හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා - Hybrid Battery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2020
  • හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා, අලුත් විසඳුම මෙන්න! - Hybrid Battery
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #Hybrid_Battery #AluthLokaya

ความคิดเห็น • 516

  • @AluthLokaya
    @AluthLokaya  3 ปีที่แล้ว +179

    0773681885 මෙන්න මේ නම්බරයට කතා කරන්න, මේ අයියා ඉන්නේ හෝකන්දර

    • @champikaudayakumaramadurap3064
      @champikaudayakumaramadurap3064 3 ปีที่แล้ว +6

      0773681885

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 3 ปีที่แล้ว +4

      මම ඉන්නෙ පස්යාලෙ. දුර තමා ප්‍රශ්නය විකල්පයක් නැතිද.. ගොඩක් පින් තුණුරුවන් සරණයි දෙපලටම

    • @samsonbotheju1354
      @samsonbotheju1354 3 ปีที่แล้ว +2

      0773681885

    • @sampathkaputhena3963
      @sampathkaputhena3963 3 ปีที่แล้ว +2

      ABS repair කරනවද

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 3 ปีที่แล้ว +2

      @@sampathkaputhena3963 පැඩ්ල් කරනකොට ශබ්දයක් එනවා

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 3 ปีที่แล้ว +17

    හොඳට ඉගෙන ගත්ත හොඳ කාර්මික දැනුමක් තියෙන කාර්මික මහත්තයෙක්

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 3 ปีที่แล้ว +82

    හිතේ තිබුණු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා කවුරුවත් මේ සම්බන්ධව කථා කලේ නෑ.. තුණුරුවන් සරණයි

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/4xaKHpa0gVw/w-d-xo.html

    • @lokayethathu8543
      @lokayethathu8543 3 ปีที่แล้ว

      අපිව බලන්න එන්න අපි තාම පුන්චි

    • @wijerajceb9895
      @wijerajceb9895 2 ปีที่แล้ว

      B

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා.ස්තුතියි !!!

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +1

    මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා ඔබ තුමාට ස්තුතියි. බුදුසරණයි

  • @gaminiperera4333
    @gaminiperera4333 3 ปีที่แล้ว +6

    ඇත්තටම ඉතා වටිනා video එකක් ඒ වගේම Honda hybrid බැටරිය ගැනත් විස්තර කරන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ඔබට ස්තුතියි 👍👍👍

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි . ඔබගේ ව්‍යාපාරයට ජයවේවා

  • @sureshjayampathi
    @sureshjayampathi 3 ปีที่แล้ว +1

    සුපිරියි! හොඳ දැනුවත් කිරීමක්.👍

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක්! ස්තුතියි!

  • @darmara5443
    @darmara5443 3 ปีที่แล้ว +4

    එල එල මෙ මහහත්තය ගෙ අවන්ක කම වටිනව තව ව්ඩ්ායා කරන්න පැහැදිලි කිරිම ගොඩක් ාහාදයි ජයශ්‍රී තෙරැවන්සරණයි

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 3 ปีที่แล้ว

    පැහැදිලි කරලා දුන්නා සුපිරියටම.. ස්තූතී දෙන්නටම..

  • @wasanthaginige6406
    @wasanthaginige6406 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්. බොහෝ දෙනා ට වැදගත් මෙම වීඩියෝව නැරඹීම.

  • @econcampus
    @econcampus 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට,ගොඩක් දැනුවත් උනා

  • @ahgsanjeewa
    @ahgsanjeewa 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි.

  • @ajithat5879
    @ajithat5879 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩ සටහනක් ජේසු පිහටයි .මමත් ඉක්මනින්ම ගන්නවා

  • @sam69xxx1
    @sam69xxx1 3 ปีที่แล้ว +11

    👌I live in london and my one and only car since 2016 is Toyota Prius 👍never had a problem with battery yet . But ur advise is so helpful, 👍 thanks

  • @sajaangeethshandissanayaka1510
    @sajaangeethshandissanayaka1510 3 ปีที่แล้ว +26

    ඇත්තටම කතාවෙන් තේරෙනව පොත පතේ දැනුමට වඩා පලපුරුද්දෙන් ලැබුනු ලොකු දැනුමක් තියන හොද වැඩ්ඩෙක් කියල... එල...

    • @user-wm3fu8jm2i
      @user-wm3fu8jm2i 10 หลายเดือนก่อน

      😊😊😮😮😮😮😮

  • @tpatroy
    @tpatroy 3 ปีที่แล้ว +4

    Thank you Mr.Rangajeewa, Good Luck

  • @janithchamara5496
    @janithchamara5496 3 ปีที่แล้ว +15

    නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්..😍😍😍😍👌 ඉක්මන්ට ABS බ්‍රේක් ගැනත් දාන්න.😍😍👌

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/4xaKHpa0gVw/w-d-xo.html

  • @nalindadharshan__
    @nalindadharshan__ 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්...
    හයිබ්‍රිඩ් use කරන, නොකරන හැමෝටම වටිනා video එකක්..

  • @amilaariyarathna270
    @amilaariyarathna270 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්. අනං මනං කතන්දර නැතිව කෙලින්ම අදාල දේට බහින සීන් එකට වෙනම ස්තුති කරනවා ඔබට. (Wagon R stingray ගැන එකක් කරන්න.)

  • @tharangapushpakumara6081
    @tharangapushpakumara6081 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝව.

  • @rachithathambawita5915
    @rachithathambawita5915 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනව මචන් වීඩියෝ එක👍👍👍👍

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +30

    ගොඩක් වැදගත් වීඩියෝවක් 👌

  • @sakunaransilu
    @sakunaransilu 3 ปีที่แล้ว +1

    Anee aiyye godak thanks meken dannathi dewal gdk igene gatta. hybrid patta gana tawa videos genne good luck.

  • @muthukudagesuresh984
    @muthukudagesuresh984 3 ปีที่แล้ว +1

    Excellent programme keep it up

  • @yasanthamaligaspe526
    @yasanthamaligaspe526 3 ปีที่แล้ว +3

    Conclusion: Hybrid cars need loads of, loads of maintenance and attention. not like petrol vehicles. with the maintenance cost and the petrol cost, I think both petrol and hybrid are the same, in terms of economical in 5 years. ! thank you for your explanations.!

  • @honda9807
    @honda9807 3 ปีที่แล้ว +1

    Wikipedia කියෙව්ව වගේ බොහොම ස්තූතියි.

  • @englishisoxygen287
    @englishisoxygen287 3 ปีที่แล้ว

    අපූරු පැහැදිලි කිරීමක්...

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 3 ปีที่แล้ว +1

    Hybrid ගන්න බයේ උන්නෙ. තෑන්ක්ස් අයියේ.ජයවේවා 🤝

  • @vimarshanass
    @vimarshanass 3 ปีที่แล้ว +1

    Oya deoalatama godak sthuthi. Aththatama ganna godak dewal me katha bahe thibuna, godak wadagath, thawath me wage videos tikak karanna, theruwansaranai!

  • @desilvachandima3750
    @desilvachandima3750 3 ปีที่แล้ว +5

    නියමයි මට හරි සතුටුයි ඔයා ගැන අනිත් එක මේ වීඩියෝ එක වටේ යන්නේ නැතිව ටික වෙලාවක් තුල ගොඩක් දේ පැහැදිලි කිරීම ...

  • @rameshperera1020
    @rameshperera1020 ปีที่แล้ว

    ගොඩක් වැදගත් උනා අයියේ❤️

  • @nuwanin008
    @nuwanin008 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝවක්.

  • @sirisenaweerathunga9516
    @sirisenaweerathunga9516 3 ปีที่แล้ว +1

    Thanks for your valued advice.

  • @srilankarajuart3142
    @srilankarajuart3142 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @roshenmalinthaka7482
    @roshenmalinthaka7482 3 ปีที่แล้ว +1

    Thnks brother video ekata mara dewal tikak danagatte.

  • @BULLBULLI
    @BULLBULLI 3 ปีที่แล้ว +1

    He´s good professional worker and good explaining.

  • @tmsmadushan2750
    @tmsmadushan2750 3 ปีที่แล้ว +4

    හොඳ වැඩසටහනක් කරේ අද ගොඩක් වටිනවා..✔✔

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 3 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි මම. ඩලස් ප්‍රනාන්දු

  • @lindulamahesh6242
    @lindulamahesh6242 3 ปีที่แล้ว +1

    Nodanna godak dewal danagaththa.thank you.

  • @darmara5443
    @darmara5443 3 ปีที่แล้ว +2

    වැගන් ආර් එකක් ගැන කැන්න ඒක වටිනව ජයශ්‍රී

  • @MoorthiDewasurendra
    @MoorthiDewasurendra 3 ปีที่แล้ว

    Its realy good talk thanks.

  • @kavindusachintha8530
    @kavindusachintha8530 3 ปีที่แล้ว +25

    ලංකාවේ ඉන්න සුපිරිම auto mobile engineer කෙනෙක්.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      th-cam.com/video/4xaKHpa0gVw/w-d-xo.html

    • @pawanmadushanka5189
      @pawanmadushanka5189 ปีที่แล้ว

      Meyawa sambanda kara ganne kohomada

    • @gamagews
      @gamagews 3 หลายเดือนก่อน

      Location dannawada

  • @nadeepsurangapathirana2539
    @nadeepsurangapathirana2539 3 ปีที่แล้ว +1

    Lasantha aiyage wada superb.

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +1

    Niyamai Machan uba prasna ahanawa supiri

  • @dasunramith5808
    @dasunramith5808 3 ปีที่แล้ว +2

    Great advices.so helpful.❤️

  • @webhelpinfo2646
    @webhelpinfo2646 3 ปีที่แล้ว +1

    Very useful explaining 👍

  • @isurulakmal958
    @isurulakmal958 2 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක්

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว

    අය්යාට ස්තුතියි ❤❤❤❤❤❤

  • @malanbandara
    @malanbandara 2 ปีที่แล้ว +1

    Thank you. Valuable content 👍

  • @vimukthideshan2625
    @vimukthideshan2625 3 ปีที่แล้ว +2

    Very valuable video.... Me video series ek digatama krnda.plz... ABS video ekath ikmntama o ne .

  • @kasunkaushan827
    @kasunkaushan827 3 ปีที่แล้ว +2

    නියමයි

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima.

  • @shank.k8148
    @shank.k8148 3 ปีที่แล้ว +1

    Lot of Useful informations 👍

  • @sltechhunters
    @sltechhunters 3 ปีที่แล้ว

    වීඩීයෝ එක වටිනවා අයියේ 🔥

  • @surahome
    @surahome 3 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක්

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna6753 3 ปีที่แล้ว +2

    Thank you very much!

  • @nishanuthpalajayasinghe980
    @nishanuthpalajayasinghe980 3 ปีที่แล้ว

    Harima hoda manussayek kisi deyak hangan nathiwa hodatama kiuwa.👍👍

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 3 ปีที่แล้ว

    සුපිරි අයිය කෙනෙක් ne

  • @sampathkaputhena3963
    @sampathkaputhena3963 3 ปีที่แล้ว +3

    ABS එකක් repair කරන්න පුලුවන් ද. Prous එකක සෙල් එකක් කියද

  • @MANBAkalankaDissanayake
    @MANBAkalankaDissanayake 3 ปีที่แล้ว +1

    Wedagath karana kihipaysk wede niyamai, puluwnnm hybrid motor generator eka gena wissthrayak krnna apata denagnn.

  • @newside3999
    @newside3999 3 ปีที่แล้ว +11

    ඉගෙන ගත්ත බාස් කෙනෙක් ❤️

  • @uslover5983
    @uslover5983 3 ปีที่แล้ว +3

    toyota prius eke hybrid battry eka cut karala normal duwanna puluwanda[bettry eka nethuwa]

  • @hiroshimaransarani1627
    @hiroshimaransarani1627 3 ปีที่แล้ว +1

    All the best ayya ...💐💐
    Proud of you ..

  • @achalameddegama7135
    @achalameddegama7135 3 ปีที่แล้ว +4

    මගේ prius කාර් 2 battery ගියේ අවූරුදු 8 පැනල. මේකේ කියන දේවල් නිවැරදි කියන්න බැ. අවුරුදු 5 විතර පස්සේ ඉඳන් බැටරි service හොඳ තැනකින් කරගන්න oxide අයින් කරන්න.. engine එකෙන් ගොඩක් දුවල එක සවුත්තු නොකර හොඳ තැනකින් replace හරි හදාගන්න. brake line 40000-60,000km සැරයක් බ්ලිඩ් කරන්න.

  • @wimal202
    @wimal202 3 ปีที่แล้ว

    Very important message

  • @chamindamallawa3525
    @chamindamallawa3525 3 ปีที่แล้ว +2

    Suzuki wagon R walath oya wediyatamada maintenance karanna ony. Please advise.

  • @eshfernando3281
    @eshfernando3281 3 ปีที่แล้ว +1

    godak watina video akakk. !!

  • @surathbandara1108
    @surathbandara1108 3 ปีที่แล้ว +1

    Aththatama wadagath

  • @pickmeth6876
    @pickmeth6876 3 ปีที่แล้ว +1

    Supiri weddek thama

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 3 ปีที่แล้ว +4

    Vagon R Stingray mile hybrid battery walatath me de balapanawada?

  • @PrimusJeradGanesh
    @PrimusJeradGanesh 3 ปีที่แล้ว

    I have Aqua, in normal mode both engine and EV also will work or only fuel engine will work?

  • @RandomVibesHub
    @RandomVibesHub 3 ปีที่แล้ว +1

    Godak wedagath. Bohoma sthuthiy.

  • @sanjeewalanka8025
    @sanjeewalanka8025 3 ปีที่แล้ว

    Super aiya godak watina vidio ekak ❤️

  • @senakarajapaksha8515
    @senakarajapaksha8515 3 ปีที่แล้ว

    Supiri broo jaya wewa

  • @isharasandun5127
    @isharasandun5127 3 ปีที่แล้ว +1

    Sirawatama supiri

  • @manjulaindrajith2876
    @manjulaindrajith2876 3 ปีที่แล้ว +15

    හයිබ්‍රිඩ් use කරන, නොකරන හැමෝටම වටිනා video එකක්.. 🤩❤️

  • @sampathcabral7999
    @sampathcabral7999 3 ปีที่แล้ว +1

    Good One. Thanks

  • @mayodyasandakelum4179
    @mayodyasandakelum4179 3 ปีที่แล้ว +1

    Niyama vidio akak aiye mata ona wela hitiye

  • @sam69xxx1
    @sam69xxx1 3 ปีที่แล้ว

    Really helpful advice 👍👌

  • @dasunlakshan4490
    @dasunlakshan4490 3 ปีที่แล้ว

    Samanayen major service ekakata kiyak wage yanawada toyota lanka. Aqua wage

  • @chamaldezilva
    @chamaldezilva 3 ปีที่แล้ว +1

    niyamai mchn. watina video ekak. thawa me wage eewa danna 💪

  • @ruchiraheshan1689
    @ruchiraheshan1689 3 ปีที่แล้ว

    Good program 👍🏻.

  • @seevaliwanigasekera2291
    @seevaliwanigasekera2291 ปีที่แล้ว +1

    Thanks for the knowledge given. I have Honda Hybrid Vezal. Recently i repaired the Breaks System by flushing out all break oil and putting new oil. Now it works well. But when you start the vehicle break peddle dose not go down a bit. some times it happens. Why? Normally It says when you test breaks if they are good when vehicle starts the break peddle should go down little. please explain

  • @sudeshgayan1119
    @sudeshgayan1119 3 ปีที่แล้ว +1

    Superb video..!! 🔥🔥

  • @sapumalsunil36
    @sapumalsunil36 3 ปีที่แล้ว +1

    Thanks.malli.

  • @PasanDayashan
    @PasanDayashan 3 ปีที่แล้ว +1

    ape rate waradi... danenna dunna... niyamai

  • @rcworld5018
    @rcworld5018 3 ปีที่แล้ว +1

    Watina video ekak good luck brother

  • @dilankaperera949
    @dilankaperera949 3 ปีที่แล้ว +6

    Wagonr ගැනත් කතා කරන්න

  • @shafrazfoumi1944
    @shafrazfoumi1944 3 ปีที่แล้ว +1

    very use full video

  • @kosalabandara73
    @kosalabandara73 3 ปีที่แล้ว

    Honda Insight gena kiyanna kohamada kiyala. Thank for video

  • @hemanthajgunawardana9733
    @hemanthajgunawardana9733 3 ปีที่แล้ว +1

    Macho saho, Tissamaharame thavath hybrid vaddek inneva danume bedaganne. Good luck.

  • @nalakaillangakoon4227
    @nalakaillangakoon4227 3 ปีที่แล้ว +4

    Honda vezel වලට මේක අදාල වෙන්නේ නැද්ද

  • @thanushkasudasinghe1982
    @thanushkasudasinghe1982 3 ปีที่แล้ว

    සුපිරි

  • @finline1
    @finline1 3 ปีที่แล้ว +1

    Aiye නියමයිනේ

  • @isharapiumal584
    @isharapiumal584 3 ปีที่แล้ว

    Toyota prius eka nitharama diwwe naththam... sathhiyakata withara parak 100km witharanam duwanne... battery prashnayak enawada?

  • @gayanjayasinghe5058
    @gayanjayasinghe5058 3 ปีที่แล้ว +1

    Mata danaganna ona aqua eke battery eka sampoornayen giyoth wahane kochchara kal duwanna puluwanda.ehema diuwoth wenath leda denawada

  • @nilushadilshan6325
    @nilushadilshan6325 3 ปีที่แล้ว +2

    Elaaaa ayye...

  • @upulsiriwardane7110
    @upulsiriwardane7110 3 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත්. ගොඩාක් ස්තූතියි. Hinda Grace, Vezel, GP5 සම්බන්ධයෙන් මේ සමාන විස්තර දෙන්න