ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙ වගේ දෙවල් වලින් අපිව දැනුවත් කරනවට බොහොම ස්තුති....!❤❤🙏
🙏🙏🙏🙏🙏🙏
රාවණා රජතුමාගෙ කාලේ මෙය නිර්මාණය වී ඇත්තනම් මෙම පිලිම වහන්සේ මට හැඟෙන්නෙ කාෂ්‍යප බුදුන් වහන්සෙගේ පිලිම වහන්සේද මේ, රාවණා රජතුමාගෙන් පසුව තමයි අපේ ගොතම බුදුන් වහන්සේ මේ හෙල දීපයේ පහල වුයේ. තෙරැවන්සරණයි!
Ne. Anuradhapura yugaye ne hadala thiyenne.
හාහා කාටවත් ඇහෙන්න කියන්න එපා බ්‍රෝ
@@Sandakathmini01ඔයා මෙහි ගොස් තිබෙනවාද?පසු ගිය සතියේ නත්තල් දා අපි මෙහි ගියා. නඩත්තුව ගැන නම් විහාර කාර්ය සාධක පිරිසේ උනන්දුව මදි වගේ දැණුනා.
@sydarranasinghe6615 ඔව්. බොහෝ කාලයකට පෙර මෙහි ගොස් තිබෙනවා.
මේ වගේ video හරිම වටිනවා .නොදන්නා ගොඩක් දේ දැන ගැනීමට හැකි . මෙවන් video තව තවත් කිරීමට .සක්තිය දහිරිය ලැබේවා .තුණුරුවන් ගේ හා සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා ..
ඉතා හොද පැහැදිලි කිරීමක් .ඊළග විඩියෝ එකත් බලනවා අපි.. මේ විස්තර හරි පුදුමයි...
Thank you so much... good luck friend... 👍
බොහොම වටිනා වැඩ සටහනක් ඔබට පිං
ගොඩක් හොද විස්තරයක්... 👍
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
අපේ ගමේ පන්සල 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
මේ වගේ video තවත් කරන්න. අපි ආසයි දැනගන්න අපේ රටේ අතීතය
Gayan sandakelum you tube channel eke චක්‍රායුදය වැඩසටහන බලන්න්.අපේ රටේ රාවනාරජුගේ ඉතිහාසයම කියනවා
වලගම්බා රජතුමා සම්බන්ද විහාරයක් පූගොඩ දංගල්ල ගමේ තියෙනවා ඒකෙත් උමං මාර්ගයක් තියෙනවා පුලුවන්නම් හොයලා සමාජ ගත කරන්න ජයවේවා 🙏🙏🙏🌹🌹🌹🌹
බොහෝම පිං 🙏🙏🙏🙏
අපේ ගමනේ අනේ
❤❤❤Ravana ❤❤❤
Wow
කථා සියල්ලම වාස්වාස කල නොහැකියි මේ කාලයා අැවෑමෙන් හානිවුනු රාවන සමයේ සිටි බුදුන්෴෴෴
Ane ගොඩක් pin ඔයාට
බුදු පිලිමයක් හදන්න කීව කියන රජතුමා කවදාවත් නිර්මානකරුව මරන්න නියම කරන් නෑ...ඔහු ධාර්මිකයි... අපි ඒක ප්‍රතික්ශේප කරමු..
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Sthuthiy oyata jayawewa Mathiduni
ඇයි ඉතිං මේ ගල් දොර ඉවත් කරලා සොයා බලන්නෙ නැත්තෙ .
😘😘😘😘😘
රාවණා, වලගම්බා රජවරැ හාමුදුරැවරැ අතීතයේ ජීවත් වෙලා තියෙන්නේ ගල් ගුහාවල 😮😮අම්මෝ දැන්නම් එහෙම බෑ මාළීගා , මන්දීර පන්සල් හොදේ ,
Eatinawaaa❤
👌👌👌
Aniwaren yanna hali ela . Mn balan innawa
බුදු රජාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ ක්‍රි පූ හයවැනි ශතවර්ෂයේ බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
අනෙ ගොනො මුලින් දහම ඉගෙන ගෙන වරෙන් තම්බියො 28 බුදුන් මේ වෙද්දී පහල උනා රාවන කියන්නෙ රජාගෙ නම නෙමෙයි පෙලපත් නාමය ඒ රජුගෙ නම කෞරව මංටක රජ එතුමා කාශ්‍යප බුදුන් ගෙ කාලයෙ
ඔය ජනප්‍රවාද වලින් ඇත්ත වෙන්නෙ 1යි..අනිත් එවා කෙප්ප පච..අපේ එවුන් ඒ කාලේ ඉදලම වැඩකාරයො..😪👌
ස්තූතියි ගොඩක් ගොඩක් ගොඩාක්
Ow ithin arala mehema dewal thiyenawa kiyala pennanna bari ayida
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nethnam bandarawelin badulla bus 1 naginna ethanama bahinna puluwan
Nuwara katharagama bus 1 neggama ethaninma bahinna puluwan
අපිත් ගියා ඉයේ 😊
Minissunge arakshawata owa wahala thiyenne
උමග හාරමුකො නිදන් ගන්න නෙමෙ සැඟඋන අතීතය ආපහු මතුකරගන්න
Mona pradeshayeda
Me koheda
සපු ගහ තනි කෙලින් උඩට හැදිල තියෙන්නෙ බුදු පිලිමෙට බාදාවක් නැති වෙන්න ඕන නිසා
Mata mage rate history eka gana thibenne ❤ ena adarayak saha bakthiyak!
😅හෝක වහලා තියෙන්නේ මොන මගුලකටද.බිත්තිය පොඩ්ඩක් පලුදු කරලා ඇතුලට ගිහිල්ලා බැලුවා නම් හරිනේ මොකද තියෙන්නේ කියලා
පුතා මේ පන්සලට එන පාර පොඩ්ඩක් කියන්න නුවර සිට එන විදිහට කියන්න තෙරුවන් සරණයි ඔයාට
@@dammikabandara4577 මෙම විහාරය බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා ඇත.දෝව රජමහා විහාරය බදුල්ල බන්ඩාරවෙල මාර්ගයේ බන්ඩාරවෙල නගරයට ආස්න්නව ප්‍රධාන මාර්ගය ආසන්නයේ
Nuwara idan anawanam badullata avilla bandarawela bus akaka yanna naththan නුවරින් කතරගම බස් එකෙ නගින්න මෙ විහාරය ගාව බහින්න පුලුවන්
කතාව ලස්සනයි වැදගත් වැඩ සටහනක් ❤❤ මාත් සප් කරා ඔයාව අලුතින් ඒකක් දාන්න බුදු සරණයි හැමදාමත් ආදරේයි සතුට්න් ඉන්න පණ ❤❤❤
මෙහෙමයි පිළිමයේ උඩ යට හොදට නෙලුවානමී ... මැද විතරක් ඇයි අවුලක් උනේ...චිත්‍ර අදින්නෑ උඩ පහල ඇදලා මැද අදින
❤️🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏
මමත් දන්න තොරතුරු වගයක් තියෙනව , තවත් සැඟවුනු අප්‍රසිද්ධ උමං මාර්ගයක් පිලිබඳව , එම උමං මාර්ගයත් දෝව පන්සලට සම්භන්ධයි , සොරගුණේ දේවාලය පාරෙන් ඒ උමඟ මතුවුනා , ( හාල්අටුතැන් ප්‍රදේශයෙන් ) තව විස්තර අවශ්‍යනම් අමතන්න .
අනෙ තොරතුරු දෙන්නකො
අමතන්නෙ ඇටේටද
@PasinduGunasekara-e1m email එක තියෙනව දැක්කෙ නැද්ද .
කස්සප බුදු සමයේ දක්වා යන විහාරයක් බවට සැකයි
❤❤
මම අහලා තියෙන්නෙ රාවණා ඇල්ලෙ තියෙන උමග,බෝගොඩ පාලම අසල තියෙන උමග, ඒ වගේම නාරංගල ගුහාව සියල්ල එකිනෙකට ගැලපී දුංහිද දක්වා ගුහාව නිර්මාණය කරේ රාවණා රජු විසින් නමුත් පසු කාලයේ වලගම්බා රජු නැවත මෙම ස්ථාන පරිහරණය කළ බව,මම මේ ස්ථාන සියල්ල දැක තිබුණද කිසිම ස්ථානයක ගුහාව විවෘතව නැත
කොහේද මේ විහාරය තියෙන්නෙ ?
Bandarawela sita badullata yaddi
@nelummanathunga9370 thanks
Bandarawela
@DIddamalgoda Thank you .
බන්ඩාරවෙල
ai mewage aprada wada karanneeeee. guhawa arala prarikshana karanna onaaa lankawee innee maha moda musaloyo tikak.
බොරුත් කිවුවා. අවුලක් නෑ ලස්සනට කියල වුන්නා🎉😊😅😅😅
පොඩ්ඩක් අහල බලහං මචං ජනප්‍රවාද කියලා කියන්නේ එතකොට මේක කියන එකා හ්දලා කියනවා නෙමෙයිනේ ඒ ජනප්‍රවද තේරුම් ගනිං බං ඉස්සරෝම බොරු මගුලක් නෙමෙයි
මං හිතුවෙ මේ උමගෙන් කැමරාවත් අරන් රිංගලා..රිංගලා ගිහින් රාවනාඇල්ලෙන් මතුවෙලා ඇවිත් පෙන්නයි කියල...
පවු නේ ඔයා
මෙවා රාවනාගෙ මගුලක් නෙවෙ මෙවා අතීතයෙ ඉදලා එන හීන කතා උප්පුකරන්න හරි සාදක නැ
inpocibal
Buduge Kanda rviharetath sambandai
@@thenukathsrng9432 ඒ තැන කොහෙද තියෙන්නෙ
Rate Itihasewat danne nati tamange Amma kauda kiyalawatTatta kauda kiyalawat danne nati Dan Inna Gonek tama Rawana kiyala kenek na kiyanne.Ane gon harako danne natnm Katawahagena hitapan..Baluwanm wenne natiwa.issella una kauda mokekda kiyala hitapan...
මේ පන්සල,ඇයි දෙකට බෙදලා තියෙන්නේ.පාරක් හදලා පන්සල දෙකඩ කරලා,මේකේ යට ගුහවකුත් තියනවා,හැබැයි ගල් දාලා වහලා.මේ පන්සලා දේකඩ කලේ ඇයී කියලා ඔයලට තේරෙයි ගියාම
ගොඩක් හොදයි මේ තොරතුරු එක මතයකට එලබෙන්නෙ නැතිව අදසක් ඉදිරිපත් කිරීම හොදයි. නිහතමානි good
ඔය ගෝතම බුද්ධ ශාසනයට කලින් බුදුවරයෙක් ගේ පිලිමයක්
Thopita owata ගෙවන්න වෙනවා කිසිම දෙයක් therun ganna bari topi nigandayoo රාවණා රිසි ළඟදීම බලය paturawai එදාට poli sihiyen
Grate
Rawana alle umagak Hiya gatha nedha,me athara sambandhayak athi.
අවුරුදු 2100කට කලින් මේක ඇත්ත්ද.
නමෝ බුද්ධාය ඌව මචං මාරු පුවත් නෙමෙයි ඒ කාලෙ ඔය අපේ රටේ මැණික් තිබුණා මීරන් තිබුණා එතකොට ඔය එක එක රජවරු ඔය රට යුද්ධ කරන්න සමහරක් වෙලාවට ඔය යුද්ද කරන්න හාරපුවත් දන්නෙත් නෑ යන්න පුළුවන් විදියට හරි පුවත් දන්නෑ වැඩද රාවණා රජ්ජුරුවෝ කියල තාම රූපයක් රූපයක් අත් ඇඳලාත් නෑ පොත පතෙත් නෑ නිකන් කට කතාවක් විතර රාවණ රජ්ජුරුවෝ ගැන හැබැයි අපේ දුටුව රජතුමාගෙ ඉඳලා සංවිස් එක තියෙනවා දසමායුධය පවා ඉඳපු රටක් මේක නමට තමයි රාවණා කියාගෙන ඉන්නේ අපේ දන්නේ නැත අවුරුදු තාමත් තාමත් හොයනවා ඉන්දියාවෙත්වෙනවා ලංකාවේ මිනිස්සුත් පන දාගෙන හොයනවා රාවණා කියලා. කියන රජය කෙරෙක්ව හැබැයි අපි අසත්‍යයක සොයාගෙන ගියොතින් හැම එකක්ම මචං මමනම් හිතන විදිහට මීරම්පතල් ක් වර්ග හාරලා ඒවා ගත්තෙ වෙන්නැති ලංකාවේ හැමතැනම මැණික් තිබිලා තියෙනවා මීරන් තිබිලා තියෙනවා එක එක වර්ණ වායි වාරණ අපි දැන් මේ දුවන්නේ මා හොයන්න හොයන එක හොඳයි හැම රජ කෙනෙක් හිටියා නම් කවුරු රජගෙන හිටියා හොයන එක හොඳයි. හැබැයි රාවණා රජ්ජුරුවර කමක් නෑ නොදැක්ක දෙයක් ගැන තමයි හැමදාම හොයන්නේ හැබැයි දැන් හුඟක් මිනිස්සු දැන් ඔය අර දෙවිවරුන්ගේ පස්සේ යනවා ලොවක් සනසපු ලොවක් හොඳ මාර්ගයට යවපු මිනිසුන් හොඳ සංසාර හොඳගමට යවපු බුදුහාමුදුරුවන්ව පසුපසට දාලා නොදැක්ක නොදැක්ක දෙයියගේ පස්සේ තමයි අපි මිනිස්සු දුවන්නේ මං යන මාර්ගය පෙන්නපු බුදුහාමුදුරුවෝ එපා කියලා අන්න ඒකේ අපට වෙලා තියෙන කරුමේ
😅😅
Rawana ge same budu raja a wahanseta ge pilima hadanne koheda okkoma Manas gatha rawanek ne walmiki ge Manas gatha bamunu Mata
😂😂 oya ithihasaya dnn na hriyt😮
1971 කැරැල්ල නිසා ඇයි උමග වැහුවෙ. එයට හේතු වූයේ. කුමක්ද.මේ ආසන්නයේ පොලිස් සහ හමුදා මූලස්ථාන තියෙනව.එහෙම නම් මොකක්ද ඒ කතාව
අනුර දිසානායක 1971කැරැල්ලෙදි එතන උමගෙ හැංගිලා හිටිය කියල තමා ජනප්‍රවාදෙ එන්නෙ.......
ඇයි රාජපක්සලා රනිල්ලා සජිත්ලා හැංගිලා හිටියා කියලා ඇහුනෙ නැද්ද
😂😂 රාවණා කියන්නේ උගුඩුවෙක් ඉත්තෑවෙක් කලවැද්දෙක් ද. තව්සන් ටෝක් දුන්නත් ඌ ගැන ඉන්න හිතින්න තැනක් නැති එකෙක්නේ. මාලිගාවක් නැති හිගන්නෙක් නේ😂😂😂
@@gaminirajapaksha4766අනුර කුමාර දිසානායක 1971 කැරැල්ලටත් දායක වුනා ද?
@@dinushabandu3996අපෙ හෙලයන්ගෙ මාළිගා වෙහෙර තිබ්බෙ හිරි හෙල් වල උමං ඇතුලෙ තමා බං
GAMAKA BORU GOTHALA PADAY VAYDILLA KARALA
Tho thambiya palayan me ratin
රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඉන්දියාවේ බමුණෝ බුදු දහම වනසන්න නිර්මාණය කල මනංකල්පිත කතාව රාමායණයේ පිටු අස්සේ විතරයි මේකා ඉන්නේ . ඒ නිසා දෙමළ මිනිස්සුන්ගේ හින්දු ශිව ලක්ෂ්මන් රාමා සීතා හනුමා අදහන ආගම් ඇත්ත කියලා පෙන්නන්න ලංකාවේ සිංහල බෞද්ධයන් ට මේ රාවණා කියලා එකෙක් බලෙන් දීලා මිසක් සිංහල බෞද්ධයන් ට රාවණා කියලා එකෙක් හිටියා කියලා ඔප්පුකරල පෙන්නන්න කොහොමත් බැහැ. ඒ වගේම රාවණා කියලා එකෙක් බුදු දහම තුල සදහන් නැහැ . කල්ප ලක්ෂ හතරක බුදුන් වහන්සේ ගේ ජාතක කතා 549 ක සූත්‍ර දහස් ගානක පාලකයන් නායකයන් රජවරු සිටුවරු දහස් ගානක් සදහන් වෙද්දී රාවණා කියලා බලුනට්ටෙක් වත් නැහැ . ඒ නිසා reply දාන හරක්ට කියන්නේ .වෙන වෙනම උත්තර දෙන්න බැහැ හයිඩ් කරන නිසා . ගොං කතා නොකියා හිටපල්ල . රාවණා ගැන ගොං කතා කියපු ගොඩක් එවුන් මගේ තර්ක වලින් පීචං වුනා (. අර සහස්ර මුඛ ගයාන් ) වගේ බූරුවන් . මම ආයේ ආයේ කියන්නේ රාවණා කියන්නේ මිත්‍යාවක් .. හෙළ කම වගේම . ඉන්දියාවේ දේවල් වලින් ලෝකෙට පේන්න පම්පෝරි ගැහුවට කිසිම අනන්‍යතාවයක් නැහැ . කෑම බීම ඇදුම් නැටුම් සංගීතය වෙදකම ශිල්ප සාස්ත්ර වගේ අළුත් අවුරුද්ද ඉන්දියාවේ වෙද්දී කොහොමද බං හෙළ කමක් තියෙන්නේ .. සුද්දග ලොග් පොත් කියෝලා අදටත් ඉතිහාසය ඉගනගන්නා හරක් ලොරි ටෝක් තව්සන් ටෝක් ලොරි ගානට දෙනවා මනංකල්පිත රාවණා පොන්නයා ගැන ස්වයංවින්දනය කරලා .
උබේ දැනුම වැඩී වගේ😅
@Thisaradilshan-w7o අනිවාර්යයෙන් ... උබ වුනේ බහුතරයක් පව්කාරයන්ට මේ මනංකල්පිත මිත්‍යාවක් ඇත්ත . ඒ නිසා රිදෙනවා කියලා දන්නවා ..
Bududahama vanasenne khomada rawanagen😂
😂වඩිග ගෝෂ අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ කාලයේදී හිටපු රජවරුන්වත් මහවංසයේ ඇතුළත් නොකලේ ඇයිද ? 🎉කකුසඳ 🎉 කෝණාගමන 🎉කාස්ෂ්යප බුදු රජාණන්වහන්සේලා ගේ කාලයේදී හිටපු රජවරුන් කොහෙද ඇතුළත් කරලා තියෙන්නේ ?? මහ රාවණා රජු හිටියේ කාශ්‍යප බුදු රජාණන්වහන්සේගේ කාලයේදී , ඔය බුද්ධ ප්‍රතිමාව කාශ්‍යප බුදු රජාණන්වහන්සේගේ , 🎉 රාවණා කියලා රජ පෙල පතකි , සෙල්ලිපි තියෙන්නේ ඔබට බොරු කළ හැකිද ?? පුරාවිද්‍යා අය සහ ඉන්දියාවේ ජෛන නිගන්ටනාඨ මහවීර මුණි සාමිට බුදුන් කියලා ජනතාව මුලා කර ගෙන මංකොල්ල කන උදවිය අපේ රටේ රාවණා රජු සමග තියෙන වෛරය මොකක්ද ? දීපය කියන්නේ ගුරුත්වාකර්ෂණය අඩුම රටට ,,ඒ රට බුදුන් උපන් දීපය හෙළදීපය හෙවත් ලංකාව ,,😂 එනිසා අපේ රටේ හැම කෙනෙක්ම ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන 🐂🐃🦍🤮 අමනයෙක් නොවී බැනුම් අහන්නේ නැතුව හිටියොත් නොවේද හොද ..🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🦜 මේ හෙළයේ ඉතිහාසය සෙවීමට ඕනෑම කෙනෙකුට අයිතිය තිබේ . ලබු කොට්ටෝරුවෙක් වගේ පචෝරිස්ලා කියන පච ඔලුවේ තියාගෙන 🐃🐂 වෙන්න එපා . මේ මහත්මයාට ඉතිහාසය සෙවීමට අයිතියක් තිබේ .. වලගම්බා කියලා බෝඩ් වල ලියලා තිබුණට එහෙම රජෙකු ලංකාවේ රජ කර නැත .සෙල්ලිපිද නැත .. පතිරආරච්චි මහතාගෙන් අහලා දැන ගන්න .....😮😮😮😮😮😅😮😮😮
Ane gono thamun aran Hora sallala wijaya kiyana Hora detuwage ekek unata api nam Maha rawana rajjuruwange paraphrase niyama helawo
මෙ වගේ දෙවල් වලින් අපිව දැනුවත් කරනවට බොහොම ස්තුති....!❤❤🙏
🙏🙏🙏🙏🙏🙏
රාවණා රජතුමාගෙ කාලේ මෙය නිර්මාණය වී ඇත්තනම් මෙම පිලිම වහන්සේ මට හැඟෙන්නෙ කාෂ්‍යප බුදුන් වහන්සෙගේ පිලිම වහන්සේද මේ,
රාවණා රජතුමාගෙන් පසුව තමයි අපේ ගොතම බුදුන් වහන්සේ මේ හෙල දීපයේ පහල වුයේ.
තෙරැවන්සරණයි!
Ne. Anuradhapura yugaye ne hadala thiyenne.
හාහා කාටවත් ඇහෙන්න කියන්න එපා බ්‍රෝ
@@Sandakathmini01ඔයා මෙහි ගොස් තිබෙනවාද?පසු ගිය සතියේ නත්තල් දා අපි මෙහි ගියා. නඩත්තුව ගැන නම් විහාර කාර්ය සාධක පිරිසේ උනන්දුව මදි වගේ දැණුනා.
@sydarranasinghe6615 ඔව්.
බොහෝ කාලයකට පෙර මෙහි ගොස් තිබෙනවා.
මේ වගේ video හරිම වටිනවා .නොදන්නා ගොඩක් දේ දැන ගැනීමට හැකි . මෙවන් video තව තවත් කිරීමට .සක්තිය දහිරිය ලැබේවා .තුණුරුවන් ගේ හා සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා ..
ඉතා හොද පැහැදිලි කිරීමක් .
ඊළග විඩියෝ එකත් බලනවා අපි.. මේ විස්තර හරි පුදුමයි...
Thank you so much... good luck friend... 👍
බොහොම වටිනා වැඩ සටහනක් ඔබට පිං
ගොඩක් හොද විස්තරයක්... 👍
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
අපේ ගමේ පන්සල 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
මේ වගේ video තවත් කරන්න. අපි ආසයි දැනගන්න අපේ රටේ අතීතය
Gayan sandakelum you tube channel eke චක්‍රායුදය වැඩසටහන බලන්න්.
අපේ රටේ රාවනාරජුගේ ඉතිහාසයම කියනවා
වලගම්බා රජතුමා සම්බන්ද විහාරයක් පූගොඩ දංගල්ල ගමේ තියෙනවා ඒකෙත් උමං මාර්ගයක් තියෙනවා පුලුවන්නම් හොයලා සමාජ ගත කරන්න ජයවේවා 🙏🙏🙏🌹🌹🌹🌹
බොහෝම පිං 🙏🙏🙏🙏
අපේ ගමනේ අනේ
❤❤❤Ravana ❤❤❤
Wow
කථා සියල්ලම වාස්වාස කල නොහැකියි මේ කාලයා අැවෑමෙන් හානිවුනු රාවන සමයේ සිටි බුදුන්෴෴෴
Ane ගොඩක් pin ඔයාට
බුදු පිලිමයක් හදන්න කීව කියන රජතුමා කවදාවත් නිර්මානකරුව මරන්න නියම කරන් නෑ...ඔහු ධාර්මිකයි... අපි ඒක ප්‍රතික්ශේප කරමු..
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Sthuthiy oyata jayawewa Mathiduni
ඇයි ඉතිං මේ ගල් දොර ඉවත් කරලා සොයා බලන්නෙ නැත්තෙ .
😘😘😘😘😘
රාවණා, වලගම්බා රජවරැ හාමුදුරැවරැ අතීතයේ ජීවත් වෙලා තියෙන්නේ ගල් ගුහාවල 😮😮අම්මෝ දැන්නම් එහෙම බෑ මාළීගා , මන්දීර පන්සල් හොදේ ,
Eatinawaaa❤
👌👌👌
Aniwaren yanna hali ela . Mn balan innawa
බුදු රජාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ ක්‍රි පූ හයවැනි ශතවර්ෂයේ බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
අනෙ ගොනො මුලින් දහම ඉගෙන ගෙන වරෙන් තම්බියො 28 බුදුන් මේ වෙද්දී පහල උනා රාවන කියන්නෙ රජාගෙ නම නෙමෙයි පෙලපත් නාමය ඒ රජුගෙ නම කෞරව මංටක රජ එතුමා කාශ්‍යප බුදුන් ගෙ කාලයෙ
ඔය ජනප්‍රවාද වලින් ඇත්ත වෙන්නෙ 1යි..අනිත් එවා කෙප්ප පච..අපේ එවුන් ඒ කාලේ ඉදලම වැඩකාරයො..😪👌
ස්තූතියි ගොඩක් ගොඩක් ගොඩාක්
Ow ithin arala mehema dewal thiyenawa kiyala pennanna bari ayida
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nethnam bandarawelin badulla bus 1 naginna ethanama bahinna puluwan
Nuwara katharagama bus 1 neggama ethaninma bahinna puluwan
අපිත් ගියා ඉයේ 😊
Minissunge arakshawata owa wahala thiyenne
උමග හාරමුකො නිදන් ගන්න නෙමෙ සැඟඋන අතීතය ආපහු මතුකරගන්න
Mona pradeshayeda
Me koheda
සපු ගහ තනි කෙලින් උඩට හැදිල තියෙන්නෙ බුදු පිලිමෙට බාදාවක් නැති වෙන්න ඕන නිසා
Mata mage rate history eka gana thibenne ❤ ena adarayak saha bakthiyak!
😅හෝක වහලා තියෙන්නේ මොන මගුලකටද.බිත්තිය පොඩ්ඩක් පලුදු කරලා ඇතුලට ගිහිල්ලා බැලුවා නම් හරිනේ මොකද තියෙන්නේ කියලා
පුතා මේ පන්සලට එන පාර පොඩ්ඩක් කියන්න නුවර සිට එන විදිහට කියන්න තෙරුවන් සරණයි ඔයාට
@@dammikabandara4577 මෙම විහාරය බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා ඇත.
දෝව රජමහා විහාරය බදුල්ල බන්ඩාරවෙල මාර්ගයේ බන්ඩාරවෙල නගරයට ආස්න්නව ප්‍රධාන මාර්ගය ආසන්නයේ
Nuwara idan anawanam badullata avilla bandarawela bus akaka yanna naththan නුවරින් කතරගම බස් එකෙ නගින්න මෙ විහාරය ගාව බහින්න පුලුවන්
කතාව ලස්සනයි වැදගත් වැඩ සටහනක් ❤❤ මාත් සප් කරා ඔයාව අලුතින් ඒකක් දාන්න බුදු සරණයි හැමදාමත් ආදරේයි සතුට්න් ඉන්න පණ ❤❤❤
මෙහෙමයි පිළිමයේ උඩ යට හොදට නෙලුවානමී ... මැද විතරක් ඇයි අවුලක් උනේ...චිත්‍ර අදින්නෑ උඩ පහල ඇදලා මැද අදින
❤️🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏
මමත් දන්න තොරතුරු වගයක් තියෙනව ,
තවත් සැඟවුනු අප්‍රසිද්ධ උමං මාර්ගයක් පිලිබඳව ,
එම උමං මාර්ගයත් දෝව පන්සලට සම්භන්ධයි ,
සොරගුණේ දේවාලය පාරෙන් ඒ උමඟ මතුවුනා , ( හාල්අටුතැන් ප්‍රදේශයෙන් )
තව විස්තර අවශ්‍යනම් අමතන්න .
අනෙ තොරතුරු දෙන්නකො
අමතන්නෙ ඇටේටද
@PasinduGunasekara-e1m email එක තියෙනව දැක්කෙ නැද්ද .
කස්සප බුදු සමයේ දක්වා යන විහාරයක් බවට සැකයි
❤❤
🙏🙏🙏🙏🙏🙏
මම අහලා තියෙන්නෙ රාවණා ඇල්ලෙ තියෙන උමග,
බෝගොඩ පාලම අසල තියෙන උමග, ඒ වගේම නාරංගල ගුහාව සියල්ල එකිනෙකට ගැලපී දුංහිද දක්වා ගුහාව නිර්මාණය කරේ රාවණා රජු විසින් නමුත් පසු කාලයේ වලගම්බා රජු නැවත මෙම ස්ථාන පරිහරණය කළ බව,
මම මේ ස්ථාන සියල්ල දැක තිබුණද කිසිම ස්ථානයක ගුහාව විවෘතව නැත
කොහේද මේ විහාරය තියෙන්නෙ ?
Bandarawela sita badullata yaddi
@nelummanathunga9370 thanks
Bandarawela
@DIddamalgoda
Thank you .
බන්ඩාරවෙල
ai mewage aprada wada karanneeeee. guhawa arala prarikshana karanna onaaa lankawee innee maha moda musaloyo tikak.
බොරුත් කිවුවා. අවුලක් නෑ ලස්සනට කියල වුන්නා🎉😊😅😅😅
පොඩ්ඩක් අහල බලහං මචං ජනප්‍රවාද කියලා කියන්නේ එතකොට මේක කියන එකා හ්දලා කියනවා නෙමෙයිනේ ඒ ජනප්‍රවද තේරුම් ගනිං බං ඉස්සරෝම බොරු මගුලක් නෙමෙයි
මං හිතුවෙ මේ උමගෙන් කැමරාවත් අරන් රිංගලා..රිංගලා ගිහින් රාවනාඇල්ලෙන් මතුවෙලා ඇවිත් පෙන්නයි කියල...
පවු නේ ඔයා
මෙවා රාවනාගෙ මගුලක් නෙවෙ මෙවා අතීතයෙ ඉදලා එන හීන කතා උප්පුකරන්න හරි සාදක නැ
inpocibal
Buduge Kanda rviharetath sambandai
@@thenukathsrng9432 ඒ තැන කොහෙද තියෙන්නෙ
Rate Itihasewat danne nati tamange Amma kauda kiyalawatTatta kauda kiyalawat danne nati Dan Inna Gonek tama Rawana kiyala kenek na kiyanne.Ane gon harako danne natnm Katawahagena hitapan..Baluwanm wenne natiwa.issella una kauda mokekda kiyala hitapan...
මේ පන්සල,ඇයි දෙකට බෙදලා තියෙන්නේ.පාරක් හදලා පන්සල දෙකඩ කරලා,මේකේ යට ගුහවකුත් තියනවා,හැබැයි ගල් දාලා වහලා.මේ පන්සලා දේකඩ කලේ ඇයී කියලා ඔයලට තේරෙයි ගියාම
ගොඩක් හොදයි මේ තොරතුරු එක මතයකට එලබෙන්නෙ නැතිව අදසක් ඉදිරිපත් කිරීම හොදයි. නිහතමානි good
ඔය ගෝතම බුද්ධ ශාසනයට කලින් බුදුවරයෙක් ගේ පිලිමයක්
Thopita owata ගෙවන්න වෙනවා කිසිම දෙයක් therun ganna bari topi nigandayoo රාවණා රිසි ළඟදීම බලය paturawai එදාට poli sihiyen
Grate
Rawana alle umagak Hiya gatha nedha,me athara sambandhayak athi.
අවුරුදු 2100කට කලින් මේක ඇත්ත්ද.
නමෝ බුද්ධාය ඌව මචං මාරු පුවත් නෙමෙයි ඒ කාලෙ ඔය අපේ රටේ මැණික් තිබුණා මීරන් තිබුණා එතකොට ඔය එක එක රජවරු ඔය රට යුද්ධ කරන්න සමහරක් වෙලාවට ඔය යුද්ද කරන්න හාරපුවත් දන්නෙත් නෑ යන්න පුළුවන් විදියට හරි පුවත් දන්නෑ වැඩද රාවණා රජ්ජුරුවෝ කියල තාම රූපයක් රූපයක් අත් ඇඳලාත් නෑ පොත පතෙත් නෑ නිකන් කට කතාවක් විතර රාවණ රජ්ජුරුවෝ ගැන හැබැයි අපේ දුටුව රජතුමාගෙ ඉඳලා සංවිස් එක තියෙනවා දසමායුධය පවා ඉඳපු රටක් මේක නමට තමයි රාවණා කියාගෙන ඉන්නේ අපේ දන්නේ නැත අවුරුදු තාමත් තාමත් හොයනවා ඉන්දියාවෙත්වෙනවා ලංකාවේ මිනිස්සුත් පන දාගෙන හොයනවා රාවණා කියලා. කියන රජය කෙරෙක්ව හැබැයි අපි අසත්‍යයක සොයාගෙන ගියොතින් හැම එකක්ම මචං මමනම් හිතන විදිහට මීරම්පතල් ක් වර්ග හාරලා ඒවා ගත්තෙ වෙන්නැති ලංකාවේ හැමතැනම මැණික් තිබිලා තියෙනවා මීරන් තිබිලා තියෙනවා එක එක වර්ණ වායි වාරණ අපි දැන් මේ දුවන්නේ මා හොයන්න හොයන එක හොඳයි හැම රජ කෙනෙක් හිටියා නම් කවුරු රජගෙන හිටියා හොයන එක හොඳයි. හැබැයි රාවණා රජ්ජුරුවර කමක් නෑ නොදැක්ක දෙයක් ගැන තමයි හැමදාම හොයන්නේ හැබැයි දැන් හුඟක් මිනිස්සු දැන් ඔය අර දෙවිවරුන්ගේ පස්සේ යනවා ලොවක් සනසපු ලොවක් හොඳ මාර්ගයට යවපු මිනිසුන් හොඳ සංසාර හොඳගමට යවපු බුදුහාමුදුරුවන්ව පසුපසට දාලා නොදැක්ක නොදැක්ක දෙයියගේ පස්සේ තමයි අපි මිනිස්සු දුවන්නේ මං යන මාර්ගය පෙන්නපු බුදුහාමුදුරුවෝ එපා කියලා අන්න ඒකේ අපට වෙලා තියෙන කරුමේ
😅😅
Rawana ge same budu raja a wahanseta ge pilima hadanne koheda okkoma Manas gatha rawanek ne walmiki ge Manas gatha bamunu Mata
😂😂 oya ithihasaya dnn na hriyt😮
1971 කැරැල්ල නිසා ඇයි උමග වැහුවෙ. එයට හේතු වූයේ. කුමක්ද.
මේ ආසන්නයේ පොලිස් සහ හමුදා මූලස්ථාන තියෙනව.
එහෙම නම් මොකක්ද ඒ කතාව
අනුර දිසානායක 1971කැරැල්ලෙදි එතන උමගෙ හැංගිලා හිටිය කියල තමා ජනප්‍රවාදෙ එන්නෙ.......
ඇයි රාජපක්සලා රනිල්ලා සජිත්ලා හැංගිලා හිටියා කියලා ඇහුනෙ නැද්ද
😂😂 රාවණා කියන්නේ උගුඩුවෙක් ඉත්තෑවෙක් කලවැද්දෙක් ද. තව්සන් ටෝක් දුන්නත් ඌ ගැන ඉන්න හිතින්න තැනක් නැති එකෙක්නේ. මාලිගාවක් නැති හිගන්නෙක් නේ😂😂😂
@@gaminirajapaksha4766අනුර කුමාර දිසානායක 1971 කැරැල්ලටත් දායක වුනා ද?
@@dinushabandu3996අපෙ හෙලයන්ගෙ මාළිගා වෙහෙර තිබ්බෙ හිරි හෙල් වල උමං ඇතුලෙ තමා බං
GAMAKA BORU GOTHALA PADAY VAYDILLA KARALA
Tho thambiya palayan me ratin
රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඉන්දියාවේ බමුණෝ බුදු දහම වනසන්න නිර්මාණය කල මනංකල්පිත කතාව රාමායණයේ පිටු අස්සේ විතරයි මේකා ඉන්නේ . ඒ නිසා දෙමළ මිනිස්සුන්ගේ හින්දු ශිව ලක්ෂ්මන් රාමා සීතා හනුමා අදහන ආගම් ඇත්ත කියලා පෙන්නන්න ලංකාවේ සිංහල බෞද්ධයන් ට මේ රාවණා කියලා එකෙක් බලෙන් දීලා මිසක් සිංහල බෞද්ධයන් ට රාවණා කියලා එකෙක් හිටියා කියලා ඔප්පුකරල පෙන්නන්න කොහොමත් බැහැ. ඒ වගේම රාවණා කියලා එකෙක් බුදු දහම තුල සදහන් නැහැ . කල්ප ලක්ෂ හතරක බුදුන් වහන්සේ ගේ ජාතක කතා 549 ක සූත්‍ර දහස් ගානක පාලකයන් නායකයන් රජවරු සිටුවරු දහස් ගානක් සදහන් වෙද්දී රාවණා කියලා බලුනට්ටෙක් වත් නැහැ . ඒ නිසා reply දාන හරක්ට කියන්නේ .වෙන වෙනම උත්තර දෙන්න බැහැ හයිඩ් කරන නිසා . ගොං කතා නොකියා හිටපල්ල . රාවණා ගැන ගොං කතා කියපු ගොඩක් එවුන් මගේ තර්ක වලින් පීචං වුනා (. අර සහස්ර මුඛ ගයාන් ) වගේ බූරුවන් . මම ආයේ ආයේ කියන්නේ රාවණා කියන්නේ මිත්‍යාවක් .. හෙළ කම වගේම . ඉන්දියාවේ දේවල් වලින් ලෝකෙට පේන්න පම්පෝරි ගැහුවට කිසිම අනන්‍යතාවයක් නැහැ . කෑම බීම ඇදුම් නැටුම් සංගීතය වෙදකම ශිල්ප සාස්ත්ර වගේ අළුත් අවුරුද්ද ඉන්දියාවේ වෙද්දී කොහොමද බං හෙළ කමක් තියෙන්නේ .. සුද්දග ලොග් පොත් කියෝලා අදටත් ඉතිහාසය ඉගනගන්නා හරක් ලොරි ටෝක් තව්සන් ටෝක් ලොරි ගානට දෙනවා මනංකල්පිත රාවණා පොන්නයා ගැන ස්වයංවින්දනය කරලා .
උබේ දැනුම වැඩී වගේ😅
@Thisaradilshan-w7o අනිවාර්යයෙන් ... උබ වුනේ බහුතරයක් පව්කාරයන්ට මේ මනංකල්පිත මිත්‍යාවක් ඇත්ත . ඒ නිසා රිදෙනවා කියලා දන්නවා ..
Bududahama vanasenne khomada rawanagen😂
😂වඩිග ගෝෂ අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ කාලයේදී හිටපු රජවරුන්වත් මහවංසයේ ඇතුළත් නොකලේ ඇයිද ? 🎉කකුසඳ 🎉 කෝණාගමන 🎉කාස්ෂ්යප බුදු රජාණන්වහන්සේලා ගේ කාලයේදී හිටපු රජවරුන් කොහෙද ඇතුළත් කරලා තියෙන්නේ ??
මහ රාවණා රජු හිටියේ කාශ්‍යප බුදු රජාණන්වහන්සේගේ කාලයේදී , ඔය බුද්ධ ප්‍රතිමාව කාශ්‍යප බුදු රජාණන්වහන්සේගේ , 🎉 රාවණා කියලා රජ පෙල පතකි , සෙල්ලිපි තියෙන්නේ ඔබට බොරු කළ හැකිද ?? පුරාවිද්‍යා අය සහ ඉන්දියාවේ ජෛන නිගන්ටනාඨ මහවීර මුණි සාමිට බුදුන් කියලා ජනතාව මුලා කර ගෙන මංකොල්ල කන උදවිය අපේ රටේ රාවණා රජු සමග තියෙන වෛරය මොකක්ද ? දීපය කියන්නේ ගුරුත්වාකර්ෂණය අඩුම රටට ,,ඒ රට බුදුන් උපන් දීපය හෙළදීපය හෙවත් ලංකාව ,,😂 එනිසා අපේ රටේ හැම කෙනෙක්ම ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන 🐂🐃🦍🤮 අමනයෙක් නොවී බැනුම් අහන්නේ නැතුව හිටියොත් නොවේද හොද ..🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🦜 මේ හෙළයේ ඉතිහාසය සෙවීමට ඕනෑම කෙනෙකුට අයිතිය තිබේ . ලබු කොට්ටෝරුවෙක් වගේ පචෝරිස්ලා කියන පච ඔලුවේ තියාගෙන 🐃🐂 වෙන්න එපා .
මේ මහත්මයාට ඉතිහාසය සෙවීමට අයිතියක් තිබේ ..
වලගම්බා කියලා බෝඩ් වල ලියලා තිබුණට එහෙම රජෙකු ලංකාවේ රජ කර නැත .සෙල්ලිපිද නැත ..
පතිරආරච්චි මහතාගෙන් අහලා දැන ගන්න .....😮😮😮😮😮😅😮😮😮