සිරුරට ආකර්ෂණීය බව ගේන තැන් Most Attractive parts of the Body|Ape Miss| Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024
  • කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ වේවා පුද්ගලයෙකු තවත් කෙනෙකුට ආකර්ෂණය වන ඉතා විශේෂ අංග කිහිපයක් අපේ සිරුරේ පවතී.පිරිමියෙකුගෙ හෝ කාන්තාවගේ පොදුවේ මෙම අංග ඉතා පිරිසුදුව හා ප්‍රියමනාප ලෙස පවත්වා ගැනීම තම පෞරුෂයට මෙන්ම අනිත් අයගේ ආකර්ෂණීය බව දිනාගැනීමට හේතුවේ.සිරුරේ පවතින මෙම සුවිශේෂී ආකර්ෂණීය අංග සහ ඒවා ආකර්ෂණීය ලෙස පවත්වා ගන්නා අයුරු අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට කියා දෙයි.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 470

  • @Malee1400
    @Malee1400 2 ปีที่แล้ว +38

    මිසුත් මේ දේවල් අකුරටම පිලි පදිනව වගේ හරිම ප්‍රියමනාපයි...කතා කරන විහියත් හරිම ෂෝක් ඇත්තටම හොදයි අනේ ...ගොඩක් ස්තූතිය 💖💖

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +16

    මේ මිස්ගෙ කතා අහන්න හරිම ආස හිතෙනවා .හරිම ලස්සනට කියලා දෙනවා.කතා කරන කොට අහගෙන ඉන්න හරිම ආසයි .ගොඩක් වටිනා උපදෙස් ට්කක්.ඔබ තුමියට ගොඩක් ස්තුතියි .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .❤️❤️❤️🙏

  • @dinusandu2986
    @dinusandu2986 3 ปีที่แล้ว +52

    කටහඩ ඇහුවත් හිත නිදහස් වෙනව ඔබතුමියගේ බුදුසරණයි🌼

  • @anurashantha2811
    @anurashantha2811 3 ปีที่แล้ว +10

    ඔබ තුමියට බොහොම ස්තුතියි ...මොකද මම පිරිමියකු වුවත් මේවා ඉතා හොඳ පවුල් පසුබිමක් සකස් කරන්න ඉතා වැදගත් කරූනු. ...ඒ කෙසේවෙතත් මෙවා බොහොම ලජ්ජාවක් ඇතිකරන කැරුණු ලෙස, පාසලෙත්, ගෙදර හා අනිකුත් සමාජ ස්තර වල දකින්නට ලැබෙනවා ...ඇත්ත වසයෙන් කිවහොත් මෙම කරනු පිලිබද විෂයක් ලෙස සියලු දෙනාම දැනුවත් විය යුතු කාලය එලබ ඇති බව පැහැදිලිය

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 3 ปีที่แล้ว +21

    ඔයගෙ අදහස් හරිම වටිනවා.ස්තූ මිස්

  • @mashik8497
    @mashik8497 3 ปีที่แล้ว +53

    මිස් නම් හරිම ප්‍රියමනාපයි❤❤

  • @isharadilhani5047
    @isharadilhani5047 3 ปีที่แล้ว +37

    ගොඩාක් වටිනවා මිස් . ඒ වගේම මිස් හරිම ලස්සනයි. ආකර්ශනීය යී❤❤😘😘

  • @shanuandshenu7726
    @shanuandshenu7726 3 ปีที่แล้ว +12

    මිස්ගෙ කට හඩයි,හිනාවයි හරිම ලස්සනයි

  • @samanthikasenkadagala9018
    @samanthikasenkadagala9018 3 ปีที่แล้ว +10

    Thank you miss.ගොඩාක් වටිනා උපදෙස් දෙනවා හැමදාමත් ජීවිතයට ...😘

    • @harischandradaranagama8559
      @harischandradaranagama8559 3 ปีที่แล้ว

      ඒ වගේ ඉතින් අපිට ඒක කාලා

    • @harischandradaranagama8559
      @harischandradaranagama8559 3 ปีที่แล้ว

      මම මේ කියලා චැට් එකක වලට වඩා ඉස්සර කරල පෙන්නන්න එකේ පෙන්නල ආකර්ෂණය කර ගත්තා ගත්තම නමුත් දැනුනේ දැන් ඒ උනාට පිරිසට තේරුම් ගන්න

  • @ranganimunasingha1612
    @ranganimunasingha1612 3 ปีที่แล้ว +37

    හරිම සුන්දරව ජිවිතය කියා දෙනවට ගොඩාක් පින් ...මිස්🙏

  • @ridmamethsara7600
    @ridmamethsara7600 3 ปีที่แล้ว +2

    වටිනා උපදෙස් ටිකක්.ස්තූතියි මිස්.
    බුදුසරණයි.

  • @uthpalanayana6823
    @uthpalanayana6823 2 ปีที่แล้ว +2

    මිස්ගෙ උපදෙස් ගොඩාක් වටිනවා .අහගෙන ඉන්න හරිම ආසයි .🙂🙂

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 3 ปีที่แล้ว +25

    ගොඩාක් වටිනව..ස්තූතී මිස්..🙏❤️❤️❤️💕💕

  • @prabashipehasara3303
    @prabashipehasara3303 3 ปีที่แล้ว +201

    මිසුත් ලස්සනයි ..මිස් කතා කරන විදිහත් හරිම ලස්සනයි 😊

    • @chamikaudara8320
      @chamikaudara8320 3 ปีที่แล้ว +7

      මිස් හරිම ආකර්ෂණීයයි නේද brabashi...
      හරි සිරියාවයි බලන්නකෝ...
      ඔයත් හැමදාම ඔහොම ඉන්නකෝ...
      මම හැමදාම කියනවා නේද...

    • @Pramodya395
      @Pramodya395 3 ปีที่แล้ว +5

      Hmmm

    • @chamikaudara8320
      @chamikaudara8320 3 ปีที่แล้ว +1

      @@Pramodya395 කොහොමද

    • @prabashipehasara3303
      @prabashipehasara3303 3 ปีที่แล้ว +2

      @@chamikaudara8320 mkk..oya kawadda mata kiuwe..

    • @chamikaudara8320
      @chamikaudara8320 3 ปีที่แล้ว +2

      @@prabashipehasara3303 දැන් අපිව මතක නෑනේ.. ඕං යාළු කම් අමතක වෙලා ගිහින්.. කමක් නෑ ඉතිං හොදින් ඉන්නවා නම්

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තූතියි මිස්.
    හරිම වැදගත්.
    තෙරුවන් සරණයි...!! ඔබතුමියට.
    🙏❤️❤️❤️

  • @chaamvlogs9485
    @chaamvlogs9485 3 ปีที่แล้ว +11

    ස්තූතිය මිස්..අපි නොදන්නා පැතිකඩවල් ගැන කියා දෙනවට

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +22

    මිස් හිනාවෙලා කතා කරන විදිහ😍😍 අපි ආ...සයි !

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +2

    ඔබතුමියත් හරිම ප්‍රියමනාපයි...❤

  • @senanirajapaksha5061
    @senanirajapaksha5061 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූති මිස්.ඉතාම වටිනවා ඔබ දෙන උපදෙස් .🙏🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 3 ปีที่แล้ว +1

    හරිම සුන්දරත්වය kin ඔයා අදහස් gena dunna...behavinma Esthuthi mista..

  • @nisansala7608
    @nisansala7608 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @chathunihashanika2193
    @chathunihashanika2193 3 ปีที่แล้ว +28

    ලස්සනයි මිස් අද 😍
    සාරි ඇන්දම තවත් ලස්සනයි...❤️

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 3 ปีที่แล้ว +9

    ගොඩ............ක් වටිනවා doctor. හැමෝම දන්න දේවල් තමයි,ඒත් ඒ අස්සේ නොදන්නා චූටි චූටි දේවල් තියෙනවා මේ video එකේ. ස්තූතී.

  • @sisirafdo2052
    @sisirafdo2052 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වැදගත් පනිවිඩයාක්.

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +13

    හොඳ උපදෙස් ටිකක් 👍💖

  • @slcarpentry
    @slcarpentry ปีที่แล้ว

    Godak wadagath wena video ekak bohoma isthuthi obathumiyata.

  • @nishatv5322
    @nishatv5322 3 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වැදගත්කම video ekak ..🤩 theruwan saranai

  • @ravinduranga2094
    @ravinduranga2094 3 ปีที่แล้ว +3

    හරිම අපූරුවට පැහැදිලි කරනවා මිස් 🤗👍❤️

  • @ccz579
    @ccz579 3 ปีที่แล้ว +5

    කොණ්ඩය , නියපොතු , අත් යට(කිහිල්ල) , මුඛය , ලිංගාශ්‍රිත ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම

  • @prathibhasiriwardhana3516
    @prathibhasiriwardhana3516 3 ปีที่แล้ว +18

    මිස් කියල දෙන විදියට ආසා හිතෙනවා.හරි පැහැදිලි හැමදේම

    • @kavishamanisha5541
      @kavishamanisha5541 3 ปีที่แล้ว

      Thanks mis. Oya harima lassanai. Hinawath lassanai. Watina video karanne mis

    • @shiromiae848
      @shiromiae848 3 ปีที่แล้ว

      Harima pahadili miss thanks

  • @armnoufer77
    @armnoufer77 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහස් ...විසේශයෙන් ladies lata....

  • @MahenYoga
    @MahenYoga ปีที่แล้ว +2

    බුදු සරනය 🙏🙏 මිස් ❤❤

  • @rohana8451
    @rohana8451 5 หลายเดือนก่อน

    Shyamali, you presented a valuable set of instructions which are essentially, especially and extremely useful for the ladies who are careless of their own beauty and health condition of day to day life. Thank you dear.

  • @anandasanjaya5930
    @anandasanjaya5930 2 ปีที่แล้ว +2

    Aththatama mis hinawenakota patta lassanai...😘

  • @lovely6769
    @lovely6769 3 ปีที่แล้ว +6

    ඉතාම ත් වටිනා videoවක්.ස්තූතියි මිස්

  • @dilsharagamage.9519
    @dilsharagamage.9519 3 ปีที่แล้ว +24

    මිස් අද ලස්සනයි ♥️♥️😍 ගොඩක් වටිනවා.👍

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว

    ඔබත් වැඩසටහනත් හරි ආකර්ෂණීයයි..

  • @diljaya14990
    @diljaya14990 3 ปีที่แล้ว +1

    Hamadamath obathumiya harima prasannai. Kiyana dewaluth harima prayojanawath. Thanks

  • @shashigirl2427
    @shashigirl2427 3 ปีที่แล้ว +18

    මිස් හරිම සිරියාවන්තයි 😍💖

  • @nadeekapriyadarshani9970
    @nadeekapriyadarshani9970 3 ปีที่แล้ว +4

    Godak වටිනවා. Thank මිස්

  • @chandrikasenarattna1091
    @chandrikasenarattna1091 3 ปีที่แล้ว +2

    Sweet voice, thank you very much ape miss 🌷🌷🌷🌷

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක හරිම වැදගත්....ඒ වගේම මිස් හරිම ආකර්ෂණීයයි

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      ඔයා එහෙම නැද්ද

  • @hashinidilrukshihashini9423
    @hashinidilrukshihashini9423 3 ปีที่แล้ว +22

    ඔයා හරිම ලාස්සනඉ❤️❤️❤️❤️

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna ปีที่แล้ว +1

    Hari lassanata video eka karanwa...

  • @ziyarddonziyarddon8333
    @ziyarddonziyarddon8333 3 ปีที่แล้ว +6

    ඇත්තටම මිස් ඔයා ගේ උපදෙස් අපි ට වටිනවා මිස් හරිම ලස්සනයි

  • @chandranis7927
    @chandranis7927 3 ปีที่แล้ว +1

    Oba thumiyage videos harima wadagath pahadili saha kalinai

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +17

    මොනවා කිව්වත් miss ඔයා nam හරිම ලස්සනයි බුදු සරණයි miss

    • @shilakumari556
      @shilakumari556 3 ปีที่แล้ว

      ලමයෝ.මම.හරිම.කැමතියි.ඔයාකතාකරන.විදියට.සමිිබුදු.සරණයි

  • @induplant1042
    @induplant1042 3 ปีที่แล้ว +2

    වැදගත් උපදෙස් ..ස්තුතියි..🌻

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 ปีที่แล้ว +1

    Supar mis videyo niduk niroge suwayakma labeywa budu saranai mista

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් මිස්❤❤❤

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw หลายเดือนก่อน

    Harima watina video 1,©thanks miss

  • @piumidilhani134
    @piumidilhani134 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස්..... second comment eka magen..

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 ปีที่แล้ว +4

    ලස්සනයි මිස් තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ඩුබායි සිට

  • @sunethrakumaridissanayaka2584
    @sunethrakumaridissanayaka2584 2 ปีที่แล้ว

    Ane thank you mirs budusaranai.

  • @mariammadam6473
    @mariammadam6473 3 ปีที่แล้ว

    Miss obatumiyata Godak a ping Itama Vedagat Deval Gena Ada miss Apata denum deema Gena Thanks aLot God bless u All ways

  • @sethminiimasha5299
    @sethminiimasha5299 3 ปีที่แล้ว +5

    Ane harima shoi miss oya.. adare hithenw oyata.. thnx apita mewa kiyl denwta...🥰❤

  • @inokaudayanganee321
    @inokaudayanganee321 3 ปีที่แล้ว +1

    Very useful advices to us. Thank you so much Madam

  • @upekshasajeewani64
    @upekshasajeewani64 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින උපදෙස් ටිකක් මිස් දුන්නේ..ගොඩාක් ස්තූති ❤️🙂

  • @rushgroup3948
    @rushgroup3948 3 ปีที่แล้ว +1

    Mis lassanai .... katha karaddi aakarshaniyai... sthuthi mis....

  • @ashaperera4879
    @ashaperera4879 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින අදහස් ටිකක් මිස්

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 7 หลายเดือนก่อน

    හොඳයි miss . Thank you ...

  • @nethmidil8690
    @nethmidil8690 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය මිස්.. ❤️❤️❤️

  • @champiperera3159
    @champiperera3159 3 ปีที่แล้ว +20

    බොහොම වටිනවා මිස්. හැබැයි යටි පතුලේ පිරිසිදු කමත් ඕනි නේද මිස් .

  • @Pramodya395
    @Pramodya395 3 ปีที่แล้ว +5

    Ane mis mata condata thel noga inna ba. Mage conde crel nisa geta gahenawa. Mamath thel noga inna asayi. Mama mokada karanne

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතුයි මිස්

  • @noelc.perera4558
    @noelc.perera4558 2 ปีที่แล้ว

    Gm.oyath godak lassanai
    Oyage kathawa godak akarshaniyai
    Gb

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +3

    ඔබට deergayusha ලැබේවා. Godaaaaak පින්.

  • @kasuniudeshika417
    @kasuniudeshika417 3 ปีที่แล้ว +2

    godak watinawaa ape miss,thank you soo much
    💗💗💗💗💗💗💗

  • @hiruniprasadini1323
    @hiruniprasadini1323 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් ❤❤️ හරිම සිරියාවන්තයි🥰🥰🥰🥰

  • @wasanthakumara4856
    @wasanthakumara4856 2 ปีที่แล้ว

    කතාව harima ලස්සනයි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 7 หลายเดือนก่อน

    ඉස්තුති යි සැවොම මෙවා දැනුවත් වෙමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +14

    මම ගොඩක් කැමති මිස් ගේ කටහඩට ප්‍රියමනාප හැගීම්බර වචන තියෙන්නේ වීඩියෝ ඒක ගොඩක් ලස්සනයි වැදගත් වීඩියෝ ඒක

  • @gaminibandara4850
    @gaminibandara4850 3 ปีที่แล้ว

    Godak watinawa miss thanks godak mewani dewal danuwath karanawata

  • @natasha-ex6lu
    @natasha-ex6lu 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් 😍මිස් ගොඩක් ලස්සනයි 🖤

  • @vpm234
    @vpm234 3 ปีที่แล้ว +1

    Thank you very much for your advice.

  • @dilkinirukshani6502
    @dilkinirukshani6502 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස් ❤️🙏

  • @samanthikumari1345
    @samanthikumari1345 3 ปีที่แล้ว +1

    Mis man wiwahaka kenek.mis nisa godak dewal jeewithe wenas karagaththa.godak pin

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමිය ❤

  • @isharasewuwandi648
    @isharasewuwandi648 3 ปีที่แล้ว

    Thank you so much mis.very beautiful.

  • @athulakumara8032
    @athulakumara8032 3 ปีที่แล้ว

    Supiri ,atta kiyala denawa,budusaranai

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 3 ปีที่แล้ว

    Thank you wadagat watina kiyadimak oba tumiyata suwapatbawaya labewa

  • @princesahiru8531
    @princesahiru8531 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ❤️

  • @nalakasanjeewa624
    @nalakasanjeewa624 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. අගය කරනවා.

  • @PriyanthaKarunarathne-ej2qh
    @PriyanthaKarunarathne-ej2qh 6 หลายเดือนก่อน

    Hodai ❤❤ape chanl eka paththeth ennakoo❤❤❤

  • @sadaruwanidilrukshi531
    @sadaruwanidilrukshi531 3 ปีที่แล้ว +10

    Mis ath යට අඳුරු bawa nati karanna widihak kiyannako

    • @nishatv5322
      @nishatv5322 3 ปีที่แล้ว +1

      Me miss ge video balanna ..miss එකක් කරලා තියෙන්නේ ..පරණ video balanna

  • @janathhemakumara2078
    @janathhemakumara2078 7 หลายเดือนก่อน

    දැනුවත් කරට බාෙහාම පින්

  • @hashiniwijesundara583
    @hashiniwijesundara583 3 ปีที่แล้ว +1

    Hi miss.miss gehenu api wenuwen godak dewal kiyala denawa.e labadena denumata godak sthuthi miss ❤️

  • @ameesha6498
    @ameesha6498 3 ปีที่แล้ว +3

    Godakkk watinawa mis, ❤️‍🔥😍

  • @ziyarddonziyarddon8333
    @ziyarddonziyarddon8333 3 ปีที่แล้ว +1

    Every vedio use full madam

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 😇

  • @RuwanKumara-tk8us
    @RuwanKumara-tk8us 3 ปีที่แล้ว +1

    Godak pin miss oyata. Oyage wadagath karunu nisa apita athapasuwana lassanata jivath wenawa.amma kenek wage hamadema kiyala denawa🙏❤️❤️❤️😍😍

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මිස් වටිනා වීඩියෝ එකක්.තෙරුවන් සරණයි මිස් .

  • @esteemlanka7497
    @esteemlanka7497 ปีที่แล้ว +2

    මිස් අපගේ සෞඛ්‍යය තත්වය හොඳින් තියාගැනීම සඳහා අප භාවිතා කරන යට ඇඳුම්(කාන්තා පිරිමි දෙපාර්ශවයේම)උපරිමයෙන් ඇඳීය යුතු කාල සීමාවක් තියනවාද?

  • @rosyrosyro2162
    @rosyrosyro2162 3 ปีที่แล้ว +2

    Ape miss hamadama lassanai

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 7 หลายเดือนก่อน

    Mis කියන දේ ඇත්තම ඇත්තගෙ bf හම්බුන පලවෙනි දවසෙම බැලුවෙ නියපොතුයි කොන්ඩෙයි දිහා. එව පිරිසිදුව තිබ්බහම එයා හරි සතුටු උනා වගෙ දෙයක් මන් දැක්ක❤

  • @Construct21
    @Construct21 3 ปีที่แล้ว +2

    🌼Thank you miss

  • @ashant3369
    @ashant3369 3 ปีที่แล้ว +17

    මිස් නම් අකර්ෂනියයි .

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 ปีที่แล้ว +3

    Dandruff walta wisadumak denna puluwan video 1k dennko miss😊😊

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 ปีที่แล้ว +1

    ඕව මොනවත් ඔන්නෑ තමන්ගෙ ශරීරය පිරිසිදුව තියාගෙන.නිරහන්කාරව තමන් අදහන ආගමට දහමට ගරුකරගෙන අන් අයට කරදරයක් නැතුව ජීවත් උනානම් ඕනමකෙනෙක් ආකර්ෂනය වෙනවා

  • @nimalipriyadarshani6234
    @nimalipriyadarshani6234 3 ปีที่แล้ว

    Harima wadagath oba thumiyage vedio budu saranai ❤️