Aquarius Personal Horoscope | කුම්භ හිමි ඔබේ ගති ලක්ෂණ | ඔබේ ලොතරැයි දිනුම් අංක | Kumbha Lagnaya
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Aquarius Personal Horoscope | කුම්භ හිමි ඔබේ ගති ලක්ෂණ | ඔබේ ලොතරැයි දිනුම් අංක | Kumbha Lagnaya
Vishwa Muhurthaya නාලිකාවට ආයුබෝවේවා
ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන🔔Bell Button එක Cilick කලොත් අපේ Channel එකේ අලුත්ම වීඩීයෝ ඔයාගේ ළඟට ඉක්මණින්ම ගෙන්වා ගන්නත් පුළුවන්...
👍Like කර 🖊️Comment කර ⤴️Share කරන්න
අපව Subscribe කර එකතු වුණු ඔබ සැමටම ස්තුතියි...
🔴මෙම ක්ෂේත්‍රයේ පලපුරුදු, සමාජයේ පිළිගත් පුද්ගලයින් පමණක්ම අපගේ චැනලය හා සම්පත් දායකයින් ලෙස කටයුතු කරනු ලබයි. එනිසා විශ්වාසයෙන් යුතුව අපගේ වීඩියෝ නරඹන්න...
lagna palapala 2024" "lagna palapala" "Daily horascope" "panchanga litha 2024" "horoscope 2024" "2024 horoscope" "2024 palapala" "2024 litha" "2024 daily horoscope" "litha 2024" "daily horoscope 2024" "2024 Mesha" "2024 Vrishabha" "2024 Mituna" "2024 Kataka" "2024 Sinha" "2024 Kanya" "2024 Tula" "2024 Vrischika" "2024 Dhanu" "2024 Makara" "2024 Kumbha" "2024 Meena"
2023 lagna palapala,
lagna palapala 2023,
lagna palapala,
Daily horascop,
panchanga litha 2023,
panchanga litha 2024,
panchanga litha 2024,
2024 panchanga litha,
2025 panchanga litha,
2024 litha,
2024 lith,
litha 2023,
litha 2024,
2024 Mesha,
2024 Vrishabha,
2024 Mituna,
2024 Kataka,
2024 Sinha,
2024 Kanya,
2024 Tula,
2024 Vrischika,
2024 Dhanu,
2024 Makara,
2024 Kumbha,
2024 Meena,
2024 Aries,
2024 Taurus,
2024 Gemini,
2024 Cancer,
2024 Leo,
2024 Virgo,
2024 Libra,
2024 Scorpio,
2024 Sagittarius,
2024 Capricorn,
2024 Aquarius,
2023 Pisces,
2024 lagna palapala, lagna palapala 2024 , lagna palapala, Daily horascop, panchanga litha 2024 , panchanga litha 2024 , panchanga litha 2024 , 2024 panchanga litha, 2024 panchanga litha, 2024 litha, 2024 lith, litha 2024 , litha 2024
Mesha, Aries, Mars, Sun, Saturn,
Vrishabha, Taurus, Venus, Moon & Rahu, Ketu,
Mituna, Gemini, Mercury,
Kataka, Cancer, Moon, Jupiter, Mars,
Sinha, Leo, Sun,
Kanya, Virgo, Mercury, Mercury, Venus,
Tula, Libra, Venus, Saturn, Sun,
Vrischika, Scorpio, Mars, Ketu, Moon & Rahu,
Dhanu, Sagittarius, Jupiter,
Makara, Capricorn, Saturn, Mars,
Kumbha, Aquarius, Saturn,
Meena,Pisces,Jupiter,Venus,Mercury
2024 Mesha, 2024 Aries, 2024 Mars, 2024 Sun, 2024 Saturn,
2024 Vrishabha, 2024 Taurus, 2024 Venus, 2024 Moon & Rahu, 2024 Ketu,
2024 Mituna, 2024 Gemini, 2024 Mercury,
2024 Kataka, 2023 Cancer, 2024 Moon, 2024 Jupiter, 2024 Mars,
2023 Sinha, 2023 Leo, 2023 Sun,
2023 Kanya, 2024 Virgo, 2024 Mercury, 2024 Mercury, 2024 Venus,
2024 Tula, 2024 Libra, 2024 Venus, 2024 Saturn, 2024 Sun,
2024 Vrischika, 2024 Scorpio, 2024 Mars, 2024 Ketu, 2024 Moon & Rahu,
2024 Dhanu, 2024 Sagittarius, 2024 Jupiter,
2024 Makara, 2024 Capricorn, 2024 Saturn, 2024 Mars,
2024 Kumbha, 2024 Aquarius, 2024 Saturn,
2024 Meena, 2024 Pisces, 2024 Jupiter, 2024 Venus, 2024 Mercury
#2024AugustMasayeLagnaPalapala #2024SeptemberMasayeLagnaPalapala #2024OctoberMasayeLagnaPalapala #2024NovemberMasayeLagnaPalapala #2024DecemberMasayeLagnaPalapala
#2025RahuKetuMaruwa
#LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
#2024_Mesha #2024_Wrushaba #2024_Mithuna #2024_Kataka #2024_Sinha #2024_Kanya #2024_Thula #2024_Wrushchika #2024_Danu #2024_Makara #2024_Kumba #2024_Meena
#2024LagnaPalapalaMesha #2024LagnaPalapalaWrushaba #2024LagnaPalapalaMithuna #2024LagnaPalapalaKataka #2024LagnaPalapalaSinha #2024LagnaPalapalaKanya #2024LagnaPalapalaThula #2024LagnaPalapalaWrushchika #2024LagnaPalapalaDanu #2024LagnaPalapalaMakara #2024LagnaPalapalaKumba #2024LagnaPalapalaMeena
#LagnaPalapala2024Mesha #LagnaPalapala2024Wrushaba #LagnaPalapala2024Mithuna #LagnaPalapala2024Kataka #LagnaPalapala2024Sinha #LagnaPalapala2024Kanya #LagnaPalapala2024Thula #LagnaPalapala2024Wrushchika #LagnaPalapala2024Danu #LagnaPalapala2024Makara #LagnaPalapala2024Kumba #LagnaPalapala2024Meena
#2024Calender #2024AstrologyPredictions #2024WorldPredictions #2024GlobalPredictions #2024NewYearPredictions #2024AstrologyForecast
#2024ApaPanchangaLitha #2024Litha #2024SinhalaLitha #2024ApaLitha #2024SinhalaNakathCharithra #2024Nakath #2024HunuPalapala #2024HasthaReka #2024Vasthu #2024SihinaPalapala#2024Anaweki #2024_ලග්න_පලාපල
#VishwaMuhurthaya #Muhurthaya #Vishwamuhurtaya #2024DhanushVlog #VishwaMuhurtya #Muhurtaya #Vishwa #wishwamuhurthaya#vishwakarama#vishwapansala#sakwalaadaviya#sinhalaastrology
ගොඩාක් අයට අපිව රුස්සන්නේ නෑ ඇත්ත කතා කරන නිසා කාටවත් යටත් වෙන්නෙත් නැහැ අපි ❤ අපි හරිම ශක්තිමත් ❤❤❤ ඔබතුමා කියපු හැමදේම සහතික ඇත්ත ❤❤❤❤
අපිට තරහාකාරයෝ වැඩී මොකද කියන්න තියෙනදේ ලබ්බ ගලේ හැහූවා වගේ මූනටම කියනවානෙ ..ජයවේවා
සහතික ඇත්ත මමත් කුම්භ ලග්නය❤❤
මම මේ ක දෙවෙනි පාර බලන්නෙ සියයට 99 ක්ම හරි
හැබැයි! හිත හොඳයි
දුක, වැඩියි ?
ඔබ,තුමාගෙ පැහැදිලි කිරීමේ
විලාසය හරිම සිත් ගන්නා සුළුයි! ප්‍රියමනාපයි!
තෙරුවන් සරණයි ,ස්තුතියි
Yes
ඇත්ත කතාව✌️
ඔබ තුමා හරි අපූරූ පාඩමක් කියල දුන්නා අපිම සසර වපුර ගත්ත දේවල් අපිම අස්වනු විදියට නෙලමින් යනවා කියලා ඇත්ත මට ජිවීතෙ ලැබෙන සෑම දුකක්ම සැපයක්ම මා ව්සින්ම සසරෙ කල කී දේවල්, මෛත්‍රීය තරම් පුරුදු කලයුතු උතුම් ගුණයක් මේලොව තවත් නෑ 🙏වෙන මොන දේ නැති උනත් ඔබ තුමා කීව ග්‍රහ පිහිටීමක් තියෙනව ලග්නය කුම්භ සෙනසුරු නමවැන්නෙ තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏
shirantha Theruwan Saranai.Suba Dawasak Wewa
ඔබ තුමා කියපු දේවල් ගොඩාක් දුරට නිවැරදියි 🙏නමුත් දන්න කාලේ ඉඳලා මං නම් විඳින්නේ දුකම තමයි 😭හැමෝටම පුළුවන් උපරිමයෙන් පිහිට වෙනවා.. ඒත් හොඳක් අහන්නේ, ඉතා අඩුවෙන්
niluka Theruwan saranai.suba dawasak wewa
හපොයි මටත් ඒක තමෛ
සහතික ඇත්ත
ඔබතුමා කියන සියලු අනාවැකි හරියට හරි .ඒත් කුම්බ ලග්නයට අපි මොන තරම් හොද කලත් නරකෙ විතරයි අපිට ලැබෙන්නෙ.කන බත් පත දුන්නත් අත කර තියෙන දුන්නත් හොදක් නෑ පුදුම නරක කාලයක් අපිට වඩා අනුන්ගේ දුකට පිහිට වුමත් හොදක් නෑ ..නිතරම දුකෙන් පිරිලා. ආසාවෙන් තන්නාහාව.නෑ ඊර්ෂ්‍යා ව නැ සමාජයේ හොද නරක තේරුම් අරන් ඕනැ ම ඇසුරක් තෝරා බේරාගෙන නරක අය මග හලනවා.ඒ මගේ හැටි. අනාගතය කොහොමද සර් . ඔබතුමා කිව්ව සියලු කරුනු හරි.ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා බුදු සරනින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ඔබතුමා ඇතුළු පවුලේ හැමෝටම ලැබේවා ❤කියලා 🙏🙏🙏🙏🙏
True, a unath dhanathmakawa hitanna, Read the book "YATISITHA" (Leelananda gamaarachchi) English book The "POWER OF YOUR SUBCONSCIOUS MIND"
Obe kiyana de hariyatama hari.....👍
Match ahead kohchra hoda kalath sathutak nha hodathnha
😢 කියල වැඩක් නෑ ජීවිතේත් එපා වෙලා
@@danudisanayke true
කුමිබ ලග්නය කියන්නේ,තමන් සතු සියල්ලම දන්,දෙනවා
Ek nam aththa kathawa
Hariyata hari
❤
ඔව්
ow math ehemy
ඔබතුමා කියල සියලුම දේවල් ඇත්ත මට නමි මම හුගාක් දන් දෙන පින්කමි කරන බෝධි පූඡා තියන කෙනෙක් කවුරැ මට මොනව කීවිවත් රන්ඩුවට යන කෙනෙක් නෙවෙයි.සේරම ඇත්ත ඔබතුමාට තෙරැවන් සරනයි දීර්ඝායුෂ ලැබෙවා.මට මුණගැසීමට අවශ්‍යතාවයක් ඇත.
ඔබතුමා කිව් සියලුමදේ හරි..මම කුම්භ...ගොඩාක් පිං..ස්තුතියි..ජේසු පිහිටයි !!
ඔබතුමා කිව් සියලුමදේ ඇත්ත..ජේසු පිහිටයි !!
බුදු ගුණ අනන්තයි .තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා.සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා .🙏💜️☸️..මම කුම්බ රවි ගුරු නම වෙනි කොටුවෙ පිහිටල ඉන්නෙ.🙏💜️☸️
මගෙත් ගුරු නමයෙ
මේ සේරම හරි.මමත් කුම්භ.තනියම ඉන්නයි කැමති.සියලු පඩිය දනට පිනට.සුරතලුන් සමග ඉන්නේ.මමත් රෝහලේ තමා සේවය.ඇත්තම ඇත්ත.මාත් තනියෙන් ජීවිතේ ගෙවන්නේ..මගේ ධෛර්යෙන්.ගමේ හැමෝටමත් මම හොද ආදර්ශයක්.ස්තුතියි ඔබතුමාට.🙏🙏
ඔබ තූමා කි දේවල් හුග ඇත් ත.මම කාටත් යහපත් බවින් සලකනවා. එහෙත් මම වත් දන්නේ නෑ එයාල මගෙන් ඈත් වෙනව.සමහරුමම ඉන්නවද නැතිද කියලවත් දන්නෙ නෑ.දැන් දැන් මම මිතුරු වෙන අය ගැන එවන් ලෙස හිතන්න පෙළඹෙනවා.ඒ කියන්නෙ මට හිතෙනව මෙයා කොයි වෙලාවෙ මගෙත් ඈත් වෙයිද කියලා. මගෙ ආර්ථිකය යහපත් උනත් යම් කාල සීමාවේදී අමාරුනම් බළපානවා.
බොහෝ විට අනුන්ට යහපත් දේ කරලයි. මම එත් සැලෙන්නේ නෑ. ස්තුතියි.
Ane kochchara karate daruwath balan na.minihath na.e miniha wena ganiyak ennawa.hamadama duka.aharala mea ganta mokada balan na
ඔබතුමන් ට බොහොම පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
සාධූ සාධූ සාධූ ..ඔබතුමා පැවසූ හැමදෙය්ක්ම හරි මට මම බොහොම ධාර්මිකව ජීවත්වෙන්නෙ මම මිලමුදල් රැස්කරන්න ලෝබ නැ සරලයි ලදදෙයින් සතුටුවෙනව මම රැකියාවක් කරනව ඒතුලින් මගේ දරුවන්ගේ යුතුකම් කරනව..මම බලාපොරොතු වෙන්නෙ මේසංසාර ගමනින් එතෙර වෙන්න දරන උත්සාහය සාර්තක කරගැනීමට උතුම් ශ්‍රී සත් ධර්මය මාහට තව තවත් අවබෝදවේවා...ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ගායු වේවා
ඹබතුමා කිවුව සෑම දෙයක්ම සහතික ඇත්ත දිර්ඝායු වේවා තෙරැවන්සරණයි 🙏
බොහොම මධ්‍යස්ථ පලාපල ප්ප්‍රකාශනයක්. ඉතාම හොදින් අවබොධ වුනා ඇත්ත තත්වය. ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏😁
ඔබ තුමාට ගොඩාක් පිං සිදුවේවා. මෙලෙස සත්‍ය කරුණු පහදා දීමෙන් ලබාගත් පිං ඔබ තුමාටද චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවන් මාර්ගයට පිවිසීමට හේතු වාසනා වේවා🙏🙏🙏
Budu saranai. Siyalla sathyai. Bohoama pin oba Thumata.
සුවපත්වෙිවා....
ඔබ තුමා ට ජය ආශිර්වාදය ස්තුතිය ..රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය
ඔබතුමා කියන දේ හරියටම හරි .theruwan saranai
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත මම රට අවේ ගෘහ සේවිකා විදිහට ඒත් මම දැන් කරන්නේ සාත්තු සේවිකා විදිහට මම හරිම ආසයි ඒ රස්සාවට ❤ ඔබතුමා කියපු විදිහට සංසාර පුරුද්දක් තමයි මම රට අවුරුදු 20 කිට්ටුයි ඒත් මට කියලා කිසිම දෙයක් නෑ හැමදේම පවුලේ අයට දෙනවා ❤❤ කිසිම ලොබ කමක් හිතෙන්නේ නෑ
Oyge number eka dana
ඔබතුමා කියපු දේවල් හරියටම හරි. මක්නිසාද මගේ පවුලේ කුම්භ ලග්නය හිමි 4 දෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් දෙදෙනෙකු ඔබතුමා කියපු නරක ගතිගුණ සහ ඒ දෙදෙනාගෙන් එක් අයෙක් දුප්පත් අයුරින් රැකියාවක් නොකර ඉන්නවා. අනිත් කෙනාට මුදල් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මම කල්පනා කලා මේ එකම ලග්නය වෙලා මෙහ වෙන්නේ කොහොම්ද කියලා? ඊට හේතුව මෙතෙක් මා බලපු වීසියෝවලින් කිව්වෙ කුම්භ ලග්නයේ තිබෙන හොද විතරයි.ඔබතුමා මුලින් කියු ටික. ඉතින් මම බලපු හැම වීඩියො එකම වඩා මෙම වීඩියෝ එක ඉතාම නිවැරදියි. ඔබතුමාටත් සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත ජීවිතයක් හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
.
කුම්භ ලග්නෙ අය එක්ක ප්‍රේම සම්බන්ධතා පවත්වනව නම් ගොඩක් පරිස්සමෙන්. ප්‍රශ්නයක් ආපු ගමන් කිසිදු වගවිභාගයක් නැතුව සම්බන්ධය අතෑරල දානව එයාලා
අනිවාර්යෙන්ම
ඉතාමත් පැහැදිලියි බොහෝදුරට සත්‍ය යයි. Good luck to you.
ඔබ තුමාගේ අදහස් හරි මට මේ අත්දැකීම තියෙනවා,තෙරුවන් සරණයි!!!
Kiyapu siyaluma dehari.obathumata setha shanthiya yahapathama wewa.
Niwan dakithwa !!!!
ඔබතුමා කියපු සියල්ල ඇත්ත කුම්භ ලග්නය ගැන ඔබතුමාට තෙරුවන් සරණයි
Theruwan saranai obathumata kumba lagnaya gana kiyadunnata
කුම්භ ලග්න හිමියන් කාගෙවත් හෙංචයල නම් වෙන්නේ නෑ
Mama kumba obathuma kiyana dewal aththa.godak pin oba thumata .mama danatath hamadenatama udau karanawa.mama loku deyak balaporoththu wen na.mata kauruth sathutin inna ona Budu saranaii 🙏🙏🙏 oba thumata
ishani Theruwan Saranai.Suba Dawsak Wewa
ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏
ඔබතුමා හොඳ පැහැදිලි කිරිමක් කෙරුවාට බොහොම පින් තෙරුවන් සරනයි
oba tumata pin siduwewa dirgus lebewa budu sarani mama aesu harima nirwachanya
මගෙ දුවත් කුමිභ ලක්නය තමයි මෙි කියන ටිකක් එයාටත් හරි 🎉🎉🎉
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට කියපු සියලු දේ ඇත්ත පුදුමත් හිතෙනවා ඒත් ඇත්ත ඒකයි මමත් කුම්බ
මමත් කුම්භ ලග්නයේ හැම විෂයකටම වගේ දක්ෂයි. කියලා මගේ යාළුවෝ මිත්‍රයෝ පවා කියනවා ඒ උනාට මාව පරද්දන්න එතන ඉන්න ඔක්කොම අය එක පැත්තකට වෙලා රංචු ගැහෙනවා, බොහෝ විට ඔවුන් පරදිනවා සමහරවිට ඔවුන් දිනනවා ඒ යහපත් ක්‍රමයෙන් නෙමෙයි හොර වංචා කපටිකම්වලින්. ඔවුන්ට බොහෝ විට මාව පරද්දන්න බෑ. ඒත් ඔවුන් බොහෝ විට ලොක්කාව රවටා ගෙන ලොක්කාව මෙහෙයවලා මාව පරද්දවනවා
මං හිතන්නේ කුම්බ හුඟක් අයට මේ වගේ පරිසරයක් තමයි තිබෙන්නේ
ඇමතිස් මැණික්
ඔබ තුමාට ස්තුතියි 🙏 බුදු සරනයි .
අපි කොච්චර හොඳ කලත් කවදාවත් හොඳක් කියන්නේ නෑ එකනම් කරුමයක් 😢😢
ඉවසීමෙන් වැඩ කරන්න .මටත් ඉස්සර ඔහොම තමයි.
සියල්ල හරියටම හරි. ඔබතුමා ට බොහොම ස්තුතියි
ගොඩාක් ස්තූතියි ...බුදුසරණයි..
බොහොම ස්තුති...
වැදගත් වීඩියවක්...
තෙරුවන් සරණයි ඔබතුමාට.
Hariyatama hari oba thuma kiyana dewal methuwak ahauwe na me tharam aththa budu saranai oba thmata
ඔබතුමා කිව්ව දේවල් සියල්ල හරි..🙏🙏
ඔබ තුමාට ස්තුති.🙏
🤔satya katawa kumba lagnee 👌🙇♂️
Thank you very much Sir ,
ගොඩාක් හොදයි උපදෙස් මාලාව.
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට
යහපතක්ම වේවා
Thank you very much. Wish you Good Health and Long life.🙏
සියල්ල සත්‍යය යි. තෙරුවන් සරනයි ඔබතුමා ට
ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමා කියපු ගොඩාක් deval ඇත්ත
ඔබ තුමාට පිං 🙏🙏🙏
Really true.i am kumba all true
ඔබතූමාට පින්
ඔය කියන විස්තරයට අදාල කේන්දර සටහන රෑපසටහන් මගින් පෙන්වන්න පුළුවන්නම් වටිනව කියල මම හිතනව.ඔබතුමන්ට ස්තූතිවන්ත වෙමි .
Obathuma kiwa anaweki hareyatama hare sthuthi obata
ස්තූතියි ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායුශ වෙවා🙏🙏🙏🙏🙏
Hi
Hi
ස්තුතියි .පින්
90 % සම්පූර්න ඇත්ත.❤
Ok athta mama lasani I'm from Italy
Thankyou
ඒක ඇත්තමයි
Ow නේද akke
theruwan saranai oba thumatath!
❤❤❤Mama.kumba.lagne.vima.gana.mata.sathuthui...man.hamotama.hoda.karanawa...namuth.mata.duka.danena.dewal.wadi..budu.saranai❤❤❤
Oya Oya ketiparen gihin kootipathiyek wela penwanna . Apita api yana para hodai 😊
Thanks you 🙏🙏💕💕
❤goodak pin oba tumata
Niyamaiiiiiiiii❤❤❤❤❤❤
ඔබ තුමාට තෙරුවන් සරණයි
Obathuma kiyana atta godak pin
Obathumata bohomThma pin .wataha dunnata .kriyakalapaya hari.hathuroth bahulai labeem nisa.
obatumata bohmapin danuwath kalata budusarani
සියලුම දේවල් ඇත්ත ..නමුත් තේරෙන කාලේ ඉදන්ම දුක් විදිනවා .දැන් අවුරුදු 35වෙනවා..කවදා මේ දුකින් නිදහස් වෙන්නද කියල උඩ ඉන්න දෙවියන් තමයි දන්නේ ...😥🙏
Kumba kiyanne dan denna puan aya thamae ❤❤
oba thumata bohoma pin danuwath kalata.
බොහොම හොදයි
Mage lagnaya kumba,kiyala wedak ne,kochchara hoda kalath wedak ne,mage welawa hodama neha,
තෙරැවණ් සරණයි.
Obathumata bohomapin❤
Oba thuma kendara balanawada? Gasthuwa kiyada?
ඔබතුමාට තෙරුවන් සරණයි .කියපු සියල්ලම නිවැරදියි.
Obatuma mekiyapu siyalude hariyatama Hari
ඔවි මාව කාටවත් පේන්න බැහැ වගේ මම කල්පනා කරන්නෙ ඇයිදෝ කියල මගෙන් කාටත් උදවි කරනව මට ඔිනෙ තනියම ඉන්න
Kumba lagna himiyek vima pilibada ma sathutu wami obata aneka warayak sthuthi sthuthi sthuthi
Mata hithenne obathuma 100% k ma nivaradi anaavakiyak kiwva..
Evan ova thumatath, kumbha magna him saha anekuth lagna himiyantath,me vishvaya thula sit in a siyaluma sathvayin athulu Pa na at hi gasval .valatada ah at a penena Sana nopenena jivintada sethak,shanthiyakma vethva...theruvan saranayi
Jayawawa
Attatama kumba lagna hamoma godak duk widinawa neda hadawatin sanasimak natiwa
ජිවිතෙ කාල කන්නි ලග් නයක් හැමදාම ජිවිතෙ හැමදාම කරදර
සුදත් මහතාව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න.
Obtumatab udussrane😊❤
19:46 19:55
😢😢😢😢😢😢 good
Oba tumata teruwn saranai
ඔබ තුමා මෙහි සදහන් කරන දුරකතන අන්කය වැරදි එකක් බව පැඑඅසෙනවා, නිවැරදි අන්කය සදහන් කරන්න
මම කුම්භ ලග්නය කවදාවත් හොඳ අහන්නේ නැති ලග්නය ක්
I am also Kuba I realy like alone
කේන්ද්‍රස්ථානය සහ ත්‍රිකෝණස්ථානය යනු මොනවාද ?
No එක වැරදියි
Nice
17:52
Oba thumata godak pin kiyapu dewal okkoma aththa dirgayusa labewa oba thumata