Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @ShyamaMangalika
    @ShyamaMangalika ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මේ ආනුබාව සම්පන්න පිරිතේ සත්‍ය බලයෙන් මටත් මගේ දරුවන් දෙදෙනාගේ පවුල් දෙකෙත් තිබෙන කරදර බාදක දුරුවී අගහිගෙන් තොරව
    යහපතක් දියුණුවක් සැලසේවා ...!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @roshanmageindika1375
    @roshanmageindika1375 ปีที่แล้ว +33

    උතුම් තුනුරුවනට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
    සීවලී මහා රාහතන් වහන්සේ ට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
    උතුම් සීවලී පිරිත් සජ්ජායනයට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
    උතුම් සීවලී පිරිතේ අනුහසින් මා ගේ දිනෙන් තේජාන් වියාපාර වියාපාර ස්තානය පවුලේ සියලුම දෙනාගේ වියාපාර කටයුතු දීවුනුවට පත් වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

    • @sameerachathuranga3855
      @sameerachathuranga3855 หลายเดือนก่อน +2

      😮😢😮😮😮😮I 😮😮😮😮😢😢I 😢😢😮😢😢😮i😮😮😢😢😮I 😢😮😢😢 1:05:26 😮😢😮😢😮I think 😢 1:05:29 😮😮😢😢😮😢I 😢😮😮😮😮😢😢😢😢😢 1:05:34 I think 😢😮😢😮😮😢is 😢

  • @maneljayakodi547
    @maneljayakodi547 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදු සරණයි මගේ නමස්කාර යම වේවා මගේ. තිබෙන. ලෙඩ රෝග. සුව පත්වෙවා. මගේ. දරුවන්ට. දරුවන්ගේ. දරුවන්ට සියලු දෙනා ටම. සියලු ම. ලෙඩ රෝග. දුරු වේවා සාදු සාදු සාදු

  • @umayanganaumayangana7144
    @umayanganaumayangana7144 ปีที่แล้ว +29

    මේ පිරිතේ අනුහසින් සියලු දෙනාගේ ම සියලු කරදර සියලු බාදක නැතිවී සතුටින් ඉන්න වාසනාව උදා වේවා ! සාදු ! සාදු ! සාදු !

  • @wirxtrm5801
    @wirxtrm5801 2 ปีที่แล้ว +18

    සාධු.සාධු.සාධු.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේත්වා.සාධු..සාධු.සාධු.

  • @LakshanBuddika-n7f
    @LakshanBuddika-n7f ปีที่แล้ว +15

    සාදු සාදු සාදු ...සාදු සාදු සාදු ...සාදු සාදු සාදු

  • @ChandraChandrika
    @ChandraChandrika 11 หลายเดือนก่อน +11

    මේ උතුම් සිවලි පිරිතෙ බලයෙන් මම හිතාන ඉන්න ගාන මට ලැබේවා මම හිතාන ඉන්න ගාන මගෙ අතටම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @KumaraShinghe
    @KumaraShinghe 9 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු පිරිත් ආනූභාවබලයෙන් මට තිබෙන සියළුම ආර්ථික ගැටළු පසුබැස ඇතිවෙලදාමද සියල්ල මගහැරෙවා සාර්ථක ආර්ථිකයක් නිර්මාණය වේවා බුදු ගුණ බලෙන් මට යහපතම සිද්ධ වේවා සාදු සාදු සාදු

  • @ChamindaKumara-r4d
    @ChamindaKumara-r4d ปีที่แล้ว +2

    Ma පිරිත් balayan maga apala දුරු wawa .සියලු patum ඉටු wawa .

  • @aarywas9380
    @aarywas9380 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සීවලී පීරීතේආනුබාවයේ බලයේන් අලුත් අවුරැද්දට මා ගේ පඩීයවැඩීකර දේන්නහීත දේවා මේ ඇත්තන්ට සීයලු දේවීපීහීටයී සීයලුම දේනාට සාදු සාදු සාදු

    • @oktv8131
      @oktv8131 2 ปีที่แล้ว

      ඔබේ පැතුම් ඉටුවීමට ඔබට ශක්තිය, වාසනාව උදා වේවා. බුදු සරණයි!

  • @PriyaniFernando-l1f
    @PriyaniFernando-l1f ปีที่แล้ว +6

    Dear Lord Buddha. Thank you for giving me this holy day. Protect me in my life every moment and my son kumara myfamali members and all my friends myrelasions and my nabours and protect my mother land. Lord Buddha show me the correct holy path to follow you. Please help me to finish my all problems. Protect me a8 myson kumara. Guide my family. Thank you for holly day .sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉

  • @samanthajayawikrama8161
    @samanthajayawikrama8161 ปีที่แล้ว +17

    ඉරේෂා සෙව්වන්දි වන මගේ ගහ අපල ලොඩ දුක් දුරු වේවා. සෙතක් සාන්තියක් උදා දේවා. ලොකවසී සැමට

  • @umayanganaumayangana7144
    @umayanganaumayangana7144 ปีที่แล้ว +21

    සාදු !සාදු !සාදු ! මේ පිරිතේ බලයෙන් අද දවසේ මා කරනා සියලු වැඩ ඉශ්ට සිද්ද වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulchandana7590
    @upulchandana7590 ปีที่แล้ว +13

    සීවලී පිරිතේ බලයෙන්,මගේ අම්මාටයි,මගේ බිරිදටයි,මගේ පන මගේ පුතාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @Wimala-p3d
    @Wimala-p3d ปีที่แล้ว +17

    මේ සිවලි පිරිතෙන් මගේ බලපොරෝතු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +12

    මෙම සීවලි පිරිත් බලයෙන්
    ලැබුවාවු රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවී රාත්‍රිය සුභම වේවා•.
    බුදුසරණයි
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි ❤️❤️❤️

  • @damitataruka4729
    @damitataruka4729 ปีที่แล้ว +32

    මේ පිරිත් බලයෙන් සැම සත්ව වර්ගයාගෙම කුසගිනි නිවේවා ..
    නිදුක් වේවා🙏🌹🙏🌹🙏🌹
    නිරෝගි වේවා🙏🌹🙏🌹🙏🌹
    සුවපත් වේවා🙏🌹🙏🌹🙏🌹
    දීර්ගායු වේවා🙏🌹🙏🌹🙏🌹 .

  • @RaniGgh-bm6xc
    @RaniGgh-bm6xc 6 วันที่ผ่านมา +1

    ❤sadu.sadu.sadu.mage.❤gauthama.budu.piyanan.whansetah.sewalli.maha.rshathan.wahanseta.mage.namas.karaya.wewa.sadu.sadu.sadu.sethu.psthu.hsmasampath.mahata.labadunnata..obawansethulu.seyalu.dewe.dewathawsn.wahanselata.aneka.warayak.sthu.thi.sthu.thi.sthu.thi.me.pirith.balayen.ssmata.seth.wrwa.sadu.sadu.sadu

  • @Cj_x141
    @Cj_x141 ปีที่แล้ว +39

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ගෙදර සියළු දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා සියලු පැතුම් ඉටුවේවා

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว +33

    මාගේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා .....

  • @indikalakmal2345
    @indikalakmal2345 ปีที่แล้ว +27

    මේ පිරිත් වල බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩදුක් සුවවේවා🙏🙏

  • @TharukaSandu
    @TharukaSandu 10 หลายเดือนก่อน +27

    මෙම පිරිතේ බලයෙන් මාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා🙏🙏🙏

  • @kankanamgerani8987
    @kankanamgerani8987 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මේ පිරිත් ඛලෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 ปีที่แล้ว +4

    Mepirth desanave sathyanu bhavayen siyaluma denatama mudal labie sethak sahanthiyak labeva sadu sadu sadu namaskara weva

  • @ShavindiNiroda-wx8tg
    @ShavindiNiroda-wx8tg ปีที่แล้ว +15

    බුදු සරණයී .......සාදූ සාදූ සාදූ 🙏සියලු සිත් සතන් තුටු වේවා 🙏

  • @dimuthurajapaksha505
    @dimuthurajapaksha505 ปีที่แล้ว +19

    සාදු සාදු මේ පිරිත් බලෙන් මගෙ සියලු ලෙඩ රෝග සුව වේවා.🙏

  • @nandaniegabbalage2048
    @nandaniegabbalage2048 ปีที่แล้ว +13

    සාදු....සාදු...සාදු ලෝකවාසී සියළුම සත්වයාට තෙරුවන් සරණයි.

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 2 ปีที่แล้ว +25

    මේ පිරිත් බලයෙන් මට ඇති සියළුම උවදුරු දුරු වේවා!!!කටක ලග්නයෙන් උපන් මා ඒ අකාරයෙන්ම පිහිටා ඇති ඒ රාස්ටකයේ අගුණ මට පෙන්නුම් කරා මේ අවුරුද්දේ මුල් සතියේ මාව පිච්චිලා ඇති වූ කරදර නිසා. සැලෙන්නෙ නැත හිතේ දහිරිය වැඩිය. දරුවෝ රකින්න මේ රට රැකියාව කල යුතුමය.... මේ සියළුම බලයන් ගෙ බලයෙන් මා වගේම ලෝ වාසි සියළුම දෙනා රැකෙත්වා..... විශ්වයේ පිහිට ලැබේවා!!! දහිරිය ලැබේවා!!!සාදු සාදු සාදු!!"

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 ปีที่แล้ว

      Obata theruwan saranin siyalu karadara nathiwe sathuta, sapatha sawbargya labewa.

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මෙ පිරිත් දේශනාවෙ බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක් වෙවා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දිවුනු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @janithchathu1162
    @janithchathu1162 ปีที่แล้ว +19

    ධන සම්පත් උදා වේවා

  • @samanthaprabathgajaweeraus3253
    @samanthaprabathgajaweeraus3253 ปีที่แล้ว +13

    මෙි උතුම් වු පිරිතේ අානුබාවයෙන් මා හටඅැති සියලුම කරදර බදක මෙන්ම මගේ සියලු දෙනාටම සෙත ශාන්තිය සැලසේවා.

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +8

    සීවලී මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සජ්ඣායනා කරන ස්වාමීන් වහන්සේලාට සාධු සාධු සාධු

  • @sudarsneSudarsni
    @sudarsneSudarsni 8 วันที่ผ่านมา +1

    සාදු සාදු

  • @MaleeshaKawindi-xi9yf
    @MaleeshaKawindi-xi9yf 3 หลายเดือนก่อน +3

    සීවලී පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩ රෝග දුරු වේවා.ඇස්වහා කටවහා දෝස දුරු වේවා.මගේ පව්ලේ සියලු දෙනාගෙම ලෙඩ රෝග දුරුවී සිතනා පතනා දේ ඉටු වේවා.🙏🙏🙏

  • @PrabodhiThakshila-bo5jd
    @PrabodhiThakshila-bo5jd ปีที่แล้ว +7

    මේ පිරිත් බලෙන් මගේ හිත සුවපත් වේවා .මට පේන හින යහපත් වේවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Sadu sadu sadu siyaluma danata niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai

  • @SadikaPiyanti
    @SadikaPiyanti 10 หลายเดือนก่อน +7

    මගෙදරැ වන් ආරක්ෂා කරදෙන්න හැමදාාම හැමොටම පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා හැමොටම දෙවි පහිටයි 🎉🎉🎉

  • @meelanikg6186
    @meelanikg6186 7 หลายเดือนก่อน +7

    🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.සීවලීමහපීරීතෙන්.මගෙ.මීනීපුරීට.නීතරම.හෙමීබීරීස්සාව.හැදෙනවා.තාරුසී.දුවට.තීයෙන.අපල.දුරූවේලා.ලෙඩරෝග.දුරුවේවා.නීරෝගීසුවය.ලෑබේව.දලදාවහන්සෙගෙ.පීහීටේන්.සීවලී.පීරීත්.බලයෙන්.සීයලු.රෝග.දුරූවෙවා.සීයලුදෙනාටම.නීරෝගී.සුවය.ලැබේවා.සාදු.සාදු.සුදු.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana 6 หลายเดือนก่อน +2

    මෙ පිරිතෙ බලයෙන් සියලු දුක් කරදර නිමාවි නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 ปีที่แล้ว +9

    මහානුභව සම්පන්න සිවලි පිරිතේ බලයෙන් මගේ ගෙදරට කන්න බොන්න අගහිඟ කමි නොයේවා දියුණු වැඩි වෙිවා සිවලි මහ රහාතන් වහන්සේ අපේ ගෙදර අප ි දිහාබලන් ⁣ඉනනවා ඔබ වාහන්සෙ ්ට මගේ නමස්කාර කරමි සාදු සාදු

  • @මල්ලිකාමල්ලිකා-ඹ3ඵ

    Sivili..piritanpawla..siyaludanaga..grhaapal..duruwawa...sadu..sadu...sadu

  • @KaveeshaMaduwanthi-p6i
    @KaveeshaMaduwanthi-p6i ปีที่แล้ว +6

    මෙම පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී ශාන්තිය උදාවේවා

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie ปีที่แล้ว

    Seewali,pirith balen mage duwage,mage jiwita wala prasna,nimawela, jiwiea hodakalak,udaweewaa.. mage duwata th,matath,niiroogi, Sampaththiya,lebeeawaa saduu saduu saduu..

  • @tharangasenarathna2555
    @tharangasenarathna2555 ปีที่แล้ว +13

    Seiwali pirithe balayen mage siyalu karadara..prasna nima wewa...dhana sampatha udawewa...sadu sadu sadu...

  • @chandikasenarath4745
    @chandikasenarath4745 ปีที่แล้ว +17

    මේම පිරිතේ ඛලයේන් මාගේ ආදායම් මාර්ග විවර වේවා

  • @ChandrikaGunathilaka-bo8qo
    @ChandrikaGunathilaka-bo8qo ปีที่แล้ว

    Sivali maha rahatan wahanseta mage namskaraya wewa mage aga higakam duru weva diunuwata path wewa siyalu sathwayintama piheta labewa sadu sadu sadu

  • @manelchandra562
    @manelchandra562 7 หลายเดือนก่อน +4

    Pule siyalu denage bala porothtu itu wews,,sadu, sadu,,,sadu,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaWadu
    @JayanthaWadu 7 หลายเดือนก่อน

    Me uthum pirith balayen mage sahodarayata ikmanin suwaya labewa! Neerogi suwaya labewa! Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu!!!!!!!!

  • @cltshrn2049
    @cltshrn2049 ปีที่แล้ว +24

    මෙම පිරිත් බලයෙන් මාගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලුදෙනාටත් යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉටුවේවා බුදු සරණයි සාදු සාදු සා.....දු......!!!............

  • @neranjaninathalirathnayaka9563
    @neranjaninathalirathnayaka9563 ปีที่แล้ว +27

    මෙම පිරිතෙ බලයෙන් මිල මුදල් ලැබී සියලු බලාපොරොත්තුව ඉටු වේවා 🙏🙏🙏🙏

  • @nadika1298
    @nadika1298 ปีที่แล้ว +9

    මෙි පිරිත් බලයෙන් මගේ දරුවන්ට සෙතක් සාන්තියක්ම වෙිවා දුක් කරදර දුරු වෙිවා සාදු සාදු සාදු

  • @chandrikade3171
    @chandrikade3171 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw ปีที่แล้ว +15

    සාදු සාදු බුද්ද රත්නයේ බලයෙන් දම්ම රත්නයේ බලයෙන් සංග රත්නයේ බලයෙන් මගෙ දරුවන්ටත් මටත් සතුටින් ඉන්න ලැබේවා අපේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AhgAhg-sv9uo
    @AhgAhg-sv9uo ปีที่แล้ว +34

    Ma පිරිත් බලයෙන් මාගේ මේ ශරිරය ම සුව පත් vava සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @PravinKumara-f9c
    @PravinKumara-f9c ปีที่แล้ว +6

    සාදු සාදු සාදූ අපෙ සියලුම ප්‍රස්න විසෙදේවා

  • @anuruddhasirimanna6492
    @anuruddhasirimanna6492 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ,,මාගෙ සියල්ලම ආර්ථික බලාපොරොත්තු ඉටු වේවා !!!!

  • @isharamadumali6501
    @isharamadumali6501 ปีที่แล้ว +6

    Siyalu danate me pirithe බලයෙන් සෙතක් වේවා ...

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +9

    මේ පිරිතේ ආනුබාවයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +10

    මෙම සීවලි පිරිතේ ආශිර්වාදය බලයෙන් මා හට සතුට සව්බග්‍යය
    නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා සැමටම තෙරුවන්සරනයි

  • @zozilazozila4865
    @zozilazozila4865 10 หลายเดือนก่อน +2

    සදූ.සදූ.සදු.අපෙ.සියලු.පුස්න.විසදෙවා

  • @maalim6648
    @maalim6648 ปีที่แล้ว +6

    මේ පිරිත් බලයෙන් මගේ පවුලට සෙතක් ශාන්තියක්ම වේවාසාදු සාදු සාදු

  • @RohiniBasnayaka
    @RohiniBasnayaka 8 หลายเดือนก่อน +4

    ම ෙග් අමිම ෙගත් ,අයියා ෙගත් ,මල්ලි ෙගත් ,ම ෙගත් සියලුම ෙරා්ග
    සුවපත් ෙවිවා 🙏🙏🙏🙏

  • @ishandushan3578
    @ishandushan3578 ปีที่แล้ว +10

    සිවලි. සිරිත්. බලයේන්. සියලු. දෙනට. සැනසුමක්. ලැබේවා.
    දෙසනා. කරන. සුවමින්. වහන්සෙට. සන්බූධු. සරණයි. සාධු. සාධු. සාධු. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilunilu1602
    @nilunilu1602 2 ปีที่แล้ว +2

    budu saranai Jesus pihitai mage balporthu esta sidda wewa lokawase seyalu denge hama balporthu esta wewa

  • @DivineJewelsVeli
    @DivineJewelsVeli ปีที่แล้ว +22

    budu guna anubawayen siyalu yahapatha uda wewa.....

    • @hpmaheshsankalpa574
      @hpmaheshsankalpa574 3 หลายเดือนก่อน +5

      ❤😮 , 😊😊 , 😮😊😢😮😢😢🎉😂😂

  • @hmnpriyanthihewahewa3756
    @hmnpriyanthihewahewa3756 ปีที่แล้ว

    Siwili pirith asimen mage siyalu balaporoththu ituwrwa. Budusaranai!

  • @ramyafernando355
    @ramyafernando355 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻 mema pirith balayen mage siyalu leda duk karadara duruweevaa🙏🏻

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 ปีที่แล้ว

    Mrma pirithe aanubaawayen mage saha mage paule siyaluma denage duk karadara leda duk duri wewa sadu sadu sadu sadu

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i 10 หลายเดือนก่อน +3

    Me.pirithe.balen.me.gedara.dosa.duruwewa..chutiputhata.thiyena.phrsna.duruwewa.sethak.shanthiyakma.wewa.sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 2 ปีที่แล้ว +7

    සියලු සත්වයෝ සුවපත් වේවා!!!
    සාධු🙏🌼... සාධු🙏🌼... සාධු🙏🌼...
    සියලු සත්වයෝ සුවපත් වේවා!!! සාධු🙏🌼... සාධු🙏🌼... සාධු🙏🌼... සියලු සත්වයෝ සුවපත් වේවා සාධු🙏🌼... සාධු🙏🌼... සාධු🙏🌼...

  • @NilushikaUmayangani
    @NilushikaUmayangani ปีที่แล้ว +13

    සියලුම කරදර දුරු වී පැතු පැතුම් ඉටු වී ඉක්මනට ලංකාවට වට යන්න ලැබේවා

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Sadu sadu sadu
    Maa seevali pirith guna balayan magaa dubai sitinaa akalank puthugaa seyaluma graha apala duru wevaa rakiyaa deyunu wevaaa tharuvan saranai davi pihitai mahaa saga ruvanata maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 ปีที่แล้ว +16

    මේ පිරිත් බලයෙන් අපේ දරැ පවුල් ආරක්ෂා කරන්න' මගේ ස්වාමියා සහ දු දරැවන්ගේ නිවෙස් ආරක්ෂා කරන්න' නිදුක් නිරෝගිය ලැබේවා සාදු සාදු සාදු

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij ปีที่แล้ว

    🙏🙏🙏Budu..saranai.seylubalaporotu ..sta wawa .seylu duk..karada.duru wawa sadu sadu sadu

  • @BuddikaWijayalath
    @BuddikaWijayalath 7 หลายเดือนก่อน +5

    මේ පිරිතෙ බලයෙන් මගෙ පවූලේ අයගෙ සියලු අපල දුරු වේවා !! දුරුවේවා!!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu..dinapatha mema pirith deasana vishva shakthiyea sarisarmin Paula semata Aka vahalak yata Ahara ganimin darmikawa jeewath weemata nidahasa Udaweawa.

  • @ChithraChandi
    @ChithraChandi ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මෙි 💆 පිරිත් බලයෙන් මාගෙත් මගෙ පවුලේ හැමොගෙම ⁣සියලු ලෙඩ ⁣රෝග සුව වෙිවා 🙏🙏🙏🌹💖

  • @gallagehave1276
    @gallagehave1276 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏 siwali budu rhatanan whansage phita mhahata mage pauka siyalu danatada yhapatak wewa siyalu danatama phita watwa 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyanthakumarathunga7378
    @priyanthakumarathunga7378 ปีที่แล้ว +24

    රාතීු කාලයේදී මට ඇතිවන බිය නැති කිරීමට උදව් මෙම පිරිතේ බලයෙන් මාගේ පවුලේ අම්මි,තාත්ති,මල්ලි ට යහපතක්ම වේවා!!" ලෝවාසි සියලු දෙනාට යහපතක්ම වේවා !""සාදු!!!සාදු!!!සාදු!!!

    • @dipthi-dn6is
      @dipthi-dn6is 11 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏❤❤❤❤

  • @MalaniKhaddama
    @MalaniKhaddama 22 วันที่ผ่านมา +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 ปีที่แล้ว +9

    සීවලී. මහා. රහතන් වහන්සේගේ අනු භාවයෙන් මගේ සියළුම දුක් කරදර නැතිවේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @KumariKumari-ym1tf
    @KumariKumari-ym1tf ปีที่แล้ว

    Budda damma sanga Yana tivida ratnaya belayan loka wesi siyaluma danata yeah patakma wewa 🙏🙏🙏🙏🙏🙏

  • @dumindajayalath2507
    @dumindajayalath2507 ปีที่แล้ว +4

    Siivali pirithehi balayen siyalu sathvayo nidhuk vethva..
    Nirogi vethva..
    Suvapath vethva..
    Dhukin mudethvaa..saadhu saadhu saadhu

  • @shamobilemalaka8403
    @shamobilemalaka8403 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!!..

  • @gfhfhvg6029
    @gfhfhvg6029 2 ปีที่แล้ว +14

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයගේ ලෙඩ රෝග සුවපත් වෙත්වා එවගේම දියුණුවෙන දියුණුවට පත් වේවා සාදු සාදු 🙏🙏🙏

  • @gunarathnamangala
    @gunarathnamangala ปีที่แล้ว +5

    Sadu sadu sadu mema mahaanubhawa sampanna sivali pirith deshanawe balayen magen illagath siyalu naya mudal poliyath samaga appramadawa apasu lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu !!!

  • @roshanmageindika1375
    @roshanmageindika1375 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු නමස්කාර ය වේවා උතුම් සීවලී මහා රාහතන් වහන්සේ ට නමෝබුද්ධාය
    උතුම් සීවලී පිරිත් සජ්ජායනයේන් අප ගේ වියාපාර වියාපාර ස්තානය දියුණුවට පත්වේවා දියුණුවට පත්වේවා දියුණුවට පත්වේවා උතුම් අරමුණු සපලකරගනනිමින් උතුම් ගෞතම බුද්ධ ශාසන යේ ම ධර්ම අවබෝධ කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @dinuviraj5634
    @dinuviraj5634 2 ปีที่แล้ว

    Mage Amma Appchchi nirogi wewa..sadu sadu..sadu..

    • @oktv8131
      @oktv8131 2 ปีที่แล้ว

      ඔබේ පැතුම් ඉටුවේවා. බුදු සරණයි!

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +13

    සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා!

  • @falotaibi9939
    @falotaibi9939 2 ปีที่แล้ว +6

    සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🙏 මාගේ මෙන් සියලුම දෙනාගේ සියලු ලෙඩ දුක් ග්‍රහා අපල දුරුවේවා සෙතක් ශාන්තියක් යහපතක් ම උදා වේවා🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏

  • @dipthi-dn6is
    @dipthi-dn6is 11 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍සාදු සාදු සාදුු !🙏 🙏

    • @dipthi-dn6is
      @dipthi-dn6is 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @dipthi-dn6is
      @dipthi-dn6is 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

    • @indunilshanaka3207
      @indunilshanaka3207 2 หลายเดือนก่อน

      ​@@dipthi-dn6is😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅o😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅o😅😅😅o😅😅😅😅😅😅😅o😅😅😅😅😅😅😅😅😅oo😅😅😅😅o😅😅😅😅o😅😅😅😅😅

  • @meelanikg6186
    @meelanikg6186 7 หลายเดือนก่อน +6

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.සාදු.සාදු.සීවලී.පීරීත්.බලයෙන්.මගෙ.මහත්තයාට.මට.පුතාගෙ.පවුලට .දුවගෙවුලටමීනීපීරීයන්දෙන්නාට.මුනුපූරාලාදෙන්නට.තීයෙන.ගීරාපල.ඇස්වහා.කටවාහා.සීයලුම.ලේඩරෝග.සීයලුම.දෝස.මේ.පීරීත්.බලයෙන්.පහලවේලා.ගීයාවායී.පවුල්.තුනටම.නීරෝගීසුවයලැබේවා.බුදුසරනීන්.දලදාවහන්සේඝෙ.රැකවර්නය.ආශීර්වදය.කරැණාව.නීරෝගීකම.ලැබේවා.සීයලු.කරදර.දුරැවේලා.නයවලීන්.නීදහස්වේලාදුක.දුරැවේලා.මගෙ.පවුලට.සතුට.උදාවේවා.හීසෙසීට.දෙපතුල.දක්වා.සීයලුආමාරු.කමී.ලේඩ.දුරැවේවා.කරන රැකීයා.වීදෙස්ගතවේලා.ඉන්න.අමිමාත්.පුතාත්..ලංකාවේ.ඉන්න.තාත්තාත්.දාරුවෝ.ඕක්කොම.රැකදේවා.ඉගෙනීම.දැනුම.බුද්දීය.ලැබේවා.ලාමයීට.මගෙ.තේරුවන්සරනායී.බුදුබලයෙන්.නීරෝගී.සුවයලැබේව.මගෙපාවුලට..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු.සාදු.සාදු.

  • @somawathiwathi1586
    @somawathiwathi1586 2 ปีที่แล้ว +13

    සියලු දේවියගේ පිහිටයි .මාගේ ලෙඩ දුක් දුරු වේවා .දරුවන්ට නිදුක් නිරෝගී වේවා වාසනාව ලැබේවා .දේවියගේ පිහිටයි .

  • @චන්දිමා
    @චන්දිමා 3 ปีที่แล้ว +5

    🙏🙏🙏සියළුම දෙනාට යහපතක්ම සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා තෙරුවන් සරණයි

  • @malikam7000
    @malikam7000 ปีที่แล้ว +7

    සදු. සදු. 🙏🙏🙏සිතුණි. පැතුම්. ඉටු. වේවා.. "🇸🇦

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +15

    අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .සිවලි මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 .බුදු සරණයි .🙏🙏🙏

  • @kanthichandrani438
    @kanthichandrani438 ปีที่แล้ว

    Sadu sadu sadu me pirithe balen mage siyalu pathum atuwewaa.

  • @shyamamrss3958
    @shyamamrss3958 ปีที่แล้ว +15

    👌🙏💛මේ උතුම් සීවලී පිරිත් දේශනාව අානුභාවයෙන් නිදුක්👌🙏💛 නිරෝගී👌🙏💛 සෞභාග්‍යමත්👌🙏💛 සැනසිලිදායක👌🙏💛 වාසනාවන්ත👌🙏💛 ජීවිතයක් ගත කිරීමට හැකිවේවා.👌🙏💛සාදු👌🙏💛 සාදු👌🙏💛 සාදු👌🙏💛

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 8 หลายเดือนก่อน +8

    Me උතුම් පිරිත් බලයෙන් මටත් mage දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් yhapatakma wewa sadu sadu sadu .