ඔබේ කේන්දරයෙහි රුචක යෝගය බලවත් නම් 2025 ට කලින් ඔබ කෝටිපතියෙක් වන එක සිකුරුයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මේ මහා බලගතු යෝග තිබේ නම් ඔබට භූමියෙන් වස්තුව ලැබෙනවා. මහා ධනපති වෙනවා නොඅනුමානයි.
    #israel #gaza #parliament #minister
    #diyasen#SinhalaNews#විශ්ව_ශක්තිය#Predictions#Politics#Wickramarachchi#WedaMahatha#Dhanush#danush#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2023#Superbugs#Srilanka#LifeStory#youtube#SinhalaNews#SinhalaGossip#Astrology#2023Lagnapalapala#sinhalaastrology #lagnapalapala#dailyhoroscope #horoscope #Astrology #2023#President2023#sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope #SinhalaNews #SinhalaGossip #gotabaya_rajapaksa_speech#Crickets #awrudu #ranilwickremesinghe #economy_news #lagnapalapala #predictions #sinhalagossip seevali piritha,sivali piritha,seevali,sinhala pirith,seth pirith,set pirit,pirith,pali gatha,balagatu pirit,maha pirith,pirit,pirith sinhala,pirith chanting,paritta,gatha,sinhala,rathana,yanthraya,pali,lord buddha,suthra,sinhala meaning,buddhist chants,karaniya,suthraya,mahamangala,thun suuthraya,buddhistdevotion,chants,dhamma,buddhist devotion,chanting,buddhist,buddhism,මහ පිරිත

ความคิดเห็น • 210

  • @sarasitv687
    @sarasitv687  ปีที่แล้ว +16

    අසන නරඹන හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි!

  • @nirmaligajanayake1999
    @nirmaligajanayake1999 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ පුස්තකාලයක් කියන එක ඇත්තක්නේ......
    බුදුසරණයි !!!
    🙏🙏🙏❣️🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว +1

      ඇගයීමට බොහොම පින්. තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      Budusaranai

    • @udenimangalika2851
      @udenimangalika2851 11 หลายเดือนก่อน

      ඇත්තටම ....ඇත්ත

  • @catsworld2499
    @catsworld2499 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා කියා පාර්තනා කරනවා

  • @SLMastery
    @SLMastery หลายเดือนก่อน +1

    මගේ ලග්නය මේෂ කුජ ඉන්නෙ 1 සවක්ෂේව රුචක යෝගය ,ගජ කේශර යෝගය දෙකම තියනව ❤ තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏❤❤

    • @sarasitv687
      @sarasitv687  หลายเดือนก่อน +2

      බොහොම වටිනවා. තෙරුවන් සරණයි!

  • @raymondbasil6691
    @raymondbasil6691 7 หลายเดือนก่อน +1

    උන්වහන්සේ හරියට මට උපදෙස් දුන්නා සුපිරි දක්ෂ දනුම ඇත්තෙ බුදුසරණ යි❤❤❤ 👑❤🙏🏆🧘💎🏋️💎💎

    • @sarasitv687
      @sarasitv687  7 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน

      Thanks

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 10 หลายเดือนก่อน +1

    Budu saranai pinvat svamin vahansetat hemotamat mage lagnata danu 1 kotuve ravi buda guru 4 veni kotuve kuja sikuru 3 kotuvet hidi me gena pehadili karadenna heki nam bohomatma pin budu saranai pinvat samin vahanseta

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน

      Budusaranai

  • @NadeeshaDlirukshi
    @NadeeshaDlirukshi 5 หลายเดือนก่อน +2

    මගේ දුවගෙත් රුචක යෝගය තියෙනවා. 2024.06.20 කටක ලග්නය .තව දරුවො තුන් දෙනෙක් ඉන්නවා අපේ හාමුදුරුවනේ. මේ දරුවගෙ අනාගතේ කොහොම වෙයිද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน

      Great

  • @anjanlaknidu9028
    @anjanlaknidu9028 2 หลายเดือนก่อน +1

    මගේ ලග්නය මේෂ කුජ 10 පිහිටලා තියෙන්නේ රාහු ත් 10 ඉන්නවා ඒ නිසා මගේ රුචක යෝගය යෙදුනත් රාහු නිසා එය බලවත් නැ කියලා ජෝතිෂවේදින් කියලා තියෙනවා ඔබවහන්සේ එය අනුමත කරනවාද .. කරුනාකරලා පැහැදිලි කරලා දෙන්න ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා බුදුසරනයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687  2 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබාදෙන්න. Budusaranai.

  • @champikashayamali4222
    @champikashayamali4222 ปีที่แล้ว +1

    🙏theruwan saranai ape swaminwahansha. Oba wahanse wadala ruchaka yogaya mata thiyenawa. Mama diriya kanthawak una mage gedarata. Rakiyawa karala mage amma thathata saviyak una. Mahaththayata saviyak una. Gedark haduwa. Mama accountant. Kenek. Dan rakiya karan naha. Thama masa 3yi rakiyawen ayin wela. Podiyata adum viyaparayak patan gaththa. I uchchika lagnaya. 1 bayaye kuja. Jothisaya th hadaruwa. 🙏 ape hamuduruvane.

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      බොහොම වටිනවා. බුදු සරණයි!

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      Budusaranai

  • @MalkanthiKumari-y9y
    @MalkanthiKumari-y9y ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @pradeeppriyadarshana7363
    @pradeeppriyadarshana7363 ปีที่แล้ว +1

    සමිමා සමිබුඋු සරනයි අපේ හමුඋුරැවනේ මට ගැටලුවක් තියෙනවා අපේ හමුඋුරැවනේ මගේ ලග්නය තුල කුඡ පලමු කොටුවේ ඉන්නේ⁣ භුමි වසනව තියෙනවාද අපේ හමුඋුරැවනේ

  • @anurathnamalala8910
    @anurathnamalala8910 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ හරි මගෙ රුචක යෝගය ඇත

    • @sarasitv687
      @sarasitv687  6 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน

      Great

  • @imalinadeeka4050
    @imalinadeeka4050 ปีที่แล้ว +3

    තෙරැවණ් සරණයි ඔබ වහන්සේට

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว +1

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @imalinadeeka4050
    @imalinadeeka4050 ปีที่แล้ว +3

    මටත් ආසයි ඔබ වහන්සේට කියල කේන්ද්‍රය බලව ගන්න

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      Will do

    • @imalinadeeka4050
      @imalinadeeka4050 ปีที่แล้ว

      @@sarasitv687 මම ඔබ වහන්සේගේ වැඩසටහන් බලන්න ගොඩක් ආසයි කොහොමද සම්බන්ධව වෙන්න

    • @menakavidanagama9448
      @menakavidanagama9448 ปีที่แล้ว

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

    • @AnuraEkanayake-oz6qx
      @AnuraEkanayake-oz6qx 3 วันที่ผ่านมา

      හදහන ඔබ වහන්සේගෙන් බලා ගන්න ඔබ වහන්සේගේ
      දුර කථන අංකය දෙන්න
      තෙරුවන් සරණයි !

  • @slnature5362
    @slnature5362 ปีที่แล้ว +1

    අවංකව කීවොත්, ජිවිතේ ආලෝකය හම්බුනා 👍💪

  • @tv.wansatv3227
    @tv.wansatv3227 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤❤❤

  • @AyeshaDeshanie
    @AyeshaDeshanie 5 หลายเดือนก่อน +1

    Bohoma pin hamuduruwane.....karunu kiyala dunnata...

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @slnature5362
    @slnature5362 ปีที่แล้ว +2

    සුපිරිම oluwak, සාධු සාධු සාධු ❤

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 ปีที่แล้ว +2

    මම ත් කැමති යි ඔබ වහන්සේ ට කියලා ගෙදර හැමෝම ගෙ හදහන් බලවාගන්න. හදහන්

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 ปีที่แล้ว +1

    Ape hamuduruwane budurajanan wahanse sampurnayen kendaraya kyna de prathikshepa kra Neda? Mama me lagdi banakatath ahuwa ape hamuduro kenek kynwa me gana pahada denna🙏🙏🙏Theruwan saranai

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      ජෝතිෂය මුල් කරලානේ

    • @managelalitha6826
      @managelalitha6826 ปีที่แล้ว

      Ape hamuduruwane, mage lagnaya kataka.
      1. Sikuru/ rahu
      7 shani/ kethu
      8 guru
      10. Chandra/ kuja
      11 budha
      12ravi
      Meke ruchaka yogaya thiyeda
      Kalasarpa yogayata thiyeda
      Enisa yoga bala aduda

  • @managelalitha6826
    @managelalitha6826 ปีที่แล้ว +2

    Garuthra Ape sawaminwahansa, Mage kendare
    1 sikuru/ rahu
    7. Shani/ kethu
    Anith grahayo okkoma dakunu pasin nisath
    1 saha 7rahu kethu nisath kalasarpa dosaya thiyeda? Enisa ruchaka yogayata balapamak thiyeda?
    Lagnaya. Kataka

  • @roomadunayanarasie6373
    @roomadunayanarasie6373 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගෙන් කේන්ද්‍රය පරීක්ෂාවක් කරගන්න අවශ්‍ය යි
    දුරකථන අංකය ලබා දිය හැකිද

    • @sarasitv687
      @sarasitv687  หลายเดือนก่อน

      ලබන සෙනසුරාදා සවස හතරට පැමිණෙන්න.

  • @maheshisenavirathna3638
    @maheshisenavirathna3638 ปีที่แล้ว +1

    lagnaya kanya
    1-kuja
    2-
    3-budha/chandra
    4-ravi/sikuru
    5-
    6-guru/keethu
    7-
    8-shani
    9-
    10-
    11-
    12-raahu
    widesha gatha wimata balaporoththu wenawa haki wewida swamin wahansa

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      සෑහෙන්න බලයක් තියෙනවා නමුත් කෝල් එකක් කෝල් එකක් දෙන්න වෙයි ඔක්කොම මෙහෙම කියන්න බැරි නිසා. Budusaranai

  • @pradeeppriyadarshana7363
    @pradeeppriyadarshana7363 ปีที่แล้ว +1

    අපේ හමුඋුරැවනේ මම පාතල් වැඩ කරන්නේ . අවුරුදු ගණක් වැඩ තවම මුකුත් නැ . හදහනෙන් මුන ග්‍රහයන්ද බලවත් වෙන්න ඔනි අපේ හමුඋුරැවනේ . මට උදව් වක් කරන්න පුළුවන් නමි ඔබ වහන්සේට ගොඩක් පිං .බුදු සරනයි 🙏

  • @vip-xj7cz
    @vip-xj7cz ปีที่แล้ว +1

    Hamuduruwane
    Mage lagane kataka kuja inne 10 weni kotuwe mata mage kendare oba thumage athin balaganna one.niwaradi wishleshanayak labaganna.

  • @harshikayapabandara548
    @harshikayapabandara548 ปีที่แล้ว +2

    රුචක යෝගය මගේ උපන් වෙලාවෙ තියනවා කියල මම දැන ගත්තෙත් මේ ලගදි . මගේ ලග්නේ කටක , මම රුචක යෝගය ගැන විස්තර හොයද්දි තමයි හාමුදුරුවන්ගේ video එක දැක්කේ . මම දන්න, නොදන්න හුගක් දේ දැන ගත්තා .🙏

  • @Adt5987
    @Adt5987 4 หลายเดือนก่อน +1

    Swaminwahanse mage lagne kumba.senasuru 9 vanne uchchai.kuja saha sadu 10 vanne.guru 11 vanne.rahu 4 vanne.ravi saha buda 7 vanne. Mata vides gatha viya hakida.

    • @sarasitv687
      @sarasitv687  4 หลายเดือนก่อน

      ඇමතුමක් ලබාදීම වැදගත්

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 ปีที่แล้ว +1

    Pinvat swamin vahanse etulu hemotama budu saranai

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 ปีที่แล้ว +1

    මගේ පුතා
    මේෂ ලග්නය
    1 රාහු
    2
    3
    4 සදු , ශනි
    5
    6 ගුරු
    7 කේතු
    8 කුජ , බුධ, සිකුරු
    9 රවි
    8 කොටුවේ මේ ග්‍රහයන් සිටීම හොද නැද්ද
    උපන්දිනය 2004.12.29
    2025. දෙසැම්බර වෙනකම් බුධ මහා දශාව

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +2

    Swaminwahansa mage Lagnaya Kataka. 7 wenikotuwe grahayo 7 denek innawa. Palaweni kotuwe. Rahu 6 weni kotuwe Chandraya. 1962.02.01. Time 5.08 pm pls 🙏🏽🙏🏽🙏🏽 mage kendraraya. Balanna puluwan da ? 🙏🏽🙏🏽🙏🏽

  • @NKRKRashy
    @NKRKRashy 7 หลายเดือนก่อน +1

    මගේ දුවගෙ වෘෂභ ලග්නෙ. කුජ හතේ ශනි සමග , හතරෙ ගුරු

    • @sarasitv687
      @sarasitv687  7 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน

      Great

  • @ashokaranjith5924
    @ashokaranjith5924 ปีที่แล้ว +1

    හරියටම හරි 🎉🎉🎉🎉
    මටත් රැචක යොගය තියනවානෙ කුජ7. වුෂඹ ලග්නෙ.සිකුරැ4

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 10 หลายเดือนก่อน +2

    අවසරයි ස්වාමීන් වහන්ස.රාජ යෝග තියෙනකොට මොනවද අත්පත් වෙන්නේ.

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน +1

      ඒක ජීවිත බලයක්. වැඩි විස්තර අවශ්‍ය නම් ඇමතුමක් දෙන්න. Budusaranai.

    • @sarasitv687
      @sarasitv687  9 หลายเดือนก่อน +1

      වැඩි දුරට සාකච්ඡා කරමු

  • @anusharanjani389
    @anusharanjani389 ปีที่แล้ว +1

    Hamuduruwane mama inne pitarata api meterk kal hitiye kuliyata Dan aworuddakata kalin podi kamarayak ekka idamak gaththa namuth a gedara mahaththaya hidin hitiye masa thunak wage eta passe leda una re 12- 1 withara nikanma dora arenawa mahaththaya ninde hitiyoth kakul deken adinawa denila aheruna kiyanawa kanna be una wamane heduna sihiya wikal wela dhodawanawa eke eka ten walin mona kalath tika dawasai durwala una.karadara wediuna thinlbunu hemadema nethiuna gedara horu keduwa badu nethiuna sahodariayo haya denek ekkenage wath balanne ne.den pita gedaraka inne nitharama mata kiyanawa merenna oni kiyala Mama hitha hadanawa.mama ikmanin lankawata anawa ane hamuduruwane mata mekata piliyamak kiyanna samawenna lipiya diga una

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      සංකීර්ණයි. කතා කලා නම් හරි.

    • @anusharanjani389
      @anusharanjani389 ปีที่แล้ว

      @@sarasitv687 ahemai hamuduruwane.mana call ekak gannam

  • @KosalaKumara-d5q
    @KosalaKumara-d5q ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ. මගෙත්. හදන්නෙත්. රුචක. යොගය. තියෙනවා. ඒත්. උපන්. දා ඉදලා දුක් විඳිනවා. මගේ හදහනෙ. ලග්නය. මකර. 1 ගුරු. 2සදු. 3සිකුරු බුධ. 4රවි කුජ රාහු 5,6,7,8,9,නැත 10,කේතු 11 ශනි. මට. මෙතැන්. පහදා. දෙන්න

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      Better to give a call. Budusaranai

  • @rasikamajula4856
    @rasikamajula4856 ปีที่แล้ว +1

    Mama masa maga 1kotuwam kuja ennawa mata ruhakayogaya teyanawa .mama 🙏🙏🙏🙏🙏🙏🙏

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @lasanthihimalika3675
    @lasanthihimalika3675 ปีที่แล้ว +1

    Mage kuja 7 kataka lagne. Matath ruchaka yogaya thiyenawa

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687  11 หลายเดือนก่อน

      Great

  • @NimeshaSewwandi-xy7yt
    @NimeshaSewwandi-xy7yt 2 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනේ මිතුන ලග්නයේ
    1 කු
    2 ශු
    3 ශ ,කේ
    4ර .බු
    5
    6 ගු,ච
    7
    8
    9 රා
    10
    11
    12
    Upan dinaya 2007.09 18

    • @sarasitv687
      @sarasitv687  2 หลายเดือนก่อน

      සාකච්ඡා කළ යුතුයි

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 7 หลายเดือนก่อน +1

    තුලා ,කැති නැකත
    1- ,2-කේ,3- ,4- ,5-බු, 6-ර ශු ,7-කු ,8- ශ රා ච ,9- ගු ,10- ,11-,12- . හාමුදුරුවනේ රැකියා කටයුතු අනාගතය ගැන යමක් කියන්න පුලුවන්ද🙏🙏

    • @sarasitv687
      @sarasitv687  7 หลายเดือนก่อน +1

      වෙන ම පරීක්ෂා කළ යුතුයි

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 4 หลายเดือนก่อน +1

    1=rahu
    2
    3
    4=chandraya
    5=pluto
    6
    7=kethu napchun yurenas
    8
    9=buda shu...
    10=ravi kuja shani guru
    11
    12
    Lagnaya kataka
    Upan welawa 2000 04 20
    Dawal 01.07

    • @sarasitv687
      @sarasitv687  4 หลายเดือนก่อน

      Budusaranai

    • @shashinikaushalya2966
      @shashinikaushalya2966 3 หลายเดือนก่อน

      Obawahanseta puluwnnam mata me kendara himiyage anagatha yahapath ekakd..
      බුදුසරණයි දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට

  • @madhavitharushika5438
    @madhavitharushika5438 ปีที่แล้ว +1

    Hamuduruwane mageth kuja 1, mesha lagnya, ruchaka yogaya tiyenw🙏

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේව දුරකතනයෙන්න් සම්බන්ධ කරගන්නේ කෙසේද

    • @sarasitv687
      @sarasitv687  4 หลายเดือนก่อน

      0719215215

    • @sarasitv687
      @sarasitv687  4 หลายเดือนก่อน

      0719215215

  • @palypaly23
    @palypaly23 ปีที่แล้ว +1

    මටත් තියෙනවා මම තුලා මකරෙ කුජ උච්ච යි

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว +1

      Great

    • @sarasitv687
      @sarasitv687  11 หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +1

    අනේ අපෙ හාමුදුරුවනෙ ..මගෙ අම්ම තාත්තා දැන් ගොඩාක් වයසයි.....පිං සිද්ද වෙයි හාමුදුරුවනෙ ..මට ඔබවහන්සේ මුණගැහෙන්න ඕනෙ..මට දැන් අවු 39 තව මාස 3 මට අවු 40..😢 මන් අවිවාහක කාන්තවක් ..මට මගෙ කේන්දරය ඔබවහන්සේට කියා බලාගන්න ඕනෙ..මට මගෙ ජිවිතේ තනිවෙන්න බයයි.....මට මගෙ අනාගතේ බය නැතිව හදාගන්න ඕනෙ..මට පිහිට වෙන්න හාමුදුරුවනෙ ..☎ අංකයක් හෝ මුණ ගැහෙන්න ලිපිනයක් හෝ දන්වන්න පුළුවන් නම්...🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      විසි තුන සෙනසුරාදා සවස හතරයි තිහට පැමිණෙන්න. Budusaranai

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      Budusaranai

  • @lakshanthisenanayaka2155
    @lakshanthisenanayaka2155 ปีที่แล้ว +2

    Ruchaka yogaya mage kendareth thiyenawa

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  11 หลายเดือนก่อน

      වටිනවා

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 7 หลายเดือนก่อน +1

    මටත් ඔය යෝගය තියෙනවා
    ඒත් තාම මොකවත් ම ලැබිලා නැහැ.. තුලා කුජ 7

    • @sarasitv687
      @sarasitv687  7 หลายเดือนก่อน

      Budusaranai

  • @TheSindupama
    @TheSindupama ปีที่แล้ว +1

    🙏ස්වාමින් වහන්ස,රාහු 12 සිටින කේන්දර යක විදේශයක රැකියාවක් ලැබීම ට පුළුවන් ද ?

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      එතැනින් විතරක් කියන්න අමාරුයි. සමස්ත කේන්දරය පරික්ෂා කළ යුතුයි. Budusaranai

    • @TheSindupama
      @TheSindupama ปีที่แล้ว

      තෙරුවන්සරනයි ස්වාමින් වහන්ස 🙏

  • @saduna4520
    @saduna4520 3 หลายเดือนก่อน +1

    Lagana kataka.kuja 7 thiyenna .ruchaka yogaya thiyennava

    • @sarasitv687
      @sarasitv687  3 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  2 หลายเดือนก่อน

      Budusaranai

  • @ManojHewa
    @ManojHewa 6 หลายเดือนก่อน +1

    මටත් තියෙනවා එත් වෙඩක් නා 😢😢😢

  • @RuvishanRUVISHAN-cm1pp
    @RuvishanRUVISHAN-cm1pp ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      බුදුසරණයි

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @Meestrigeeshyamalee
    @Meestrigeeshyamalee 11 หลายเดือนก่อน +1

    මගේ ලග්නය වෘශභ... හතේ කුජ චන්ද්‍ර..... සහ කාල සර්ප යෝගය තියෙනවා.... එතකොට මේ රුචක යෝගයේ බලය අඩු වෙනවද?

    • @sarasitv687
      @sarasitv687  11 หลายเดือนก่อน

      ගැටලුවක් නැත

    • @Meestrigeeshyamalee
      @Meestrigeeshyamalee 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @vrra4151
    @vrra4151 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl ปีที่แล้ว +1

    Me hamuduruwanta kiyala hadahana balawaganne kohomada denuwath karanawada

  • @raymondbasil6691
    @raymondbasil6691 7 หลายเดือนก่อน +1

    උන්වහන්සේ අති දක්ෂයෙක් ❤❤❤❤❤❤❤❤🤼❤👑👄🦸🏃🙏

    • @sarasitv687
      @sarasitv687  7 หลายเดือนก่อน

      Budusaranai

  • @maheshchandimal8696
    @maheshchandimal8696 8 หลายเดือนก่อน +1

    මගෙ ලග්නෙ කුම්බ ශනි 1 කුජ 7 එතකොට ඔය කියන යොගය තියවද අපෙ හාමුදුරැවනේ 🙏

    • @sarasitv687
      @sarasitv687  8 หลายเดือนก่อน +1

      වටිනවා

    • @sarasitv687
      @sarasitv687  8 หลายเดือนก่อน

      Budusaranai

  • @wasanthakumari423
    @wasanthakumari423 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මගේ පුතාගේ ලග්නය කටක 1=රාහු/සිකුරු 2=හිස් 3=හිස් 4=ගුරු 5=හිස් 6=සනි 7=කුජ/කේතු 8=හිස් 9=හිස් 10=සදු 11=රව් 12=බුද මේ කේනදර ය කොහොමද හාමුදුරුවනේ නරකක් තියෙනවා ද

  • @pradeeppriyadarshana7363
    @pradeeppriyadarshana7363 ปีที่แล้ว +1

    අපේ හමුඋුරැවනේ හදහනෙන් . ලග්නය තුල . 1කොටුව කුඡ ,බුධ 2. කොටුවේ රාහු 3. ග්‍රහයන් නැ 4. කොටුවේ ග්‍රහයන් නැ 5.ශනි 6.කොටුවේ ග්‍රහයන් නැ 7.කොටුවේ ග්‍රහයන් නැ 8.කොටුවේ චන්ද්‍රා ,කේතු 9.කොටුවේ ග්‍රහයන් නැ 10. කොටුවේ ග්‍රහයන් නැ 11. කොටුවේ සිකුරු 12.කොටුවේ රවි ,ගුරු ඇත. මෙි හදහන් සටහන අනුව මැණික් වාසනාව තියෙනවාද අපේ හමුඋුරැවනේ .

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      සංකීර්ණයි. වෙනම ම පරික්ෂා කළ යුතුයි.

  • @hirananilal8443
    @hirananilal8443 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මගේ කේන්දරේ 1 - නැ
    2 - නැ
    3 - රා
    4 - ච
    5 - ශ / ගු / ශු
    6 - ර /බු
    7 - කු
    8 - නැ
    9 - කේ
    10 - නැ
    11 - නැ
    12 - නැ / වුෂබ ලග්නය අපේ හාමුදුරුවනේ මටත් මේ රුචක යෝගය තියෙනවා ද ඔබ වහන්සේ ට පින් සිද්ද වෙනවා 🙏🙏තෙරුවන් සරණයි

  • @NadeekaDamayanthi-m6u
    @NadeekaDamayanthi-m6u 10 หลายเดือนก่อน +1

    කේන්ද්‍රය බලා ගන්න පුලුවන්ද අපෙ හාමුදුරුවන් වහන්ස..

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน +1

      719215215

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน

      Budusaranai

  • @prasannajayasinghe8522
    @prasannajayasinghe8522 4 หลายเดือนก่อน +1

    Oyage wada satahana hodai namuth pasubim sangithya galapenne ne kathwath wada eka ssaddai a nisa ahanna be

  • @anushafranando7187
    @anushafranando7187 ปีที่แล้ว +1

    මගේ ගුරු 10 තනියම ප්‍රතිපල කොහොමද හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว +1

      Great

    • @anushafranando7187
      @anushafranando7187 ปีที่แล้ว

      @@sarasitv687 අපේ හාමුදුරුවනේ මගේ
      ශු,ශ,කේ ච-1
      රා-7
      ගුරු -10
      බු-11
      කු,ර-12
      මට මේ කාලය සුබ අසුබ කොහොමද
      පෙර කරනලද පින් බලය කොහොමද
      මීන ලග්නය.
      ඔබ වහන්සේට පුලුවන්නම් කෙටියෙන් හෝ පවසන්න.බුදු සරනයි

  • @NKRKRashy
    @NKRKRashy 7 หลายเดือนก่อน +1

    චන්ද්‍රිකා මැතිනියගෙ රැචක යෝගය ඇත

  • @samadhi9390
    @samadhi9390 ปีที่แล้ว +1

    හාමුදුරුවන් වහන්ස phone number eka ගන්න පූලුවන්ද

  • @pawanipeshala1473
    @pawanipeshala1473 ปีที่แล้ว +1

    කුජ , ගුරු,රවි 3 ම 4 වැන්නෙ තියන මටත් මෙ යෝගය තියෙනවද හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නැත.

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      Budusaranai

  • @nilimininil8529
    @nilimininil8529 ปีที่แล้ว +1

    උචිචික ලක්නය කු1 රා,ච,සි5 ර,සනි,6 බු,7 කේ,ගු11ඉන්නේ

  • @chamathkaperera.7103
    @chamathkaperera.7103 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ , බිම වැටුනු මල් හෝලදා එහෙම පූජා කලාම පව් පිරෙනවද

    • @sarasitv687
      @sarasitv687  ปีที่แล้ว

      ගැටළුවක් නැත

    • @chamathkaperera.7103
      @chamathkaperera.7103 ปีที่แล้ว +1

      @@sarasitv687 එහෙමයි හාමුදුරුවනේ , දීර්ගායුශ ලැබේවා 🙏

    • @maheshisenavirathna3638
      @maheshisenavirathna3638 ปีที่แล้ว

      chethanahan bikkawe kamman wadhami. hoda chethanawakin karana kisima dykin pau pirenne na kiyla man hithanawa.

  • @shanthalasith372
    @shanthalasith372 11 หลายเดือนก่อน

    කටක කුජ හත හතර බුද සිකුරු

    • @sarasitv687
      @sarasitv687  11 หลายเดือนก่อน

      Great

    • @sarasitv687
      @sarasitv687  8 หลายเดือนก่อน

      වටිනවා

  • @nrs8108
    @nrs8108 8 หลายเดือนก่อน +1

    Phone number????

    • @sarasitv687
      @sarasitv687  8 หลายเดือนก่อน +1

      0719215215

    • @sarasitv687
      @sarasitv687  8 หลายเดือนก่อน

      Budusaranai

  • @sasikanavodyachandani9340
    @sasikanavodyachandani9340 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน +1

      Budusaranai

  • @estherbredies2215
    @estherbredies2215 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

    • @sarasitv687
      @sarasitv687  6 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  5 หลายเดือนก่อน

      Budusaranai

  • @sasikanavodyachandani9340
    @sasikanavodyachandani9340 10 หลายเดือนก่อน +1

    🙏

    • @sarasitv687
      @sarasitv687  10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  8 หลายเดือนก่อน

      Budusaranai

  • @estherbredies2215
    @estherbredies2215 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

    • @sarasitv687
      @sarasitv687  6 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687  6 หลายเดือนก่อน

      Budusaranai