2024 මැතිවරණයේ ජය කාටද ?රනිල්ගෙන් පසු රට භාර ගන්න කෙනාගේ නම මෙන්න|2024 දියසෙන් පහල වෙන හැටි Dr.Arlis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 233

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 9 หลายเดือนก่อน +179

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා දීර්ගායුෂ ලැබේවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 9 หลายเดือนก่อน +132

    ❤හරිම ආඩම්බර යි මෙතුමා ගේ කතාව සත්‍යයක් විය යුතුමයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි

  • @shiromipunchi6157
    @shiromipunchi6157 9 หลายเดือนก่อน +126

    මෙතුමාගේ වැඩසටහන් එනකම් බලන් හිටියේ .තෙරුවන් සරනයි 🙏 දීර්ගායුස ලැබේවා .

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +62

    අනේ වාසනාවන් හොඳ පින් කාරයෙක් ඇවිත් අපේ රට දුක් විදින මිනිස්සුන්ට හොඳ දෙයක් වේවා ඔබ තුමාට බොහොම පින් මෙය හරියන්න ඕනේ🙏🙏🙏🙏🙏🙏

  • @isuru8174
    @isuru8174 4 หลายเดือนก่อน +28

    අනුර ජනාදිපති උනාට පස්සෙ මේක බලන මම.🫂🤍

  • @anurakiriella1801
    @anurakiriella1801 9 หลายเดือนก่อน +153

    බුදු මහත්තයෝ රටහදන්න පුලුවන් හෙලජාන තියෙන හමදෙනාටම එකම විදියට සලකන මිනිහෙක් මේරට බාරගන්න ඕන.එදාට අපි සියලු දෙනා එකතුවෙලා කිරිබත් කමු.ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @DIYASENSABE
    @DIYASENSABE 9 หลายเดือนก่อน +120

    කවුරුත් හිතන් නැති නායකයකු එනවා එක 100%1000% ක් විශ්වාසයෙන් කියන්නේ සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +108

    අනුරාධපුරේ විරකෝන්ලා ඔක්කොටම දෙවි පිහිටයි

  • @unique-marketer66
    @unique-marketer66 9 หลายเดือนก่อน +146

    අසිත තවුසා අසංඥ තලයේ ඉපදුණු බවනේ අපි අහලා තියෙන්නේ ඔච්චර ඉක්මනට එන්න පුළුවන් ද බ්‍රහ්ම තලයක ආයුෂය දීර්ඝයිනේ...

  • @disnawanigasekara2693
    @disnawanigasekara2693 9 หลายเดือนก่อน +84

    වාසනාවන්! ඔබතුමාගේ ප්‍රකාශය සත්‍යයක් බව දැනේ🙏🙏🙏

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 9 หลายเดือนก่อน +205

    ඒ නායකයා අනුරාධපුර පැත්තෙ කියන එකනම් ඇත්ත

  • @sarathchandraliyanagecmaths
    @sarathchandraliyanagecmaths 9 หลายเดือนก่อน +163

    මේ සර් ඉස්සෙල්ලා 2024 ගැන අනාවැකි කියලා තියෙනවා ..අද කියන අදහස් පරන කියපුවත් එක්ක ගැලපෙන්නෙ නෑනෙ

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 9 หลายเดือนก่อน +65

    ඔබතුමාට දීර්ගායුෂ වේවා !!!!!!!

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 9 หลายเดือนก่อน +192

    මට නම් 100% ක් විශ්වාසයි...මෙවර වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මාලිමාවට ජය ලැබෙනවා...මාලිමාවට ජයග්‍රහණය ස්ථිර යි. ❤❤❤

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 5 หลายเดือนก่อน +95

    අනුරාධපුර නායකයා
    අනුර කුමාර දිසානායක

  • @chamid6040
    @chamid6040 9 หลายเดือนก่อน +145

    දියසෙන් එනකන් බලන් ඉන්න සිංහල ජීවින් කොටසක් 😂😂😂 ජීවිත කාලේම අවුරුදු 73 ක්තිස්සේ ආවේම 😂😂😂

  • @kumarijinadasa517
    @kumarijinadasa517 9 หลายเดือนก่อน +90

    අනේ ඔහොම නම් කියන්න එපා. කාලයක් අර විජය නම තියෙන අයට දුන්නෙ ශොට් එක. ඒ වගේ වීර කෝන්ලා ඔක්කොම මරල දායි

  • @dhulajwimalaweera194
    @dhulajwimalaweera194 9 หลายเดือนก่อน +78

    අනන්ද මෙත්‍ර් හමදුරුවො කිය්න්නෙත් 2024 පස්සෙ රටට හොදය කියලා

  • @GeminiPathiranage
    @GeminiPathiranage 9 หลายเดือนก่อน +25

    සිරිවර්ධන කියන්නෙ කවුද වීරකෝන් හරි හොඳ කෙනෙක් අපිට ඕන හොඳටම කරන කෙනා.👍👍👍🇱🇰🇱🇰🇱🇰💕

  • @saumyaherath4848
    @saumyaherath4848 9 หลายเดือนก่อน +33

    අනිවාර්යයෙන් ඔහු එනවා ❤

  • @nandalekamge1250
    @nandalekamge1250 9 หลายเดือนก่อน +10

    නිරෝගි සුවය ලැබේවා .දීර්ගායු ලැබේවා

  • @kliyanage211
    @kliyanage211 9 หลายเดือนก่อน +20

    තවත් පුරා වෘත්තියක් ,දීර්ඝායු,ඔඹතුමාට,

  • @mddammananda8100
    @mddammananda8100 9 หลายเดือนก่อน +8

    ආසිර්වාද වේවා

  • @nimalpremarathna9525
    @nimalpremarathna9525 9 หลายเดือนก่อน +73

    වීරකෝන් නම තියෙන ලංකාවේ ඔක්කොම මැරෙන්න නියමිතයි 😢😢😢

  • @amaliWijeratne-c1e
    @amaliWijeratne-c1e 4 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගි සුව ලැෙබ්වා

  • @mgpc4733
    @mgpc4733 9 หลายเดือนก่อน +23

    ලමායි
    මේකේ comments. හොදට කියවන්න ප හොද FuN ගන්න පුලුවන්❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @premlalwijethunga198
    @premlalwijethunga198 9 หลายเดือนก่อน +11

    ලෝකේට අරන් යන්න ඕන මේ වගේ වටිනා සම්පත්.. මහත්තයෝ ඔය දැනුම වැලලෙන්න දෙන්න එපා..

  • @sipbandara8032
    @sipbandara8032 9 หลายเดือนก่อน +6

    දීර්ඝායු වේවා ඔබතුමාට....! 🙏

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 9 หลายเดือนก่อน +106

    පොහොට්ටුවට දුන්නෙ 2019 රාජපක්ෂ වරු රට කෑව,,,, මේ පාර පවුලේ සියලු දෙනා මාලිමාවට,,,, මාලිමාවට ජය වේවා

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏සාදු සාදු සාදු රටට ජයවේවා 🙏🙏🙏බුදුසරණයි මගේ රටට 🙏🙏🙏

  • @KasunChamara-je2ez
    @KasunChamara-je2ez 9 หลายเดือนก่อน +38

    දීර්ඝායුස ලැබේවා❤

  • @786kankungotukola
    @786kankungotukola 9 หลายเดือนก่อน +29

    හරියට කියන්න බැරි ඇයි. රනිල් ආපහු එනවද නැද්ද. වීරකෝන් ගැන පස්සේ කතාකරමු

  • @sathirachandika279
    @sathirachandika279 9 หลายเดือนก่อน +26

    Wish you good health and long life.

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 9 หลายเดือนก่อน +61

    හරිනේ අනුරකුමාර දිසානායක මහත්තයාගේ
    නමටත් වීරකෝන් නනාමත් ඇතුලත්ලුනේ.

  • @padmini1542
    @padmini1542 9 หลายเดือนก่อน +142

    වීරකෝන් මුදියාන්සේ ලාගෙ අනුර කුමාර දිසානායක

  • @sathya5296
    @sathya5296 9 หลายเดือนก่อน +92

    මේ අයගේ වයර් මාරුවෙලාද ? නැත්නම් අපිට එහෙම වෙලාද ? 🤔

    • @thiliniswasana6333
      @thiliniswasana6333 9 หลายเดือนก่อน +2

      😮

    • @pcsrodrigo4418
      @pcsrodrigo4418 9 หลายเดือนก่อน +3

      Wayar.මාරු .වෙලා .වෙන්න .Aethi

  • @mohamedfaizal7842
    @mohamedfaizal7842 9 หลายเดือนก่อน +52

    එතකොට වීරකෝන් එනවනම් අනුරට අභසරණයිද 😢

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 9 หลายเดือนก่อน +104

    කවුරු කොහොම කීවත් අනුර ජයගන්නවා චෞර වළල්ල පන්නනවාමයි

  • @HrmpremarathnaPremarathna
    @HrmpremarathnaPremarathna 9 หลายเดือนก่อน +34

    විරකොන්ට ජය දර්ගයු. වෙවා

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน +4

    😮! Amazing 🤔🤔🤔🇱🇰💯🌟

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 9 หลายเดือนก่อน +39

    මේ වාගෙ නාට්‍යත් නරකම නෑ.සමහර විට අනාගතේ මේ නම තියෙන කබ්බෙක් පෝම් කරල මාලිමාවෙ චන්ද කඩන්න සැලසුමක් වෙන්නත් පුලුවන් .හැබැයි මොනකෝන් ආවත් අනුරව පරද්දන්න ස්වාභාවධර්මය ඉඩදෙන්නෙ නෑ.මාලිමාවට ජයවේවා .❤❤❤❤❤

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 9 หลายเดือนก่อน +49

    ජනාධිපති රනිල් කවදාවත් ආයේ එන්නේ නැහැ .

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 6 หลายเดือนก่อน +15

    අනුර කුමාර දිසානා යක💐💐💐🪷

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 9 หลายเดือนก่อน +3

    දීර්ඝායූ වේවා 🙏

  • @niyassamad8755
    @niyassamad8755 6 หลายเดือนก่อน +27

    ජාතික ජනඛලයට ජයවේවා

  • @pathtohappiness4711
    @pathtohappiness4711 9 หลายเดือนก่อน +10

    හරි කෙනා කාටවත් කියන්න වරම් තවම දීල ?

  • @gayansanadaruwan8507
    @gayansanadaruwan8507 9 หลายเดือนก่อน +4

    ආයුබොහෝවේවා 🙏 ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට.

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 9 หลายเดือนก่อน +9

    Can test this persons ability in 4 or 5 months.

  • @chamindachaminda5206
    @chamindachaminda5206 9 หลายเดือนก่อน +26

    වීර ,කෝන් කියන්නේ ගස් වර්ග දෙකක්

  • @AnuraBandara-de8xv
    @AnuraBandara-de8xv 4 หลายเดือนก่อน +3

    අනෝජ සිල්වා ජයවෙවා

  • @anandaukwatta3098
    @anandaukwatta3098 9 หลายเดือนก่อน +26

    එන එකා වාසගම වෙනස් කරයිද?

  • @RasangaEdirisnha
    @RasangaEdirisnha 4 หลายเดือนก่อน +6

    ඔබතුමාට දිර්ඝායු ලැබේවා

  • @rajarathnagunawardhana4236
    @rajarathnagunawardhana4236 9 หลายเดือนก่อน +24

    නම.කියන්න.බැරි.ඇයි.
    ඔහොම.අනාවැකිනම්.කාටද.කියන්න.බැරි

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 5 หลายเดือนก่อน +8

    අනුර තමයි ඉතින් ❤

  • @rmbandara4301
    @rmbandara4301 4 หลายเดือนก่อน +1

    දිර්ඝායු වේවා!!!!

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 9 หลายเดือนก่อน +10

    ❤Anura Kumara ❤

  • @dayasena6572
    @dayasena6572 9 หลายเดือนก่อน +13

    Obathumage wedasatahanak enakan maga balagena hitiye obata suba nawa wasarak wewa

  • @samanthilak9180
    @samanthilak9180 9 หลายเดือนก่อน +31

    දෙයක් උනාට පස්සෙ මටත් කියන්න පුලුවන්

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +3

    ඔබතුමාට danus mahthyata budusarnai සරණයි දීර්ඝායුෂ lbewa

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 9 หลายเดือนก่อน +16

    කවුද අප්පා මේ කියන වීරකෝන්....

  • @wajirasampath5880
    @wajirasampath5880 9 หลายเดือนก่อน +45

    දියසෙන් යනූ දිසානායක කෙනෙක් මෙ රටේ ජනාධිපති වෙන්නේ ❤❤❤❤

    • @dnatapaththu2093
      @dnatapaththu2093 9 หลายเดือนก่อน +8

      😂😂😂😂

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 9 หลายเดือนก่อน +2

      අනුර නෙවෙ දියසෙන් දැනට පාර්ලිමේන්තුවෙ නැති කලින් දේශපාලනය කරපු කෙනෙකුත් නෙවෙ දේශපාලනයට එන්නෙ දියසෙන් කියන්නෙ ඔහු කරන සේවය අනුව ජනතාව දෙන ගෞරව නාමයක්

    • @aribro2830
      @aribro2830 9 หลายเดือนก่อน +3

      එහෙමනම්... නවීන් දිසානායක,මයන්ත දිසානායක,S. B. දිසානායක වගේ කෙනෙක් වෙන්න පුළුවන්....

  • @AB-yy4qd
    @AB-yy4qd 9 หลายเดือนก่อน +18

    9:50 මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ බව මෙතුමා විසින් තහවුරු කරනු ලැබූ අවස්ථාව.

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 5 หลายเดือนก่อน +10

    අනුරාදපුරේ ඉන්නෙ අනුර තමයි ජනපති

  • @rasikasampath3817
    @rasikasampath3817 9 หลายเดือนก่อน +18

    අනුරාධපුරය කොහේද වීරකෝන් ලා ඉන්නේ කවුරු මොනවා කිව්වත් දිසානායක කියලා කෙනෙක් ජනාධිපති වෙනවා එච්චරයි...

  • @realworldwith
    @realworldwith 9 หลายเดือนก่อน +9

    Akd ❤

  • @bluesky1042
    @bluesky1042 9 หลายเดือนก่อน +51

    රනිල් ආවෙ නැත්නම් කියන්නේ රනිල් මේපාරත් එනවා කියන එක 🤔

    • @AB-yy4qd
      @AB-yy4qd 9 หลายเดือนก่อน +21

      9:50 මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ බව මෙතුමා විසින් තහවුරු කරනු ලැබූ අවස්ථාව.

  • @aribro2830
    @aribro2830 9 หลายเดือนก่อน +45

    රනිල් ගෙන් රට භාරගන්න වෙන්නේ එතුමා 2030 දි විශ්‍රාම ගිය පසු....ඒ භාරගන්න කෙනා හරිම වාසනාවන්තයෙක්..ඒ වෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ප්‍රශ්ණ විසඳලා රට ඉතා හොඳ මාර්ගයකට අරගෙන නිසා.පත්වෙන කෙනාට තියෙන්නේ ඒ මාර්ගයේ ම රට ගෙනයන්න විතරයි......

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 9 หลายเดือนก่อน +32

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @ra1asura
    @ra1asura 9 หลายเดือนก่อน +19

    හිරියටම ලංකාව ණය කීයක් තියෙනවද ??

  • @thusharakumari8633
    @thusharakumari8633 9 หลายเดือนก่อน +17

    අනේ මන්දා කටක ලගනේ ට හොදයි කිව්වේ මෙතුමා විතරයි

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 9 หลายเดือนก่อน +3

    DEERGAU LEBEWAA Theruwan SARANAI pawle semata theruwan SARANAI

  • @UdenikumariIllangakoon
    @UdenikumariIllangakoon 5 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @lushanirosh2738
    @lushanirosh2738 9 หลายเดือนก่อน +3

    Excellent

  • @AshokaPiyathissa-l5u
    @AshokaPiyathissa-l5u 9 หลายเดือนก่อน +6

    Anura kumara thama❤

  • @Maniake824
    @Maniake824 9 หลายเดือนก่อน +3

    ❤❤❤..බුදු සරනයි 😊

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 9 หลายเดือนก่อน +10

    මම දැකලා තියෙනවා අධි මානසික බලයෙන් අනාගතය ගැන කියන lady කෙනෙක් . Me man කොහොමද කියලා මම දන්නේ ne

  • @kalyaniguswadu1464
    @kalyaniguswadu1464 9 หลายเดือนก่อน +9

    හරිම දක‍්ශතාවයක‍්.ජය....

  • @jayanthapulle
    @jayanthapulle 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ThilakBannayakage
    @ThilakBannayakage 9 หลายเดือนก่อน +5

    Anura Kumara Disanayaka. ❤❤

  • @susilperera5747
    @susilperera5747 9 หลายเดือนก่อน +8

    අනුර කුමාර ගැන ඔය කියන්නේ නම සදහන් නොකර.❤👍

  • @PasinduDulanj
    @PasinduDulanj 9 หลายเดือนก่อน +40

    කපුට වැඩ වේන්න පුලුවන් මාලිමාවට ජය නියතයි

  • @kgpgayan6203
    @kgpgayan6203 9 หลายเดือนก่อน +85

    මාලිමාව දිනන්නේ නෑ,😂
    අනුර කුමාර ජනාධිපති වෙන්නේ නෑ😂
    වෙරි වෙරි සෑඩ් කුමාර
    ලක්වැසි කවුරුත් මාලිමාවටවත් අනුරට මුකුත් කියන්න එපා කටු කන්න අාස හිතෙයි😘

  • @givanthaovitigala4350
    @givanthaovitigala4350 9 หลายเดือนก่อน +11

    අනුර කුමාර දිසානායක .

  • @upul1684
    @upul1684 9 หลายเดือนก่อน +15

    ජාතික ජනබලවේගය ට ජයවේවා

  • @kusumavathi1062
    @kusumavathi1062 9 หลายเดือนก่อน +2

    Cpxl❤

  • @harindadhammith7163
    @harindadhammith7163 5 หลายเดือนก่อน +5

    අනුර කුමාර වීරකෝන් දිසානායක තමයි හරි නම.

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 9 หลายเดือนก่อน +5

    ඔබ තුමාට දීර්ගායු වේවා 🙏💥

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 9 หลายเดือนก่อน

    ජය

  • @Indikasarathwansha
    @Indikasarathwansha 5 หลายเดือนก่อน +2

    NPP ජයවේවා

  • @allfreesounds7503
    @allfreesounds7503 9 หลายเดือนก่อน +54

    පොර බොරු කියලම ගොත වෙලා වගේ අහින්සක මිනිස්සු මෝඩයින් කරන්න එපා රවටලා...පව් සීයේ...පිනක් දහමක් කර ගෙන ඉන්න..

  • @NiroshaPriyarathne
    @NiroshaPriyarathne 9 หลายเดือนก่อน +7

    එතුමාට ඇහිලා තියේන විදිහ වෙන්න ඇති..විරකොන් නේවෙයි.විජේවිකුම කියලා කේනෙක් තමයි එන්නෙ.ධාර්මික නායකයේක් .එතුමා කියන ගොඩාක් දේ හරි.සාලිය මාලා ගැන කියනදේත් හරි තේරැවන් සරනයි

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 9 หลายเดือนก่อน +1

    ම්ම්ම්හ්!!!

  • @Universal_루완
    @Universal_루완 9 หลายเดือนก่อน +9

    අල්විස් මහාත්තා නම්බර් එකක්වත් .වැඩ කරන්නෙ නැහැ.මට .ලිපියන.දෙන්න පුලුවන්ද.ඔබතුමා ලගට එන්න ගොඩක් උත්සාහ කරනවා.මම එත් තාවම හොයා ගන්න බැරි වුනා.දිර්ඝශ ලැබේවා ඔබට.

  • @renukasenaratne913
    @renukasenaratne913 9 หลายเดือนก่อน +1

    🎉🎉

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 9 หลายเดือนก่อน +20

    සෑම දේයක් ගැන බුද්ධියේන් බැලිය යුතුවේ.

    • @NilupulNawodya
      @NilupulNawodya 9 หลายเดือนก่อน +6

      කාලාම සූත්‍රය තුල පැහැදිලිව දක්වා තියෙනවා

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 9 หลายเดือนก่อน +4

    NPP 98%❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 9 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ ලැබේවා

  • @RajendramMalini
    @RajendramMalini 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chandikasaparamadu13
    @chandikasaparamadu13 9 หลายเดือนก่อน +6

    Npp ජය

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බුදු සරණයි