ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Aththa..😢❤.යට ගහපු හෙල ඉතිහාසෙ ආයෙ උඩට ගන්න ඕනි කාලෙ මේ...❤
ඔබ තුමා ඉතාම වටිනා දැනුමක් තමා ලබා දුන්නේ.ඉතිරි නොකිය හිටපු කොටසත් දැනුවත් කරන්න අපට තේරුමි ගන්න අමාරුයි ඔයාගේ දැක්ම අති විශිෂ්ඨයි.
දිගටම කරන්න.අපි ඉන්නවා.
රාවන ඉතිහාසය සැමදා සැගවිය නොහැකි 🙏🙏🙏
අසුරයන් තාක්ශණයට හරි දක්ශයි 🌻⚔ තෙරුවන් සරණයි ✨
වැදගත්ම ගවේෂණයක් . තව ඉදිරියට සීගිරියේ වැදගත් තාක්ෂණික විස්තර බලාපොරොත්තුවෙන් නවතිමි .ඔබට ජය !
ඔයා කරන මේ වැඩේ නියමයි අයියා මන් දන්න ගොඩක් අයට මේ චැනල් එක යැව්වා. පුලුවන් මම් රාවණ ගැන තව වීඩියෝ සිරියස් එක්කම ඕනේ 😊
රාවණා රජුගේ ජාන සහිතව ඉපදුන රාවණා යුගයේ උරුමය රැගෙන පැමිණෙන පුද්ගලයෙකුගේ නායකත්වය යටතේ...නැවතත් මේ හෙළ භූමිය තුල රාවණා යුගයක් බිහිවනු ඇත...සැබෑ හෙළයන්ගෙන් උදුරා ගත් ඒ උරුමය සහ මේ පුණ්‍ය භූමිය ඔවුන් යලි අයිති කර ගනු ඇත.
අන්න හරි අලුත් මානයකින් විද්‍යව බුදුන් දැකීම විශ්ව දැනුම සියල්ලම පිලිබදව පුලුල් දැනුමක් ලබාගෙන මිස නිකමෙක් වගේ ජීවත් වෙලා මැරිලා යන්න බෑ මේ ලෝකේ විශ්වයේ සහ බුදුන්ගේ පනිවිඩය දෙවියන් වහන්සේගේ පනිවිඩය මේ හෑම දෙයකම ඇත්ත නැත්ත දැනගත යුතුය මේ මාතෘකාව ඉතා හොදයි තව තොරතුරු ඉදිරියේ දීද ලබාදෙන්න ස්තූතිය 🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි..🛐 බොහොම පින් අයියෙ... 🙏💝තෙරුවන් සරණයි අයියට 🙏☸️
ඔබගේ තේරුම් කිරීම ඉතා වටිනවා ආතර් සීක්ලාක් මහතාට රාවනා රජුගෙ එදා නම සොයා ගැනීමට බැරි උනා රජුගෙ නම (රය ) අද රාවනා නම ආවේ ඉන්දියාවෙන් සක්වල යන්ත්‍රය කියන තැන ආසන තියෙනවා ඒ ආසන රජුට දේවියට රිසිවර තුමාට කුඩා පුත් කුමරුට පිට සක්වල ජීවියාට වෙන් කර තියෙනවා පිටසක්වල ජීවියාට වෙන්කර පු ආසනේ දකුනේ සිට දෙවන ආසනේ එහි අගලක පමණ ප්‍රමාණයට පිටසක්වල යානය හා හදුනා ගත නොහැකි සත්වයෙකුගේ රූපය ඉතා පැහැදිලිව කොටා ඇත එතන ගවේසනය කරන්න කේතයක් තියෙනවා සක්‍රිය කිරීම රජුගෙ නම අක්‍රිය කිරීම සක්‍රිය කිරීමේ අක්ෂර පෙලම අග මුල මාරු කර අක්‍රිය කිරීම කොටා ඇත තරු දොරටුව කියන්නේ පිටසක්වල සමග සම්බන්ධ කරගත් ටෙලිපෝනයකට රූපවාහිනියකට පරිඝණකයට සමාන දෙයකි ඔබේ පොතට මෙවා ඇතුල් කර පරීක්ෂණ කරන්න බුදු සරණයි
සීගිරි ආලකමන්දාව කියන්නේ සක්විති රජවරු වෙනුවෙන් තියෙන බලවත්ම ස්ථානයක්.එය නැවත ඉදි කරාවි.ඔහුගේ එහි ඇති භාවනා ආසනය මත නැවතත් ඔහු භාවනා කරාවි.හරියටම නැගෙනහිරට මුහුනලා ඇති එම ආසනය උදෑසන සූර්‍ය නමස්කාරයට විශේශයෙන් සෑදූ තැනක්.⚡🔊
ඔබ තුමා හරි සීගිරියේ තව ගොඩක් රහස් තියෙනවා 😮
❤👍 සුපිරියක් කොල්ලා
රාවනා ඉතිහාසය අපිට වඩා සුද්දෝ දැක්කා. ඒ තාක්ෂණේ උන් දැක්කා. රාවන තාක්ශනේ විතරක් නෙමේ අපේ අතීත තාක්ශනේ උන් දැක්කා. ලෝකේ හොදම සටන් ක්‍රම , වාරිමාර්ග , හෙළ වෙදකම් , ගොඩනැගිලි ඉදිකිරීම් , ආගම සන්ස්කෘතිය , විනය උන් දැක්කා. උන් නිකම් මේ රටෙන් ගියේ නෑ. සුද්දෝ අපිට වඩා දෙයක් මේකේ දැක්කා. මුන් මේ ටික දියුනු කරොත් මුලු ලෝකෙම බලවත් වෙනවා කියලා උන්ට තේරුනා ඒ හින්දා උන් ඒවා විනාශ කරා තව අවුරුදු කීපයකට එලියට එන්න බැරිවෙන්න 😢. සහ මිනිස්සු අතරත් ලොකු බොරු මැව්වා. අද ලන්කාවේ ඉතිහාසය කියද්දි මිනිස්සු හිනා වෙනවා . හැබැයි උන් දන්නේ නෑ ලෝකේ පලවෙනියට ඔක්සිජන් හොයාගන්න එක පවා අපි කරේ කියලා. මම මැත්ස් කරන්නේ හැබැයි ලන්කාවේ ඉතිහාසයට ගොඩක් ආසයි . ඉදිරියේදි මේවා රැකගන්න කැනීම් කරන්න ආයතනයක් දාන්න මගේ හිතේ ලොකු අදහසක් තියෙනවා 😅. අපි මේවා මැකෙන්න නොදෙමු. ලන්කාවට තියෙන්නේ පට්ට ඉතිහාසයක් 👑🔥
@@ronaldo-t2w සහතික ඇත්ත
💪💪💪💪🇱🇰❤❤❤❤
ස්වයං වින්දන තමයි සුද්දො ආවෙ නැත්නම් අදත් වැද්දො වගේ
ඇත්තටම හොදයි සහෝ.මාත් maths කලේ මේ පාර.අපි මොන දේවල් ගත්තත් කමක් නෑ අපේ දේවල් අමතක කරන්න හොද නෑ 😇🙏❤️
ඔයාගේ අදහසට ගොඩක් කැමතියි.ඉදිරියටම එන්න.
සුපිරි සහෝ අපේරට වාසනාවන්තයි අපේ රාවණ රජු තමා අපේ මෙි සීගිරිය එයාගේමම හිතන්නේ
Good Point...මේක වටිනා ගවේෂණයක්
රාවණා නිදි කරේ අන්‍යය ආගමික පිරිසක් වෙන්න බැරිද,මාත් තරු ගැන හොයනව රාවණා ගැනත් හොයනවා,ඔබට විශ්ව මාතාවගෙ පිහිටෙන් හැමදේම හොයාගන්න හැකිවේවා වෙනවා ❤❤❤, ස්තූතියි ඔබට අතීතයේ සිදුවුනු වැරදි නිසා අපේ රට විනාශ වෙලා තියෙන්නෙ අපිට ඉතිහාසය සොයන්න නොදි ගොඩාක් දේවල් සුද්ද වැහුවා අපි සොයන්න ඕන එතකොට අවසානයේ රාවණා පරපුර එකතුවෙලා රට නැවත හදන කාලයක් එනවා එදාට ඔබට ගොඩාක් සතුටුවෙන්න පුලුවන්, ජයශ්‍රී ඔබට ❤❤🎉
නියමයි, ඉදිරියටම යමු👍
ස්තූතියි ඔබට
අද වෙනස් ම කතාවකි. 👌
අදහස නම් ගොඩක් හිතන්න වටිනවා.මොනවහරි වටිනා දෙයක් ආරංචියක් ඔය කියන කෙනා ලබාගෙන තියෙන්න පුලුවන්. ඉට අමතරව අපි දන්නේ කවුරැහරි කියන දේවල් විතරයි එත් මේදේවල් ගැන ගැබුරට හතන්න වෙනවා කාලක් මහතාගේ රහසිගත ගොඩක් ලියකියවලි ඇති .කොහොම එව ගැන දැන ගනනද?
Ravana ගැන දිගටම video ඕනේ ....😂😂😂
Good luck sar!!! Budusarani divipihitai siyaluma denata!!!
අපි නම් හැමදාම බලපනවා❤❤❤❤❤❤❤❤❤
එකගයි.සංචාරක වියපරය කල යුතුයි සිගිරියෙ උද්ද්‍යානය සහ ස්බාවික කැලාව වැඩිකල යුතුයි.නාගරික පරිසරය නියමිත සිතානයක පවත්වගෙන යා යුතුයි.ලිංගිකත්වය පදනම් කරගෙන night life අවශ්‍යම නැත.මං නවසීලන්තයෙ ඉන්නෙ....එවා එ රට වලම තිබුනාවෙ.බුදු දහමින් පොෂණය උන එ උතුම් සංස්කෘතික රැකුනොත් විතරයි මුලුලොකෙම මිනිසුන් ඉදිරියට ත් ලොකෙ උතිම්ම මිනිසුන් ඉහලින්ම අනුන්ට සංග්‍රහ කරන සිංහල ජාතිය තව දුරටත් රැකෙන්නෙ
ඇත්ත ❤
මේ අරැම පුදුම රටේ ඇත්තක් උනත් කෙලින් කිවුවොත් බඩුම තමයි.ඒ නිසා දන්න ඇත්ත වුනත් හොදට හිතලා බලලා කියන්න ❤❤
Thank you
Good Luck 🤞👊
❤️🙏🙏🙏❤️
සීගිරියෙන් night life වුවමනා නැහැ කියලයි මට හිතෙන්නෙ ...අපේ උරුමයක් .අපි ආරක්ෂා කරගන්න ඕනෙ
❤❤❤ඇත්ත කතාවක් ...මම ඉන්නෙත් සුද්දෝ එක්ක.එයාල අපේ රට ගැන නිතරම සෝදිසි යෙන්. අපේ උන් ඉතිං එකෙකුට එකෙක් ඉන්නවද ගමනක් යන්න රටක්😢😢😢😢
ඒ සුද්දන් අපේ රට ගැන සෝදිසියෙන් ඉන්න හේතුව විදියට ඔබට දැනුනේ මොකක්ද?
@@nirmajayawickrema2468 උන් දන්නවා අපිට වඩා දැනම අපේ රට ගැන. ඕනෙනම් තව තොරතුරු දෙන්නම්. උන් අපි ගැන දන්නවා, රට නැගිටියිද බලනවා. දන්නවා අපිත් ලේසිපාසු අය නෙමෙයි කියලා. අපේ ඉතිහාසයේ හංගාපු බව උන් කියනවා.
@madhuraniroshan9872 yes, please.. ප්‍රසිද්ධියේ හෙලි කිරීම ගැටළුවක් නෙවෙයි නම් ඒ පිළිබඳව තව දන්නා තොරතුරු ඉදිරිපත් කරන්න.. ඒ සුද්දන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ද? ඔවුන් අපේ රට ගැන ඒ විස්තර දැන ගෙන තියෙන්නේ කොහොමද?
@madhuraniroshan9872දන්නා විස්තර කියන්න බලන්න.😊🙏
ඊලග video එකත් ඕනෙ අයියෙ
සීගිරිය ගැන 2 ඕනී...
සොලමන් ගේ ධන නිධානය
ඕකා තමා ලන්කාවෙ ගිලුනු නැව්වල රත්තරන්වලට ඇරපු පරයා. පරන කිමිදුම්කාරයින්ගෙන් ඇහුවනම් කියයි.
සිගිරිය ඇතුලෙ අනිවාර්යෙන් රාවන රාජධානිය තියෙනවා දොර ටුව හොයාගන්න ඒක තමා ගැටලුව දියුණු රටක් කරන්න නම් මෙ තාක්ෂණය ඒලියට ගත යුතුයි අපේ ඉතිහාසය එන්ගලන්තය අරන් ගියා ඒ පොත් ආපහු ගෙන් න වැඩ පිලිවෙලක් අරගමු
අපිට පොඩි කාලේ ඉගැන්වුයේ . අප රටට ආදරේ කල නිසා . ඔහු මියයන තෙක් මෙරට රැඳි සිටි බවයි . අප කුඩා නිසා අපට එය තේරැම ගත නොහැකි වුවා . නමුත් සත්‍යය මෙරට විශේෂ වටිනාකමක් තිබු දෙයක් . ඔහු මියයන තෙක් සෙවු බවයි .
ඇත්තටම ආතර් සි ක්ලක් මහතාට හමුවු විශේෂ දෙය ගැන ඔබ තුමාට යමි අවබොධයක් තිබෙිනමි ඉදිරිපත් කරන්න රාවණා රඡු ගැන යමි කරැණක් තිබෙි නේද ඇයි අපේ මෙි හෙල බිම සක්විති රඡුන් සිටි බව කියන්න සම හරක් කැමති නැ නේද ඔබට තෙරැවන් සරණයි
I agree with you
සාපේක්ෂතා වාදය ගැන vedio එකක් දෙන්නකෝ
අපේ පැරණි උපහැරණ කතාවක් තියෙනව මෙහෙම..*තියෙන ගහේ ගෙඩිය කනව වැටිච්ච ගහේ බොඩේ කනව* කියල..ඉස්සර සහදැන් ඉන්න පාලකයොයි උන්ගෙ පාක්ෂික බත් බැල ජනතාව අද කරමින් ඉන්නෙ අන්න අර ඉහතින් කීදේ... නව ව්‍යාපෘති අතීත තාක්ෂණික රටා හොයන්න උවමනාවක් නෙවෙයි තියෙන්නෙ....
Harima agei
සීගිරියේ සහ ආතර් සී ක්ලාක් ගැන සැඟවුණු කරුනු තව බොහෝ ඇති බව පෙනේ, ඒ ගැන ගවේෂණාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙමි.
❤❤❤❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
❤🙏
👍🏼👍🏼👍🏼
Good topic.... Tnxx❤❤❤
සීගිරිය මාලිගා තුනකින් සමන්විතයි ආලකමන්දාව මැද මාලිගය සහ භූගත මාලිගා පරිශ්‍රය භූගත මාලිගා පරිශ්‍රය සිට ලංකාවේ ඕනෑම තැනකට ගමන් කළ හැකි වීදි තිබුණු බව ඔබ දන්නවාද ? එය එදත් අදත් හෙටත් ලෝකයේ තියෙන ආරක්ෂතම ස්ථාන වලින් එකක්
Paaradesaye ulpath AC clark
අයියෙ මම විස්වාස කරනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනෙ ලංකාවෙ කියල එක ටිකක් පැහැදිලි කරල ඇත්ත නැත්ත ගැන විඩියෝවක් ඉක්මනට ගෙන්නකො මෙ දෙ අපෙ දෙ අපි දැනගන්න එක වැදගත්
මෙ හෙලබිමෙම
Mama baaawanaaa karala widarsana chanaya upadan aa gana obathumiyata kiyannam methumath dannawa athi kiyanne naaah
බුදු රජාණන් වහන්සේ මේ ලංකාවේ උන්වහන්සේ හෙළයෙක් 🙏
බුදුන් උපන්නේ සිරි ලංකාවේ
Sripadasthanaya neda pothe kiyala thiyenne? Sigiriya newei neda
Atta ❤️🥺
Apita e danuma denna. oyage arakshawa mulin hitanna. Anika Night life siddiyta mokak hari karanna puluwan hamoma ekatu unot. Meka maha puduma nirmanayak. Meke watinakama Terennne tawa aurudu 50k 100k giyamai. ape lankawe palakayo ekekwt meke watinakamak danne na. Dn inna unut e wagemai. Anoj de silva wage helayo one...
👍
Sigiriya gawa neme Sri padaya gawa
Penawada ubala api wage rataka hagima tiyena un koccharada inne kiyala. Uba video ekak karpan sigiriye night life eka gana ethakota terei ratata adare un gana. Hoda 1i naraka99i.
හැම දෙයක්ම රාවණට අමුනන්න එපා. මට මතක හැටියට ක්ලාක් මහතා කිව්ව එතුම එම චන්ද්‍රිකා තාක්ශනය පිලිබන්ද පත්‍රිකාවෙ එලි දැක්වුවෙ නැතිනම් වෙනකෙනෙක් අනිවාර්‍යයෙන්ම ඒක ඉදිරිපත් කරන්න තිබුන කියල. මොකද ඒ කාලෙ ඔය පිලිබන්ද ගොඩක් ගනිතමය සෝයාගැනීම්, සාපේක්ශතා වාදය වැනි දේවල් ඉදිරිපත් වුන නිසා.
😮❤
rawana ithihasaya othana ❤️
Mn thama diyasen kumarayaaa mn bawana karala dayana wadala me sakthiya ipadauye 2025 mn rajawenawa eka katawath nawathwanna beee mn lankawe yahapath jeewana ratawa kapu okkoma maranawa samuula gathane karanawa
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
රාවණ රජු නැවත එයිද? නැතිනම් එතුමා මිය ගිහින්ද?
Artha c Clark Patta horek
සීගිරියේ සිට ඉනිමග ගැන ලියන ලද පොතේ නම දන්න කෙනෙකු කියන්න
Arthur c cleark mahatha wenuwen katha karana wita wenath athireka thorathuru demmama patalewillak wenaea neda ? Ethums pilibandaea meeta wada thorathuru keewanam hondai neda,? Uda batayeka wasayen suddange hamuda sewaya awadan kara 1952 ho 1953 asanna kalayakadi ape ratata awaalu .ape rate lassana saha minissu pilibandaea karunu soyagena padinachi wenna onabawa keewalu .ema kalaye mehi siti samamamaja amanayo wahama yenkiya elawannata gori dama etha .ape rate purawesi bawaya illuwalu 1956 adkale wage banda minissu rawata agamethika gaththata pasuwa purawesi kamadunnalu . )niwatedi kata ganna. )inpasuwa thamai muhuda dawesanaya kale .widya prabanda poth ema kalayedi liya etha .rocket thakzanaya .ha eewa sambanda wiwida thorathuru liya etha .ran muthu duuwa sinhala sina.a pataye Willey black mahatha samaga ranga pewa..wfya prabanda samoohaya usa .emarikawa kollaka gaththa setter light kramaye patent bala pathrayawzth ohu laba gaththe netha ,eeka ape ratata laba ganna thibuna .eda siri rata karawana amanayanta eewa penune netha .ehema sidiune cominiust mathawada rata thula pathuruwamin awalan weda desapalakayo yei kiya gaththu anana para ballance nitharama buramin siti nisaya .ethakota mama 1957 7 weni panthiye sitiya .eda dinamina puwath pathe ema karunu dandahan kala .....
WatinAama idiripath kireemak godak pin 1st reason me rara paaalanaya karanda aaadyaaathmayen hebi uthum gathiguna athi naaayakayek bihi wiya yuthui mokada thamange urumayath paraduwata thabana me pawraanika urumayata pana nodee anun rawatana muwaawen thaman mona de kalath apila hithana de wishwaye carbon copy yak wage deposit wenawaaah mokada ada minissu eeersayaawen wairayen krodayen mudal kaaadara kamimn bala thanhaawen umathui ooonema para wadak thamange suka wiharanaya wenuwen karanawaaah aa thula gatum nirmaaanaya wenawaaah aaaka sure wathman paalanayawath meka therum gaththoth aaadyaathmayata mul thana dunnoth rata goda aaama siduwanne wishwaye aaasirwaaadayen niraayaaasayen me raaaawana puwat mahaa anuwedaneeyai awwa binda try kala widesa balawega pawaaah ada gatumwalata thallu welaaah winaasaya hoyan anawaaaah aaaarthor sri clack mahaaa guptha pudgalayek wiya hakiy athumawa dakinda ooone
Uba avilla sahodaraya maha kakkumak athi ,jaathiya aharavana mahaa saddantha yodayek,hisa namaa aachaara karanava,habai parissamata hamadeema karana gaman thamange parissamath raka ganna,me mahaa jaathiya vahanna haduvata ,sahodaraya kiyanava vageema looke vatinaama buumiya mee ape maathruu buumiya,eeka valadaanna dagaluvata bari vei sahodaraya munta,oyath thava shakthimath venna ape jathiya aharavanna,eeka lee valata vaddanna ape ayonge,sinhalayani nagitapiyau ,mulu lokekata kanna diipu jaathiyak api bolau,his mola purava ganiu,ape pataunta uthum jathiyak,uthum ratak haiya athi hadanna,deeshapaalannayo ,paalakayo jivithe kara ganne nathuva dayak vidiyata nagitapiyau,balapiyau japaane,boomba gahuvama amarikaaven un padi nathuva vada karala unge rata oya thathveta gaththe,ape jaathiye thopi bolau thamange daruvekta badaginne inna ahinsaka patiyekta bath pathak denna purudu karanavada,adamayo venna epaa bolau,maha leyak,shakthiyak thibuna jathiyak bolau api ada higaa kavata
දැන් ඔය ලග්‍රාන්ජ් ලක්ශය කියන තැන හොයාගෙන එතන ජේම්ස් වෙබ් දූරෙක්ශය හයි කලේ අද කාලෙ අපි වගේ සාමාන්‍ය මිනිස්සුනෙ. දැන් ඕකට අපි රාවණව ලින්ක් කරන්න බෑනෙ. ඒ වගේ අනිත් අය අපෙන් සොරාගත්ත කියල කවෘත් හරිහැටි නොදන්න අතීතයක වන්සෙ කබල් ගගා ඉන්නෙ නැතුව අපිත් අලුත් දේවල් කරානම් නේද හොන්ද?
එතුමා මේ ගැන දන්නවා එතුමා ඒ පරපුරෙන් දෙයක් ගත්තා කරුමෙට අපෙව් රටේ උම්ට නැති උනන්දුව පිටරටවල් වලට තිබ්බේ ඇයි කිය්ලා තාම තෙරුම් ගන්න බෑ අපේ රටේ මෝඩ සිංහලයාට
oya hithanawada me Dan inne sinhalayo kiyla. helayo dn vinasai wela iwarai. me Dan inne helayo newe. nikmm nikn pus janathawak. boruwen idumunu.
ආතර් c ක්ලාක් කියන්නෙ පල් හොරෙක්.freemason කෙනෙක්.අපේ උන් ගොනාට ඇඳල පුරවැසිකමත් දීලා මිනිහට දෙන්න ඕන උපරිම ගෞරවයත් දුන්න.ඒ ගෞරවයට හිලව් වෙන්න බොහොම පොඩි දේවල් ටිකක් ලංකාව වෙනුවෙන් කරල තියනව.ගිලුනු නැව් වල වස්තුව හොයපු මිනිහෙක් කොහොමද විද්‍යාප්‍රබන්ද ලියන්නෙ.ඒවයින් බහුතරයක් ඇත්ත වෙලා ඉවරයි,අනිත් ඒවා අනාගතයේදී ඇත්ත වෙයි.මිනිහා මේ ලෝකය පාලනය කරන ඉලුමිනාටි සංවිධානයේ (shadow government ) සාමාජිකයෙක්.ලෝකයේ අනාගතය තීරණය කරන්නෙ එගොල්ලන්ගෙ සැලසුමට අනූව.
එතුමා තමා රත්නසිරි ගල්පාය නේද
අට ලන්කාව හොයපු ආතර් ශ්‍රී ක්ලාක්😂
අර රාජ්සෝම දේව තනිකර බොරු කියන්නේ .එයා ගොඩක් දෙවල් හන්ගනවා
😂😂😂
සීගිරිය නෙවෙයි බන් ලකේ ගල
රාවණා දෙමල රජ කෙනෙක්ද
නැ.දෙමල මිනිස්සු අපෙ ඉතිහාසය ඔවුන්ගේ කර ගන්නව මොකද ලංකාවේ මිනිස්සු රාවණා ප්‍රතික්ෂේප කරන නිසා
Na
Muhudu hukkannek 😂😂😂
Ai අනේ ඔච්චර බොරු කියන්නේ
මොනාද බොරු?
පල් හොරෙක්, දන්නෝ දනිති...
ඉන්දියාවේ දුසෙරාව සමරනවා වසරක් පාසා සුද්දා ලියාදිපු ඉතිහාසය හිස්මුදුනින් පිලිගන්නේ උන් ඉන්නේ
Oya rawana kiyanne myth ekak. Mythology. Hithaganna ba me rate samaharak minissu oya passe yana widiha gana.
ඔයාට වැරදිලා ..
@Yakkproduction ehenam oya Herculese , Thor, Cyclopes aththa wenna one. Eh ratawal wala minissuth ewa adahanne aththa jeewamana dewiwaru yodhayo hatiyata thamai. Namuth rawatimaj witharay aththe.
මිත්‍යාවක් කියන්න බැනෙ බන්. සාක්ශි තියෙනවනේ. එක බොරුවක් කියල හිතුනට කමක් නෑ.ආඩම්බර වෙයන් ලංකාවෙ අතීතය ගැන♥️
❤❤❤
💛
❤
❤❤❤❤❤❤❤
Aththa..😢❤.යට ගහපු හෙල ඉතිහාසෙ ආයෙ උඩට ගන්න ඕනි කාලෙ මේ...❤
ඔබ තුමා ඉතාම වටිනා දැනුමක් තමා ලබා දුන්නේ.ඉතිරි නොකිය හිටපු කොටසත් දැනුවත් කරන්න අපට තේරුමි ගන්න අමාරුයි ඔයාගේ දැක්ම අති විශිෂ්ඨයි.
දිගටම කරන්න.
අපි ඉන්නවා.
රාවන ඉතිහාසය සැමදා සැගවිය නොහැකි 🙏🙏🙏
අසුරයන් තාක්ශණයට හරි දක්ශයි 🌻⚔
තෙරුවන් සරණයි ✨
වැදගත්ම ගවේෂණයක් . තව ඉදිරියට සීගිරියේ වැදගත් තාක්ෂණික විස්තර බලාපොරොත්තුවෙන් නවතිමි .
ඔබට ජය !
ඔයා කරන මේ වැඩේ නියමයි අයියා මන් දන්න ගොඩක් අයට මේ චැනල් එක යැව්වා. පුලුවන් මම් රාවණ ගැන තව වීඩියෝ සිරියස් එක්කම ඕනේ 😊
රාවණා රජුගේ ජාන සහිතව ඉපදුන රාවණා යුගයේ උරුමය රැගෙන පැමිණෙන පුද්ගලයෙකුගේ නායකත්වය යටතේ...නැවතත් මේ හෙළ භූමිය තුල රාවණා යුගයක් බිහිවනු ඇත...සැබෑ හෙළයන්ගෙන් උදුරා ගත් ඒ උරුමය සහ මේ පුණ්‍ය භූමිය ඔවුන් යලි අයිති කර ගනු ඇත.
අන්න හරි අලුත් මානයකින් විද්‍යව බුදුන් දැකීම විශ්ව දැනුම සියල්ලම පිලිබදව පුලුල් දැනුමක් ලබාගෙන මිස නිකමෙක් වගේ ජීවත් වෙලා මැරිලා යන්න බෑ මේ ලෝකේ විශ්වයේ සහ බුදුන්ගේ පනිවිඩය දෙවියන් වහන්සේගේ පනිවිඩය මේ හෑම දෙයකම ඇත්ත නැත්ත දැනගත යුතුය මේ මාතෘකාව ඉතා හොදයි තව තොරතුරු ඉදිරියේ දීද ලබාදෙන්න ස්තූතිය 🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි..🛐 බොහොම පින් අයියෙ... 🙏💝
තෙරුවන් සරණයි අයියට 🙏☸️
ඔබගේ තේරුම් කිරීම ඉතා වටිනවා ආතර් සීක්ලාක් මහතාට රාවනා රජුගෙ එදා නම සොයා ගැනීමට බැරි උනා රජුගෙ නම (රය ) අද රාවනා නම ආවේ ඉන්දියාවෙන් සක්වල යන්ත්‍රය කියන තැන ආසන තියෙනවා ඒ ආසන රජුට දේවියට රිසිවර තුමාට කුඩා පුත් කුමරුට පිට සක්වල ජීවියාට වෙන් කර තියෙනවා පිටසක්වල ජීවියාට වෙන්කර පු ආසනේ දකුනේ සිට දෙවන ආසනේ එහි අගලක පමණ ප්‍රමාණයට පිටසක්වල යානය හා හදුනා ගත නොහැකි සත්වයෙකුගේ රූපය ඉතා පැහැදිලිව කොටා ඇත එතන ගවේසනය කරන්න කේතයක් තියෙනවා සක්‍රිය කිරීම රජුගෙ නම අක්‍රිය කිරීම සක්‍රිය කිරීමේ අක්ෂර පෙලම අග මුල මාරු කර අක්‍රිය කිරීම කොටා ඇත තරු දොරටුව කියන්නේ පිටසක්වල සමග සම්බන්ධ කරගත් ටෙලිපෝනයකට රූපවාහිනියකට පරිඝණකයට සමාන දෙයකි ඔබේ පොතට මෙවා ඇතුල් කර පරීක්ෂණ කරන්න බුදු සරණයි
සීගිරි ආලකමන්දාව කියන්නේ සක්විති රජවරු වෙනුවෙන් තියෙන බලවත්ම ස්ථානයක්.එය නැවත ඉදි කරාවි.ඔහුගේ එහි ඇති භාවනා ආසනය මත නැවතත් ඔහු භාවනා කරාවි.හරියටම නැගෙනහිරට මුහුනලා ඇති එම ආසනය උදෑසන සූර්‍ය නමස්කාරයට විශේශයෙන් සෑදූ තැනක්.⚡🔊
ඔබ තුමා හරි සීගිරියේ තව ගොඩක් රහස් තියෙනවා 😮
❤👍 සුපිරියක් කොල්ලා
රාවනා ඉතිහාසය අපිට වඩා සුද්දෝ දැක්කා. ඒ තාක්ෂණේ උන් දැක්කා. රාවන තාක්ශනේ විතරක් නෙමේ අපේ අතීත තාක්ශනේ උන් දැක්කා. ලෝකේ හොදම සටන් ක්‍රම , වාරිමාර්ග , හෙළ වෙදකම් , ගොඩනැගිලි ඉදිකිරීම් , ආගම සන්ස්කෘතිය , විනය උන් දැක්කා. උන් නිකම් මේ රටෙන් ගියේ නෑ. සුද්දෝ අපිට වඩා දෙයක් මේකේ දැක්කා. මුන් මේ ටික දියුනු කරොත් මුලු ලෝකෙම බලවත් වෙනවා කියලා උන්ට තේරුනා ඒ හින්දා උන් ඒවා විනාශ කරා තව අවුරුදු කීපයකට එලියට එන්න බැරිවෙන්න 😢. සහ මිනිස්සු අතරත් ලොකු බොරු මැව්වා. අද ලන්කාවේ ඉතිහාසය කියද්දි මිනිස්සු හිනා වෙනවා . හැබැයි උන් දන්නේ නෑ ලෝකේ පලවෙනියට ඔක්සිජන් හොයාගන්න එක පවා අපි කරේ කියලා. මම මැත්ස් කරන්නේ හැබැයි ලන්කාවේ ඉතිහාසයට ගොඩක් ආසයි . ඉදිරියේදි මේවා රැකගන්න කැනීම් කරන්න ආයතනයක් දාන්න මගේ හිතේ ලොකු අදහසක් තියෙනවා 😅. අපි මේවා මැකෙන්න නොදෙමු. ලන්කාවට තියෙන්නේ පට්ට ඉතිහාසයක් 👑🔥
@@ronaldo-t2w සහතික ඇත්ත
💪💪💪💪🇱🇰❤❤❤❤
ස්වයං වින්දන තමයි සුද්දො ආවෙ නැත්නම් අදත් වැද්දො වගේ
ඇත්තටම හොදයි සහෝ.මාත් maths කලේ මේ පාර.අපි මොන දේවල් ගත්තත් කමක් නෑ අපේ දේවල් අමතක කරන්න හොද නෑ 😇🙏❤️
ඔයාගේ අදහසට ගොඩක් කැමතියි.ඉදිරියටම එන්න.
සුපිරි සහෝ අපේරට වාසනාවන්තයි අපේ රාවණ රජු තමා අපේ මෙි සීගිරිය එයාගේමම හිතන්නේ
Good Point...මේක වටිනා ගවේෂණයක්
රාවණා නිදි කරේ අන්‍යය ආගමික පිරිසක් වෙන්න බැරිද,මාත් තරු ගැන හොයනව රාවණා ගැනත් හොයනවා,ඔබට විශ්ව මාතාවගෙ පිහිටෙන් හැමදේම හොයාගන්න හැකිවේවා වෙනවා ❤❤❤, ස්තූතියි ඔබට අතීතයේ සිදුවුනු වැරදි නිසා අපේ රට විනාශ වෙලා තියෙන්නෙ අපිට ඉතිහාසය සොයන්න නොදි ගොඩාක් දේවල් සුද්ද වැහුවා අපි සොයන්න ඕන එතකොට අවසානයේ රාවණා පරපුර එකතුවෙලා රට නැවත හදන කාලයක් එනවා එදාට ඔබට ගොඩාක් සතුටුවෙන්න පුලුවන්, ජයශ්‍රී ඔබට ❤❤🎉
නියමයි, ඉදිරියටම යමු👍
ස්තූතියි ඔබට
අද වෙනස් ම කතාවකි. 👌
අදහස නම් ගොඩක් හිතන්න වටිනවා.මොනවහරි වටිනා දෙයක් ආරංචියක් ඔය කියන කෙනා ලබාගෙන තියෙන්න පුලුවන්. ඉට අමතරව අපි දන්නේ කවුරැහරි කියන දේවල් විතරයි එත් මේදේවල් ගැන ගැබුරට හතන්න වෙනවා කාලක් මහතාගේ රහසිගත ගොඩක් ලියකියවලි ඇති .කොහොම එව ගැන දැන ගනනද?
Ravana ගැන දිගටම video ඕනේ ....😂😂😂
Good luck sar!!! Budusarani divipihitai siyaluma denata!!!
අපි නම් හැමදාම බලපනවා❤❤❤❤❤❤❤❤❤
එකගයි.සංචාරක වියපරය කල යුතුයි සිගිරියෙ උද්ද්‍යානය සහ ස්බාවික කැලාව වැඩිකල යුතුයි.නාගරික පරිසරය නියමිත සිතානයක පවත්වගෙන යා යුතුයි.ලිංගිකත්වය පදනම් කරගෙන night life අවශ්‍යම නැත.මං නවසීලන්තයෙ ඉන්නෙ....එවා එ රට වලම තිබුනාවෙ.බුදු දහමින් පොෂණය උන එ උතුම් සංස්කෘතික රැකුනොත් විතරයි මුලුලොකෙම මිනිසුන් ඉදිරියට ත් ලොකෙ උතිම්ම මිනිසුන් ඉහලින්ම අනුන්ට සංග්‍රහ කරන සිංහල ජාතිය තව දුරටත් රැකෙන්නෙ
ඇත්ත ❤
මේ අරැම පුදුම රටේ ඇත්තක් උනත් කෙලින් කිවුවොත් බඩුම තමයි.ඒ නිසා දන්න ඇත්ත වුනත් හොදට හිතලා බලලා කියන්න ❤❤
Thank you
Good Luck 🤞👊
❤️🙏🙏🙏❤️
සීගිරියෙන් night life වුවමනා නැහැ කියලයි මට හිතෙන්නෙ ...අපේ උරුමයක් .අපි ආරක්ෂා කරගන්න ඕනෙ
❤❤❤ඇත්ත කතාවක් ...
මම ඉන්නෙත් සුද්දෝ එක්ක.
එයාල අපේ රට ගැන නිතරම සෝදිසි යෙන්. අපේ උන් ඉතිං එකෙකුට එකෙක් ඉන්නවද ගමනක් යන්න රටක්😢😢😢😢
ඒ සුද්දන් අපේ රට ගැන සෝදිසියෙන් ඉන්න හේතුව විදියට ඔබට දැනුනේ මොකක්ද?
@@nirmajayawickrema2468 උන් දන්නවා අපිට වඩා දැනම අපේ රට ගැන. ඕනෙනම් තව තොරතුරු දෙන්නම්. උන් අපි ගැන දන්නවා, රට නැගිටියිද බලනවා. දන්නවා අපිත් ලේසිපාසු අය නෙමෙයි කියලා. අපේ ඉතිහාසයේ හංගාපු බව උන් කියනවා.
@madhuraniroshan9872 yes, please.. ප්‍රසිද්ධියේ හෙලි කිරීම ගැටළුවක් නෙවෙයි නම් ඒ පිළිබඳව තව දන්නා තොරතුරු ඉදිරිපත් කරන්න.. ඒ සුද්දන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ද? ඔවුන් අපේ රට ගැන ඒ විස්තර දැන ගෙන තියෙන්නේ කොහොමද?
@madhuraniroshan9872දන්නා විස්තර කියන්න බලන්න.😊🙏
ඊලග video එකත් ඕනෙ අයියෙ
සීගිරිය ගැන 2 ඕනී...
සොලමන් ගේ ධන නිධානය
ඕකා තමා ලන්කාවෙ ගිලුනු නැව්වල රත්තරන්වලට ඇරපු පරයා. පරන කිමිදුම්කාරයින්ගෙන් ඇහුවනම් කියයි.
සිගිරිය ඇතුලෙ අනිවාර්යෙන් රාවන රාජධානිය තියෙනවා දොර ටුව හොයාගන්න ඒක තමා ගැටලුව දියුණු රටක් කරන්න නම් මෙ තාක්ෂණය ඒලියට ගත යුතුයි අපේ ඉතිහාසය එන්ගලන්තය අරන් ගියා ඒ පොත් ආපහු ගෙන් න වැඩ පිලිවෙලක් අරගමු
අපිට පොඩි කාලේ ඉගැන්වුයේ . අප රටට ආදරේ කල නිසා . ඔහු මියයන තෙක් මෙරට රැඳි සිටි බවයි . අප කුඩා නිසා අපට එය තේරැම ගත නොහැකි වුවා . නමුත් සත්‍යය මෙරට විශේෂ වටිනාකමක් තිබු දෙයක් . ඔහු මියයන තෙක් සෙවු බවයි .
ඇත්තටම ආතර් සි ක්ලක් මහතාට හමුවු විශේෂ දෙය ගැන ඔබ තුමාට යමි අවබොධයක් තිබෙිනමි ඉදිරිපත් කරන්න රාවණා රඡු ගැන යමි කරැණක් තිබෙි නේද ඇයි අපේ මෙි හෙල බිම සක්විති රඡුන් සිටි බව කියන්න සම හරක් කැමති නැ නේද ඔබට තෙරැවන් සරණයි
I agree with you
සාපේක්ෂතා වාදය ගැන vedio එකක් දෙන්නකෝ
අපේ පැරණි උපහැරණ කතාවක් තියෙනව මෙහෙම..
*තියෙන ගහේ ගෙඩිය කනව වැටිච්ච ගහේ බොඩේ කනව* කියල..ඉස්සර සහදැන් ඉන්න පාලකයොයි උන්ගෙ පාක්ෂික බත් බැල ජනතාව අද කරමින් ඉන්නෙ අන්න අර ඉහතින් කීදේ...
නව ව්‍යාපෘති අතීත තාක්ෂණික රටා හොයන්න උවමනාවක් නෙවෙයි තියෙන්නෙ....
Harima agei
සීගිරියේ සහ ආතර් සී ක්ලාක් ගැන සැඟවුණු කරුනු තව බොහෝ ඇති බව පෙනේ, ඒ ගැන ගවේෂණාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙමි.
❤❤❤❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
❤🙏
👍🏼👍🏼👍🏼
Good topic.... Tnxx❤❤❤
සීගිරිය මාලිගා තුනකින් සමන්විතයි ආලකමන්දාව මැද මාලිගය සහ භූගත මාලිගා පරිශ්‍රය භූගත මාලිගා පරිශ්‍රය සිට ලංකාවේ ඕනෑම තැනකට ගමන් කළ හැකි වීදි තිබුණු බව ඔබ දන්නවාද ? එය එදත් අදත් හෙටත් ලෝකයේ තියෙන ආරක්ෂතම ස්ථාන වලින් එකක්
Paaradesaye ulpath AC clark
අයියෙ මම විස්වාස කරනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනෙ ලංකාවෙ කියල එක ටිකක් පැහැදිලි කරල ඇත්ත නැත්ත ගැන විඩියෝවක් ඉක්මනට ගෙන්නකො මෙ දෙ අපෙ දෙ අපි දැනගන්න එක වැදගත්
මෙ හෙලබිමෙම
Mama baaawanaaa karala widarsana chanaya upadan aa gana obathumiyata kiyannam methumath dannawa athi kiyanne naaah
බුදු රජාණන් වහන්සේ මේ ලංකාවේ උන්වහන්සේ හෙළයෙක් 🙏
බුදුන් උපන්නේ සිරි ලංකාවේ
Sripadasthanaya neda pothe kiyala thiyenne? Sigiriya newei neda
Atta ❤️🥺
Apita e danuma denna. oyage arakshawa mulin hitanna. Anika Night life siddiyta mokak hari karanna puluwan hamoma ekatu unot. Meka maha puduma nirmanayak. Meke watinakama Terennne tawa aurudu 50k 100k giyamai. ape lankawe palakayo ekekwt meke watinakamak danne na. Dn inna unut e wagemai. Anoj de silva wage helayo one...
👍
Sigiriya gawa neme Sri padaya gawa
Penawada ubala api wage rataka hagima tiyena un koccharada inne kiyala. Uba video ekak karpan sigiriye night life eka gana ethakota terei ratata adare un gana. Hoda 1i naraka99i.
හැම දෙයක්ම රාවණට අමුනන්න එපා. මට මතක හැටියට ක්ලාක් මහතා කිව්ව එතුම එම චන්ද්‍රිකා තාක්ශනය පිලිබන්ද පත්‍රිකාවෙ එලි දැක්වුවෙ නැතිනම් වෙනකෙනෙක් අනිවාර්‍යයෙන්ම ඒක ඉදිරිපත් කරන්න තිබුන කියල. මොකද ඒ කාලෙ ඔය පිලිබන්ද ගොඩක් ගනිතමය සෝයාගැනීම්, සාපේක්ශතා වාදය වැනි දේවල් ඉදිරිපත් වුන නිසා.
😮❤
rawana ithihasaya othana ❤️
Mn thama diyasen kumarayaaa mn bawana karala dayana wadala me sakthiya ipadauye 2025 mn rajawenawa eka katawath nawathwanna beee mn lankawe yahapath jeewana ratawa kapu okkoma maranawa samuula gathane karanawa
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
රාවණ රජු නැවත එයිද? නැතිනම් එතුමා මිය ගිහින්ද?
Artha c Clark Patta horek
සීගිරියේ සිට ඉනිමග ගැන ලියන ලද පොතේ නම දන්න කෙනෙකු කියන්න
Arthur c cleark mahatha wenuwen katha karana wita wenath athireka thorathuru demmama patalewillak wenaea neda ? Ethums pilibandaea meeta wada thorathuru keewanam hondai neda,? Uda batayeka wasayen suddange hamuda sewaya awadan kara 1952 ho 1953 asanna kalayakadi ape ratata awaalu .ape rate lassana saha minissu pilibandaea karunu soyagena padinachi wenna onabawa keewalu .ema kalaye mehi siti samamamaja amanayo wahama yenkiya elawannata gori dama etha
.ape rate purawesi bawaya illuwalu
1956 adkale wage banda minissu rawata agamethika gaththata pasuwa purawesi kamadunnalu . )niwatedi kata ganna. )inpasuwa thamai muhuda dawesanaya kale .widya prabanda poth ema kalayedi liya etha .rocket thakzanaya .ha eewa sambanda wiwida thorathuru liya etha .ran muthu duuwa sinhala sina.a pataye Willey black mahatha samaga ranga pewa..wfya prabanda samoohaya usa .emarikawa kollaka gaththa setter light kramaye patent bala pathrayawzth ohu laba gaththe netha ,eeka ape ratata laba ganna thibuna .eda siri rata karawana amanayanta eewa penune netha .ehema sidiune cominiust mathawada rata thula pathuruwamin awalan weda desapalakayo yei kiya gaththu anana para ballance nitharama buramin siti nisaya .ethakota mama 1957 7 weni panthiye sitiya .eda dinamina puwath pathe ema karunu dandahan kala .....
WatinAama idiripath kireemak godak pin 1st reason me rara paaalanaya karanda aaadyaaathmayen hebi uthum gathiguna athi naaayakayek bihi wiya yuthui mokada thamange urumayath paraduwata thabana me pawraanika urumayata pana nodee anun rawatana muwaawen thaman mona de kalath apila hithana de wishwaye carbon copy yak wage deposit wenawaaah mokada ada minissu eeersayaawen wairayen krodayen mudal kaaadara kamimn bala thanhaawen umathui ooonema para wadak thamange suka wiharanaya wenuwen karanawaaah aa thula gatum nirmaaanaya wenawaaah aaaka sure wathman paalanayawath meka therum gaththoth aaadyaathmayata mul thana dunnoth rata goda aaama siduwanne wishwaye aaasirwaaadayen niraayaaasayen me raaaawana puwat mahaa anuwedaneeyai awwa binda try kala widesa balawega pawaaah ada gatumwalata thallu welaaah winaasaya hoyan anawaaaah aaaarthor sri clack mahaaa guptha pudgalayek wiya hakiy athumawa dakinda ooone
Uba avilla sahodaraya maha kakkumak athi ,jaathiya aharavana mahaa saddantha yodayek,hisa namaa aachaara karanava,habai parissamata hamadeema karana gaman thamange parissamath raka ganna,me mahaa jaathiya vahanna haduvata ,sahodaraya kiyanava vageema looke vatinaama buumiya mee ape maathruu buumiya,eeka valadaanna dagaluvata bari vei sahodaraya munta,oyath thava shakthimath venna ape jathiya aharavanna,eeka lee valata vaddanna ape ayonge,sinhalayani nagitapiyau ,mulu lokekata kanna diipu jaathiyak api bolau,his mola purava ganiu,ape pataunta uthum jathiyak,uthum ratak haiya athi hadanna,deeshapaalannayo ,paalakayo jivithe kara ganne nathuva dayak vidiyata nagitapiyau,balapiyau japaane,boomba gahuvama amarikaaven un padi nathuva vada karala unge rata oya thathveta gaththe,ape jaathiye thopi bolau thamange daruvekta badaginne inna ahinsaka patiyekta bath pathak denna purudu karanavada,adamayo venna epaa bolau,maha leyak,shakthiyak thibuna jathiyak bolau api ada higaa kavata
දැන් ඔය ලග්‍රාන්ජ් ලක්ශය කියන තැන හොයාගෙන එතන ජේම්ස් වෙබ් දූරෙක්ශය හයි කලේ අද කාලෙ අපි වගේ සාමාන්‍ය මිනිස්සුනෙ. දැන් ඕකට අපි රාවණව ලින්ක් කරන්න බෑනෙ. ඒ වගේ අනිත් අය අපෙන් සොරාගත්ත කියල කවෘත් හරිහැටි නොදන්න අතීතයක වන්සෙ කබල් ගගා ඉන්නෙ නැතුව අපිත් අලුත් දේවල් කරානම් නේද හොන්ද?
එතුමා මේ ගැන දන්නවා එතුමා ඒ පරපුරෙන් දෙයක් ගත්තා කරුමෙට අපෙව් රටේ උම්ට නැති උනන්දුව පිටරටවල් වලට තිබ්බේ ඇයි කිය්ලා තාම තෙරුම් ගන්න බෑ අපේ රටේ මෝඩ සිංහලයාට
oya hithanawada me Dan inne sinhalayo kiyla. helayo dn vinasai wela iwarai. me Dan inne helayo newe. nikmm nikn pus janathawak. boruwen idumunu.
ආතර් c ක්ලාක් කියන්නෙ පල් හොරෙක්.freemason කෙනෙක්.අපේ උන් ගොනාට ඇඳල පුරවැසිකමත් දීලා මිනිහට දෙන්න ඕන උපරිම ගෞරවයත් දුන්න.ඒ ගෞරවයට හිලව් වෙන්න බොහොම පොඩි දේවල් ටිකක් ලංකාව වෙනුවෙන් කරල තියනව.
ගිලුනු නැව් වල වස්තුව හොයපු මිනිහෙක් කොහොමද විද්‍යාප්‍රබන්ද ලියන්නෙ.ඒවයින් බහුතරයක් ඇත්ත වෙලා ඉවරයි,අනිත් ඒවා අනාගතයේදී ඇත්ත වෙයි.
මිනිහා මේ ලෝකය පාලනය කරන ඉලුමිනාටි සංවිධානයේ (shadow government ) සාමාජිකයෙක්.ලෝකයේ අනාගතය තීරණය කරන්නෙ එගොල්ලන්ගෙ සැලසුමට අනූව.