Ashanthi is the only judge who actually does the judge based on the performance. That showed from the moment she made the judgment to press the button!
You surprise me time to time, was listening random songs while driving, I had to see who sings this. Beginning is so different can't tell it's you. Until the 0.59 second of the video. Truly talented. Happy to see
Hay guys dont just critizise these young kids. Its first time they come to show what they are capable of. Then its upto professionals in the industry to polish them with their experience. Just treat them as students and not expect them to be a star for your satisfaction. You may suggest them something better than critizising.
That was great Hana. All the best for the rest of the competition.
Thank you so much sir ❤😍 im so happy to see ur comment. .and its made my day..
Holyyy Shittttttt :O Now you REALLY got this Hana
@@hanashafa Sri Lankan Rihanna in the making?❤ All the best
@hanna shafa You choosed right coach!
Chora neda mihindu..lol
2024 anyone?
❤
2024❤🎧
❤❤😊
Yep
Yes
Hanna තරගයෙන් අයින් උනාට පස්සෙත් මේක බලන අය කෝ බලන්න. 😍😍
Mama
Mama
Me❤
ඉන්නො 😅
මා ඉදිරිපත් කල ගීතය රසවිඳපු සහ අදහස් දැක්වූ ඔබ සැමට මගේ ස්තුතිය පුද කරන අතර ඉදිරියේදීත් මා සමඟ රැදෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. ❤💫
හනා සුපිරි ඔයානම්❤️👌
Super hana akki
රටට ආඩම්බරයක් ඔයා රත්තරන් නංගියෝ ..
ආදරෙයි පැලෙන්න ...කුවේට්
Oyage wayasata oya හුඟාක් daksai.lassani hinawak
♥️♥️♥️♥️
අවුරුදු 17 ට මෙච්චර අබියෝගයක් දින්න මේ ළමයා ගැන ආඩම්බරයක් විශේෂයෙන්ම ගීතය විනාඩියයි තත්පර 40ක් වැනි සුලු කාලයකින් ගායනයට අපහසු ස්වර වලට යනවා ඇය ගේ හැකියාව නිසා එය ජයග්‍රහණය කරා ගොඩාක් සතුටුයි අපේ ලංකාවේ ඉදිරි සංගීත ගැන ඉරිසියාව ජයගෙන හොඳ තැනකට එන්න දුවේ ඔබට ✌ ජය
කිව්වා වගේම ලොකු දුර ගමනක් ඇවිල්ලා🤟🥺❤️
Hana පැරදුනාට පස්සේ මේක බලන අය ඉන්නවාද 😌
හනාගෙ මෑෂප් එකෙන් පස්සෙ මේක බලන අය කෝ?
api 🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️
Hana cover එක ගැහුවට පස්සේ බලන අය
👇
👏
💪💪💪🥰🥰
🙄❤❤❤❤
💕💕💕💕💕❣❣❣ so beautiful
Actually I can't understand this song but amazing this song and nice voice.. Good luck. I'm frm Philippines. Watching frm Cyprus
I like how she’s not trying to change her accent into something more rock-sounding or posh...! Just rocking the song with her voice!
Mayu 2018 Great Said ♥️🔥
Thank you ❤❤
It's a rock song
එදා කෝච්ල කිව්ව වගෙම අද හනා එයාගෙම තැනක් හදාගෙන ඉන්නව ❤
රයිනිගෙ "ඕඕ" පාර්ට් එක දෙසැරෙකට වඩා අහපු අය ඉන්නවද😂😂😂😂
Sira
ම්ම😂😂😂
Eka dakala mn comment kiywanna awe 😂
SL EDM ARCADE ඩෙඩ් 😵😂
😂
Tma blnwa😂❤️ 2023💥
මෙයාගෙ අමුතු ගතියක් තියනව. Performance 😍 style 😍. ඇබ්බැහි වෙලා හැමදාම මේක බලනව. සුපිරි නගෝ ඉස්සරහටම යන්න ❤️
😌Yh
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා
ඔබ නිමැවූ... සිහිනේ... බිදුනා.
හිරු ස්ටාර් වලට වැඩිය හොදයී කියන්න කට්ටිය කෝ ❤️❤️❤️🙏
Teen voice ekka hirustar laginwath tyanna ba bn 👍
Aniwh
100%
Aththa
අනිවා
අශාන්ති මිස් ගාවට යන්න තරම් වසනාවන්තයි අනිවාර්යයෙන් ඔයා final යනවා bettle round ඒකේ ඔයාට හොද තරගයක් දෙන්න පුලුවන්
good choice
You are so talented
තාත්තා ඒ දරුවට දීපු නිදහස අගයන්න ඕන....
Aththada😁😁😁😁 oyatath nidahasa hambeiii priyaa
@@Jaynhass තෝගෙන් ගැලවිමක් නෑ. මාරයගෙන් ගැලවුනත් 😂😂
E commemt ekatnm duka hithuna
Ai ehema kiyanne meya muslim da? I think christian. 🤔 monwa unath talented. 👍
@@dinelkadissanayake794 muslim
2024 Anything for you sudda 😁❤️👍
ආදිත්‍යට වඩ මේකිට කැමති උන් ලයික් අරං යමු❤️💔😍
🖤
ආදිත්‍ය වගේමයි පෙවුනෙ
Apita ehema kawruth sasadanna ba hamotama awenika dakshatha thiyena nisa 😉😉😉😂
Adithya patta bn
ආදිත්‍යා වැඩක් නැ
Ashanthi is the only judge who actually does the judge based on the performance.
That showed from the moment she made the judgment to press the button!
සිංහ දේනුවක් වගේ කටහඬ ...අම්මෝඕඕඕඕඕඕඕඕ ....ආදරෙයි ගොඩාරියක් ...ජය වේවා නංගෝ ඔයාට ...ඉදිරියටම යන්න වාසනාව උදා වේවා ...කුවේට් ...
lassanai manika
I have never listen to this song until you sing.
It was awesome. Well done Hanna.
Best of luck!
Great performance and love the freedom she enjoys from her fam. Her mom and dad rock!
අද මෙච්චරක් දුර ඇවිල්ලත් හරිම නිහතමානී කෙනෙක් හනා කියන්නෙ ❤❤❤
ඔතන සෙට් එකෙන් අශාන්ති තමා legend, music ගැන දන්න පට්ට වැඩ්ඩෙක් එක මෙකට එන ගොඩක් පොඩි උන් දන්නෙ නැ , සනුකල කිරි පුතාල අශාන්තිල එක්ක එකෙන්ම❤
sira bn
ඔව් බන් මන් දන්න වවවිදියට අනිත් උන් පස්සෙ ආවෙ
පුහ්
සිරාවටම 💘😘
@@sakuva7819 patta
Ashanthi is the best coach for he. Her performance and singing was brilliant
අසාන්ති දැකපු හනා යනවා කීව දුර ගමන අද හනා යනවා...❤
Hana you did a great job! All the best!
Hanawa live dakke yfm panadura relax party ekedi. Best proformance❤️❤️❤️ love you hana
ලංකාවේ මිනිස්සු ඉතින් පොඩ්ඩක් වරදිනකම් ඉන්නේ මොනවා හරි කියන්න එක ලංකාවේ මිනිස්සුනගේ හැටිනේ 🙌 ඔයා ලස්සට කිව්වා well done keep it up baby girl ❤️
Yep මේකෙදි ස්පෙශල් ඉෆෙක්ට් නෑ රියල් voice එක උඩට ගන්නෙ ..
ඔනෙ කෙනෙක්ට පොඩ්ඩක් හඩ වෙව්ලනව ස්ටේජ් නැග්ගම .. එක පාර
Typical Sri Lankan comment 😂🔫🔫🔫
Great said 🔥♥️
@@studionr5540 අනිවා ඒක ඇත්ත
Seriously!!
You are the best singer dear
Who els here after hana’s official mix song
Me✋😐
8
Apiiii
You surprise me time to time, was listening random songs while driving, I had to see who sings this. Beginning is so different can't tell it's you. Until the 0.59 second of the video. Truly talented. Happy to see
0:54 is reminding Maniya 😂❤
අශාන්ති තෝරගත්ත එකම මොලේඇති වැඩක් 👍
Talent sweety
Sira
අශාන්ති එක්ක බැලුවම මේ ජජ් බෝඩ් එකේ ඉන්න යන්තම් හරි වටින්නෙ දුමාල් විතරයි.
අර සනුක එහෙම ලස්සන සිංදුවක් දෙකක් කලාට අශාන්තිල එක්ක නිකම් බබාල වගේ උන් 😹😹
අශාන්ති තමා බන් ඔතන legend දන්නො දනිති
☝
මන් මේ විදියේ සින්දු අහන්නෙම නෑ.. ඒත් මේ ලමයා දක්ශයි...අමුතුම ගතියක් තියෙනවා.... all the best
mage akka oyage iscoole oyage sinduva hari ma lassanay
Scl eka mokadda
අම්මෝ එකෙක්ට හරී මොලේ තියෙනවා 🤭🤭 අශන්තිව තෝරගන්න ❤
😅😅
Sirawata
අම්බෝ අනිවාර්යයෙන්
aniwa
සිරාවටම
Ashanthi thamai සුපිරි niyamai nangi ubata mole tynawa
2025 anyone ?
I love you hanna
Super performance hana nangi😊 beautiful singing this one😊
Superb hana akki
She did really nice choice... wise thing
wow it very beautiful
Superb voice.. wonderful... pattama lassanai.. thawa ekak ashanthiwa thoragaththa eka thamai karapu mole athima wade. hoda idiriyak thiyenawa. ❤❤
Wowwwwww😄😄😄😄😄 nice voice sister congratulations god bless u
S
This is the amount of Sri Lankan’s watching right now
You voice is amazing..and you are beautiful..Good luck.
සිරස voice of teen පටිට කියන උන් මෙි කොනට 😄👍😍❤️
Kwdd thiyenneeee meka
@@thushansanjaya7090 සෙනසුරාදා ඉරිදා රැ 7.30 ට සිරස tv
ඇත්ත බන් මාත් එකගයි...👍👍👍
@@thushansanjaya7090 සෙනසුරාදා ඉරිදා තමයි සිරසේ රෑ 7.30
@@shamikajayaneth2004 😍
Good choice very mis asanthi.
මේ කෙල්ල දවසක ලංකාවෙ සුපිරි ම තැනක ඉදී ඒක අනිවා.ලස්සන වොයිස් එකක් තියෙන්නෙ මෙයාටා....මේ program එකේ මෙයා win කරන්නත් පුළුවන්
සුපිරිම කොක්ටේල් එකක්..වැලන්ටයින් එකට හදපු අලුත්ම කොක්ටේල් එක..වීඩීයෝ එක බලලා, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා,ශෙයාර් කරලා Support එකක් දෙන්න..😍😍😍😍😍🥰🥰💏💏💏
th-cam.com/video/siXGISKZIqY/w-d-xo.html
Eeyaa ykooo...show eka witraii
Tharindu Dulshan iwrai aswaha katawaha😱
Ane hutto puka nodi hitapan 😂😂
මෙයා නෙමෙයි
Be strong and keep your cute smile.u can do u can win if u will try u r best.all the best hannah shafa
I really like this show, very innovative. Sirasa is always the trendsetters. Rayni, Dumal, Ashanthi and Sanuka you guys really rock the show.
Wonderfull 4 coaches
හිරු ස්ටාර් එකට වඩා සිරා පට්ට.තව කවුද එහෙම කස්ටිය ඉන්නෙ.💙💙💙❤️❤️😉😉😉
sira pattaaaa
pissuda manussayo
ෆේක් ඕඩියන්ස් එකක් දාලා උන්ට බලපෑම්ට කරලා චාටර් කරගන්නවා ඕයි මේක
Pissuda ayye oyata hiru star super
නමුත් හිරු ස්ටාර් එක කොපි කරලනේ...👈👈👈
Hana safa ❤️❤️❤️❤️❤️
Shafa??? Thats my Nameeeee 😍
Hanna your voice is very beautiful .and you
This is a great programme an ever..
Lassanai godak..suba pathum
2025 anyone? 😊
සිරීගේ වීඩියෝ එක බලලා මේක ආයෙම බලන එවුන් එකෙක්වත් නැද්ද? 😃😃😃😃😃😃😃
Your very talented and super cool nanga
Your voice is amazing
waw execelent hana . may the ahead be successful . victory by victory
Hanna you are best. Lassana voice ekkak. Your song is beautiful. You have choose a good coach.
Very talented, very beautiful
Super hana akki api princess of Wales college
You guys have made really top class reality show .....thank you for that and pls pls keep up the quality....cher....ssss
Hana Safa supper
Wow,kind of amazing strength in her,
Battle round එකත් එක්ක ආපහු මේකත් බලන අය කෝ😄😍
අද (ඉරිදා) 7:30 වෙනකන් ඉවසිල්ලක් නෑ, නියමයි Sirasa, මේ Programme එක ලංකාවේ කරන්න සිරසට දුන්න එකේ පුදුමයක් නෑ, Sirasa වැඩක් කරොත් සුපිරී ❤️
Sirasata puka dipan hutto. Methana kiyawanne nathuwa
🖕meka .thama .....😂
Wow..wish you all the best
Great voice Blessed Daughter be Strong move with your Studies May God Bless you In your Great Talent Journey to be a Star !
Moratuwen thawath aratuwak. ...proud of you young lady. ...glorious voice
She’s real good
Really nice all the best good luck sister
Hana පැරදුනාටත් පස්සේ මේක බලන අය කෝ 👍❤️
Hana akki your voice very beautiful
I like voice,action good luck
Patthhh ahhh😍😍😍 sinduwe adupadu thinbh nathuwa nemei ethh voice eke thiyna strength ekaa maraii .. honda gamank thiyanawa supiri❤😍
Well done Hanna. Go girl! Make mother Princess proud!!
සිංදුව කව්රු කෝම කිව්වත් ඇගේ මයිල් කෙලින් වෙනවා කොහොම ඇහුවත්. චකිතය 🤍🖤💜
Hay guys dont just critizise these young kids. Its first time they come to show what they are capable of. Then its upto professionals in the industry to polish them with their experience. Just treat them as students and not expect them to be a star for your satisfaction. You may suggest them something better than critizising.
Well said
Cannot agree with you more. The whole point of selecting a specific judge is to polish their skills and move further
100% 👊
she looks like Rihanna
Exactly what I was thinking bruh
Pissud yko
ම්ම්ම් :3
Bru kynda epa bn
Exactly bro
Marama ලස්සනයි බුදු සරණයි
Sampurna sinduwa thibunan maru 😍😍😍🎷🎷😍
Niyamai hanaa. Patta
Who are like hanna's voice. Like me. Hanna you have good future
A beautiful song.
Thats amazing voice hana. You are soooooo fantaaastic. You are the greatest singer in this competition. I really like you
aluth mashup eka balala awe..ගින්දර💪🌷🍀🌸🌼🌻🌹
Great choice
Raini: ඕ ඕ ...
කිව්වේ නෑනේ 😂
Pasan Yasara 😅
රයිනි පවූ 😂😂😂
0:54
Na na
Heeeee 😂
You can goo so far from improving your mind blowing voice... you have a amazing strength to get vocals... ❤❤❤❤ love the voice.. best of luck. .
Very nice singing and presentation. Blessings nanga❤️❤️❤️