt hoda anagathayk thiyei ❤️issrht plyn kollo jaya wewa!
සනුකගේ comment එක හොයන් ආපු අය මේ කොනට
Print karala thiyanwa
uda dala
Wow ඒ wristle sound එක.Band එක සුපිරි
ශෂිකා කිව්ව කතාව වගේ සනුකව අනුකරණය කරනවා කියන්න තරම් කල් මදි...එක දවසක Singing වලින් කොහොම කියන්නද...සමහරවිට ඒක ඇත්තම කටහඩද දන්නෙත් නැහනේ.උමාරියා අනුකරණ කතාව කියන්න හදිසි වුනා වැඩියි..කොහොම උනත් හොඳ තීරණයක් ගත්තා...Well done ❤️
සනුකගෙ රහ ගොඩක් උන්ට දෙන්න බැරිවෙන්න මන් දකින හේතුව කටහඩ වෙනස් එක....හැබැයි sharitha ගැම්මටම චාඔ මල්ලි කිව්ව......කටහඩ ලගින් යන නිසා වෙන්න ඕනා .......congratulations ❤🙏👍