රෑට මේ බුද්ධ මන්ත්‍රය ඇහුවොත් ඔබගේ සියලුම ප්‍රශ්න ඉවරයි | Meththanisansa suthrya | pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 6K

  • @imashayasangi6584
    @imashayasangi6584 10 หลายเดือนก่อน +26

    මෙ පිරිත් බලයෙන් මාගේ නිවැසියන් ද විදෙස් ගත වී සිටින මාගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වී සිතන ආකාරයෙන්ම රැකියාවක් හමු වී සියළු ප්‍රශ්න නිරාකරණය වී සතුට සැනසීම ලැබෙවා බුදු සරණින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasu..6104
    @wasu..6104 3 ปีที่แล้ว +152

    මේ පිරිත් බලයෙන් මගේ අකිකරැ දරැවා කිකරැ වේවා!!දරැණු සිත මොලොක් වේවා!!! සිතේ සැම විටම දැහැමි සිතුවිලි පහල වේවා!!! චුටි පුතාවත් සියලුම උවදුරු වලින් ආරක්ෂා වේවා!!!බුදු සරණයි

  • @NadeekaNadeeka-w4z
    @NadeekaNadeeka-w4z ปีที่แล้ว +20

    මේ පිරිතෙහි සත්‍යානුභාවයෙන් මගේ විදේශ රැකියාවෙහි පවතින ගැටලු නිරාකරණය වේවා...වසර දෙකක කාලය යහපත්ව රැකියා හොඳින් කරගෙන ..මාගේ උපන් මව් බිමට යාමට ලැබේවා ....සාදු....සාදු..සාදු

  • @sudarshikadileshani9686
    @sudarshikadileshani9686 2 ปีที่แล้ว +50

    මේ පිරිත් බලයෙන් මගේ අක්කගේ ලෙඩ දුක් සුවවේවා!!

  • @yasirudenuwan2766
    @yasirudenuwan2766 3 ปีที่แล้ว +67

    මගේ අම්මගේ සියලු ලෙඩදුක් මේ පිරිත් බලයෙන් දුරුවේවා!!!

  • @sithmisathsarani147
    @sithmisathsarani147 2 ปีที่แล้ว +285

    මෙ පින් මහිමෙන් මගෙ අම්මවයි තාත්තවයි පරිස්සමින් හැමදාමත් ආරක්ෂා වෙවා!!! 🙏🙏

  • @maleeshahansini9119
    @maleeshahansini9119 11 หลายเดือนก่อน +48

    මේ පිරිතේ බලයෙන් විදේශගතව සිටින මාගේ සැමියා ආරක්ෂා කර,මානසිකව ඇතිවන දුක් කරදර දුරු වේවා!🙏🙏🙏🙏

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 3 ปีที่แล้ว +604

    මේ පිරිත් බලයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විදින මාගේ මාමාට ඉක්මන් සුවය ලැබී ලෙඩ රෝග වලින් තොර නිදුක් නිරෝගිමත් ජීවිතයක් ලැබේවා ,බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏

  • @rohanisusanthika1408
    @rohanisusanthika1408 3 ปีที่แล้ว +394

    මෙි පිරිත් බලයෙන් මගේ අප්පච්‍චිට
    නීරෝගිමත් ජීවිතයක් හා දීර්ඝායුෂ
    ලැබේ වා !!! අපි හැමදෙනාටමත් නීරෝගි බව ලැබේ වා !!! 🙏🙏🙏

    • @isuruishara6623
      @isuruishara6623 3 ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි

    • @sasidutharupaba
      @sasidutharupaba 3 ปีที่แล้ว +1

      th-cam.com/video/feyw5jnJ8sI/w-d-xo.html මම අලුත් දෙවල් හා නව නිර්මාණ හදන channel එකක් කරනවා පුලුවන්නම් sup එකක් දෙන්න බුදු සරණයි

    • @nilangasanjeewa742
      @nilangasanjeewa742 3 ปีที่แล้ว +1

      @@isuruishara6623
      .....................

    • @nilangasanjeewa742
      @nilangasanjeewa742 3 ปีที่แล้ว +1

      @@isuruishara6623 ......

    • @nilangasanjeewa742
      @nilangasanjeewa742 3 ปีที่แล้ว +1

      @Ran asipatha ...........

  • @nethmikanilmini7266
    @nethmikanilmini7266 3 ปีที่แล้ว +113

    මේ පින් බලයේන් මගේ අම්මාට ඉක්මනට සනිප වේවා බුදු සරණින්.. මගේ හිතේ තියන ප්‍රස්නත් විසදි සතුට සැනසිම ලැබේවා බුදු සරණින්..
    සාදු සාදු සාදු.. 🙏🙏🙏

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +1

      SUWAPATH wethvaa..🙏

    • @wasantharammali8255
      @wasantharammali8255 3 ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

    • @yamunakumari6874
      @yamunakumari6874 3 ปีที่แล้ว

      මෙ පින් බලයෙන් මගෙ මහත්තයාට සෙනසුරු තිබෙනම් එය දුරු කර ඩෙන්න මගෙ දරුගෙ හිතුවක්කාර කම අඩු කර දෙන්න බුදු හමුදූවො මෙ පින් බලයෙන්

    • @yamunakumari6874
      @yamunakumari6874 3 ปีที่แล้ว

      හරිම

  • @Beutiful_Art
    @Beutiful_Art 10 หลายเดือนก่อน +19

    විශ්ණු දෙවියන්ගේ සහ ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් මාගේ පැතුම ඉටු වේවා! සහ අනෙ සියලු දෙනාගෙද ප්‍රාර්තනා ඉටු වේවා! සාදු ! සාදු ! සාදු!

  • @Mangalikadevendra
    @Mangalikadevendra 11 หลายเดือนก่อน +13

    මම හැම දාමත් ශ්‍රවණය කරනවා මේ පිරිත කියා ගන්න බැරිතරම් සුබයි ඉදිරියටත් තියෙන ප්‍රශ්න ඉක්මනින් විසදෙනවා ඉස්තීරයි බුදුසරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා

  • @maliklimassol9971
    @maliklimassol9971 3 ปีที่แล้ว +227

    මේ පිරිත් බලයෙන් අසනීපව රෝහලේ සිටින දයාබර මැනීයන්ට ඉක්‌මනට සුවය ලෑබේවා ඉක්මනට ගෙදර එන්න ලෑබේවා බුදුසරණයි අම්මාට ❤❤❤❤

  • @arunabuddhika3925
    @arunabuddhika3925 3 ปีที่แล้ว +359

    මම කතෝලික මම මගෙ ආගමට වගෙම බුදු දහමටත් ගෞරවය කරනවා.මෙයින් මාගේ සියලු ප්‍රශ්න විසඳී දියුණුව කරා ගමන් කිරීමට ආශිර්වාදය ලබා දුන මැනව

    • @sadewnethsara
      @sadewnethsara 2 ปีที่แล้ว +1

      Me, Meththanisansa Suthraya Sinhala theruma athi hoyala ahala balanna

    • @dimalsatrilanifernando8234
      @dimalsatrilanifernando8234 ปีที่แล้ว +1

      තේරුවන් සරණයි

    • @anushayasanthi942
      @anushayasanthi942 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ZWwwww www craigslist w😂wwwww😂www😂wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww?

  • @chamoditharushika8447
    @chamoditharushika8447 2 ปีที่แล้ว +39

    උතුම් බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ පිරිත් දේශනාව අසන සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන්, බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා. මාගේ ද මේ රට වාසී සියලු දෙනාගේද අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වේවා. 🙏🙏

  • @southwaveswimming4105
    @southwaveswimming4105 3 ปีที่แล้ว +137

    මෙය අසන ඔබ සැමට තෙරුවන් සරණයි !!! නිරෝගී වේවා සෟභා්‍යය උදාවේවා !

    • @yasarahewagama4556
      @yasarahewagama4556 3 ปีที่แล้ว +3

      මේ පිරිතේ පිහිටෙන් මගේ ණය මුදල් ලබා ගැනීමට හැකි වේවා

  • @nkumuduni9312
    @nkumuduni9312 3 ปีที่แล้ว +622

    මං හින්දු....❤️❤️❤️
    මං මගේ ආගමට වගේම බුදු දහමටත් ගොඩක් ආදරෙයි... ❤️❤️❤️
    මේ පිරිත් බලයෙන් මේ ලෝකයේ සියලු ලෙඩ දුක් දුරු වේවා!......... ❤️❤️❤️

    • @sumudumadushika4350
      @sumudumadushika4350 3 ปีที่แล้ว +6

      💖

    • @wasantharammali8255
      @wasantharammali8255 3 ปีที่แล้ว +4

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.not දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
      🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷💐💐🦄🦄🦄🎧🦄🦄🦄ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ghnnfffhjnddfvbmkufesxcvnjhvfghkm

    • @wasantharammali8255
      @wasantharammali8255 3 ปีที่แล้ว +2

      🏨🏰🏣🏠️🏢🌏

    • @wasantharammali8255
      @wasantharammali8255 3 ปีที่แล้ว +3

      🏆️🎖️️🥇🥈🥉🪁🎪🧩🪂🕹️🎮

    • @wasantharammali8255
      @wasantharammali8255 3 ปีที่แล้ว

      Galaxy bbs girls ghhfghhkkhvbvgh✨️🎂🍪🍩🍰

  • @aslamassan5621
    @aslamassan5621 3 ปีที่แล้ว +2855

    මම මුස්ලිම් ළු වුනාට මම ලබන ආත්මයක බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ සියලු ලෙඩ දුක් නැති වි සැප සතුට ලැබේවා සාදු සාදු සාදු ☸️☸️🙏🙏

  • @techsrilanka2377
    @techsrilanka2377 2 ปีที่แล้ว +433

    මේ පිරිතෙහි බලයෙන් මහරගම අපේක්ෂා රෝහලේ සිටින සියලුම දෙනා සුවපත් වේවා!

  • @tharushis1420
    @tharushis1420 2 ปีที่แล้ว +130

    මේ පිරිත් බලයෙන් මගේ රටටත් සියලුම ජනතාවටත් කිසිදු කරදරයක් නොවේවා...අසනීපයෙන් සිටින මාගේ ලොකු තාත්තාව සුවපත් වේවා... බුදුසරණයි සෑම දෙනාට

    • @NilminiJayasekara-tv7lm
      @NilminiJayasekara-tv7lm ปีที่แล้ว

      මෙ පිරිත් බලයේන් රට ඉන්න මගේ මහත්තයා බුදු සරණයි

    • @piyawaraproduction
      @piyawaraproduction ปีที่แล้ว

      th-cam.com/video/7x92vqgNK-o/w-d-xo.htmlsi=3R_1DD5sxCpAiFsE

  • @tatuwapranks
    @tatuwapranks 3 ปีที่แล้ว +45

    නිවන් සුව තාත්තේ😥 ....
    ඉක්මනින් හොද මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ඔයාට❤️🙏
    සියලු දෙනා සුවපත් වේවා..🙏

    • @renukasadamali7047
      @renukasadamali7047 3 ปีที่แล้ว +2

      💎💎💎💎💎💎💎💎🦓💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

    • @damayanthiperera-gq6zh
      @damayanthiperera-gq6zh ปีที่แล้ว

      මෙි උතුමි පිරිත් බලයෙන් මටයි දුවටයි අැතිවෙලා තිබෙන දුක් කරදර දුරුවෙිවා සියලු දෙනාටම යහපත උදාවේවා

  • @pasidudeshan5883
    @pasidudeshan5883 ปีที่แล้ว +47

    මම බෞද්ධ.. මගෙ එකම ප්‍රර්තනාව.. හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපිද ඉක්මනින් දර්මය වටහාගෙන නිවන් දැකීමටයි...සාදූ සාදූ සාදූ

    • @danushkawijesinghe
      @danushkawijesinghe ปีที่แล้ว +1

      සියලු දෙනාටම තෙරුවන් සරනයි

    • @hasithajayawardana3558
      @hasithajayawardana3558 ปีที่แล้ว

      🙏🙏සාදු සාදු🙏🙏🙏🙏

  • @kamalavitharana3282
    @kamalavitharana3282 ปีที่แล้ว +2

    මෙපිරිතෙ අනුහසින් මගෙ ප්‍රාර්ථනාව ඉටු වෙවා සෑමට සෙතක්මලැබෙවා තෙරුවන් සරණයි

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 ปีที่แล้ว +86

    සාදු සාදු සාදු....කොරෝනා වසන්ගතය ලෝකෙන් තුරන් වේවා...මගෙ අම්මාගෙයි තාත්තිගෙයි හිතට සැනසීමක් ලැබේවා..🙏🌸

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      Hospetall enna maga akkaga duwaga.asnepa suwa wawa🙏🙏🙏🙏

  • @surangalakmal7790
    @surangalakmal7790 3 ปีที่แล้ว +48

    මෙ පිරිත් සජ්ජායනාවෙ අනු භාවයෙන් මාහට මව් පදවිය හිමි විමට මාහට අශිර්වාද හිමි වේවා...

    • @hansis.9069
      @hansis.9069 3 ปีที่แล้ว +1

      මා කල යම් පිනක් වේ නම් ඔබගේ පැතුම ඉටු වීම උදෙසා හේතු වාසනා වේවා..

    • @kumududabare7128
      @kumududabare7128 3 ปีที่แล้ว

      ane me utub eke eka ekage heluwa redda galawala dana eka nawaththanna mewage daham wada satahan wage useful ewa danna budu guna balayen as arewa ape lama parapura nathi karanna EPA demaupiyanta budu saranay

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +3138

    මම කතෝලික මම ප්‍රාර්ථනා කරනවා මතු ඉපදෙන හැම මනුස්ස ආත්මයකම බොද්ධයෙක් වෙලා ඉපදෙවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

    • @SriLankan166
      @SriLankan166 3 ปีที่แล้ว +66

      Shani madu oya ehema kiyanna hethuwa mokadda kiyala kiyanna puluwannam godak watinawa.
      Theruwan saranai.

    • @maduchanu6361
      @maduchanu6361 3 ปีที่แล้ว +106

      @@SriLankan166 මම දැන් ඇතත්ටම සත්‍යය අවබෝධ කරන් ඉන්නෙ එකයි 🙏🙏🙏🙏

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 ปีที่แล้ว +81

      අහන්නත් සතුටක්.. වාසනාවන් ඔබට.. යනමග පැහැදිලි වේවා..
      මහ රහතුන් වැඩිමග ඔස්සේ (අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පොත් බලන්න.ඔබට තවත් දැනේවි.) සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා ....

    • @cmm7028
      @cmm7028 3 ปีที่แล้ว +23

      Tharuwan සරණයි

    • @maduchanu6361
      @maduchanu6361 3 ปีที่แล้ว +16

      @@bandarajbandara7742 🙏🙏🙏🙏

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +71

    මට රෑට නින්ද යන්නෙ නෑ කාලෙක ඉඳන් මේ පිරිත් ඇසීමේ බලයෙන් මට සුවදායි නින්දක් ලැබෙවා .....ලක් වැසි ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
    නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා...🙏🙏🙏

    • @piyawaraproduction
      @piyawaraproduction ปีที่แล้ว

      th-cam.com/video/7x92vqgNK-o/w-d-xo.htmlsi=3R_1DD5sxCpAiFsE

  • @chethanamaleesha9935
    @chethanamaleesha9935 2 ปีที่แล้ว +66

    මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ සියලු අලසකම් තොරවී හොඳට විභාගේ සමත් වෙලා දෙමවුපියන්ගේත් ප්‍රර්ථනා ඉෂ්ට කරන්න මට ශක්තිය ධෛර්ය ලැබෙන්න ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... සාදු... සාදු... සාදු...!!! 🙏🏻❤️🌻

    • @sanathkumara2066
      @sanathkumara2066 ปีที่แล้ว +1

      සූ අසු දහසක් බුදු ගුණ බලයෙන් සියලු සිත් සතන් නිවි සැනසි සුවපත් වේවා. සාදු සාදු සාදු.නිදුක් වේවා සුවපත් වේවා.

  • @mangalikachandani7312
    @mangalikachandani7312 2 ปีที่แล้ว +42

    Me පිරිත් බලයෙන් leda රෝග සියල්ල දුරු වී...සෙතක් සාන්තියක්ම වේවා 🙏🙏🙏 මහේ පුතාට රට යන ගමන ඉක්මනින් යන්න කාගෙන් හරි උදවු ලැබේවා 🙏🙏🙏

  • @WimaliJinadasa
    @WimaliJinadasa 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගෙ සියලුම පැතුම් ඉශ්ට සිද්ධ වෙනව ආශිර්වාදයක් ම වේවා

  • @madushani8661
    @madushani8661 3 ปีที่แล้ว +355

    මගේ කිරිසිහිනය කඉටු වෙිවා බුදු සරනින්.අනිකුත් මැනිවරැන්ගේ කිරි සිහින ඉටු වෙිවා

    • @awishavi6176
      @awishavi6176 3 ปีที่แล้ว +3

      කිරි සිහිනය ඉටු වේවා ❤

    • @nipunidinika9036
      @nipunidinika9036 3 ปีที่แล้ว +2

      කිරි සිහිනය ඉක්මනටම ඉටු වේවා ...

    • @pinipamaldeniya8746
      @pinipamaldeniya8746 3 ปีที่แล้ว +4

      බුදුසරනයි .🌹

    • @pramilapriyangani8656
      @pramilapriyangani8656 3 ปีที่แล้ว +4

      sadu sadu sadu!!!!!!!!!

    • @mageamma7410
      @mageamma7410 3 ปีที่แล้ว +5

      Saadu saadu saadu...me wishwa shakthiye balayen maitri balen amme me wishwayehi sitina siyaluma maw warunge a sihinaya ista wewa...

  • @dhananjifernando4572
    @dhananjifernando4572 2 ปีที่แล้ว +353

    මාගේ සියලුම මානසිකව වද දෙන ප්‍රශ්න දුරුවෙව්වා🙏 කල්‍යාණ මිත්‍රයන් හා කල්‍යාණ මිනිසුන් පමණක්ම මුණ ගැසේවා🙏

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +1464

    මෙපිනි බලෙන් දැනට පිලිකාවක් සැදි රොහලේ පුතිකාර ලබනමගේමහත්තයාට ඉක්මන්සුවය ලැබේවා දරැවන්ටද සැනසුම සතුට ගෙනදේවා සියලුමදෙනාට සෙතක් වේවා සාදු සාදු සාදු

    • @gayathreekarunarathna5578
      @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +21

      ඉක්මනින් සනීප වෙන්න 🙏🙏

    • @nethmisandakumari831
      @nethmisandakumari831 3 ปีที่แล้ว +19

      අනේ ඉක්මනට සනීප වෙන්න ඕන🌹.☸️🕉️✝️☪️🌹

    • @dilinifernando3891
      @dilinifernando3891 3 ปีที่แล้ว +10

      Ikamanin suwa labewa

    • @chanikadaluwaththa9005
      @chanikadaluwaththa9005 3 ปีที่แล้ว +21

      ඔහුගේ පාරමී ශක්තීන් සහ කුසල් ශක්තීන් ඉස්මතු වී..කෙලෙස් ප්‍රහීන වී සිත කුසලයේම පවතීවා ...රෑපයට බලපා ඇති අකුසල් දුරු වේවා...අනන්ත බුදුගුණ බලයෙන් සුවපත් වේවා !!!

    • @SM-yf2us
      @SM-yf2us 3 ปีที่แล้ว +11

      බුදුසරණයි

  • @ThushaniImara
    @ThushaniImara 8 หลายเดือนก่อน +6

    Ma පිරිත් balayan mage donita ඉක්මනින් ස්ථිර රැකියාවක් labawa sadu sadu sadu

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว +11

    මේ පිරිත් බල මහිමයෙන් මගේ ලෙඩදුක් කරදර සියල්ල දුරු වේවා සාධු 🙏sadhu🙏සාධු 🙏

  • @yasikamaduri4106
    @yasikamaduri4106 3 ปีที่แล้ว +113

    මේ පිරිත් බලයෙන් මාගේ ස්වාමිපුරුෂයා ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී, මාගේ පුතාගේ හිතුවක්කාර ගති නැති වී මවටත් පියාටත් කීකරු දරුවෙක් බවට පත් වේවා ...සාදු සාදු

  • @imashinilakmali7283
    @imashinilakmali7283 3 ปีที่แล้ว +36

    මේ පින් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා.

  • @shashikawikramasinghe6986
    @shashikawikramasinghe6986 ปีที่แล้ว +8

    මේ පින් බලයෙන් මගේ අම්මගෙයි තාත්තාගෙයි සියළු ලෙඩරෝග දුරුවී...නිදුක් නිරෝගී සම්පත්තියම උදාවේලා මගේද ලෙඩරෝග දුරුවී මාගේ සියළුම ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුම් ලබා ගැනීමට ශක්තිය දෛරය මෙමගින් උදාවේවා ..එ සදහා මට ආශිර්වාදයක්ම වේවා වේවා වේවා!!!

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 3 ปีที่แล้ว +732

    මෙය ශ්‍රවනය කරන පින් බලයෙන් ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා

    • @neelshyama5799
      @neelshyama5799 2 ปีที่แล้ว +19

      Sadhu sadhu sadhu ! !! !!!

    • @chandaniwedage3353
      @chandaniwedage3353 2 ปีที่แล้ว +11

      මෙම පිරිත ශ්‍රවණය කරන පිං බලෙන් මා ඉල්ලූ උපකාරය මට ලැබේවා ...!.

    • @chandaniwedage3353
      @chandaniwedage3353 2 ปีที่แล้ว +8

      මේ පිරිත ශ්‍රවණය කරන පිං බලෙන් මාගේ පුතාගේ විභාගය වෙනුවෙන් කෙනෙකුගෙන් මා ඉල්ලූ උපකාරය මට ඉතා ඉක්මනින් ලැබේවා ....!.

    • @sureshthotawattha8365
      @sureshthotawattha8365 2 ปีที่แล้ว

      Bvv v v cc vc ccc c cccc mcvccc v v vvvv v vvv v c . N .

    • @prameshpalihawadana5684
      @prameshpalihawadana5684 2 ปีที่แล้ว +6

      එසේම වේවා සාධු සාධු සාධු

  • @nelumkumari719
    @nelumkumari719 3 ปีที่แล้ว +123

    මේ පිරිතේ බලෙන් මගේ අම්මා තාත්තා මගේ පුතා මහත්තය,මහත්තයගේ අම්ම තාත්තා ඇතුලු පවුලේ සැමටත් ලෝකවාසි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා,මගේ රට ආරක්ෂා කරත්වා බුදුසරණයි🙏🙏🙏🙏🙏

    • @wasanthakarunanayaka9921
      @wasanthakarunanayaka9921 3 ปีที่แล้ว

      JO

    • @malshansampath2119
      @malshansampath2119 3 ปีที่แล้ว

      Kiyanna wachana ne e taram hithta pudumakara sahalluwak tiyenne me pirith deshanawq ahuwama

    • @nishantha3824
      @nishantha3824 3 ปีที่แล้ว

      බුදු ගුන අනන්තයි,,,අනන්තයි ,,අනන්තයි ,,,ඒකාන්තයි,,සත්‍යයයි,,ඒ අසිරිමත් බුදු ගුන බලයෙන් මාගේ බිරිඳ,,පවුලේ සියලු අය සුවපත් වේවා ,,ආරක්ෂා වේවා ,,,තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගේ ආශිර්වාදයෙන් පිහිටෙන් මා මේ පතනා ප්‍රාර්ථනය ඉටු වේවා ,,සාදු සාදු සාදු ,,🙏🙏🙏

    • @nagarajaraja8709
      @nagarajaraja8709 2 ปีที่แล้ว

      @@wasanthakarunanayaka9921 xx💯

    • @kumarasamantha1608
      @kumarasamantha1608 2 ปีที่แล้ว

      🙏🙏

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว +446

    මම කතෝලිකයකු වන බැවින්..දිනපතාම මා මෙම පිරිත් සච්ජායනවට ශ්‍රවනය කරමි..❤

  • @SanjayaMaduranga-k4y
    @SanjayaMaduranga-k4y 3 หลายเดือนก่อน +2

    උපදින හැම අත්මෙකම බෞද්ධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +164

    අදට මම දවස් 08 ඇහුවා බුදු ගුන sattiyai🙏🙏🙏🙏
    සාදු🙏
    සාදු 🙏🙏
    සාදු🙏🙏🙏

  • @DahamKB
    @DahamKB 9 หลายเดือนก่อน +20

    මේ උතුම් පිරිත් දේශනා ව කරන අපේ ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා මෙය අසන පිනෙන් මාගෙ දරු තිදෙනාගෙ සියලු අපල දුරු වී සෙත ශාන්තිය උදාවේවා මගෙ අම්මා නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ උතුම් ධර්ම දේශනා කරන්න කැප වූ මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ur4rh4jh2hmadu
    @user-ur4rh4jh2hmadu ปีที่แล้ว +129

    මේ පිරිත් බලයෙන් මට දරැ පැටියෙක් ලැබේවා

    • @LahiruLakmal-b9j
      @LahiruLakmal-b9j 10 หลายเดือนก่อน +2

    • @KavindaNishan
      @KavindaNishan 9 หลายเดือนก่อน +1

    • @YamunaSajeewani-sh2xw
      @YamunaSajeewani-sh2xw 9 หลายเดือนก่อน +1

      මෙපිරිතේ.බලයෙන්.මධුවන්තගෙ.ඉගෙනීමෙකටයුතු.සාර්තකවී.රැකියා.කටයුතු.දියුනුවෙිවා.සාදු.සාදු.සාදු🎉

    • @Nathasha03
      @Nathasha03 5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @samithsadaruwan-kl3su
      @samithsadaruwan-kl3su 5 หลายเดือนก่อน +1

      budusaranin eya pathuma eshta wenawa

  • @sithulianjana452
    @sithulianjana452 3 ปีที่แล้ว +238

    මේ පිරිත් බලයෙන් මේ ලොව කොරෝනා වසන්ගතය සහමුලින්ම නැතිවේවා🙏😔

    • @hachininimesha7136
      @hachininimesha7136 3 ปีที่แล้ว +4

      සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා...ලෙඩ රෝග දුරු වේවා...සියලු කරදර වලින් මිදෙත්වා

    • @dammikapinnapola8012
      @dammikapinnapola8012 3 ปีที่แล้ว

      Budu Saranin yahapat.da siduwrwa.sarana labewa.🙏🙏🙏

    • @sandunilakshika2918
      @sandunilakshika2918 3 ปีที่แล้ว +1

      සියලුම ලෙඩ රෝග වලින් ලෝක වාසී සියලු ම දෙනා සුවපත් වේවා ! කොරෝනා වසන්ගතය සහමුලින්ම දුරු වේවා!🙏🙏

    • @sandunilakshika2918
      @sandunilakshika2918 3 ปีที่แล้ว +1

      @@hachininimesha7136 🙏 ලෝක වාසී සියලු ම දෙනා සුවපත් වේවා! රුකවරනය ලැබේ වාඩි🙏!

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 3 ปีที่แล้ว +319

    කොරෝනා රෝගයෙන් පීඩා විදින මෙරට වාසී සියලූම සත්වයෝත් මෙරටින් පිට විසින සත්වයෝද සියලූම ලෝක සත්වයෝද ලොව පවතින සියලුම ලෙඩ දුක් බිය සියල්ලන්ගෙන්ම පීඩා විදින අපා දෙපා සිව්පා සියලූම සත්වයෝත් සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සැම සිත් සතන් තුල මෙත් කරුණා මුදිතා උපේඛා ගුණ පහල වේවා! ධර්ම මාර්ගයන් සොයන ඔබ සියලු දෙනාට සත්‍යම අවබෝධ වේවා! සියලූම දෙනා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහනිවන් සම්පත්තියම ලබත්වා.... සාධූ! සාධූ! සාධූ!... ධර්මාලෝකය, ධර්මයේ මෙත් සුවද කන වැටී නැති සියලූම සත්වයෝත් අමාමෑණි බුදුරජාණන්වහන්සේගේ මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වෙන පරිදි ජීවිත සැලසේවා.... තෙරුව සරණයි !

    • @maheshchathuranga9882
      @maheshchathuranga9882 3 ปีที่แล้ว +2

      🙂 ඔයා වගේ කෙනෙක් මෙව අහනවද ඇත්තටම

    • @sandunijayathunga4752
      @sandunijayathunga4752 3 ปีที่แล้ว +1

      ඔයා වගේ කෙනෙක් කියල අදහස් කලේ මොකද්ද

    • @maduchanu6361
      @maduchanu6361 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @harshasampath4568
      @harshasampath4568 3 ปีที่แล้ว +1

      Sadu sadu

    • @chandrikadesilva178
      @chandrikadesilva178 3 ปีที่แล้ว +1

      Sathutui obe chethanawa gana...budusaranai

  • @kasunwithcreativeworld8745
    @kasunwithcreativeworld8745 3 ปีที่แล้ว +32

    මේ උතුම් වූ පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් සියලුම බෞද්ධ අබෞද්ධ රටවැසියන් සියලුම රෝග බියෙන් දුරු වේවා...
    මාගේ සියලු පැතුම් ඉටු වේවා...
    සාදු .. සාදු .. සාදු..

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 9 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනා වේ ආශිර්වාදයෙන් පුර්නිමා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සෑදූ දියණියත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @handycraftideas1217
    @handycraftideas1217 2 ปีที่แล้ว +43

    මෙම මහා බලසම්පන්න පිරිතේ බලයන් මගේ සිත තුල ජීවිතය තුල ඇති වී තිබෙන කලබලකාරී බව පීඩාකාරී බව දුරු වී මගේ හදවත සුවපත් වේවා.. සුවපත් වේවා... මතුව එන සසර ගමන දිගු නොවී ලෝවාසී සියලු ජීවීන් සසර ගමනින් එතෙර වීමට හේතු වාසනාවක් වේවා...

  • @padmini966
    @padmini966 3 ปีที่แล้ว +26

    මේ පිරිත් බලයෙන් මගේ පාර්ථනා සියල්ල සාර්ථක වේවා!!!

  • @avishkapathum508
    @avishkapathum508 3 ปีที่แล้ว +45

    මේ සුත්‍ර බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවි ඉගෙනිම් කටයුතු සාර්තක වේවා සියලු ලොක වාසින් මේ කොරොනා වසන්ගතයෙන් අරක්ශා වේවා 🙏🙏

  • @padmamanike2483
    @padmamanike2483 ปีที่แล้ว +1

    මේ පිරිත් බලයෙන් මාගේ දියනියගේ සියලු සියලු ග්‍රහ අපල දුරු වෙිවා. ඇගේ විදේශ ගමන ඉක්මන් වේවා. ඇයට සෙතක් ශාන්තියක්ම වේවා! සාදූ සාදූ සාදූ

  • @Mangalikadevendra
    @Mangalikadevendra ปีที่แล้ว +18

    බුදු දහමට ලෙන්ගතු උනොත් දැහැමින් ජීවත් උනොත් කිසිම කෙනෙකුට වරදින්නෙ නෑ අපිට බුදු දහම තමයි හැමදාමත් පිහිට වෙන්නෙ බුදුසරණයි දෙවි පිහිටයි

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +85

    මෙ පිරිත් බලයෙන් මගෙ රත්තරන් දර¿ ප¿ටියා අම්මා තාත්තා අරක්ෂා කරදෙවා..🙏🙏🙏

    • @nishusoyza1133
      @nishusoyza1133 2 ปีที่แล้ว

      Anantha budu guna balen siyalu karadara badaka duru wewe sadu sadu

  • @rankoranmali9431
    @rankoranmali9431 3 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු මෙම පිරිතෙහි බලයෙන් මගේත් මගේ දරුවාගේත් සියලු අපල දුරු වේවා
    නීරෝගී සුවය ලැබේවා අප හට මගේ හිසේ අමාරු සුව වේවා 🙏🙏🙏

    • @sumithrakalyani5257
      @sumithrakalyani5257 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් සියලුම අපල දුරු වේවා මාගේ සියලුම කරදර දුරු වේවා මාගේ සියලුම රෝග දුරු වේවා ගයාන් පුතාට ඉක්මන් සුවය ලැබේවා

    • @sumithrakalyani5257
      @sumithrakalyani5257 3 ปีที่แล้ว

      ගයාන් පුතාගේ තියෙන සියලුම රෝග ඉක්මනින්ම සුව වේවා අනන්ත බුදු ගුණ බලයෙන් ඒ දරුවාව ආරක්ෂා කර වේවා ඒ ඒ දරු පවුල මේ පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +1

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ ජිවිතේ තිබෙන සියලුම අකුසල් දුරු වේවා අග්‍ර වු කුසල් රැස් වේවා කුසල් බලවත් වේවා සාදු සාදු සාදු

  • @dadslilgirl1029
    @dadslilgirl1029 3 ปีที่แล้ว +46

    මට මෙන්ම සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක්ම සිදුවේවා ! නීරෝගි වේවා ! සියලුම දෙනාට බුදු සරනයි !!!

    • @malkimadu3834
      @malkimadu3834 3 ปีที่แล้ว +2

      Mage amma pilika rogiyek me pirith balayen mage ammata suwaya labewa mage niwase siyalu denageda mageda siyalu prashna duru vi siyalu sathwayo suwapath wethwa theruwan saranai.sadu sasu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandanaruwan6559
      @chandanaruwan6559 3 ปีที่แล้ว +2

      Hashan

    • @himalirasika1976
      @himalirasika1976 3 ปีที่แล้ว

      Ñů

    • @hshshshhsjsjsj3931
      @hshshshhsjsjsj3931 3 ปีที่แล้ว

      @@malkimadu3834 ssssssssssssssssssssßsssssssssssssssssssssssssssssss

  • @nuwee919
    @nuwee919 3 ปีที่แล้ว +62

    මෙ පින් බලයෙන් නැතිවී ගිය හිතේ සැනසීම මට මේ අන් අයටත් උදාවේවා....සන්සාර්ගත නයකාරයෝ මෙයින් මතු කිසිම ආත්මයක මුන නොගැසේවා...💗🌼

  • @hashinisandunika4541
    @hashinisandunika4541 3 ปีที่แล้ว +86

    මෙම පිරිත ඉතාමත් බලසම්පන්නයි... සාදු සාදු 🙏🙏

    • @sornasorna7046
      @sornasorna7046 3 ปีที่แล้ว

      Me. Pin. Blen., mge. Puhala. Denntu, duwati. Siyaly. Devi. Pihiti

    • @thikshana116
      @thikshana116 3 ปีที่แล้ว

      Me pin balayen thikshanage Leda duk Hoda ve va....🙏

  • @sadunmaduwantha8222
    @sadunmaduwantha8222 ปีที่แล้ว +1

    මේ පිරිත ahawuwama හිතේ තියන ඔක්කොම දුක් කරදර ලෙඩ ඔක්කොම හොඳ වේවා. ඒ තරම balagathu pirithak ❤

  • @saraththarangani9164
    @saraththarangani9164 3 ปีที่แล้ว +65

    මේ පිරිතේ බලයෙන් මගෙ මහත්තයා පින්වත් අාත්මයක් ලබා මාර්ග පල ලබා මේ සසරින් එතෙර වෙවා සාදු සාදු

    • @iranganidesilva8
      @iranganidesilva8 3 ปีที่แล้ว +3

      Me pirithe balayen mage husband ta Niwan suwa Labewa pinwath athmayak labewa Sadu Sadu Sadu

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +3

      Nivanin senaseewa...🙏

  • @richirichiea640
    @richirichiea640 3 ปีที่แล้ว +38

    බුදු සරණයි! සියලු බාධක කරදර දුරු වී සතුටු සාමය ලැබේවා ! පවුලේ සියලු දෙනත් අන් සියලුම සත්වයාටත්!

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +64

    සියළු රෝගීන් සුවපත් වේවා !! කොරෝනා රෝගීන්ට පහසුවෙන් හුස්ම ගැනීමට ලැබේවා ..සුව වේවා ...සාධුසාධුසාධු☸️ 🙏

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 9 หลายเดือนก่อน +1

    විදේශ ගත වී සිටින සදූ , අශේන් කසුනි යන දරුවන්ට මෙම උතුම් පිරිත් දේශනා වේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කරදර බාධක ඈති නොවේවා සියලු ආරක්ෂව සියලු දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @vishwapriyankara605
    @vishwapriyankara605 ปีที่แล้ว +19

    මෙම පිරිත් බලයෙන් මාගේ අක්කාට A/L විභාගය සමත් වීමට හැකියාව ලැබේවා...!🙏🙏🙏🙏

  • @nimashikaushalya2688
    @nimashikaushalya2688 3 ปีที่แล้ว +150

    මෙපින් බලයෙන් අසරන හිත් සුවපත් වේවා. අසරන ජිවිතවලට පිහිටක්ම ලැබේවා...🙏🏻 කරදර දුක් නැති වෙත්වා. සැනසීමම ලගා වේවා🙏🏻 උප උපදින හැම ආත්මෙකම බුදුන් සරනම යන්න ලැබේවා....

    • @anuradhapriyadarshani786
      @anuradhapriyadarshani786 3 ปีที่แล้ว +1

      budu saranai siyalu benagema partana itu wewa.mepin balen mage kuse inna daru patiya nirogi lassan kele panciyak wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sasidutharupaba
      @sasidutharupaba 3 ปีที่แล้ว +3

      th-cam.com/video/feyw5jnJ8sI/w-d-xo.html මම අලුත් දෙවල් හා නව නිර්මාණ හදන channel එකක් කරනවා පුලුවන්නම් sup එකක් දෙන්න බුදු සරණයි

    • @chamal1986
      @chamal1986 3 ปีที่แล้ว +1

      Mata obawa hambenna puluwanda

    • @nimashikaushalya2688
      @nimashikaushalya2688 3 ปีที่แล้ว +1

      Chamal Fernando 🧐

  • @nadeesamarakoan5610
    @nadeesamarakoan5610 3 ปีที่แล้ว +474

    මම කතෝලික ....❤❤❤
    මගෙ ආගමටයි..බුදු දහමටයි මං එක ලෙස ආදරය කරමි...
    බුදුන්ගෙ බලයෙන් මගෙ ප්‍රශ්න සේරම තුරන් වී..හිතට සැනසීම සතුට ලැබේවා ..🙏🙏🙏🙏

  • @danusachi4299
    @danusachi4299 ปีที่แล้ว +1

    මේ පිරිත් වල ආනුභාවයෙන් මට බුදු සසුන මත පැවදි වීමට වරම් ලැබේවා.....

  • @navya2908
    @navya2908 3 ปีที่แล้ว +132

    මේ පිරිත් බලයෙන් අද සැත්කමක් කල මගේ පූස් අම්මාට ඉක්මනින් සුවය ලැබේවා!!

    • @isurusandaruwan7277
      @isurusandaruwan7277 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @sanumisahansa6664
      @sanumisahansa6664 2 ปีที่แล้ว +2

      ඉක්මනින් සුව වේවා .

    • @gamingwithvisanda544
      @gamingwithvisanda544 2 ปีที่แล้ว +1

      pusse amma 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @gayaniperera9825
      @gayaniperera9825 2 ปีที่แล้ว

      ඒ පැන්චාට ඉක්මන් සුවය ලැබේවා..! 🙏🙏🙏

    • @hasunimadushika1512
      @hasunimadushika1512 2 ปีที่แล้ว

      ඉක්මනට සුව වෙන්න,,, දීර්ගායු ලැබේවා,, 🥺 හැමෝටම, බුදුසරණයි

  • @apsarasenanayake7464
    @apsarasenanayake7464 3 ปีที่แล้ว +136

    උතුම් වූ බුදුන් වහන්සේගෙ බලයෙනුත් ස්වහාවධර්මයාගේ ආනුභාවයෙනුත් මට 0/L සහ A/L ඉහළින්ම සමත් වීමේ භාග්‍ය උදා වෙත්වා🙏🙏🙏

    • @SM-gv4cr
      @SM-gv4cr 3 ปีที่แล้ว +6

      Esemawewa..Mahansi wel wad krnna

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +3

      Hondi paadam karanna
      Obata jaya weewa💐

    • @hasinipiyumika617
      @hasinipiyumika617 3 ปีที่แล้ว +3

      එසේම වේවා... ස්වභාවධර්මයට ආදරය කරන,පන්සිල් පද පහ රකින, කෙනෙක් වෙන්න කවදාවත් වරදින්නේ නෑ .තෙරුවන් සරණයි.

    • @zumithherath3696
      @zumithherath3696 2 ปีที่แล้ว +1

      ❤️❤️

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 2 ปีที่แล้ว +65

    🥺☝🙏මේ පිං බලයෙන් මගෙ අම්මගේ හා පවුලේ අයගේ ලෙඩ දුක් කරදර නැති වේවා...සාදු සාදු සාදු!

  • @Mangalikadevendra
    @Mangalikadevendra 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමදාමත් දෙවි හාමුදුරුවනේ මට පිහිටක් ඕනෙමයි බුදුසරණයි සියලුම දෙනාට යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා

  • @kusumltr2034
    @kusumltr2034 3 ปีที่แล้ว +40

    අහන්න හරිම ආසයි.දේශකයානන් වහන්සේට පින් සිදු වේවා !

  • @DreamHash993
    @DreamHash993 3 ปีที่แล้ว +40

    මේ පින් බලයෙන් මාගේ පවුලට ඇති වී තිබෙන සියලු කරදර නැතිවී ශාන්තියම උදා වේවා...

  • @niranjawickrmainghe1134
    @niranjawickrmainghe1134 3 ปีที่แล้ว +48

    මේ පිරිත් බලයෙන් මාගේ ගෙදර සියලු දෙනා ආරක්ෂා කර දෙන්න බුදු සාදු!!🙏🙏🙏🙏🙏

  • @AbhishekaSandali
    @AbhishekaSandali 7 หลายเดือนก่อน +1

    මේ පිරිත් බ්ලායෙන් මගේ පෞලේ සියලු දෙනාටත් ලෝකවාසී සැමට ත් සුවපත් සිතක් ලැබේවා!!!

  • @nethmihansika1236
    @nethmihansika1236 3 ปีที่แล้ว +482

    මෙ පිං බලයෙන් මගෙ අම්මාව ඉක්මනට සුව කරල දෙන්න😞☸️✝️☪️

    • @lakshanfernando2137
      @lakshanfernando2137 3 ปีที่แล้ว +14

      ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා

    • @gayandarshana8455
      @gayandarshana8455 3 ปีที่แล้ว +6

      Ikman suwa☸️

    • @danusuranjith1725
      @danusuranjith1725 3 ปีที่แล้ว +7

      ඉක්මනින් සුව වෙන්න

    • @sampathdimuthu3869
      @sampathdimuthu3869 3 ปีที่แล้ว +6

      ඉක්මනින් සුව වේවා 🙏🙏

    • @lasanthrathnayaka9646
      @lasanthrathnayaka9646 3 ปีที่แล้ว +7

      Mamath parthana karanne oyage ammata ikman suva venna kiyala 😐😐😐😑😑😣😣😣😯😯

  • @supunchamara3232
    @supunchamara3232 3 ปีที่แล้ว +71

    මෙ අනන්ත බුදු ගුන බලයෙන් මාගේ දෙමාපියන් සහ පව්ලෙ සියලු දෙනට ආරක්ෂාව ලැබේවා

  • @chamodisandeepani6246
    @chamodisandeepani6246 3 ปีที่แล้ว +24

    මේ පිරිත් බලයෙන් මගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා සියලු රෝග දුරුවේවා 🙏🙏🙏🙏

  • @prasadiboyagoda1604
    @prasadiboyagoda1604 4 หลายเดือนก่อน +3

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගෙ සිතේ දැවෙනාවූ ප්‍රශ්න කරදර ඉක්මනින් දුරු වී සැතුට සැනසීම ලැබේවා ... මගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා .මමත් මගේ ස්වාමියාත් මාගේ දරු පැටවුන් තිදෙනාත් නිදුක් වේවා නීරෝගි වේවා .. මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ... අප සියලු දෙනාටම ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ...

  • @nimeshaupadarshani5238
    @nimeshaupadarshani5238 3 ปีที่แล้ว +12

    මෙය ශ්‍රවනය වන වාරයක් ගානේ,මගේ හිතේ දුක කලකිරීම වේදනාව පසුතැවීම් නැති වී සතුට සැනසීම ලැබේවා!ජය ලැබේවා ජීවිතය දිනන්නට,මට ආශිර්වාද කරන ඔබටත් ජයෙන් ජයම ලැබේවා!ධර්මය අවබෝධ වේවා!❤️

  • @lakshirashiprabha992
    @lakshirashiprabha992 ปีที่แล้ว +10

    මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ රටේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ව මේ දිනවල සිදුවන ස්වභාවික උපද්‍රව වලින් ආරක්ශා වේවා... 🥺🙏 තව තවත් ජීවිත හානි සිදුවීමට පෙර මේ කාළගුණය යහපත් වේවා... 🙏

  • @pinpothgroup
    @pinpothgroup 3 ปีที่แล้ว +84

    හිත ටිකක් කලබල ගතිය නිසා සන්සුන් වෙන්න ධර්ම දේශනාවක් ශ්වනය කරන්න ආවේ මේ විඩියෝව හමුවුනා හිතට ලොකු ශක්තියක්.දැනුනා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @ramanihewge7026
      @ramanihewge7026 3 ปีที่แล้ว +3

      Mage siyalu karadara duru wewa obawahanseta Budu saranai mage namaskaraya wewa..

    • @wgunawathi3866
      @wgunawathi3866 3 ปีที่แล้ว +1

      Rajitha m

    • @Sandu-c2r
      @Sandu-c2r 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +1

      Asadu sadu sadusambudusaranai sansara dukan athamidawa sadu

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      I maTapiliturak labiwa

  • @Mangalikadevendra
    @Mangalikadevendra ปีที่แล้ว +1

    කාලයක් තිබුන මගේ ප්‍රශ්න ගෙවී ගෙන යන ගමන් ඉදිරියටත් තියෙන ප්‍රශ්න ගෙවී ගෙන යයි මේ පිරිත් බලෙන් අපි සියලුම බලාපොරොත්තුව ඉස්ට වෙවා යහපතක් වෙවා ලෝක වාසි සියලුම දෙනා ආරක්ෂා කරත්වා බුදුසරණයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @nethraniwasundara2714
    @nethraniwasundara2714 2 ปีที่แล้ว +54

    බුදුන්වහන්සේගේ පිහිටෙන් හා මේ පින්බලයෙන් අම්මගෙයි අප්පචිච්ගෙයි සියලුම කායික රෝග දුරුවේවා.මනස සුවපත් වේවා සුව පත්වේවා .සියලුම ප්‍රශ්න වලට නිවැරදීම පිළිතුරු ලැබේවා .

  • @madushanisamindya7782
    @madushanisamindya7782 3 ปีที่แล้ว +181

    පිරිත් ශ්‍රවණානුශංස පිනෙන් මගෙත්, ලෝවාසී සියලුම සත්තවයන්ගෙත් සියලු යහපත් පැතුම් ඉටු වේවා! කොරෝනා වසංගතය ලොවෙන්ම තුරන් වේවා!🙏🙏🙏 සාධූ! සාධූ! සාධූ!

    • @krishankaranathunge9053
      @krishankaranathunge9053 3 ปีที่แล้ว +5

      එ උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා

    • @amalisilva2768
      @amalisilva2768 3 ปีที่แล้ว +4

      Welimada saddaseela himige bana ahana oya...

    • @kamalamanike4090
      @kamalamanike4090 3 ปีที่แล้ว +2

      මේ පින් බලයෙන් අපේ මල්ලි සුවපත් වේවා

    • @sardhalanka2775
      @sardhalanka2775 2 ปีที่แล้ว

      ති££₹££චචම

    • @mahindawelivita1513
      @mahindawelivita1513 2 ปีที่แล้ว

      @@amalisilva2768 a

  • @nuwanlakmal1700
    @nuwanlakmal1700 3 ปีที่แล้ว +111

    මේ පින් බලෙන් මගේ අම්මගේ තාත්තගේ මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏

  • @lakshanimadumali2099
    @lakshanimadumali2099 ปีที่แล้ว +2

    මේ ඇසෙනා පිරිත් දේශනා වල මහානුභාව බලයෙන් මට සංසාර ගමන කෙටි කර ගැනීමට කළ යුතු දේ කරන්නට ශක්තිය ලැබේවා!!! මටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සසුන් කෙත බබුලුවන මෙහෙණින් වහන්සේ නමක් වීමට මගේ පින මෝරනා සේක්වා🙏🙏🙏 සියුලු සකල ලෝ වාසින් සුවපත් වේවා!!!🙏🙏🙏

  • @shiranichampika4909
    @shiranichampika4909 3 ปีที่แล้ว +21

    සාදූ...සාදූ...සාදූ...!!! උතුම් සම්බුදු බලයෙන්...පසේ බුදු ගුණ බලයෙන්...රහතුන්ගේද තේජසින්...සියලු රැකවරණ වේවා...!!! තෙරුවන් සරණයි...!!!

  • @chaturangakarunanayaka3735
    @chaturangakarunanayaka3735 ปีที่แล้ว +23

    මේ උතුම් පිරිත් බලයෙන් මේ වන විට අසනීපව සිටින මගේ මවගේ සියලුම දෝශ දුරු වී ඉක්මන් සුවය ලැබේවා !!! බුදු ගුණ අනන්තයි ... බුදු ගුණ අනන්තයි ...බුදු ගුණ අනන්තයි !!! 🙏🙏

  • @chamillakmal9301
    @chamillakmal9301 3 ปีที่แล้ว +137

    මේ පිරිතේ බලයෙන් මාගෙ කරදර නිදොස් වේවා !
    අපේ පවුල් ජීවිතය සාර්ථක වේවා 🙏🙏🙏

    • @nimalidilruksi4926
      @nimalidilruksi4926 3 ปีที่แล้ว +1

      මේ පිරිත් බලයෙන්. මගේ සියලුම දුක් කරදර දැරුවේ w

  • @JayasingheThennakoon
    @JayasingheThennakoon 4 หลายเดือนก่อน +1

    Me උතුම් පිරිත් බලයෙන් mage සැමියාට තිබෙන සියලුම duk කරදරකාරි තත්වයන් nethi වෙලා දරුවන් ඇතුළු සියලුම දෙනාට යහපතක්ma වේවා

  • @chamilaupawansha9220
    @chamilaupawansha9220 3 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏.

  • @sanulovenuwaa1701
    @sanulovenuwaa1701 3 ปีที่แล้ว +49

    අනේ බුදු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මට වගේම මේ ලෝකයේ ඉන්න හැම දෙනාගේම සියලු ප්‍රශ්න, කරදර, ලෙඩ, දුක් බුදු ගුණ බලයෙන් ආශිර්වාදයක්ම වේවා 🙏🙏

  • @Mindforfutue
    @Mindforfutue 3 ปีที่แล้ว +47

    ගෞතම සම්බුද්ධ බලයෙන්
    සියලූම සත්වයෝ නිදුක් වෙත්වා!!
    නීරෝගි වෙත්වා!!
    සුවපත් වෙත්වා!!

  • @renukasadhamali3349
    @renukasadhamali3349 ปีที่แล้ว +32

    මෙ පිරිත් බලයෙන් මගෙ ලෙඩඩුක් සුවවෙවා

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +1

    මෙිම පිරිතේ දේශනාවෙි බලයෙන් මගේ දරුවෝ දෙදෙනාටත් මටත් හිසේ සිට දෙපතුල් දක්වා ලෙඩක් දුකක් කරදරයක් නෝවෙිවා ග්‍රහ අපල දුරු වෙිවා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක කර ගන්න පිහිට ආරක්ෂා ලෝකයේ සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි

  • @thilinierandhi9131
    @thilinierandhi9131 2 ปีที่แล้ว +24

    තිලෝගුරු බුදු පියානෙනේ මේ පිරිතේ ආනු බාවයෙන් මගේ හදවතේ හැමදාමත් වද දෙන මගේ මුලු හදවතේම පිරිලා තියෙන එකම පාර්තනය මට ඉන්න ගෙදර හදා ගන්න පුලුවන් වේවා .සාදු සාදු සාදු....

  • @gaminisamarasinghe4863
    @gaminisamarasinghe4863 3 ปีที่แล้ว +130

    මෙපින් බලයෙන් මාගේ ස්වාමි ඩේවිඩ් මහතාගේ සිත මා කෙරේ පැහැදී මාගේ රැකියාව නැවත ලැබේවා
    සාදු සාදු සාදු

    • @ranidhivihasna7695
      @ranidhivihasna7695 3 ปีที่แล้ว +2

      Sudu sadu...me pin balaen siyalu karadara duruwewa.......🙏🙏🙏🙏🙏🙏

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว

      SIYALU SATHUTA lebeewa..🙏