ඇමරිකාවෙන් ආපු වටිනා තෑගි | ත්‍රිශාරා අක්කිගෙන් අපිට තෑගි | gift box | ridma pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 725

  • @wasanadil7439
    @wasanadil7439 3 หลายเดือนก่อน +39

    නංගි ගිය ආත්මේ කර පිං පලදෙනවා.හරිම වාසනාවන්තයි.හොද සැමියෙක් දරුවෙක්.ඒ වගේම නෑනගේ ආදරේ උතුරන්නම ලැබෙනවා❤❤❤

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 หลายเดือนก่อน +36

    මට මේක දැක්කම මට තෑගි ලැබුණා වගේ සතුටක් දැනුනා. මටත් මතක් උනා මගේ ලොකු අම්මා රට ඉදලා එනකොට ඔය වගේ ඇදුම් ගේනවා. ඒ වගේම කියන්න ඕන ඔයාලගෙ අක්කාට හොදට ලස්සනට ඇදුම් තෝරන්න දන්නවා. ඔයාගෙ ඇදුම් වගේම රොශාන් මහත්මයාගෙ ඇදුනුත් හරිම ලස්සනයි. හරිම අහැට සනීප පාට වගේම චාම්, සරල, ලස්සන ඩිසයින්. ඒ වගේම ඒ සහෝදරකම ආදරය ඒ තෑගි වලින් පෙනුනා. ඔයාටත් නෑනා කියන තැනට එහා ගිය ආදරයක් පෙනුනා. තව දෙයක් කියන්නම ඕන ඔයා හරිම නිහතමානි චාම් ගුණ යහපත් ලස්සන කෙනෙක්. හොද ගෘහණියක්. බබාවත් හොදට විනයක් ඇතුව හදලා තියෙනවා. අනිත් දේ තමයි ඔයාගෙ ගෙදර interior design එක හරිම ලස්සනයි. මට හිතෙනවා රොශාන් මහත්මයා වැඩියම ජීවිතේ සතුටින් ඉන්නෙ ඔයා ලැබුණට පස්සෙ. මම කලින් විවාහය ගැන ඇගේ වරදක් කියනවා නෙවෙයි. ඇය සමහර විට නොගැලපෙන නිසා වෙන් වෙන්න ඇති. ජීවිතේට හොදම අය ලැබෙන්න නොගැලපෙන අය ඈත් වෙනවා. ඇයට නොලැබුණු වාසනාව ලැබීම ඔබට ලැබෙනවා. හොදම අය ජීවිතේට එනවා හොද අයට. ඇයත් ඉන්න කෙනෙක් එක්ක හොදින් ඉදීවි. ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා. රොශාන් මහත්මයාගෙ පින ඔයා වගේ කෙනෙක් ලැබුණ එක. ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබුණ නිසා ❤

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน +26

    අළුත් අවුරුද්දට චූටි පුතාට තෑගි හම්බවෙලා ...❤ එයාට හරිම සතුටුයි❤ .. ඒ වගේම ඔයාලා දෙන්නටත් ❤.. හරිම ආදරණීය නෑනා කෙනෙක් සහ හරිම ආදරණීය පවුලක් ... මගේ අම්මත් රට ඉඳලා එනකොට ගේන බඩු වලින් එන අමුතු සුවඳට තමයි ගොඩක් ආස .. කොච්චර ආසද චොකලට් , තෑගි ඒක සුන්දර අත්දැකීමක් .. ජයෙන්ම ජය ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️🌹❤️🌹❤️🌹❤

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 3 หลายเดือนก่อน +29

    රොෂාන් වගේ සුන්දර මහත්යයෙක් ලැබුන නිසා ඔයා අද සතුටින් පිරිලා.වාසනාව තමා.
    සතුටින් සහයෝගයෙන් ආදරයෙන් ඉන්න -- හැමදාටම
    තෙරැවන් සරණයි!

  • @tharidusampath6610
    @tharidusampath6610 3 หลายเดือนก่อน +30

    අනේ මට එව්වා වගෙ සතුටින් බැලුවෙ මේ වීඩියෝ එක.....😊😊

  • @niranjalaperera8215
    @niranjalaperera8215 3 หลายเดือนก่อน +16

    මූනෙ සතුට ඉතිරෙනවා.අද ගොඩාක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 3 หลายเดือนก่อน +10

    පූතාට ගොඩක් සන්තෝෂයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @dinesharandeny8136
    @dinesharandeny8136 3 หลายเดือนก่อน +52

    පතුලක් නැති box එකක් එවලා නෙහ් ❤...සේරම ඇඳුම් ලස්සනයි ...

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 2 หลายเดือนก่อน +3

    පිලපිටියට ලැබිල ඉන්න වයිෆ් හරිම වාසනාවන්ත කෙනෙක් පුතා සතුටින් ඔයාල සියලුම දෙනාට බුදු සරණයි

  • @mashi2444
    @mashi2444 3 หลายเดือนก่อน +10

    අනේ ඒක 😮😮😮😮 මමත් දවසක ලබන්න ආසම දෙයක් කවදා හරි.❤❤❤❤❤

  • @thrishanimaheshi
    @thrishanimaheshi 3 หลายเดือนก่อน +222

    අනෙ ඇත්තටම මට මේහෙම දකිද්දිත් සතුටුයි.කිසිම කෙනෙක්ගෙන්වත් අඩුම තරමෙ මගෙ මහත්තයා ගෙන් වත් මට තෑගි ලැබිලා නෑ.එයාට මට දෙන්න උවමනාවකුත් නෑ.ඒ උනාට මෙහෙම කාට හැරි ලැබෙනවා දකිද්දි හිතට හරිම සතුටුයි.❤

    • @AruniNisansala-dw8mi
      @AruniNisansala-dw8mi 3 หลายเดือนก่อน +20

      අපිටත් එහෙම තමයි අනේ.....දුක් වෙන්න එපා

    • @shalani.....
      @shalani..... 3 หลายเดือนก่อน +28

      ඔයා කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා...ඔයා ඔයාටම අරන්දෙන්න..ඒක පට්ට

    • @champikal
      @champikal 3 หลายเดือนก่อน +8

      අපටත් එහෙම තමයි අනේ

    • @PraveenTharu-th9yd
      @PraveenTharu-th9yd 3 หลายเดือนก่อน +7

      Mtth ehm thamy 😢 oy owa GANA hithanna ep oy oyatama aran sathutu wenna ek marama sathutui....❤❤❤❤

    • @05088
      @05088 3 หลายเดือนก่อน +9

      ඒ කියන්නේ දන් දෙන්න මේ ආත්මයේ. නොදුන්නේ නම් නොලැබේ. දුන්නොත් ලැබෙයි

  • @bunnygirl4412
    @bunnygirl4412 3 หลายเดือนก่อน +8

    ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @nikilnikil2589
    @nikilnikil2589 3 หลายเดือนก่อน +5

    මටත් ගිය මාසෙ ඔය වගේම ඇදුම් පෙට්ටි තුනක් ලැබුනා ඒ මගෙ මහත්තයාගෙන්😍 මේක දකිද්දි මගෙ හිතේ එදා තිබුන සතුට මතක් උනා🤗මාත් කිව්වා ආයේ ගොඩ කාලෙකට මට ඇදුම් ඕන් නැති වෙයි කියලා 😊අපි කවුරුත් ආසයි අපේම කියන අය අපිව දෙන ආදරේ විදින්න ❤අපි ආස කැමති දේවල් අපිට දෙන්නෙ අපිට ගොඩාක් ආදරේ අපිව ගොඩාක් හොදට තේරුම් ගත්ත අය😘ඒ ආදරේ තමයි අපිව ජිවිත් කරන්නෙ ..ආදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @user-cx8pb1hd8z
    @user-cx8pb1hd8z 3 หลายเดือนก่อน +11

    රාහුල් පුතා ගොඩක් වාසනාවන්තයි.මම පොඩි කාලේ මට රට නzදzයන්ගෙන් කියලා ටොපියකට වඩා දෙයක් හම්බෙලා නz. අමාරුවෙන් හරි හzමදේම දුන්නෙ අම්මායි තාත්තායි. දzන් මම ඉතාලි අzවිල්ලා හම්බකරලා ආස හzමදේම ගන්නවා .දවසක අම්ම්ටයි තාත්තටයිත් ආස හzමදේම අරන් දෙනවා

  • @thushanimadubashini4370
    @thushanimadubashini4370 3 หลายเดือนก่อน +203

    ඔය වගේ නෑනලා... වාසනාවන්.. බුදුසරණයි පව්ලටම...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +5

      😍👍

    • @san331
      @san331 3 หลายเดือนก่อน +16

      Ekanan atta. Ekata ape nayo

    • @rashikafernando8311
      @rashikafernando8311 3 หลายเดือนก่อน +19

      @@san331අපිට ඉන්නේ නෑයෝ නෙවි වේයෝ 😒

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 3 หลายเดือนก่อน +3

      Apoi ape nenala නම් කියලා wedak nha, මේවගේ නෑනා කෙනෙක් ලැබෙන්න nangi koitharam වාසනාවන්තද? Thrishara අක්කිත් honda නෑනා කෙනෙක්, ඇත්තටම oyalata mehema lebenakota mata harima sathutui, irshiyawak nha❤

    • @Mickayel
      @Mickayel 3 หลายเดือนก่อน +13

      මල්ලිටත් වඩා එවලා තියෙන්නෙ නෑනට. ❤❤ඇත්තටම ඒ වගේ දේවල් වලින් තමා පව්ලේ බැදීම් වර්ඳනය වෙන්නෙ..

  • @Apekaha
    @Apekaha 3 หลายเดือนก่อน +1

    අනේ සතුටුයි අක්කගේ වීඩියෝ බලද්දි.සතුටින් ඉන්න හැමදාමත්.තෙරුවන් සරණයි❤

  • @user-kl9ec6zu4j
    @user-kl9ec6zu4j 3 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි..හැමදාමත් එකමුතුවෙන් ඉන්න ඔයාලා හැමෝම..ආදරෙයි ❤

  • @thilinigunawardhana701
    @thilinigunawardhana701 2 หลายเดือนก่อน +6

    රොෂාන් දකිද්දි අර නපුරැ ලොයිඩ් මතක් වෙනවා 😡 දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න චරිතයක්නේ කියලා හිත හදාගත්තා 😒 චරිතය ඒ තරම් හොඳට රඟපානවා ❤️

  • @sahanavishka3985
    @sahanavishka3985 3 หลายเดือนก่อน +13

    අම්මෝ අද අක්කගේ සතුට හිනාව උතුරනවා.. ලස්සන කියන වචනය කී පාරක් කිව්වද කියලා මතකද... ✨✨✨ රට ඉන්න නෑනාක්කාටත් කිරි උතුරනවා වගේ හරියන්න ඕනේ තව තවත්.. 💖💖💖

  • @lakshanihansika4004
    @lakshanihansika4004 3 หลายเดือนก่อน

    😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි 😍😘😍

  • @user-cf4or1lx3e
    @user-cf4or1lx3e 2 หลายเดือนก่อน

    හැමදාමත් ඔයලාට සතුටින් ඉන්න ලැබෙන්න ඕන. පුතාට ආදරෙයි .

  • @sumudubhashini5573
    @sumudubhashini5573 3 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි අපිට ලැබුනා වගේ සතුටින් බැලුවේ ඔයාලාගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න තරම් ඔයාලා නිහතමානී වෙන එකට බොහෝම පිං සැමට සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයි ❤❤

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika3705 หลายเดือนก่อน +2

    බාබාට. හරිම. සතුටුයි. තෙරුවන් සරණයි. හැමෝටම ❤❤❤

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 3 หลายเดือนก่อน +28

    ඔයා දැන් මට මගේම අක්කී කෙනෙක් වගේ.❤ඔයාට ලස්සන දෙවල් ලැබෙද්දින් සතුටු හිතෙනවා ගොඩාක්...රාහුල් බබාගේ සතුට❤️🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ හැමදාම.බුදු සරණයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ආදරෙයි😍👍

    • @nayanamlikarunasegha8918
      @nayanamlikarunasegha8918 3 หลายเดือนก่อน

      ඔයාලා දෙන්නටයි, බබාට
      බුදු සරණයි

  • @anudidinushanki8635
    @anudidinushanki8635 3 หลายเดือนก่อน +5

    Mara adarniyai oyala ❤
    Baba shook aneee❤
    Budusrany oyala thundenatama ❤

  • @shaniperera1877
    @shaniperera1877 3 หลายเดือนก่อน +8

    ❤❤❤ හරිම ලස්සනයි හරිම සතුටුයි දැක්කම නංගි babiyo,,, ඔයා හරිම වාසනාවන්ත යි,, ❤❤ මේවගේ ආදරයක් ලබන්න,, ජේසු පිහිටයි මැණික,, හැමදාම සතුටින් ඉන්න ඕන නංගි, ඔයා අයියා, පුතා, , හොඳ සහෝදරියක් ඔයාගේ sister in law, ඇත්තටම හොදම සහෝදරියක්,, එයා එයාගේ මල්ලිට ඇත්තටම ආදරේ අක්කා කෙනෙක්, ඒක ඔප්පු වෙනවා ඔයාට දක්වන ආදරේ තුළින්,,, ❤❤❤ දෙවියන් වහන්සේගේ ආශිර්වදය, පවුල් දෙකටම ලැබේවා, ජේසු පිහිටයි නංගි,,

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත අක්කි මට හරිම ආදරෙයි ❤️😍👍

  • @nilminiabegunawardhana12
    @nilminiabegunawardhana12 3 หลายเดือนก่อน +36

    ඔයා ගොඩාක් වාසනාවන්ත යි නoගි .කවදාවත් ම තෑග්ගක් නොලැබුනු මම වගේ අයත් මේ ලෝකෙ ජීවත් වෙද්දි ,ඔයා වගේ වාසනාවන්ත අය ඉන්නවා දැකීමත් ලොකු සතුටක්.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි .🌺🌺🌺🌺🌺🌺

    • @surekaamarawansa6582
      @surekaamarawansa6582 3 หลายเดือนก่อน +4

      Oya oyage Deval sathutin anunta deela balanna ....2gunayak wela labenawa

    • @nilminiabegunawardhana12
      @nilminiabegunawardhana12 3 หลายเดือนก่อน +1

      ඔව් ,ඔයා හරි .මට ලැබෙන දේ,ලැබෙන විදිහට මම අනිවාරෙන් ම දෙනවා.දැන් මට මේ ලැබෙන ටික දේවල් එහෙම දෙන නිසා වෙන්න ඇති කියල මම හිතනවා. 🌺🌺

    • @DiliniAmethige-zv8uf
      @DiliniAmethige-zv8uf 3 หลายเดือนก่อน

      Aneee Rahul putha harima ahinsaka hoda puthek❤❤❤

    • @-M-pi1xo
      @-M-pi1xo 3 หลายเดือนก่อน

      @@surekaamarawansa6582
      මන් මගේ ආදරේ අනුන්ට දීලා බැලුවා දෙගුණයක් වෙලා දෙ සැරයක්ම ආවා..දුක,වේදනාව ,තනිකම...අනිත් දේවලුත් දීලා තියෙනවා ඒක නම් ඇත්ත දැන් දැන් දෙගුණ වෙලා ලැබෙනව 😊

    • @MeMe-mx6cp
      @MeMe-mx6cp 3 หลายเดือนก่อน +1

      මෙ හැම දෙයක්ම පවතින්නෙ ගනු සහ දෙනු වලින් . අපි අන් අයටත් දීලා බලන්න අපටත් අනිවාර්යයෙන් දේවල් ලැබෙනවා. මට නම් ඒමයි. මම o/L වලින් පස්සෙ ජොබ් එකක් කරන්න ගත්ත්‍ර්. අද වෙද්දි මට නෑ කියන්න දෙයක් නෑ. ඒ වගෙමයි මගෙ හස්බන්ඩ් මට අරන් නොදෙන දෙයකුත් නෑ ....අනිවාර්යයෙන් අපි දන් දෙන්න ඕනි අපටත් දේවල් ලැබෙන්න ❤❤❤❤

  • @kaushalyahettiarachchi13
    @kaushalyahettiarachchi13 3 หลายเดือนก่อน +4

    මගේ රත්තරන් නන්ගිත් රට ගිගින් දැන් අවුරුදු 4 ක්. හැම අවුරුද්දේ ම මේ වගේ පෙට්ටි එව්වා.අපිට කවදාවත් ලන්කාවෙන් ගන්න බැරි දේවල් පුරෝලා.අක්කිගේ මූනේ සතුට දැක්කාම මට මාවම මතක් උනා.නන්ගි ගිය දවසේ ඉදන් මන් perfume මෙහෙන් අරන් නෑ.මටයි පුතාටයි තමා වැඩියෙන් තෑගි තියෙන්නේ.අපේ hubby ත් රොශාන් අය්යා වගේම මෙයාලටනෙ ඔක්කොම කෝ මට මුකුත් නෑ නේ කියනවා😂
    සතුටින් ඉන්න❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      😍👍හොද නංගියෙක්

  • @cindybuultjens2763
    @cindybuultjens2763 3 หลายเดือนก่อน +3

    Godak watina lassana badu awala thiyenne. Mata mage duwa boxes awanawa mathak wenawa. God bless you lovely loving family forever. Thanks for sharing this video darling children love you ❤❤

  • @githanipriyantha1677
    @githanipriyantha1677 หลายเดือนก่อน

    ඔයාගෙ සතැට දැකල මට එවිව වගේම මට සතරටුයි.ඔයාලට ගෙඩක් ආදරේ කරන කටිටිය.ඒකයි වටින තෑගි ගොඩක් එවල තියෙන්නෙ.ලස්සනඇදුමිඑවල තිබිබ. කෙරැවන් සරණයි ඔයාල තැන් දෙනාටත් ඔයාලට තෑගි එවපු අයටත්

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 3 หลายเดือนก่อน +6

    Harima lassanai hama deyakma.rahul manikata godak sathutui.budusaranai oyala thun denatama❤❤

  • @SadunikaSewwandi-rn5rt
    @SadunikaSewwandi-rn5rt หลายเดือนก่อน +1

    Godak lassanai akke video eka.. akke oyala ain karana edum sapaththu mekup badu ehema thiyanawanam denna puluwanda. Ape peththe duppath lamai innawa e ayata denna. ❤❤

  • @homegarden7371
    @homegarden7371 3 หลายเดือนก่อน +2

    Akki alovera moisturiser ekk vidiyta use kranna puluwam❤❤❤❤❤.

  • @malkanthikure9084
    @malkanthikure9084 3 หลายเดือนก่อน +5

    Good luck.parissamen sathutin inna.ane ape Roshan puthe oyata mukuth kiyanne nahane.oyatath godak adarei
    God blessings to your family
    LOVE YOU❤❤❤❤❤

  • @ravindrakumara3838
    @ravindrakumara3838 3 หลายเดือนก่อน +1

    Oya harima pinwanthai nango aswahak katawahak neha hemadamath sathutin nirogiwa inna theruwan saranai devi rekawaranai ❤❤

  • @nilmini2180
    @nilmini2180 3 หลายเดือนก่อน +29

    අනේ මට එවලා වගේ ඔක්කොම බැලුවා.ආසයිනේ.තෙරුවණ් සරණයි ඔයාලට !!!වැඩි වැඩියෙන් ලැබේවා !!!❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      😍👍

    • @shamaliwelagedara8854
      @shamaliwelagedara8854 3 หลายเดือนก่อน +1

      Math mata awwa wage asawen values.adarei hamadamath.💓💓💓

  • @sewwandhikanchana1144
    @sewwandhikanchana1144 หลายเดือนก่อน

    රොශාන්ට හොදම හොද බිරිඳක් ලැබුන.ඇත්තටම.ආදරෙයි හැමදාමත් .❤

  • @nalikatharangani1119
    @nalikatharangani1119 3 หลายเดือนก่อน +1

    Oya godak wasanawantai, me wage nana kenek labuna eka, sathutin enna ,budu saranai..❤❤❤❤❤

  • @sujipushpa7923
    @sujipushpa7923 3 หลายเดือนก่อน +1

    Mn hari aasayi me wage unboxing vedio blnna,e wagema oylage mune thina sathuta,mata hambuna wage hegimak eno 😍

  • @shermiladealwis3034
    @shermiladealwis3034 3 หลายเดือนก่อน +19

    චූටි පුතා ගෙ මූණ සතුටින් පිරිලා දුව හරි වාසනාවන්තයි එ වගෙ නෑනා කෙනෙක් ලැබෙන්න සියලු දෙනාටම බුදු සරණයි

  • @poorni767
    @poorni767 3 หลายเดือนก่อน +1

    අනේ ඔයාට එවලා තියන ඇදුම් ටිකයි සපත්තුයි ලස්සනයි සමනල්ලො ඉන්න දෙකටනම් ආස හිතුනා....❤ විඩියෝ නැත්තේ ඇයි කියලා බැලුවා එත්...🙄 තව විඩියෝ එකක් දාන්න ඉක්මනින්...❤❤ god bless you all.....❤❤❤

  • @dilushalakshan9780
    @dilushalakshan9780 3 หลายเดือนก่อน +2

    Mage asama youtube channel eka harima pin paata pawlak oyalata thawa thawath me wage lassana videos danna හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා kiyala mn wish karanawa a wageema akki oyage pawla හැමදාමත් සතුටින් inna onee සියලුම දෙවියන්ගේ පිහිටයි theruwan saranai ජය වේවා 👊💪👍🙌 all the best...❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි ❤❤❤

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 3 หลายเดือนก่อน +1

    Aththatama oyanm godak wasanawanthai.mewage Nana kenek labima.

  • @shammisumathipala3858
    @shammisumathipala3858 3 หลายเดือนก่อน +4

    අනේ නංගි ඒ gift box එක අපිත් unbox කලා වගේ දැනුණා ❤ එකින් එකට ඊගාවට තියෙන්නේ මොනවාද කියලා බලන්න ආස හිතෙන විදියට ඔයාල gift බැලුවා. හරිම loving sister කෙනෙක් අයියට ඉන්නෙ❤ vlog එක ඉවර වෙනවා දැනුනෙ නෑ නංගි. අම්මෝ chocolates නං මටත් ඕනි😋 ගොඩාක් ආසවෙන් බැලුවා. 💐❤️😘🤗😍

  • @mallikaama1351
    @mallikaama1351 3 หลายเดือนก่อน +3

    Harima lassanai akke hemadema... aththatama oyala godak wasanawanthai akke godakkkk❤❤❤❤

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 3 หลายเดือนก่อน +1

    හරිම වාසනාවන්තයි රිද්මා අක්කි❤❤ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි වෙනදා වගේම ❤❤❤❤

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 3 หลายเดือนก่อน +5

    Oya godak wasanavanthai oya vage nana kenek labenna.hamadama sathutin inna.budusaranai ❤❤

  • @user-ql4vd1ym2b
    @user-ql4vd1ym2b 3 หลายเดือนก่อน +1

    ගිය ආත්මෙ ඔයා ගොඩක් පින් කරල තියෙනව

  • @user-fy2ud9xu2d
    @user-fy2ud9xu2d 3 หลายเดือนก่อน +9

    ඔයා හරිම වාසනාවන්තයි ඒ වගේ නෑනා කෙනෙක් ලබන්න❤❤❤

  • @LakmaliChan
    @LakmaliChan 3 หลายเดือนก่อน +2

    අනේ ඉතින් ඔය ලස්සන ඇදූම් ටික ඇදලා vidio එකක් දාන්නකෝ අපිට ❤❤❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 3 หลายเดือนก่อน

    මගේ ආසම නළුවෙක් තමයි රෝෂාන් පිළපිටිය සර්, ජයවේවා , ලස්සනයි

  • @dammmikachandrasenaking8768
    @dammmikachandrasenaking8768 3 หลายเดือนก่อน +1

    Matath harima සතුටු යි nathi bari aytah tikak denna duwa budu sarany sathutin inna

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli9124 3 หลายเดือนก่อน +1

    මාත් ආස Cadbury chocalate වලට. මං පොඩිකාලේ බාප්ප දුන්න ඔය වගේ chocalate box එකක්.

  • @prasadi-dd4zx
    @prasadi-dd4zx 3 หลายเดือนก่อน +3

    Sooi Thisarii akki
    Oyge hita hrim pirisudui
    Me mihitalytm oywa watinaw
    Akki aiya patiya good luck

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน +3

    අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-br7oy2tw5v
    @user-br7oy2tw5v 3 หลายเดือนก่อน +2

    Ane harima sathutui thagi dakinakota oyalata hamadamath me sathuta radewa budusaranai sathutin parissamen inna❤❤❤❤

  • @tharukumari868
    @tharukumari868 3 หลายเดือนก่อน

    Hari lassanai akke.dakkahama asa hithenawa apitath ❤❤❤

  • @dinushanisurinda
    @dinushanisurinda 3 หลายเดือนก่อน +10

    මං ආසම හීල්ස් ටිකට🥺❤️😻

  • @nadeeshaninilupama4097
    @nadeeshaninilupama4097 2 หลายเดือนก่อน

    E wage akkek labanda roshan aiya godak pin karala e wagema ridma akkith

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 3 หลายเดือนก่อน +2

    Adarei akki....harima lassanai ada vedio ekath...budusaranai ..parissamata inna

  • @chandialwis9462
    @chandialwis9462 3 หลายเดือนก่อน

    me wage nana kenek labanna oya godak pin karala thinawa hamadamath me wage sathutin pule ayath ekka inna adarei ❤❤❤❤

  • @sachisachi6798
    @sachisachi6798 3 หลายเดือนก่อน +1

    Akki godak pin karala athi oya wage akka kenek labanna hamotama ehema wasanawak na hamadamath sathutin adren hamoma inna one❤❤❤

  • @chamarikaushalya8892
    @chamarikaushalya8892 3 หลายเดือนก่อน +1

    kiyanna wachana ne ridma akke harima shok eyata ithurunu hadawathak thiyanawa oya brand walin badu okkama danna oyata awashya asama jathi ❤

  • @nilukaudayangani7632
    @nilukaudayangani7632 3 หลายเดือนก่อน +2

    Oyage thegi balanakota apita sathutui

  • @thiliniliyanage3652
    @thiliniliyanage3652 3 หลายเดือนก่อน

    Akki e multivitamin eke nama kiyanako

  • @noornirosha1729
    @noornirosha1729 3 หลายเดือนก่อน +10

    God bless you and your family

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 3 หลายเดือนก่อน +23

    Akki wage pin kandak mama dakalama na... theruwan saranai mulu paulatama...❤❤❤❤adarei...sathutin inna hamadamath....❤❤❤❤

  • @user-bm6iw3te2k
    @user-bm6iw3te2k 3 หลายเดือนก่อน +1

    අපට තැගි ගෙනවා වගේ හරිම සතුටුයි

  • @madugamage7030
    @madugamage7030 หลายเดือนก่อน

    Akki oya brecelete akai malei gaththe kohenda?

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน

    වැඩියෑනං තියන ඒවා නැත් බැරි අයට දෙන්න..ඒක ඔයාට ගොඩාක් පිං

  • @nelkagamage5801
    @nelkagamage5801 3 หลายเดือนก่อน +2

    ෂෝයි අනේ බුදුසරණයි තුන් දෙනාටම

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 3 หลายเดือนก่อน +4

    අපේ නම් නෑයෝ යාලුවෝ රට ඉදල එනවා ටොපියක් දෙන්නේ නෑ

  • @nilankaranaighe7343
    @nilankaranaighe7343 3 หลายเดือนก่อน

    හරිම වටිනවා ඔයවගෙ සහෝදරයන්

  • @user-ff3vu7xn2e
    @user-ff3vu7xn2e 3 หลายเดือนก่อน +1

    සුන්දර හදවත් වලට හැමෝම ආදරෙයි නංගි ❤

  • @naturetone3960
    @naturetone3960 3 หลายเดือนก่อน +1

    Hamotama mehema asama rata thaagi godak asa widiyatama labewa..good luck..❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 หลายเดือนก่อน +1

    වාසනාවන්ත ඔයාලා🎉 ලස්සනයි ගොඩාක්

  • @user-eg7yo5fl8x
    @user-eg7yo5fl8x หลายเดือนก่อน +1

    සසරේ කල පිංකම් අක්කි.බුදු සරණයි ඔයාලට.මට ලැබුන වගේ බැලුවා.හරිම සතුටුයි ❤❤❤සනු❤❤

  • @shammiishara8567
    @shammiishara8567 3 หลายเดือนก่อน +1

    Olay cream eka gana podi review ekak karannako plzz

  • @pearlscakes
    @pearlscakes 3 หลายเดือนก่อน +2

    රිද්මාගේ සතුට දැකලා මට ඒක දැනෙනවා❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 3 หลายเดือนก่อน

    Oyage thagi dakkala mage sathuta ❤❤kiyaganna ba nangi❤ e tharamatama oyata adarei❤

  • @akshaniupeksha5477
    @akshaniupeksha5477 3 หลายเดือนก่อน

    Akke oyh ge oya necklace eka kohend gatte

  • @user-up7lz9yu1y
    @user-up7lz9yu1y 3 หลายเดือนก่อน +1

    Mallige pokat eke salli iturui neda. Lassanai adarei❤❤❤❤

  • @piumiranasinghe6018
    @piumiranasinghe6018 3 หลายเดือนก่อน

    Oley cream da hodama warge

  • @-M-pi1xo
    @-M-pi1xo 3 หลายเดือนก่อน +1

    බබා ෂෝයි 🤗🤗😍

  • @indifashion6919
    @indifashion6919 3 หลายเดือนก่อน

    Lassanai… she appreciates each and every gift saying “Lassanai”

  • @user-xt3uy3ho6m
    @user-xt3uy3ho6m หลายเดือนก่อน

    හරිම සතුටියි ⁣ඔයලාහරිම වාසනාවන්තයි අපිට නැද්ද දෙවිරැකවරනයි

  • @chathurikasewwandi4939
    @chathurikasewwandi4939 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මෙහෙ රෙදි වලට වඩා ගොඩක් ලස්සයි තමා අක්කි ❤❤❤

  • @ayeshakumudini6407
    @ayeshakumudini6407 3 หลายเดือนก่อน +1

    Ane akki harima lassai oyai oyge gedrai rahul puthai roshan aiya okkolama giya athme krpu pinakata dn diwya lokayaka innwa wge harima lassanai gedrath pirisidui.asawen blnwa oyge video.asai apitath ohoma inna thibunanm eth dila thiyena vidhtane labenne.harima sathutui oylta budu saranai.

  • @jayanthapremalal5464
    @jayanthapremalal5464 3 หลายเดือนก่อน +1

    මටත් හම්බුනා ඔය වගේම සෙල්ලම් බඩු ගොඩාක්❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක්

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 3 หลายเดือนก่อน

    Harima sathutui. Wish you all the best.

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 หลายเดือนก่อน

    ඔයාට ලැබුණ ඇදුම් ඇදලත් vlog එකක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ආසයි දකින්න❤

  • @nayomiwasana2115
    @nayomiwasana2115 3 หลายเดือนก่อน +1

    ආදරෙයි බුදු සරණයි ❤❤❤

  • @savesrilanka2969
    @savesrilanka2969 3 หลายเดือนก่อน +5

    Wow අක්කි අනේ මරු ❤❤❤❤

  • @kanthiperera6208
    @kanthiperera6208 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤woow wery nice thanku pennuwata

  • @user-sy5ts8pr5v
    @user-sy5ts8pr5v 3 หลายเดือนก่อน +1

    Oyalage rahul bab harima cute❤

  • @elinaelina3981
    @elinaelina3981 3 หลายเดือนก่อน

    Na na sis ara ice cube Dana deka ekata color danne na ma gawath thiyenawa ewa

  • @nirmalaherath6166
    @nirmalaherath6166 3 หลายเดือนก่อน

    ❤❤❤good relationship wtth your sister in law. actually she is not a sister in law. like your own sister . You are lucky to have a generous sister like her

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 3 หลายเดือนก่อน +3

    Akkita thamai wadipura gift❤❤❤❤ lassanai adarei 🎉🎉❤❤❤❤