Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2020
  • Top Secrets to save money and petrol with your car, Sinhala technical Review. Fuel economy of Toyota Premio (Allion) was tested after running 400km with these tips and tricks and achieved 18.6 km/l. use these Tips and Tricks to save Petrol in your car and save money. This video give more
    top 5 proven fuel saving tips to save fuel, money. this can cut down 30% of your fuel bill, by MRJ
    • top 5 proven fuel savi...
    tips to save fuel and even to save your life.Visti my channel here : / mrjinspire
    පෙට්‍රෝල් වලින් සල්ලිත් ඉතුරුකරගෙන, වාහනේ ට වෙන ලෙඩත් අඩු වෙන, තමන්ගේ ජීවිතේත් ආරක්ශා වන හොදම කරුණු ටිකක්. වාහනයක් තියෙන, ගන්න ඉන්න, සියල්ලටම වැදගත්
    Further Your can learn following from this video
    A Review of Toyota Premio Allion Car with following topics
    02:25 Fuel Consumption of Toyota Premio and Allion
    02:25 How to Reset Toyota Premio, Allion Fuel economy Meter, Fuel Meter
    03:25 Save fuel with gently acceleration
    05:23 Elephants in Moragahakanda Elehara Road
    05:50 How to drive in a hill to save fuel
    06:45 Moragahakanda Reservoir (Kulasinghe Dam), Kalu ganga and Dams
    07:30 Engine Stop while idling to save petrol
    08:00 How to save fuel by On or off Air conditioner with window open or close
    09:13 How to hold steering wheel correctly
    09:33 How to stop vehicle if break fails
    10:45 How to save fuel with proper services by changing oil filter and engine oils on time
    11:00 how to inflate to have more fuel, Air pressure to use in Toyota Premio
    11:54 Why you should use sunglasses while driving
    12:55 How to use Auto AC or climate control AC to save fuel
    13:33 Jackfruit in Sri Lanka
    14:08 Toyota Axios Vs Toyota Premio Fuel consumption, What is the Best
    14:30 Power to Weight ratio in Cars for fuel economy in Toyota axio and Premio
    15:00 Reduce weight of your car to save fuel
    15:45 Neutral to save fuel, this is very dangerous for safety
    16:20 Mahiyanganaya Raja Maha viharaya
    Other useful videos you may like...
    **Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    **HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    **Toyota Allion 260 ,[2010-2015],Premio review (Sinhala)
    • Toyota Allion 260 [201...
    **Toyota Allion 260 ,[2007-2010],Premio review (Sinhala)
    • Toyota Allion 260 [200...
    **Toyota Premio 2017-2020, Toyota Premio Sinhala Review
    Old and new face comparision : • Toyota Premio 2020 OR ...
    toyota premio 2017 2020 Review • Toyota Premio 2017-202...
    **Rajapaksha Motor to buy good used car
    / rajapaksha-motor-trade...
    **Toyota Vitz (2010-2013) Review 3rd generation 1st Face-lift
    • Toyota Vitz [2010-2013...
    **Toyota Vitz (2013-2017)(JEWELA) Review 3rd generation 2nd Face-lift
    • Toyota Vitz (JEWELA),2...
    **Toyota Allion 260, Sinhala Review
    • Toyota Allion 260 [200...
    **Toyota Premio 2017-2020, Toyota Premio Sinhala Review
    • Toyota Premio 2020 OR ...
    **toyota premio 2017 2020 Review
    • Toyota Premio 2017-202...
    #Premio
    #Allion
    #Cars
    #Reviews
    #MRJ
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    For more videos subscribe my channel: bit.ly/330ujvK
    th-cam.com/users/mrjinspire?...
    Facebook : mrjinspire
    Twitter : / mrjinspire
    Instagram : / mrjinspire
    my camera used. Apple iphone XS Max 64GB black (best cam) You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 888

  • @Loner-vf3km
    @Loner-vf3km 4 ปีที่แล้ว +72

    The best video ever .I like this video so much cz you consider about the beuty of our country and u r kind to explain many things .And as usual the way you present .wish you all the best.✌✌

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +3

      Thank you very much....

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +60

    වාහන ගැන විතරක් නෙවේ ට්‍රැවල් , පරිසරය , ජීවිතය ,ධර්මය ගැන කෙටියෙන් සරලව පැහැදිලි කලා .ඔබේ ඉදිරිපත් කිරිම් හරිම නිහතමානී .

  • @silva6319
    @silva6319 3 ปีที่แล้ว +48

    පණ්ඩිතමානී නොවී ඉතා පැහැදිලිව කරගෙන යන චැනල් එකක්. දිගුකලක් වැජඹේවා!

  • @dilangajilbu
    @dilangajilbu 3 ปีที่แล้ว +10

    මේ වයසේ අනිත් TH-camr's තිත්ත කුනුහරැප සහිත මෙලෝ රහක් නැති.., සමාජය, සංස්කෘතිය, අහිංසක පුංචි දරැපැටව් අකාලයේ ආගාධයට ඇද දමන වැඩසටහන් කරන කාලයක උඹ පුතේ ඇත්තටම ආදර්ශමත්.... ඒ කිව්වේ වැඩසටහන් බැලුවම මෙලොව එලිය දකින්න උදව් කරපු දෙමාපියන්ගේ වැදගත් කම මනාව අවබෝධ වෙනවා.. ඇත්තටම හරිම respectable ... සුභපතනවා හොද අනාගතයකට... Subscribe ගන්න ගැනුන්ගේ රෙද්ද අස්සම පෙන්වන්න ඕන නෑ කියන්න උඹ හොද උදාහරණයක් ... Wish you all the best and good luck in the future world...!!

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thanks a lot brother....

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 ปีที่แล้ว +48

    පට්ට.. පැහැදිලි ගමනක් පෙන්නුම් කරනවා... සුපිරි ... අපේ සප් එක හදවතිම්ම... ඔබට.. ❤

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි it means a lot

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +5

    බැලුවයින් බැලුවේ නෑ මේ වගේ වීඩියෝ එකක්..ආසම කාර් එක හීන දකින කාර් එක
    ආගම දහම,දේශීය ආහාර, ව්‍යාපෘති පිළිබඳ
    මගේ වහනේ ගන්නෙත් ඔබෙන් අහලා... ඒ නිහතමානීත්වය වටිනවා ඒ වගේම අගයනවා.. හොඳ youtuber කෙනෙක් වෙනවා නොවනුමානයි...🙏🏽 ඔබ පටන් ගන්නවා සහ අවසාන කරනවා වගේ තෙරුවන් සරණයි

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank u vry much Nadun

  • @susanthadurage1333
    @susanthadurage1333 4 ปีที่แล้ว +69

    ගොඩාක් හොඳයි අද වීඩියෝ එක .ඒ වගේම ගොඩක් වටිනවා.මට වාහනයක් නෑ.ඒත් මම ඒ ටාර්ගට් එකට එන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක් .ඒ නිසා මට මේ වීඩියෝ ගොඩක් වටිනවා.ගොඩක් ආදරෙයි මේ සරල කමට.මගේ ටාර්ගට් එකට මම තව අවුරැද්දකින් යනවා.එතනදි මට ඔබතුමාගෙන් පෞද්ගලිකව උදව් අවශ්‍ය වෙනවා.ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝ අපිට ඕනි.බුදු සරණයි ...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +8

      අනිවාරයෙන් දන්න ඕන දෙයක් කියලා දෙනව...

    • @matheeshaindeera1428
      @matheeshaindeera1428 4 ปีที่แล้ว +3

      aniwarenma

    • @Nimala80
      @Nimala80 4 ปีที่แล้ว +12

      මචං උඹ වගේම හීන දකින එකෙක් තමයි මමත්.මගේ target එකත් රෝද හතරකට තමයි.මම ප්‍රාර්ථනා කරනවා උඹේ හීනෙ විජාහට සඵල වේවා කියලා.....බුදු සරණයි.........!!!

    • @susanthadurage1333
      @susanthadurage1333 4 ปีที่แล้ว +8

      නිමල හේරත් ගොඩක් ස්තුතියි...සහෝදරයා..ඒ වගේම ඔයාගේ හීතනත් ඉක්මනින් සෑබෑවේවි...අපි උත්සාහ කරමු.අපිට බැරි නෑ...

    • @asmallawarachchi
      @asmallawarachchi 4 ปีที่แล้ว +6

      අනේ උඹල ඔක්කොගෙම රෝද හතරෙ හීන සැබෑ වෙන්න ඕනි බං.. බුදුසරණයි .

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +7

    එදා අපි වීඩියෝ බලද්දී ලයික් 100.200 එත් අද උබ හොද ගමනක් ඇවිත් ඉන්නවා ඒ ගැන ගොඩක් සතුටුයි ලොකු අයියේ .

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Oya wage mage video nitrama balana mage yaluwo nisama tama ea bro. Thanks a lot for being with me

  • @nilanshyamika5524
    @nilanshyamika5524 4 ปีที่แล้ว +33

    කිසිම වීඩියෝ එකකින් නොලබපු උපදෙස් ගොඩක් මේකෙන් ලැබුනා. වාහන ගැන විතරක් නෙමෙයි මේ ජීවිතයෙන් එහාටත් උපදෙස් ලැබුනා. ජය ඔබට. තෙරුවන් සරණයි.....

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි satutui ea gena

  • @irushanamila
    @irushanamila 3 ปีที่แล้ว +9

    සුපිරි.දන්නේ නැත ගොඩක් දේවල් දැනගත්තා

  • @asiridissanayaka6849
    @asiridissanayaka6849 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් ටිප්ස් ටික. මම කුරුණෑගල ඉදන් කොළඹ ආව Premio 2010 මොඩල් එකේ. වේගය පැ .කි .60-70 තියාගෙන ආවෙ. ඔබ video එකේ අන්තිමට සඳහන් කළා වගේ 22-23kml වගේ petrol වැඩ කරනව.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      great. Tanikara driverjng style tama

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 3 ปีที่แล้ว +4

    වාහනය පරිසරය වැදගත් ගොඩක් දේවල් එක්ක
    ලොකු ගමනක් ඉදිරියට යන්න ඔබට සුභ පැතුම් 💯💪❤️

  • @ravidhanawardhana2205
    @ravidhanawardhana2205 3 ปีที่แล้ว +3

    This is something different. I like that change. Keep it up your good works. 👍

  • @senarathpolkotuwa6063
    @senarathpolkotuwa6063 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනාකමක් තියෙන වැඩසටහනක් බුදුසරණයි ඔබතුමාට

  • @udaradanansooriya4256
    @udaradanansooriya4256 4 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝස් වලින් නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්නවා සහෝදරයා.ඇත්තෙන්ම ස්තූතියි...🙏🙏🙏

  • @muqshidmohamed8501
    @muqshidmohamed8501 3 ปีที่แล้ว +1

    Bro... great video
    Keep up the good work! All the best

  • @kavinda122
    @kavinda122 3 ปีที่แล้ว +1

    Godaak hoda video ekak.. anith video tikath aniwaryen balanawa.. suba pathanawa digatama me wage video karanna..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @hitz9596
    @hitz9596 3 ปีที่แล้ว +1

    Video okkama wage baluwa good luck ayye

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว +9

    ලස්සනට වැඩේ කරනවා.ඔයාට ජය👍

  • @dhanushkakelum9960
    @dhanushkakelum9960 4 ปีที่แล้ว +6

    නියමයි බ්‍රෝ සුපිරියටම වීඩියෝ ඒක කරනවා ගොඩාක් පැහැදිලියි ..ජයවෙිවා ..

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +1

    ඔබේ සියලු වැඩසටහන් ඉතාමත් පැහැදිලි යි ඔබතුමාට බොහොම ස්තූතියි .බොහෝම පි

  • @kucksadventures479
    @kucksadventures479 3 ปีที่แล้ว +2

    නියමයි..👍 සුබ අනාගතයක්..ලංකාවේ ලස්සනත් බලලා ..වරකා රසට කටට කෙල උනාගෙන..අඩුපාඩු හදාගෙන ඩ්‍රයිවින් කරන හැටි ඉගෙන ගෙන..ජීවිතය අනියත බවත් පසක් කර පන්සලුත් ගිහිල්ලා ...මෙහෙම හිතට වදින vedio එකක් බැලුවමයි..නිව්ටල් යන්න එපා.."සල්ලි ඉතුරු කරනවාට වඩා ජීවිතය වටිනවා.."..you are great gentlemen ..weldone brother ..❤❤❤

  • @007sajitha
    @007sajitha ปีที่แล้ว +1

    Superb video as always, calm and lot of information about many things

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว +2

    mekanam supirima vedio 1k. gidak deval igana gatta. alut vidiyata hadala tinava. supiri 🤗🤗

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thank u for watching

  • @dulasura762
    @dulasura762 4 ปีที่แล้ว +1

    Sha..very nice video.hope you do more like this.

  • @rangamaxx6988
    @rangamaxx6988 4 ปีที่แล้ว +1

    Machan supirima video ekak..niyamai ..jayaweva,,

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thanks a lot Ranga.

  • @ndlpura4864
    @ndlpura4864 4 ปีที่แล้ว +3

    You a an awesome guy mate. Watched the full vid with ease. Keep going and good luck with your stuff.
    Love from New Zealand..
    Nuwan from Auckland- N Z

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thanks alot. It means a lot.

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว

    Godak usefull machan ♥️ me tips kauruwath kiyala denne naha thankyou brow 👍🏻

  • @champakavitharana6173
    @champakavitharana6173 4 ปีที่แล้ว

    Ithamatha lassana wadak
    Your video is well balanced
    All the best
    🙏🙏🙏❤

  • @dayananuradha3536
    @dayananuradha3536 4 ปีที่แล้ว +3

    No words to tell SUPER, thak you for all these things ,carry on, budu saranai

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thanks a lot. තෙරුවන් සරණයි

  • @janapriya100
    @janapriya100 4 ปีที่แล้ว +2

    Great vehical review video after long long time in youtube . Thanks bro.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thank you very much ...

  • @gayanthilina1600
    @gayanthilina1600 4 ปีที่แล้ว +2

    Worth and most wanted vedio
    Good luck brother.👍
    Keep it up your good spirit👍👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Aaw it means a lot. Thanks

  • @Senuka_Govinda
    @Senuka_Govinda 3 ปีที่แล้ว +2

    Good job brother. Keep it up 💪🔥

  • @hasikadeshan5406
    @hasikadeshan5406 3 ปีที่แล้ว +1

    Original & humble.. keep it up bro

  • @suranjithsumathipala8054
    @suranjithsumathipala8054 2 ปีที่แล้ว +1

    Thank you so much..👍👍 obage nihathamanikama agaya karanawa..❤😊👍

  • @Travel360SriLanka
    @Travel360SriLanka 3 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝ එකක් ස්තුතියි ! 👍😍

  • @dinendraliyanage8928
    @dinendraliyanage8928 3 ปีที่แล้ว

    Best thing I ve seen on you is, you are so pious
    🙏🙏🙏
    තෙරුවන් සරණයි !!!

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 4 ปีที่แล้ว +3

    වාහන සම්බන්ධයෙන් ලංකාවේ දැනට හොඳම වීඩියෝ කරන කෙනා තමයි ඔබතුමා.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

  • @TheBevindesilva
    @TheBevindesilva 4 ปีที่แล้ว +3

    Fabulous.. You are doing this very clearly and precisely.. Subscribed and will support you....

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @achinthasandun5224
    @achinthasandun5224 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤ තෙරුවන් සරණයි ඔබට ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤👑👑👑

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna6753 3 ปีที่แล้ว

    Nice video ayya! All the best!

  • @malithheshantha2019
    @malithheshantha2019 3 ปีที่แล้ว +1

    good video brother.❤️ like the way you present with other life lessons, tips, beauty of sri lanka. thank you and good luck. !

  • @sheve2118
    @sheve2118 3 ปีที่แล้ว +1

    Elama ayiya... math monaragala. Vedio supiri oyge

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 ปีที่แล้ว +2

    No words, great work!!
    Not only the vehicle video but also travel, entertainment and religious one 👍👍 superb

  • @user-ug6df9wh1v
    @user-ug6df9wh1v 4 ปีที่แล้ว +1

    Oya loku danumak denawa e wagema budu dahama ganath mathak kala ekanm aththatama loku deyk. Oyata hoda anagathayak aiye
    තෙරැවන් සරනයි

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @JeckDenial-gr3dt
    @JeckDenial-gr3dt 2 หลายเดือนก่อน +1

    Very good aiyye I am your big fan
    This Meg Fro my first TH-cam comment
    I am Use your tip my driving vehicle
    Thank you so Aiyye god bless you

    • @MRJInspire
      @MRJInspire  หลายเดือนก่อน

      Thank u malli

  • @wijayabandara9429
    @wijayabandara9429 2 ปีที่แล้ว

    Godak review baluva oyage .puluvan nam japan mortar company eka gana vedio ekak karanna please

  • @dhanujamunasinghe8124
    @dhanujamunasinghe8124 3 ปีที่แล้ว +2

    Ravindra, Great video ... I appreciate your honest effort to give the best to vehicle drivers. You cover almost everything we need to know about what you present & some out of the topic matters .... My best wishes to you dear ... Good luck & keep it up ...👍👍👍...

  • @chathurakapuge
    @chathurakapuge 4 ปีที่แล้ว +3

    Thank you for the review as it's really valuable. Also we expect some intro & info about previous versions of sport cars, performance cars & safetier cars manufactured in yester years !!! BR...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      i will do in future Thank u for suggestion it is great

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 3 ปีที่แล้ว

    I have taken good ideas from your program.
    All the best..

  • @shenanmendis9411
    @shenanmendis9411 4 ปีที่แล้ว

    Great !!! keep up the good work !!!!!!!!!!!

  • @dilusha6172
    @dilusha6172 2 ปีที่แล้ว +3

    You Tube එකේ ❤ react නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතෙනවා.
    අයියේ මඩවල උල්පත අසපුවටත් යන්න ආයේ දවසක.. ගොඩක් සතුටුයි ඔයා බුද්ධ ධර්මය ගැනත් වචනයක් හරි කියනවා වීඩියෝ වල.තෙරුවන් සරණයි අයියට🙏

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      මම යනව ගොඩක් වෙලාවට..

    • @dilusha6172
      @dilusha6172 2 ปีที่แล้ว

      @@MRJInspire එහෙමද අයියා...... දිනෙන් දිනම දියුණු වෙන්න කියලා සුභ පතනවා... තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය🙏🙏🙏

  • @Milan-my4sw
    @Milan-my4sw 4 ปีที่แล้ว +1

    niyamaiiii brooo....harima lassanaiiii
    puluwan nam Honda Fit Shuttle eka gena video ekak karannko...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      issarahta karanna inne... thanku.

  • @bhanukasamarathunga9161
    @bhanukasamarathunga9161 3 ปีที่แล้ว +1

    Woow MJR 👍 more than a youtuber 💚 good luck thank you 🤘

  • @meerlikefahard9373
    @meerlikefahard9373 3 ปีที่แล้ว

    Brother nice . Keep it up brother

  • @kasungunawardhana7062
    @kasungunawardhana7062 3 ปีที่แล้ว +1

    My favorite youtube chanel...👍👍👍

  • @ruwansameera589
    @ruwansameera589 4 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ. සුපිරියටම වීඩියෝ එක කරනවා 👌👌

  • @Onceinawhileee
    @Onceinawhileee 3 ปีที่แล้ว

    Ela ela jayasantha aiya
    Wish you All the best

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +4

    නියමයි සංන්තෝෂයි පැහැදිලි කිරිම සමිබන්ධව

  • @janinduH2004
    @janinduH2004 3 ปีที่แล้ว +1

    Very good explanation. Thank you very much. I am gonna try these on my premio

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      great. Many people hv used and incresed their economy

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 ปีที่แล้ว +1

    Superb brother. Very valuable information. Well done..🙏

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    A good one.. Appreciate your efforts ..

  • @isurumadushan1737
    @isurumadushan1737 3 ปีที่แล้ว +1

    Aiiege videos maru aiie maren watinw kiyan dewaluth hodetame thernw auto mobile gane igene ganne ekenekt mare watinw man danne danne hamotme oyage videos shears keranw thawe mewage videos hadane aiie aiiet bs...❤❤❤🤟🏻🤟🏻😇😇

  • @MrChanaka
    @MrChanaka 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. වාහන මිලදී ගන්න ගොඩක් අයට එහි මෙවැනි නොදකින සහ නොදන්නා කරුණු දැනගැනීමට සැලසීම ලොකු උදව්වක්. ජයවේවා.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thank you very much chanaka. Ur comment is really valuable ...

  • @sanjayaseneviratne3218
    @sanjayaseneviratne3218 4 ปีที่แล้ว +1

    Superb reveiw aiya ❤ Keep it up...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thank you ❤️

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 3 ปีที่แล้ว +2

    හැමදාම ත් වගේ ඉතාම වටින දැනුමක් ලබා දුන්න !!!

  • @user-tk6xl9rt3i
    @user-tk6xl9rt3i 4 ปีที่แล้ว

    නියමයි අයියේ. ඕං මාත් සබ් කරා. තෙරුවන් සරනයි ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @isuruprobodha2808
    @isuruprobodha2808 4 ปีที่แล้ว +1

    Very nice informative video. Waiting for a video series about hybrid cars..🔥👍. Thank you

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Sure 👍. thank you for ur time to watch and comment

  • @wijesinghevsm9336
    @wijesinghevsm9336 หลายเดือนก่อน

    Niyamai brother ❤️💪🤟

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 3 ปีที่แล้ว +2

    ඔබ ඉතා නිහතමානී. ඔබට ජයවේවා

  • @lkbherath
    @lkbherath 4 ปีที่แล้ว

    machan uba sira porak
    congratulations

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 ปีที่แล้ว

    Obathumage visthara kirima harima clear , mama request karanava parana Japan vahana ganath visthara kaloth . Budusaranai , devipihitai .

  • @davidsivaraj5642
    @davidsivaraj5642 4 ปีที่แล้ว

    Thank you, bro I learned something from you thank you very much .

  • @pradeeplakruwan989
    @pradeeplakruwan989 2 ปีที่แล้ว +1

    niyamai video hadanna godak mahansiwela wagema karunu bohomayak denawa

  • @idilan3154
    @idilan3154 4 ปีที่แล้ว +1

    good job සහෝ... nodanna dewal godak danagatta.

  • @randikaliyanage838
    @randikaliyanage838 4 ปีที่แล้ว

    Great vedio machan. Keep it up...

  • @janakarukman5484
    @janakarukman5484 3 ปีที่แล้ว +7

    හොද අදහසක් ගත්තා මම නම්. 😍

  • @jorgeashok4263
    @jorgeashok4263 3 ปีที่แล้ว +1

    Best review bro.. all the best for u r all sucsess

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @011adheesha
    @011adheesha 2 ปีที่แล้ว +1

    Appreciate your review, much comprehensive and clear. There are some vehicles those are showing fuel consumption in each and every switch on and off; which re-sets in each switch off. Which is really confusing... I actually got to know that the average fuel consumption could be re-set from this video. Earlier I used to keep idle in long trips to see those values at the end of the trip :D .. Can you please explain how to deal with that and average fuel consumption in a future video if there are different usages...

  • @shenrose813
    @shenrose813 7 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ තුන හතරක්ම බැලුව දැකගන්න ලැබුනෙ හොඳ දැනුමක් වගේම ආගම දහමට හොඳ තැනක් දෙන චරිතයක්

    • @MRJInspire
      @MRJInspire  7 หลายเดือนก่อน

      Thanku

  • @francismatin3017
    @francismatin3017 2 ปีที่แล้ว +1

    Excellent programme Thanks.

  • @tharushavimukthi4101
    @tharushavimukthi4101 2 ปีที่แล้ว +2

    සුපිරි channel එකක් , ගොඩක් හොද , මනුස්සකම් වලුන් පිරුනු මිනිසෙක් , ජයවේවා ❤️🙏

  • @nuwanindrathilaka5030
    @nuwanindrathilaka5030 ปีที่แล้ว +1

    👍 superb brother..

  • @renukathambugala8499
    @renukathambugala8499 3 ปีที่แล้ว +1

    Very good job. Theruwan saranai putha

  • @kanthigopalakrishnan9669
    @kanthigopalakrishnan9669 3 ปีที่แล้ว

    Godak hodai me වැඩසටහන thanks. ගොඩාක් dewal igena gaththa .a wagema mage rate සුන්දරත්වය bala gaththa hithata sanasimak danuna. Mama australia

  • @devappriyanawarathna1656
    @devappriyanawarathna1656 3 ปีที่แล้ว +1

    Thank you Eng. Learned a lot. තෙරුවන් සරණයි.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      great.. thanks for watching too..

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @danushkaindrajith1650
    @danushkaindrajith1650 ปีที่แล้ว

    සුපිරි අයියා ..tx..❤❤

  • @lakshithanivunhella7732
    @lakshithanivunhella7732 3 ปีที่แล้ว +1

    සුපිරි මචං....ජය වේවා....

  • @vihangashaminda9399
    @vihangashaminda9399 4 ปีที่แล้ว +5

    Niymi bro digtm krgena yamu ❤️💪

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +1

    Patta watina tips tikak ban godak pin apiwa Mahiyangana Chaithyath wanduwata..

  • @graycolourdreams8720
    @graycolourdreams8720 4 ปีที่แล้ว +3

    මේක මරු .....
    වටිනවා සහ ඉදිරිපත් කිරීම පර්ෆෙක්ට්.
    පුලුවන් නම් මයික් එක හැම් වෙලාවෙම පාවිච්චි කරන්න.සමහර තැන් වල සද්දේ අඩු වෙනවා වගේ....

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ස්තූතියි.. යාලුවා... මන් බලන්නම් ඒකත්..

  • @asankabinesh
    @asankabinesh 4 ปีที่แล้ว +1

    Very useful tips and information. Appreciate your effort....

  • @hemaofficial6098
    @hemaofficial6098 4 ปีที่แล้ว +1

    wow nice concept brother keep it up

  • @taruromi8505
    @taruromi8505 3 ปีที่แล้ว

    Thank you for your valuable information. I'm from Italy 🇱🇰🇮🇹. God bless you.

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว

    දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා .thanks .

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 ปีที่แล้ว +1

    වීඩියෝ කීපයක් බැලුවා , හොඳයි , වටිනවා , ජය ...👍

  • @kashyapabandaraamunugama3720
    @kashyapabandaraamunugama3720 4 ปีที่แล้ว

    Well explained & useful tips sir..thnk u ❤️😇..

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal7540 4 ปีที่แล้ว +1

    Wahanayak ganna ayata awashayama. De oyage chanel eka thamai bro. Keep it up

  • @shamenmendis6072
    @shamenmendis6072 8 หลายเดือนก่อน +1

    Theruwansarani.Jayawewa