Seth Pirith Desana 10 apala leda roga duru weemata pirith| මානසික සුවය ලැබෙන නිදුක් නිරෝගී තාවය සඳහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2022
  • Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
    Every Buddhist ask pirith Desana mind relaxation calm life.
    උදෑසනම අවදි වී මේ බලගතු සෙත් පිරිත් අහන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වේ
    . පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
    ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
    පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
    පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
    පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
    Background video Cradits
    Green world HD Videos provided by :
    / @greenworldhd7394
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.

ความคิดเห็น • 890

  • @hashanmindika9763
    @hashanmindika9763 หลายเดือนก่อน +10

    මේ පිරිතේ බලයෙන් මාගේ ඇතුලු මේ සියලු ලෝක වාසීන්ගේ සියලු ලෙඩ දුක් දුරු වී නිරෝගී සුවයම ලැබේවා...!!!

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 3 หลายเดือนก่อน +17

    පිරිතෙ අනන්ත බුදුගුන බලයෙන් මගෙ ලෙඩ ඝුවවි හිතෙ දුක්ගිනි නිවෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @cltshrn2049
    @cltshrn2049 6 หลายเดือนก่อน +27

    මේ පිරිත් බලයේ ආනුබාවයෙන් මාගේ අම්මී අප්පචී ඇතුලු ලෝකවාසී සියලුම දෙනා සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි...!!!...❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 5 หลายเดือนก่อน +1

      Uwwueueu🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🇱🇰🇱🇰

  • @w.s6532
    @w.s6532 6 หลายเดือนก่อน +26

    මේ උතුම් පිරිත් බලයෙන් මටත් මගේ පව්ලේ සැමටත් සියළුම ලෝක සත්වයට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 5 หลายเดือนก่อน

      Rdajsjsjsjsksjsjsskdk❤❤kek😂

    • @nilanjania2353
      @nilanjania2353 4 หลายเดือนก่อน

      Yuqxcjedsbbklp

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 4 หลายเดือนก่อน

      වුඑඋඑඋඑ❤51ස්ක්ස්ක්ස්ස්ක්ස්ක්ස්ස්ක්ස්ක්ස්ක්ස්ස්

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 8 หลายเดือนก่อน +31

    රෝසි යන මගේ දුවගේ විවාහ ජීවිතයේ ඇති වී ඇති කරදර අඩු කරදී මේ පිරිත් බලයෙන් මගේ දුවව ආරක්ෂා කරදෙන සේක්වා 🙏🙏🙏🙏

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 4 หลายเดือนก่อน +9

    අනන්තව් බුදු ගුන බලයෙන් මුලු ලෝකයටම සෙතක් සාන්තියක් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 5 หลายเดือนก่อน +8

    මට නිර්වාණ සුවය පිනිසම හේතු වේවා වාසනා වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සැමට සෙත් පිරිත් බලයෙන් වර්ණය සැපය බලය ලැබේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ට නිර්වාණ සුවය පිනිසම හේතු වේවා වාසනා වේවා සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌺❤

  • @shenalikaushka7954
    @shenalikaushka7954 3 หลายเดือนก่อน +6

    මේ උතුම් සෙත් පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුවෝ දෙන්නා නිදුක් නිරෝගී සුවය ලබත්වා.. සාදු සාදු සාදු

  • @indranikumarihami8793
    @indranikumarihami8793 6 หลายเดือนก่อน +6

    සියලු දෙනාටම නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Dilsha-bl5xv
    @Dilsha-bl5xv 3 หลายเดือนก่อน +7

    මෙ පිරිත් බලෙන් ඩිශෙන්ගෙ අපල, කරදර, දුක්, දුරුවි සතුට, සැනසිම ලැබෙවා... සාදු... සාදු... සාදු.........

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx ปีที่แล้ว +4

    Me pirithe anubawayen mage puthage siyaluma karadara duru wewa theruwan saranai

  • @nadeelakmali2836
    @nadeelakmali2836 6 หลายเดือนก่อน +7

    මේ පිරිත් ආනුභාව බලයෙන් මාගෙ ස්වාමියාද දරුවාද මාගෙ මව සහ සහෝදරියද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සසර සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @hemaljayasinha-vi9gm
    @hemaljayasinha-vi9gm 3 หลายเดือนก่อน +5

    මෙම පින් බලයෙන් මගේ පවුලේ අයගේ සියලු කරදර රෝග අපල දුරු වී අන ව්න කොධි වින යක්ෂ දොස් පෙරේත දොස සියලු කරදර රෝග අපල දුරු වී වී වී සතුට ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @sameshikamadubhashini675
    @sameshikamadubhashini675 7 หลายเดือนก่อน +19

    මගෙ පවු⁣⁣ලේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා! ❤ නිදුක් නිරෝගි සුවයම ලැබේවා!🙏🙏🙏🙏

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 5 หลายเดือนก่อน

      Dhehshshsjsei👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭

  • @dushmanthika3314
    @dushmanthika3314 ปีที่แล้ว +5

    mage Leda duk saha siyalu denage leda suwapat wewa sadu sadu sadu 😊🙏

  • @OshinivindieeyaVindieeya
    @OshinivindieeyaVindieeya 8 หลายเดือนก่อน +5

    ලොව්තුරා අමාමෑණී බුදුරජානන් වහන්සෙගේ බුදුගුණ බලය සත්‍යයි එම සත්‍ය සත්‍යානුබලයෙන් මගෙ අම්මා හා තාත්තා ට නිදුක් නීරෝගී සුවය අත්පත් වේවා ......🥺😥👨‍👨‍👧‍👧🌸

  • @user-mg5bf4dx4b
    @user-mg5bf4dx4b 8 หลายเดือนก่อน +11

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියලු දෙනාම සුවපත් වේවා

  • @tharushinethmini4581
    @tharushinethmini4581 5 หลายเดือนก่อน +5

    මෙම පිරිතේ බලෙන් මගේ අම්මට ඉක්මනින් සුව වේවා.. 🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +3

    Me pirith deshana karana oba whanseta patana bodiyakin atera wenna shaktiya dhiriya labewa. Lokawasee siyaluma dena niduk wethwa nirogee wethwa suwapath wethwa sadu sadu sadu.

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 ปีที่แล้ว +5

    Me utum u pirit belayen Ara Maranasannawa dum wedina pusu petita nirogi Kara suwapat wewa!!siyalu satwayo niduk wewa!! Nirogi wewa!! Suwapat wewa!!!sadu sadu sadu.!!!

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +4

    Sadu sadu sialoma roga dro veva sialomdentama nirogia labrva pinvat habudurovanta sadu sadu 🙏🙏🏻🙏🏻🌼🌼🌻💗🌹🙏🙏🙏🌹🌼🌻🌼🌼

  • @kumariherath2664
    @kumariherath2664 3 หลายเดือนก่อน +3

    මේ පිරිතෙන් මගේ අම්මාගේ ලෙඩ සුව වේවා... මගේ මහත්තයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා...මගේ පුතාගේ අපල දුරුවේවා..මගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා...සදු සදු සදු තෙරුවන් සරණයි අපෙ සුවාමීන් වහන්ස ....

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 6 หลายเดือนก่อน +5

    Me.පිරිත් balayen mage.සියලුම .leda suwa.wewa.sadu sadu

  • @sanjanas3989
    @sanjanas3989 ปีที่แล้ว +8

    Me පිරිත් dasanawe balan mage දරුවන්ගේ සියලුම apala දුරු වේවා නිදුක් .නිරෝගී සුව laba..araksawa ලැබේවා .sadu 🙏sadu🙏sadu.

  • @gayanipriyangika4802
    @gayanipriyangika4802 4 หลายเดือนก่อน +6

    මේ පිරිතෙන් මගේ මාන සික සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @igmanel4362
    @igmanel4362 ปีที่แล้ว +11

    Me pirithen mage paule ayage leda suwa wewa kiyala prarthana karanawa😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sadharmamalani5753
    @sadharmamalani5753 4 หลายเดือนก่อน +3

    මෙපරිටෙ.බලය්යෙන් මගෙ ලෙඩ දුක්කරදර්.අපලඅහොසුව්සුබවෙවා🙏🙏🙏🙏

  • @wphchathuranga62d13
    @wphchathuranga62d13 ปีที่แล้ว +21

    මේ භද්‍ර කල්පයටම අවසාන බුදුන් වහන්සේ වන්නා වූ මතු බුදුවන මෛත්‍රී බුදු පියාණන්ගෙ ශ්‍රී සද්ධර්මය ශ්‍රෛවණයට කිරීමට අප ඔබ සෑම සියලු දෙනාටම වරම් ලැබේවා...!!!
    චෛතුරාර්ය සත්‍යය අවබෝධ වීමට කරනු ලබන සෑම පින් බිඳක්ම අනුමෝදන් වේවා...!! 🙏🙏🙏

    • @karunabolin8566
      @karunabolin8566 ปีที่แล้ว +1

      Tiana roga durveva ape sialoma denatama 🙏🏻❤️💐🙏🏻🌷☕️🌹🥀💗💗💐

  • @upekshalaksarani2044
    @upekshalaksarani2044 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු

  • @piumisadamali8592
    @piumisadamali8592 8 หลายเดือนก่อน +3

    Mge hithata athi Wana naraka sithuvili palanya wewa..🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diwanmadushanka9180
    @diwanmadushanka9180 6 หลายเดือนก่อน +5

    Me pirith balayen math mage daruwanwat mage sawami පුරුෂයා wath ආරක්ෂා kara dewa 🙏🙏🙏🙏🙏

  • @shaniresha868
    @shaniresha868 ปีที่แล้ว +14

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දරුවන් ආරක්ෂා වේවා සුවපත් වේවා 🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akilakushalya6430
    @akilakushalya6430 ปีที่แล้ว +1

    Aneta buduguna balayan maga patum etuwawa maga daruwo dundanat maga suwamsiyat seyalu satwayo neduk wawa nerogewawa sadu sadu saduu

  • @nilukadilhani-lo5yn
    @nilukadilhani-lo5yn 8 หลายเดือนก่อน +7

    🙏🙏 මෙම පිරිතෙන් 🙏🙏 මගේ
    👪👫 පවුලේ අපල 🌚🌚
    🙏🙏 දුරුවේ වා!
    🙏 සාධු!🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏

    • @nilukadilhani-lo5yn
      @nilukadilhani-lo5yn 8 หลายเดือนก่อน +1

      😃😃😃😃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavishasilva1481
    @kavishasilva1481 8 หลายเดือนก่อน +5

    Me පිරිත් බලයෙන් mage සියලුම කරදර දුරු වේවා 🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +7

    Me prit palen mage aiage tianaroga durveva sadu pinvat habudurovanta 🙏🙏🌹❤️💐🌞🌻🙏🏻🙏🏻🌹💖

  • @tharuu3581
    @tharuu3581 8 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මගෙ නන්ගිව සුවපත් වේවා දිර්ගායුශ ලැබේවා😭😭😭

  • @user-lw7tm5lf7s
    @user-lw7tm5lf7s 9 หลายเดือนก่อน +5

    මෙය පිරිත් බලයේන් මගේ අක්කාටඉක්මනිම් සුව වෙව්වා සාදු සාදු සාදු

  • @thilakthilak5580
    @thilakthilak5580 9 หลายเดือนก่อน +4

    සියලු අපල උුරැවෙිවා අපේ පවුල ආරක්ෂා කරත්වා

  • @user-ps6er2ru7w
    @user-ps6er2ru7w 7 หลายเดือนก่อน +3

    අපිට මෙම පිරිත් වලින් සුව පතමු pavithra savish thavish

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c 10 หลายเดือนก่อน +4

    මා අසනලද පිරිිත්වල බලයෙන් මගේ පුතාට සෙතක් ම වේවා ll

  • @user-wb1uk1wz3t
    @user-wb1uk1wz3t ปีที่แล้ว +26

    Me pirth බලයෙන් ape පවුලේ ලෙඩ duk නැති වේවා budusaranai

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PakshithaKeyan-xj6wd
    @PakshithaKeyan-xj6wd 4 หลายเดือนก่อน +5

    මෙි පිරිත් බලෙන් මාගේ පවුලේ සියලු දෙනාගේ දුක් කරදර දුරු වෙිවා වෙිවා✨️✨️✨️දියුණුවෙන් දියුණුවට මග සැලසේවාාාා✨️✨️✨️✨️

  • @kasunimadushika2423
    @kasunimadushika2423 ปีที่แล้ว +5

    Me pirithe athi mahath u budu guna balayen mage shariye thibennau siyaluma leda roga duru wewa! suwa wewa! සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 3 หลายเดือนก่อน +12

    Me පිරිත් අනුභවයෙන් මගේ මහත්තයාගේ කැඩුණු අත ekmanin sanipa වේවා මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් adewa මාගේ මහත්තයාගේ apala duru වේවා මගේ පුතාගෙන් ලෙඩ රෝග duru වේවා ..mage ජීවිතේ හැමදාම සතුටින් ඉන්න lebawa🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +13

    සාදු 🙏🌸සාදු 🙏🌸සාදු🙏🌸 අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏🙏🙏❤️🇱🇰🌸🌺🌼❤️

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +5

    Me පිරිත් බලයෙන් mage ලෙඩ සුවය වේවා අපිට බඳු සරණ ලැබේවා sadu sadu sadu me නංගී duken ඉන්නේ ඔබ වහන්සේට පුළුවන් එයට pihitawenna sadu sadu sadu 🙏🙏🙏🌹

  • @Vishwavlogs0
    @Vishwavlogs0 ปีที่แล้ว +40

    මෙ ම පිරිත් අනුබාවයෙන් මගෙ පියානන්ගෙ පිලික තත්වය සුවපත් වෙවා තව ජිරතු කලයක් ජිවත් විමෙ පින ලැබෙවා කියල මන් පරතන කරනවා 🙏🙏🙏

  • @gayanidilakshi1946
    @gayanidilakshi1946 10 หลายเดือนก่อน +2

    Me pirithe balayen mage saha mage paule siyaluma denage leda duk duru wi යහපතක් ma වේවා ....sadu sadu sadu

  • @user-fi2vn5eh2f
    @user-fi2vn5eh2f 7 หลายเดือนก่อน +9

    Me pinen mge හිසට මගෙ පවුලටම සැනසීම උදා ව්වෙවා❤️😊

    • @PiyanthaNuwan
      @PiyanthaNuwan หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @thilinimadushani5584
    @thilinimadushani5584 3 หลายเดือนก่อน +3

    මේ පිරිතෙන් මගේ අම්මාත් ස්වාමියාත් මගෙ අක්කාත් සුවපත් වේවා ❤

  • @sardhakarunarathna-dv8tk
    @sardhakarunarathna-dv8tk หลายเดือนก่อน +1

    Me පිරිත් අනුභවයෙන් mage mhathtaya දරුවො aueth ekath වේවා සමගිය wadi වේවා

  • @tharushadilhara1008
    @tharushadilhara1008 10 หลายเดือนก่อน +7

    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MRMADU-fl4zf
    @MRMADU-fl4zf 7 หลายเดือนก่อน +5

    මේ පිරිතෙන් මාගේ පවුලේ සියලු දෙනාම රැක දේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 5 หลายเดือนก่อน

      Ejej😭😭👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj 8 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.සියළු.ලෙඩ.දුරුවෙවා.මාගෙ

  • @lion7tv272
    @lion7tv272 ปีที่แล้ว +9

    ලෙඩ රොග ඔක්කොම නැති වෙලා පවුලේ සියලු දේනාටම සතුටින් ඉන්න ලැබෙවා බුදුසරණයි ❤️

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @chanchalasenarathna6447
    @chanchalasenarathna6447 ปีที่แล้ว +3

    Budusaranai lokawasi samata apa ratata

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว

      ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 ปีที่แล้ว +18

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dularikoswaththa
      @dularikoswaththa 8 หลายเดือนก่อน +1

      Mee prith balen mage thaththagee .saha aththammagee siyalu leda duk suwa wewa.🙏🙏🙏

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว +5

    Sadu ..sadu ..sadu අනුමෝදන් වේවා

  • @user-zp5rv1qc1j
    @user-zp5rv1qc1j 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ පිරිතේ තිබෙන බලයන් මගේ පවුලේ සියලුම අයට තිබෙන ලෙඩ රෝග දුරු වේවා

  • @dilnethu7359
    @dilnethu7359 3 หลายเดือนก่อน +2

    අනන්ත u බුදු duna pirithen apa නිවසේ සියළුම දෙනාගේ ලෙඩ duk duruwewa

  • @kristinakristina5724
    @kristinakristina5724 ปีที่แล้ว +4

    මෙ කවි බනඅසන පිුතිකගේ කකුල් අමරැ නැති වෙවා නිරොගි වෙවා

  • @user-ox7fr9lv6c
    @user-ox7fr9lv6c 3 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් අපේ ගෙදර අයට අාච්චිටත් සීයත් කිසිදු ලෙඩරෝගයන් අැති නොවේවා සෙතක්ම වේවා🙏🙏🙏🙏🙏

  • @madukamaheshani8611
    @madukamaheshani8611 10 หลายเดือนก่อน +15

    මෙම.පිරිත්.බලයෙන්.දරුවගෙ.
    ව්හාගය
    ජය.ගැනීමට.පිහිට
    ලැබේ වා🎉🎉🎉🎉🎉🎉

  • @sadharmamalani5753
    @sadharmamalani5753 4 หลายเดือนก่อน +8

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙලෙඩදුක්සියල්ල.අහොසුව්සෙට්වේව🙏🙏🙏🙏🙏

  • @wasantha9474
    @wasantha9474 ปีที่แล้ว +4

    Me gathawen mage puthage adumarogaya suwawew🙏🙏🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +27

    මේ සෙත් පිරිත් බලයෙන් මටත් දූදරුවටත් ,පවුලේ නෑදෑ හිත මිතුරු
    සැමටත් නිදුක් නිරෝගී සාමය
    සතුට ලැබේවා...ලැබේවා..ලැබේවා.!!!

    • @hemaligunaratne9000
      @hemaligunaratne9000 ปีที่แล้ว +2

      Mae saet peireit balaen magae siyaluma laeda roga suwa pat waewa du daruwantat paulae samatat saet peireit balae peiheita labaewa

    • @chalakadeshan2366
      @chalakadeshan2366 ปีที่แล้ว

      @@hemaligunaratne9000😊zp

  • @wasantha9474
    @wasantha9474 ปีที่แล้ว +4

    Mepirith anubawa balayen mage paule siyaludena araksa karadewa siyalu ledaroga duruwewa.🙏🙏🙏🙏🙏

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว +1

    Me pirithe aanbhawsyen mage දර්ශන puthata saha ohuge නිවසේ daruwan dedenatath swami diyaniyatath athi karadara duru wewa..seth වේවා .🙏🙏🙏

  • @remanandani4299
    @remanandani4299 ปีที่แล้ว +16

    මෙ පිරිත් අනුහසින් අපේ
    අම්මගෙ ලෙඩදුක් දුරු වේවා
    👃🙏👃🙏👃🙏👃🙏👃🙏👃🙏👃🙏

  • @user-sc6zq8qn4r
    @user-sc6zq8qn4r 6 หลายเดือนก่อน +5

    මෙම පිරිත් බලයෙන් සියලු කරදර දුරු වේවා

    • @PiyanthaNuwan
      @PiyanthaNuwan หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-jf5lb9zj2v
    @user-jf5lb9zj2v หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලයෙන් මගේ තිබෙන්නාවු සියලු ලෙඩ රෝග සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @thilinidilrukshi9594
    @thilinidilrukshi9594 2 หลายเดือนก่อน +34

    මෙ පිරිත් බලයෙන් මගෙ අම්මට තිබෙන ලෙඩ රෝග සුව වෙවා😢😢😢

    • @user-vf8dy3sv5u
      @user-vf8dy3sv5u 18 วันที่ผ่านมา +4

      ඔයගෙ අම්මාට ඉක්මනට සුවවෙවා මෙ බුදුන් වහන්සේ ගෙ පිහිටෙන් ❤❤

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +7

    Sadu sadu sadu ape hamuduruwane oba whanseta mage namaskaraya wewa. Chathurarya sathya awabhoda wewa oba whanseta.

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว

      ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි

  • @sirimalsilva5055
    @sirimalsilva5055 ปีที่แล้ว +8

    බුදු සරණියි සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

    • @sadaliahinsa5558
      @sadaliahinsa5558 ปีที่แล้ว +1

      මේ පිරිත් බලයෙන් අපි සිතන පතන සියලුම දේවල් සාර්තක
      වේවා ....🪔🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු..සාදු සාදු සාදු සාදු 🙏තෙරුවන් සරනයි .

  • @rangikanethmini-ux4hl
    @rangikanethmini-ux4hl ปีที่แล้ว +29

    මේ පිරිත් බලයෙන් මගේ තාත්තගේ ඇස ඉක්මනින් සනීප වේවා 🙏 මගේ පව්ල අයගේ අපල දුරු වේවා 🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DilrukHimasha
    @DilrukHimasha 8 หลายเดือนก่อน +4

    සියලු සිත් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @ImeshaDilshani-fc9yr
    @ImeshaDilshani-fc9yr 29 วันที่ผ่านมา +1

    මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ දුක් කරදර අපල දුරැ වී ආරක්ෂා කර දේත්වා🙏🙏🙏

  • @user-ud1kv4pl6t
    @user-ud1kv4pl6t ปีที่แล้ว +23

    මුලු ලොකවාසි ජනතාවටද සතුන්ට ඇතුලු සියලූම දේනාට මෙම පිරිත් ආනුබාවය ලැබේවා .සාදු.සාදු.සාදු.

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว +1

    Me pirihe aanubhawayen mage ලක්මාල් පුතාට saha ohuge niwase sitina daruwan thidenatath swami diyaniyatath athi siyalu graha apala duk karadara duru wewa..seth wewa..🙏🙏🙏.

  • @LakshikaMaduwanthi-qt2hj
    @LakshikaMaduwanthi-qt2hj หลายเดือนก่อน +1

    මේ පිරිත් බලෙන් මගේ කුසේ සිටින දරුවා නිරෝගිව වැඩේවා, මා හට නිරෝගි සුවය ලැබේ වා!

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @WathsalaWathsala2011wa-lg8pi
    @WathsalaWathsala2011wa-lg8pi 2 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලෙන් මගේ පවුලේ අය රැක දී මානසික සුවය ලබා දේවා ලෝක වාසී සියලුම දෙනාට නිර්වාන සුවය පිනිසම හේතු වේවා 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu taruwan saranai seylu satwayo neduk wawa neroge wawa සුවපත් wawa sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +3

    සම්මාසම්බුදුරජාණන්.වහන්සේගේ.පිහිටෙන්.සියලුම.අපල.උවදුරුවී.මගේ.පවුලේ. සියලුමදෙනාටත්.ලෝවැසි. සිතුලම.දෙනාගේත්.අපල.උවදුරු.දුරැවේවා.තෙරුවන්.සරණයි..

  • @sarathpothupitiya4250
    @sarathpothupitiya4250 5 หลายเดือนก่อน +10

    මේ පිරිත් බලයෙන්,අනුභාවයෙන් මගේ මතක ශක්තිය වර්ධනය වේවා...! මට මෙන්ම මේ වසරේ Al විභාගය ලියන සියලූම දෙනාට උසස් ප්‍රතිඵලයක් ලැබේවා...! ❤🙏🌟

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 5 หลายเดือนก่อน

      Kdidfifififfkfjfj me know if jfj😮 ekek denn puluwanda me know if you need anything let ejejejdj me know if you

  • @NethmiSathsarani-rq9zr
    @NethmiSathsarani-rq9zr 8 หลายเดือนก่อน +1

    Me pirith balayen mage thaththage leda duk ikamanin suwa wewa..siyaluma lokawasi sathwayan suwapath wewa..sadu sadu sadu

  • @shortsck
    @shortsck ปีที่แล้ว +16

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว +2

      ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි

    • @user-ce7ub9eo9v
      @user-ce7ub9eo9v 5 หลายเดือนก่อน

      Hehehw 👍🏻👍🏻👍🇱🇰👍🏻😭👍🏻😭😭😭😭

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว +3

    Sadu.sadu.teruwan.saranai

  • @PiumiPrebodya-le3tl
    @PiumiPrebodya-le3tl 25 วันที่ผ่านมา +1

    මේ පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ දුක් සුව වී නීරෝගී සම්පත්තියම උදා වේවා!🙏🙏🙏 මගේ අම්මාටත්,මගේ තාත්තාටත්,මගේ මහත්තයාටත්,මගේ සහෝදරයාටත්,මගේ සහෝදරියටත්,නෑනාටත්,අයියගෙ බබා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තියම උදා වේවා!🙏🙏🙏🙏🙏

  • @gaminidisanayaka9421
    @gaminidisanayaka9421 8 หลายเดือนก่อน +1

    මෙි පිරිතේ බලයෙන් මගේ දරැවන්ට ලෙඩ දුක් දුරැවෙිවා..!!!

  • @brffox2600
    @brffox2600 4 หลายเดือนก่อน +1

    Me pirith blyen Mge hithe thiyna semadema sarthka wewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 ปีที่แล้ว +8

    මේ පිරිත් වල අනන්ත බුදුගුන බලයෙන් මාගේ සියලු රෝගාබාද දුරුවේවා!!!.
    සියලුම සත්වයෝ නිදුක්වෙත්වා..!!!.
    නීර්‍රොගී වෙත්වා...
    .!

  • @lakshmiwishaka9670
    @lakshmiwishaka9670 ปีที่แล้ว +3

    lokawasi siyalu denagema ayu kalaya wadi vewa. Niduk wewa
    Nirogi wewa
    Suwapath wewa

  • @suweenafernando4811
    @suweenafernando4811 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ මානසික ආතතිය සුව වේවා.මගේ දරුවන්ට යහපතක්ම වේවා.අපි සියලුම දෙනාට සතුටින්ම ඵ්කමුතු ක්‍රම ලැබේවා.සාදු...සාදු...

  • @thusithdiwyanga9428
    @thusithdiwyanga9428 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ අය්යට සුව වෙව !

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +2

    Me Pirit balaen mage sahodraintat apitat nirogia labeva sadu sadu pinvat habudurovanta nirogia lbeva 🙏🌼🙏🌻🙏🌹🙏🏻🙏🏻🌹🌻🙏🏻🌹

  • @dinalisahasra2190
    @dinalisahasra2190 9 หลายเดือนก่อน +6

    හෙට මගෙ තාත්තා ගේ ඔපරේෂන් එක .කිසිම කරදරයක් නොවේවා! බුදුසරණයි .මගෙ තාත්තාට මෙම පිරිත් ආනුබාවය ලැබේවා 🙏🙏

  • @user-lt2hb1nr2n
    @user-lt2hb1nr2n 19 วันที่ผ่านมา +1

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼