අගෝස්තු මාසය ඔබට කොහොමද |TAROT| SINHALA| FUTURE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 595

  • @sltarotmagician
    @sltarotmagician  ปีที่แล้ว +40

    ඔයාගේ අගෝස්තු මාසයේ පලාපල ටැරොට් ශාස්ත්‍රය අනුව මෙන්න..
    TIME STAMPS ✨️
    00:00 INTRODUCTION
    04:02 CARD 1
    15:13 CARD 2
    28:58 CARD 3

  • @Kiushi152
    @Kiushi152 ปีที่แล้ว +53

    කනට ගහනවා වගේ ඇත්ත කියනවා 🙂ස්තුතියි ඔබට❤️විශ්වයටත් 😊

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +8

    No 3 හැමදේටම අත්තිවාරම දාලා ඉවරයි රිසල්ට් එක ලබන මාසේ මැද මාරයිනේ කියපුවා😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤

  • @ashikasajeewani110
    @ashikasajeewani110 ปีที่แล้ว +5

    අනාගතයේ ඉක්මන් දිනක ටැරොටි රිඩින් ශිු ලංකාවේ අංක එක වෙන්න ඔන පුතා..❤ වැඩිම පිරිසක් ඔබ කෙරෙහි විශ්වාසය තවතවත් වැඩිවේවා. මිනිසුන්ගේ හිත් වල දැවෙන පුශ්න වලට සැනසිම ලගාකරන සහ එ් අයගේ සිතිවිලි හරියටම දැනගෙන කියන්නේ දේවදුතයෙක් වගෙයි.දැං කටහඩත් හරිම අාකර්ශනියි. .සුහපතනව පුතාට.ගන දෙවි පිහිට 🙏විශ්වයේ අාශිර්වාද යත් නිරතුරැවම ලැබේවා.❤

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว +19

    ඔබතුමා ඇත්තටම ගොඩක් ලස්සන වෙලා. ආකර්ෂණීය වෙලා. ශුභ පැතුම්. හිතට දැනෙන්න කතා කරනවට. ❤❤🎉🎉🎉🎉🎉

  • @ishanmanju229
    @ishanmanju229 ปีที่แล้ว +19

    මෙතුමාගෙන් මම personal reading එකක් ගත්තා 100%ක් ඇත්ත කිව්වේ ❤

  • @thilinidilhara3409
    @thilinidilhara3409 ปีที่แล้ว +12

    Pick a card එකකින් හැමෝටම පොදුවේ කරන ටැරොඩ් එකකින් reading එකක් අහලත් ඒ දේවල් ගෝඩාක් දුරට ඒ විදිහටම වගේ වෙනවා, ❤️🌻✍️ thank u ඔබතුමාට,

  • @maduhemamala3293
    @maduhemamala3293 ปีที่แล้ว +12

    දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් ,ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @ravdumadushanka7919
    @ravdumadushanka7919 ปีที่แล้ว +3

    අම්මෝ අයියාගේ රිඩින් එක එනකම් බලන් හිටියේ❤️

  • @Min_taeri
    @Min_taeri ปีที่แล้ว +3

    File no 3
    Godak sthuthiyi
    ඇත්ත අවස්තා ගොඩක් දැනටමත් ලැබිල තියනවා.හිතාගන්න බැරි විදියට දැනටමත් කෙනෙක් මගේ ජීවිතේ ගැන මගේ කොලිෆිකේශන් ගැන රෙක්මන්ඩ් කරල තියනව.ඒ වගේම මම හොද ජොබ් එකකට ඉන්ටව් ෆේස් කරන්න ඉන්නවා ඒ වගේම ඒ කෙනාව මම මුනගැහෙන්නත් හිතන් ඉන්නවා.ඒ වගේම ජීවිතේ අලුත් ස්ටෙප් එකක් නිසා ස්ටේටස් එක එහෙම වෙනස් වෙන පොසිශන් එකක් නිසා skill එකයි අර ඔයා කිව්ව වගේ මේකප් ඩ්‍රෙසින් ඔක්කොම කරන්න වෙනවා.. අද රීඩින්ග් එක ඔයා මං වෙනුවෙන්ම කරා කියල හිතෙනවා මට බලද්දි රීඩින්ග් එක.මට පොඩි අන්බිලීව්වබල් ගතියකුත් තියනවා ඇත්තටම .නමුත් මං ඔයාව trust කරල අතීතෙ අමතක කරල එහෙනම් මං මේ ජොබ් එක. වගෙම මේ අලුත් ජීවිතේ සතුටින් පටන් ගන්නවා.. ගොඩාක් ස්තූතියි ..thank you universe ❤❤❤

  • @anjaliperera9518
    @anjaliperera9518 ปีที่แล้ว +11

    Pile No 2... මගේ විශ්වමාතාවටත් ,ඔබටත් අනේකවාරයක් ස්තුති ....ස්තුති ....ස්තුති ...❤️❤️❤️🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි මගේ සියලූම බලාපොරොත්තු ඉටූකර දූන් විශ්වයට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤❤

  • @Shehani-y9e
    @Shehani-y9e ปีที่แล้ว +19

    A/L exam එකට විඩිඔ එකක් දන්නකො අයියේ
    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว +4

    ටැරෝනම් ටැරෝ 👌👌👌👌

    • @Tharushi2005
      @Tharushi2005 ปีที่แล้ว +1

      ඇත්තටම ❤

  • @NipuniKoshila-sz2bf
    @NipuniKoshila-sz2bf 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +11

    මගේ හිත ගියේ නම්බර් 2 ❤️❤️❤️කියපුවා ගොඩාක් දුරට ඇත්ත මල්ලී මගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sadessasrutha
    @sadessasrutha ปีที่แล้ว +2

    ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නෙ pile .3 තේරුවේ විශ්ව මාතාවට ස්තුති ....

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว +16

    ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.! ස්තූතියි.!! ස්තුතියි.!!!ඔබතුමාගේ පලාපල හරිම ධනාත්මකයි...❤️🙏🙏🙏❤️

  • @APDILHANI
    @APDILHANI 2 หลายเดือนก่อน

    තව තවත් මෙි දෙය සාර්තක වෙිවා කි⁣යනව.බොහොම පිං. ඇත්තම කියනව.ඇත්තම ඇත්ත.❤

  • @piyumisithara892
    @piyumisithara892 ปีที่แล้ว +2

    pile no 3.... විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති....❤🙏

  • @yenolikaleesha7805
    @yenolikaleesha7805 2 หลายเดือนก่อน +1

    අයියා ඔයා හරිට ම කිියනවා.අනේ මට කවුරුත් අහම්බෙන් හමුවුන කෙනෙක් නැවත හමුවෙනවාද කියලා read එකක් දුන්නෙ නෑ පුළුවන්නම් ඒක දෙන්නකො..❤🥺

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @dilashanidewika5102
    @dilashanidewika5102 ปีที่แล้ว +6

    මෙි විඩියෝ එක එනකමි පුදුමආසාවකින් උවමනාවකින් බලන් ඉන්නෙ.❤❤කියන දේ වෙන.දේ හරියටම කියනවා.බොහොමත්ම ස්තුතියි .විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා❤❤❤

  • @hrppurnima28
    @hrppurnima28 2 หลายเดือนก่อน

    මාගේ විදේශ ගමන සාර්ථක කල ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ ❤❤

  • @AshviRath
    @AshviRath ปีที่แล้ว +2

    මේ වගේ දෙයක් අහන්න ලැබුන එකත් ලොකු දෙයක් මේ වෙලාවේ

  • @GamingOshada
    @GamingOshada 2 หลายเดือนก่อน

    විෂමාථාවන්තානයක භාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි ස්තුතියි

  • @SachiniAmarasingha
    @SachiniAmarasingha 2 หลายเดือนก่อน

    නියමයි අයියා .ඔයාගේ ටැරොඩ් වල කියවෙන්නෙ ඇත්ත .තෑන්ක්ස් ..❤❤❤

  • @mathswithdil2000
    @mathswithdil2000 ปีที่แล้ว +3

    හරියටම හරි කියපු ඒවා අංක 2 ❤❤❤විශ්වමාතාවටත් ඔබතුමාටත් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaniduliyanage7989
    @chaniduliyanage7989 2 หลายเดือนก่อน

    ස්තුතියි.මගෙ.ආදරනීය.විශ්ව.මාතාවනී

  • @ChamodiNavindya-el4xq
    @ChamodiNavindya-el4xq ปีที่แล้ว +2

    සතුන්ගෙන් එන messenge ගැනත් video එකක් කරන්නකො

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj ปีที่แล้ว

    No 1 card කිව්ව සේරම ඒ විදිහටම උනා.ස්තූතියි විශ්ව මාතාවනි.හරියට ම 95% ඒ විදිහට උනා ❤

  • @priyanwadaalahakoon6534
    @priyanwadaalahakoon6534 2 หลายเดือนก่อน

    ඔවූ අනිත් අය කියන දෙවල් වලට වඩා ඇත්ත

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 หลายเดือนก่อน

    ඔයා කියන්නේ හරියටම බලන් හිටිය වගේ... සුභ පතනවා.. ඉක්මනින් 100k ගහන්න පුළුවන් වෙන්න කියලා... ජය... ❤️

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว

    Number eka ලබාදෙන්න thank you universe ❤❤❤

  • @LvbyT
    @LvbyT 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
    ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤️

  • @b_moveclab4806
    @b_moveclab4806 ปีที่แล้ว +5

    ආදරණීය විශ්ව මාතවනි ඔබටත් ආදරණීය අයියෙ ඔබටත් බොහෝම ස්තූතියි 💟💟💟

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว

    No.2 අලුත් ආදරය මගේ crush ලැබේවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว

    විශ්වයට ඉශ්ටදේවතාවන්ට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් සැප්තැම්බර් මාසෙට වීඩියෝ එකක් ගේන්න ❤❤❤🌹🌹🌹

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +4

    Pile nu 1. ලග්නයට වගේම pile කාර්ඩ් එකටත් සමාන රීඩින් එකක් හම්බුනා.
    ප්‍රාර්ථනා කරනවා අගෝස්තු මාසය සාර්ථක වෙන්න 💓
    ගොඩක් ස්තූතියි 💓

  • @susantanamili4753
    @susantanamili4753 3 หลายเดือนก่อน

    බුදු සරනයී විස්ව මාතාවට

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe2972 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏❤️❤️

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 2 หลายเดือนก่อน

    අංක 2 ❤ කිව්වේ ඔක්කොම ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🙏🦋🌷🌍

  • @svsvediobox3605
    @svsvediobox3605 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🤍🙏

  • @ashikasajeewani110
    @ashikasajeewani110 ปีที่แล้ว +6

    පුතාගේ පුද්ගලික ටැරොටි රිඩින් එකෙන් මට කියු සියලු විස්තර අැත්ත.මගේ ජිවිතය බලාගෙන හිටිය වගේ කියුවා.එ් වගේ සුලු මුදලකට ඉදිරිය ගැන මග පෙන්විම ගැන ස්තුතියි.ඉදිරියටත් ඔයාත් එක්ක ඉන්නවා.ස්තුතියි ඔබට.❤.ගන දෙවි පිහිටයි,

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +1

      ගාන කොහොමද 🥺

    • @ashikasajeewani110
      @ashikasajeewani110 ปีที่แล้ว

      රැපියල් දාහේ සිට තියෙනවා.තමන් තෝරගන්නා කාලය අනුව වෙනස් වේ.

    • @NadeekaJj-dd1ke
      @NadeekaJj-dd1ke 2 หลายเดือนก่อน

      Adaraniya viswa mathawata aneka warayak stuti wewa

  • @udeshikalakmali3204
    @udeshikalakmali3204 ปีที่แล้ว

    මෙච්චර ඇත්ත කියන්නේ ඇයි 😢😢 ඔයාට බුදුසරණයි

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 2 หลายเดือนก่อน

    බුදු අම්මෝ ඔහොම කියනකොට බයේ බෑනෙ.
    මොනව උනත් ස්තූති ඔයාටත්.,විශ්වයටත්❤❤❤

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 3 หลายเดือนก่อน

    මන් කාර්ඩ් දෙකක් බැලුවේ හැබැයි මට හරි sir thnk you🙏🙏🙏🙏

  • @dancespot5058
    @dancespot5058 ปีที่แล้ว +1

    ගොඩාක් පින් අයියේ 😢😊 ඔයා මම ඉන්න තත්වෙ හරියටම කිවුවා ගොඩාක් දුරට.මම තුන් වෙනි කාඩ් එක තෝර ගත්තේ පින් අයියේ.මම හිතනවා මම දැන් හරි පාරේ ඉන්නේ කියලා.අඩ අඩා වැටි වැටි හිටියේ ඒත් ඒක මට මොරාල් එකක් උනා.මට සම්බන්ධයක් නවත්තන්නත් උනා අයියේ.ඔයා හොදට ඒ දේවල් කිඋවා අයියේ.පින් ..මම පවක් කරන්නේ නෑ කියලා මම කොහොමත් දන්නවා අයියා❤ ස්තූති

  • @thakshilanuwanthi4189
    @thakshilanuwanthi4189 ปีที่แล้ว

    ඔක්කොම ඇත්ත.විශ්ව මාතාවටත්,මාගෙ ඉශ්ට දෙවියන්ටත්,ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා❤🙏

  • @AnomaAnoma-kv8mv
    @AnomaAnoma-kv8mv 2 หลายเดือนก่อน

    ජෙසුපිහිටයි ❤️❤️❤️

  • @Nilanthi-j9h
    @Nilanthi-j9h 2 หลายเดือนก่อน

    Thanks mother universe and my angels 🙏🙏✨️♾️✨️

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතියි ඔබට ගොඩක් ඉස්තූතියි බුදු සරණයි ❤🙏🙏🙏🌷

  • @NaseemAda
    @NaseemAda 2 หลายเดือนก่อน

    විෂ්ව මාතාට අනෙකවාරයක් ඉස්තූති වෙවා

  • @shamlyahmad2293
    @shamlyahmad2293 2 หลายเดือนก่อน

    විශ්වයට ස්තූතිය ස්තූතිය ස්තූති❤❤❤

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 2 หลายเดือนก่อน

    විශ්ව මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AnjuAnju-yf6ly
    @AnjuAnju-yf6ly 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මම ගොඩක් සතුටින් ඉන්නේ බුදුසරණයි

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน

    විශ්වයට ස්තූති වේවා 🙏

  • @janakamadushanka-k6i
    @janakamadushanka-k6i 2 หลายเดือนก่อน

    Ishtuti oba tumata...❤wishwayata ishtuti

  • @DoniDoni-ei5my
    @DoniDoni-ei5my 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ ❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 2 หลายเดือนก่อน

    isthuthi oba thumata me anantha vishwayata isthuth

  • @Hashini9876
    @Hashini9876 ปีที่แล้ว +4

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @HeshaaUmaa-us7hf
    @HeshaaUmaa-us7hf ปีที่แล้ว

    Thanksgiving ඇත්ත කියන්නෙ

  • @kpsriyani3191
    @kpsriyani3191 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි.

  • @prabodinihettiarachchi975
    @prabodinihettiarachchi975 2 หลายเดือนก่อน

    සමාව දෙන්නේනම් bf ට තමයි 🥲. 3 වෙනි එකේ. හිතෙනවා තියෙන හැමදේම ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว

    අම්මෝ ඔයාගෙ ඉදිරිපත් කිරීම නියමයි. හිතේ දුකත් නැති වෙනව

  • @gangadias-v3q
    @gangadias-v3q ปีที่แล้ว

    No 3❤
    Thank you mother universe 🙏🙏🙏

  • @MayaMm-h4s
    @MayaMm-h4s 2 หลายเดือนก่อน

    Atthatama mage ashwala kadulu na 3 stuuthiii oyata ❤❤❤

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe2972 ปีที่แล้ว +2

    Pile no 02 ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා❤️❤️❤️,ඔබතුමාට ස්තුති වේවා❤️❤️❤️

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว +6

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🥰🙏

  • @TharushaDilshan-e6k
    @TharushaDilshan-e6k ปีที่แล้ว +1

    ඉදිරි සතිය ගැන එකක් ඔනේ

  • @menuri1313
    @menuri1313 ปีที่แล้ว

    සර් මම සර්ගෙ රීඩින් එකක් ගත්ත කෙනෙක්.එදා සර් කියපු ඔක්කොම ඇත්ත.එයාගෙ ගතිගුන මගේ ගතිගුණ හැම දෙයක්ම ඇත්ත.
    හිත රිදුනත් ඇත්තම කියපු එක හොදයි සර්.මට පුලුවන් දැන් ස්ථිරවම හිත හදා ගන්න.ගොඩාක් පිං සර්❤️❤️මම දිගටම සර්ගෙන් රීඩින් ගන්නම්.genaral reading උනත් ගොඩක් accurate 💖💖

  • @damithagunawardana
    @damithagunawardana ปีที่แล้ว +1

    Card number 2 😀 thanks for wishing to make a situation better..... hopeful...

  • @pathmadamayanthi7739
    @pathmadamayanthi7739 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබ තුමාට. කියන හැම දෙයක්ම ඇත්ත වෙනවා. මම හරි ආසාවෙන් බලාගෙන හිටියා මේ වීඩියෝ එක එනකල් හරිම සතුටුයි. තෑන්ක්ස් ඔයාටත් විශ්ව මාතාවටත්❤️❤️❤️😊😊

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤❤

  • @samalmalkanthi8460
    @samalmalkanthi8460 ปีที่แล้ว

    බලමු අගොස්තු මසේ හොදයි කියලා මම තුන ඔබ තුමා ට සියලු යහපත උදා වේවා

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 2 หลายเดือนก่อน

    විශ්වමාතාවට ස්තුතියි

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 ปีที่แล้ว +4

    මගේ ආදරණීය විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ඔබතුමාටත්අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @srimampitiya5609
    @srimampitiya5609 ปีที่แล้ว +1

    මං තේරුවේ 3 කාඩ් එක විශ්වයට ස්තුතියි ඔබටද ස්තුතියි

  • @dayakannangara6713
    @dayakannangara6713 ปีที่แล้ว

    මහත්මා නෙනි ඔබගේ අනාවැකි වර්තමාන ජ්‍යෝතිෂවේදීන්ට වඩාසාර්ථක බව පෙනී යනවා,ජය වේවා!!!

  • @gamingnethushaff1100
    @gamingnethushaff1100 2 หลายเดือนก่อน

    Oya nam maru..hinath yanawa. eth sathutui🙏 aththama kiyanawa❤️🙏❤️🙏❤️🙏obatath viswa mathawatath ස්තුතිය . 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaPriyadarshani-x2w
    @NilukaPriyadarshani-x2w 2 หลายเดือนก่อน

    Thank you so much mother universe 🙏🙏🙏🙏🙏🌹❤️🦋🦋🦋🦋🦋🦋

  • @ProbodaniAdikari
    @ProbodaniAdikari 2 หลายเดือนก่อน

    Vishwayata sthuthi wewa

  • @rasikagamage6661
    @rasikagamage6661 ปีที่แล้ว

    Obathumata, vishwamatawatat stuti...teruwansaranai.

  • @kaveeamaya
    @kaveeamaya ปีที่แล้ว +2

    ඔන්න මගෙන් පලවෙනි like එකයි
    Comment එකයි. ජයවේවා!!❤

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว

    Mage jeewithe kiyawana obata bohoma sthuthiy ❤❤❤❤

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමන්ට ❤️
    ස්තුතියි විශ්ව මාතාවට 🙏❤️
    ස්තුතියි මාගේ ඉශ්ඨ දේවතාවන්ට 🙏❤️

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 ปีที่แล้ว +2

    ස්තූතිය ඔබ තුමාට ❤
    Pile no 2❤
    විශ්ව මාතාවට ස්තූතියි ❤
    ඒන්ජල්ස්ලාටත් ස්තූතියි ❤

  • @1997amgirl
    @1997amgirl 2 หลายเดือนก่อน

    දෙයියනේ ,ඇත්ත බයටම පිස්සෙක් වෙන්න ටැරොට් ම බල් බල ඉන්නව 😢😁😁.

  • @dulanimalsha8936
    @dulanimalsha8936 2 หลายเดือนก่อน

    Pile no 2
    Thank you universe ❤️❤️
    Thank you very much

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 ปีที่แล้ว +2

    ස්තූතියි ආදරණීය විශ්වයටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි අයියා 🍀🍀🍀❤

  • @vipulakumara8541
    @vipulakumara8541 ปีที่แล้ว +1

    ව්ශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි...❤❤❤ 3❤️❤️❤️

  • @kusumalatha2159
    @kusumalatha2159 ปีที่แล้ว

    2 ව්ශ්ව දේවතාවාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට බුදුසරණයි මහත්තයා

  • @Lukygirl1st
    @Lukygirl1st ปีที่แล้ว +2

    File no 03 ,ඇත්ත 💯 thank you ayye ❤

  • @kavindiwijerathne3558
    @kavindiwijerathne3558 ปีที่แล้ว

    Mee kiyn dewal hriyana nisa mn sathutin 😍❤😍

  • @himaliranasinghe5318
    @himaliranasinghe5318 2 หลายเดือนก่อน

    හරියටම hari

  • @aurora0013
    @aurora0013 2 หลายเดือนก่อน

    Thank you universe ❤️🦋🌈✨💐💰☺️

  • @supipianjala7284
    @supipianjala7284 ปีที่แล้ว

    File No 1 ❤ 100% true Thank you ❤😊

  • @kumududisanayaka6050
    @kumududisanayaka6050 ปีที่แล้ว

    Number 3 ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි .🙏🙏🙏

  • @ajithkumara4741
    @ajithkumara4741 ปีที่แล้ว

    ❤ file number 03🎉 .... විශ්ව මාතාව ට ස්තූති වේවා 🙏🙏💛

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne ปีที่แล้ว

    මගෙ ජීවීතේ වෙනස් කරන මාසේ..😍❤️💐