ලංකාවම කළඹමින් යාපනේ ද්‍රවිඩ තරුණයෙක් කළ හෙළිදරව්ව | Exclusive Interview With Arun Siddharth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2019
  • ලංකාවම කළඹමින් යාපනේ ද්‍රවිඩ තරුණයෙක් කළ හෙළිදරව්ව | Exclusive Interview With Arun Siddharth Maithreyan
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #JaffnaPolitical

ความคิดเห็น • 2.4K

  • @SudathRohan-pv9mu
    @SudathRohan-pv9mu 9 หลายเดือนก่อน +35

    ජයවේවා සහෝදරයා , ඔබ පැහැදිලිව කතාකලේ සමස්ත මානවයා වෙනුවෙන් . ඔබට අපේ සහයෝගය ....

  • @karunajeewaperera6019
    @karunajeewaperera6019 2 ปีที่แล้ว +79

    අරූන් සිද්ධාර්තන් ඔබ ග්‍රී ලංකාවට හරි ලොකු ආඩම්බරයක් ,සිංහල දෙමළ එකමුතුව දිගටම ගෙනියමු.💕💕

    • @SiltaKaruna
      @SiltaKaruna หลายเดือนก่อน

      Very proud of you U are good person thanks for details be good never changing for bad be a responsible person ok thanks.mikka Nanrie.

    • @RyioyRtuiop
      @RyioyRtuiop หลายเดือนก่อน

      Good 👌👌👌🙏🙏

    • @JayanthaPerera-wn3cx
      @JayanthaPerera-wn3cx หลายเดือนก่อน

      .,

    • @JayanthaPerera-wn3cx
      @JayanthaPerera-wn3cx หลายเดือนก่อน

      ,.,,.

    • @JayanthaPerera-wn3cx
      @JayanthaPerera-wn3cx หลายเดือนก่อน

      ,,,,,,m

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 2 ปีที่แล้ว +35

    අරුන් සිද්ධාර්තන් ඔබ වැනි තරුණයෝ අපේ රට ගොඩනගන්න ඉදිරියට එන්න.අපේ පැතුම එයයි.ඔබට ජය.

  • @thissakodikara1666
    @thissakodikara1666 2 ปีที่แล้ว +27

    ඔබ තමයි නියම මිනිසා .රටට ආඩම්බරයක් හැදු වැඩු දෙමව් පියන්ට පිං .

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +24

    සිංහල දමිළ මුස්ලිම් මේ කොයි කවුරුත් අපි එකයි මගේ අදහස නම් ජාති බේද කුල භේද මේ බහු බූත පැත්තකට දාලා අපේ රටේ ජීවත් වන ජනතාවට සාමකාමී ව ජීවත් වීමට මග පෙන්වීමක් අවශ්‍ය නම් මෙන්න මේ වගේ මොළ කාරයෝ ටිකක් අපිට අවශ්‍ය වෙනවා ඔබ තුමා අපේ රටට වාසනාවන් ආදර්ශමත් තරුණ මොළ කාරයෙක් පාර්ලිමේන්තු වට අවශ්‍ය වන්නේ මේ වගේ අධ්‍යාපන ලබන අය තමයි ඉතා වැදගත් වටිනා සාකච්ඡවක් දෙපළට ම අල්ලා දේවිය න් ගෙ පිහිටයි

  • @ONA-1k
    @ONA-1k 11 หลายเดือนก่อน +27

    අවුරුදු 4 කට කාලින් දාපු video එකක් දැක්ක ගමන් පුදුම උනා.. පට්ට දැනුමක් තියෙන වටින දෙමළ කොල්ලෙක්..

    • @gaminijayawardana4564
      @gaminijayawardana4564 24 วันที่ผ่านมา +1

      ඩෙමල.නඑවෙඉ.ලන්කිකයෙක්

    • @user-oo4lp6hs3h
      @user-oo4lp6hs3h 16 วันที่ผ่านมา

      හොද අවංක
      හද වතක් ‌ තියන --ඔබට
      ඡය හා සතුට

    • @user-oo4lp6hs3h
      @user-oo4lp6hs3h 16 วันที่ผ่านมา

      අනේ දෙමල අය හරිම හොදයි

  • @dipulkithsiri4352
    @dipulkithsiri4352 3 ปีที่แล้ว +19

    නියමයි අරුන්.....උඹලා අපි ඔක්කොම එකයි.... ජයවේවා...

  • @ramarama8639
    @ramarama8639 3 ปีที่แล้ว +17

    අහන්න වටිනා කතාවක් ප්‍රසිද්ධියේ කතා කරන්න පුළුවන් එඩිතර ඔබ රටට ආදර්ශයක් 👍

  • @chammikafernando4444
    @chammikafernando4444 5 ปีที่แล้ว +102

    සහතික ඇත්ත, අසාධාරණය වෙනුවෙන් දුක් විඳින බුද්ධිමත් තරුණයෙක්, ඔබට ජය වේවා :

    • @rooparanjani7945
      @rooparanjani7945 2 ปีที่แล้ว

      Niyamai putha oba vage aya thamai parlimenthuve inna one oya denuma ara parlimenthuwe ekekutavath nethuva ethi

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +28

    මේ වගේ තරුණයො තමයි රටේ හැමතැනින්ම ඉදිරියට එන්න ඕන

    • @maheshsamaranayaka4055
      @maheshsamaranayaka4055 4 ปีที่แล้ว +1

      Me kathava sinhala api therum ganna lasthiye.ethe arunla vage tamil aya kee denek me kathava bara ganeevida?

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 ปีที่แล้ว +23

    ඇබ්බැහි වේලා බලපු එකම කතාව
    මේ වගෙ මිනිස්සු ඉන්න ඔන මේ රටවල් හදන්න arun respect ඔබට

    • @menikrodrigo7176
      @menikrodrigo7176 2 ปีที่แล้ว

      ඔබ හරිම ශ්‍රේෂ්ඨයි. ඔබ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්.

  • @pradeepliyanage4102
    @pradeepliyanage4102 4 ปีที่แล้ว +8

    ඔබතුමා කියන සම්පූර්ණ ඇත්ත.ඒ මතයෙන් තමයි මාත් ඉන්නේ ත්‍රීවීල් කාරයාට හා සාමාන්‍ය පුත්ගලයාට තියන මොලේ ලංකාවේ පාලකයන්ට නැහැ කියලා කිව්වොත් ජනතාව මහාම මෝඩයෝය.🙏🇱🇰🙏මව් බිම දිනේවා .දරුවන්ට රටක් සුබදායි හෙටක්.ඔබට ජේසු පිහිටයි !🙏🙏🙏

  • @user-bw3tl1zg3g
    @user-bw3tl1zg3g 5 ปีที่แล้ว +49

    හදවතට දැනෙන්න කතා කරන්නෙ. ❤️ පක්ෂ වලට බෙදිලා ඉන්න මිනිස්සු අහන්න ඕන දෙයක්. 😍❤️❤️

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 5 ปีที่แล้ว +54

    සහෝදරයා මම සංහල,ඔයා ගැන ගොඩක් ආඩමිබරයි.උතුරේ ඉන්න පර දේසපාලුවන්ට වඩා පුලුවන්නමි පොලිටික්ස්වලට බහින්න දේසය ටිකක් බේරගන්න.ඔයාවගේ 10යක් හිටියනමි උතුර ගොඩම තමා ජයවේවා

  • @udissanhayake3241
    @udissanhayake3241 2 ปีที่แล้ว +47

    ජාති භේදයක් අඅවශ්‍ය නැ දැන් තමයි හැජගිලා ඉන්න නියම බුද්ධිමතුන් එලියට එන්නේ මාධ්‍ය මේවා තමයි කරන්න ඕනි අඅනාගතයට මේ අය තමයි රටට ඕනිි

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +11

    විශ්වකර්ම මෙවැනි තරුණයෙක් සමග වැඩ සටහනක් කරල ජනතාවට බොහෝ දේ අවබෝධකරගන්න සැලැස්සුව. එය ප්‍රසංසනීයයි. නමුත් ජාතියේ නාලිකාවකින් මෙවැනි වැඩසටහනක් කරනවා නම් එය සියළුම ජනයාට අවබෝධයක් ලබන්න අවස්ථාවක් ලැබෙයි.

  • @trendingtvlk
    @trendingtvlk 5 ปีที่แล้ว +33

    මේ ක්‍රමය වෙනස් කරන්න අපිට පුළුවන්... උබලා වගේ උන් ඉස්‌සරහට එන්න ඕනේ... ජය වේවා සහෝදරයා...

  • @danushkasrimal5156
    @danushkasrimal5156 5 ปีที่แล้ว +170

    මගේ ජීවිතේ අලුත් වීරෙයෙක් මැවුනා ඔබතුමා කතාකරපු විදිහට...ඔබ ඇත්තටම වීරයෙක්...💯👌👍

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว

      මෝඩය කතාවෙන්ද ඕයි වීරයො මැවෙන්නෙ😃😃😃

  • @damayanthiperera3499
    @damayanthiperera3499 3 ปีที่แล้ว +13

    ඔබ ගේ අදහස් දැක්වූ ආකාරයට ඉතා මත් හොඳ දක්ශතා ඇති පුද්ගලයකු බවනම් පැහැදිලියි.අප සැම එක්ව ඉදිරියට යමු.ඔබට දෙව් පිහිටයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +10

    අරුත්, ඔබ නියම මිනිසෙකි. ඔබට මෙන්ම අපටද ජාති, ආගම්, කුල බේධ අවශ්‍ය නැත. අපි එකතු වුණොත් ලස්සන ලංකාවක් නිර්මාණය කරගත හැකි වේ. ඔබට ජය. ඔබේ හඬ ඉදිරියට ගෙන එන්න . මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම එදාට වැඩිය අදට වටිනව. ඔබ සැමට ස්තුතියි. අපි සමගියෙන් ලස්සන ලංකාවක් හදාගමු.

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 ปีที่แล้ว +59

    පාර්ලිමන්ට් එකේ ඉන්න ඕනෙ මේ වගේ බුද්දිමත් අය....මේ සහෝදරයා කිව්ව හැම වචනයක්ම .හරි වටිනවා..සොයුර ඔබට ජය..

  • @jaliyaat321
    @jaliyaat321 5 ปีที่แล้ว +114

    මේ දෙමළ ළමයි බේරාගැනීමේ වගකීම සිංහල අපි සතුයි

    • @nike-yk1fo
      @nike-yk1fo 3 ปีที่แล้ว +2

      අපි සතු නෙමයි රණවිරුවෝ සතුයි

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 หลายเดือนก่อน

      Sinhala api mulu jatiyatama adarei tamil sahodara janayath garu karanawa

    • @gaminidharmarathna699
      @gaminidharmarathna699 หลายเดือนก่อน

      yes

  • @welikannageperera7989
    @welikannageperera7989 4 ปีที่แล้ว +28

    මේ අපේ හෙළයේ පුතෙක් ,ඔබ කියනේ දේ හරි ,තෙරුවන් සරනෛය් අරුන් පුතා ,,,,,

  • @bakukulasekara332
    @bakukulasekara332 2 ปีที่แล้ว +6

    රත්තරං පුතා ඔයා ගෙ කතාව හරි අර්ථවත්.දැනට මම රාජකාරි කටයුතු කරන්නේ කිලිනොච්චිවල පුතෙක් සහ වව්නියාව දුවෙක් සමග මම හරිම ආදරෙයි ඒ දෙන්නා ට ඔබට බුදු සරණයි පුතා ජයවෙවා

  • @ema.6024
    @ema.6024 5 ปีที่แล้ว +374

    Sahodaraya ඔබ කළේ ඉතාමත් හරබර කතාවක් ඔබ වැනි තරුණයෙකු අප මව් බිමෙන් බිහිවීම ගැන මම ඉතා ආඩම්බර වෙමි

    • @kingsleynis7942
      @kingsleynis7942 5 ปีที่แล้ว +7

      Pemachandra Liyanaarachchi total true

    • @chandikwt575
      @chandikwt575 5 ปีที่แล้ว +5

      Goda wathna kathwak

    • @PubuduLILO
      @PubuduLILO 5 ปีที่แล้ว +2

      He is Soo Sri Lankan

    • @shehanfonseka3837
      @shehanfonseka3837 5 ปีที่แล้ว

      Gangs

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 5 ปีที่แล้ว +8

      අපේ දේෂපාලුවෙක් කතා කලානමි අහන්න අප්පිරියයි මෙයා දෙමල උනත් කතා කරනදේ අහගෙන ඉන්න ආසයි මෙකතාවෙ අහක දාන්න දෙයක් ඇත්තෙම නැ හැම වචනයම පුයෝජනවත් ඩෙටා කපාගෙන කාලය ගතකරගෙන අහන්න හිතුන ඒතරමි හරවත් මෙමනුස්සයා ජනාධි පති වරනයකට ආවොත් සිංහල දේශපාලුවන්ට ජන්දෙ දෙන එක නවතල මෙතුමාට ජන්දය දෙනව මට නමි පක්ෂදෙකේ දේෂ පාලුවො අරහං කලු ජාතික ඔබාමා අමෙරිකන් ජනපති උනානමි වැරදි දැක්ම සහිත සිංහල දේශපාලුවන්ට වඩා නිවැරදි දැක්මක් ඇති දෙමල මනුස්සය වටිනව

  • @duladulani2163
    @duladulani2163 5 ปีที่แล้ว +17

    කවුරු මොනා කිව්වත් මොනා හිතුවත් ඔබ කියන දේ ගොඩක් දුරට අැත්ත සහෝදරයා.ඔබට සුභ අනාගතයක්

  • @shopmy6865
    @shopmy6865 5 ปีที่แล้ว +13

    සහොදරයා ඔයා වගෙ බුද්දිමත් අය රටට වටිනවා එ වටිනාකමෙන් ඉදිරියට එන්න

  • @athulawanasinghe
    @athulawanasinghe 5 ปีที่แล้ว +18

    Agree 100% with him. Sri Lanka need more and more of this kind of personalities to lead the country to the future. Wish you courage and long life brother !

  • @chandanadenawaka807
    @chandanadenawaka807 5 ปีที่แล้ว +95

    සිධාර්තන් අපි මේ රට ගොඩ නැගිය යුත්තේ තනිව නොව අපි සියලු එකතු විමෙන්.ඔබගේ අදහස් වලට එකගයි.

    • @sunilperera4624
      @sunilperera4624 2 ปีที่แล้ว

      ඔබ ලොවටම සම්පතක් ,!
      ඔබට ජය !ජය ! ජය !
      මම සුභ පතමි !!!

  • @slcreations4
    @slcreations4 5 ปีที่แล้ว +21

    You are grade sir👍 ඔබ ඉතා වට්නා චරිතයක් , ඇත්තම ඇත්ත කතාවක් 👍 අහගෙන ඉන්නත් ආසයි දන්නෙ නැති ගොඩක් දේවල් ඔයාගේ කතාවෙන් ඉගෙන ගත්තා, ,thank u so mach🙏

  • @rasadaripremarathnapremara932
    @rasadaripremarathnapremara932 4 วันที่ผ่านมา

    නියම බුද්ධිමත් මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි thanks for you

  • @2010Achala
    @2010Achala 5 ปีที่แล้ว +8

    ඔබ ඉතා උසස් අදහස් ඇති උසස් මිනිසෙක්. දකුණට වෙනම රටක් උතුරට වෙනම රටක් අපිටත් එපා. අපිට ඕන හැමෝම එක්ක සතුටින් ඉන්න පුළුවන් දූෂණයෙන් භීෂණයෙන් තොර ලෝකයේ කොහේ ගියත් ආඩම්බරයෙන් මෙන්න අපේ රටේ ස්වභාවය කියලා කියන්න පුළුවන් රටක්. මගේ අදහස ඔබේ භාෂාවෙන් කියන්න පුළුවන් වුණානම් මම බොහෝම කැමතියි. නමුත් කණගාටුයි සහෝදරයා. අපි එක්කහු වෙලා මේ රට මේ වැටිල තියන අගාධයෙන් බේරාගමු.

  • @historicalmathotaviharaya8972
    @historicalmathotaviharaya8972 5 ปีที่แล้ว +54

    මෙවැනි තරුණයින් රටට සමිපතක්.
    සමාජයටම හරිම ආදර්ශයක්
    සුඛීදීඝායුඛෝභව !!!

  • @user-iu2bh1wz7n
    @user-iu2bh1wz7n 5 ปีที่แล้ว +168

    අංක එකෙන්ම සුපිරි දෙකක් නැහැ. හොඳම හොඳම හොඳටම හොඳ වැඩැසටහනක් නියමයි.

  • @kelumkumar8753
    @kelumkumar8753 4 ปีที่แล้ว +3

    හොඳ දැනුමක් කියන කොල්ලෙක් ...උඹලා වගේ උන් තමයි මේ රටට ඕනෙ ....සුභ අනාගතයක්

  • @panambaragefernando5617
    @panambaragefernando5617 2 ปีที่แล้ว +6

    මනුෂ්‍යත්වය පිරි සුපිරි හදවතක් දෙව් දෙවතාවරුන් ආරක්ෂාව ආශිර්වාද ලැබේවා ඔබනම් රටට සම්පතක් ජාති වාදි කුල මල නැති උතුම් චරිතයක් ඔබ තුමා මුලු ලොකේටම සම්පතක් ජෙස්සු පිහිටයි බුදු සරනයි සියලුම දෙව් දෙවතාවරුන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +160

    Your tha gread parson පුතා ඔයානම් හරීම බුද්දිමත් පුද්ගලයෙක් අනාගතය වාසනාවෙවා

    • @slimsheydy8850
      @slimsheydy8850 5 ปีที่แล้ว +6

      ඇත්තමයි.කියන දේවල් වලට ඇස් වලට කදුලු එනව.නියම බුද්ධිමත් මනුස්සෙක්.

    • @sugathgamini8439
      @sugathgamini8439 5 ปีที่แล้ว +4

      Brother well done god blessed you

    • @dayapalipemarathna4580
      @dayapalipemarathna4580 5 ปีที่แล้ว +1

      Dial *111*10*16# to download UNLIMITED FREE Games on your mobile only for TODAY!Subscribe Mooditt games now.

    • @ranjithamarasinghe308
      @ranjithamarasinghe308 5 ปีที่แล้ว

      නියම කොල්ලෙක්

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 5 ปีที่แล้ว +5

    නිවෙදකයෙක් බෙදෙන්න එපා හෙලයේ දක්ෂයෙක්.තෙරුවන් සරණයි

  • @sakuntalaa4513
    @sakuntalaa4513 3 ปีที่แล้ว +4

    රටට වැදගත් මනුස්සයෙක්

  • @k.hsanjeewa2918
    @k.hsanjeewa2918 5 ปีที่แล้ว +39

    සිංහල, දෙමළ, මුස්ලිම් නෙමෙයි එකම ජාතියක් කියලා හිතන්න ඔිනා, කවදා හරි වෙනස් කරන්න මෙි ක්‍රමය .. ගොඩක් වටින කතාවක් සමස්ථ සමාජයටම.. එකෙන්ම ඡය වෙිවා ! සහොදරයා..

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m 5 ปีที่แล้ว +20

    ඔබ වැනි දරැවන් ලක් මෑනිට තව තවත් බිහි වේවා

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +14

    දැන් දෙන අද්‍යාපනයය දෙන්නෙ මිනිස්සු මෝඩ කරන්න. උබ කිව්ව හරියටම හරි සහෝදරය උබ නියම මොලයක් 💞💞👍🤔🤔

  • @k.k.chamila2519
    @k.k.chamila2519 3 ปีที่แล้ว +4

    රත්තරන් මනුෂ්‍යයෙක් ඇත්ත ඇතිසෙටියෙන්ම කියනව...🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 5 ปีที่แล้ว +42

    ඔබ උතුම් ලාංකිකයෙක් . ඔබේ අදහස් වලට මගේ ගෞරවය . උතුම් සහෝදරත්වයෙන් ගෞරව කරනවා අරුන් .

    • @hemaperera4141
      @hemaperera4141 3 ปีที่แล้ว +2

      Oba kiyanne satiya bewin obata garu karami.

  • @jennyfernando4610
    @jennyfernando4610 5 ปีที่แล้ว +52

    ඔබගේ කතාව සහතික ඇත්ත අරුන් ඔබ හරිම බුද්ධිමතෙක් රටට සම්පතක්

  • @shantinim274
    @shantinim274 5 ปีที่แล้ว +26

    නියමයි සහෝදරය මේ වෙඩසටහන අවසන් වෙනතෙක්ම සවන් දුන්න.අපිටත් කියන්න තියෙන දේ තමයි ඔයගෙ කටිනුත් පිට උනේ. ඔබ ගෙන ගොඩාක් ආඩම්බරයි.අපේ රටට.. ඔබ වෙනි එඩිතරකම උගත්කම අවන්කකම ඇති අය ඉන්නවනම්.එයයි රටේ දායාදය.

    • @nalinicorea4158
      @nalinicorea4158 3 ปีที่แล้ว +1

      Excellent & fearless... hats off to you

    • @kariyawasamgamage4636
      @kariyawasamgamage4636 2 ปีที่แล้ว

      @@nalinicorea4158 DEAR ARUL YOR ARE CORRECT I WANT TO TOALK.WITH YOU PLESE SEN ME.TO.YOUR. . TELEPHONE.NO.

    • @madurapeiris341
      @madurapeiris341 2 ปีที่แล้ว

      You're Great. Good Luck.

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m หลายเดือนก่อน +3

    ජයවෙිවා සිද්ධාර්තන්, ඔබහරි ඔබට කොහොම ස්තුති කරන්නද අප ඔබ සමගයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 5 ปีที่แล้ว +87

    නියම විර පුතෙක් .මෙක පුළුවන් තරම් සෙයාර් කරලා හැම ජාතිය කටම අහන්න සලස්වන්න ඔනා.අපේ සාමාජයේ මිනිස්සු ඇස් කන් වහන් ජිවත් වෙන්නේ .මේ හැම දෙයක්ම හරියට හරි.පාලකයන්ට පක්ෂපාතී වෙලා රට ට වෙන හෙන පෙන්නේ නැහ.දැන්වත් ඇස් ඇර බලමු .බලන්න හරි ලස්සන ට පැහැදිලි කරන හැටි.මේවා අපේ තනකොල ගොන්නුන්ට තෙරැම් ගන්න බැරිත්.

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 ปีที่แล้ว +1

      Yes it should be shared like that as per his talks, බණ්ඩාරට හමබ වෙන දේ, අරූණ්ටයි, රිZවාන්ටයිත් ලැබෙන්ඩ නම් මේ රටේ රාජ්‍ය භාෂාව සිංහළ පමණක් වෙන්ඩ ඕනෑ. අන්තර්ජාතික භාෂාව ලෙස ඉංග්‍රීසි තියෙන්ඩ ඕනෑ. දෙමළ දේශපාලකයන්ගේ කුළවාදය හා දෙමළ වර්ග වාදය නැති කරන්ඩ පුළුවන් එතකොට විතරයි. එතකොට අපි ඔක්කෝටම එකම රටක් හැටියට හිතන්ඩ පුළුවන්. දෙමළ දේශපාලකයන්ට ඕනෑ දෙමළ රාජ්‍ය භාෂාවක් ලෙස තියාගෙන දෙමළ මිනිස්සුන්ව වර්ගවාදය තුළ කොටු කරලා, ඒ දෙමළ වර්ගවාදය අතකොළුවක් ලෙස භාවිතා කරමින් බලයේ ඉන්ඩ. යාපනේ දෙමළ මිනිස්සුන්ට සිංහළ හෝ ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ දෙමළ දේශපාලකයො ඉඩ දෙන් නැත්තේ ඒ හින්දා. යාපනේ දෙමළ මිනිස්සු සිංහළ හෝ ඉංග්‍රීසි ඉගෙනගත්තොත් ඒ දෙමළ මිනිස්සුන්ව දෙමළ වර්ගවාදය තුළ හිර කරලා තියන්ඩ බැරි වෙනවා. දෙමළ දේශපාලකයන්ට දෙමළ වර්ගවාදය හා දෙමළ කුළවාදය ඕන නම් අාපහු ඉන්දියාවේ දෙමළ නාඩුවට ගිහින් ඒවා කරගන්ඩ ඉඩකඩ සළසා දෙන්ඩ ඕනෑ.

  • @manojasanjeewanisanjeewani131
    @manojasanjeewanisanjeewani131 5 ปีที่แล้ว +307

    දෙමල තරැනයෙක් නමුත් ආඩම්බරයි ඔබ ගැන මම දැක්ක නිහතමානී චරිතයක් තවත් මුත්තයියා මුරලිදරන් ආඩරම්බරයි අපේ මවුබිමට ඔබ වැනි පුතුන් සියළු දෙවි රෑකවරණයි 🙏🙏🙏🙏 ඔබට

    • @neharafernandowtujbjkhg3888
      @neharafernandowtujbjkhg3888 5 ปีที่แล้ว

      Ok

    • @sonniedm5346
      @sonniedm5346 3 ปีที่แล้ว +6

      ඔබගෙත්/මගෙත් ශරීර වල දුවන්නෙ රතුම රතු ලේ කියල කියල හිතෙන්නෙම මට විතරද ?

    • @user-zx1st8lc6m
      @user-zx1st8lc6m 3 ปีที่แล้ว +3

      @@sonniedm5346 ඔව් ඔබ හරි

    • @swanalatha2276
      @swanalatha2276 2 ปีที่แล้ว +1

      p

    • @hirunidammika9597
      @hirunidammika9597 2 ปีที่แล้ว

      Adambarai saho

  • @amiladissanayake4722
    @amiladissanayake4722 5 ปีที่แล้ว +36

    නියමයි කොල්ලෝ මෙක ගෙයක් අපි ඔක්කොම ඉන්නේ එ ගෙදර ඉතින් ගෙදර අවුල් අපි විසදාගත යුතුයි

  • @jacinthawickramasinghe3098
    @jacinthawickramasinghe3098 3 ปีที่แล้ว +3

    හදවතින්ම අවංක පුද්ගලයෙක්. දෙවි පිහිටයි!

  • @namds4243
    @namds4243 5 ปีที่แล้ว +67

    aruna siddhartha මේ පහන තව දල්වා තිබේවා !!!
    ඒ සඳහා සුළඟින් වත් කරදරයක් නොවේවා !!!
    මොහුගේ මේ අර්ථය වෙනුවෙන්
    ශ්‍රී ලාංකිකයන් හැටියට නැගී සිටිමු. බොහොම ස්තූතියි, දෙවිපිහිටයි.

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +194

    ඔබ දෙමළ ,ඒත් ගොඩක් ආඩම්බරයි .මොකද ඔබ නිහතමානීව කථා කරනව.

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +4

    ආඩමිබරයි අරැන්‍ මල්‍ලි ඔබට මවුබ්‍මේ‍ උතුරට ජය අපගේ‍ දමල ජනයාවෙනුවෙන්‍ උගත්‍ පුත්‍රයා නැවත ලංකා. මාතා ගොවියා වගා දුප්‍පතා ජයගන්‍න දකුණද ඔබට ජය මල්‍ලි බුදු සරණයි දෙවපිහිටයි සියලු දෙනාට good luck mother’s country 🍂☸️ ✝️ 🕉 🙏🏽👈🏼🌾🌱🌽👫💕👏🏽👏🏽

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +12

    උබ වගේ එකෙක් මේ මහපොලවෙ ඉපදුණු එක ගැන ආඩම්බරයි .💗💗💗👍

  • @wasu8660
    @wasu8660 5 ปีที่แล้ว +33

    හදවතට දැනෙන්න හදවතට කතා කරන, හරි දේ හරියට කතා කරන්න තරම් නිර්භීත සහෝදරයෙක්..

    • @ramyakiwlegedara6535
      @ramyakiwlegedara6535 2 ปีที่แล้ว

      Arun putha oyata jaya weva Api Ape punchi rate samagiyen jeewath wemu jathi beda vedak naha hamogema jeevitha watinawa bedawela marenna ona naha api hamotama thiyana palamu aithiya maranaya aka swabawayen enathuru api samagiyen jeewath wemu

  • @ranjithsaman7741
    @ranjithsaman7741 5 ปีที่แล้ว +38

    ජා ජාතිය ආගම මොනවා උනත් ඔබ කියන කතාව සහතික ඇත්ත සහෝදරයා

  • @gamereview8862
    @gamereview8862 5 ปีที่แล้ว +23

    මෙච්චරකල් මගේ ඔලුවෙ තිබ්බ වැරදි ආකල්පයක් මේ අයිය කියපු දෙයින් වෙනස් උනා👉🔥🔥🔥අපි ඔක්කොම එකතුවෙමු

    • @mohamedfazil2885
      @mohamedfazil2885 3 ปีที่แล้ว

      Aniwa ekatuwemu api okkoma ekama kandayamak. deshapalakayo okkoma wenama kandayamak api unge jatibeda desapalaneta rawatenne natuwa ekata samagiyen jeewat wemu

  • @sathya2jith593
    @sathya2jith593 4 ปีที่แล้ว +4

    මේ දරුවන් ආරක්ෂා කර ගමු. ප්‍රණාමය පුදකරමි

  • @aluthwattasenawirathne6785
    @aluthwattasenawirathne6785 5 ปีที่แล้ว +349

    100%k ඇත්ත සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය නැහැ. වවාගෙන කන්න දේශපාලුවෝ ඇති කරපු දෙයක් 😢😢

  • @user-nz6by4ly4w
    @user-nz6by4ly4w 5 ปีที่แล้ว +37

    ගොඩාක් ආසාවෙන් කතාව ඇහුවා ....දෙමළ තරැණයෙක් උනත් ඇත්ත කතා කරනවා හරිම ...ලස්සනයි අපේ රටට ඔබ වැනි අය තව තවත් බිහිවේවා ....😍😍😍😍😍💖💖💖 ඔබට දෙවි රැක වරනයි ....අනාගතය සුබ වේවා

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 5 ปีที่แล้ว +47

    අරුන් ඔබ වසල සූත්‍රය කියවන්න පුලුවන්නම් අඩු කුලෙ එකා කවුද පහත් එකා කවුද කියල දැනගන්න පුලුවන්.ඔබ නියම මිනිහෙක්

    • @jegansri2330
      @jegansri2330 3 ปีที่แล้ว +1

      Hammadurna tharuwan sarani API ma lokata manusaykuta vetharay kisima kulayk gathyak naa APA Hamadurne

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +3

    අරුන්ට දේව ආශිර්වාද ලැබේවා සංවෙදි කතාව ඇත්ත ශත්ත්‍ය් පිලිගන්න අකමැති පාලකයො

  • @tharindubro1266
    @tharindubro1266 5 ปีที่แล้ว +109

    මගේ ජීවිතයේ මම අහපු සුපිරිම කතාව මේ වගේ පුතුන් වදපු දෙමව්පියන්ට බුදුබව අත්වේවා මෙවැනි මිනිසුන් අප ශ්‍රී ලංකාව තුල දස දහස් ගණනින් බිහි වේවා ඔබට අපි හදවතින්ම ආදරෙයි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว

      ඔය පක්කිස් තාන කාරයින් ව මෙහෙට එන ඒක නවතන්න ඕනා ඔකොම එකතු වෙලා කුඩු ගෙන් එකයි

    • @braienhenricus134
      @braienhenricus134 3 ปีที่แล้ว

      supiri kathawak

    • @karunawathieepa27
      @karunawathieepa27 2 ปีที่แล้ว

      @@braienhenricus134 re

  • @gamiweerasinghe4584
    @gamiweerasinghe4584 5 ปีที่แล้ว +26

    මෙන්න සුපිරි මොල..රටක් හදන්න හැදෙන්න නම් මෙවැනි සහෝදරියෝ රටකට වාසනාවන් ..අරැන් ඔබට ජය වේවා !!

    • @premarathnayake185
      @premarathnayake185 3 ปีที่แล้ว

      Menna aththama aththa awadi wanna welawa hari puthe meka ahlawath nagitimu api silanka wasiyan

  • @pubudukumarasinghe4496
    @pubudukumarasinghe4496 5 ปีที่แล้ว +9

    මුල ඉදලා ඉවර වෙනකන් එක දිගට බලපු එකම කතාව.මේ වගේ හැම දෙනාම හිතනවන්ම් මේ ලංකාව මොන තරම් ලස්සන වෙයිද?

  • @SahanNawod-vj2jx
    @SahanNawod-vj2jx หลายเดือนก่อน +1

    ඔබට ලන්කාව තුල ඕන තැනක කටයුතු කිරිමට ඔබේ ටැනුම හොදටම ප්‍රමාණවත්

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +80

    ජාති ආගම් ලොව අපි මනුෂ්‍යයෝ බව ඇත්ත කතා කරන පුද්ගලයෙක් මේ අපේ ලංකාවට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයෝ එල්ටීටීඊ අයට නො තේරෙන එකම දේ අපි සදාකල් නොවන බව අපි අන් රටවල් වලින් අපි උපන් රට අපි රට බේරා ගත යුතුය ජාතිය ආගම ඉඩකඩම් වලට දෙපදෙපිළ බෙදී මෙන් අපේ උපන් රට විනාස කරගන්න අපි විසිනි

    • @maheshmuthunamagonage1910
      @maheshmuthunamagonage1910 5 ปีที่แล้ว

      ඔබ තුමාගේ මෙම දෙසනය මම අගය කරන අතර නමුත් ඔබ ඉහත කියු සටන් කරන අය මෝඩයෝ එතකොට ඔබ එරෙහිව එන අයට අවුදයක් අරන් තියලා දාන එක මෝඩ කමක් නෙමෙද ? අනික ඔබ කියු අවා කල්ලිය රජයේ එකක් නම් ඔබට කොහොමද මෙ අය මේ ස්තාන වලට යවන්න පුළුවන් වෙන්නේ කොහොම උනත් ඔබගේ මෙ අබිරහස් කතා වලට මමද එක්ග බව කියන්න අවශ්‍යඉ ඔබගේ අනාගතයට මමද සුබ පෙතුම් එක් කරමි

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 ปีที่แล้ว +61

    මල්ලි කතාව ඇත්ත. අපි එකම මවකගේ දරුවෝ. අපි එකතු වෙලා රට හදමු. ඔයාට දෙවි පිහිtai

  • @erandakosala4244
    @erandakosala4244 5 ปีที่แล้ว +16

    අරුන්❤❤❤

  • @k.gabyesinghe2635
    @k.gabyesinghe2635 2 ปีที่แล้ว +7

    දයාබර මට ඔබ සොයුරකි.අපි එකතු වෙමු .අපිමෙි රට හදමු.ජයවෙිවා

  • @mohamedrizmy2553
    @mohamedrizmy2553 5 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් ඔබගේ කතාව ඇහුවා.Thanks Brother

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 5 ปีที่แล้ว +26

    මෙි තැන සහෝදරයගේ කතාව සමිපුර්න ඇත්ත. සිංහලයින් හොදට හැමෝම මෙි කතාව බලන්න. ජාති ආගමි භේදයකින් තොරව සත්‍ය කතා කරනවා. මෙි වගේ අය තමා පාර්ලිමෙින්තුවට ගේන්න ඔිනි. සත්‍ය එලෙසම කතා කරනවා . ගොඩාක් වටිනා මොලයක් ජාති ආගමි භේද බෙදාගෙන රටෙි කලබල ඇතිකරන්නෙ දේසපාලුවන් අතරේ දමිල උනත් බුද්ධිමත් අවංක සහෝදරයෙක්. සිංහලයෙක් හැටියට ඔබට සිංහලයන් වෙනුවෙන් මාගේ උත්තමාචාරය.

  • @roystonalexander
    @roystonalexander 5 ปีที่แล้ว +14

    Im proud of u Arun !!
    keep it up👊 bro....

  • @hasithamadurangarathanayak2456
    @hasithamadurangarathanayak2456 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආඩම්බරයි පුතේ ඔයාගේ කතාව සහතික ඇත්ත හිරගෙදර කුඩු හිතන් නිකං බෙදනවා කොල්ලො හුඟක් නාස්ති වෙලා එළියට එන්නේ හිරේට ගියහම මේවා බලන්න නිලධාරීන් නෑ ජනාධිපති අනේ ඔහුගේ දරුවන්ටත් එක්ක sarpa ම වේවා

  • @kanthinimalnimal8743
    @kanthinimalnimal8743 5 ปีที่แล้ว +24

    ඔබ ගැන අපිට හරිම ආඩම්බරයක් ...ජාතිවාදය ක් නැතිව බොහෝම නිහතමානීව කතා කරන්නේ ...ඔබ ට යහපතක්ම වේවා ...

  • @s.gunarathna3151
    @s.gunarathna3151 5 ปีที่แล้ว +95

    ආඩම්බරයි සොයුර ඔබ ගැන. ඔබගේ ගමන් මග සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.

  • @janakipussella6457
    @janakipussella6457 หลายเดือนก่อน

    මම දැකපු හොද මනුස්සයෙක් .ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත.අපි කවුරුත් මනුස්සයෝ.

  • @user-we2et8cn5c
    @user-we2et8cn5c 4 ปีที่แล้ว +4

    ඇත්තටම සුපිරි කතාව හරි ලස්සනයි කතාව ජය වේවා

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +24

    ආරුන්ගේ කතාවටනමි 👏👏👏👏👏👏👏👏👏නියමයි ඔය වාගේ පනහක්හිටියානමි ඇති රටට

    • @janakajayamanne9495
      @janakajayamanne9495 2 ปีที่แล้ว

      මේ වගේ අය නෙවෙයි ඊටත් වඩා අය 50 ටත් වඩා සිටියත් ඒ අයට බහුතරය කැමැත්ත නොදී ඉන්න තමයි ඇබ්බැහි වෙලා ඉන්නෙ . ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ . ජනතාවගෙ චන්දෙන් පාලකයින් තෝරා පත්කර ගන්නා ක්‍රමයක චන්ද දෘයකයින් අදාළ කාර්යයට අතිශයින් බුද්ධිමත් විය යුතුය . නැත්තේම එය තමයි .

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 5 ปีที่แล้ว +113

    අරූන් අයියේ.ආඩමිබරයි ඔබ ගැන. කුලයෙන් යමෙකුගේ උසස් පහත් බව මැනිය නොහැකියි.මට වැටහෙන්නේ ඔයා උසස් ගතිගුණ වලින් පිරිපුන් නිහතමානී නිර්භීත සහෝදරයෙක් ලෙසයි.ඔබට සියලු දෙවි රැකවරණයි🌹🌹🌹🌹🌹🌹

  • @DhammikaPriyadarshani-rs7vs
    @DhammikaPriyadarshani-rs7vs หลายเดือนก่อน +1

    මම අදයි කියවුයේ ආදරණීය ලංකා පුතේ ඔබ වැන්නවුන් තමයි අනාගතයට ඕනෙ ජාති කුල බේදවලට ඔබහොඳ උත්තරයක් ජයවේවා!!!!

  • @indranijayaweera8815
    @indranijayaweera8815 2 ปีที่แล้ว +4

    හරිම සත්‍ය කතාව
    රටේ වෙන්නෙම ඔහොම තමා
    රට කන්නෙ කාල කන්නි
    දේශ පාලුවෝ
    ඒවගේම බලන්න මේ තරැනයා කියන විදියට
    අපිට ජාති භේදයක් නැතුව
    සාම කාමිව ජිවත් වෙන්න පුලුවන්ද
    මේ වගේ තරැනයා වගේ
    අය ඉන්නවා නම් රට ගොඩ

    • @AshokaLiyanage-ks1eh
      @AshokaLiyanage-ks1eh หลายเดือนก่อน

      අරුන් පුතා ,,ඔයා වගෙ දරුවන් තමා රටට ඔනා අපි ට ජාති බෙද අවශ්‍ය නැහැ අපි ඔක්කොම ලන්කා මාතාව ගෙ දරුවන්

  • @harshanikatugampala3512
    @harshanikatugampala3512 5 ปีที่แล้ว +67

    කියන හැම වචනයක්ම හරි. සැබෑ උගතෙක්.

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 5 ปีที่แล้ว +9

    හදවතටම දැනෙන කතාවක් "" බුද්ධිමත්ව " සරලව විස්තර කළා "" ඒක තමයි ඇත්ත "" thanks විශ්ව කර්ම " වැදගත් වැඩසටහනක් "" ඔබ දෙපළට බුදු සරණයි "!!

  • @ronaldscallon1636
    @ronaldscallon1636 5 ปีที่แล้ว +3

    ඉතා වටින අදහස්..ඒ වගේම මොහුට ආරක්සාව දීම අනිවාර්යයෙන්ම කල යුතු වෙනවා..

  • @nandanirodrigo
    @nandanirodrigo 5 ปีที่แล้ว +9

    Puthe
    You are a valuable person you should contest and come to parliament

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 5 ปีที่แล้ว +208

    ඔයාගේ සියලූ වචනවලට මල්ලි මම එකඟයි ඔයාට තියෙන්නේ මාර අදහස්

    • @jspbrothers4179
      @jspbrothers4179 5 ปีที่แล้ว +2

      Superb kathawa

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 ปีที่แล้ว +3

      As per those Ideas, බණ්ඩාරට හමබ වෙන දේ, අරූණ්ටයි, රිZවාන්ටයිත් ලැබෙන්ඩ නම් මේ රටේ රාජ්‍ය භාෂාව සිංහළ පමණක් වෙන්ඩ ඕනෑ. අන්තර්ජාතික භාෂාව ලෙස ඉංග්‍රීසි තියෙන්ඩ ඕනෑ. දෙමළ දේශපාලකයන්ගේ කුළවාදය හා දෙමළ වර්ග වාදය නැති කරන්ඩ පුළුවන් එතකොට විතරයි. එතකොට අපි ඔක්කෝටම එකම රටක් හැටියට හිතන්ඩ පුළුවන්. දෙමළ දේශපාලකයන්ට ඕනෑ දෙමළ රාජ්‍ය භාෂාවක් ලෙස තියාගෙන දෙමළ මිනිස්සුන්ව වර්ගවාදය තුළ කොටු කරලා, ඒ දෙමළ වර්ගවාදය අතකොළුවක් ලෙස භාවිතා කරමින් බලයේ ඉන්ඩ. යාපනේ දෙමළ මිනිස්සුන්ට සිංහළ හෝ ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ දෙමළ දේශපාලකයො ඉඩ දෙන් නැත්තේ ඒ හින්දා. යාපනේ දෙමළ මිනිස්සු සිංහළ හෝ ඉංග්‍රීසි ඉගෙනගත්තොත් ඒ දෙමළ මිනිස්සුන්ව දෙමළ වර්ගවාදය තුළ හිර කරලා තියන්ඩ බැරි වෙනවා. දෙමළ දේශපාලකයන්ට දෙමළ වර්ගවාදය හා දෙමළ කුළවාදය ඕන නම් අාපහු ඉන්දියාවේ දෙමළ නාඩුවට ගිහින් ඒවා කරගන්ඩ ඉඩකඩ සළසා දෙන්ඩ ඕනෑ.

    • @nilangaheru1743
      @nilangaheru1743 5 ปีที่แล้ว +3

      මෙන්න මිනිස්සු

    • @supunmendis7068
      @supunmendis7068 5 ปีที่แล้ว +2

      api hemoma ipadena merena minissu wedidenek dnne nehe merenava kiyala.

    • @sonniedm5346
      @sonniedm5346 3 ปีที่แล้ว

      චන්ද වලට කෑදර පාර්ලිමේන්තුවේ ජාති බේදය වපුරන එවුන්ට වඩා කොයිතරම් වටින චරිතයක්ද?ඔබ දන්න සින්හල ටික හොන්දටෝම ඇති.....ඔබ ලන්කාවෙ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් මම නම් පාර්ලිමේන්තුවේ පුටු රත්කරන එවුන් මොනතරම් ගිනි අවුලන්න හැදුවත් මෝඩ කොටලුවෙක් නම් වෙන්නෙ නැහැ ..........

  • @nilukanilu4234
    @nilukanilu4234 5 ปีที่แล้ว +59

    "මුන් මරන්නෙ දුප්පතාව.. දුප්පත්කම නෙවෙයි "අපෙ නායකයො හැමදාම කරන්නෙම ඕක නේද ?? Ur great brother 👍

    • @sandaruwannipuna8262
      @sandaruwannipuna8262 5 ปีที่แล้ว

      සසසසමස🙂මහ👍👍හහඑහඑ🙂හඑහහහහම👍ම🙂සසසසසම🙂මම👍මමමමමමමමමහ👍👍ගගමගගඑමමමදමමසදම😉🙂😀හමමමමඑ👍🙂🙂සහදගඑම🙂👍🙂😉😉ම😉👍සසසසදද😉👍සචචචචචචචදදදමසසසසහහ🙂දසස😀🙂එ😉එඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ😉ම😉මහ😉හහහහමදසසස👍සසසම😉මමම😀මස😉😀👍👍සස😀එසදදදදද😀😀😀🙂ස

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 13 วันที่ผ่านมา

    ඔබතුමා අපට ආඩම්බරයක්...අපි සහෝදරත්වයෙන් ජීවත් වෙමු...මෙම තොරතුරු මාධ්‍යයෙන් එළි කළාට බොහොම ස්තුතියි...දිගටම නොකඩවා කරගෙන යන්න🩷🩷🌹🌹🩷🌹🌹🩷🙏🌹🌹🌹🌹🌹🙏

  • @willwaramudiyanselagewijes6175
    @willwaramudiyanselagewijes6175 26 วันที่ผ่านมา

    අවුරුදු ගාණක් ගිහිල්ලා හරි කාලෝචිත අදහස් ප්‍රකාශයට පත්වුණු සාකච්ඡාවට ගොඩක් ස්තුති ❤❤❤❤

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 5 ปีที่แล้ว +298

    රටට වැඩක් ගන්නවනම් බුද්ධිමත් මිනිසෙක්

    • @sisirajayashantha9090
      @sisirajayashantha9090 5 ปีที่แล้ว

      හොද දේකට යොමු වෙන්න

    • @vageeshthanraj6746
      @vageeshthanraj6746 5 ปีที่แล้ว +1

      Master 👌👌👌👌

    • @manjulaowitipana8115
      @manjulaowitipana8115 5 ปีที่แล้ว +2

      හරි අඩමීබරයි ඹබගැන

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ปีที่แล้ว

      th-cam.com/video/e9kY57tqgU4/w-d-xo.html

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ปีที่แล้ว

      Sick story about the water ..

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 ปีที่แล้ว +6

    පුතේ ඔයා ගැන ආඩම්බරයි
    මම ඔයාට ගොඩාක් ආදරෙයි
    මනුස්සයෙක් උතුම් වෙන්න ඕනෙ කුලයෙන් නෙමේ කියන කරන දේවල් වලින් සියලුම දෙවිවරුන් ඔබව ආරක්ෂා කරාවි
    තෙරුවන් සරනයි පුතේ 🌸🌸

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +1

    යාපනයේ පුතෙක් මේ සිරිලක් පුතෙක් ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා යහපතක් වේවා ආයුබෝ වේවා පුතා මම යාපනයේ ඉදලා තියෙනවා මම දන්නවා යාපනයේ අවංකවම ආදරය යුක්තිය තියෙනවා ඔබට ගරු කරමි යහපතක් වේවා අපි සේරම මැරෙන අය මේ කාලය අපි ආදරයෙන් කරැනාවෙන් දයාව පතුරුවමින් සොබාදහමට ගරු කරමින් ඉන්න ඕන

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 หลายเดือนก่อน +1

    ඔබවන් උගත් බුද්ධිමත් තරුණයින් අපේ රටට වාසනාවක්... ආගම් කුලබේද දැන් නෑ.. හැමෝගෙම ඇගේ දුවන්නේ රතුපාට ලේ.... කුලබේද බොරු. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ... ඔබට දීර්ඝායුෂ ලැබේවා ...🙏

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 5 ปีที่แล้ว +167

    මේ වගේ අදහස් තියෙන අය මොකද පාලකයෝ නොවන්නේ

    • @malikazaher3705
      @malikazaher3705 5 ปีที่แล้ว +5

      Karuna.ratana.sahodaraya.oba.adahasa.ita.agaya.karami.mawaga.aya..palakYo.unot.dan.inna.dusita.un.hora.kanna.widiyak.nahana.akana.atta.katawa.podi.mniha.pagalama.daanwa

    • @laksirinupehewa6318
      @laksirinupehewa6318 5 ปีที่แล้ว +2

      සුපිරි machan arun uba niyama kollek.aththatama api hamoma lankikayo.

    • @susilayupala2959
      @susilayupala2959 5 ปีที่แล้ว

      Nice 👍 speech brother. God bless you. 🛩🛩🙏🙏

    • @thusharapoddeniya2775
      @thusharapoddeniya2775 5 ปีที่แล้ว +2

      එහෙම උනොත් ඉහල පන්තියේ හොරැ රැලට තැන නැතිවෙනවනේ

    • @sisirajayashantha9090
      @sisirajayashantha9090 5 ปีที่แล้ว +1

      +Thushara Poddeniya සහතික ඇත්ත

  • @AnushkaDissanayakeac
    @AnushkaDissanayakeac 5 ปีที่แล้ว +204

    වෙන කිසිම සාමාන්‍ය මනුස්සයෙක්ගෙ කතාවක් මුල ඉදන් අගට පැය එක හමාරක් අහල නැ. එත් මාස්ටර් ගේ කතාව මුල ඉදන් අගට ඇහුව. පට්ට වැදගත්. ඔක්කොම ඇත්ත. කිසිම දේක අවුලක් නැ.

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 ปีที่แล้ว +2

      Are you sure?

    • @AnushkaDissanayakeac
      @AnushkaDissanayakeac 5 ปีที่แล้ว +2

      @@ABCDEFGH-ud1iv yes

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 ปีที่แล้ว +1

      @@AnushkaDissanayakeac බණ්ඩාරට හමබ වෙන දේ, අරූණ්ටයි, රිZවාන්ටයිත් ලැබෙන්ඩ නම් මේ රටේ රාජ්‍ය භාෂාව සිංහළ පමණක් වෙන්ඩ ඕනෑ. අන්තර්ජාතික භාෂාව ලෙස ඉංග්‍රීසි තියෙන්ඩ ඕනෑ. දෙමළ දේශපාලකයන්ගේ කුළවාදය හා දෙමළ වර්ග වාදය නැති කරන්ඩ පුළුවන් එතකොට විතරයි. එතකොට අපි ඔක්කෝටම එකම රටක් හැටියට හිතන්ඩ පුළුවන්. දෙමළ දේශපාලකයන්ට ඕනෑ දෙමළ රාජ්‍ය භාෂාවක් ලෙස තියාගෙන දෙමළ මිනිස්සුන්ව වර්ගවාදය තුළ කොටු කරලා, ඒ දෙමළ වර්ගවාදය අතකොළුවක් ලෙස භාවිතා කරමින් බලයේ ඉන්ඩ. යාපනේ දෙමළ මිනිස්සුන්ට සිංහළ හෝ ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ දෙමළ දේශපාලකයො ඉඩ දෙන් නැත්තේ ඒ හින්දා. යාපනේ දෙමළ මිනිස්සු සිංහළ හෝ ඉංග්‍රීසි ඉගෙනගත්තොත් ඒ දෙමළ මිනිස්සුන්ව දෙමළ වර්ගවාදය තුළ හිර කරලා තියන්ඩ බැරි වෙනවා. දෙමළ දේශපාලකයන්ට දෙමළ වර්ගවාදය හා දෙමළ කුළවාදය ඕන නම් අාපහු ඉන්දියාවේ දෙමළ නාඩුවට ගිහින් ඒවා කරගන්ඩ ඉඩකඩ සළසා දෙන්ඩ ඕනෑ.
      දුටුගැමුණු රාජ ව්‍යවස්ථාව කෙටුම් පත් කරලා ඒ අනුව රට පාලනය කරන්ඩ ඕනෑ. එතකොට තමා රට දියුණු වෙන්නේ. අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්ඩ පුළුවන් වෙන්නේ එතකොට.

    • @nuwansudarshana536
      @nuwansudarshana536 5 ปีที่แล้ว

      Awankawama

    • @ransalufashion8335
      @ransalufashion8335 5 ปีที่แล้ว

      @@nuwansudarshana536 y

  • @chandraperera6247
    @chandraperera6247 3 ปีที่แล้ว +2

    අරුන් පුතා නිදහසේ ජීවත් වෙන්න කැමති අපි හැමෝම එකතු වෙලා ලස්සන රටක් බිහි කරමු.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 หลายเดือนก่อน

    ඔබ ඉතාම බුද්ධිමත් මානුෂික වටිනා දරුවෙක් . අනාගතයට අත්‍යවශ්‍ය නායකයෙක් .

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 ปีที่แล้ว +22

    ජාතිවාදය දේශපාලනයට Mix කරලා වාසි ගන්න දේශපාලක සුනඛයන් අකුලෝලම පලයව්!!!!Great programme