කවුද මීළඟ ජනපති රටම පුපුරණ අනාවැකිය 2024 Astrology Predictions Raavan Thusitha N. Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • Thusitha N. Satharasinghe Astrology
    Raavan Media Astrology (Since 1992)
    Udugampola, Gampaha
    Call - 0777307179
    0714137178
    සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
    මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
    සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
    චන්ද පිරිත - • මහා බලගතු චන්ද පිරිත C...
    කවුද මීළඟ ජනපති රටම පුපුරණ අනාවැකිය 2024 Astrology Predictions Raavan Thusitha N. Satharasinghe
    Diyasen,Gota,Gotabaya,mahinda,Rajapaksa,sajith,anura kumara,jvp,Astrology Predictions 2024,Diyasena,දියසෙන් 2024,දියසේන,next president,New Year Lagna Palapala 2024,Lagna Palapla,raavan,2024 රටට වෙන දේ,anura kumara dissanayake,jothishya lagna palapala,kendara,raavan astrology,raavan media,thusitha n satharasinghe,astrology 2024,diyasena kumaraya,wickramarachchi,dhammika perera,sirasa tv,derana,hiru,Senasuru Maruwa,siripade,world cup 2024,Tharuka,Tsunami,sunami
  • บันเทิง

ความคิดเห็น • 528

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 6 หลายเดือนก่อน +55

    මොන විරොදය ආවත් රටට යහපතක් වෙන තින්දු තිරන ගත හැකි දුසනයෙන් තොර නායකයෙක් අවශ්‍යයයි.

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 6 หลายเดือนก่อน +46

    තෙරුවන් සරණයි සියළුම දෙනාටම. පළමුව හොද ජනාධිපති කෙනෙක් එනකම් අපි ඉන්න.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 6 หลายเดือนก่อน +52

    සාදු සාදු සාදු අහපු ලස්සනම වචනය
    225 නැති කෙනෙක් කියන ගෞරවනීය වචනය
    එහෙම නම් ඒ කෙනාව භදුන්වා දෙන එකක් නම් රටට ජාතියට ආගමට කරන ලොකුම කුසලක් එහෙම උනොත් ඔබ මියැදෙන්නටම පෙර
    දිව්‍ය විමන් පහල වේවි මන්ද යත් පාදඩ දේශපාලුවන් ගෙන් රට ජාතිය බේරාගැනීමට දායක වීමෙන්🎉🎉🎉

    • @ourteashop2548
      @ourteashop2548 6 หลายเดือนก่อน +11

      උවිඳු විජේවීර

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน +1

      දිලිත් ජයවීර

    • @wasana2268
      @wasana2268 5 หลายเดือนก่อน

  • @kumarykumary6303
    @kumarykumary6303 6 หลายเดือนก่อน +56

    අපිටත් ඕන දුප්පත් කම අදුනන හොද නායකයෙක් ඵහෙම වේවා

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 6 หลายเดือนก่อน +3

      අපිට නම් ඕනෙ දුප්පත්කම නැති කරන නායකයෙක්.

    • @KanthiKarunagoda
      @KanthiKarunagoda 6 หลายเดือนก่อน

      😮😢😮😅

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @user-fc7xp5rw9w
      @user-fc7xp5rw9w 5 หลายเดือนก่อน

      Ow jANGI MARU KARAPU

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 5 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම අපේ මව්බිමට ජය වේවා මහජනයාගේ දුක අඳුනන හොරකම් නොකරන මිනි නොමරන මහජනතාවගේ යහපතට ධාර්මික රජෙක් අපේ මව්බිමට ලැබේවා

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 6 หลายเดือนก่อน +14

    රටට හිතකර මහජන නායකයෙක්. බිහි වෙවා!!!

  • @saswirusaswiru1939
    @saswirusaswiru1939 3 หลายเดือนก่อน +7

    සර් ඇත්ත සීයටම සීයක් හරි තව ටික දවසයි...රටට හොදක් වෙන නායකයෙක් ,එනවා ...මැයි වල

  • @nisalchathuranga3431
    @nisalchathuranga3431 6 หลายเดือนก่อน +44

    සියලු දෙනාටම යහපත් සිතුවිලි පහලවේව ...ඔබතුමා ට චිරජීවනය වේවා

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 6 หลายเดือนก่อน

      කොහෙන් ආවද මන්දා

    • @LakshmiAbeysinghe
      @LakshmiAbeysinghe 5 หลายเดือนก่อน

      Iÿyyy😢​@@KapilaWimalasena-bl9fb❤

  • @preemaprema7932
    @preemaprema7932 5 หลายเดือนก่อน +16

    ඹබතූමාට දිර්ඝ යූෂ ලෑඛෙවා තෙරුවන් සරණයි ❤❤❤

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 6 หลายเดือนก่อน +142

    බෝහො දේවි මිනිසුන්ට යහපත පිනිස සැපය පිනිස රට ජාතිය සම්බුදු සසුන බබලවන සත්පුරිස රජෙක් බිහිවේවා 🙏🌼🙏🌼🙏🌼

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 5 หลายเดือนก่อน +5

    සුභ අනාවැකියක් ඇසීමට ලැබීමත් ඉතා අති මහත් සතුටකි මගේ මව් බිමට ජයෙන් ජය ම වේවා ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා අනාගත දරුපැටවිට ධාර්මික රාජ්‍ය ලැබේවා ජය ජය ජයමවේවා!!

  • @user-nf4ck8rb9q
    @user-nf4ck8rb9q 6 หลายเดือนก่อน +9

    ඔබ තුමාට දක්ෂතාවයක් තිබෙන බව ‌හැගෙනවා.

  • @user-qr7cp7mr1p
    @user-qr7cp7mr1p 5 หลายเดือนก่อน +12

    රටට සෙතක් වෙන්න කියා තමයි අපි හදවතින්ම සෙත් පතන්නෙ ..

  • @champashirani2046
    @champashirani2046 6 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ඔබ තුමාට .🙏

  • @dsagdt383
    @dsagdt383 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි අපේ රටට දැයට බාල පරපුරට ජිවත් වෙන්න රටටයහපතක් උදාවේවා ඔබ සැමට තෙරුවන් සරණයි ...

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 6 หลายเดือนก่อน +8

    බුදු සරණi

  • @lovavata1040
    @lovavata1040 6 หลายเดือนก่อน +60

    🧭 දිනා රටට ජනතාවට යහපතක් වේවා

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතිය ඔබතුමා⁣ට

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 5 หลายเดือนก่อน +4

    රටට යහපත් රට ජාතියට ආගමට ලැදි පාලකයෙක් මේ රටට අවශ්‍යයි.අනිවාර්‍යෙන්.

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 6 หลายเดือนก่อน +28

    එහෙම දෙයක් වෙනවනම් කොච්චර හොදයිද තෙරුවන් සරණයි

  • @user-ix8fm6xy6z
    @user-ix8fm6xy6z 6 หลายเดือนก่อน +1

    Budusarani 🙏 Jayawewa. Nirogisuwaya obatumata

  • @thamaradananjani4600
    @thamaradananjani4600 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි..

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 6 หลายเดือนก่อน +59

    ගිනිගන්න රජයේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවම වේවා

    • @judelakshman7054
      @judelakshman7054 6 หลายเดือนก่อน +7

      Magee prarthanaawath ayamaei

    • @kumuduniwijethunga153
      @kumuduniwijethunga153 6 หลายเดือนก่อน +2

      හොරකම් ahu වෙන නිසා එම ලිපි ගොනු තිබෙන ආයතනයක් කියලා මට හිතන්නේ

    • @champz6917
      @champz6917 6 หลายเดือนก่อน +1

      Parliament eka gini gatta kiyanne aaye horunta salli horakan karanna hoda chance ekak kiyana ekai . Ape rate sampath neme vinasa wenna ona. Hora naayakayan winasha wennai ona.

    • @demindakonara1145
      @demindakonara1145 6 หลายเดือนก่อน

      Oya 226 Enna prlimenthuwa Hoya gannawath beri widiyata gila bahinna parthana karana kemati Aya ennako me peththata..Ada ekek Ella as una.u hitanna ATI ethakota karapu paw hedei kiyala.okun(desapaluwo)me lassana ratata karapu winaseta okunge hathmuthu paramparawata patisan denawa.

    • @tharangigamage9599
      @tharangigamage9599 6 หลายเดือนก่อน

      Aniwaryenma​@@kumuduniwijethunga153

  • @jandrajandra5712
    @jandrajandra5712 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි 👍👍

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 6 หลายเดือนก่อน +10

    විශ්ව මතවගෙ පිහිටයි අපෙ රටට අදරෙ කරන නයකයෙක් ලැබෙවා 🙏❤️

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 6 หลายเดือนก่อน +35

    ඔය ඉන්න කාලකන්නි පට්ට හොරු 225 ම බන්ගවෙලා දසරාජ ධර්මයෙන් රට පාලනය කරන හොද නායකත්වයක් මගේ උතුම් දේශයට ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @devikamanikpura9883
      @devikamanikpura9883 6 หลายเดือนก่อน +2

      ඩමියක් හොයාගෙන ජනාධිපති ජනාධිපති කිය කිය ඉමු එහෙනම් 😂😂😂😂😂

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 6 หลายเดือนก่อน +1

      එසේම වේවා!!

  • @ramanips2152
    @ramanips2152 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබතුමාට🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +8

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් සොබාදහම විසින් ගෙන එමින් පවතිනවා

  • @swarnalandewaththe8130
    @swarnalandewaththe8130 6 หลายเดือนก่อน +10

    ඔබ තුමාට චිරන් ජයතු!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 6 หลายเดือนก่อน +9

    සතරසිංහ මහතාට දිර්ගායුෂ වෙිවා ..එතුමා සත්‍යයයි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 หลายเดือนก่อน +6

    ආණ්ඩු පක්ෂය බලයට එන්නෙ නැත්තම් තමයි රටේ ජනතාව කැමති.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 6 หลายเดือนก่อน +2

    Obatumata.budusarani.ratata.yahapathak.udawewa.🙏🙏🙏🌹

  • @Gardenwisper
    @Gardenwisper 6 หลายเดือนก่อน +3

    Oba thuma hugak hodata jothisaya addhayanaya karala thiyenawa.❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 หลายเดือนก่อน +4

    ඔබ සැමට සුබ දවසක් වේවා ❤

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 6 หลายเดือนก่อน +2

    Dheergayu lebewa ඔබතුමා ta

  • @dshdhammi7724
    @dshdhammi7724 6 หลายเดือนก่อน +4

    මාරයි නියමයි ඇයි මට මුණ නොගැසුනේ කියල බලනකොට zoo ටීවි මම ආදරණිය රසිකයෙක් දීර්ඝායු වේවා අවැසියි නුඹ වැන්නවුන් තවතවත් මිහිමවට මැතිදුනි

  • @Hero-rn2gl
    @Hero-rn2gl 6 หลายเดือนก่อน +1

    කතාව සහතික ඇත්ත

  • @kumararodrigo3215
    @kumararodrigo3215 5 หลายเดือนก่อน +1

    Very Good Programe

  • @raniheen281
    @raniheen281 5 หลายเดือนก่อน +13

    අනේ මවුබිමට යහපතක් වෙනවානමි අනාගච දරුවන්ට සතුට සැනසිල්ලක් ලැබේවා ලැබේවා ලැබේවා

    • @nayanaprabath7423
      @nayanaprabath7423 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ දුක් විඳින දූ දරුවන්ට පැහැපත් අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමු ..❤❤❤❤🙏🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 27 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 5 หลายเดือนก่อน +5

    රටට..ආදරය..ඇති.ජනතාවට.ආදරය..කරන.විදේශිකයන්ට.වෙන්දේසීයෙ.නොවිකුණන..දසරාජ.ධර්මයෙන්.රටපාලනය.කරන.ධර්මිෂ්ට.නායකයෙක්...2024...ජනාධිපති...වේවා....

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 2 หลายเดือนก่อน

    Obatumata.budusarani.🙏🙏🙏🙏

  • @shanthakumara5141
    @shanthakumara5141 5 หลายเดือนก่อน +4

    මොන ගහයා රට දිහා බලන් හිටියත් 225 ඉන්නකල් මේ රටෙ සෙතක් දකින්න බහ

  • @lilasri3440
    @lilasri3440 5 หลายเดือนก่อน

    Ape daruwanta jayan jayama wewa budusarani

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 5 หลายเดือนก่อน

    Dhaiwaya wunathth , heli keruwothth , waradhi naththee ,
    dhaiwagchchayini , oba wenuwen , dhewiyo aththee .
    Ththeruwan saranai !.

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 5 หลายเดือนก่อน

    Sthuthiyi oba thumaata.mee vishwaasaya apata watinawaa.

  • @chithranichithrani4811
    @chithranichithrani4811 6 หลายเดือนก่อน +3

    Ane wasanawan me 226 nethuwa hoda kenek ratae palanaya lebewaa❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 4 หลายเดือนก่อน

    Oba thumata deergayusa labeewa theruwan saranai. 🙏🙏🙏🙏

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 6 หลายเดือนก่อน +17

    ඒ ගොඩ නැගිල්ල පාර්ලිමේන්තු වේවා

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 6 หลายเดือนก่อน

      ඔව් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව.මහ බැංකුව වගෙ වෙන්නත් පුලුවන්

    • @DhanawardhanaHerath
      @DhanawardhanaHerath 5 หลายเดือนก่อน

      😊​@@thilinadhananjaya6969

  • @user-ru8mw7eo9o
    @user-ru8mw7eo9o 5 หลายเดือนก่อน +6

    වංශවත් පාලකයෙක් බිහි වේවා

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 5 หลายเดือนก่อน

    Nice tanekes ❤

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 6 หลายเดือนก่อน +31

    ඔබ තුමා කියන සියල්ල පැහැදිලි.කව්රුත් බැන්නයි කියලා කාටත් වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ.රට ඔහොමම සුද්ද වෙලාම යන්න ඕනා මිනිස්සුන්ගේ ඔලු හෙදිලා යන්නම.😮

  • @violetariyasingha5916
    @violetariyasingha5916 6 หลายเดือนก่อน

    Oba thuma jothisshaya magin idiripath karana karunu bohosein niwaradiwa athi nisa Rawan youtube channel eka ma nithara balami. Oba thumata niduk nerogee suwaya labewa.!!! Theruwan Saranai.!!!

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 5 หลายเดือนก่อน

    හරි හරියටහරි

  • @HemaWickramasinghe
    @HemaWickramasinghe 5 หลายเดือนก่อน +1

    යභතක්මඋදාවෙවා

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @SudeshMail-jx3rs
    @SudeshMail-jx3rs 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 6 หลายเดือนก่อน +33

    අපිටත් ඕන දුප්පතුන්ගේ දුක හන්දුනන නායකත්වයක්..

    • @B99912
      @B99912 6 หลายเดือนก่อน +4

      #NPP අනුර කුමාර ❤

    • @world7450
      @world7450 6 หลายเดือนก่อน +3

      එහෙම නායකයෙක්ට ඉන්නේ සජිත් ප්‍රේමදාස විතරයි

  • @manel2627
    @manel2627 6 หลายเดือนก่อน +5

    කල හොදකමි පලදෙන කාලෙ ....

  • @travelwithhero3472
    @travelwithhero3472 6 หลายเดือนก่อน +4

    කලින් අවදිවු මිනිසුනේ...
    අපිව අවදිකරවීම බොහෝසේ අගයකරමි..
    ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය නිවැරැදි නායකත්වයට . ..

  • @chandikapriyani4801
    @chandikapriyani4801 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @NelSon-wf1yz
    @NelSon-wf1yz 6 หลายเดือนก่อน

  • @worldwalking6005
    @worldwalking6005 5 หลายเดือนก่อน

    😊

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 6 หลายเดือนก่อน +21

    පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න කෙනෙක් මේ වසරේ රටේ නායකයා වෙයි කියලා කිසිසේත් සිතිය නොහැක

  • @Spanish1213
    @Spanish1213 6 หลายเดือนก่อน +2

    Theruwan saranai!!!!

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 6 หลายเดือนก่อน

    Obatumatath asemawewa

  • @sisirasampath8190
    @sisirasampath8190 6 หลายเดือนก่อน +7

    ඔබතුමාට ආයුබොහෝ වේවා 🌷👏 කොහොමත් මේ පාහර නරකාදි හැත්ත එලවනවා ජනතා ආන්ඩුවක් පිහිටනවාමයි . සියලුම ජන හිත් තුල යහපත් නිදහස් නිවහල් සිතුම් පමනක් ඇති වේවා ..

  • @ariyawathiari5998
    @ariyawathiari5998 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමාට සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @percyweerasinghe9191
    @percyweerasinghe9191 6 หลายเดือนก่อน

    Really 😀😀

  • @teeceej
    @teeceej 5 หลายเดือนก่อน

    2023 very a very successive year after the Covid-19 outbreak,

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 6 หลายเดือนก่อน +6

    225න් එකෙක්වත් නෙමේ කිව්වම අරයගේ මෙයාගේ නං කිය කිය පාර්ලිමේන්තුවේ අය ගැන අහනවා.

  • @Janakajayasekara6
    @Janakajayasekara6 4 หลายเดือนก่อน

    එ කේනා මන් ඔයලගේ බලපොරොතුව ඉස්ට කරවා. මේ රට මන් හදනවා. ❤❤☸️🙏

  • @chitradesoysa1272
    @chitradesoysa1272 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @user-ld6vv5qw3h
    @user-ld6vv5qw3h 6 หลายเดือนก่อน +1

    bohoma hodai ape daruwange daruwanta appal gediyak kanna puluwanna weida?

  • @j.b.m7420
    @j.b.m7420 6 หลายเดือนก่อน +1

    Obathuma hari ethi 👍

  • @ginigeranjith
    @ginigeranjith 6 หลายเดือนก่อน

    විශය ගැන කතා කරන්න

  • @malajayasinha7091
    @malajayasinha7091 6 หลายเดือนก่อน +4

    සතරසිංහ මහතාට කතා කිරීමට දෙන්න.

  • @sureshmunasinghe8143
    @sureshmunasinghe8143 6 หลายเดือนก่อน +2

    මොකා ආවත් රටට යහපතක් කලොත් හොඳයි

  • @user-ou9cz5ln1c
    @user-ou9cz5ln1c 6 หลายเดือนก่อน

    Apith balagena. Enne Adawasa udawena dinaya alabena thuru thamai horun dusithayan pnnadama podu janathawage dukgini niwaliyaheki dinaya udakaraganimu.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 6 หลายเดือนก่อน +1

    🌹❤️❤️❤️❤️👍💪💪💪👏👏👏

  • @user-qt2rq7dp2l
    @user-qt2rq7dp2l 4 หลายเดือนก่อน

    Duka wadanawa hadunana naayakayaku behe wewa

  • @dammikaweerasingha5019
    @dammikaweerasingha5019 6 หลายเดือนก่อน +3

    එල එල ධම්මික හොඳ කුට්ටියක් දීල😂😂😂😂

  • @peemathilaka4981
    @peemathilaka4981 6 หลายเดือนก่อน +11

    Npp❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shobhaobeysekara
    @shobhaobeysekara 4 หลายเดือนก่อน

    ඔබ තුමා කෙලින් කතා කරන නා කිසිකෙනෙකුට බව නොවිය දෙව් පිහිටයි

  • @paslahameea
    @paslahameea 6 หลายเดือนก่อน +2

    Malimawa aandu phitawanaeka sihinayak pamanai

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 6 หลายเดือนก่อน +3

    man hithanne nosithuwa nayakayek malimawen ewi

  • @mkperera661
    @mkperera661 6 หลายเดือนก่อน

    Mampyakiyana.weda satahan.beluwa.obathuma..kiyapu.videhatama.sedda.una.obata.jaya.wewa

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 5 หลายเดือนก่อน

    Miilagata.enne.Baarath.❤❤❤

  • @lankansri6650
    @lankansri6650 5 หลายเดือนก่อน +1

    225 කෙනෙක් නෙවෙඉ. මේසරේ ජනපති අලුත් කෙනෙක් එන්නේ.

  • @bandarasiriwardana3570
    @bandarasiriwardana3570 6 หลายเดือนก่อน +1

    Next President God king Sakraya's Son Mr Vayima..

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 6 หลายเดือนก่อน +5

    තනතුරු පට්ටම් මදි වගෙ. තව 4 / 5 දා ගත්තා නම් හොදා අප්පා.

  • @upulweerasingha1146
    @upulweerasingha1146 6 หลายเดือนก่อน +2

    aluthma set akak avith me 225 gedara yavala un okkogema vath kam labune kohomada balala a salli rajayata aragena rata goda damu.////// aluth set akak

  • @ThilinaMaduranga-jl8bn
    @ThilinaMaduranga-jl8bn 5 หลายเดือนก่อน

    Kiyanna mahattayo

  • @nelsonmedia5756
    @nelsonmedia5756 3 หลายเดือนก่อน

    Weday etta namuth aragale
    Awoth Hengenawa.
    Ranil editari,Ahasa galawa
    Gena awath duwanne ne
    Sinhayek.

  • @gaminimendis6324
    @gaminimendis6324 6 หลายเดือนก่อน

    නිදහස් නිවහල් බුද්ධිමත් ජනතාව නිවැරදි තීරණයක් ගනීවි.

  • @nirmalaherath6166
    @nirmalaherath6166 6 หลายเดือนก่อน

    may be Anoj de silva

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 5 หลายเดือนก่อน +2

    ධනපතියෝ ( ව්‍යාපාරිකයෝ) හම්බ කරපු රට සල්ලි ලංකාවට ගෙන්වා ගන්නා ක්‍රමයක් උදා වෙන්නේ කවදද? ධනපතියන් හම්බ කරන ඩොලර් විදේශ ගිණුම් වලයි දැන් තියෙන්නේ...ඒවා ලංකාවට ගෙන්වා ගන්නකම් රට දියුණු කරන්න අපහසුයි.

  • @user-uh4hp7fd4u
    @user-uh4hp7fd4u 6 หลายเดือนก่อน

    Oyakiyaewa mahapolawene horikadayo mahapolawe innaminissu wedihariyak malimawta idekoti wesilaksetatama

  • @BinuraBavishan
    @BinuraBavishan 6 หลายเดือนก่อน +4

    දියසේන කුමාරයා සෞභාග්‍යය උදාකරාව්