ආදරෙන් උයන්න - ඉරිදා රෑට හදපු තෝස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පොඩ්ඩක් හදිස්සියෙන් හදපු විඩියෝ එකක්.. ඉරිදා ඉතින් අපේ සතුටු දවසනේ. එලියට ගිහින් ඕන දේවල් අරන් ගෙදර ඇවිත් රෑට මං හැදුවේ තෝස. ගොඩ කාලෙකින් හැදුවේ. ගොඩ කාලේකින් හැදුවත් හරිම රසයි. මසාලා තෝසේ හදන්න ආසාවෙන් උන්නත් අල මිශ්‍රනේ හදාගන්න වෙලාව තිබ්බේ නෑ. ඉතින් තෝස ගැන මං දන්න හැම දේම මේ විඩියෝ එකේ මං කියනවා. අපහැදිලි තැනක් තිබ්බොත් අහන්න..
    පරිස්සමෙන් ඉන්න..
    ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි බලන් හිටියාටයි.. ❤️
    දෙන ආදරේටයි..
    ආදරෙන්,
    හෂී🌸

ความคิดเห็น • 64

  • @Shansachiwijesinghe
    @Shansachiwijesinghe 7 หลายเดือนก่อน +10

    ඇත්තමයි අක්කි ඔයාගෙ කටහඬ නම් භාවනාවක් ❤ මම ආසම අක්කිගෙ කටහඬ අහන්න ❤ හැමදාම සතුටින්ම ආදරෙන්ම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ❤😍😘😘

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน +5

    ආදරණීය ව ලස්සන ට කියලා දෙන නංගි ඔයාට සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 6 หลายเดือนก่อน

    මමත් තෝස හදන්නේ කොහොම ද කියලා හොයා හොයා හිටියේ.thank you ඒ වගේ ම සාම්බාරු වත් ඉගෙන ගත්තා 🎉🎉❤

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6d 7 หลายเดือนก่อน +3

    දන්න හැමදේම ලස්සනට කියලා දෙනවා..😊😊 ආදරෙයි

  • @manelmanel1342
    @manelmanel1342 7 หลายเดือนก่อน

    අනේ රස සරණිය මම අනිවාර්යෙන් බලනවා ඉරිදා හවස 5t ඕපාත මහතා තමයි තාම ඉන්නේ. කෑම වීඩියෝ එකක් ගේන්න ඔයා කියව කියව උයන ආදරෙයි අහස තරම් ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞

  • @user-do6kl5eu4j
    @user-do6kl5eu4j 6 หลายเดือนก่อน +5

    දන්නවද අක්කීයෝ උයපු බත් තියනවනමි ටිකක් විතර ක්‍රීම් වෙනකං අබරල පිටි එකට කවලම් කරන්න.හොදට මේලෙකට රසට තියනවා❤

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 7 หลายเดือนก่อน +3

    අපිට ටෙලිපති තියෙනවද කොහෙද මම මේ ටිකේ හොයපු රෙසපි එකක් ඔයා හැදුවේ. ඒ වගේමයි ඔයා බ්‍රව්නි හදපු එකත් මම හිතපු දවසට පහුවදා ඔයා video එක දැම්මා. හරිම සතුටුයි ඔයා ගැන. මමත් හදනවා. ඔයා ගත්තු ප්‍රමාණයෙන් තෝසෙ කියක් හදන්න පුළුවන්ද. හැම දෙයටම වඩා ඔයාගේ නිහතමනිත්වයට මම ගරු කරනවා.❤️ බුදුසරණයි.🙏

  • @priyanganikumari8257
    @priyanganikumari8257 4 หลายเดือนก่อน

    අනේ අක්කි ඔායාගෙ කටහඬ අහද්දි හිත උනු වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤😊❤😊❤😊😊❤❤😊😊❤😊❤😊❤😊❤❤😊😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤

  • @user-yb5sj3kp9m
    @user-yb5sj3kp9m 7 หลายเดือนก่อน +1

    Those hadaddi mata waraduna than kipayakma ada oyage vedio eka balla niwaradi kara gaththa nangi..oyata thawath rasata ahara hadanna haki wewa..oyage danuma beda denawata godak pin..theruwan saranai...❤❤❤❤❤❤

  • @surekasadamali8718
    @surekasadamali8718 6 หลายเดือนก่อน

    ආදරෙයි අක්කේ ..ඔයාගෙන් මම ගොඩාඩාඩාක් දේවල් ඉගෙන ගන්නවා..

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน

    අදන් ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓💓💓

  • @sumuducharika5149
    @sumuducharika5149 4 หลายเดือนก่อน

    අක්කෙ
    ....ඔයාට තව රස සම්බෝලයක් කියන්න ද..පොල්, කරපින්චා...අමුමිරිස්..ලුණු ,,ලූණු. සුදු ලුණු දාලා බෙනඩර් කරලා ගන්න
    ..අබ තෙල් වලට දාල සම්බෝල තෙම්පරාදු කරන්න

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 7 หลายเดือนก่อน +3

    අද video එක දැම්ම ගමන් බැලුවා❤❤😊😊😊

    • @homeyfoodies
      @homeyfoodies  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියී.. ❤

  • @danilkamewan9984
    @danilkamewan9984 หลายเดือนก่อน

    Aunty oya dose hadanna danya pegenna daddi e hama ekakma ekama bajanekata dala pogawala,e wathurenma blend karanna

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 4 หลายเดือนก่อน

    ලොයිඩ් ඔපාත මහත්මයා ගැන කිවම තමා මතක් වුනෙ මම රස සරණිය බැලුවෙ පිස්සු හැදිල වගෙ මම හදාපු රසම මාලු පාන් රෙසිපිය ලොයිඩ් මහත්තයා ගෙ 💜️

  • @willowycakes9626
    @willowycakes9626 2 หลายเดือนก่อน

    Man meka eye ra haduwa akki.puduma rasai.gedara hamoma asawen kawa.oyata godak pin apita mewa kiyala denawata.adarei hamadamath❤

  • @user-bm6iw3te2k
    @user-bm6iw3te2k 7 หลายเดือนก่อน +1

    ස්තුතියි කියලා දුන්නාට

  • @sandunibandara4411
    @sandunibandara4411 6 หลายเดือนก่อน

    Adaraniya paula.. Lassanai adath video eka.. Akki teruwan saranai paulata... ❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 13 วันที่ผ่านมา

    Wow absolutely superb great video Thank U so much Dear 🙏👍👌🤩😋🤗💝😘

  • @nirasharathnayake9631
    @nirasharathnayake9631 7 หลายเดือนก่อน

    ආදරෙයි අක්කෙ...හිතට සැනසීමක් දෙනවට පින් ඔයාට❤

    • @homeyfoodies
      @homeyfoodies  7 หลายเดือนก่อน +1

      ආදරෙයි❤😊

  • @mohamedshukri4720
    @mohamedshukri4720 6 หลายเดือนก่อน

    Akki me those better ekata baking soda eeyest ehema danne nedda?

  • @Yenuuuuuuu
    @Yenuuuuuuu 6 หลายเดือนก่อน +1

    Akki. 999 thibba eka mn 1k kala 😊😘

  • @ricfashion7470
    @ricfashion7470 7 หลายเดือนก่อน

    First comment eka magen.❤man oyge video ekak enakan balan innawa.oyage video harima prayojanawath.mn fb eke you tube eke hama video ekaka balanawa.❤hamadama video danna.budusaranai parissamin oyala hamoma❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  7 หลายเดือนก่อน

      ආදරෙයි❤😊

  • @nimalidemel7292
    @nimalidemel7292 2 หลายเดือนก่อน

    God bless you ❤

  • @chandaniranasingha203
    @chandaniranasingha203 6 หลายเดือนก่อน

    Akke oyage those recipy eka hariyatama dennako

  • @nethu8593
    @nethu8593 7 หลายเดือนก่อน

    ආදරෙයි නැංදියෝ ඔයා හරි ශොක් 😍😍

  • @user-wr4ne4hx9f
    @user-wr4ne4hx9f 7 หลายเดือนก่อน

    Thank you 😊

  • @Zeero_x
    @Zeero_x 7 หลายเดือนก่อน

    Adarei godak ❤❤❤❤❤❤ hihata senasimak denawata❤❤❤

  • @user-mo1rw7dk5z
    @user-mo1rw7dk5z 7 หลายเดือนก่อน

    Kama hadanna asa hithenawa Oya hadana widihata ❤❤❤

  • @user-yq9gd6vw4l
    @user-yq9gd6vw4l 6 หลายเดือนก่อน

    සතු ටෙන් පරිසමෙන් ඉන් න

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 7 หลายเดือนก่อน

    ❤❤ Sthuthi godak.🇱🇰🙏🇮🇹❤️❤️💐☘️👏👏👌.. lovely 🌹

  • @user-wp2ow4bu9w
    @user-wp2ow4bu9w 2 หลายเดือนก่อน

    Niyamay

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 4 หลายเดือนก่อน

    සාම්බාරුවට කබල්ලෙ බැදල කුඩු කරපු කඩලපරිප්පු ටිකක් දාන්න රස වගේම උකු වෙනව

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 7 หลายเดือนก่อน

    Thanks for sharing.

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 7 หลายเดือนก่อน

    ❤❤🎉Nangi sambal aka tamparadu karanna .athakotha thawat rasai🎉❤

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 7 หลายเดือนก่อน

    ඉටිලි හදන විදිය කියන්න නංගි .❤❤

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 7 หลายเดือนก่อน

    Ikmanata video ekak aran awadin 😊😊

    • @homeyfoodies
      @homeyfoodies  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියී මඟ බලන් හිටියාට❤

  • @user-fc1kb1gz8l
    @user-fc1kb1gz8l 7 หลายเดือนก่อน

    ආසම කෑමක්❤❤

  • @schinikaushalya2020
    @schinikaushalya2020 7 หลายเดือนก่อน

    තෝස කියන්නේ මං කන්න ආසම කෑමක්❤

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 7 หลายเดือนก่อน

    Aie fyer recepy tikak dannako

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 7 หลายเดือนก่อน

    Hai hashi pana😂......mamath hadanna oni.😊❤

  • @camalianoma4889
    @camalianoma4889 7 หลายเดือนก่อน

    මමත් රස සරණිය බලනවා

  • @bimalprasadperera180
    @bimalprasadperera180 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @saranya549
    @saranya549 7 หลายเดือนก่อน

  • @vindy2146
    @vindy2146 7 หลายเดือนก่อน

    💛💛

  • @lakigavi6179
    @lakigavi6179 7 หลายเดือนก่อน

    😊❤❤❤❤

  • @ThamaraSithumini
    @ThamaraSithumini 7 หลายเดือนก่อน

    ❤❤❤ lovely family

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 7 หลายเดือนก่อน

    පරිප්පු හොදට අතුල්ලලා හොදන්න

  • @mgdinesh8645
    @mgdinesh8645 7 หลายเดือนก่อน

    ලුනු නෙමෙයි නේද තෙල් නේද රොටී තැටියේ ගාන්නේ

  • @ramyarathnayaka1543
    @ramyarathnayaka1543 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-hk6mq2xu4n
    @user-hk6mq2xu4n 7 หลายเดือนก่อน

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @renukafernando4528
    @renukafernando4528 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-ch9lq6fl9i
    @user-ch9lq6fl9i 7 หลายเดือนก่อน

    ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ik6298
    @ik6298 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @damayanthiwickramasinghe7586
    @damayanthiwickramasinghe7586 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shamoditharuka6766
    @shamoditharuka6766 7 หลายเดือนก่อน

    ❤❤❤❤