ඔබේ කේන්දරේ කුජ තිබෙන්නේ මේ කොටුවලද | එහෙනම් ඔබත් සුවිශේෂී කෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 94

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 ปีที่แล้ว +19

    ඉතාම කලාතුරකින් අසන්නට ලැබෙන ඉතා විශිෂ්ඨ ගණයේ පැහැදිලි කිරීමක්.... ස්තුතියි ඔබතුමාට.....,!

  • @ranjanwickramasingha1940
    @ranjanwickramasingha1940 ปีที่แล้ว +18

    ඉතා හොද පැහැදිලි කිරීමක් නිර්ලෝබීව ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා මහත්මයා ඔබතුමාට ජයවේවා

    • @Dammika464
      @Dammika464 ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය මහත්තයා පැහැදිලිව විස්තර කලාට.

  • @sajithdissanayake6142
    @sajithdissanayake6142 8 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ ඔබතුමා වගේ කෙනෙක් මේ වගේ වීඩියෝ එකක් දැම්මේ නිර්ලෝභීව හැමදේම කියා දුන්නා සන්තෝසයි❤❤

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว +6

    ඉතා හොද පැහැදිලිකිරීමක්......... ඔබතුමාට තෙරුවන් සරනයි.........

  • @pushpajayasinghe4485
    @pushpajayasinghe4485 ปีที่แล้ว +6

    හරිම නිරවුල් පැහැදිලි කිරීමක්

  • @damayanthirenu8312
    @damayanthirenu8312 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනවා..ඔබතුමාගේ දුරකතන අන්කයක් ලබාදෙන්න පුලුවන් ද...ගොඩාක් පින්...බුදුසරණයි 🙏

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +2

    ඉතා හොද පැහැදිලි කිරීමක් නිර්ලෝබීව ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා මහත්මයා ඔබතුමාට ජයවේවාබොහොම ස්තූති 🙏 got four suns so far so good and greatඉතා හොද පැහැදිලිකිරීමක්......... ඔබතුමාට තෙරුවන් සරනයි thula libra ස්තුතියි ඔබතුමාට .ජයවේවා lawyer too nearly 39 years have been living in canada appreciated take care all the best appreciated again lovely

  • @lionelhemathilake
    @lionelhemathilake 4 หลายเดือนก่อน +1

    වැදගත් කාරනා රාශියක් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ වීඩියෝ එකක් ස්තුති තෙරුවන් සරණයි

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ ปีที่แล้ว +2

    මෙයා ගොඩක් හොඳයි. හරියටම කියනවා❤ ගොඩක් හොඳ කෙනෙක්

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් පින්

  • @mayurirameesha1631
    @mayurirameesha1631 ปีที่แล้ว +4

    වටිනා අදහස් දැක්විමක්
    ස්තුතියි ඔබතුමාට

  • @thilankakawmini1077
    @thilankakawmini1077 2 หลายเดือนก่อน

    ඔබතුමාට රත්නත්තරේ පිහිටයි අපි ඔක්කොම ආදරෙයි

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg ปีที่แล้ว +2

    ඇත්තටම වැදගත් වැඩසටහනක්

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට .ජයවේවා ....!!!!

  • @maheshchandimal8696
    @maheshchandimal8696 4 หลายเดือนก่อน

    අදමයි මෙහෙම දෙයක් ඇහුවෙ ඔබට පිං 🙏

  • @Nima-u2c
    @Nima-u2c 4 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් .කටක ලග්නය වී කුජ සඳු 12 සිටීම කොහොමද ?

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว +2

    ගොඩක් .pin obetumate .🙏❤🙏

  • @Nekathlk
    @Nekathlk หลายเดือนก่อน

    ජය වේවා...සසේනක මහත්තය

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි 🙏

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය මහත්මයා පැහැදිලිව විස්තර කලාට .

  • @wijendriperera9344
    @wijendriperera9344 ปีที่แล้ว +1

    හරිම වැදගත් මල්ලි....බුදු සරණයි ඔයාට

  • @hilareenfernando7952
    @hilareenfernando7952 11 หลายเดือนก่อน +2

    ස්තූතිය ඔබට

  • @Anuhas446
    @Anuhas446 2 หลายเดือนก่อน

    මගෙ ලග්නය තුලා 1 කොටුවේ කුජ 7කොටුවේ ශනි.ව්වාහය කඬුනා

  • @anulamalani5413
    @anulamalani5413 4 หลายเดือนก่อน

    ඔබතුමාට ජයවේවා

  • @mawanguruge5418
    @mawanguruge5418 7 หลายเดือนก่อน

    Mmage
    Kuja sikuru 8
    Ravi 9
    Sadu buda guru 10
    Rahu shani 11
    Thula lagne
    Mage kuja dosayak thiyenawada.viwahayak thiyenawada.

  • @dumindasilva6721
    @dumindasilva6721 9 หลายเดือนก่อน

    ධනු ලග්නයේ කුජ 22වන දෙකාර්නාදිපති වී ලග්නයේ තැන්පත් වී ඇත එය කුමන ආකාරයෙන් බලපාවිද?

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඹබ තුමාට දර්ඝආයුශ ස්තුතියි

  • @CaidrHanwella
    @CaidrHanwella 3 หลายเดือนก่อน +1

    මගේ ලග්නෙ කටක හත්වෙනි කොටුවේ කුජ ,ශනි ,සිකුරු තුන්දෙනාම එකට ඉන්නවා,මගේ විවාහය කැඩුනා මම දැන් දික්කසාද වෙලා ඉන්නෙ😢😢😢

  • @inokadesilva792
    @inokadesilva792 หลายเดือนก่อน

    මගෙ නන්ගි කුජ 8 මගෙ නන්ගි විවාහ වෙලා අවුරුදු 25 එයා හොද පවුල් ජිවිතය ගතකරනවා එයාට කිසිම දේකින් අඩුවක් නැහැ විශාල දේපළ හිමිකම් කියනවා පුදුම වාසනවන්ත ජිවිතය ගතකරනවා දරුවො වාසනවන්තයි එයා ගෙ

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 24 วันที่ผ่านมา

    Mage shani 3 kuja 9 shani swakshesthrai mechchara dawasak hithsn hitiye mata shani mangala doshaya kiyala .ethakota den mata eka nedda😮

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +1

    Kalukumara dooshays kiyanne kuja saha rahu da ???

  • @ElizabethSriyani
    @ElizabethSriyani 4 หลายเดือนก่อน

    Godak dewal ithama sarala widihata kiwwa, pin puthe mage duwage kuja/ shani sapthamayen thiyenawa, dan hith nidahas una, pin athi puthek

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ ปีที่แล้ว +1

    සශේනක අයියේ.ජයවේවා...❤

  • @inokagunawardhana197
    @inokagunawardhana197 ปีที่แล้ว +1

    කුජ සිකුරැ ශනි 1 ලග්නය වෘංෂභ

  • @sadhanafernando7981
    @sadhanafernando7981 7 หลายเดือนก่อน

    Excellent explanation

  • @inokadesilva792
    @inokadesilva792 หลายเดือนก่อน

    මගෙ ජිවිතයට හැම දෙම ලැබුනෙ රාහු මහදසාවෙදි ගෙවල් දොරවල් ,යානවාහන, දරුවො දනය සියලුම දේ ලැබුනෙ රාහු ගෙන් මට දරුවො නැතුව අවුරුදු 5 හිටියා මට රාහු මහදසාවෙන් මට රාහු ඉතාමත් හොදයි මගෙ.රාහු 5 හිටියෙ 🙏

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 ปีที่แล้ว +1

    බොහොම ස්තූති 🙏🙏🙏

  • @thilankakawmini1077
    @thilankakawmini1077 2 หลายเดือนก่อน

    හරිනෙ වැඩෙි මගෙ කුජ දහයෙ නමුත් එයා මා සමග මිතුයි

  • @indrasirigunarathna2707
    @indrasirigunarathna2707 ปีที่แล้ว

    කුජ කේතු එකට 7 පිහිටීම සම්බන්ධ ඔබතුමාගේ අදහස්
    කරන්නේ කෙසේද ?
    එ් සදහා කලයුතු පුති කර්ම
    කලයුතුද ?

  • @sb-ex6qy
    @sb-ex6qy ปีที่แล้ว

    Lagnayem 4sandugen 8kuja 4kotuwe dekatama ahuwenawa sadhu inne 8lagne kataka
    Sikuru imm 5 kuja inne 4vrudhabhaye ucchay. Inne tulawe.
    Bamga wrla ne eth chandraya inne lagnayen 8chamchrayagen 8kuja kiyana rkata ahuwenawa

  • @naddailam3501
    @naddailam3501 ปีที่แล้ว +1

    next time board ekak use karanna, thanks

  • @chanulakmaljayasekara1311
    @chanulakmaljayasekara1311 ปีที่แล้ว

    Mage 6weni kotuwe makara rashiye senasuru inne eka apalada

  • @NihalKumarasinghe-ht2dd
    @NihalKumarasinghe-ht2dd ปีที่แล้ว

    Mama ratnapura magea nama
    Nehal kumara mata dana ganna oni
    Kaendarae mama patal saesttarae
    Sambadawa mata wasnawa tiyanawada kiyala mage upan
    Denne..1981/3/6/welawa./ratri/3/
    Dawasa sikurada

  • @shanharsha9452
    @shanharsha9452 ปีที่แล้ว

    ඔබතුමාව සම්බන්ධ කරගත හැක්කේ කෙසේද ?

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +1

    WOW...Amazing... well explained..🌹

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว +1

    Good.. God bless you

  • @glaze200
    @glaze200 ปีที่แล้ว

    ඇති යන්තමි ❤🙏

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว

    මගේ 7 ශනි ඉන්නවා ඒක මම දන්නෙත් ගිය සතියේ. ඒක දැකලා මම අව්ල් වෙලා ඉන්නේ.. දැනට මට 40 ක් වෙලා විවාහය ප්‍රමාදයි…. මේෂ රාශියේ ශනි 7 වෙන්නේ කිවේ මේෂ ලග්කය කියන එකද?

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 ปีที่แล้ว

    ඔබතුමාට කියලා පලාඵල විස්තරයක් ලබාගන්නේ කෙසේද

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මහත්මයා

  • @chulanidewasurendra2626
    @chulanidewasurendra2626 ปีที่แล้ว

    Ithama wadagath.

  • @anurasampath1226
    @anurasampath1226 ปีที่แล้ว

    එතකොට කන්‍යා ලග්නේ 2 වැනි කොටුවෙ ඉන්නකොටත් කුජ දෝෂය තියෙනවානි නේද.හැමෝම කීවා ඒක..

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 10 หลายเดือนก่อน

    Thanks

  • @darshanikoththagoda2998
    @darshanikoththagoda2998 ปีที่แล้ว

    oba thuma hodata pehedili kala nerlobewa.thank you.

  • @EarthOnCrusher
    @EarthOnCrusher ปีที่แล้ว

    ලග්නයෙන්. සදුගෙන්. සිකුරු ගෙන්.10 වැනි භාවයේ කුජ දෝෂයක් යෙදෙනවද?😂

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 ปีที่แล้ว

    Mama Uchchika mage rahu 7wanne

  • @jaanbandara8361
    @jaanbandara8361 ปีที่แล้ว

    මගේ සදුගෙන් 07 වැන්ද ,සිකුරුගෙන් 12 වැන්නේද පිහිටා බුද හිමි හිතුනේ බ්‍රහස්පති සමග ඉදීම ඔය කියන විදිහට කුජ දෝෂය භංග පිහිටීමක් නේ පිහිටීමක්

  • @thilankakawmini1077
    @thilankakawmini1077 2 หลายเดือนก่อน

    මගෙ මනුස්සය මැරුනා කුජ දෝෂය කියලයි කිවිවෙ

  • @thilakhaththotuwa6657
    @thilakhaththotuwa6657 ปีที่แล้ว

    Oyage pahadadeema athi wisistai

  • @gayanaps
    @gayanaps 11 หลายเดือนก่อน

    මෙතුමව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් හෝ මෙතුමාව මුණගැසෙන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවද

  • @ayeshagamage4990
    @ayeshagamage4990 ปีที่แล้ว +2

    Phone number eka oba thumage labadenna puluwan da

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 ปีที่แล้ว

    කූඡ ශශ්‍රී 12 නම් මොකද වෙන්නේ

  • @gossipside3654
    @gossipside3654 ปีที่แล้ว +1

    methumage sewawa itha hodai. mamath methumagen welawa bala gaththa. e wagema hariyama kiwa. oba thumata uthum u bidda rathnayr ashireadaya lebewa… 🙏🏻🙏🏻🙏🏻

    • @PriyaniGunawardana-l3v
      @PriyaniGunawardana-l3v ปีที่แล้ว

    • @gayanaps
      @gayanaps 11 หลายเดือนก่อน

      මෙතුමව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් හෝ මෙතුමාව මුණගැසෙන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවද

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว

    You should talk of maha dhadhas

  • @sajithbandara2524
    @sajithbandara2524 ปีที่แล้ว

    මගේ කන්‍යා ලග්නේ ..සෙනසුරු මේෂ රාශියේ 8 වැන්නේ නීචයි නේද 😢😢

  • @dessertsmania5006
    @dessertsmania5006 ปีที่แล้ว +2

    number eka video eke thiyenwa

  • @vajiranandathilake480
    @vajiranandathilake480 ปีที่แล้ว

    Saneshka Mallie,good job

    • @DimuthuProbod
      @DimuthuProbod 5 หลายเดือนก่อน

      Meyage phone number ekk danawada

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @champamanohari7148
    @champamanohari7148 ปีที่แล้ว

    විවාහය ගැන කියන 7 වෙනි කොටුව හිස් නම් , එයාට විවාහයක් සිදු වන්නේ නැද්ද

  • @estherbredies2215
    @estherbredies2215 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @inokainoka8311
    @inokainoka8311 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @lakminimadhubhashiniweeras2687
    @lakminimadhubhashiniweeras2687 วันที่ผ่านมา

    Phone number ekwk thiyed kendare balnn denn

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 ปีที่แล้ว +2

    🙏❤🙏

  • @AshaS-o6j
    @AshaS-o6j 6 หลายเดือนก่อน

    Sir

  • @samankapugamage6573
    @samankapugamage6573 ปีที่แล้ว +1

    Rahu kupadeya😂

  • @MaxipelPerera
    @MaxipelPerera ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💙💙💙💙

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว

    Kuja .Rahu....7 mokada wenne

  • @yatigammanag
    @yatigammanag 7 หลายเดือนก่อน

    පැහැදිලි විස්තර නැඅනිත් ජ්‍යෙතිෂ වේදින් ුවිවේචනය කරන්න එපා
    ශනි 7 -8 දුර්වලනම්දෝශ නැද්ද

  • @كوما-ت9ه
    @كوما-ت9ه 9 หลายเดือนก่อน

    Oba thumage phon nambaraya denna

  • @4sandun
    @4sandun 4 หลายเดือนก่อน

    ගෑනු එපා මහත්මයා සල්ලි කාරයෙක් වෙන්න තියෙ නම් ඇති

  • @ChamadiPiumika
    @ChamadiPiumika 9 หลายเดือนก่อน

    Wt is the contact number???

  • @KrishanthaDammika-e5j
    @KrishanthaDammika-e5j ปีที่แล้ว

    Pone.nb awandako

  • @RanjithFernando-x6g
    @RanjithFernando-x6g 7 หลายเดือนก่อน

    Phone number eka denna

  • @RanjaniMuhandiram
    @RanjaniMuhandiram 8 หลายเดือนก่อน +1

    Sir phone number eaka danna ko.

  • @DiliniDilochana
    @DiliniDilochana 4 หลายเดือนก่อน

    Phone number eka dannako sir

  • @DimuthuProbod
    @DimuthuProbod 7 หลายเดือนก่อน

    Phone number danna

  • @ChamadiPiumika
    @ChamadiPiumika 9 หลายเดือนก่อน

    Wt is the contact number??