ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් කෙන්ද්‍ර පරීක්ෂාවක් කර ගත්තා මෙතුමාගෙන් .කියපු හැම දෙයක්ම නිවැරදියි.තවදුරටත් මෙවැනි සෙවාවන් කිරීමට ශක්තිය ලැබෙවා.නිදුක් නිරොගී දීර්ගායු ලැබෙවා.
Mamath baluwa super
කොහෙද ඉන්නේ මෙතුමා 🙄
මම මකර ලග්නය ජන්ම ඒරාස්ටකයයී ලග්නය ඒරාස්ටකයයී 2 තියෙනවා ,සනි සිංහයේ සතුරුව ඉන්නේ,සදු(2)ඉන්නේ ..තෙරුවන් සරනයි ඔබතුමා ට
ඔබ තුමා නිවැරදියි. වසර හයක් පමන කැලයක් තිස්සේ සැම සති අන්තයකදිම ලංකාව පුරා විහාරස්තන ගොඩ නැගුවත් මා හට කර්මයෙන් ගලවිමට නොහැකි විය. මා හට රැකියාවේන් ඉවත් විමට පවා සිදු විය. දැන් අතැම් බලවේග නිවස ආසන්නයෙමත් ක්‍රියත්මක වෙමින් පවති.සියලුදෙනා දුකින් කරදරෙන් අන්තරායෙන් මිදේවා,සියලු අපල දුරුවේවා!
මම කුම්බ ලග්නය 7 වෙනි කොටුවේ ශනි ඉන්නවා.2019 ගොඩක් දුක් කරදර වලට මුණ දුන්නා. දැන් ටිකක් අඩුයි. ඉදිරිය ගැන කියන්ඩ බැහැ. ඔබ තුමාගේ උපදෙස් වලට ස්තුතියි, බුදුසරණයි
වැදගත් පැහැදිලි කිරිමක්..සුවපත් වේවා ..
තෙරැවන් සරනයි ඔබතුමාට
ස්තූතියි ..දීර්ඝායුෂ වේවා ඔබතුමාට 🙏🙏🙏
මෙතුමා මගේ හාදහන බලලා මට අතිතයා වර්තමානය කිවු එවා හරියටම හරි
ඔබතුමාට බොහොම පින් බුදු සරණයි
හොදට පැහැදිලිව කියලා දෙනවා ඇත්ත තමයි මේ මහත්තයා කියන්නේ
Sthui obata palamu warata sinhala channel ekak labune hari widiyata therum karana,mama mage paule 4 denagema kendra aran baluw devi pihiten kisima haniyak na.mama samannyen English Chanel wzla thama astrology balance mokada mama asa karana wishayak nisa ,Jonny petry,vanita Lanka,astro loka,mewa hodama chanells,namuth sinhelen Oba therum kala widien super. Sthuthi nawatha. Jaya wewa
බුදු සරණයි ඔබට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට...
ඔබ තුමාට ගොඩක් පින්
ඔබ තුමාට සම්මා සම්බුදු සරන
ස්තූතියි , ඔබේ පැහැදිලි කිරිමට.
God bless you ❤
ත්‍රිවිධ රත්නයේ පිහිටයි සියලුදෙනාටම..!!!
ස්තුතියි ඔබතුමාට.
Pahadili kara denawa hodata godak pin oba tumata budu saranai
Wakkara wima gana hadunwa dimak karannako.mage සිකුරු grahaya wakkara wela thiyenawa
තෙරුවන් සරණයි 🙏🙏
සියලුදෙනා දුකින් කරදරෙන් අන්තරායෙන් මිදේවා,සියලු අපල දුරුවේවා,🙏🙏🙏🙏
God Bless entire world from all desasaters & sickness
Oba thumata deergausha labewa!
Mage sinha rashiya 5 sani inne narakak wenne naha ravi lakne uchchai .anika sani inna nakath adipathi 12 swaksheththrai.
සිංහ ලග්න හිමි පුරුෂයෙකුට කුජ 1, ශනි 7, විවහයට බලපානවද සර්
Oba thumata bohoma pin danuwath kalata budusaranai deergausha labewa 🙏🙏🙏
Guruth makareta aith awama ea tika kalaya mea prathipala wenas wenawa neda?
සර් මම ආමි එකෙ ආබාධිත සෙබලෙක් .මම ඉපදුණ වෙලාවෙ මගෙ හදහන බලන්න දුන්න තැනින් නැති කරලා.මගේ උපන් වෙලාව මම දන්නෙ නැහැ.අමිමා කියන්නෙ දවල් 12ට ඉපදුනේ කියලා.මම ඉපදුනේ ගෙදර.අනේ සර් ඔබතුමාට පිං සිද්ධ වෙනවා.මගේ ලග්නෙ මොකක්ද කියන්න.මගේ ඉදිරි කාලය ගැනත් පොඩ්ඩක් කියලා එවන්න.ආබාධිත රණවිරුවෙක්ට කරන උදව්වක් වශයෙන් මට මෙික කරලා දෙන්න.ඇත්තටම ඔබතුමාට පිං සිද්ධ වෙනවා.
ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා පැහැදිලි කිරීම හොඳයි
Budu saranai
බොහොම පින් ඔබතුමාට
මේ සදහා පලාපල කියන්න වියදමක් ගන්නවද (මුදල් අපහසුතා නිසාවෙන් මෙය දමන ලදි.)
Oba thuma thamai therum ganne ithama sarala widiyata pahadili karanne . Oba thumata nirogi suwaya labewa ! Budu saranai ! Ewagema kuja maruwa ganath dana ganne kamathi .
බුදු සරණයි ඔබතුමාට
Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima budu saranai api Katar rata sita
Budusaranai obathumata.
Budusarani
Bohoma pin Sir..
සර් මගේ උපන් වේලාව 5.21a m a gana tikak kiyanna barida sir
සර් මගෙ ලග්නෙ වෘශ්චික , චන්ද්‍ර 9, ශනි 4,, බුධ මහ දශාව .. මට මේ ග්‍රහ මාරුව අසුභයි ද කියල දැන ගන්න පුලුවන් ද
Theruwan saranai oba thumata
Methuma itha hodata kiya denawa.
1958 4 22 ධනු ලග්නය .කටක .නවාංශ ...රෙහෙන නැකත මට .කොහොමද .කියන්න
Thank you very much
Mama hamadam dukin
Mage kanya lagne Shani /Chandra /Guru 3 denama 8 kotuwene....
බුදු සරනයි
Harima pahadiliy pin
Senasuru mge 11 kotuwe enne mesha lagne eka hodaida mahathmaya
Makara kumba rashi walata senasuru naraka ne neda?
ලග්නය කන්‍යා .සදු 1 ඉන්නේ සෙනසුරු 8 ඉන්නේ උපන් කේන්දරයේ
Mahathtayo oba thuma hambawela kendere balaganna ona karadara tikak adu unama mama annam.
Masha lakne 5 thama sani inne 2020 sita mata godak hoda una habai ravi mesha l uchcha vi sikuruge nakathe inna sikuru 2 inna godak hodai
Thanks
Oba thuma tharam pahadili idirpath karanna kauruth.obathumata dirgausha
Mahaththaya mage lakne danu upathinma guru 4wanne inne senasuru 5wanne inne nichawa guru balawath senasuru nichai me wakra wima komada
චන්ද්‍ර 3 වෘශ්චික ලග්න සෙනසුරැ 4 අපලද
Senasuru garathuma hadahana mona akurada??
ශ අකුර (ශනි )
මමව්රැශ්චිකසනිඑකොලහචන්දර්යපහ.මහත්තය.අසරණවෙලාඉන්නෙමම
සනි උපතින් 5 ලග්නය වෘෂභ හොදයි ද මහතා
Ou ou.loketama senasuru labala me dawaswala.
මම ධනු ලග්නය ,ශනි හා චන්ද්‍ර දෙදෙනාම උපතින්ම 6 වෙනි කොටුවෙයි.
සෙනසුරු සදූ එකට සිටීමෙන් ජන්ම ඒරාශ්ටකයෙන් උපත ලබාඇත.... ඒ නිසා ඊටපසුව ලබන ඒරාශ්ටක තදබල අපල නොකරයි... සාමානය දෙයක් පමණක් සිදුවේ.... නැත්නම් නොදැනීම ගෙවීයා හැක....ඒත් ඒරාශ්ටක නොමැති කාලවල පවා තදබල සිත් රිදීම් ඇත... හොදම දේ ජීවිතේ ඇත්ත තේරුම්ගෙන, සෑම දෙයක් දෙසම උපේක්ශාවෙන් බැලීමට සිත් පුහුණු කර ගැනීමයි..ජීවිතේ කිසිම දෙයක් සදාකාලික නොවෙද්දී, දුක සැපද එලෙසමය....
@@DhaRuPerera ස්තූතියි
@@DhaRuPerera ඔබත් චැනල් එකක් කලොත් හොදයි කියලා හිතෙනව
Wasantha DissanayKa ඒ මොකො ඒ..😂😂😂😂
@@DhaRuPerera ඇත්තට ම ඔයාටත් හොදට පුළුවන් ඒකයි, මගේ කේතු 1කේ සෙන 6යේ, රා 7, කුජ, ගුරු,10යේ, රවි, සිකුරු,11යේ, බූද, චන්ද්‍ර 12යේ, මට හොදද? මම ලංකාවේ ද? විදේශ යකද ඉන්නෙ?
වෘෂභ රාශිය උපතින් චන්ද්‍රයා මිතුනේ හා ශනි ධනු රාශියේ නම් ජන්ම ඒරාශ්ටකය යෙදේද?
ජන්ම ඒරාෂ්ටකය එන්නේ.සෙනසුරු මිතුන රාශියට පැමිනිවිටයි.දැන් සෙනසුරු ඉන්නෙ මකර රාශියේ..ඔබගේ සදූ ගෙන් 8 වැනි කොටුවෙ..එය චන්ද්‍ර අෂ්ටම ඒරාශ්ටකයවේ.. අවු.2 1/2 කි.ඉවරවෙන්නේ 2022 අප්‍රේල් වල..කලින් වසර 2 1/2 ඔබට ලග්න අශ්ටම ඒරාශ්ටකය තිබුනා.. 2017 ඔක්. සිට 2020 ජනවාරි අතර කාලය...ඒ කාලය තුල සිදුවුන දේ අනුව අදහසක් ගන්න පුලුවන්..වෘශභ ලග්නයට සෙනසුරු කියන්නෙ ශුභපලදෙන යෝගකාරක ග්‍රහයා.. ලොකු අවුලක් වෙන්නෑ...ඒත් අවබෝධයක් ගන්න පුලුවන් පසුගිය කාලය දිහා බලලා...ඒත් සෙනසුරු සහ සදූ ගේ දශා ගෙවන්නෙ නැත්නම් හොදයි මේ වෙලාවෙ...
ඔව්. ඔබ හරි. මට අහන්න ඕන වුනේ චන්ද්‍ර අෂ්ටම ඒරශ්ටකය ගැන. ස්තූතියි.
මගෙ කේන්ද්‍රය බලාගන්න ඔබතුමාහමුවීමට හෝ තැපැල් මගින් කරගැනීමට පහසු ක්‍රමයක් කියන්න
👍👍🙏🙏
Mama Danu lagnaya senasuru 11,sadu 8
Oba thuma nam mihipita minisdeviyek...kisikenuku me àakarayata pahadiliwa kiyala denne naha..theruvansaranayi obathumata..deergau wewa!🙏🙏
මට දැන ගන්න ඔන .කේනිදරෙ ලග්නය තියන කොටුයි. නවාන්සකේ තියන කොටුවේයි කොටු දෙකන් කොකේ තිබිබත් හරිද මහත්තයා කියන . දේවල් අනේ දන්න කෙනෙක් කියලා දෙන්න
ලග්න කේන්ද්‍රයේ තියෙන කොටු විතරයි......නවාංශක කේන්ද්‍රයෙන් බලන්නෙ ලග්න කේන්ද්‍රයේ පිහිටා ඉන්න ග්‍රහයින්ගේ උච්ච නීච තත්වය තව ගැබුරින්....
@@DhaRuPerera ස්තුතියි ඔබට
🙏🙏🙏
Budusarani.
නැත්තට නැතිවෙලා ඉන්නෙ😭😭
පුළුවන් තරම් පින් කරන්න සියලු පව් වලින් මිදෙන්න
පිලියම් තියෙනවා
🙏🙏🙏🙏🙏
ගොඩක් හොදයි වැඩ සටහන
මම වුර්ශබ සෙනසුරු බලවත් 11වෙනි කොටුවෙ චන්ද්‍රයා රාහු සමග 4වෙනි කොටුවෙ රවි බුද එකට 1වෙනි කොටුවෙ මම ඉන්නෙ රට මට දැන් අවු.60ක් මට කටදර එයිද?
Ithin moko wene
☸️🙏🙏🙏☸️
💐💐💐💐💐💐💐💐💐💐💐💐
Bs
sadu.kiyane.akura.mokadda.obatuma.kiwata.balanna.danne.na
Hadanak ne
මම මකර.. .ශනි 12
කොහොමද මේ කාලය... හොදද නරකද?
6
ඔබතුමා..මුලින්ම..අවුරුද්ද.කියන්න
බුදු.සරනයි
🙏🙏🙏❤️
🙏🙏🙏🙏
මමත් කෙන්ද්‍ර පරීක්ෂාවක් කර ගත්තා මෙතුමාගෙන් .කියපු හැම දෙයක්ම නිවැරදියි.තවදුරටත් මෙවැනි සෙවාවන් කිරීමට ශක්තිය ලැබෙවා.නිදුක් නිරොගී දීර්ගායු ලැබෙවා.
Mamath baluwa super
කොහෙද ඉන්නේ මෙතුමා 🙄
මම මකර ලග්නය ජන්ම ඒරාස්ටකයයී ලග්නය ඒරාස්ටකයයී 2 තියෙනවා ,සනි සිංහයේ සතුරුව ඉන්නේ,සදු(2)ඉන්නේ ..තෙරුවන් සරනයි ඔබතුමා ට
ඔබ තුමා නිවැරදියි. වසර හයක් පමන කැලයක් තිස්සේ සැම සති අන්තයකදිම ලංකාව පුරා විහාරස්තන ගොඩ නැගුවත් මා හට කර්මයෙන් ගලවිමට නොහැකි විය. මා හට රැකියාවේන් ඉවත් විමට පවා සිදු විය. දැන් අතැම් බලවේග නිවස ආසන්නයෙමත් ක්‍රියත්මක වෙමින් පවති.සියලුදෙනා දුකින් කරදරෙන් අන්තරායෙන් මිදේවා,සියලු අපල දුරුවේවා!
මම කුම්බ ලග්නය 7 වෙනි කොටුවේ ශනි ඉන්නවා.2019 ගොඩක් දුක් කරදර වලට මුණ දුන්නා. දැන් ටිකක් අඩුයි. ඉදිරිය ගැන කියන්ඩ බැහැ. ඔබ තුමාගේ උපදෙස් වලට ස්තුතියි, බුදුසරණයි
වැදගත් පැහැදිලි කිරිමක්..සුවපත් වේවා ..
තෙරැවන් සරනයි ඔබතුමාට
ස්තූතියි ..දීර්ඝායුෂ වේවා ඔබතුමාට 🙏🙏🙏
මෙතුමා මගේ හාදහන බලලා මට අතිතයා වර්තමානය කිවු එවා හරියටම හරි
ඔබතුමාට බොහොම පින් බුදු සරණයි
හොදට පැහැදිලිව කියලා දෙනවා ඇත්ත තමයි මේ මහත්තයා කියන්නේ
Sthui obata palamu warata sinhala channel ekak labune hari widiyata therum karana,mama mage paule 4 denagema kendra aran baluw devi pihiten kisima haniyak na.mama samannyen English Chanel wzla thama astrology balance mokada mama asa karana wishayak nisa ,Jonny petry,vanita Lanka,astro loka,mewa hodama chanells,namuth sinhelen Oba therum kala widien super. Sthuthi nawatha. Jaya wewa
බුදු සරණයි ඔබට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට...
ඔබ තුමාට ගොඩක් පින්
ඔබ තුමාට සම්මා සම්බුදු සරන
ස්තූතියි , ඔබේ පැහැදිලි කිරිමට.
God bless you ❤
ත්‍රිවිධ රත්නයේ පිහිටයි සියලුදෙනාටම..!!!
ස්තුතියි ඔබතුමාට.
Pahadili kara denawa hodata godak pin oba tumata budu saranai
Wakkara wima gana hadunwa dimak karannako.mage සිකුරු grahaya wakkara wela thiyenawa
තෙරුවන් සරණයි 🙏🙏
සියලුදෙනා දුකින් කරදරෙන් අන්තරායෙන් මිදේවා,සියලු අපල දුරුවේවා,🙏🙏🙏🙏
God Bless entire world from all desasaters & sickness
Oba thumata deergausha labewa!
Mage sinha rashiya 5 sani inne narakak wenne naha ravi lakne uchchai .anika sani inna nakath adipathi 12 swaksheththrai.
සිංහ ලග්න හිමි පුරුෂයෙකුට කුජ 1, ශනි 7, විවහයට බලපානවද සර්
Oba thumata bohoma pin danuwath kalata budusaranai deergausha labewa 🙏🙏🙏
Guruth makareta aith awama ea tika kalaya mea prathipala wenas wenawa neda?
සර් මම ආමි එකෙ ආබාධිත සෙබලෙක් .මම ඉපදුණ වෙලාවෙ මගෙ හදහන බලන්න දුන්න තැනින් නැති කරලා.මගේ උපන් වෙලාව මම දන්නෙ නැහැ.අමිමා කියන්නෙ දවල් 12ට ඉපදුනේ කියලා.මම ඉපදුනේ ගෙදර.අනේ සර් ඔබතුමාට පිං සිද්ධ වෙනවා.මගේ ලග්නෙ මොකක්ද කියන්න.මගේ ඉදිරි කාලය ගැනත් පොඩ්ඩක් කියලා එවන්න.ආබාධිත රණවිරුවෙක්ට කරන උදව්වක් වශයෙන් මට මෙික කරලා දෙන්න.ඇත්තටම ඔබතුමාට පිං සිද්ධ වෙනවා.
ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා පැහැදිලි කිරීම හොඳයි
Budu saranai
බොහොම පින් ඔබතුමාට
මේ සදහා පලාපල කියන්න වියදමක් ගන්නවද (මුදල් අපහසුතා නිසාවෙන් මෙය දමන ලදි.)
Oba thuma thamai therum ganne ithama sarala widiyata pahadili karanne . Oba thumata nirogi suwaya labewa ! Budu saranai ! Ewagema kuja maruwa ganath dana ganne kamathi .
බුදු සරණයි ඔබතුමාට
Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima budu saranai api Katar rata sita
Budusaranai obathumata.
Budusarani
Bohoma pin Sir..
සර් මගේ උපන් වේලාව 5.21a m a gana tikak kiyanna barida sir
සර් මගෙ ලග්නෙ වෘශ්චික , චන්ද්‍ර 9, ශනි 4,, බුධ මහ දශාව .. මට මේ ග්‍රහ මාරුව අසුභයි ද කියල දැන ගන්න පුලුවන් ද
Theruwan saranai oba thumata
Methuma itha hodata kiya denawa.
1958 4 22 ධනු ලග්නය .කටක .නවාංශ ...රෙහෙන නැකත මට .කොහොමද .කියන්න
Thank you very much
Mama hamadam dukin
Mage kanya lagne Shani /Chandra /Guru 3 denama 8 kotuwene....
බුදු සරනයි
Harima pahadiliy pin
Senasuru mge 11 kotuwe enne mesha lagne eka hodaida mahathmaya
Makara kumba rashi walata senasuru naraka ne neda?
ලග්නය කන්‍යා .සදු 1 ඉන්නේ සෙනසුරු 8 ඉන්නේ උපන් කේන්දරයේ
Mahathtayo oba thuma hambawela kendere balaganna ona karadara tikak adu unama mama annam.
Masha lakne 5 thama sani inne 2020 sita mata godak hoda una habai ravi mesha l uchcha vi sikuruge nakathe inna sikuru 2 inna godak hodai
Thanks
Oba thuma tharam pahadili idirpath karanna kauruth.obathumata dirgausha
Mahaththaya mage lakne danu upathinma guru 4wanne inne senasuru 5wanne inne nichawa guru balawath senasuru nichai me wakra wima komada
චන්ද්‍ර 3 වෘශ්චික ලග්න සෙනසුරැ 4 අපලද
Senasuru garathuma hadahana mona akurada??
ශ අකුර (ශනි )
මමව්රැශ්චිකසනිඑකොලහචන්දර්යපහ
.මහත්තය.අසරණවෙලාඉන්නෙමම
සනි උපතින් 5 ලග්නය වෘෂභ හොදයි ද මහතා
Ou ou.loketama senasuru labala me dawaswala.
මම ධනු ලග්නය ,ශනි හා චන්ද්‍ර දෙදෙනාම උපතින්ම 6 වෙනි කොටුවෙයි.
සෙනසුරු සදූ එකට සිටීමෙන් ජන්ම ඒරාශ්ටකයෙන් උපත ලබාඇත.... ඒ නිසා ඊටපසුව ලබන ඒරාශ්ටක තදබල අපල නොකරයි... සාමානය දෙයක් පමණක් සිදුවේ.... නැත්නම් නොදැනීම ගෙවීයා හැක....
ඒත් ඒරාශ්ටක නොමැති කාලවල පවා තදබල සිත් රිදීම් ඇත... හොදම දේ ජීවිතේ ඇත්ත තේරුම්ගෙන, සෑම දෙයක් දෙසම උපේක්ශාවෙන් බැලීමට සිත් පුහුණු කර ගැනීමයි..ජීවිතේ කිසිම දෙයක් සදාකාලික නොවෙද්දී, දුක සැපද එලෙසමය....
@@DhaRuPerera ස්තූතියි
@@DhaRuPerera ඔබත් චැනල් එකක් කලොත් හොදයි කියලා හිතෙනව
Wasantha DissanayKa
ඒ මොකො ඒ..😂😂😂😂
@@DhaRuPerera ඇත්තට ම ඔයාටත් හොදට පුළුවන් ඒකයි, මගේ කේතු 1කේ සෙන 6යේ, රා 7, කුජ, ගුරු,10යේ, රවි, සිකුරු,11යේ, බූද, චන්ද්‍ර 12යේ, මට හොදද? මම ලංකාවේ ද? විදේශ යකද ඉන්නෙ?
වෘෂභ රාශිය උපතින් චන්ද්‍රයා මිතුනේ හා ශනි ධනු රාශියේ නම් ජන්ම ඒරාශ්ටකය යෙදේද?
ජන්ම ඒරාෂ්ටකය එන්නේ.සෙනසුරු මිතුන රාශියට පැමිනිවිටයි.
දැන් සෙනසුරු ඉන්නෙ මකර රාශියේ..ඔබගේ සදූ ගෙන් 8 වැනි කොටුවෙ..
එය චන්ද්‍ර අෂ්ටම ඒරාශ්ටකයවේ.. අවු.2 1/2 කි.
ඉවරවෙන්නේ 2022 අප්‍රේල් වල..
කලින් වසර 2 1/2 ඔබට ලග්න අශ්ටම ඒරාශ්ටකය තිබුනා.. 2017 ඔක්. සිට 2020 ජනවාරි අතර කාලය...
ඒ කාලය තුල සිදුවුන දේ අනුව අදහසක් ගන්න පුලුවන්..
වෘශභ ලග්නයට සෙනසුරු කියන්නෙ ශුභපලදෙන යෝගකාරක ග්‍රහයා.. ලොකු අවුලක් වෙන්නෑ...
ඒත් අවබෝධයක් ගන්න පුලුවන් පසුගිය කාලය දිහා බලලා...ඒත් සෙනසුරු සහ සදූ ගේ දශා ගෙවන්නෙ නැත්නම් හොදයි මේ වෙලාවෙ...
ඔව්. ඔබ හරි. මට අහන්න ඕන වුනේ චන්ද්‍ර අෂ්ටම ඒරශ්ටකය ගැන. ස්තූතියි.
මගෙ කේන්ද්‍රය බලාගන්න ඔබතුමාහමුවීමට හෝ තැපැල් මගින් කරගැනීමට පහසු ක්‍රමයක් කියන්න
👍👍🙏🙏
Mama Danu lagnaya senasuru 11,sadu 8
Oba thuma nam mihipita minisdeviyek...kisikenuku me àakarayata pahadiliwa kiyala denne naha..theruvansaranayi obathumata..deergau wewa!🙏🙏
මට දැන ගන්න ඔන .කේනිදරෙ ලග්නය තියන කොටුයි. නවාන්සකේ තියන කොටුවේයි කොටු දෙකන් කොකේ තිබිබත් හරිද මහත්තයා කියන . දේවල් අනේ දන්න කෙනෙක් කියලා දෙන්න
ලග්න කේන්ද්‍රයේ තියෙන කොටු විතරයි......
නවාංශක කේන්ද්‍රයෙන් බලන්නෙ ලග්න කේන්ද්‍රයේ පිහිටා ඉන්න ග්‍රහයින්ගේ උච්ච නීච තත්වය තව ගැබුරින්....