Dewani Inima & Sangethe Crossover | 16th August 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 4.4K

  • @Uththaribawa
    @Uththaribawa 6 หลายเดือนก่อน +184

    2024 anyone??

    • @user-im3mr6fm1b
      @user-im3mr6fm1b 4 หลายเดือนก่อน +3

      mm

    • @sayanisansala
      @sayanisansala 4 หลายเดือนก่อน +2

      ❤❤❤ .කවදාවත් අමතක වෙන්නෙ නැ

    • @slsenuva4743
      @slsenuva4743 2 หลายเดือนก่อน +1

      Same 😁👍

    • @_LayersofGoodness_7571
      @_LayersofGoodness_7571 2 หลายเดือนก่อน +3

      Same

    • @SL_Shortss
      @SL_Shortss หลายเดือนก่อน +1

      Mn

  • @navo._xr
    @navo._xr 10 หลายเดือนก่อน +142

    දෙව්මිගෙ වෙඩිම බලලා මේ බලන්න ආපු අය මේ කොනට 😂

  • @ss3857
    @ss3857 3 ปีที่แล้ว +728

    2021 බලන කෙනෙක් ඉන්නවද???

  • @achinthasukiri8449
    @achinthasukiri8449 3 ปีที่แล้ว +939

    අවුරුද්දක් ගිහිනුත් තාම බලනවා 😂🤦❤️❤️❤️

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +180

    Wooow අද හරිම ලස්සනයි නො ඉවසිල්ලෙන් සිටි අද දවස එනකමි අරැනි ලස්සනයි 😘😘😘 අවන්ත නැති පාඩුව තමයි ඉතින් දුක🤔🤔 දෙවිමිගෙයි අනුහස්ගෙයි සින්දු හරිම ලස්සනයි 😘😘😘😘

  • @ThidasaNews
    @ThidasaNews 5 ปีที่แล้ว +826

    අද කොටස කවදාවත් අමතක වෙන්නැ කියන අය ලයික් කරමු

    • @kanchanamadusahani6145
      @kanchanamadusahani6145 5 ปีที่แล้ว +4

      Gossip-Lanka News marama marai

    • @chamindamatara7800
      @chamindamatara7800 4 ปีที่แล้ว

      Qwcbgdbg gfs. Bunch Chudidhar vxf inv

    • @user-ci2zk8uj8v
      @user-ci2zk8uj8v 4 ปีที่แล้ว +1

      සල්ලි පොකුරු Cover එකක් බලන්න එන්න 😊th-cam.com/video/s9ksk8_o95A/w-d-xo.html

    • @NilankaRangika
      @NilankaRangika หลายเดือนก่อน

      Jekisiskkzzennjiooo🦄🦄🦄💐💐💐💐💐💐💐💐👎💐👎👎💐🍒🍒🍒🍒🍒🍒🐴🍒🍒🍒🔪🔪🔪💐🚁💐😍🏜️😍🏜️🍟️🚁🏜️🍔🚁🚁👎👎🚁🚁👍👍🚁🥙🚁🥙🚁🥙🚁👍👍🏜️💐🏜️💐🍧👍

    • @sujeewajayathilaka1975
      @sujeewajayathilaka1975 18 วันที่ผ่านมา

      😅😅

  • @hir__u_
    @hir__u_ 3 ปีที่แล้ว +95

    දෙව්මිගේ අවන්තගේ වෙඩින් එකත් මෙහෙම ඕනේ 🥺

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +6

      අනේ ඔව් මීට වඩා ලස්සනට ඕනී ❤️‍🔥🥺🥺

  • @dinukadhananjanarajakaruna8191
    @dinukadhananjanarajakaruna8191 4 ปีที่แล้ว +130

    ඒ crosscover එක නියමයි.ලස්සනයි.මම ආසාවෙන් බැලුවා.

  • @hasiniwathsala280
    @hasiniwathsala280 5 ปีที่แล้ว +158

    ටෙලිනාට්‍යක් උනත් සියලුදෙනා ඉතා තාත්වික විදියට රන්ගපානව..සුලු චරිත උනත් හොඳට act කරනවා. ඇත්තටම wedding එකක video එකක් වගේමයි.

  • @mahishikadilmirathnayake2832
    @mahishikadilmirathnayake2832 5 ปีที่แล้ว +68

    පවුලක් ඇතුලෙ තියෙන බැදීම් හරි ලස්සනට එකතු කරලා.. ලස්සනයි ගොඩාක් මුලු function එකම.. සිංදු ටිකත් එක්ක ඒ ඔක්කොම. ජය සිරි මංගලම්.. ❤😘👍

  • @sagaproduction4389
    @sagaproduction4389 5 ปีที่แล้ว +430

    ඇඩුවේ නැ ඇඩුනා බන්. නංගී කෙනෙක් ඉන්න අයියා කෙන්ක්ට දැනෙනවා එ දුක.. ❤🌹..

  • @d.deumini7528
    @d.deumini7528 2 ปีที่แล้ว +60

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 💟💟💟💟💟
    මේ කීවෙනි පාරද මන්දා 💖😘

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +165

    අවුරුදු ගානක් කතාත් බැලුවා වෙඩිනුත් දැක්කා මෙ වගේ වෙඩින් එකක් දැක්කේ නියමයි හරිම ලස්සනයි ...අසාවෙන් බැලුවා ...

  • @user-gf9pw3wl9f
    @user-gf9pw3wl9f 5 ปีที่แล้ว +718

    අපෙ දෙමාපියො බුදුවේන්න ඔනෙ. අතපය හතර නොකැඩි අපිව යහමග ඇරියට.. 😍😘 ගොඩක් ආදරේයි අම්මා, මගෙ තාත්තෙ..💕

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 5 ปีที่แล้ว +249

    හරිම ලස්සනයි වෙඩින් එක මවුපිය බැදීම් සහෝදර බදීම් ඇහැට කදුලක් ආපු නැතිකෙනෙක් නම් හිතන්න අමාරුයි !👌👌👌

  • @anuanu-uu1fr
    @anuanu-uu1fr 5 ปีที่แล้ว +106

    අනේ එල මට නම් ඇඩුනා superb ela ❤❤❤❤💐💐💐💖💖💖 ධර්මප්‍රිය අංකල්.....💖💖

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +660

    ධනුක, අරැණිගෙ වෙඩින් ඵක හරිම ලස්සනයි. දෙව්මි, අනුහස් සින්දු කියන වෙලාවෙත් ආනන්දගෙ කතාවෙ අන්තීම හරියෙත් ඇස් දෙකට කදුළු ආවා. අපිත් වෙඩින් ඵකට සහභාගි වුනා වගේ දැනුනේ.

    • @asankasanjeewa2312
      @asankasanjeewa2312 5 ปีที่แล้ว +4

      👍👍👍👍👍

    • @asankasanjeewa2312
      @asankasanjeewa2312 5 ปีที่แล้ว +2

      💜💛💚💜💚💙💜💛💚💗💝💕💜💗💖💖👍👍👍👍👍👍👍

    • @vijitakumarivijitakumari6338
      @vijitakumarivijitakumari6338 5 ปีที่แล้ว +4

      Oww nada 💔💔💔😢😢😢😢😢

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +2

      @@asankasanjeewa2312
      👍👍👍👍👍🌷🌷🌷

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +2

      @@vijitakumarivijitakumari6338
      හිතටම දැනුනා 😢😢

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +282

    අද දෙපාරක් අඩන්න වුනා හිතට වදින්නම දීලා එදිරි අංකල්.හොටෙල් එක මාර ලස්සනයි .හදවතටම දැනුණා .❤❤❤❤අවන්ත නැති අඩුව තදින්ම දැනුණා .

    • @indranikusumalatha124
      @indranikusumalatha124 5 ปีที่แล้ว +1

      😢😢😢😢

    • @fatimalokuga772
      @fatimalokuga772 5 ปีที่แล้ว +5

      අවන්ත හිටියානම් තවත් ලස්සනයි

    • @dinathdulsen8124
      @dinathdulsen8124 5 ปีที่แล้ว +5

      අනේ ඔව්.
      අපි බලාගෙන හිටියා අවන්ත එයි කියලා....
      මම නම් හිතුවෙ නැ එහෙම වෙයි කියලා අවන්ත හිටියනම් පට්ට නේද.......😂😂😂😂😂

    • @nalakapradeepkumara1827
      @nalakapradeepkumara1827 5 ปีที่แล้ว +2

      Weyangoda hotel aka

    • @nimashakavindi6420
      @nimashakavindi6420 ปีที่แล้ว

      😢😢😢😢😢❤❤❤❤

  • @akeshudayanga6958
    @akeshudayanga6958 3 ปีที่แล้ว +87

    තාමත් බලන අය ඉන්නවදො😍

  • @isuruadishana6883
    @isuruadishana6883 5 ปีที่แล้ว +288

    දවසක් ඇතුලත 1M views නියමයි.... ගොඩක් ලස්සනයි...😙☺

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว +598

    දෙරණ ඩ්‍රීම් ස්ටාර් කොල්ලො ටික හරිම ලස්සනයි හරිම ආඩම්බරයි

    • @lahiruanushangallage108
      @lahiruanushangallage108 4 ปีที่แล้ว +3

      sepalika saduni පොන්සි ලොල්ලෝ..උන් කොල්ලො ද

    • @user-lh9vb3zr9f
      @user-lh9vb3zr9f 4 ปีที่แล้ว +2

      Ow bn pada soho mewa . Hamathissema ekama sinduwa dagena . Padala kello thikui pada kollo thikui nedookin gon kaatha

    • @isurusehan2878
      @isurusehan2878 3 ปีที่แล้ว

      @@lahiruanushangallage108 hi

    • @subhashinimadhuwanthi8241
      @subhashinimadhuwanthi8241 2 ปีที่แล้ว

      සුපිරි

  • @warunivihanga5520
    @warunivihanga5520 5 ปีที่แล้ว +500

    මේක රග පෑමක් උනත් ලංකාවෙ සේරම පවුල් මේ වගේ ජීවත් උනානම් දෙමාපිය දූ දරැ බැදීම් සහෝදර බැදීම් ශක්තිමත් උනා නම් ලංකාවත් කොච්චර ලස්සන රටක් වෙයි කියලද හිතන්නේ...❤️❤️ මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය ඒක..

    • @rangirangi7523
      @rangirangi7523 5 ปีที่แล้ว +4

      Ow atta

    • @athalwadi385
      @athalwadi385 5 ปีที่แล้ว +4

      Yako lankawe serama pawl mehema unanam igenaganna un okkoma love karai.
      Meka balana unta kanna denna punnakku naw pitin gennanna wei

    • @warunivihanga5520
      @warunivihanga5520 5 ปีที่แล้ว +2

      @@athalwadi385 kiuwe love karana akak gana nm newei. demapiyangei dudaru sahodara badim shakthimath wenna oni kiylai adas kale 😁

    • @athalwadi385
      @athalwadi385 5 ปีที่แล้ว +2

      @@warunivihanga5520 hari ela 👍👍

    • @geeshakavindi7557
      @geeshakavindi7557 5 ปีที่แล้ว +2

      Hm 👍👍👍👍

  • @sithuninawodya7555
    @sithuninawodya7555 5 ปีที่แล้ว +238

    අවන්ත & දෙව්මි ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @kushanimadhubhashini861
    @kushanimadhubhashini861 5 ปีที่แล้ว +549

    ධර්මප්‍රිය ඩයස් ශ්‍රේෂ්ඨ රංගධරයාණන්ගේ අපූරු රංගනය අද මට නෙතට කඳුලක් එක්කලා. අති විශිෂ්ඨයි 👍😢😢❤❤❤❤

  • @damayanthiperera6081
    @damayanthiperera6081 5 ปีที่แล้ว +422

    හරිම ආදරණීයයි
    කියන්න වචන නැ දෙව්මි තමයි නැවතත් ජනප්‍රිය නිලිය
    හැමෝගෙම රගපෑම් අති විශිෂ්ටයි
    දෙරණ ට ජය...!!!

  • @srikanthsrikanth9466
    @srikanthsrikanth9466 3 ปีที่แล้ว +169

    මේක සුපිරි යකෝ දෙව්මි නම් මාර ලස්සනයි.අවන්ත ආව නම් එයාගෙ සින්දු වක් අහන්න තිබුණා

  • @nishaniperera7739
    @nishaniperera7739 5 ปีที่แล้ว +796

    3 වතාවකට වඩා බලපු අය like කරන්න..බලන බලන පාරට ඇඬෙනවා යකෝ...පට්ට ලස්සනයි..😭😭❤❤❤😊😊😊😙😙😙

    • @rasikasudarshani1785
      @rasikasudarshani1785 4 ปีที่แล้ว +4

      Mata nm duka hitune na bn

    • @kavindusudotha5367
      @kavindusudotha5367 4 ปีที่แล้ว +4

      Balanne balanne asa hitanawa very nice

    • @shiran722
      @shiran722 4 ปีที่แล้ว +5

      2.2 M modayo tikak Lankawe.

    • @lahiruanushangallage108
      @lahiruanushangallage108 4 ปีที่แล้ว +4

      Nodakin කාලකණ්නි කතා දෙකක්.ගොබ්බ නළුවො

    • @shiran722
      @shiran722 4 ปีที่แล้ว +3

      Ratak diyunu wennatte me wage gobba katha saha rasikayo innakota. School uniform ekata respect karanna dannathi directors la..

  • @hiruadikaree2005
    @hiruadikaree2005 5 ปีที่แล้ว +115

    අනේ දෙවියනේ.. මගෙ අයියත් බැදලා යන දවසට මේ වගේම feel එකක් දැනෙයි.. ලොකූ සතුටක් ඇතුලෙ ලොකු දුකක් ඒක හරි අමුතු හැගීමක්.. මගෙ අයියාට මම ගොඩක් ආදරෙයි... ❤️❤️❤️😍😍😘
    සිංදුව ගොඩාක් ලස්සනයි...❤️❤️
    ආනන්ද අන්කල්ගෙ කතාව.. අම්මෝ... 😍😍😍❤️❤️❤️😘😘😘

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว +1

      Eeka watinama katawak hamotoma ආදර්ශයක් .weldonem.❤❤😍😍

  • @chathirilahiri6810
    @chathirilahiri6810 5 ปีที่แล้ว +829

    කියන්න වච්න නැ ඇත්තටම ඉන්දියාවටවත් ඔහොම හොදට මිනිස්සු ආකර්ශනය කරන ටෙලි කතා හදන්න බැ දෙරන මේක තමයි ඔයාලගෙ වෙනස ඔයාල හිරු වගේ නෙමෙයි වෙනස්ම දෙයක් කරන්න බලන්නෙ නියමයි අද දෙවෙනි ඉනිමයි සංගීතෙයි මාරම තාත්වික විදිහට තිබ්බා හරියට වෙඩින් එක්ක ඉන්නව වගේ දැනුනා එහෙම හිතුන අය ලයික් එකක් දාන්න

    • @nithaiindsri9345
      @nithaiindsri9345 5 ปีที่แล้ว +10

      mamath piligannewa hari lassenai ada episode aka. ath amathake keranda apa meke indiyawe kopi akak kiyela.

    • @thanveerkumar5308
      @thanveerkumar5308 5 ปีที่แล้ว +6

      Oyaga kahtwha anitha💞💞💜💜💞💞💜💜💔💔

    • @nilisharanamukhge5726
      @nilisharanamukhge5726 5 ปีที่แล้ว +6

      Ow ekaname aththa harime lassanai

    • @padmakumari7391
      @padmakumari7391 5 ปีที่แล้ว +5

      Sahathika eththa.

    • @lovebt3085
      @lovebt3085 5 ปีที่แล้ว +3

      Ahhh ettada? Indian kathawath mehe nedda? Ane ou...a katha me wage wikra newai...indian katha balalama nehe wage...ahalakin thiyanna behe me wikara ktha

  • @npprabodini7533
    @npprabodini7533 5 ปีที่แล้ว +271

    අම්මො පිස්සු වගෙ.දෙව්මි අනුහස් සින්දුවට.අයියා බදා ගද්දි ආව හැගීම කියා ගන්න බැ.පුදුම ලස්සනක් හැමෝම.හරිම දක්ශයි හැමෝම.😘😘😘😘😘😘 යිවි එකෙන් බලලා මෙකෙනුත් බැලුවා.

  • @s_m8922
    @s_m8922 2 ปีที่แล้ว +51

    ඊලග එක ලග එන නිසා මේක බලලා experience එකක් අරන් යන්න කියල ආව.😅
    අවුරුදු දෙකයි 1/4 ගිහිල්ලත් තාමත් බලනව...🤦🏼‍♀️

  • @jayanthibiries8113
    @jayanthibiries8113 5 ปีที่แล้ว +199

    අවන්ත නැති එකනම් අඩුවක් තමයි ඒත් අවංකවම අද කතාව ලස්සනයි අඩන්නත් වුනා

    • @user-go7gr5jx9u
      @user-go7gr5jx9u 5 ปีที่แล้ว +1

      ඔව් හාලෝ මටත් අැඩුනා අනේ....෴෴෴

    • @athalwadi385
      @athalwadi385 5 ปีที่แล้ว +1

      Lankawe inna gon harak dakala matath aduna

  • @ekanayakasanjaya7084
    @ekanayakasanjaya7084 5 ปีที่แล้ว +65

    මටත් ඉන්නෙ නංගි කෙනෙක් විතරයි.අපි පවුලේ හතර දෙනයි.මේ පවුල වගෙ.නියමයි එදිරිමුණි අයියේ..සුභපතනවා හදවතින්ම.❤

  • @SM-yf2us
    @SM-yf2us 3 ปีที่แล้ว +769

    කවුද මෙක අය අයම බලන්නෙ අවුරුද්දක් පහු වෙලත් ❤️❤️❤️❤️❤️

  • @dinithirasanjalee9524
    @dinithirasanjalee9524 4 ปีที่แล้ว +232

    මන් නම් 10 වතාවකටත් වඩා බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආයේ ආයේ බලන්න ආස හිතෙනවා 😍😍

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 5 ปีที่แล้ว +108

    අනුහස් , දෙව්මි ඒ සිංදුව මරු ගොඩක් දැනුණ සිංදුවක්👌💖💖💖💖💖තාත්තා පුතා බැදීමත් නියමයි.සහොදර බැදීමත් ලස්සන යි ගොඩක් 👌💖💖💖💖❤❤💜️💜️💜️💜️💜️😁😍😍

  • @vimamendez8409
    @vimamendez8409 5 ปีที่แล้ว +40

    Mr Edirimuni it would have been a perfect bonus episode if Avantha came to the wedding.You clearly know how to play with our feelings. Heart touching episode. Looking forward to a beautiful Dewantha wedding ♡

  • @hashinisandashani4491
    @hashinisandashani4491 3 ปีที่แล้ว +77

    මාරම ලස්සනයි අයෙ අයේ බලන්න හිතෙනවා දෙව්මි අවන්තයි ඒ කොටස නම් මාර ලස්සනයි

  • @user-oe6ho9ru9t
    @user-oe6ho9ru9t 5 ปีที่แล้ว +187

    දෙවනි ඉනිමටත්, සංගීතට ආදරෙයි ගොඩක්.. ගොඩක් ඇඩුනා අදනම්..හැමෝටම ආදරෙයි

  • @paramiupekshasongscolectio5742
    @paramiupekshasongscolectio5742 5 ปีที่แล้ว +461

    පුතේ මාව නැතත් අමිමව හොදින් බලා ගනින් එදාට😥😥😥 පපුව පැළුනා මගේ😥😥රත්තරන් අප්පචිචි ඔයාවයි මතක් උනේ..අනේ අපි ලග හිටියනමි😥😥😥

    • @vihangadeshitha1873
      @vihangadeshitha1873 5 ปีที่แล้ว +7

      Ai mkd une akki

    • @sanduninisansala7903
      @sanduninisansala7903 5 ปีที่แล้ว +8

      Meka balana balana sareta adenawa appa

    • @sanduniadhikari3630
      @sanduniadhikari3630 5 ปีที่แล้ว +5

      parami upeksha songs colection lassani aththtama.

    • @romikadamika272
      @romikadamika272 4 ปีที่แล้ว +8

      ඇත්තටම මගේ තාත්තා හිටියනන් කියලා හිතුනා මටත් 😂😂😂😂😂

    • @user-tf3xg4tp7q
      @user-tf3xg4tp7q 4 ปีที่แล้ว +10

      මගෙත් තාත්තා නෑ༄͚🚭 අනුහසුයි අනුහස්ගෙ අම්මා වගෙ ටමා😌💗̥ℚ᭄✮⃝ᴿᵉˢᵖᵉᶜᵗᴸᴵᶠᴱ අම්මයි මායිත් 😞😞😞

  • @madukumarasiri3233
    @madukumarasiri3233 5 ปีที่แล้ว +107

    තමන්ගේ දෙමාපියන් සහෝදරයන් එක්ක තියන බැදීම් ගොඩක් අයට අමතක වෙන කාලෙක ආයෙමත් ඒ බැදීම් මේ වගේ ආදරණීයයි කියලා ලෝකෙට කියලා දෙනවා.. හිත සූරනවා වගේ ඒ තරම් දැනුනා.. මේවා තමයි බලන්න ඕන..

  • @tiffanytalksxox
    @tiffanytalksxox 5 ปีที่แล้ว +47

    That ending 😍 next is dewantha wedding 🙏🏼

  • @thebookworm235
    @thebookworm235 5 ปีที่แล้ว +195

    ආනන්ද uncleගෙ කතාවෙදි අපේ අප්පච්චිට ඇඩුණා 😔❤

    • @nihalpremarathna5400
      @nihalpremarathna5400 4 ปีที่แล้ว +1

      Apth

    • @chathurahub1028
      @chathurahub1028 4 ปีที่แล้ว +1

      ඉතින් අපිට පාන්ද🤨🤨🙄😒😒😒

    • @thebookworm235
      @thebookworm235 4 ปีที่แล้ว +2

      @@chathurahub1028 na cake 😂😂

    • @chathurahub1028
      @chathurahub1028 4 ปีที่แล้ว

      එහෙමද ආස ඔයා

  • @Mudurathnayaka821
    @Mudurathnayaka821 5 ปีที่แล้ว +82

    අවන්ත එනකමි බලාන හිටියා. එ්ත් අද කතාව මාරම ලස්සනයි. Tanks Derana. හැමදාම අාදරෙයි

  • @lalithagunawardhana247
    @lalithagunawardhana247 5 ปีที่แล้ว +104

    අඩනම් කතාව මාර ලස්සනයි ට්ව් එකෙනුත් බාලලා යු ටියුබ් එකෙනුත් බෙලුවා .මහිගෙ ලාස්සන අඩ ලස්සනට සින් කරා හෙමොම😘😘👍

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 3 ปีที่แล้ว +39

    මං දැකපු ලස්සනම වෙඩින් එකක්.. 😍❤ සංසාරේ යම් දවසක පෙර පිං කරලා තිබුනොත් මේ වගේ විවාහයක් මටත් ගන්නට ලැබේවා ! පොඩි කාලෙ ඉදලා දුක් වින්ද මට ආසයි දවසක් හරි සතුටින් ඉන්න.. ❤

    • @freyesha4110
      @freyesha4110 2 ปีที่แล้ว +3

      Theruvan saranai😊🙏🙏🙏Prarthana e lesatama itu wewa😊🙏🙏🙏

  • @jananinawodaya5620
    @jananinawodaya5620 2 ปีที่แล้ว +87

    අවුරුදු ගානක් ගියත් මේ ep එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ...
    අනුහස්ගෙයි දෙව්මිගෙයි සින්දුවට නම් ඇත්තටම ඇඩුනා....
    රවීන්ගේ voice නම් මරු 💖💖👍

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +2

      when I watch this Epies I feel so sorry about Raveen,Today i feel he has become a joker in DI with ?????.

    • @vijithaliyanage3486
      @vijithaliyanage3486 ปีที่แล้ว +1

      😂😂

  • @mithz1232
    @mithz1232 5 ปีที่แล้ว +487

    දෙව්ම්ගේ අතට මල් බොකි එක වැටුණු එක නම් පට්ට ලස්සනයි😘😘😘

    • @user-rm3nq9vu8n
      @user-rm3nq9vu8n 4 ปีที่แล้ว +4

      Ow ekanm atta 👌👌👌👌👌👌👌

    • @janakakuruppu4911
      @janakakuruppu4911 4 ปีที่แล้ว +3

      Hmm hmm aththa thama

    • @stars...2372
      @stars...2372 3 ปีที่แล้ว +3

      awantha dakkanam eka...

    • @dammikadammika9321
      @dammikadammika9321 3 ปีที่แล้ว +1

      @@stars...2372 🥰🥰🥰🥰

    • @dhammikapiyasena1026
      @dhammikapiyasena1026 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එක පට්ට 🙏🙏🙏❤️❤️❤️🤗😍😍😍🤩🤩💝💝💝💝💖💖💖💖💗💗💜️💜️🧡💛💛💚👰👰👰

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 5 ปีที่แล้ว +154

    මෙන්න සිංදු .කොච්චර ඇහුවත් එපා වෙන් නැ .දෙරණ good job දිගටම මේ විදියට බලන්න අහන්න පුලුවන් කතා හදන්න...
    Well done✌️✌️😊💐

    • @sisirakumara7998
      @sisirakumara7998 5 ปีที่แล้ว +2

      මරැ සින්දු.😁😁😁

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 5 ปีที่แล้ว +41

    මාත් දැකපු සුපිරිම වෙඩින් එක ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @hmdproductions5651
    @hmdproductions5651 5 ปีที่แล้ว +60

    අඩෝ ....තැන් දෙකකදි ඇඩුනා ඩෝ 😭😭😭😢😢

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 ปีที่แล้ว +204

    අද episode එක ලස්සනයි. අවන්ත හිටියනම් තවත් ලස්සනයි 😥😥 මොනව උනත් දෙව්මිගෙයි අනුහස්ගෙයි song එක වගේම ආනන්ද අන්කල්ගේ කතාවත් මාරම විදිහට හිතට වැදුනා 😊😊 සින්දුවට දෙව්මි දුන්නු act එකත් නියමයි 👍👍 ඊලඟට ඉතින් දෙවිමිගේ wedding එක තමයි 😉😘😍

    • @danidumax
      @danidumax 5 ปีที่แล้ว

      Ravishani hiiiii

    • @jenitaanthony2035
      @jenitaanthony2035 5 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.. 😂 😂 ඇයි අනුහස්.. ❤️❤️

    • @dinathdulsen8124
      @dinathdulsen8124 5 ปีที่แล้ว +2

      @@jenitaanthony2035 එයාගේ තාත්තා මතක් වෙලා හරි...ලිහිණි ආවෙ නැති එකට හරි

    • @dinathdulsen8124
      @dinathdulsen8124 5 ปีที่แล้ว +2

      දෙව්මිගේ වෙඩින් එකත් මේ වගේ ලස්සනට තියෙයි..ඊලඟට ඉතින් දෙව්මිගේ වෙඩින් එක වෙන්න අැති....

    • @bajawkamare95
      @bajawkamare95 5 ปีที่แล้ว

      comment කියවන්න ආපු යාළුවෝ ඔක්කෝම තරහා නැතුව මගෙ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්න..🙏🙏❤️

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 5 ปีที่แล้ว +355

    අනුහස් ට එයාගෙ තාත්තා මතක් උනා , ඒ බව මුහුනෙන් හොද ට පෙනුනා. ලස්සනම wedding එකක් . ජිව්තයේ දුටු . ලස්සන පෝරුව , අරුනිට ලස්සන ගවුම ක්,,සුන්දර පෙනුමක්.දෙව්ම් කවදත් සුන්දරයි

    • @Vfernando00000
      @Vfernando00000 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත තමන්ගෙ තාත්තා මැරුනට පස්සෙ තාත්තගෙන් කොච්චර දේපල , ධනය , යාන - වාහන හම්බුනත් වැඩක් නෑ තාත්තා ජීවත් වෙලා ඉන්නකං එයාගෙ ආදරේ හම්බවෙලා නැත්නම් හරියට අනුහස්ට වගේ

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว +73

    2023 බලන සෙට් එක ගැම්මට මේ කොනට වරෙව් 😂😂

  • @panchamasandamini7603
    @panchamasandamini7603 5 ปีที่แล้ว +95

    මං දන්නැ නංගි අයියට කියන සිංදුව ඇහෙද්දි ඇඩෙනවා මට හොදටම😢

    • @inokamalkanthi8665
      @inokamalkanthi8665 2 ปีที่แล้ว

      Sahodarek nethi unath e wachana walata adenawa😢😔

  • @anuththarahettiarachchi2318
    @anuththarahettiarachchi2318 5 ปีที่แล้ว +63

    අද නම් කතාව ගොඩක් ලස්සනයි ඇත්තටම ඇඬුණා mahi ලස්සනට සින්දු කිව්වා දෙව්මිත් ගොඩක් ලස්සනයි අවන්ත ආපු නැති එක නම් ලොකු අඩුවක් ආනන්ද අංකල් නං හොඳ තාත්තා කෙනෙක් අනුහස්ට තාත්තා මතක් වෙලා ඇඬුණා අද කතාව ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ මුල ඉඳන් එකක් නෑර මේ කතාව බැලුව අද වෙනකම් ම ඒ වගේ ම ඉවර වෙනකම්ම බලනවා ඉදිරි අංකල් තෑන්ක්යූ ...👰👰👰👰👰

  • @warshadilrukshi5754
    @warshadilrukshi5754 5 ปีที่แล้ว +577

    ඔය සිංදු ටික හෙටින් පස්සෙ එන වෙඩින් වල බලාපොරොත්තු වන්න..... 😂😂😂

    • @monawarsha4875
      @monawarsha4875 5 ปีที่แล้ว +4

      😂

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 ปีที่แล้ว +12

      mata hitenne sangeete balana ayata asadaranayak wela .....

    • @sudusituli6244
      @sudusituli6244 5 ปีที่แล้ว +12

      සිංදුවනමි හරිම ලස්සනයි

    • @ravindyasubani6129
      @ravindyasubani6129 5 ปีที่แล้ว +4

      😂😂😂😂😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว +13

      ඒ කතාවටනම් තෑග්ගක් දෙන්නම ඕනේ..🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 2 ปีที่แล้ว +24

    තාම බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️🤩🤩😌🥲🙂💫

  • @dayalsamarakoon4389
    @dayalsamarakoon4389 3 ปีที่แล้ว +159

    මනමාලිගෙ රතුපාට ගවුම ඒක ගොඩක් ලස්සනයි අක්කිට 💖💖💖💖💖💖

  • @chandiniro1313
    @chandiniro1313 5 ปีที่แล้ว +58

    කෝ බලන්න මේකත් 648 episode එක වගේ 1M views යටි කියන අය...
    (පසුව ලියමි)කිව්වා වගේම දවස් දෙකක් ඇතුලත 1M views...

  • @hirunimadurawala158
    @hirunimadurawala158 5 ปีที่แล้ว +165

    මාර මහන්සියක ලස්සන ප්‍රතිඵලයක්.

  • @dayalsamarakoon4389
    @dayalsamarakoon4389 3 ปีที่แล้ว +36

    වෙඩින් එකට ආපු දෙව්මි අනුහස් උදේනි මයික් චබී ආනන්ද රනේ දෙව්මිගෙ අම්මා අරුණිගෙ අම්ම තාත්ත නෑදෑයෝ ඒ හැමෝම ගොඩාක් ලස්සධයි 💖💖💖💜💜💜💜❤❤❤❤❤😍😍😍😍

  • @CC-zl3er
    @CC-zl3er 3 ปีที่แล้ว +81

    මම දැකපු ලස්සනම සුපිරිම කතාව දෙවනි ඉනිම..කියන්න වචන නෑ...👌👌👌❤️❤️❤️

    • @imalshapiyumini6994
      @imalshapiyumini6994 2 ปีที่แล้ว

      මාත් 🥰🥰😍😍😍😍🔥👌👌👌👌👌👌

  • @DWS-li1pw
    @DWS-li1pw 5 ปีที่แล้ว +131

    අද නම් මාරම ලස්සනයි.කතාව පවුලක තියෙන සම්බන්දතාවය උසස් ලෙස මේ තුළින් පිළිඹිඹු කලා.හිතට දුක,සතුට,අාදරය එකට කැටිකරගෙන කාවද්දගෙන යන තරම් මේ කතාව ගොඩක් ලස්සනයි.හැගීම්බරයි.සුබ පතනවා ඔයාලා හැමෝටම.(අවන්තත් අාවනම් හොඳයි Wedding එකට) 😘👍👌

  • @nadunonline20
    @nadunonline20 5 ปีที่แล้ว +819

    ආහ් ගායිස් අනුහස්ගෙයු දෙව්මිගෙයි සිංදුව ලස්සනයි නේද..කවුද කැමති අවන්තයි දෙව්මි මේ විදිහටම බදින එපිසෝඩ් එකක් බලන්න පිස්සු හැදෙයිනේ😍

    • @ashanirandika8581
      @ashanirandika8581 5 ปีที่แล้ว +4

      Mm nm gdaak kmathiy.. hlimaa asawen bln inne e dwasath enkm..

    • @nadunonline20
      @nadunonline20 5 ปีที่แล้ว +4

      @@ashanirandika8581 ඒකනේ

    • @ashanirandika8581
      @ashanirandika8581 5 ปีที่แล้ว +2

      Attatamaa mee namee ekaa use klnnee raviin aiyada,,

    • @ekanayakasanjaya7084
      @ekanayakasanjaya7084 5 ปีที่แล้ว +13

      ඇත්තට. ..පවි බන් උබ...අන්න රවීන් හිනා වෙනව උබට..

    • @nadunonline20
      @nadunonline20 5 ปีที่แล้ว +15

      @@ekanayakasanjaya7084 කටවහන් ඉන්නවද උබ මේ අද ඉයේ ඇවිල්ලා..මම ඉස්සර ඉදන් මෙකේ රවීන් විදිහට නෙවෙයි අනුහස් විදිහට කමෙන්ට් කරා😂

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +90

    තාම බලනවා ආසම කොටසක්...😇❤️‍🔥❤️‍🔥

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +119

    දේව්‍මි හරිම ලස්සනයි 💖💖💖

  • @goldheart9749
    @goldheart9749 5 ปีที่แล้ว +90

    හරි ම ලස්සනයි ...මෙච්චර කාලෙකට බලපූ ලස්සනම කතාව තමා දෙවනි ඉනිම....හරි ම ආදර්ශමත්...ඇත්තටම අද නම් කියන්න වචන නෑ ...සමන් එදිරිමුනි කියන්නෙ ඇත්තටම දක්ශ රචකයෙක් කියල ආයෙත් ඔප්පු උනා......thanks දෙරණ ...........🙏

  • @chamithsanjana912
    @chamithsanjana912 5 ปีที่แล้ว +411

    අවන්ත Wedding එකට එවී කියලා හිතපු අය කෝ බලන්න??

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 5 ปีที่แล้ว +1

      වාව් වාව් වාව්

    • @sandunidilanka7211
      @sandunidilanka7211 5 ปีที่แล้ว +1

      බලගෙන හිටියා එයි කියලා

    • @rsrs4674
      @rsrs4674 5 ปีที่แล้ว +1

      මම

    • @user-rj2br1vf9w
      @user-rj2br1vf9w 5 ปีที่แล้ว +1

      මම

    • @RaniRany-dy2gm
      @RaniRany-dy2gm 5 ปีที่แล้ว +1

      Awantha awanam thawath lassana wenawa,,,,,

  • @magesadobai7078
    @magesadobai7078 5 ปีที่แล้ว +36

    අම්මො හරිම ලස්සනයි ගොඩක් දුකයි ආනන්ද තාත්තාගේ කාතව 👍👍👍👍👍👍👍👍👍👍🌹🌷🥀👏🌹🌷🥀👏👏👏👏👏🌹🌹🌷🥀💕👍👍👏

  • @user-je1lm4kc8q
    @user-je1lm4kc8q 3 ปีที่แล้ว +53

    හරිම සතුටුයි කව්රැත් හොද comment කරල තියනවා .. සහොදර. සහොරියෙක් නැති මට මගේ නෙතටත් කදුලක් එක්කලා

  • @nisansalapremasiri7896
    @nisansalapremasiri7896 5 ปีที่แล้ว +51

    අවන්ත අන්තිමට හරි එයි කියලා බලන් හිටියේ...ගොඩක් ලස්සනයි අද කතාව...අනුහස්ගෙයි දෙව්මිගෙයි සිංදුවනම් පට්ට 😚💓😚

  • @gihanabeykoon8557
    @gihanabeykoon8557 5 ปีที่แล้ว +40

    ඇත්තටම මම බලලා තියෙන tele drama වලින් මේ තරම් තාත්ත්වික විදිහට wedding එකක් දැක්ක පළවෙනි tele drama එක.excellent work

    • @chandilayal7651
      @chandilayal7651 5 ปีที่แล้ว

      ඇත්තටම මම අඩ අඩා බැලුවා හදවතට දැනෙන වේදනාව අඩු නෑ

  • @adithyasahan8349
    @adithyasahan8349 5 ปีที่แล้ว +428

    මෙක සුපිරි . කියලා අය like comment කරන්න ..

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +9

    මේක තාම බලන අය සිටීද 😂🤭🤭🤭🤭🤭❤️❤️❤️

  • @padmamalavige402
    @padmamalavige402 5 ปีที่แล้ว +78

    සහෝදර බැඳීම & දෙමාපිය බැඳීම & ජීවිතය .ඒ හැමදේම පිළිබුමු වෙන ලෙස කතාව සකස් කරලා තිබුණා .මටත් මගෙ සහෝදරයෝ & මගේ දෙමව්පියෝ විශේෂයෙන් මගේ තාත්තා මතක් වුණා ....සතුටුයි . වගේම දුකයි ....😭 😭 😭

  • @rasikadilanthi5923
    @rasikadilanthi5923 5 ปีที่แล้ว +109

    කාලෙකින් දැකපු හොඳ නිර්මාණයක් ටෙලිනෙට්‍යයකින් ලබා දිය යුත්තේ මෙවැනි අාදර්ශයි. ඉදිරි ගමනට සුභ පැතුම්

  • @hansiishara2778
    @hansiishara2778 2 ปีที่แล้ว +69

    2022කෙ බලන අය මේ කොනට😂😂

  • @nethma2343
    @nethma2343 5 ปีที่แล้ว +66

    Hollywood Film පාරාදයි 😍😍

  • @siddarthnigamfan4880
    @siddarthnigamfan4880 5 ปีที่แล้ว +220

    දෙව්මි අවන්ත telephone conversation එකක් දීල ඔයා එහෙනම් බේරුනා නේ එදිරි.දෙව්මි හරිම ලස්සනයි අද.😘😘
    ඒ වගේම දෙවෙනි ඉනිමෙ සහෝදර බැදීම් හරිම ආදරණීයයි.
    දෙවන්ත wedding එකේ බලාපොරොත්තුවකුත් ඉතිරි වුණා.❤️

    • @thamaradarshani513
      @thamaradarshani513 5 ปีที่แล้ว

      අවන්තට යන්න බැරිද අරුනි ආරාධනා කරන්නම ඇතිනෙ දෙව්මිත් නාඩ් එකක් දුනිනනේ

    • @thamaradarshani513
      @thamaradarshani513 5 ปีที่แล้ว

      මේ මයිකා නම් හරකෙක් ම තමයි හැම වැදගත් තැනකම විකාර

    • @thamaradarshani513
      @thamaradarshani513 5 ปีที่แล้ว

      උඩරට මනාලියට සුදුසු මුල් ඇඳුම් වලින් (නිලමේ ඇදුම්) සැරසුන මනාලයෙක් සාරියයි වේල් එකයි,හරි ගවුම හරි යුරෝපිය ඇඳුම ට සුදුසු

    • @malkimadushika9456
      @malkimadushika9456 5 ปีที่แล้ว +1

      @@thamaradarshani513 eth dewmige adare patan gaththa thanama prashnayak athi wei kiyala noyanna aththe.epara hambenna wenneth nane prashnanayak unoth.anika epara me wedding ake episode eka epara awadanaya dewmita awanthata yana nisa ahema karanna aththe.eth dewmi gana thiyena lobakamata awantha cl akemane wadipura hitiye.irisiyai dewmi diha kollo balanwata.awantha nidahasakin namei kalabalen wage inne eka nisa dewmi wedding ake nisa

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 ปีที่แล้ว +5

      @@malkimadushika9456 ඒක නම් හරියට හරි.දෙවන්ත eposideඑකේ පෙන්නුවොත් එයාල තමයි highlight වෙන්නෙ කියල එදිරි දන්නව.ඒකයි දෙවන්තව eposide එකෙන් අයින් කළේ.

  • @malmipanchali6479
    @malmipanchali6479 5 ปีที่แล้ว +187

    අවන්ත wedding එකට ඇවිල්ල දෙව්මිව දැකල ලස්සන වර්ණනා කරනවට වඩා හැඟීම් දහසක් තිබුණ දෙව්මිගෙ photo එක පපුවට තුරුලු කර ගන්න එකේ. අම්මෝ එදිරි ඔයා නම්. 💓
    ගොඩක් ලස්සනයි episode එක. ධර්මප්‍රිය,හිමාලි,රවීන්,තාරා, කෙෂාන්, ඇතුළු සියලු නළු නිළියන්ටත්, දෙවෙනි ඉනිම කණ්ඩායමටත්, දෙරණ නාලිකාවටත් ස්තුතියි මෙච්චර ලස්සන දෙයක් අපට ලබා දුන්නාට.

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +10

      I agree that part was very moving.

    • @harmony_1234
      @harmony_1234 5 ปีที่แล้ว +12

      ඇත්ත.අනික අවන්ත & දෙව්මිගෙ future එක ගෙන විවෘතව කතා කරපු පලවෙනි දවස අද.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +9

      @@thushifernando1371 කට්ටිය ගොඩක් හිටියට තාරයි, ඩර්මප්‍රිය ඩයස් තමයි ඇත්තටම දැනෙන්න දෙයක් කලේ. කල්පනගේ voice එකට තාරා දුන්න facial expressions තමයි ඒ song එකට වටිනකමක් ගෙනවේ. මාමණ්ඩියි,බැණයි surprise දෙන්නේ car වලින්. කොහොමද තරගේ.

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +1

      @@erangimunesinghe4683 👍👍👍💓💓💓

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว

      @@malmipanchali6479 😍😍😊😊

  • @sanhindaanuradha4813
    @sanhindaanuradha4813 3 ปีที่แล้ว +36

    අවුරුද්දකට පස්සෙ ආපහු බලන්න හිතුනා. පොලා ඒ කාලේ වලිවලට බයයි. ඒකට දැන්.........

  • @hashanierandi6390
    @hashanierandi6390 5 ปีที่แล้ว +26

    ilagata deumi ge wedding eka balanna Inna aya like karanawa😋😋😎😋😎

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 5 ปีที่แล้ว +154

    දෙවුමි අනුහස් කතාව බලන අපිවත් ඇඩෙව්වා එහෙනම් ...වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා අනුහස්...🎂❤️❤️🎂

  • @raaja_tv
    @raaja_tv 5 ปีที่แล้ว +1473

    අවන්ත නැති අඩුව දැනුනු කටිටිය කෝ .....

    • @kawidulakshan5673
      @kawidulakshan5673 5 ปีที่แล้ว +3

      Raja TV awanta ne😂😂😂

    • @sumudumadushan827
      @sumudumadushan827 5 ปีที่แล้ว +3

      Raja TV ඇත්තටම දුකයි එ දුක්බර මොහොතට 😢 😢 😢

    • @athalwadi385
      @athalwadi385 5 ปีที่แล้ว +5

      Awantha kiyanne kawda bn

    • @pradeepjayarathna8169
      @pradeepjayarathna8169 5 ปีที่แล้ว +5

      ඉක්මනටම ලෝකයෙන් යමු හැබැයි ආයේ නම් ඉපදෙන්න බෑ හික්ස්ස්ස්ස්ස් 😂😂😂😋😋😋

    • @tharushikamalshani6917
      @tharushikamalshani6917 5 ปีที่แล้ว

      Godak denuna Awanthth nethi Aduwa..lihini kellath ඇවිත් nee

  • @madudahanayaka8519
    @madudahanayaka8519 5 ปีที่แล้ว +151

    මයික් වැඩේ දෙල් කර ගන්නවා කොහේ ගියත් 😎👆

  • @findiaries567
    @findiaries567 5 ปีที่แล้ว +35

    Dewmi lassanay kiyana aya like ekak danna ❤

  • @diludilu3920
    @diludilu3920 5 ปีที่แล้ว +246

    සහෝදර බැදීම මොනතරම්ද..ඇඬුනා දෙව්මිගෙයි අනුහස්ගෙයි සිංදුවට❤

  • @sayurin6138
    @sayurin6138 5 ปีที่แล้ว +66

    සතුට, දුක, ආදරය පිරැණු ලස්සන episode එකක්. අනුහස් අද ගොඩක් ලස්සනයි.

    • @ashique2553
      @ashique2553 5 ปีที่แล้ว +5

      ඔව් අනුහස් මාරම handsome😍😍😍💓💓👍👍👌

  • @dayalsamarakoon4389
    @dayalsamarakoon4389 3 ปีที่แล้ว +31

    ලස්සනයි ඇත්තටම ගොඩක් ලස්සනයි ආදරෙයි හැමෝටම.ගොඩක් ලස්සන වෙඩින් එකක් ඒ වගේම මහීගෙ සින්දුවත් මාර ලස්සනයි💖💖💖💖💖💖💖💖💖💖💖

  • @jayasiriperera6071
    @jayasiriperera6071 5 ปีที่แล้ว +64

    පුතෙක් යාලුවෙක් වගේ හිටපු තාත්තා කෙනෙකුට ඒ පුතා බදින දවසේ ඇඩෙනව.ඒ 90%සතුට සහ 10% දුක නිසා . දෙවෙනි ඉනිම හරි ලස්සන කතාවක් .

  • @MK-ep4rn
    @MK-ep4rn 5 ปีที่แล้ว +771

    ආනන්ද මාමාගෙ කතාවට ඇස් වලට කදුලු ආවා.😢😢

  • @annfernando7223
    @annfernando7223 5 ปีที่แล้ว +195

    අද කොටස ලස්සනයි කියන අය කො මහී අයියලාගෙ අලුත් සිංදුව ලස්සනයි කියන අය කො

  • @maleeshaperera4180
    @maleeshaperera4180 5 ปีที่แล้ว +59

    ඉළගට ඔයා
    Next you
    කොහොමද එක?

  • @ICT_WITH_SITHILA_JAYARATHNA
    @ICT_WITH_SITHILA_JAYARATHNA ปีที่แล้ว +58

    2023 anyone❤️🥺

  • @harmony_1234
    @harmony_1234 5 ปีที่แล้ว +73

    දෙවන්ත wedding එක ගැනද මන්ද ඒ hint එක 💃🏿💃 .
    කෝම කෝම හරි දෙවන්තගෙ කෑල්ලක් bonus epi එක අස්සට රිoගවල එදිරි ජාමෙ බේර ගත්තනෙ.ඒක දෙවන්තගෙ මන් දැකපු ලස්සනම telephone conversation එකක්.අන්තිමට අවන්ත phone එක පපුවට තිය ගත්ත විදියත් හරිම ආදරණීයයි..

  • @user-qi9ri2cx2o
    @user-qi9ri2cx2o 5 ปีที่แล้ว +222

    කතව තුන්පාරක් බැලුවේ මන් විතරයි ද මහිගෙ බෑන්ඩ් එකත් අනුහස් දෙවුමි ගෙ සිංදු නියමයි ඇඩුන අද නම් එ තරම් ලස්සනයි දෙරණට ස්තුතියි

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +22

    අනේ දෙවන්ත 💞 wedding එක කොහොම තියේද 💞💞❤️‍🔥🥺🥺🥺🥺🥺

    • @nishu8129
      @nishu8129 2 ปีที่แล้ว +3

      🔥🔥🔥🔥වගේ😉😉😉❤❤❤❤

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +2

      @@nishu8129 😁🤗🤗🤗💞❤️‍🔥 ආයෙත් අහලා ..

  • @damayanthimanorika5970
    @damayanthimanorika5970 2 ปีที่แล้ว +10

    2022 බලන කවුරු හරි ඉන්නව ද

  • @devikawasantha3833
    @devikawasantha3833 5 ปีที่แล้ว +89

    සමන් එදිරිමුනි මහත්තයා ලස්සන වැඩක් කරලා හරිම ලස්සනයි දෙවුමිගේ වෙඩින් එකත් එහෙම ලෑස්තිකරන්න හොදේ සියලුම දෙනාට තෙරුවන් සරනයි