Hi my fav couple🥰♥️ There is a very good relationship between you two. When I saw this, I also remembered my brother🥺♥️good luck akki and aiya love you both♥️✌🏻
Video eka skip kareth na.. Mama eshan dias ge videos balanav ❤️mama oya dennage videos balanava mata hituna oya eshan dias ge nangi vage ne kiyala.. Ada thamyi danne oya eyage nangi kiyala ❤️❤️
Tbh when I saw both of your Stories ans Posts on insta I thought you guys are Big headed and all😢 But when I started to watch your vlogs on utube I realized I was sooo wrong and How amazing you guys as humans🥺♥️ You guys are really amazing love youww both as always♥️ Hope to meet you guys one dayy🫶🏻😘
Bring back many memories from childhood! I remember eshi , aunty Bernie , me and another girl facing the same thing at galle beach during a Sunday school trip.
After I watched the full vedio I thought I was lucky that I didn't miss this video wish you a very happy wedded life and so happy Eshan that you have such a wonderful sister and brother
Such a beautiful & heartwarming moment akki & ayya 🥺🥰❤️ 2:56 omg !!!! Eshi akki you have same look as your mom 😚❤️ Proud Parents 💖 Want more videos of Wedding Day 🥺❤️. Love you all so much ❤️❤️❤️❤️~
අනේ එයාගෙ ලස්සන....මම දැකපු ලස්සන චාම් මනමාලියක්....හරි ලස්සන හිනවක් තියන කෙනෙක් ❤
Thank youu🥹❤️
Eka nam aththa
කතාව skip නොකරම ඇහුවා.ඒ තරම් හදවතට දැනුනා ❤
Aneee🥹❤️
ආදරෙයි එශාන් මල්ලියෝ
Ow ane
Brings back happy memories ❤️🥺
Love you aiya🥹❤️
Sariyak Adan yanna thibbe ayye oyata..❤😊
@@CR236-c1r මෝඩ කතා කියන්න එපා බන්. මේ වගෙ වෙලාවකවත්
Eshi🌹❤️
@@shaz8369 සාරියk adan yanna thibbe bota
අයියගේ ආදරේ මහ මෙරක් තරම් ඒක විදින්න ලැබෙන එකම ලොකු පිනක් අක්කි. අයියා නැති ජීවිතේ මළ ගෙයක් වගේ. ආදරේ එළියට නොදැම්මට හැමවෙලේම අපි දිහා අයියා අවදානෙන් ඉන්නෙ❤❤❤❤❤❤
❤️❤️❤️
ඒකනන් ඇත්ත...
🙄
අර මුහුදෙ කතාව කියද්දි ඇස් වලට කදුලු ආව ඇත්තටම..මටත් හිටියනම් අයියෙක් කියල හිතුණා🥺❤️
🥺❤️
@@eshiandhella 😮
11:57 ppmlko,, . Ollo😅 j
මම ඉන්නෙ 😂
@@love234dj 😂❤
ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි අක්කි ඔයා , මේ වගේ අයියා කෙනෙක් ලබන්න 😍❤️
Thank you nangi❤️
Ayya😃😃
@@aggayani6581 ඇයි එහෙම කියන්නෙ 🙄
මේ විදිහට ආසාවෙන් කතා කරද්දී අහන් හිටිය පලමු වතාව.. එශාන් මල්ලිගේනංගිට වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ ආදරේන්...🙏🙏🙏🙏
බොහොම ස්තූතියි❤️
💙 නංගියෙක්ගේ ලොකුම හයිය අප්පච්චි ට පස්සේ අය්යා....
මේ වගේ අයියෙක් ලැබෙන්න ලොකු ලොකු ලොකුම පිනක් වාසනාවක් තියෙන්න ඕනී.....
ඔයාලට යහපත , දියුණුව , විශ්වාස ය , නිරෝගිසුව පිරි අනාගතයක්...
🌹💜️🌹🧡🌹💚🌹🧡🌹💙
බොහොම ස්තූතියි🥺❤️ ලස්සන වචන ටිකක්💗
@@eshiandhella asai oyath ekka tikak katakaranna
අනේ ඇත්තමයි මට ඒ කතාවට නම් ඇඩුනා 😢 ඔයාට ලැබිලා තියෙන්නෙ ලෝකෙ ඉන්න හොදම අයියා එෂී 😘😍🥰
Thank you so much❤️
ඔයානම් ගොඩාක් lucky මේ වගේ අයිය කෙනෙක් ලැබෙන්න 🥺
Oww🥹❤️ thank you so much!
ඩයස්ගේ නංගිද මේ🙈 අම්මෝ ලස්සන 😌 ඈ නම් සුර අගනක් වැනිය💗
Thank youuu❤️
බත් එකකුත් කන ගමන් බලනෝ😂❤❤❤ආදරෙයි දෙන්නටම🎉❤ සතුටින් ඉන්න හැමදාම ❤❤
Hehee🤪 thank you aneh💗
අර ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන❤️😉
Heheeee❤️
බොරු සෝබන නැති චාම් ලස්සන විවාහ මංගල්‍යය මනමාලිත් මනමාලියක් දෙන්නම පින්වන්තයිදෙන්නටම සුබ මංගල්ලයක් වේවා
Thank youu❤️❤️
මගේ ලොකු අයියයි පොඩි අයියයි දෙන්නත් මේ වගේ තමයි මට ගොඩක් ආදරෙයි පුන්ච් කාළේ ඉඳන්ම මාව ආරක්ෂා කලා, දැන් මම ජොබ් එකක් කරනවා වුනත් ඒ විදියටම මාව ආරක්ෂා කරනවා, ඒ දෙන්නත් ළඟදීම මාව මේ විදිහට එයාලගේ මසිනට බාර දෙනවනේ 🥺❤️❤️
Aneee🥹❤️ ඔයත් ගොඩක් වාසනාවන්තයි❤️ good luck with everything! 🥰
අැත්තටම.... අයියලා ඉන්න එක මාරම හයියක්...
මමත් අයියලා 6 දෙනෙක්ගෙ නඃගියෙක්.... මම හරිම අාඩම්බරයි එ් ගැන...❤
😍😍❤️
Shok Ane 😂😂😂❤❤
Heheee🤪❤️ thanks aneee
සුබ පතනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ගොඩක් ආදරෙන් ඉන්න බුදු සරණයි හැමෝටම
Thank you so much! බුදු සරණයි❤️
That's a very nice speech by a loving older brother. Your love for your sister is very evident. As always, stay true to yourself and others.❤
Thank you so much🥹❤️
@@eshiandhella My pleasure 😚. Stay blessed and happy always 😊 ❤️
සුභ විවාහ ජිවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙවා...
Thank you so much❤️
අනේ අයියා 🥺 මරු අනේ ඒ speech ටික. තව පොඩ්ඩෙන් නම්බුව left 😁😁
🥹❤️❤️
Anewww 🥺❤️😘 Adarei Akki Aiyatai Hemadama sathutin inna Aiyala komath nangilata godaaaak adarei
Hehee thank you so much❤️
ඇත්තටම ඔව් skip නොකර ඔක්කොම ඇහැව්වා.. සුබ පැතුම්.. ❤❤
ඉංග්‍රීසියෙන් නම් මොනවා කිවුවද මන්දා...සිංහලෙන් කියපුවා නම් තේරුනා.කොහොමහරි කමක්නෑ...ඔබ දෙපලට සුබ පැතුම්...!!❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️
Eshan aiya kiyapu tikata dukak hithuna..🙁❤️adareii dennatama...😘❤️eshi & hella.
Aneee🥹❤️
අක්කි එදා හරිම ලස්සනයි ❤️❤️
සතුටින් ඉන්න හැමෝම ❤💪
Thank you so much❤️
අනේ එශාන් අයියේ... අහන සැරේට මට ඇඩෙනවනෙ ❤🥺 අයියාගේ ආදරේ ඔය විදියට ලබන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි එශී 🥺❤❤❤❤
Thank youu❤️
Heart touching speeches! You both have such great friends. ❤
Aww thank you so much🥹❤️
Hi my fav couple🥰♥️
There is a very good relationship between you two. When I saw this, I also remembered my brother🥺♥️good luck akki and aiya love you both♥️✌🏻
Thank you so much🥹❤️
අනේ ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ♥️🥰
Thank you anee🥹❤️
ඔයගේ vlog බලලා තිබුනට dias ge නංගි කියලා අදනෙ අනේ දන්නෙ ❤🎉
Heheee❤️
දෙන්නම ලස්සනයි කරදර බාදක නැති සුබ මංගල්‍යයක් වේවා සතුටින් ඉන්න 💕💕🙏🙏
බොහොම ස්තූතියි! ලස්සන වචන ටිකට🥹❤️
Very emotional speech...love you both ❤️❤️ and Eshan too...❤ Good Bless you...
Thank you so much❤️
නංගියෙක්ට අයියෙක්ගෙ ආදරෙ කියන්නෙ මහමෙරක්.much love ❤❤
❤️❤️❤️
ඔය දෙන්නටම සුබපතනවා.. හැමදාම සතුටින් එකට ඉන්න.. 😀😀☺️🥰🥰👍🤝🤝👏
Thank youu❤️
Eshi අක්කි ගොඩක් ලස්සනයි 🥰❤️
Thank youu❤️
I’m in tears ❤🥺 congratulations akkiii 🫶🏼
Thanks nanga❤️
හරිම.ලස්සනට කාතා කරනවා අයියා හරිම ආසයි අහන් ඉන්න 😘🥺🌼❤️
Thank youuu❤️
Why am i crying?? 😐 this is so cuteee ❤️❤️
Awww🥹❤️
හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤❤
හැමදාම අදරේන් බලා ගන්න ඔයාගෙ අයියාව ❤❤❤🥺🥺
Thank youu❤️
Video eka skip kareth na.. Mama eshan dias ge videos balanav ❤️mama oya dennage videos balanava mata hituna oya eshan dias ge nangi vage ne kiyala.. Ada thamyi danne oya eyage nangi kiyala ❤️❤️
Hehee thank you so much🥹❤️
සුභ පැතුම් අක්කෙ🤩❤හැමදාම සතුටින් ඉන්න.අක්කිට ඉන්නෙ හොද අයියෙක්❤ලොකු වාසනාවක් ඒක..සුභ විවාහ දිවියක්🌸🤩
ගොඩක් ස්තූතියි නංගි❤️
හරිම ලස්සනයි කතාව ඔයා ල සතුට්න් ඉන්න හැම්දාමත් තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි❤️
හදවතට දැනුන කතාවක්🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
❤️❤️❤️
Anee..she is soo beautiful ❤️😍😘..Happy wedded life darling ✨️
Thank you so much❤️
ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න අක්කි&අයියා🥰😍💖කතාව ස්කිප් නොකරම බැලුවා හදවතට දැනුනා🥰💖
Thank you so much🥹❤️
tears came to my eyes.I really like ur brother @eshandias.So much emotional video🥺🥺🥺🥺🥺🥺
Aneee🥹❤️
හරිම වැදගත් විදියට සහෝදරයා වෙනුවෙන් කරපු ලස්සනයි කතාව
❤️❤️
Awwwww my couple😍🌸 Congratulations akkii and aiyaa🎉️❤️ Love youuu sooo muchhh❤️
Thank you so much! Love you❤️
awwww this was so sweet you guys!!! Such beautiful speeches from ppl that truly love you!
Aww thank you so much Shenelle🥺❤️
ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි.හැමදාම ආදරෙන් එකට ඉන්න my favourite couple 💛💛🥰
Thank you so much❤️
Lassanayi akkiyo ❤ sathutin adaren inna one god bless you 🥰 🙏
Thank youuu❤️
ලස්සනයි වෙඩින් එකනම් 😘😘👍👍👌👌❤️❤️❤️
Thank youu❤️
තාත්තෙක් නැති දාක තනියට
ඉන්න ඕනෙම අයියෙ මගෙ ලග
හුස්ම වාගෙමයි මන් නොකීවට
අයියෙ උබ අද ඇතෙක් මිහිපිට
හන්ග හන්ගා තිබුනු කදුලක් අද මගෙන් බිම වැටේයා....
රන්ද රන්දා රැකපු උබෙ පොඩි නන්ගි පෝරුවෙ නැගීයා...
අනේ මගෙ පන අයියෙ නාඩන් මගේ දුක නම් නොපේයා....
සින්ද සින්දා වැඩෙන අපෙ පෙම අයියෙ මතු වත් රැකේයා....❤❤
රිප් ලයි ඕනේ අක්කි 10/49 දැන් වෙලාව ඔයාට කවියක් හදද්දි මන් (දසුනිකා දෙවුමිනී)
අනේ හරිම ලස්සනයි🥹❤️ thank you මේ වචන වලට🤍
තෑන්ක්ස් අක්කි
ඔයලා තමා මම දකපු ලස්සනම අය❤❤❤❤❤❤
Thank youu❤️❤️
හ්ම් ඔව් අක්කෙ ඔයා ගොඩක් වාසනාවන්තයි හොද අයියා කෙනෙකිත් ඉන්නවා ඔයා ලස්සනයි සතුටින් ඉන්න අක්කා ❤
Thank you so much❤️
Happy marriage life 🎉🎉🎉congratulations
සංවේදී,ලස්සන Wedding video එකක්🥺💛
Thank you so much🥹❤️
සුබ මංගලම් දෙන්නටම බුදුසරණයි. එෂාන් අයියටත් බුදුසරණයි
Thank you! බුදු සරණයි❤️
මනමාලයා නම් හරිම වාසනාවන්තයි. ආදරෙන් ජිවත් වෙන්න ලස්සන නෝනා කෙනෙකුත් ඉන්නවා නෝනගේ අයියාත් ඉන්නවා.
බොහොම ස්තූතියි❤️
Congratulations Akki & Ayya 😍❤️😘😘😘😘
Thank you so much❤️
So emotional.....❤❤❤ congratulations!!!
Thank youuuu❤️
නංගිලාගේ ආදරේ එහෙම තමා❤
Oww Aiyalata godak adarei nangila🥰❤️
First comment for Akki and aiya 💖love you both 😊
Awww🥹❤️
ආදරනීය අයියා කෙනෙක් ලබන්න නන්ගි කෙනෙක් පින් කරන්න ඕනෙ .happy wedding day.
Thank you so much🥹❤️
Congratulations ❤
Happy wedded life guys❤🎉
Hope to see u with a Baby 👶🏿 🍼
Thank you so much🥰
Akki ayya denam harima lasanai edaaaa❤
Thank youu❤️
ඔයාලා අම්මි වගේ ❤
Heheee thank you anee🙈❤️
අයියෙක් හිටියා නම් 😓 තෙරුවන් සරණයි ඔයාලාට..congratulations nangi
Thank you so much❤️
Oyage aiya funny kyala api dnnawa but mechchara serious wei kyaka hthuwe nha ❤️❤️❤️❤️
Heheee❤️
Eshi හරිම cute😘😘😘😘😘😘😍😍😍
Thank youuu❤️
Tbh when I saw both of your Stories ans Posts on insta I thought you guys are Big headed and all😢 But when I started to watch your vlogs on utube I realized I was sooo wrong and How amazing you guys as humans🥺♥️ You guys are really amazing love youww both as always♥️ Hope to meet you guys one dayy🫶🏻😘
Omg you’re so sweet🥹❤️ we get that a lot😅 Instagram can be a tricky place😋looking forward to meeting you one day❤️
Congratulations both ❤ beautiful couple ❤
Thank you!! ❤️❤️
සුබ මංගලම් ඉෂාන් නංගි 🎉🎉🎉🎉💐💐💐🙋🙋God bless you 🙏🏾
Thank you! God bless you❤️
අනේ ලස්සනයි අක්කා....❤️✨️🥺
❤️❤️❤️
Aneeh🥺 eshan ayyage kathawata godak duka hithuna. Eshan aiya eshi akkita godak adarei neda. Eshan aiya wage honda aiya kenek matath hitiyanam kiyala hithuna 😢😭💔
Aneee thank you nangi🥹❤️ Adarei!
@@eshiandhella oyala dennatath godak adarei akkiyo ❤️😘
එයා හරි ලස්සන චාම් ගර්ල් කෙනෙක්..❤️❤️
Thank youu❤️
Esangi was honestly nice person ❤
❤️❤️❤️
Eshange kathawai bridesmaidge kathawai supiri.anith tika nam aul...happy wedded life both of you...❤❤❤
Thank you so much❤️
මේ ඩයස්ගෙ නංගිද 😳 බුදුඅම්මෝ ලස්සන 💖
Heheee💜
Bring back many memories from childhood! I remember eshi , aunty Bernie , me and another girl facing the same thing at galle beach during a Sunday school trip.
Happy family ❤and best brother in the world 🌎
🥹❤️❤️
Loved every bit of this video 🥺❤️
Thank you so much🥹❤️
Loved the speeches . Congratulations love birds ❤
Thank you so much❤️
මෙි වගේ සහොදරයෝ ලබන්න වාසනාවක් තියෙන්න ඔිනා .සුභම සුභ මංගලම් තෙරැවන්සරණයි ❤❤❤
බොහොම ස්තූතියි❤️
සියයට 90ක් ඉංග්‍රීසියෙන් සියයට 10ක් සිංහලෙන් ....සිංහල ජාතියේ ජාතික ඇදුමින් සැරසී ඉංග්‍රීසියෙන් දේශන දෙන වෙඩින් එකෙන් පවුලේ අය අදහස් කලේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් ..😮
උඹට මොකද😂 එක video එකක් බලලා චරිතසහතික දෙන්න හදනවා අලුත බැන්ද couple එකකට! ඔබට සංවේදී සිතක් පහල වේවා 🙏
@@KapilaKanishka උඹ මොකද ටිපර් වෙලා ? උඹ කවුද ටිපර් වෙන්න ? මේ කියන කතාවෙත් සත්‍යයක් තියෙනවා.
දැන් ගොඩක් wedding හරියට school එකේ English day එක වගේ.
තමන්ට කැමති භාෂාවක් කතා කරන එක තමන්ගෙ අයිතියක්. ඒත් උදේ හවස හමිබවෙලා තමන්ගෙ මවු භාශාවෙන් කතා කරන මිනිස්සු සෙටි එකක් wedding එකේදි තමන්ගෙම මිනිස්සුත් එක්ක තමන්ට100% පුලුවන් මවි භාෂාව කතා නොකර විදේශීය භාශාවකින් කතා කරන මිනිස්සු ඉන්න ලෝකෙ තියෙන එකම රටද කොහෙදො මෙික.
Adoooo helaaa congratulations bn ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Thank youuu❤️
අම්මි වගේමයි අක්කිත් ලස්සනයි 😍
Thank you so much🥹❤️
Ada thama issalama oyage video bluwe, harima adaraniyai 😍😍 budusaranai 💛
Anee thank youu🥹❤️ budusaranai!
😍 එ බැදීම❤
🥹❤️
After I watched the full vedio I thought I was lucky that I didn't miss this video wish you a very happy wedded life and so happy Eshan that you have such a wonderful sister and brother
Thank you so much❤️
Anee full video ekama onee 🥺💖💖
Full video eka awama dannam langadima😍❤️
සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි❤️
සහෝදර බැදීම කොච්චර ද කියල හොදට දැනුනා😍
🥹❤️❤️
you guys are sooo adorable ❤❤❤❤❤ hella eshii ❤️
Thank you so much❤️
එෂාන්ගෙ විහිලු වීඩීයෝ වලට මං ඉස්සර ඉදන් හරිම ආසයි...ඔයා එයාගෙ නංගිද ?
Hehee ow nangi❤️
අක්කි ඔයලා දෙන්න හරිම ලස්සනයි 🥰❤
Thank you so much❤️
Love u both❤. Your Soo Lucky Girl ❤.
Thank you so much❤️
Ane hrima ලස්සනයි.aiyage adare ❤
❤️❤️❤️
@@eshiandhellaoyala dennawa ඇත්තටම dakinna asai🥺❤️
Girl you look so gorgeous😩❤️
Thank you so much🥹❤️
Such a beautiful & heartwarming moment akki & ayya 🥺🥰❤️
2:56 omg !!!! Eshi akki you have same look as your mom 😚❤️
Proud Parents 💖
Want more videos of Wedding Day 🥺❤️.
Love you all so much ❤️❤️❤️❤️~
More wedding videos coming up🙈❤️