තුන්වෙනි ඇහැ විවෘත වෙද්දී අත්විදින අමුතු දේවල් 09ක් l හැමෝටම මේ බලය ලැබෙන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @Dam8-b5n
    @Dam8-b5n 3 วันที่ผ่านมา +77

    මම දෙයක් හිතුවොත් මේක මෙහෙම තමයි කියලා ඒක ඒ විදියටම සිදු වෙනවා .වෙලාවකට මටම පුදුම හිතෙනවා මම හිතපු දේ හරි නේද කියලා දැනෙනකොට.මේවාගෙන් කිහිපයක්ම මම අත්විදිමින් ඉන්නවා.මම හරිම අදි සංවේදි කෙනෙක් ඒ නිසාම හිත වේදනාවට පත්වෙනවා වැඩියි.නමුත් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්නවා .සොබාදහම ඉහලින්ම විස්වාස කරනවා .විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏

    • @dhanushahimadri1489
      @dhanushahimadri1489 3 วันที่ผ่านมา +1

      Matath mehema thamai....

    • @chithraniabeywardhana1307
      @chithraniabeywardhana1307 2 วันที่ผ่านมา

      බොහෝදේ මෙලෙස අත් විදිනවා වැඩිදියුනු කරන පිලිවෙලක් ඇත්ද

    • @DreamPage-g3r
      @DreamPage-g3r 2 วันที่ผ่านมา +1

      මාත් මේ විදියමයි.හැබැයි මේක ගොඩක් වේදනාකාරි.මොකද ස්මහර වෙලාවට නරක දේවලුත් වෙනවා කියලා හිතුනම ඒක් ඒ විදියටම වෙනවා.තව ගොඩක් අය ඉන්න තැන් වලදී ඒ හැමෝම හිතන දේවල් ඇහෙන්න ගන්නවා.ඒක ඔලුවට මාර පීඩනයක් 😢

    • @Dam8-b5n
      @Dam8-b5n 2 วันที่ผ่านมา

      @@DreamPage-g3r ඒක ඇත්ත ඒක වෙලාවකට මටම වදයක් මම overthink කෙනෙක් වෙලා ඉන්නේ මේ නිසාම😒

    • @SarugajinSarugajiy
      @SarugajinSarugajiy 2 วันที่ผ่านมา

      🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @ErangaWeerakoon-u3o
    @ErangaWeerakoon-u3o 3 วันที่ผ่านมา +38

    ඔබට ගොඩාක් ස්තූති..මන් මේ ලක්ශන ඔක්කොම වගේ අත් විදිනවා.මොනා හරි දෙයක් අනාගතේදි වෙන්න තියෙනවා නම් අනිවාර්යයෙන් ම මට ඒක හරි ඒ හා ලගින් හරි යන සිද්දියක් හීනෙන් ද්කින්න ලැබෙනවා.මට ඒත් හිතාගන්න බැරි උනා කොහොමද ඒම වෙන්නේ කියලා.ඒ වගේම දැන් ගොඩක් පලතුරු කන්න කැමැත්තක් මට තියෙනවා .විශාල ශබ්ද තියෙන ස්තාන වලට යන්න මගේ කොහොමත්ම කැමැත්තක් නෑ.අවශ්‍ය මොහොතේදි මට ඒ දේවල් කොහොම හරි ලැබෙනවා.ඔබටත් ගොඩාක් ස්තූති මේ වගේ වටින වීඩීයෝවක් අරගෙන ආවාට. ඒ වගේම මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා.❤✨

    • @nipunprebhat8039
      @nipunprebhat8039 21 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂 මානසික ලෙඩක් බෙහෙත් ගනින්

    • @meditationformindfulness6388
      @meditationformindfulness6388 34 นาทีที่ผ่านมา

      @@nipunprebhat8039 😅😂😂😂

  • @ShymaliManthilaka
    @ShymaliManthilaka 3 วันที่ผ่านมา +145

    ඔබ තුමා කොහොමද මෙි දේවල් හරියටම කියන්නේ ඇත්තටම මෙි වීඩියෝ එක අහන්න ලැබීම මට ලොකු භාගයක් විෂ්ව මාතාවට ස්තුතියි වන්ත වෙනවා මෙි වීඩියෝ එක ඇසීමට සැලස්සූවට 🙏🙏🙏🙏🙏

    • @ShymaliManthilaka
      @ShymaliManthilaka 3 วันที่ผ่านมา +5

      ඔබ තුමාගේ විිඩියො නිතරම අහනවා ස්තුතියි ඔබ තුමාට මෙි වගේ පණිවිඩ ලබා දෙනවාට 🙏🙏🙏🙏🙏🙏

    • @nalikafernando4188
      @nalikafernando4188 3 วันที่ผ่านมา +3

      🙏🙏🙏

    • @jagathbandara1593
      @jagathbandara1593 3 วันที่ผ่านมา

      P4​@@ShymaliManthilaka

    • @SunilBanda-mh9px
      @SunilBanda-mh9px 3 วันที่ผ่านมา +1

      Aasai matath mea dhewal athwidinna..uthsaaha daramin inne..udau karanna hakidha mata

    • @малинкидом
      @малинкидом 3 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට ❤❤❤

  • @SaroJani-q2p
    @SaroJani-q2p 3 วันที่ผ่านมา +41

    ඔවු මේ කියනදේවල් ඇත්ත. මගේ ලෝකු දුව උසස් පෙල විබහගය ලියද්දී මට එකදවසක් රෑ හිනෙන් පෙනුනා මහියංගනේ පන්සල බෝදිය. හැමදේම පෙනුනා. සමන් දේවාලය පෙනුන්නෑ. ඉටපස්සේ මන් කියනවා හිනෙන් අනේ සම්න් දේවාලය නෑනි කියලා එතකොටම සමන් දේව පතිමාව මලුව උඩට පාවුනා. ඉතින් මගේ මැනික විබාගයෙන් සමත්වෙලා දැන් කැලනිය කැම්පස් එකේ ඉගනගන්නවා. මට මේ වාසනාව ලබාදුන් මාගේ විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .

    • @manasi.8614
      @manasi.8614 3 วันที่ผ่านมา +2

      මේ මාරගය මම අත්විදිනව...මම ඒකට මේ ආසන්නම උදාහරණය තමයි ඔයාගෙ මේ වීඩිඕ එක.පහුගිය දවසක. මම උඩුමහලෙ අහස පේන විශාල අවකාශයක ඉදලදෑත් දිගුකරල විශ්වයට කෑගහල කිව්ව මගෙ ප්‍රශ්නයක්..විනාඩි 15 කින් දේවදූතයෙක් මට කතා කලා...2009 න් පස්සෙ මම එයාට කතා කරලම නෑ. ඒත් විශ්ව පියානනි..භූමි මාතාවනි ඔබ එව්ව ඒ විශ්ව දූතය මට කියනව..." ඔයාගෙ ප්‍රශ්නෙට විස්දුම ලැබුන කියල හිතාගන්න කියල..ඇත්තමයි..මට ආපු ප්‍ර්ශ්නනෙට විසදුම තුබුන කෙනාගෙ..ලගින්ම ඉන්න කෙනා මෙයා..විශ්වාස කරන්න යාලුවනේ.
      ඉතින් එවෙලෙ සතුටට මට ඒ දවසත් අමතක වුනා..
      අනේ ආයෙ මම පහුවදා අර බැල්කනි එකට යනකොට මට හදුසියේම මතක් වුනා..මට මේ කල උපකාරයට විශ්වයට ස්තුතිකරන්න අමතක උනානේ කියල..මම එවලෙත් දෑත් විශ්වයටම දිගු කරත්දි මට මොකක්දොඉ සිදුවුණා...අනේ මට..මොකක්දො පැහැදිලි, නොපැහැදිලි සිදුවීම් ගොඩාක රූප රාමු ෆිල්ම් එකක වගේ පේන්න ගත්ත..ඒත් ශනයෙන් පියවිසිහියට ආව වගේ වුනාම ආයෙ මම මතක් කලා මොනවද ඒ දැක්ජ්ව් කියල ඒත් මතක නැ..එතකොටම තද හිසේ කැක්කුමක් වගේ ආවඅම මොහොතකට මෙතන හිටියෙ නෑ වගේ අමුතු දෙයක් වුනා.
      හැබැයි මම හරියට බයවුනා..මට හිතුන පිස්සු හැදෙන්නවත් එනවද දෙවියනේ කියල..මම හිත හිතා වාහනේ නැගල ඔෆිස් ගියා..මට මේ තත්වෙ කියන්බ බය හිතුන. එහෙම ඉන්නකොට වයස අවුරුදු 16ක විතර ඉතා යහපත් දුවෙකුට මම මේක අද උදේ කිව්ව..එයා හරි උසස් මනසක් තියන දරුවෙක්..මම මේ වගේ දේවල් එයත් එක්ක විතරයි බෙදාගන්බෙ
      . අනිත් අයට මේව කිව්වම අපිට පුස්සු කියයි..
      එයා හැබැයි ඒකේ සත්‍ය තාවය .ගැන මාත් එක්ක කතා කලා.එයා කිව්ව ඔයා විශ්වයට හොද දේවල් දුන්නම් මට විශ්වය දෙන ප්‍රති උපකාරගැන..ඉතින් එහෙම කියල පැය හතරකින් මේ වීඩියෝ එක මට පෙනෙන්න ගන්නව..දහම කියන්නෙ විශ්වයේ රිද්මයටයඉඒක ම්ස්ම විශ්වස කරනව

    • @nirmalapamala7784
      @nirmalapamala7784 2 วันที่ผ่านมา

      ඔය කියන ගොඩාක් දේවල් මට සිදුවුන ඒවා ටෙලිපති නම් නිතරම වෙනවා ස්තුතියි

    • @nipunprebhat8039
      @nipunprebhat8039 21 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂 යකො හින පෙන විදිය හොයලා බලහන් 😂😂😂 මොඩ හැත්ත දරුවා මහන්සි වෙලා පාඩම් කරපු නිසා පාස් උනෙ නැතුව වෙන රෙද්දක් නිසා නේවෙයි

  • @NadeekaLakmali-xg4tx
    @NadeekaLakmali-xg4tx 3 วันที่ผ่านมา +29

    ඹව්.
    අනිවාර්යයෙන්ම .
    මම නම් මේවා කිහිපයක්ම දැනට අත්විඳීනවා.
    අනේ මට හරිම සතුටුයි .
    මම විශ්වය සමග ඒකාත්මික වෙලා.
    ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .

    • @SumanawathiWijesinghe-v6b
      @SumanawathiWijesinghe-v6b 3 วันที่ผ่านมา +1

      සියල්ල ලබා දුන් මෙි විශ්වයට ස්තුති ස්තුති ස්තුති

    • @Roshandias-i6v
      @Roshandias-i6v 2 วันที่ผ่านมา

      thank you universe

  • @MalavigeChamiladeepani-yc4wh
    @MalavigeChamiladeepani-yc4wh 22 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාගේ කීම හරි. මටත් මේ දේවල් දැනෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏🙏🙏

  • @supunnirmal7175
    @supunnirmal7175 3 วันที่ผ่านมา +42

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .ඇත්තටම ඔබ තුමා කියනවා වගේ මටත් මේ වගේ දේවල් දෙයක් වෙන්න කලින් හීනෙන් පෙන්නනවා.හිතට දැනෙනවා. මේ වගේ දේව දැනුවත් කලාට ඔබ තුමාට බොහෝමයක්ම පිං

    • @ShmaliWijesena
      @ShmaliWijesena 3 วันที่ผ่านมา

      මට ඇත්තටම දැනෙනවා මාගේ ලොකුම බලාපොරොත්තුව තවම මග

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 3 วันที่ผ่านมา +12

    මට වෙන්න තියෙන දේවල් කලින් මං මගේ මනස මට ප්‍රකාශ කළා. ඒ සම්බන්ධ හීන මම දැක්කා. ඒ දේවල් ඒ විදිහටම උනා. ගොඩක් මිනිස්සු ගැන කළකිරීමක් ඇති උනා. ඒ සියළුම අයවළුන් මගෙන් අයින් කලා. මම දැන් අළුත් ජීවිතයට ප්‍රවේශ වෙමින් පවතිනවා. ඔබ තුමා මේ ගැන දැනුවත් කරන්නකම් මම ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් පෙර දැනුම් දීම් මාව දැනුවත් කලා. දැනූවත් සමහර හීනවල මම සැබෑ ලෙසම ජීවත් වන බව දැනුනු අවස්ථා එමටයි. ඒ කෙසේ වෙතත් මාව අළුත් මාවතකට අරන් යනවා කියලා හැම පෙලගැස්වීමක්ම මාව දැනුවත් කරනවා

  • @upalisanjaya7644
    @upalisanjaya7644 3 วันที่ผ่านมา +148

    2025 දී ගොඩක් අයට විශ්ව ශක්තිය දේවාශිර්වාදය ලැබෙනවා. දෙවිවරු, බෝසත්වරු මේ භූමියේ පහළ වෙලා ඉන්නවා. 2030 වෙද්දි මේ රට ආධ්‍යාත්මිකව බලවත්ම රට වගේම බුදු දහම බබළන තත්ත්වයක් ඇති වෙනවා. ස්තුතියි ඔබ තුමාටත් විශ්වයටත්. ❤🙏🙏🙏

    • @kusumbalinda4360
      @kusumbalinda4360 3 วันที่ผ่านมา +5

      ස්තුතියි ,,ඔබතුමාට ,

    • @manelekanayake9277
      @manelekanayake9277 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤

    • @udaridisanayka
      @udaridisanayka วันที่ผ่านมา +1

      😍♥️

    • @Magdalin7
      @Magdalin7 วันที่ผ่านมา +3

      මේ රට කියලා ඔයා කිව්වට ඇත්තටම අපි ජීවත් වෙන ලෝකය මේ වෙනවිටත් සෑහෙන දුරට අධ්‍යාත්මික අවධියකයි ඉන්නේ, ඇමරිකාව වගේ රටවල් මේ ගැන හුඟාක් කතා කරනවා එයාල කියන්නේ මිනිස් සංහතිය කලියුග තුලින් ස්වර්නම ලොවක් කරා යමින් සිටින බව හැබැයි බොරුව කපටි කම වංචාව සහ ආත්මාර්තකාමිත්වයෙන් පෙළෙන අසහන කාරී මිනිසුන් මේ තලයේම (3d ලෝකය තුළම) මේ ආකාරයම දුක් විදිමින් ජීවත් වේවි කියල තමයි එයාල කියන්නේ. (මිනිසුන් ජීවත් වෙන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි )

    • @upalisanjaya7644
      @upalisanjaya7644 วันที่ผ่านมา +2

      @@Magdalin7 ලෝකයේ හැම රටක්ම දැන් ආධ්‍යාත්මික ගවේෂණයක යෙදෙනවා. ඒත් විශ්ව ශක්තිය සහ වරම් ලැබීම ගොඩක් ලංකාවේ සිදු වෙනවා. 2025 මාර්තු වෙද්දි ඒක බලන්න පුළුවන්. ජාති ආගම් භේදයකින් තොරව ඒක සිදු වෙනවා.

  • @KapilathaUdayangani
    @KapilathaUdayangani 3 วันที่ผ่านมา +17

    ඉතාම වටිනා උතුම් පැහැදිලි කිරීමක් 🙏 මමත් ලස්සන සිහින දකිනව තද ආලෝක ඇහැට අමාරුයි ශබ්දය වැඩි තැන්වල ඉන්න බැහැ මාංශ අනුභවය එතරම්ම ප්‍රිය නැහැ ඒ වගේම යම් දෙයක් හෝ මුදලක් තිබුණානම් හොදයි කියල හිතෙන වෙලාවට කොහොම හරි ඒ දේ ලැබෙනවා අනේ මට හිතාගන්න බැහැ මේ දේ කොහොමද සිද්ධ වුණේ කියල මම ඒ වෙලාවට විශ්වයට ස්තූති කරනවා🌍💙💜🙏 මේ වටිනා වීඩියෝ එක ලබා දුන් විශ්වමාතාවත් ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාට පිං🙏 ඔබතුමා නිසා මම සහ අපි හැමෝම නොදැන සිටි බොහෝ දේ දැනගත්තා මම මගේ හදවතින්ම කෘතඥ වෙමි ස්තූතියි ස්තූතියි ස්තුතියි🙏🙏🙏

    • @priyankamadubashini
      @priyankamadubashini วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම මස් මාංශ ගන්නකොට පුදුම පිළිකුලක් දැනෙන්වා...මටත්...🙏🙏

  • @W.HMangalika
    @W.HMangalika 3 วันที่ผ่านมา +48

    අත්විඳිමින් සිටී ස්තුතියි ඔබට ඔබේ හඬ නිසා සිත් නිවෙනවා
    බොහොම උද්‍යෝගිමත් සංවර හඬක් කියවීමක් ස්තුතියි පුතා 🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 วันที่ผ่านมา

      ඔබතුමාට ගොඩාක් පින් පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නයටයි අවබෝධයක් මා හට මා හට ඇ

  • @w.pthushara5319
    @w.pthushara5319 3 วันที่ผ่านมา +9

    ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි...ගොඩාක් ....💚🧡💛 අද මේ උතුම් පොහෝ දින මෙය දකින්න ලැබීම මට මහත් සතුටක් , ශක්තියක් . ඔබතුමාට ගොඩක් පිං වේවා... මේ සියලු දේ මම අත්විඳිනව මගෙ වයස 26 /27 කාලේ ඉඳලම. මුලදි මට මගෙ දැනීම ගැන පුදුමයක් කොහොමද මටත් නොදැනීම මෙහෙම වෙන්නෙ කියල . ඒත් දැන් ටිකක් වෙනසක් දැනෙනව මෑතක සිට. මගෙ ශරීරයට කියන්න නොතේරෙන අපහසුතා තියෙනව හිස ඇස් බරක් වගෙ ශරීරය දරාගැනිම අපහසුයි නොයෙකුත් අපහසු තා කේන්ති එනව අපහසුතාවලින් පෙලෙද්දි. ඉතාමත් සුන්දර සිහින දකිනව කාලයක් සිට දැන් ටික කාලෙක සිට දකිනව මතකයි උදේට පැහැදිලි මදි . ඉස්සර සැබෑ ලෙස හරිම පැහැදිලිව දකිනව ඇත්තටම වගෙ. හරිම අමුතු අත්භූත සුන්දර සිහින කවදාවත් නොගිය පන්සල් විහාර . මල් වර්ග දෙවිවරුන් . දැන් මතකයෙ රැදෙනව අඩුයි .

  • @sasandisanyumi8377
    @sasandisanyumi8377 3 วันที่ผ่านมา +23

    ඔබ තුමාට බොහොමයක් පිං.❤
    Thank you universe ❤❤❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 3 วันที่ผ่านมา +38

    ඇත්තටම මටත් යම්කිසි දෙයක් සිදුවන්නට පෙර එම සිදුවීම සිදුවන විදිය මැවිලා පේනවා හරියටම එහෙම දේවල් ඇත්තටම සිද්ද වෙලා තියෙනවා . තව, කෙනෙක් හැරෙන කොට මට කියන්න පුලුවන් එයා එන්නේ මොකටද කියලා. සමහර වෙලාවට වෙන කෙනෙක් සිතන්නේ කුමක්දැයි මට කියන්න පුලුවන්. අනතුරු වලින් විශ්වය මා බේරා ගන්නවා. මා සියලු සත්වයන්ට mayithree පතන කෙනෙක්. ටෙලිපති අවස්ථාත් තියෙනවා.උදාහරණයක් ලෙස යමෙකුට call කරන්න සිතු විට එයා මට කලින් call කරනවා. මේවා සමහර වෙලාවට විතරයි සිදුවන්නේ . තව මට අදික ශබ්ද , ආලෝක තැන් වල ඉන්නට නම් බැහැ . ඉතින් ඔබතුමා කියන කතා හරිනේ. ස්තුතියි . විශ්වයට ස්තුති වේවා .❤❤

    • @ChandanaSampath-z8i
      @ChandanaSampath-z8i 2 วันที่ผ่านมา +1

      ❤❤

    • @ThisuTheu
      @ThisuTheu 2 วันที่ผ่านมา +1

      මටත් එහෙමයි

  • @sagarikalakmini9527
    @sagarikalakmini9527 3 วันที่ผ่านมา +24

    ඔබ තුමා කිව්ව හුගක් දේවල් මට තියෙනවා ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට තවත් හොදට වැඩ කටයුතු කරන්න පුළුවන් වේවා

  • @JungleGirl.
    @JungleGirl. 3 วันที่ผ่านมา +12

    ඔබ තුමාට ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතියි .මාව දැනුවත් කලාට අනේක වාරයක් ස්තූති වෙනවා.

  • @shadundileep6003
    @shadundileep6003 3 วันที่ผ่านมา +16

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වගේ විඩියෝ ගේනවට ගොඩක් වෙලාවට මේ කියපු ගොඩක් දේවල් මටත් තියෙනවා මගේ ලග ඉන්න අයට කරදරයක් නම් මට ඒක දැනෙනවා ඒවගේ මං මට ඉදිරියේදී කරදරයක් නම් මට ඒක හීනෙන් පේනවා,මේ හැමදේම මට විශ්ව මාතාවගෙන් මට ලැබුණු දායාද කියලයි මට හිතෙන්නෙ මේ හැමදේම මට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏🙏🙏

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 9 ชั่วโมงที่ผ่านมา +1

    මටත් මේ කියපු අත්දැකීම් තියනවා. ගොඩක් වෙලාවට මං කියන හැම දෙයක්ම හරි යනවා. ඒ වගේම මට මොකක් හරි දෙයක් වෙන්න කලින් ඒක ගැන හීනෙන් පේනවා. ඒ වගේම මට මොකක් ම හරි කරදරයක් වෙන්න යන හැම වෙලාවකම මං ඒ වගෙන් කොහොම හරි බේරෙනවා ඒක මට හිතාගන්න බෑ. මං ගොඩක් විශ්වය විශ්වාස කරනවා ඒක නිසා සමහරවිට එහෙම වෙනවා ඇති. කොහොම වුනත් මේ කියපු දේවල් මට ගොඩක් වෙනවා. මං හැම මනුස්සයෙක්ට එක වගේ සලකනවා ආදරේ කරනවා. ඒ වගේම මං ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න කැමති. මගේ ජිවිතේ වෙන දේවල් ගොඩක් ධනාත්මක දේවල් ඒත් මට ටිකක් තරහ යනවා. මං හිතනවා මගේ ඒ දුර්වල කමත් ඉක්මනට මගෙන් ඈත් වෙයි කියලා, මං එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ විශ්ව මාතාවටත් මං ගොඩක් ස්තුතියි කරනවා මගේ ජිවිතේ හොදම දේවල් මට ලබාදුන්නාට❤❤

  • @chandhaninarasingha9814
    @chandhaninarasingha9814 3 วันที่ผ่านมา +28

    ඇනේ ඒකනම් පුදුමයි මන් දකින් සමහර හීන ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිව වෙන වෙලාවල් තියෙනවා .ඒක උන වෙලාවට මට මතක්වෙනවා මේක මන් හීනෙන් දැක්කා නේද කියල .ඒවගේම අදික ශබ්ද සහ අදික ආලෝකයේ ඉන්න අමාරුයි .ගෙයින් එලියට අඩිය තිබ්බ ගමන් මගෙ සිතිවිලි ශනිකව වෙනස්වෙනවා.ඒකියන්නෙ අහස ලොකුවට පෙන කොට ස්වභාවික පරිසරයට යද්දි .අනිත් එක මට ගොඩක් වෙලාවට මා එක්ක කතා කරද්දි එයාව අවභෝද කරගන්න මට පුලුවන් .හොදම දේ මට වරදින්න වගේම අනතුරක් වෙන්න යන හැමවිටම කුමක් හෝ බලවේගයකින් මාව රකිනවා.මන් ගොඩක් දාන මාන දෙන පින්දහම් කරන කෙනෙක් .එකම දුර්වලකම මට ගොඩක් තරහ යනවා .ඒත් තරු පිරුනු අහස වලාකුළු රටා මවන අහස මගෙ සිතුවිලි ශනිකව වෙනස් කරල් මාර විදිහට මාව ප්‍රභෝදමත් වෙනවා

  • @sewwandiLamahewage
    @sewwandiLamahewage 3 วันที่ผ่านมา +6

    ඔයාගේ හඬ හරිම පැහැදිලි ආදරණීය එකක්.මේ vidiyo එකේ තියන හැමදේම මම අතවිඳිනවා. ඔයාට ගොඩක් ස්තුතියි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන භාවනා වඩන අයට මේ වගේ දේවල් අත් විඳින්න පුළුවන්. 👍❤️❤️❤️

  • @sanjuwijeesingha8687
    @sanjuwijeesingha8687 3 วันที่ผ่านมา +17

    මේ සියලු දේවල් අත් විදිනවා මම විශ්ව මාතාවට ස්තුතියි❤🎉🎉🎉 ඔබ තුමටත් තුති❤

  • @dinoshirandima6063
    @dinoshirandima6063 10 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම මේ හැම දෙයක් වගේම මටත් දැනෙනවා. හීන හරහා ගොඩාක් දේවල් දැනෙනවා. ඒවා ඇත්ත වෙනවා. ඒක එක දේවල් සිදු වෙන්න තියෙන දේවල් වගේ් දැනෙනවා. තද ආලෝකයට ශබ්ද වලට අකමැති. මම මාංශ වලින් ඈත් වෙමින් ඉන්නවා. දේශිය ස්වභාවික දේට ඇලුම්කම ඇති වෙනවා වැඩියි. ස්වභාවික දේ අගය වැඩියෙන් දැනෙනවා. සවභාදහම විදින්න ස්වභාවධර්මය පුදුමාකාර ආදරයක් ඇතිවෙනවා...අසරණ මිනිසුන් ,සතආසඉව්පආවඋන්, සවභාදහම වෙනුවෙන් මට දෙයක් කරන්න පුලුවන් කලයුතුයි කියලා නිතරම හිතෙනවා හිතට දැනෙනවා... මා වගේ් මට වගේම දැනෙන කෙනෙක් හදුනා ගැනිම ගැන හදවතින්ම සතුටුයි....

    • @upalisanjaya7644
      @upalisanjaya7644 3 ชั่วโมงที่ผ่านมา

      @@dinoshirandima6063 ඒ දැනෙන දේවල් පොතක ලියන්න. දිනය සහ වෙලාව දාලා. ඒ දේවල් අනිවාර්යයෙන්ම ඇත්තටම වෙන්න පුළුවන්.

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 3 วันที่ผ่านมา +7

    මටත් ටෙලිපතික්‍රමයෙන් සම්බන්ධ වෙන්න පුලුවන් කියලා නිතරම හිතනවා මටත් එහෙම ඉදිරියට වෙනදේ හිතට දැනෙනවා වගේ දැනෙනවා මට ගොඩාක් කාලයක් ඉදන් වැඩිය ශබ්දය තියෙන ස්ථානයන් වල ඉන්න අපහසුතාවක් තියෙනවා මං ශබ්දය වැඩිතැන්වල ඉන්න කැමති නෑ මේ විඩියෝ එකට ගොඩාක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏 මේ විඩියෝ එක මට දකින්න බලන්න සැලැස්වුවාට විශ්වයට ගොඩාක් ස්තුතියි
    🙏🙏🙏🙏🙏
    ඔබෙත් හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා කියා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthaSarath-mo4ur
    @NishanthaSarath-mo4ur 3 วันที่ผ่านมา +7

    මට මුලින්ම උනෙ මම බෑන්ඩ් එකක් කරා.ඉටපස්සෙ මට අදික සද්දය නිසා එක නවත්වන්න උනා.ඉට පස්සෙ මම එලවලු විතරක් කෑමට හුරු උනා..එ වගෙ ඔබතුමා කියපු ගොඩක් ඩෙවල් මම අත් විදිනවා .තෙරුවන් සරනයි .ආදරනිය විශ්වමාතවට ස්තුතියී 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @sadhaniamarasekara5519
    @sadhaniamarasekara5519 3 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට .මාත් මේ දේවල් අත්විදිනවා. ආදරණීය විශ්වයට ස්තුතියි ❤️

  • @NC-Dissa
    @NC-Dissa 2 วันที่ผ่านมา +2

    මට කාලෙක ඉදලා තිබුණු ප්‍රශ්ණයකට පිළිතුර අද හම්බ වුනා කියලා හිතෙනවා.මට මේ කියපු ලක්ශණ ඔක්කොම තියෙනවා.මම ගොඩක් දුකින් හිටියේ මට මේ දේවල් දැනෙන්න ඇයි කියල.ගොඩක් වෙලාවට මට දරුණු හීන පේනවා.ඒ වෙලාවට මං ගොඩක් බය වෙනවා, මට මං ගැනම තරහක් තිබුනා.ඒකට අදාල සිදුවීමක් උනාට පස්සෙ මම තේරුම් ගන්නවා හීනෙන් පෙනුන දේ හරි කියලා.
    ඒ වගේම තමා මම කියන ගොඩක් දේවල් හරි යනවා.සමහර දේවල් ගොඩක් හිතලා කල්පනා කරල කියන දේවල් නෙවේ.ඒ ඒ අවස්තාව අනුව මට දැනෙන දේවල්.සමහර අවස්ථා තියෙනවා මම කට අරිනවට අනිත් අය බය.මම එහෙම නිතරම කියවන කෙනෙකුත් නෙවේ.අනේ මන්ද මම හිතුවෙ අමුතු මානසික ලෙඩක් කියලා.අදනෙ දැන ගත්තෙ.මට හිතිලත් තියෙනවා හැබැයි විශ්වය එක්ක තියෙන මොකක් හරි ගනුදෙනුවක්ද කියලත්.අද තමා ඒකට උත්තරේ ලැබුනෙ.ගොඩාක් ස්තුති.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vasanthkumari4554
    @vasanthkumari4554 3 วันที่ผ่านมา +5

    මේ අත්දැකිම් කිහිපයක්ම මම අත් විදිනවා....ගොඩක් වෙලාවට මම දකින හීන සෑබෑවක් වෙනවා......ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ❤❤❤❤

  • @m.pnimalasena8984
    @m.pnimalasena8984 2 วันที่ผ่านมา +1

    මම ඊයෙ සුහද පිළිසඳරකට සහභාගි වුණා. මම එතනදි අත්වින්ද දේවල් පෙරේදා මම එතනදි කතා කරන්න සිතාගෙන හිටිය දේවල් හා ඔබ අංක 06 න් කියාපු අහඹු සිදුවීම් හරිම අපූරුවට ගැලපුනා .කතාවක් කලේ නෑ.මම මෙම සිදුවීම් කාලයක් තිස්සෙම සටහන් කරගත්ත කොලයක දැන් සිදුවන සිදුවීම් හරිම පුදුමයි සටහන් ලියන්නෙ නෑදැන් බොහෝ කාලයක ඉඳගෙන අත් විඳිමින් ආව දේවල් විශ්ව ශක්තිය අනුවම අත්විඳින දේවල් කියල දැනගත්තෙ අද උදේ 4.50 ට අවදිවුන ගමන් ඇවිත් ෆෝන් එක ON කරන කොටම ඔයාගෙ වීඩියෝ එක තමයි මුලින්ම දැක්කෙ ඊට පස්සෙ තමයි ඔයාගෙ අනෙක් වීඩියෝ කීපයක් බැලුවෙ වෙනත් විස්තර මෙහි දක්වන්නට බැහැ

  • @bangXsunshine
    @bangXsunshine 2 วันที่ผ่านมา +3

    ඔබතුමා කියපු හැමදෙයක්ම වගේ මම අත්විදල තියනව සහ අත්විදිමින් ඉන්නව.මේ video බලන්න කලින් මම ඒ වෙනස්වීම් ගැන වැඩිය තැකීමක් කරේ නෑ.ඒත් මම අද ඒ සියල්ල සැහැල්ලු සතුටු මනසකින් යුතුව අත්විදිනවා.

  • @priyankamadubashini
    @priyankamadubashini วันที่ผ่านมา +1

    ඇත්තටම කිවොත් මට මේ දේවල් වලින් කිහිපයක් තියෙනවා ආහාර රටාව වෙනස් කරන්න, ආලෝකය හා ශන්දය අතර අපහසු තා, ශරීරය අමුතු සැහැල්ලුවක් බව, නිරන්තරයෙන් ම හිතේ සතුට, සමහර අය දැක්කම එයාලටආශිර්වාද කරන්න සහ එයාල මොනවද කරන්න කියන්න හදන්නෙ මොකක්ද ඉයන එක තේරුම් යනඑක, මේ මෑතකදි දවසක් මම උදේම ඕම් ශබ්දය අසමින් භාවනා කළා එවිට එය අවසන් වෙද්දි අමුතු දීප්තිමත් ආලෝකයක් විහිදී ගියා මගේ හිසින්,එය දවසෙම වගේ තිබුණා..සෙනසුරාදා බදාද වගෙ දිනවලට පාන්දරින් ඇහරෙනවා භාවනා කරන්න හිත හරියට පොළඹවනවා... ශරීරයේ ඇතැම් විට චලනයක් සිදුවෙනවා... මනස නිරවුල් බවක් සම්බුදු දර්ශණය සත්‍ය ලෙස හදවතට දැනීමක්.එනවා...මට මේකට පිළිතුරක් දෙන්න..🙏🙏🙏 නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 3 วันที่ผ่านมา +5

    ඔබතුමා ගේ video වලින් ගොඩාක් දේවල් දැනගත්න පුළුවන් වුනා ගොඩාක් ස්තුතියි

  • @Kushan__ツ
    @Kushan__ツ 3 วันที่ผ่านมา +2

    නියම වීඩියෝ එකක් ❤❤ 1 , 2 , 3 විතරයි අහන්න පුලුවන් උනේ ඔය තුනම මට හිතෙනවා, තේරෙනවා. ඔයාට ගොඩක් ස්තූතියි අයියේ 🤝❤

  • @pushpakumari2194
    @pushpakumari2194 23 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම විශ්වය විස්වාස කරක මටත් ගොඩක් දේවල් කල් තියා දැනෙනව නොසිතන දේවල් වෙලා තියනවා ආධ්‍යාත්මික තත්ත්වය දියුණූ වෙනව සිතන දේ ලැබෙනව ගොඩක් වෙලාවට ඔබ තුමාටත් ගොඩක් ස්තුති

  • @PriyanganiKuruppuarachchige
    @PriyanganiKuruppuarachchige 3 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පිං මෙ කරුණු පැහැදිලි කළාට .මමත් මෙ වගේ දේවල් අත්දැකලා තියෙනවා . භාවනා මාර්ගයට යොමුවෙන්න අදහසින් ඉන්නෙ. ඔබට තෙරුවන් සරණයි.!!

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 7 ชั่วโมงที่ผ่านมา

    Obathumata godak sthuthi, matath enema siddawemin thiyenawa adaraniya vishwa mathawata thisthunkotiwarayak sthuthi sthuthi sthuthi ❤❤❤❤❤❤❤❤❤

  • @DushmanthiAlwis
    @DushmanthiAlwis วันที่ผ่านมา

    ඔබතුමා මන් ගැන කිව්වා වගේ යි දැනුනෙ .. ඒ කිව්ව දේ ව්ලින් හුගාක් ඒවා මට ත් තියෙනවා . ඇත්තටම මන් සෙන ගැවසෙන තැනකට වඩා ස්වාභාවික පරිසරය යත් එක්ක යි ඉන්න කැමති .කුරුල්ලන් ගෙ සද්දෙ , සුලග එක්ක ගස් කොලන් කරන දැගලිලි දකින්න ලැබීමම. ඒවා එක්ක ඉන්න ලැබීමම වාසනාව ක් කියලා හිතෙනවා . මිනිසුන් ගෙ හිත් ඇත්තටම පිරිසිදු නෑ . සුහද ව කතා කලත් එයා ලගෙ හිතේ එකක් තියෙන බව හොදටම දැනෙනවා . ඔබතුමා කිව්වා හරි .♥️♥️🙏🙏 ගොඩක් ස්තුතියි මේ දේ වලින් හැමෝම දැනුවත් කරනවා ට. 🙏🙏🙏🙏👍

  • @rohinidezoysa6068
    @rohinidezoysa6068 3 วันที่ผ่านมา +1

    ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 3 วันที่ผ่านมา

    Excellent.. excellent.. excellent.. ගොඩාක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට.. සමහර දේවල් මටත් දැනිලා තිබෙනවා.

  • @MUGSPremachandra
    @MUGSPremachandra วันที่ผ่านมา +1

    හීන පෙනෙනවා ....ස්තුතියි ඔබතුමා ට..සුවපත් වේවා

    • @nipunprebhat8039
      @nipunprebhat8039 21 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂 හින තමා මොඩ හැත්ත

  • @IndraniWeeramanthri
    @IndraniWeeramanthri วันที่ผ่านมา

    මම බුදුදහම මුලු ආත්මයම සේ සලකාගෙන එයට අනුගතව ජීවත් වෙන. පන්සිල් හැකි හැම නිමෙශකදිම රැකගන්නට උත්සහ කරන. නිර්මාංශ නෙනෙක්. මට හුගක් වෙලාවට දැනෙනනවා අනුන් මා ගැන හිතන දෙය. මම හිතපු හිතන හුගක් දේ හරියනවා. මට ටිකක් විතර අනුන් කියවන්න පුලුවන්. ඒක මට බෙහෝ අවස්ථාවලදි පිළිසරණක් වෙලා තියෙනවා. සමාන්‍ය පුංචි ලෙඩ මමම සුව කරගන්නවා. සමහර වෙලාවට අනුන්ටත් ඒ ශක්තිය ලබා දෙනවා. සොබාදහම මටනමි ලොකු පිටිවහලක් වෙනවා. ඒක මට මානසික සුවයක්.

  • @sherineranasingha1156
    @sherineranasingha1156 20 ชั่วโมงที่ผ่านมา

    මේ ඔබ තුමා පවසපු අංක 8 ම මට සිද්ද වෙනවා මේ සියලුම හැකියාවන් තියනවා. හැබැයි මම දේව වරමකින් වැඩ කරනවා දැනට අවුරැදු 20 ක් 🙏🙏🙏

  • @herathnilmini5094
    @herathnilmini5094 วันที่ผ่านมา

    Atthama attha🙏🙏🙏🌹❤️ wishwaya mathawata godak sthuthi 🙏❤️🙏

  • @niluperera4966
    @niluperera4966 2 วันที่ผ่านมา +1

    මටත් එහෙම තමයි.මේ ගොඩක් දේවල් මටත් සම්බන්දයි.අපිට පුලුවන්නෙ සoගමයක් හදල මේ දේවල් වැඩි දියුනු කර ගන්න.❤❤❤❤

  • @DhammikaKumuduni
    @DhammikaKumuduni 2 วันที่ผ่านมา +1

    සර් ඔයා කිව්වා වගේ මට වෙන්න තිබේ න කරදර සතුටු වෙන්න තිබේ න දේවල් හැම දෙකක් ම මට වේල පහ පෙන්නුම් කරනවා .ඒ වගේම මනුස්සයෝ හිත් වල තියන හැම දෙකක් ම කියන්නෙ සමහරක් හිතෙන දේවල් මට දානෙනවා.මූන දකින කොට කියන්න පුලුවන් ඔහු කවුද කියලා .සර් කියපු හැම දෙකක් ම ..මට තියනවා විස්ව මාතාව ට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤ස්තුති 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @IndraniGunawardana-c4e
    @IndraniGunawardana-c4e วันที่ผ่านมา

    ඔබ කියපු බොහෝ දේවල් මම අත්විදිනවා මට බොහෝ දේවල් කලින් හීනෙන් පෙන්වා දෙනවා මට හිතට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුනොත් ඒක ඒ විදිහටම වෙනවා මට අසනීපයක් හෙට හැදෙන්න තියෙනවා නම් මට ඒක හිතෙනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ video එක බලන්න සලසා දුන්නා ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AnushaPriyadarshani-j6c
    @AnushaPriyadarshani-j6c 3 วันที่ผ่านมา +1

    ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි.ගොඩක් පිං❤❤❤

  • @GretaWalpola
    @GretaWalpola วันที่ผ่านมา +1

    Me siyallama ath vidimin sitimi..... mama hithuwa hari.... sthuthiii.....❤❤🌷🌷🙏🙏

  • @sachikuma-yi8kk
    @sachikuma-yi8kk 3 วันที่ผ่านมา +2

    ඔබ‍ට ස්තුතියි
    ඔබ කියන සෑ ම දෙයක්ම හරි ඒ වගේම අපට වැදගත්.
    🙏🙏🙏🙏

  • @ashafernando3903
    @ashafernando3903 วันที่ผ่านมา

    Obathumata jesu pihitai 🙏🙏🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 วันที่ผ่านมา

    ඔව් මට ටෙලිපති හැකියාව ටිබෙනවා.හීන දකිනවා හීනෙන් වතුර දකිනවා.මට උදව් වෙන්න අය එවනවා දකිනව.ඔව් මගෙ ජිවිතෙ දෙවල් වෙන්නෙ විශ්ව ආශිර්වාදයත් සමගයි.ස්තුතී ඔබ තුමාටත් අපිරිමිත අනන්ත වූ ආදරණීය උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි හදවතින්ම කෘතඥ වෙමි මම.මං මේ විශ්වයේ ආශිර්වාදයක් මම මේ විශ්වයේ විශේෂ නිමැවුණා. ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @Chandani-h5v
    @Chandani-h5v 3 วันที่ผ่านมา +1

    Thank you very much l practice kasina meditation l dream some of the insidets before it happens l feel some are pretending and not honest later it proved with insidets

  • @viduminidileka531
    @viduminidileka531 2 วันที่ผ่านมา

    ඔබතුමා කියන දේවල් හරියටම හරි ස්තුතියි ,ස්තුතියි,ස්තුතියි,විස්වයට ස්තුතියි,ස්තුතියි,ස්තුතියි. 8:11

  • @IndraWithanage
    @IndraWithanage วันที่ผ่านมา

    ඇත්ත වසයෙන්ම .මට දෙයක් වෙන්නට කලින් සිතිවිල්ලකින් ඒ පිලිබදව .දැනුවත්බවක් ඇතිවෙනවා ටික කාලයකින් ඒ සිතුවිල්ල ැැත්තටම සිදුවෙද්දි මම පුදුමයට පත්වෙනවා ඒ විතරක් නෙවේ නෙවේ මට යමක් අවශ්‍යයිලකියා හිතුනාම වෙන මම නොයිල්ලාම එය මට ලබාදෙනවා මම මගේ ශක්ති පුමානයෙන් උදව්වක් අවැසි කෙනෙකුට උපකාරයක් කිරිමට මැලිවෙන්නේ නැ මට හතුරැකම්කල සහ දැනටත් කරන අයෙකුට හෝ මම පලිගන්න යන්නෙත් නැ මම හිතනවා හැම විටම විශ්වය මාව බලාගනි කියලා මේ දේවල් පැහැදිලි කලඔබටතත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 18 ชั่วโมงที่ผ่านมา

    ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් මගේ උතුම් ස්තුතිය වේවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ඔයට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ....මට නිරන්තරයෙන්ම උතුම් විස්වයේ ආසිර්වාදය රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalirathnayake596
    @hemamalirathnayake596 2 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට. මන් මෙයින් කිහිපයක්ම අත් විදින කෙනෙක්. මට පුලුවක් සමගර අයගේ පෙර ආත්ම බවයේ. ස්වරූපය දකින්න. ඒ වගේම එකම දවසේ විවිද ස්ථාන වලදී මගේ හමේ පාට වෙනස් වෙනවා එක

  • @G.T.SChandani
    @G.T.SChandani 3 วันที่ผ่านมา

    මටත් මේ කරුණු ගොඩක් සමීපව තියෙනවා ඔබ තුමා ට ගොඩක් පිං මේ දැනුවත් කිරීමට ❤❤❤

  • @manjulakandawalage9876
    @manjulakandawalage9876 12 ชั่วโมงที่ผ่านมา

    දැනුවත් කලාට ඔබ තුමාට ස්තූතියි.විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

  • @biyankawathukara3544
    @biyankawathukara3544 2 วันที่ผ่านมา

    ඔබ කියන දේ ඇත්ත එවැනි සිදුවීම් මගේ ජීවිතයටත් දැනිල .මෙය අහන්න ලැබීමම සතුටක් ඔබ හරි ලස්සනට හදවතට කතාකරනව ඒකම ලොකු සැනසීමක් .විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ජීවයයි ඔබෙත් මගෙත් අම්මා ලක්‌ මාතාව සුරකින ප්‍රාණයයි. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ / කොළඹ.

  • @WajiraGamage-j9u
    @WajiraGamage-j9u 2 วันที่ผ่านมา

    Obatumage adahas hari lassanai godak sthuthi theruwan saranai

  • @maduridissanayaka6310
    @maduridissanayaka6310 วันที่ผ่านมา

    Aniwaryen me Dewal godak mata thiyenawa. Thanks sir.Thanks mother universe❤

  • @KrishanthaBandara-n8f
    @KrishanthaBandara-n8f 3 วันที่ผ่านมา +1

    ඔබතුමා හරියටම කියනවා. ඔබතුමා කියන හැමදේම මට දැනෙනවා. ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මෙවැනි දේ අපට බලන්න දකින්න ලැබෙනවා ට. ඔබතුමාට ත් අනෙක වාරයක් ස්තුතියි . 💐💐

  • @ShashiniChamathka
    @ShashiniChamathka 3 วันที่ผ่านมา

    සමහර දේවල් අත්දකිනවා ❤️විශ්ව මාතාවට ස්තුතියි ❤️
    ඔබටත් ගොඩක් ස්තුතියි ❤️

  • @sakurajapaksha525
    @sakurajapaksha525 3 วันที่ผ่านมา +2

    7:59 සියලු කාරණා ඒ ආකාරයෙන්ම සිදුවෙනවා...ස්තූතියි...විශ්ව මාතාව ඇතුලු සියලුම ජීවය පවතින ජිවීන් හට...🙏🌼😌

  • @IshiniWasana-p9b
    @IshiniWasana-p9b 3 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤❤❤❤

  • @prabuddasameera3793
    @prabuddasameera3793 2 วันที่ผ่านมา

    ඔබ තුමා හරියටම හරි.ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට.💓💓💓

  • @nishanthilanka6237
    @nishanthilanka6237 2 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤ ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තූති, ස්තුති,ස්තුති, මට ඔබ කියපු දේවල් දැනෙන වා කෙනෙක් හිතේ තියන් බොරුවට කතා කරන ඒවා ගොඩක් දේවල් දැන් දැනෙනවා මන් හිතලා කියන ඒවා හරි යනවා බර අහාර කන් නෑ දැන්

  • @SumedhaKehelwala
    @SumedhaKehelwala 3 วันที่ผ่านมา

    ඔබ සදහන් කල දේවල් සියල්ලම යම් ප්‍රමාණයකට මට තියනව.ඔබට ගොඩක් ස්තූතියි ඒ දේවල් හරියටම පැහැදිලි කලාට.
    ඔබට ස්තූතියි.
    ආදරණීය විශ්වය මට ලබාදුන්න ඒ හැකියාවන් ගැන ස්තූතියි. ස්තූතියි ස්තූතියි.

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 วันที่ผ่านมา

    ඔබට තුති 🙏
    යථාර්තය සහ ස්වභාවධර්මයට අනුකුලව ජිවිතය හැඩගස්වා ගැනිමට වෙහෙස දරමි
    හේතුපල දහමට අනුව ලෞකිකත්වයෙන් ලෝකෝත්තරත්වය අවබෝධ කර ගැනිමට වෙහෙසෙමි.
    ඔබ පෙල ගැස්වු කරැනු අත්විදිමින් සිටිමි.
    යහපතක්ම වේවා🙏🙏🙏🙏

  • @HelaYakkini
    @HelaYakkini วันที่ผ่านมา

    ස්තුතියි ගොඩාක් දේවල් මටත් දැනේනවා සමහර දේවල් හිතන තප්පරෙන් පිලිතුර ලැබෙනවා

  • @ManojaNadeemali
    @ManojaNadeemali 2 วันที่ผ่านมา

    හ්මිමි.........ගොඩක් දේවල සිද්ද වෙිනවා මල්ලි ස්තුතියි 💜️💜️❤️❤️

  • @PriyadarshaniSoorathissa-b5l
    @PriyadarshaniSoorathissa-b5l 21 ชั่วโมงที่ผ่านมา

    සිත තවත් ශක්තිමත් වුනා. ස්තුතියි ඔබට

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 วันที่ผ่านมา

    Aththatama hariyatama hari kiwa,
    Thank you mother universe ❤❤
    Thank you dr❤❤.
    Mage third eye ekai , crown ekai wahagena inne yaksha athma awilla.😢

  • @NikeshalaTharushi
    @NikeshalaTharushi 2 วันที่ผ่านมา

    සහතිකවම ඇත්ත. කෙනෙක් කතා කරද්දී. මට පොඩි ඉවක් වගේ දැනෙනවා මට ඒවගේ හදුනා ගැනීමේ ශක්තියක් දැනෙනවා.❤🙏🙏🙏ගොඩාක් ස්තූතියි. මේ පැහැදිලි කිරීම .

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 2 วันที่ผ่านมา

    ඇත්තටම මේ කියපු දේවල් ගොඩාක් වෙලාවට මගේ ජීවිතෙත් තීනවා..ස්තූතියි ❤❤❤❤❤විශ්වමාතාවට ස්තූතියි ❤❤❤

  • @kprnisanthanimalabesekara6825
    @kprnisanthanimalabesekara6825 2 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තූතියි ,කාරනාව සුබයි ,තෙරුවන් සරනයි ,දැනුවත් කීරිම ඉතාමත් සුබයි !!!!!

  • @RosaniDhammika
    @RosaniDhammika 3 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට මම මේ අත්දැකීම් ලබනවා 👍👍ස්තුතියි ඔබ තුමාට 🙏🙏

  • @ZeroxzGG
    @ZeroxzGG วันที่ผ่านมา

    ඇත්තමයි ඔබ තුමා කියන දේවල් හරියටම හරි.මේවයින් 4' 5ක් විතර මමත් අත්විඳි නව.විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා ටත් බොහොම ස්තුතියි .❤❤❤❤❤❤

  • @sadayaananda
    @sadayaananda 2 วันที่ผ่านมา

    Mata deyak hithunoth eka hariyatama hari obathumatath mage adaraiya wiswa mathawatath anekawarayak sthuthi sthuthi sthuthi🙏🙏🙏🙏🙏

  • @VayaniKarunathilaka-f6n
    @VayaniKarunathilaka-f6n วันที่ผ่านมา

    Ou math ath vindinawa e dewal. 06 mn godak velawata ath vindinawa.
    Vishva mathava mn ekka innawa mn dannawa.
    Thank you so much mother univers ❤❤❤
    I believe you much more ❤

  • @SuranganiRanathunga
    @SuranganiRanathunga วันที่ผ่านมา

    🙏🙏🙏ඇත්තටම ඔබතුමාට ගොඩක් පින්..මේ දේවල් කියලා දුන්නට..

  • @diamond_friends
    @diamond_friends วันที่ผ่านมา

    සියළුම දේ අත්විදිනවා...බොහොම ස්තුතියි

  • @chandralathalelwala249
    @chandralathalelwala249 2 วันที่ผ่านมา

    ඔබතුමාට ඛොහොම ස්තූතියි. ගොඩක් වෙලාවට හිතට එන දේවල් හරි ඒ විදිහට ම වෙනවා. ඕන කියන දේ ඇත්ත තමා. ස්තූතියි

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 2 วันที่ผ่านมา

    ඇත්තටම man laga oba kiyu ගොඩක් දේවල් thiyanawa yamak වෙන්නට pera eya denila thiyanawa man වෙන්නට pera oya de weyi පරිස්සමෙන් kiyala kiyapu සමහරුන්ට e de sidu u wita mata benala thiyanawa mage katawaha nisaa e de une kiyala e අවස්ථාව ladi man හරියටම duk unaa eth ada obage පැහැදිලි කිරීමත් සමඟ ada man man pilibadawa සතුටුයි hadawathinma obata godak thank you mage hitha නිදහස් kalaata e mokada punchi kaale sitama man kiyapuwa e widiyatama සිදුවෙලා man benum ahala hari duken hitiye❤❤❤❤❤❤❤ 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 3 วันที่ผ่านมา

    ස්තුතියි ❤❤

  • @SurangaRanil-t4g
    @SurangaRanil-t4g 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි මම මෙ දෙවල් අත් විඳිනවා ඔයා කිව්වා දෙවල් එත් මම හිතන ගමන් සිටියේ තෙවන ඇස මට උදව් කරනවා කියලා හරියටම දැන ගත්තේ දැන් මන් මම ඉය්යෙ රැ සිහිනයක් දැක්කා මම අද උදෙ බස් එකට නගිද්දි එයා බස් එකෙ ඉනනවා මට එතනමයි වාඩි වෙන්න උනෙ එයා කාලෙකිම් මන් දැකකෙ එ වගෙම මම මෙ සිහිනෙ ගැන සිතමින් ඉන්නකොට තමයි විඩියෝ එක ලැබුනෙ ස්තුතියි විශ්ව මාතාවට ඉෂ්ට දෙවිදුුටත් ස්තුතියි සුරදුතයන්ටත් ස්තුතියි එන්ජල්ස්ට ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයා කියපු හැම දෙයක්ම ලැබිල තියෙනවා මට මට අවශ්‍ය විඩියෝ එකක් මෙක thnxxxxx you🌹🌺🙏 universe 🌺🌹🙏♥️💛thank you so much love you🌹🌺🙏 universe බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාද ආශිර්වාදයෙන් ලොව සැම සුවපත් වෙවා 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 0741221091 watsepp my contact puluwannaam maawa obthumata smbanda kara ganna thanks you🌹🌺🙏 oya
    tath 💐💐💐♥️🙏

  • @dinushageethanjale1444
    @dinushageethanjale1444 2 วันที่ผ่านมา

    මමත් විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් . මට නිකමට හරි දෙයක් හිතුනොත්, ඒ කියන්නෙ මොනම හරි නරක දෙයක් ,නැත්නම් මොනව හරි කරන්න ඉදල ඒක මෙන්න මේ හේතුව නිසා වෙන්නෙ නැති වෙයි කියල හිතුනොත් ඒක ඒ හේතුවත් එක්කම අනිවාර්යයෙන් වෙන්නෙ නෑ. සමහර තැන් වලදි මම ඒකම විශ්වාස කරල ඒකට කාලය යොදවන් නැතුව ඉන්නව. මට ඒක වෙන් නෑ කියල හිතුන නිසා .ඒක ඉතින් එහෙමම තමා. සමහර අය මට විහිලු කරනව දේවලයක් දා ගන්න කියල😂. මම මේ විශ්ව මාතාවට හැම මොහොතකම ස්තූති වන්ත වෙනව..

  • @sujathamalini5494
    @sujathamalini5494 3 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි මෙ විශ්වයටත් මම ස්තුතිවන්තවෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 วันที่ผ่านมา

    ඔබට බොහොමයක් ස්තුතියි. මමත් එහෙම දැනෙන කෙනෙක්.හරිම සතුටුයි 👍👍👍

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 วันที่ผ่านมา

    ඇත්තට ස්තුති යි ඔබ තුමාට මෙි දේවල් ඇත්තම තමයි මමත් මෙි කියන සමහර දේවල් අත් විදිනව.ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 วันที่ผ่านมา

    ආදරණිය. විශ්වය. ස්තූතියි.. ඔබතුමා ටත් එසේමවෙිවා ජයවෙිවා... ස්තූතියි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️😂. ⁣

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha วันที่ผ่านมา

    ස්තුති ❤❤❤

  • @ChathuranganiAththanayaka
    @ChathuranganiAththanayaka 2 วันที่ผ่านมา

    Matath me wage godak dewal danenawa විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @Wishwa-Margaya
    @Wishwa-Margaya 3 วันที่ผ่านมา +1

    මාත් මේ වගෙන් ලක්ෂණ කිහිපයක් ම වගේ අත්විදිනවා. 😊❤ මේ ගැනත් වීඩියෝ එකක් කරනවද ?
    මට සමහර වෙලාවල්වලට කරන මොකක් හරි දෙයක් කලින් ඒ තැනදි ඒ විදිහටම උනානේ කියලා මතක් වෙනවා. එකම විදිහට ඇයි එහෙම හිතෙන්නේ. ඇත්තටම මට එහෙම හිතෙනවා සමහර වෙලාවල්වලට. කලින් ඒ දේ උනා කියලා. ඇයි එහෙම වෙන්නේ. ❤❤❤

  • @SisiraHewaBandula
    @SisiraHewaBandula 10 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉 ගොඩක්ම ස්තූතිය 🎉🎉🎉

  • @amasinu7472
    @amasinu7472 2 วันที่ผ่านมา

    ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

  • @Unkn0wn0ne
    @Unkn0wn0ne 11 ชั่วโมงที่ผ่านมา

    ඔබ‍ට බුදුසරණයි

  • @ChathurikaChathurika-k8e
    @ChathurikaChathurika-k8e 3 วันที่ผ่านมา

    Mata harima pudumai karu 4k vithara mage jivitheta samipai obata ha vishwayata ishta dewatha wahanselata mulu hadawathinma sthuthi❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉

  • @AnushaHimali
    @AnushaHimali 2 วันที่ผ่านมา

    ස්තුතියි 🎉 ස්තුතියි 🎉🎉 ස්තුතියි 🎉🎉🎉 සුභ උදෑසනක් 🙏🙏🙏