top 5 proven fuel saving tips to save fuel, money. this can cut down 30% of your fuel bill, by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2020
  • Best techniques (5 tips) to save your fuel bill up to 30%. Wiyh proofs. Top Secrets to save money and petrol with your car, Sinhala technical Review. Fuel economy of Toyota Premio (Allion) was tested after running 400km with these tips and tricks and achieved 18.6 km/l. use these Tips and Tricks to save Petrol in your car and save money. This video give more tips to save fuel and even to save your life. මෙය භාවිතා කොට economy වැඩි කරගත් පිරිසක් ඇත.
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 413

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว +27

    Mr. MRJ...mage aqua eke engine oil change kala (original toyota oil)...air filter damma (toyota)..oil filter damma (toyota)...MRJ STYLE EKATA DRIVE KALAA...full tank karala (95 oCTANE) mileage check kala....THANK GOD 30.5 KM/L....i'm soooooo HAPPY...!!!!!!!!! THANKS MRJ !!!!

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +70

    සීන් එක කියන්නෙ බ්‍රෝ වාහනයක් ජීවිතේට පැදල නැති පුද්ගලයෙක් උනත් පුදුම ආසාවකින් ඔයාගෙ වීඩියෝ බලනව... ඔයාගෙ words, action, concept really මාර creative... ඔයාගෙ එකම episode එකක් වත් මිස් නොකර බලන මම ඒ ගැන හොදට දන්නව... really very very very good job bro... keep it up long time... In the truest sense of the word, everything is super. i wish you best for all...

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත..අඩුවක් නැතිව ගොඩක් හොඳට කියල දෙනවා..මමත් හරිම ආසාවෙන් බලන චැනල් එකක්.ප්‍රැක්ටිකල් එක්කම Review කරන නිසා ගොඩක්ම වටිනවා.ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

    • @KaushanVlog
      @KaushanVlog 3 ปีที่แล้ว

      ඒක ඇත්ත ❤❤

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +23

    Campus එකේ එපාම කරපු පාඩමක් අද ටිකක් වෙනස් විදියට ඉගෙනගත්තා 😂😂. රථවාහන ගැන දැනුම විතරක් නෙවෙයි Physics ගැනත් ඉගෙනගන්න පුලුවන් මේ channel එකෙන් 😁😁.

  • @kamaldangaswela1136
    @kamaldangaswela1136 3 ปีที่แล้ว +38

    ඔබේ පැහැදිලි කිරීම් හරිම අගෙයි.දිගටම අපට උදව් කරන්න.ජයවේවා...!

  • @rdeshapriya
    @rdeshapriya 3 ปีที่แล้ว +52

    නියමයි, ඉංජිනේරුවෙක් වැඩක් කළොත් ආයේ අහන්න දෙයක් naaa....Good Luck.....👍👍👍

  • @jihansilva2109
    @jihansilva2109 3 ปีที่แล้ว +38

    මේවා experience එකෙනුත් ඇගට එන දේවල්, අයියා theory වලින් ම කියලා දෙනවා... මරු 👏

    • @powerghost5947
      @powerghost5947 2 ปีที่แล้ว

      Sirawatama.. Man me dewal manma hithala me widihata karanawa.. Ekama sufiriyata kiyala dunna e widihatama..

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි MRJ අයියේ ...ඔයා වාහන පදින හැමෝටම ලොකු පිටුවහලක් වෙන කෙනෙක් .. ඔයා මට සමාජයට ගොඩාක් වටිනා පුද්ගලයෙක් .... පරිස්සමෙන් ඉන්න

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 ปีที่แล้ว +2

    ඔබේ විග්‍රහ කිරීම අති විශිෂ්ටයි. බොහොම පැහැදිලියි.ආසයි අහන්න. මම ඔබ කියූ අයුරින් drive කලා.අනිත් අය full tank + 2000 /= ගියපු ගමන මම full tank - 2000 /= කලා. හැමෝටම පුදුමයි.එයාලා විශ්වාස කරන්නෙත් නෑ. මට බොහොම සතුටුයි. මම ඔයාගෙ හැම vedio එකක්ම බලනවා.ඔබට බොහොම ස්තුතිය. ජයවේවා.

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +8

    ඔබගේ සෑම පැහැදිලි කිරීමක්ම විශිෂ්ටයි. තව තවත් අපිට වාහන පිළිබඳව දැනුම ලබා දෙන්න. ඉදිරියටම යන්න... ගමන සුබයි ජය නියතයි ! 😍✊

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว +9

    Before watching this video = 19.5 Km/l
    After watching this video = 26.5 Km/l
    36 % GROWTH...
    Model = Toyota Aqua
    THANKS MRJ !!!!!!!!
    Oyanam DEIYEK nemei DEWAALAYAK !!!!!!!

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      🥰🥰🥰🥰

  • @samithgamage1237
    @samithgamage1237 3 ปีที่แล้ว +4

    MRJ inspire මේ විදියට තොරතුරු දැනුම අපි හැමෝටම බෙදා දෙනවට බොහෝම ස්තුතියි ...............👍👍👍👏👏👏👌👌👌💐💖

  • @blueoscar6838
    @blueoscar6838 3 ปีที่แล้ว +4

    හරි අගෙයි MRJ මහත්තයෝ පැහැදිලි කිරීම 🖤💛🖤
    Engine Oil ගැන පැහැදිලි කිරීමක් ඔනා........

  • @shehanmenuka8744
    @shehanmenuka8744 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින, අවශ්‍ය කාරණාව පැහැදිලිව කියලා දෙන හොඳ වීඩියෝ එකක්

  • @sachinthanavirajithjayasoo8091
    @sachinthanavirajithjayasoo8091 3 ปีที่แล้ว +2

    ගොඩක් ලොකු ප්‍රශ්නයක් මේ වීඩියෝ එක බැලුවහම විසදුනා. Thank you ayye 🤟🤟

  • @kithsiri3101
    @kithsiri3101 3 ปีที่แล้ว +2

    Thank you very much. Wish you a Happy new year.

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 3 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලි ඉදිරිපත් කිරීමක්.බොහොම ස්තුතියි

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 ปีที่แล้ว +2

    Godak වැදගත් තොරතුරු සහිත video ekk...😊✌️

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 3 ปีที่แล้ว +2

    Clean & clear explanation.thank you so much

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +1

    Great explanation thank you for creating and sharing..👍

  • @mihithaprabhath4338
    @mihithaprabhath4338 3 ปีที่แล้ว +1

    Thank you aiya, oyage okkoma balanawa, ratatama godak wadagath kenek oya, jaya wewa

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +1

    Thank you very much for the informative Vedio! Good luck 👍

  • @samantharathnayake8034
    @samantharathnayake8034 2 ปีที่แล้ว

    ස්තූතියි අපිව දැනුවත් කරාට.කොහොමත් ඔබගේ සියලුම වීඩියෝ ගොඩක් වැදගත් ඒවා.

  • @dineshdarshana2019
    @dineshdarshana2019 3 ปีที่แล้ว

    Well technical explained + instruction... Thanks

  • @madusankaamnp9664
    @madusankaamnp9664 3 ปีที่แล้ว +1

    ජයවේවා දිගටම video දාන්න. ගොඩක් වටිනවා ඔයාගේ පැහැදිලි කිරීම්

  • @safyivt5343
    @safyivt5343 2 ปีที่แล้ว +2

    Well explained good luck keep it up

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 3 ปีที่แล้ว +1

    Thank you very much.very good explain.

  • @anurasenarathna2259
    @anurasenarathna2259 3 ปีที่แล้ว +2

    Thank you very much. Godak oyage vedios wedagath mata..

  • @rubensamuelpaul7181
    @rubensamuelpaul7181 2 ปีที่แล้ว

    நன்றி சகோதரா நல்லதொரு தெளிவான விளக்கம்

  • @francismatin3017
    @francismatin3017 2 ปีที่แล้ว +1

    Excellent Explanation thanks I highly appreciate.

  • @sachithramadhushan4935
    @sachithramadhushan4935 3 ปีที่แล้ว +4

    මේ වැඩේ හොදටම කරනවා ටිපර් රියදුරන් එයාලා තමයි වැඩිපුරම තෙල් ඉතුරු කරන්නේ. කැපිල්ලම් මරු 🤗🤗😂

  • @tharangaperera8557
    @tharangaperera8557 3 ปีที่แล้ว +1

    2nd comment ♥ Another superb video 🔥

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi4889 3 ปีที่แล้ว +3

    Very good advice & clearly explained

  • @djshehan7790
    @djshehan7790 3 ปีที่แล้ว +3

    Supiri Video ekak ❤️🔥

  • @sunilabekoon5667
    @sunilabekoon5667 3 ปีที่แล้ว +2

    ඉතා වටිනා පැහැදිලි කිරිමක් Thanks

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +2

    Vedio eka watinawa supiri 👌❤️

  • @kumarasaman271
    @kumarasaman271 3 ปีที่แล้ว +1

    අවශ්‍ය ටික හරියටම කියල දෙනව..අහන්න ආසයි..thanks brother ...

  • @jagathfernando6433
    @jagathfernando6433 3 หลายเดือนก่อน

    👍🏼අදහස් ටික බොහොම වටිනවා.ඔබට ජය වේවා!

  • @UpaliJayawardana-ro9zk
    @UpaliJayawardana-ro9zk ปีที่แล้ว +1

    Thanks oyage vidios balanawa oya premio gana tikak wadipura kathakala nisa mamath premio ekak gaththa thank your so much brother

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 9 หลายเดือนก่อน

    Very informative. Thank you

  • @thilangajayarathna6038
    @thilangajayarathna6038 3 ปีที่แล้ว +1

    God job Raveendra. Clearly explained. Happy to see you in TH-cam. :-)

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      thank you very much ayya

  • @dinushasharmila7368
    @dinushasharmila7368 3 ปีที่แล้ว +2

    Super explanation with physics....❤❤❤

  • @hettiarachchigedonpradeep3979
    @hettiarachchigedonpradeep3979 3 ปีที่แล้ว +2

    🙏 thanks mahattaya

  • @maneeshadilangani6341
    @maneeshadilangani6341 3 ปีที่แล้ว +2

    👍😊 godak wadagath vedio ekak ...thank u 😊

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว

    හරිම වටින උපදෙස් ටිකක්........ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏

  • @samnkumara7497
    @samnkumara7497 3 ปีที่แล้ว +1

    හරියටම හරි මගේ වහනේ මන් ඩ්‍රයිව් කරනකොට පෙට්‍රල් වැඩි පුර වැඩ කරනව වෙන කෙනෙක් ඩ්‍රයිව් කරද්දි අඩුවෙන් වැඩ . ස්තුති මහත්තයා බුදු සරනයි

  • @ravindraherath1429
    @ravindraherath1429 2 ปีที่แล้ว +5

    ඔය හැම කරැණක්ම වගෙ අපේ රටේ මිනිස්සු දන්න දේවල්. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ මාර්ග පද්ධතිය සහ රියදුරන්ගෙ විනය පිරිහීමත් එක්ක ප්‍රායෝගික නැති එක

  • @dilushanwijesinghe2675
    @dilushanwijesinghe2675 3 ปีที่แล้ว +1

    🔥 🔥 great info fr us.and very clearly broughtout.thnx bro.👍👍

  • @devikanamarasena5074
    @devikanamarasena5074 3 ปีที่แล้ว +2

    Good video 👍👍 MG zs eke review ekak karannakooo Thanks 😄

  • @isurumalith3435
    @isurumalith3435 3 ปีที่แล้ว +2

    Your discriptions are very clear

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 2 ปีที่แล้ว +1

    A valuable video from MRJ inspire..👌💯👏Thank you. Good luck...!!♥️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Most welcome 😊 meke latest ekath balanna wedagath wei

  • @priyanperera6647
    @priyanperera6647 2 ปีที่แล้ว +1

    Excellent explanation Thank You

  • @ranidujp5560
    @ranidujp5560 2 ปีที่แล้ว +1

    Good job aiya kandalama ape inna peththa

  • @chandikajayakody4076
    @chandikajayakody4076 3 ปีที่แล้ว +1

    Hi MRJ thank you for you lovely clip you have done again on fuel-saving tips. Can you also explain in one of your next clips about Toyota ECO fuel-saving technology to your fans, please? Thank you all the very best Stay Safe Stay Blessed brother.

  • @nipu5549
    @nipu5549 3 ปีที่แล้ว +1

    Ma video akanam super godak vadagath

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 3 ปีที่แล้ว +6

    Great MRJ..!! Good tips grab from this..some tips i already using..but learnt the theory from this..thanks again.

  • @saminda
    @saminda 3 ปีที่แล้ว +1

    Thanks. this is good stuff

  • @kmithunan2115
    @kmithunan2115 3 ปีที่แล้ว +2

    Thank you for this Good tips.
    Give the tips for mountain terrain driving, specially mountain climbing by manual gear vehicles (smooth/ safety & economical)...

  • @isurumalith3435
    @isurumalith3435 3 ปีที่แล้ว +2

    Sir, this video is really valuable

  • @slarts9628
    @slarts9628 3 ปีที่แล้ว

    Niyamai ayya❤️❤️👌

  • @malithaniman1730
    @malithaniman1730 3 ปีที่แล้ว

    Great as always..thanks

  • @colambage3612
    @colambage3612 3 ปีที่แล้ว

    Great manchan.. thanks a lot.

  • @KaushanVlog
    @KaushanVlog 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ ❤❤👍

  • @sanojr5453
    @sanojr5453 3 ปีที่แล้ว +2

    Very good video thanks 😊

  • @dhanukasampath5572
    @dhanukasampath5572 3 ปีที่แล้ว +2

    Good one. Thanks

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +2

    Budusaranai obatumata jaya wewa

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 10 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ
    හරිම වටිනා නිරවුල් පැහැදිලි කිරීමක් 👍

  • @NisanthaPremalal
    @NisanthaPremalal 2 ปีที่แล้ว

    නොදන්නා බොහෝදේ ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතිය්.ජය වේවා!

  • @lakalbuwaneka5559
    @lakalbuwaneka5559 3 ปีที่แล้ว +2

    jaya wewaaa ayya...

  • @buddhiyapa9106
    @buddhiyapa9106 3 ปีที่แล้ว +1

    very good explanation bro...

  • @chalanalakshitha9479
    @chalanalakshitha9479 3 ปีที่แล้ว +1

    Supiri ayye..Corolla 141 2008 eka genath review ekak krnnako

  • @FlairbyRahal
    @FlairbyRahal 3 ปีที่แล้ว +1

    great video. Excellent explanation.

  • @osuraekanayake5346
    @osuraekanayake5346 3 ปีที่แล้ว +2

    Superb keep it up.....

  • @glasanthadesilva7919
    @glasanthadesilva7919 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරී ❤️😂❤️❤️❤️🔥🔥🏆🏆

  • @qwertyui7509
    @qwertyui7509 2 ปีที่แล้ว +1

    Thank you.

  • @Imhesha
    @Imhesha 3 ปีที่แล้ว +2

    සුපිරි අ⁣යියා...❤️🤟

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 3 ปีที่แล้ว +1

    කියල දෙන දේවල් හොඳටම තේරෙනවා අයියේ.සරලව පැහැදිලි කරනවාට බොහොම ස්තූතියි.

  • @mojithsidantha228
    @mojithsidantha228 3 ปีที่แล้ว

    You are great brother.i hope review about toyota corolla 110 1997.all the best

  • @dileepasenanayake4549
    @dileepasenanayake4549 2 ปีที่แล้ว +1

    Great explanation 👍👍👍

  • @ruwanchandimal9341
    @ruwanchandimal9341 3 ปีที่แล้ว +1

    Thank you so much brother

  • @user-wg2yf7wz4l
    @user-wg2yf7wz4l หลายเดือนก่อน +1

    Well said 👏

  • @SLBizTech
    @SLBizTech ปีที่แล้ว

    Thank you very much

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +6

    As usual a very informative video. Your explanation is highly comprehensible. Keep up the good work.

  • @ruwansameera589
    @ruwansameera589 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🤘👍👍

  • @kasunjayasekara3052
    @kasunjayasekara3052 3 ปีที่แล้ว +2

    Thank you for your Superb tips.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      My pleasure 😊

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    පට්ට ජයවේවා!🇱🇰👏😍💯🥰😯😊👍👌🙏

  • @yasithamaduhansa4980
    @yasithamaduhansa4980 2 ปีที่แล้ว

    Super vedio thava oyavage vedio karanna

  • @poornalahiru8823
    @poornalahiru8823 2 ปีที่แล้ว +1

    Great Job......⭐⭐⭐

  • @ruwanpathirana5975
    @ruwanpathirana5975 3 ปีที่แล้ว +2

    ඔයාගේ program මම ඔක්කොම බලනවා ගොඩක් හොඳට පැහැදිලි කරනවා ජය වේවා. පුලුවන්නං හොන්ඩා vezel එක ගැන පැහැදිලි කරන්න හොඳ නරක

  • @subhashaupamada9076
    @subhashaupamada9076 3 ปีที่แล้ว

    Excelent video brother.. could you review toyota 141

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 2 ปีที่แล้ว

    මේ කියපු දේවල් වලින් ගොඩක් දේවල් කරනවා ඉස්සර ඉඳන්ම❤️🙂

  • @shenmadu8966
    @shenmadu8966 3 ปีที่แล้ว +1

    Patta godak loku denumak tiyena kenek oya Thnks bro

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @dananjaya5181
    @dananjaya5181 3 ปีที่แล้ว +5

    Thanks❤️🔥

  • @nipu5549
    @nipu5549 3 ปีที่แล้ว +2

    Aiya puluvannam otomatik car vala manuval drive karan vidiha gana review akka karanna puluvannam

  • @anojamadusanka8914
    @anojamadusanka8914 3 ปีที่แล้ว +1

    Excellent brother.

  • @odithrotawewa9273
    @odithrotawewa9273 3 ปีที่แล้ว +1

    Thank you☺️👍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +1

    අද (2021.09.26) තමයි ඔබතුමාගෙ වීඩියෝ මට සෙට් උනේ. මැනුවල් කාර් එකක් පදින මට ඔබගේ වීඩියෝ ගොඩක්ම වටිනවා. මම හොය හොය හිටිය ප්‍රශ්න කීපයකටම උත්තර හම්බ උනා. ❤👍

  • @voice.slanka
    @voice.slanka 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි....
    තෙරුවන් සරණයි.....

  • @janithanupriyaweliwita883
    @janithanupriyaweliwita883 3 ปีที่แล้ว +1

    Thank you sir great 😊