අභියෝගාත්මක අවුරුද්දක් - 2024 හදිසි ජනාධිපතිවරණයක්, දිනන නායකයා ගැන කැට තියා කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 296

  • @M.Perera
    @M.Perera 9 หลายเดือนก่อน +152

    අවංක මනුස්සයෙක්.
    කඩෙ යන්නැති මනුස්සයෙක්.
    සුබ පැතුම් ඔබට🙏🏽

    • @adariyasinghe127
      @adariyasinghe127 8 หลายเดือนก่อน +7

      අනේ මන්ද ඔහු කියනව, අපි අහනව.

  • @786kankungotukola
    @786kankungotukola 8 หลายเดือนก่อน +32

    Doom and Divine Decree කියලා විශ්වයේ තිබෙන සත්‍යයක්. ඔබතුමා කියන දේ හරි, කෙනෙක් රටේ නායකයෙක් වෙන්න ලියවිලා තියෙනවා නම්, පවතින ඕනෑම දෙයක් වෙනස් වෙලා ඒ දේ සිද්දවෙනවා 🙏

  • @ChamindaDissanayake-t7g
    @ChamindaDissanayake-t7g 9 หลายเดือนก่อน +35

    මෙතරම් කාලයක් රට පාලනය කරපු අය රට ව්නාශ කළෙ ජනතාවගේ ඒරාශ්ටකයක් කියන එකනම් දැන් හොදටම පැහැදිලියි

  • @sammuchandrika1821
    @sammuchandrika1821 9 หลายเดือนก่อน +35

    පලමුව ඔබට තෙරැවන් සරණයි!නිදුක් නිරොගී වසරක්! බලාසිටියා ඔබ පැමිනීමේ වැඩසටහන් අවස්ථාවක්

  • @SaheraNidosh
    @SaheraNidosh 9 หลายเดือนก่อน +113

    කිරි ගහට ඇන්නා වගේ..මොන වැඩ තිබුණත් විඩියොවක් දාපු ගමන් බලනවා.බුදු සරනයි ඔබ තුමාට

  • @aravinm7039
    @aravinm7039 9 หลายเดือนก่อน +40

    කොහොමත් විශාලපෙරලි,සුද්ද චීම් වෙලා තමයි අවසානෙ යහපත් කාලයක් උදාවෙන්නෙ. ඔබතුමා කියපුවිදියට 2024 අග හෝ 2025 මුල සිට රට හොඳපැත්තට යන්න පටන්ගනීවි. රටට යහපත උදාවේවා!!!

  • @neelamanimendis7113
    @neelamanimendis7113 9 หลายเดือนก่อน +56

    මෙම විඩියෝවෙන් මෙතුමා වැදගත් කරුණු 3ක් පෙන්වනවා.
    1. ඒරාශ්ඨක අපල තියෙන උන්ව රට පාලනයට යැව්වම ඒ යැවීමේ විපාකය අපිට විඳින්න වෙන බව,
    2. දෛවයට අනුව යමෙක් බලයට පත්වීමට නියමිත නම් ඉන්න එකා මරණයට පත්වී හෝ නියමිත කෙනා එන බව.
    3. කපටිකමින් කෙනෙක්ව පරාජයට පත්කොට බලයට ආවොත් ඒ ආ එකාට යාදින්නේ නැතිබව.
    මේවා බලයේ ඉන්න සහ එන්න බලාගෙන ඉන අය දකිනවා නම් හොඳයි

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 9 หลายเดือนก่อน +56

    හොඳ ව්ග්‍රහයක් කලා ..රටට යහපතක් උනොත් ඒ ඇති .ඔබ තුමාට තෙරුවන් සරනයි ..

    • @Sugatho
      @Sugatho 9 หลายเดือนก่อน +4

      Obathumiya wani Sethsna Aya දුර්ලභ i TharuwanSaranai 🌹🙏

  • @FIGHTER..768
    @FIGHTER..768 9 หลายเดือนก่อน +27

    දේශපාලනය පමනක් නෙවේ මිනිස්සුගෙ ජීවිතත් ඔහොමම තමා අපි ජීවිතේ මොන plan ඇන්දත් අවසානෙට සිද්දවෙන්නෙ දෛවයට කර්මයට ඕන දේ.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 9 หลายเดือนก่อน +13

    ලංකාවෙ හොඳම ජෞතිෂ්‍යවේදියා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 9 หลายเดือนก่อน +36

    ලෝක සාමය උදා වේවා.

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 9 หลายเดือนก่อน +72

    රටේ ජනතාවගේ දැස් පාදාගැනීමට කරපු විග්‍රහයක් .
    අපි බලමු ඉදිරියට .
    ලෝක සාමය උදාවේවා .
    තෙරුවන් සරනයි ඔබතුමාට.

    • @champalakmali9443
      @champalakmali9443 9 หลายเดือนก่อน

      ............................................l.p....ppppp.p.pppp😊pp😊😊😊😊😊😊😊p😊😊0pp

  • @bluesky1042
    @bluesky1042 9 หลายเดือนก่อน +60

    ඇත්ත කියන එකම ජෝතිෂ්‍යවේදියා

  • @MyPassion_jm
    @MyPassion_jm 9 หลายเดือนก่อน +11

    නොකියා කියන්නේ නේ රටේ දෙවෙනි අරගලයක් දියත් වෙනවා කියලා හිතෙන්නේ මට විතර ද

    • @anuwickramage8412
      @anuwickramage8412 9 หลายเดือนก่อน +2

      මටත් හිතුන.

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 8 หลายเดือนก่อน

      දිල්රැක්ෂි මෑණියොත් කීවෙ ඡන්දෙ ත් අපිට උදඝෝෂන කරලයි ගන්න වෙන්නෙ කියල.

  • @pradeepkumara2542
    @pradeepkumara2542 9 หลายเดือนก่อน +19

    කියපු අනාවැකි සේරම Atta වුණා

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 9 หลายเดือนก่อน +39

    පක්ෂග්‍රාහී නොවී, නිවැරදි විශ්ලේෂණයක් තුළින් සත්‍ය පුරෝකථන කොට බහුතර ජනතා විශ්වාසය දිනාගත් පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීණ ජ්‍යොතිෂවේදී K.C.J රත්නායක මහතාණෙනි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා, තෙරුවන් සරණයි 🙏

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 9 หลายเดือนก่อน +46

    මගෙත් අවසාන චන්දය වන්ද්‍රිකා මැඩම්ගෙ 1වෙනි ජනාධිපතිධුරය සදහා අැයට දුන් චන්දය... මාලිමාවට ජයවේවා❤

    • @bandara4620
      @bandara4620 9 หลายเดือนก่อน +3

      Malimawa enawa kiwwe naha.

    • @nilminihewa1106
      @nilminihewa1106 9 หลายเดือนก่อน +10

      මාලිමාව මැයි වෙද්දී හේදීලා යනවා බන්😂

    • @anjana6207
      @anjana6207 8 หลายเดือนก่อน +2

      Motta puthano awoth iwarai😂😂😂

  • @koekloeren3797
    @koekloeren3797 9 หลายเดือนก่อน +19

    JR, ජයවර්ධන ගේ A රාෂ්ටක වලින් නැති උනේ නැති කලේ ලක් මාතාවයි 😢😢😢

    • @sahanrasanga9411
      @sahanrasanga9411 9 หลายเดือนก่อน

      සිරිමාවො විනාශ කරල තිබ්බ රට එතුමා හදාගෙන යද්දි ජෙප්පොන්ගෙ අන්ත වාමාන්ශික සටන්පාඨවලින් මිනිස්සු කුලප්පු කරලා ගමන අදාල කරන්න හැදුවෙ...මෙ රටෙනිදහස් වෙලඳ කලාප වල අපනයන මූලික කරගත් කර්මාන්ත හදලා සහ හැදෙමින් පැවතුන යුගයක..ජෙප්පො මිනිස්සුන්ව බොරු කියල රවට්ටලා ගමන අඩාල කරන්න ඇදුවා.එකයි උනෙ😊..රටෙ බලශක්තියට,කෘශිකර්මාන්තයට,කර්මාන්තකරණයට ,අධ්‍යාපනයට දැවැන්ත පෙරලියක් කරමින් හිටපු jr ගෙ ගමන ජෙප්පො සැලකිය විදියට අඩපණ කරෙ එහෙමයි

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 8 หลายเดือนก่อน +1

      ඒ පරයගේ ව්‍යනස්ථාව කුණඅකූඩෙට දාන්න ඔින කාලේ.

  • @mewageherath8218
    @mewageherath8218 8 หลายเดือนก่อน +12

    රටටත් ජනතාවටත් සුභවාදී වෙනසක් අවශ්‍යයි බහුතරයක් දෙනා ප්‍රාර්ථනා කරන එම වෙනස 2024 වර්ෂයේ ඒකාන්තයෙන්ම ඉෂ්ඨසිද්ධ වෙිවා

  • @RoshanHemantha
    @RoshanHemantha 9 หลายเดือนก่อน +15

    අනිවාර්යෙන්.. රත්නායක මහත්තයා කීවොත්.. කීවා 👌👌👍👍🙏

  • @somalatha3761
    @somalatha3761 9 หลายเดือนก่อน +52

    ඔබ තුමාගෙන් බලාපොරොත්තු වුන වැඩසටහනක් හරියටම ඇත්ත දැනගන්නේ ඔබතුමාගෙන් පමනයි ඔබතුමාට දීර්ඝායුෂ නිරෝගී සුවය සහ සුබ නවවසරක් වේවා විශ්වකර්ම නාලිකාවට ස්තූතියි මෙතුමාගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන

  • @nimaliperera9457
    @nimaliperera9457 9 หลายเดือนก่อน +12

    ආ........
    ටිරාන් ලොක්ක කොටින්ට සල්ලි දුන්නේ....
    රනිල් ට චන්දෙ දෙන්න එපා කියලා ....
    අපොයි .....
    දැන් ටිරාන් රනිල්ගේ පොලිස් ඇමති...
    ඔන්න ඉරණම .....😢😢😢😢

  • @thushanthikoralage489
    @thushanthikoralage489 9 หลายเดือนก่อน +24

    ඔබතුමාගෙන් පුරෝකතන හැමදාම විශ්වාසයි.තෙරුවන් සරනයි සර්

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 9 หลายเดือนก่อน +19

    මේ කියන ව්දියට අලුත්ම බලවේගයකින් ගොඩ නැගෙන , අලුත්ම නායකයෙක් මීලගට රටේ ජනාධිපති වෙන්නේ.ඒ වුනාට අනුර කුමාර ජනාධිපතිකමට දැන්ම ඉදලාම ඇදගෙන ඉන්නේ 🤔

  • @adariyasinghe127
    @adariyasinghe127 8 หลายเดือนก่อน +11

    ඔබ 1994 සිට ඡන්දය පාවිච්චිකර නැතිබව පැවසුවා. ඒ උනාට කමක් නෑ 2024 දී ඡන්දය පාවිච්චිකරන්න.

  • @NiroshaEkanayake-hq4bl
    @NiroshaEkanayake-hq4bl 9 หลายเดือนก่อน +28

    ආසාවෙන්ම අහපු කතාව .තෙරුවන් සරනය්

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 9 หลายเดือนก่อน +11

    ඉතා වටිනා පැහැදිලි කිරිමක්. තෙරුවන් සරනයි !

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 9 หลายเดือนก่อน +8

    2016 ඉදන් අහන්නෙ කියපුවා හරියටම හරි

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 9 หลายเดือนก่อน +15

    අමූලික ඇත්ත ! 1988 ජනාධිපතිවරණයේදී කඹුරුගමුව චන්ද මධ්‍යස්ථානයේ (වැලිගම චන්ද කොට්ටාශය) චන්දය ප්‍රකාශකර එකම පුද්ගලයා (මානසික රෝගියෙක් එම පුද්ගලයාද චන්දය ප්‍රකාශකර තිබුනේද UNP යට) එහෙත් චන්දය අවසානයේ ගනන්කිරීමේ මධ්‍යස්ථානයෙන් ලැබුනු තොරතුරු වලට අනුව කඹුරුගමුවේ චන්ද පෙට්ටියේ චන්ද හත්සිය ගනනක් හොර චන්ද පුරවා තිබූ අතර ඒ සියල්ලම UNP එකට චන්දය ප්‍රකාශකර තිබිනි! ලන්කාවේ විශාල වශයෙන් සිදුවූ චන්ද අක්‍රමිකතාවයන් අතර එක උදාහරණයක් පමනි! එසේ අති දූෂිත ආකාරයෙන් බලයට පත්වූ නායකත්වය දිට්ඨදම්මවේදනීය පලදීමෙන් ????

  • @nimaliperera9457
    @nimaliperera9457 9 หลายเดือนก่อน +5

    අයියෝ ඕඕඕඕඕඕඕඔ....
    සොබාදහම කොච්චර නපුරු ද......
    රනිල ගේ ඉරණම අපිට කෙලෙව්ව හැටි..........
    බටලන්දේ .....ට ඉරණම වාසනාවන්ත උනා....එහෙනම් ....😅😅

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 9 หลายเดือนก่อน +34

    මෙවැනි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි.නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!මහත්මයා .තෙරුවන් සරනයි .

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +11

    නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤☸️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +5

    ඔබතුමා ගේම චැනල් එකක් නැද්ද ???? ලග්න ගේන්න 🙏❤☸️

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 9 หลายเดือนก่อน +22

    You are a true Gentleman.
    I have so much respect for you Sir.

  • @dhanushkahb8755
    @dhanushkahb8755 8 หลายเดือนก่อน +13

    මාලිමාව තමයි.

  • @sunethnalinda8790
    @sunethnalinda8790 8 หลายเดือนก่อน +9

    ඔබගේ පැහැදිලි කිරිම අති ශේෂ්ටයි.

  • @anushkaasanka6866
    @anushkaasanka6866 9 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @aniebatagoda1523
    @aniebatagoda1523 9 หลายเดือนก่อน +8

    ස්තූතියි ඔබතුමාට හරිම වටිනා අර්ථ දැක්වීමක්.සුබ නව වසරක් වේවා, සුවපත් වේවා,දීර්ඝායු වේවා, තෙරුවන් සරණයි 🙏

  • @chamaradeshan9903
    @chamaradeshan9903 9 หลายเดือนก่อน +16

    10 ක් එක්ක කථාකලොත් 8 ක් මාලිමාවෙ.

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 9 หลายเดือนก่อน +3

      Nadu paradina nagananda anawa kiyala samaharu udapenna. Ko aawada? Naduwak demmoth paradinawa. Janadipathikam karanne koheda. Rawana dusta muhuna dekkama naganandata kauda chande denne. Rella witharai. Anurata wenneth oya tikama thama. Chandikamen dinanna balanne. Minissu bayatama kemathi wage pennanawa. Chanda pettiya 3%. Aho... heenen balayata. Soba dahama sadaranai.

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 9 หลายเดือนก่อน +1

      😮😅😂

    • @sltube2521
      @sltube2521 8 หลายเดือนก่อน +4

      E unata chandekadi 3% 😅

  • @aniljayasuriya6395
    @aniljayasuriya6395 9 หลายเดือนก่อน +9

    ඇත්තමයි මෙතුමා තමයි හරියටම කියන්නේ

  • @nilminisriyani6866
    @nilminisriyani6866 8 หลายเดือนก่อน +3

    ඔය වගේ අනාවැකියක් කියලා තියනවා ඒ කාලේ ප්‍රේමදාස මහත්තයාගෙන් පසුව ජනාධිපති වෙන්නේ විජේ කියන නම තියන කෙනෙක් ඒනිසා විජය කුමාරතුංගයන්ව මැරැවා කියලා රාවයක් ගියා නමුත් ජනාධිපති වුනේ විජේතුංග මහත්තයා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 8 หลายเดือนก่อน +8

    ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .ජයවේවා ❤ 🙏

  • @VolterGunasekara-ij1db
    @VolterGunasekara-ij1db 8 หลายเดือนก่อน +3

    ඔබතුමා වගෙ ශ්‍රේශ්ටයෙක් මේ චැනල් පඩංගුවෙ ඉන්න කට්ට කයිරාටික හිපාටු රැල අස්සෙ රිංගන්ඩ එපා. පුද්ගලිකව page එකක් හරහා එන්න.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 หลายเดือนก่อน +29

    සාදු 🎉සාදූ 🎉සාදූ 🎉
    පපුවේ තිබුන බරක් සිසිලසින් බිමට තිබ්බ වගේ දැනුන
    ❤❤❤❤❤❤❤
    එවාගේම ඒ වෙනකොධට ඉදිරිපත්වෙන අපේක්ෂක යන්
    අතරින් සුදුසුම කෙනාව හදුන්වා දෙන එකත් මේ විදිහටම කලොත් රටට ජාතියට ආගමට කරන උතුම්ම සේවයම වෙනවා ඒකාන්ත වශයෙන්ම ශුරලෝව උප්පත්තිය ලබන බව නමි ඒකාන්තයි
    රට ජාතිය ආගම
    විනාශ වෙමින් යන යුගයක අපිට අපේ දරුවන්ට අනාගත පරපුරට රටක් ඉතිරි වෙන්න නම් ඔබතුමාල මිනිසුන්ව දැනුවත් කරන එක පරම යුතුකමක් බුදු සරණයි❤❤❤❤❤

    • @Sugatho
      @Sugatho 9 หลายเดือนก่อน +2

      Kathawa Athai TharuwanSaranai 🌹🙏

    • @strayanimallover7857
      @strayanimallover7857 9 หลายเดือนก่อน +5

      රනිල් එන්න ඔනෙ

    • @emanside3519
      @emanside3519 9 หลายเดือนก่อน +8

      @@strayanimallover7857 ඇත්ත කියපන් උඹ ගුලි කාල නේද

    • @nimaliperera9457
      @nimaliperera9457 9 หลายเดือนก่อน +7

      @@strayanimallover7857සමනල්ලු කැමති රනිල ට😂😂

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 9 หลายเดือนก่อน +2

      ​@@emanside3519😂😂😂👍👍👍

  • @dahambinduhewa8599
    @dahambinduhewa8599 8 หลายเดือนก่อน +5

    මේ රටේ රජ වෙන්නේ කරුම ගෙවන මිනිස්සුම තමයි. 😂

  • @pradeepkumara2542
    @pradeepkumara2542 9 หลายเดือนก่อน +17

    රාජපක්ෂ පාලනය hodagena yana බව කෙළින්ම කියපු Ayek 2022 කාලයේදී කිව්වේ

    • @evienleema101
      @evienleema101 9 หลายเดือนก่อน

      රාගම ගුරුත් ඔයකතාව කිව්වා බන්

    • @nilminihewa1106
      @nilminihewa1106 9 หลายเดือนก่อน

      ​@@evienleema101රාගම ගුරා😂
      ආ ඒ හොරගේ අබිත්තයාද උබ😂
      අනුන්ගේ කතාවක් අහගෙන පස්සෙ කියන්න මොකටද බන් දේවාලෙක දෙවියෙක්ගේ බලයක් 😂

    • @chandanavidanalage8636
      @chandanavidanalage8636 8 หลายเดือนก่อน

      කෝ ඉතින් තාම හේදිලා ගිහින් නෑනේ තාම රාජපක්ෂලා තමයි රට පාලනය කරන්නේ

    • @evienleema101
      @evienleema101 8 หลายเดือนก่อน

      @@nilminihewa1106 ඌ රනිල් බලයට එනවා කිව්වෙ 2021 බන්....පොඩ්ඩක් බලපන් ඌගේ ප්ලේ ලිස්ට් එක

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      @@evienleema101 මනුස්සයෙක්ට කතා කරන විදිහට ම තේරුම් ගියා නූගත් ජෙප්පෙක් නේද 🤣🤣 . මෙතුමා කිවෙත් කාලෙකට කලින් ඉදන් 😂
      ඉතින් රනිල්ට බලය ආවේ.
      ඒකෙන් කියන්නේ නැහැ නේ සදාකාලික ව රනිල් බලයේ ඉන්නවා කියලා .
      තමන්ගේ තාත්තා මලේ කොහොමද කියලා ගුරාට හොයා ගන්න බැරි උනාද ඔය බලයෙන් . අනාවැකි කියලා පච කියෝනව .කනාශොට් හරි ගියහම ඒක උස්සාගෙන එනවා වැරදුන ඒවා යට ගහලා 😂

  • @Sankari-f3v
    @Sankari-f3v 9 หลายเดือนก่อน +4

    මෙතුමාම වෙන්න ඕන මීට කලින් කීවෙ 2023 අග කාලය වෙද්දි මේ විනාශයට යන නායකයින් ජනතාව ඉදිරියේම පාපොච්චාරනයක් කරනව කියලා.

  • @nayanavilochana2961
    @nayanavilochana2961 9 หลายเดือนก่อน +5

    ස්තුති ඔබගේ දැනුවත් කිරීමට theruwan saranai 🙏🙏❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 หลายเดือนก่อน +33

    ඔබතුමා නමි අධ්‍යාත්මික නුවනක් ඇති අපුර්ව මිනිසෙකි..කාලින බන නොවෙි මතකහිටින්න එදා සහ අද විස්තරාත්මකව පැහැදිලි කිරිමකි දීර්ඝායුස වෙිවා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 9 หลายเดือนก่อน +5

    ARJUNA
    1996 WORLD CUP EKA DENUWATH
    ASHTAMA ERASHTAKAYAK
    THIYANA
    WAYLAWAY
    THAMAI

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 9 หลายเดือนก่อน +5

    2024 කවුද ජනාධිපති අනුර ද සජිත් ද

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 9 หลายเดือนก่อน +7

    Namo buddaya tharuwan saranyi mahattya labuwa u alut nawa wadara niduk nirogi subama suba nawa wasarak wewa wewa 🎉🎉🎉

  • @janakit9704
    @janakit9704 9 หลายเดือนก่อน +16

    Wish you all the very best for 2024 !!! 🙏

  • @InokaKumari-g9p
    @InokaKumari-g9p 9 หลายเดือนก่อน +3

    ලංකාවේ ජනාධිපති වෙනඑක ලොකු අපලෙකට වෙන දෙයක්😂

  • @shobhaperera3264
    @shobhaperera3264 9 หลายเดือนก่อน +5

    ඉතා විශිෂ්ට විග්‍රහයක් .

  • @katsullivan
    @katsullivan 9 หลายเดือนก่อน +4

    ena ena parata eka eka ewunta chande deela kelogatta okkoma dan maalimawatalu. okenuth aragaththama thama hariytama hariyanne. ;)

  • @wwlrohana6860
    @wwlrohana6860 9 หลายเดือนก่อน +53

    අනුර කුමාරට ජයවේවා!!!

    • @ravee7891
      @ravee7891 9 หลายเดือนก่อน

      😂😂😂

    • @nalakanalaka3650
      @nalakanalaka3650 9 หลายเดือนก่อน +10

      අනුර තමයි රටේම පැතුම

    • @nimaliperera9457
      @nimaliperera9457 9 หลายเดือนก่อน +1

      @@ravee7891රනිල් හොදයි.... නේ😂😂

    • @ravee7891
      @ravee7891 9 หลายเดือนก่อน +3

      @@nimaliperera9457 හපෝ නෑ.. 2015 ඉඳලා අකුදි රෑට රෑට අරලියගහ මන්දිරේට රිංගුවට අපි රිංගන්නැ බ්‍රෝ..
      😂 🔫

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 9 หลายเดือนก่อน +5

    Obathumata theruwan saranai Ethamath pahadili v Visleshanayak🙏

  • @adariyasinghe127
    @adariyasinghe127 8 หลายเดือนก่อน +8

    මහින්ද, JR, රනිල් කපටිම ජනාධිපතිලා බව ඇත්ත.

  • @garumunilalani4194
    @garumunilalani4194 8 หลายเดือนก่อน +27

    මේ ලොකේ සියලුම දෙනාටත් අපේ රටේ සියලුම දෙනාටත් තෙරුවන් සරණින් පිහිට රුකවරනය ආරක්ෂාව ලැබේවා.සියලුම මනුෂ්‍යවර්ගයාගෙ සිත්තුල මෛත්‍රි සිත් ඇතිවේවා!! ඔබතුමාටත් නිරොගි වේවා.දීර්ගායු වේවා තෙරුවන් සරණයි.🙏

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 9 หลายเดือนก่อน +4

    තුරුම්පුවාගේ වික්‍රමය පොත කියෙවුවා අවුරුදු2 ක්ට විතර කලින්..මේ අවුරුද්ද මැද ආයෙත් කියවන්න ඕන

    • @dilinitcs975
      @dilinitcs975 9 หลายเดือนก่อน

      ඒ පොත ගන්නේ කොහෙන්ද?

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 8 หลายเดือนก่อน +11

    ඔබ තුමාගෙ කතා බහා ඉතා අගනේය පැරනි යුගයට අරගෙන ගිහින් ආයෙත් නව යුගයට ගෙනත් තිබිබ බොහොම ස්තුති🙏🙏🙏

  • @wilfradsenarathna2642
    @wilfradsenarathna2642 9 หลายเดือนก่อน +3

    🌞 K. C. J🌕. ......Balan. Kadathura. Hara. Dase. ☸️✝️. (🌞👁👁👁🌕). ☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️✝️oba Thumata. Devi. Pihitai☸️✝️☸️✝️☸️✝️☸️✝️☸️

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 8 หลายเดือนก่อน +20

    ජාතික ජනබල වේගයට මාලිමාවට ජයවේවා!❤❤❤

  • @PriyanthaPadmasiri-z6v
    @PriyanthaPadmasiri-z6v 9 หลายเดือนก่อน +61

    අනුර කුමාර සහෝදරයා තමයි 2024 ජනාධිපති ❤❤❤❤

    • @priyadarshanikumudukumari7203
      @priyadarshanikumudukumari7203 9 หลายเดือนก่อน +3

      😅😅😅😅😅😅😅😅

    • @sisiralllf3769
      @sisiralllf3769 9 หลายเดือนก่อน +2

      අනුරයලු😢😢😢😂😂😂 සහෝදරය 😮

    • @dnatapaththu2093
      @dnatapaththu2093 9 หลายเดือนก่อน +2

      😂😂😂

    • @SusanthaKodithuwakku-z1s
      @SusanthaKodithuwakku-z1s 9 หลายเดือนก่อน +3

      පුක හෝදලද ඇර ගත්තෙ. නොදෝකින් රතු අලියා

    • @emanside3519
      @emanside3519 9 หลายเดือนก่อน +4

      @@SusanthaKodithuwakku-z1s rata bankoloth karapu ungeda uba puca hodanne paraya denaganin JVP eka kalekata kalin kiyapuwa thamai den rate wenne

  • @MyPassion_jm
    @MyPassion_jm 9 หลายเดือนก่อน +15

    ජය වේවා මගේ රටට ❤❤❤ ඔබට ජේසු පිහිටයි

  • @ChelseaKujala
    @ChelseaKujala 9 หลายเดือนก่อน +7

    Teruwan saranai🎉❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna 9 หลายเดือนก่อน +2

    මෙතුමා කාලගුණ අනාවැකි පුරෝකතන ඇප් එකක් කරනවානෙ. ලබන අවුරුද්දෙ නියඟයක් ඇතිවෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. එය සිදුවෙන කාල වකවානුව මෙතුමාගෙ fb පේජ් එකෙන් හෝ මෙවැනි වීඩියෝවකින් දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරනවා.

  • @ChelseaKujala
    @ChelseaKujala 9 หลายเดือนก่อน +5

    Hamadamath attha kiyana obatumata pin❤

  • @SamanSaman-w1g
    @SamanSaman-w1g 9 หลายเดือนก่อน +7

    Budusarani 🙏 Jayawewa

  • @akkaakka9210
    @akkaakka9210 9 หลายเดือนก่อน +17

    ඹබතුමාට .සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .තෙරැවන් සරණයි

  • @nayanidammika680
    @nayanidammika680 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ❤

  • @HMANilmini
    @HMANilmini 9 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා

  • @nandanap9225
    @nandanap9225 8 หลายเดือนก่อน +5

    කවුද ජනපති ලපයද?කවුරු ආවත් ප්‍රතිපලය එකයි.ලන්කාව පාලනය කරන්නෙ යක්ශයා විසින්.

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 9 หลายเดือนก่อน +4

    Teruvansaranai obathumata Nirogi suwaya lebewa subanavwasarak vewa❤❤🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 หลายเดือนก่อน +7

    හොද අර්ථ දැක්වීමක්.

    • @xlrgamingvihaga6868
      @xlrgamingvihaga6868 8 หลายเดือนก่อน

      ගෙදරට නිදාගෙන ඉන්න ඔක්කොම හරියයි

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 9 หลายเดือนก่อน +5

    බුදු සාරණයි

  • @troncykadana1117
    @troncykadana1117 9 หลายเดือนก่อน +9

    කවුරු ආවත් එකයි ...කාටවත් ඕනෑවට wada දෙන්න epa..

    • @gnanarathnesilva
      @gnanarathnesilva 9 หลายเดือนก่อน +2

      ඔව් කව්රුත් එකයි ඒත් ජනතාවට ඇත්තටම ආදරය කරන පාලනයක් මෙතෙක් ඇතිවෙලා නෑ,ඉදිරියේදී ඒවගේ පාලනයක් ආවොත් මිනිස්සු ඒ පාලකයෝම දිගටම තෝරා ගනීවි.

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 9 หลายเดือนก่อน +7

    Jayaweva - මාලිමාවට

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 9 หลายเดือนก่อน +3

    මේ මහත්තය දන්නව ඒ දර්ශනය

  • @punchibanda8598
    @punchibanda8598 9 หลายเดือนก่อน +8

    very comprehensive - thank you

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน +2

    Nihada buddimathekge biddimath wislesanayak...godak de igena gaththa...detatikatawath gewapu kalayatath sadaranayak kala maddiyawediyek...katawath kade noya thamange ksethrayen asarana minisa wethata awankawa aeththa saththiya pahada dun ma dutu deweni minisa.thawa kenek surya gunasekara ada apa athara nethath kisidinaka wasi thaka boruwen janathawa atharata awene....👍🙏❤️

  • @evienleema101
    @evienleema101 9 หลายเดือนก่อน +14

    Kcj සර් කියන්නේ ටක්කෙටම ලෝකායතනය කියන්න පුලුවන් කෙනෙක්👍

  • @namiskitchen3426
    @namiskitchen3426 9 หลายเดือนก่อน +2

    Rate minissunta Arastake. Aka nam aththama thama.unge karuma API gewanawa.

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 9 หลายเดือนก่อน +2

    Hoda pahadili kara dimaggio.Tharuwansarani obathumata

  • @mskalupahana374
    @mskalupahana374 8 หลายเดือนก่อน +5

    විකාර කියවන්න එපා මිනිස්සුන්නේ කාලකන්නි කමට තමයි මේ අය පළකයෝ උනේ

  • @sanathekanayake296
    @sanathekanayake296 8 หลายเดือนก่อน +2

    Saudiye kanthawanta dan driving license ekath denawa.

  • @Sofie16200
    @Sofie16200 9 หลายเดือนก่อน +3

    Api hemadama obatumage vedeo balanawa.

  • @InvestmentTech
    @InvestmentTech 9 หลายเดือนก่อน +6

    2024 ඇමරිකාවේ ජනාදිපතිවරණය ගැන video එකක් කරන්න පුළුවන්ද ?🙏

  • @ddhammi7349
    @ddhammi7349 9 หลายเดือนก่อน +4

    ස්තූතියි.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @wilfradsenarathna2642
    @wilfradsenarathna2642 9 หลายเดือนก่อน +2

    Apaye. 🔑. ? Suvargaye. 🔑. ? Senasuru. Devi. Sathui 👁👁👁

  • @sheelasamarasekara7569
    @sheelasamarasekara7569 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි.ඔබ තුමාගෙ විඩියො නිතරම බලනවා .කියන සියලු විස්තර හරියටම හරි

  • @priyanthirenuka410
    @priyanthirenuka410 9 หลายเดือนก่อน +3

    Theruwan saranai obathumata

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 9 หลายเดือนก่อน +2

    Deega phadili kiremak sthuthi mahathmaya

  • @kumariwathupola6951
    @kumariwathupola6951 9 หลายเดือนก่อน +2

    Obathuma deyak kiyanakam balan inne ae kiyana dewal eththa Bawa theruna nisa..theruwan saranai.

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala5712 9 หลายเดือนก่อน +2

    Hoda manussayek. Obe knowledge denna hamotama.

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 9 หลายเดือนก่อน +7

    Excellent, narration &analysis

  • @accseccomany5027
    @accseccomany5027 9 หลายเดือนก่อน +2

    Me karuma ratata hodak wennema nadda?

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 9 หลายเดือนก่อน +10

    ස්තුතියි ඔබතුමාට !