Dr.mata waxing, shaving me kisima deyk krnna ba bibili dala skin eka kasanna gnnwa,rathu wenwa.mata me anawashya roma iwath kara gnba hoda kramayak kiynna puluwnda
Miss mamath me prashne nisa godak manasikava watila inne ...... mage kammul wala ,piyayuru vala ,aga hama thanama roma thiynva ...😭😭mata dan aurudu 21 i...mata mekata medical thretment ekk karaida hospital eken dan .......mm mata au.15 di wage giya beheth gnna ... eth ethkota beheth dunne na ......dan wayasa 21 k nisa puluvn veida behethak gnna miss....😭😭😭😭😭
Magath ahamai miss kata uda hariya issara maga wadiya roma na miss kiyanawa waga maga agath anawasha vidiyata mahath wanawa kata uda muna roma wadiyan wavila ath uda hariya kakul uda hariya godak mahathai harima kathai mansika wadayak wala thiyanna miss oya makata mata aniwarayan uththarayak danna like karala kiuwala yanna apa pliz miss mata udau karanna
Doctor mama asiri sentral akan laser kara 4ra sarayak kara dan mata babak ennava maga muhuna dan hodatama thiyanava ana doctor godak pin mata aka sarayakata 20000k gaththa ath kisima aduvak naha mis kiyapu hama thanakama thiyanava
ගොඩක් ස්තුතියි මිස්. මං ගොඩක් මානසිකව පීඩා විඳින ප්‍රශ්නයක්.
Mona wage dr kenekda me sambandawa hamaba wenna ona mis
අනේ මිස්. මටත් ඔය ටිකම තියෙනවා. නිකටෙය්, උඩු තොලෙයි වැවෙනවා ගොඩක්. Remove කරලා දවසින් ආය්ත් හැදෙනවා.periods හැදෙන්නෙත් අක්‍රමිකව, ඇගත් මහත් වෙනවා ඉක්මන්ට. මටත් පිහිට වෙන්න 🙏
thanks. මගේ දුවටත් මේ ප්‍රශ්නය තියෙනවා.පිරිමි හෝමනය වැඩියි.
මිස්ට ආදරෙයි ගොඩාක් හොදේ♥️♥️
අපේ මිස්ට ආදරේ අය මේ පැත්තට....
👇♥️
මට තියෙන ගැටළුවක් වෙෙද්‍ය තුමියනි .මෙක ලොකු මානසික පිඩාවක් තමයි එක.
ගොඩක් ස්තූතියි මිස්.
ඔබතුමිය ඉතා පැහැපත්, ඇහිබැමි දේදුන්නක් වගේ ලස්සනයි...අපේ නිළියන් ටත්,අපේ ගෑනුන් ටත් කියාදෙන්නකො ඔය වගෙ නෙතේරෙන්න ඇදගන්නා ක්‍රමය... සමහරක් රෑපවාහිනි යෙ තුලින් දකිනව තදට ඇහිබැමි ඇදගෙන තදට බලන්න හිතෙන්නෑ.පුදුම කැතක්... ඔබතුමිය දෙස කොයිතරම් වෙලාවක් හෝ බලාගන්න පුළුවන්....😁😁❤️❤️🙏🙏💐💐
ලස්සනට හිනා වෙලා සරලව පැහැදිලි කරනවා.අහන්න ආසයි
ලෑසර් කරන්න ගොඩාක් ලොකු ගනන් ඉල්ලුවා මිස් වාර හත අටක් කරන්නත් ඕනි කීවා. අනේ මට මිස්කීව ගණන් වලට හොද තැනක් recommend කරන්නකෝ මිස් ඔයාට පින් 🙏❤️😭
Godak pin mis දීර්ඝායුෂ ලැබේවා !
මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් 😔එක ගොඩක් මානසික වදයක් මට 😔😔😔මුනේ තියෙනවා නිකට යටින් උඩු තොල දෙපැත්තේ වැවෙනවා එපා වෙනවා දකිනකොට😔😔😔මගේ කකුල් දෙකත් පිරිමි කෙනෙක්ගේ වගේ ඒ තරම් රෝම වැවිලා😔😔😔ලොකු වදයක් මට එක 😭😭😭😭😭මේ විදියටම මගේ අම්මාට මගේ තාත්තාගේ නංගිලාටත් තියෙනවා ගොඩක් අය කියන්නෙ පරම්පරාවට කියලා ඒත් මට එක ලොකු මානසික වදයක්😔😔😔
😔
අපෙත් තියෙනවා අනේ කැතයි අනිත් ලමයින්ග ලස්සනට මූන එහෙම තියෙද්දි මගේ ත්‍රෙඩින් කරන්නත් බයයි ආයෙ ඝනට එයි කියලා😣
Mageth oya kiyana wagema e prashne thiyanawa ane mama loku peedaawak widinawa
අනේ ඔව්..මගෙත් එහෙමයි...මූනෙ,නිකටෙ,තොල් උඩ,කකුල් වල අත් වල තියනවා...එපාවෙනවා....මානසික වදයක්
Oyaata mona hari me deta wisadumak dana gaththoth mata kiyanna please...oyage whatsapp number eka denna puluwanda mama gril kenek
මිස් ඔයා හරිම ලස්සනයි ❤️
Ekanam atha
ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්..බොහොම ස්තුති
නිහතමානීකම....🥺❤️🙏
Thank you miss❤
Pcos තත්වයට තියෙන ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්නකො මිස්
ගොඩක් ස්තුතියි මිස් 🙏
Thank you miss Mata thibba prashneta harima uththere me video eken labuna
Missge video harima wadagath❤️❤️
මමහොය හොයා හිටපු විඩියෝ එකක්
මටත් oya parshan thiyenawa miss. මට ඔසාප් වෙන්නේ උපරිම දින දෙකයි miss ඒක parshnayakada?
Thank you mis.♥ godaak watinawa matanam.♥
ස්තූතියි මිස්.
Thank you miss😍😍
ගොඩක් ස්තුතියි මිස්
Thank you miss
👍👍
Thanks.miss.🌹🌹🌹🌹🌹🌹🌹
මෙකනම් පුදුම මානසික වදයක් අනෙ මෙකටහරියට බෙහෙතක්තියෙනම් 🥺🥺🥺🥺
Thank you Miss....
godak manasikawa watila hitiye...miss thamai solution ekak dunne .......Thank you miss
Thank you mis...❤️
Great video thank you
Dr.mata waxing, shaving me kisima deyk krnna ba bibili dala skin eka kasanna gnnwa,rathu wenwa.mata me anawashya roma iwath kara gnba hoda kramayak kiynna puluwnda
තෙරැවන්සසරනයි .මිස්🙏🏾🙏🏾🙏🏾
Very beautiful mis great video perfect 👌👌👌💖💙
Bohoma pin mis oyata...👍🙏🙏
Thanks miss .. 👍
Thank you so much madam 😘❤️❤️
Man balaporoththuwen hitapu video ekak thanks you doctor
Thanks you mis
Hi, your videos are amazing.
මටත් තීනව බෙල්ලෙ උඩ රෝම වැවෙනව . මන් රේසර් කරනව . බෙහෙත් බොනව හෝර්මෝන වලට . මූන දෙපැත්තෙත් පොඩ්ඩක් තීනව රෝම. බඩෙත් රෝම වැවෙනව. නිවැරදිව මෙන්සස් වෙන්නෙත් නැ . මොකක්ද කරන්න ඕන මේක මට ලොකු වදයක්🥺
Thanku miss 🌹♥️
Godak watinawa.oyage danuwath kirima
Thanks
face hair removal permanent tretment thiyenawada miss
ඔසප් චක්‍රය පරක්කු වීම ගැන සහා එහි අනිසි ප්‍රතිපල ගැන video එකක් කරන්නකෝ මිස්...❤️
ඔව් මිස් පැහැදිලි කරන්නකෝ
මට ත් හරි යට ඔසප් වෙන්නෙ නැ
Mis matth oya prshna thiyanwa mis,roma wewenwa,mahathai,thama babal ne mata loku manasik prashnyak mis eka...godak pin mista
Thank you mis
Thanks miss mata godak wedagath una me video eka
අනේ මිස් මට ජීවිතේ එපාවෙන තරම් මේ අන්වශ්‍ය රෝම ප්‍රශ්නයක් වෙලා. ලේසර් කරන්න හොදම තැනක් කියන්න පින් සිද්දවෙයි ඔබතුමියට?
Thanks mis
Mis,ma Sadaha Hoda doctor name akak keyannako plz🙏🙏🙏
මේ කියපු ඔක්කොම ලක්ෂණ මෙත් තියෙනවා. ඔබ තුමියගෙ number එක දැන ගන්න පුළුවන්ද ?
Thankyou sister oyata jesuspihitai .❤️
අනේ මිස් ඔබ තුමියට ගොඩක් පින් කියන්න අඩු කරන්න කොහොමද ඔබ තුමියට පුලුවන්ද බෙහෙත් කරන්න හරිම මානසික වදයක් අනේ උදව් කරන්න ලොකු පිනක් මැඩම්
Great video 😍👌
අනේ මමත් හොයහොයා හිටියේ මොනවාද කරන්නේ කියලා අනේ මගේ මුණ පුරා හුගාක් රෝම වැවෙනවා වැක්ස් කරාට වැඩක් නැ ආයේ එනවා මොකද කරන්නේ බෙිත් බොන්න තියනවාද කරැනා කර පහදාා දෙන්න
Thanks you miss,godak wedagth video ekak meka
ලේසර් මගින් රෝම ඉවත් කිරීම සම්බන්ධව වැඩසටහනක් කරන්න පුලුවන්ද මිස්
Thnk u mis
Thanks. 🤗😘
Lassanai mis oyaa...thanks oyata..mata godak watinawa vido aka
Sugar wecs kalam roma vavenva vadi vanavada mis
මුහුණේ කළු උපන් ලප එනවා එකට විසදුමක් කියන්නකෝ..😔😔please🙏🙏
ඔව්
මිස් මොන සම්බන්ධ වෛද්‍යවරයෙකුටද පෙන්නන්න ඕනි.
Can you please do a video on polycystic ovary syndrome PCOS. Thank you very much.
Mis ethakota pregnet unama reser karanna hoda nadda
Matath a prashne thiyenawa
අනේ මිස් මගෙත් ගොඩක් තියෙනව මූණ පුරාම රෝම වැවිල .බෙහෙත් ගන්න යන්න ඕන මොන වගේ ඩොක්ටර් කෙනෙක් ලගටද .
මගෙත් ඔය ප්‍රශ්නෙ.පුදුම මානසික වදයක් මේක.බඩෙ,පියයුරු වල,උඩුතොලෙ,නිකටෙ අසාමානය් විදියට.මාත් පුලුවන් තරම් බෙහෙත් කර.ඇතිම වෙලා ඉන්න අතරෙ තමයි අන්තරාසර්ග රෝග සම්බන්ද ඩොක්ටර්කෙනෙක්ට පෙන්නන්න කියලා වෝඩ් එකේ ඩොක්ටර් කිව්වෙ.
Matath
අන්තරාසර්ග කියන එක English walin denna pls.
@@sithandipraharsha3584 endocrinologist
@@cs-lw2bn akata beheth gathada
miss mama aurudu 22ka tharuniyak..me rogayedi osap wima nthara wenna puluwanda.masa 4k pamana osap wima sidda une na..kihipa wathawakma doctor kenek hamu una.vitamin dunnma bipuwama pamanak dina kihipayakin osap wima sidda unata apahu masa ganank osap wimak sidda wenne na..mekata wisadumak thiynawada miss..mn manasikawa pida widinwa me gana
මිස් මම මානසිකව ගොඩක් දුක් විදින කෙනෙක් මූනේ රෝම ඇති වෙන නිසා. දරු සම්පතක් මට නැති නිසා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනව ගොඩක් කාලෙක ඉදන්. ඒ බෙහෙත් ගන්නකොට තමයි මුනේ රෝම ආවේ. මට උපදෙස් දෙන්න මිස්.. ඔබතුමියගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
Mtath thiyenne loma muhune wawena prshne miss .... mata miss kiyapu prthikara kohenda laba ganne kiyala kiyanna puluwanda miss
Oyaga.hinawa.ratak.watinawa.mis.budu.saranai.oyata
Miss mekata prathikara ganna one mona doctor kenekgenda?
මිස් මගේ මෑතකදී ඉදන් නිකටේ ඝන රෝම කිහිපයක් වැවෙන්න ගත්තා. අර්තව චක්‍රය මාසිකව නිසි පරිදි සිදු නොවීමත් තියෙනවා. අන්තර්ජාලයෙන් 'Estelle-35 ED' කියන බෙහෙත anti-antigen බෙහෙතක් විදිහට හොයා ගත්තා. ඒහෙම පාවිච්චි කලාට කමක් නැද්ද ? කොහොමද ඒක පාවිච්චි කරන්න ඕන?
Miss mamath me prashne nisa godak manasikava watila inne ...... mage kammul wala ,piyayuru vala ,aga hama thanama roma thiynva ...😭😭mata dan aurudu 21 i...mata mekata medical thretment ekk karaida hospital eken dan .......mm mata au.15 di wage giya beheth gnna ... eth ethkota beheth dunne na ......dan wayasa 21 k nisa puluvn veida behethak gnna miss....😭😭😭😭😭
අවුරුදු 15 ලමයින් ගෙත් රහස් ප්‍රදේස වල රෝම වැවෙනවද
@Sathsarani Udari ..wadiviyata path vuna lamainge wenava ...wadiviyata path vimen pasu...
@@dilkianushka4321 😘
miss mn vax klama kakule roma tika dawasakin thuwala enawa. ane wisadumk denna
Matath ahamae miss harima wadayak harima ketae miss.
miss leser karana than koheda
Miss can i know a doctor to treat for unwonted hair
අනෙ මිස් මගෙත් ඔය විදිහට ගොඩක් රොම තියෙනවා ගොඩක් ගනයි කොච්චර රෙසර් කරත් එනවා මගෙ පියයුරුවලත් තියෙනවා මිස්
Mageth thinw mis ekata visadumak dennako. Harima karadarai
Ane mageth ehemai ane mge badeth tiyanawa.
Razor karanna epa.ganawata wawenawa
😔😔mageth .
Matath ehemaii visadumak kiynnakoo
ane miss mata tiyena lokuma karadaryk tamai roma wawena eka pirimyekge wagae wawenne.mulu munema tiyenawa.mata udau karnna oyt godak pinn🙏🙏🙏
Thank you miss .මටත් තියෙනව ඔය ප්‍රශ්නේ ගොඩක් ඩොක්ටලගෙන් බෙහෙත් ගත්ත එත් තාම හරි නෑ අනෙ ඩොක්ට හම්බවෙල බෙහෙත් ගන්න බැරිද ඩොක්ට අනේ වුදව් කරන්න ඩොක්ට 🙏
Thank you miss... Nittawatama suwakaraganna puluwan hoda thanak kiyanawada?
මටත් තියෙන ලොකුම අවුල මගෙ මුනේ ගොඩාක් තියෙනවා එවා අයින් කරගන්නෙ කොහොමද ඩොක්ටොර්
මගෙත් මූණේ රෝම ගොඩක් තියෙනවා..මෙන්සස් හැදෙන්නෙත් මාස හයෙන් හයට බෙහෙත් ගන්න ගියාම කියනවා සාමාන්‍ය දෙයක්ලු...විවාහ වුනාම හරියනවලු...😢😢 මේකට රිප්ලයි කරන්නකෝ 😓😓😞
Mrs danushka grero ඩොක්ටර්ව හම්බෙන්න.
Miss mge kata watee wagema ath කකුල් wal godk rooma thiyenawa miss mokadda ekt karanne
Mune roma adu kara gaththa kenek innawada.lesar karapu kenak innawada.mata kiyannako
මගේ දුවට අවුරුදු 14යි ,එයාගෙ අත් කකුල් වල උඩුතොල වගේ තැන්වල හරියට තියෙනවා ,හොද වෛද්‍යවරයෙක් කියන්න pls .
මිස් මටත් මේ ගැටලුව තියනවා,රෝම ඉවත් කිරීම කරා, ඒත් දැන් මම pregnant නිසා රූපලාවණ්‍ය දේවල් කරන්නේ නැහැ. ඇත්තටම මේක ලොකු ගැටලුවක්, සිනි දෙහි වැක්ස් එක කරාට කමක් නැද්ද මිස් 🌹❤️🌹❤️
කමක් නැහැ
@@ApeMiss හොදයි
Miss eha wawenawa kiyla babala nathuwa yanwada
කොහොමද ඒ wax එක කරන්නේ
@@shyaayt2104 th-cam.com/video/HxmgNc7Q0Oo/w-d-xo.html meka balanna
Miss මම කාලයක් vax කලා.දැන් මගෙ කකුල්වල hair Ingrowth වෙලා දැන්. ඒක මානසික වදයක් වෙලා දැන්.මේ සදහා සුදුසු doctor කෙනෙක් කවුද ඉන්නෙ?
Matath tiyenawa meka nati Kara gnne kohomada?
Ane mis...mtt oya prashna tik tiyenw..a wgem mt mases wen ekt hriytm wenne naa.... Mt dant awrudu 20 k wenw mis... Ek loku prashnyk wenwd?
Ane babala nathi ekata prathikara nadda prathikara labaganna puluvan thanak kiyannako plzzzz
Godk pin😓🙏
Ane mis matath oya prasna serama thiyanawa mk eka manasika wadayak
Doctor matath pcod tynne..mata diane35 gnn kiwwa eth mn mekt mokdda krnne...
Mis green tea waIata kettu wen nadda
Magath ahamai miss kata uda hariya issara maga wadiya roma na miss kiyanawa waga maga agath anawasha vidiyata mahath wanawa kata uda muna roma wadiyan wavila ath uda hariya kakul uda hariya godak mahathai harima kathai mansika wadayak wala thiyanna miss oya makata mata aniwarayan uththarayak danna like karala kiuwala yanna apa pliz miss mata udau karanna
Miss leser karana than kiyannako.rajaye rohalvala karanavada
අනෙ ම්ස් මගෙ දුගෙ වයස අවුරු9 එයාගෙ ඇගෙ අත්වල පිටෙ හැම රොම ගොඩක් තියනවා මෙකට ව්සදුමක් කියන්න ම්ස් ගොඩක් පිං
Doctor kenek langata thama geniyanna thiyenne
Doctor mama asiri sentral akan laser kara 4ra sarayak kara dan mata babak ennava maga muhuna dan hodatama thiyanava ana doctor godak pin mata aka sarayakata 20000k gaththa ath kisima aduvak naha mis kiyapu hama thanakama thiyanava
Mis mage issaraha dath deka athara hidasak thiyenawa aka nathi kara ganna monada karanna puluwan aka loku manasika wadayak mt plz rply mis😒😒😑
Ane mis pcos walata monawada karanna 😢beheth monada 😢