Sangeethe | Episode 136 19th August 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dilushiwijesingha231
    @dilushiwijesingha231 5 ปีที่แล้ว +322

    අයියෝ දැන් ගිටාර් 2ක් ඉවරයී.දුක හිතෙනව අප්පා ගිටාර් එක පොලවෙ ගහද්දී.
    අද නම් කතාව මරු 💗

    • @michealwedja9987
      @michealwedja9987 5 ปีที่แล้ว +2

      පව් අපේ තීසංක සර් 😪😪🤤

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 5 ปีที่แล้ว +4

      Ow dukai giter eka polawe gahauwne hoda wade kalanata guti kawa

    • @nirmalamudalige3972
      @nirmalamudalige3972 5 ปีที่แล้ว +4

      Guitar ekak polawe gahanawa dakiddi agat mokakda wenawa 😖😖

  • @chathuraruwanweerakkodi1908
    @chathuraruwanweerakkodi1908 5 ปีที่แล้ว +285

    වලිය අස්සෙ පොලා ගන්න ආතල් එක යකූ.. ඒ අස්සෙ ලැම්බ ඉන්නවා නිකං මීයට පිම්බා වගේ.. හම්මෝ මරු හප්පා

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +295

    අහිංසකයි වගේ හිටියට තිස්සංක සර් මාර වලි පොරක්නෙ හින්දි film එකක් බැලුව වගේ එල නියම මහීගෙ කොල්ලො සෙටි ☝එක

  • @Avish98
    @Avish98 5 ปีที่แล้ว +391

    එදිරිමුනි ගේ සටන් අධ්‍යක්ෂවරයා ටයි මේ ලයික් වැස්ස. ආදරෙයි ඔබ වැන අධ්‍යක්ෂවරුන් තව තව බිහි වේවායි ....

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      ඇත්තමයි ඒ කතාව නන්

    • @tharakaprasanga1034
      @tharakaprasanga1034 5 ปีที่แล้ว +1

      Adanam kalanaya guti kawaaaa

    • @AdithyaGimhanaMusicforLife
      @AdithyaGimhanaMusicforLife 5 ปีที่แล้ว +1

      පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.

    • @Avish98
      @Avish98 5 ปีที่แล้ว

      @@AdithyaGimhanaMusicforLife ඒක මාත් දැක්කා

    • @upwild_
      @upwild_ 4 ปีที่แล้ว +3

      😂😂😂

  • @neshawerakone9845
    @neshawerakone9845 5 ปีที่แล้ว +146

    වාව් තිසංක මහී ෆට්ටයි👌❤
    එ රැන් ටික බල්ලො වගෙ ගුටිකලා යනවා😂😂😂 පව් ඒයි කලණ😂😂😂😂

  • @shakimunasinghe8943
    @shakimunasinghe8943 5 ปีที่แล้ว +100

    සාරංග මාමෙ ඔවා නන් මාරයි.රන්ජ වගේ විහිලුවක් නොකර ලස්සනට වැඩේ කරල.thank kuuu අද epi එකට

    • @AdithyaGimhanaMusicforLife
      @AdithyaGimhanaMusicforLife 5 ปีที่แล้ว

      පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      @@AdithyaGimhanaMusicforLife එහෙම ඒවත් තියනව තමයී

  • @nethaliamaya6698
    @nethaliamaya6698 5 ปีที่แล้ว +391

    හොද වැඩේ කළණයට ඔහොම වෙලා මදී.........ආදරෙයි තිසන්ක සර් ඔයාට ගොඩක්

    • @swarnaswarna7488
      @swarnaswarna7488 5 ปีที่แล้ว +1

      ඇත්ත

    • @ohasiaturusingha4719
      @ohasiaturusingha4719 5 ปีที่แล้ว +1

      Ewunata hoda vade kiyanna epa pavune eyama davasaka therun gani

    • @michealwedja9987
      @michealwedja9987 5 ปีที่แล้ว +1

      ආදරේයි සර් ගොඩාක් 😘😘😘

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

      තිසකංකගෙ මූන දැක්කද

    • @rathnayakarmsk1431
      @rathnayakarmsk1431 5 ปีที่แล้ว +1

      ඒල ඒල කලණායට බක පණ්ඩිතයට හොද වැඩේ

  • @gayanirathnayake2869
    @gayanirathnayake2869 5 ปีที่แล้ว +1079

    වලිය අස්සෙ පොලාගෙයි ලැමිබගෙයි love එක දැක්ක අය කෝ..

  • @priya-qk9kx
    @priya-qk9kx 5 ปีที่แล้ว +191

    කලබලේට හොයා ගන්නත් බැරි වුනා අප්පා. දෙමළ චිත්‍රපටියක් බැලුවා වගේ.සුපිරි අප්පා 👍😍

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

      මම ත් හොදට බැලුවා අපේ එකක් ද කියලා😂

    • @methsandinanayakkara5837
      @methsandinanayakkara5837 5 ปีที่แล้ว +1

      කලබලේ වැඩිකමට වලිය බල බලා ඉද්දි අත වැදිල ආපි වෙන එකක් 😡😡😡

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว +1

      😂😂

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      @@apoepo8151 hii ඔයත් fight balanna awada

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      @@methsandinanayakkara5837 හපොයි අම්මේ

  • @s.n.7771
    @s.n.7771 5 ปีที่แล้ว +81

    අම්මෝ මහී මරු අද නම් 😍😍🔥🔥දසුන්ගේ වැඩ අදනේ දැක්කේ😍😍🔥🔥කට්ටියම මරු👌👌මහී ගොඩාක් ඉවසන් හින්ද අදත් කළණ බේරුනා

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว +3

      Dinu Jayakodi Ow mahee iwasuwa .....ada nm hamoma maru..aiyoo pola nmmm

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +4

      මස්සිනානේ

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว

      නීල නෙතු නීල නෙතු oyatath budu saranai .Good night anee

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว

      @@tharuprincess9177 Pola😂😂😂😂😂😂😂😂😂😂😂

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943 Hikzzz 😂😂eka eththa

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +147

    අප්පෝ ඇති යන්තං ඉන්දියාවෙ ඇක්ෂන් පිල්මිි එකකට හරි දෙන්න පුලුවන් කොල්ලො ටිකක් ඉන්නවා අපිටත් දැං🤺🤸🏽‍♀️🤸🏽‍♀️🤾🏻‍♀️

  • @dilshanmilindasilva3777
    @dilshanmilindasilva3777 5 ปีที่แล้ว +83

    වලිය බලන්න ආපු කට්ටිය කෝ.. අම්බෝ තිසංක ගැම්ම ❤️❤️❤️❤️
    වලිය 2 පාරකට වඩා බලපු උන් කෝ බන්.

    • @comary90coco20
      @comary90coco20 4 ปีที่แล้ว

      Ma balanna 5wani paraa thisanka niyamai thisanka good

  • @theekshananayanashan6128
    @theekshananayanashan6128 5 ปีที่แล้ว +613

    කලනයා පුටුව උඩ දපල ඉද්දි පට්ට ආතල් එකක් ආපු කස්ටිය කෝ බලන්න 😁😁

    • @theekshananayanashan6128
      @theekshananayanashan6128 5 ปีที่แล้ว +2

      th-cam.com/video/Z0Xc25v_8gg/w-d-xo.html watch it

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 5 ปีที่แล้ว +5

      හූ හූ කලනයා කොහොමද අපෙ මහිගෙ සෙට් එක හූ හූ අප්පා

    • @manorirandeniya4578
      @manorirandeniya4578 5 ปีที่แล้ว +3

      Pau asaranaya!

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว +5

      කළනයාට හොද වැඩේ ඔිකාද තාත්තා ඔිනේ දේයක් බලගන්නමි අන්තිමට බල්ලො වාගේ ගිහින් මහිලාගේන් සමාව ගන්න හැටි බලා ගන්න පුලුවන් මහිලාගේ කන්ඩායමට තව ශක්තිය ලැබේවා.

    • @endrakodek4609
      @endrakodek4609 5 ปีที่แล้ว

      Kalanayata hide wadea

  • @demaguna9720
    @demaguna9720 5 ปีที่แล้ว +502

    කලනයා කනවට වඩා අර නයන ගම් බෙට්ටා ගුටි කන එක බලන්න ආපු අය එන්න මේ පැත්තට 🤬

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 5 ปีที่แล้ว +271

    තිසංක සර්ගේ කරාටි පංතිය... දැන් ඇරඹුනා

    • @chamigirl7014
      @chamigirl7014 5 ปีที่แล้ว +2

      ammohh supiri thisanka ayya nm

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +3

      එයාගෙ moves ටික තමයි මාරම.මහී ත් හොදයි.වෙස් නැට්ටුව වගේ

    • @ashanathashi3325
      @ashanathashi3325 5 ปีที่แล้ว +1

      Thiwanka nemei bn thisanka

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว

      😂😂😂😂

    • @michealwedja9987
      @michealwedja9987 5 ปีที่แล้ว +1

      තිවංක නේමේයි මැට්ටෝ ...තිසංක 😂😂😂

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +127

    නොදකින් තාත්තා කෙනෙක් දරුවන්ට අවවාද දෙනවා ඔන්න අපේ රටේ තාත්තලා😃😃😃

    • @sujatasujata6050
      @sujatasujata6050 5 ปีที่แล้ว

      Aneda කියන්නේ thattha තමයි kiuwe kalanata maga idala gahanna kiyala

    • @kumarad1648
      @kumarad1648 5 ปีที่แล้ว +1

      අන්න එකට මහිගේ තාත්තා සුපිරි

    • @saudiyesitaishani4654
      @saudiyesitaishani4654 5 ปีที่แล้ว

      😂😂

    • @dasunsajeewa3205
      @dasunsajeewa3205 4 ปีที่แล้ว

      Apo na

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +75

    තිසංක............woooow super waliya...🤔🤔🤔🤔🤔💪💪දෙවනි ඉනිමෙන් පස්සේ ගොඩ දවසකින් මේ ආයෙත් වලියක් බැළුවේ......පට්ට ....❤️❤️❤️❤️❤️❤️

  • @mayusstyle1764
    @mayusstyle1764 5 ปีที่แล้ว +95

    අම්මෝ..... අදනම් කියලා වැඩක් නැහැ....
    මාර ජොලියක් ගියේ අරුන් කනවා දැක්කම..... 🤣🤣🤣🤣🤣

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      අනේ හෙට මල්ලි කයි ද.

    • @mayusstyle1764
      @mayusstyle1764 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943
      Mallita atha tynwta kalanta knna wenne ohoma nmei.... Eygema nangigenut hmbawei madi nokynna...

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว

      😂😂😂

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      @@mayusstyle1764 නියමායි

  • @sriyanihemalala8822
    @sriyanihemalala8822 5 ปีที่แล้ว +126

    ඒකාකාරී ටෙලි නිර්මාණවල හැරවුම් ලක්ෂය❤️සංගීතේ✌️🔥🔥

  • @pubudus.gunasekara3870
    @pubudus.gunasekara3870 5 ปีที่แล้ว +35

    මහී ඔයානම් නියමයි නෙවෙයි සුපිරි
    මහීඔයාගෙ දුෂ්ට කමයි හිත හොඳ කමයි දෙකම තියෙනවා😁😁😁😁😁😁😁😁☺☺🤕🤕🤕🤕🤕🤕

  • @seripgunarathna1553
    @seripgunarathna1553 5 ปีที่แล้ว +78

    අද නම් පිල්ම් එකක් බැලුව වගේ තිබුනා😅😅😅😅 මාර ශොට් පාර 🤣🤣🤣🤣🤣🤣🤣

  • @nilanumesha8588
    @nilanumesha8588 5 ปีที่แล้ว +171

    පොඩි පොඩි හිච්චි කොල්ලො වලිය බලන්න ආවට කමක් නෑ.. ඕවා කරන්න එහෙම යනව නෙමෙයි.. මොකද මේවා ටෙලිනාට්‍ය .. තේරුනැයි..😎

    • @සුදුමැණික-ඵ8ධ
      @සුදුමැණික-ඵ8ධ 5 ปีที่แล้ว

      😁😁

    • @madushanimadu1752
      @madushanimadu1752 5 ปีที่แล้ว

      අම්මො ඔව්.

    • @aishadeen1140
      @aishadeen1140 5 ปีที่แล้ว

      😃😃ow ow ne oya hodaine hithana widiha🙋‍♀️

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      @@aishadeen1140 ඔව් මයි.කවුරු කරි වගකීමකින් කතා කරනව ඇහුවමයි

    • @hirunirathnayake5687
      @hirunirathnayake5687 5 ปีที่แล้ว

      අම්මෝ ඔව්... නැත්තම් මොකෙක් හරි මේ ඇටෙන් පොත්තෙන් එන්න කලින් ලොකු උන එකෙක් නහරයක් පෙන්න ගියොත් අහක ඉදන් ටෙලියක් කරලා හම්බකරගන්න මිනිස්සු තමා බැනුම් අහන්නෙ.. මතකනෙ මාතර ඇල පාර අන්තිමට දෙවෙනි ඉනිමෙ අනුහස් පිටින් ගියා.. 😂

  • @ශෙහාරාදිල්මිදිල්මි

    කොටාට ගහපු පහර පට්ට
    තිසන්ක
    මහී.ගේ කට්ටිය අම්මෝ පට්ට
    💃💃💃💃💃💃💃

  • @kasuntheekshana5394
    @kasuntheekshana5394 5 ปีที่แล้ว +47

    අපෝ බං අර තඩියා ගහලා දුවනවා දැක්ක කස්ටිය කෝ බලන්න 😂😂

  • @supundinuka4175
    @supundinuka4175 5 ปีที่แล้ว +81

    කලණයා පව් ඕයි හැමදාම වලි දා ගෙන ගුටි කනවා😂😂😂

  • @චතුරිදනන්ජනාසිතු
    @චතුරිදනන්ජනාසිතු 5 ปีที่แล้ว +78

    තිසංක අයියා මරැ ඇ කලනයා ගුටිකනවා බන්නහිටපු අය කෝ බලන්න😅😅😅😅👌

    • @ytsayuma591
      @ytsayuma591 3 ปีที่แล้ว

      😁😄😃😄😁😁😁😁😅😅😅🤣🤣😂😂😂

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 5 ปีที่แล้ว +58

    හූ හූ හූ කලනය ගේ කට්ටිය කෑවා මට නං හරි සතුටුයි ඒ අස්සෙ පොලා ගත්තු පන් එක මාරු

  • @sd6180
    @sd6180 5 ปีที่แล้ว +197

    තිස්සන්ක සර් ඔයා නියමයිනේ 😍😍 තව ගහන්න තිබුනෙ පන්ඩ්ත කලනලට👍👍👍

    • @dancingvillage1
      @dancingvillage1 5 ปีที่แล้ว +1

      අපටත් ස්බ්ස එකක් දෙනවද

    • @sd6180
      @sd6180 5 ปีที่แล้ว +1

      Chathu story 👍👍👍👍

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      ඔව් තව දාන්න තිබ්බෙ එයාගෙ moves

    • @NishaNisha-zj3xp
      @NishaNisha-zj3xp 5 ปีที่แล้ว +1

      Ane shoi Ada hodatama dunna duwanna.

    • @anushaamsams982
      @anushaamsams982 5 ปีที่แล้ว +1

      Ea waliyata.like ekak.dannama.ona

  • @sltechzone5364
    @sltechzone5364 5 ปีที่แล้ว +136

    වලිය දිගටම යයි වගෙ නේද😐 ඊලගට මහීගෙ මල්ලිට රිටන් එක දීල කලණය අනිත් අතත් කඩාගන්න දගලන්නෙ😹😐

    • @dancingvillage1
      @dancingvillage1 5 ปีที่แล้ว

      අපිටත් උදව්වක් දෙන්න පුලුවන්ද

    • @priya-qk9kx
      @priya-qk9kx 5 ปีที่แล้ว

      😀🤣

    • @harshapriyangika1049
      @harshapriyangika1049 5 ปีที่แล้ว

      @@dancingvillage1 mokda sudu😄😂

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      අනේ මල්ලි වත් ගුටිකාල අසෙනි බලන්න එනව නන්.ලස්සන scene එකක් බලන්න තිබ්බා

  • @jahalatha6952
    @jahalatha6952 5 ปีที่แล้ว +31

    අම්මො අදනම් නියමයි කලනගෙ කලර් එක නියමෙට හේදිලා ගියා.වලිය අස්සෙ ලැම්බා යාළුවා එක්ක ලොකු කතාවක් වගෙත් දැක්කා

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +383

    මට විතරයි ද හිතෙන්නේ මේ කළණ මහා බක පණ්ඩිතයෙක් කියලා😐😐😐😐😐 👆👆👆👆👆👹️👹️👹️👹️👹️👹️ හැමදාම වලියටම බර වෙලා ඉන්නේ

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +44

    කලණයා කනවා දකිනකොට සන්තෝසේ සනීපේ බැහැ සත්තලනේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharuprincess9177
    @tharuprincess9177 5 ปีที่แล้ว +101

    අම්මෝ තිසන්ක ඔයා නම් පට්ට. හොඳ වැඩේ අර මෝඩ කලණයට..කලණ මේ ඔයා මලිත අයියට පාට් දාලා ඔයාගෙ අනිත් අතත් කඩා ගන්න හදන්නේ හොඳද..Gn mage yaluwo hamotama

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +3

      තිසංක and මහී ගෙ moves මාරයි ඈ

    • @kawshalyakawshalya9759
      @kawshalyakawshalya9759 5 ปีที่แล้ว

      good night

    • @TK-fr7vu
      @TK-fr7vu 5 ปีที่แล้ว

      Hm mata hithenava malitha bera ganna aseni eyi kiyala oyat mokada hithenne

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว

      Kaveesha Devindi Ane mnda ne kiyannath ba ithin....

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว

      Kawshalya Kawshalya Good night yalu

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +79

    යකූ...දෙමළ film එකක් බැලුවා වගේ..🙂🤣

  • @senukeyron1497
    @senukeyron1497 5 ปีที่แล้ว +26

    අනේ තිසන්ක අයියට ආදරෙයි ඔක්කොටම වඩා දසුන් අයියත් පට්ට ආ😍😍😍😍😍

  • @erandi8784
    @erandi8784 5 ปีที่แล้ว +22

    සිංගම් 5 බැලුවා වගේ යකෝ...😂😂😂 පොඩ්ඩක් විතර කන්ෆියුස් උනා.... 😂😂😂😂පොලා ගන්න ආතල්

  • @සිහිනයකිආදරේ-ප4ල
    @සිහිනයකිආදරේ-ප4ල 5 ปีที่แล้ว +28

    අම්මෝ දෙවෙනි ඉනිමේ වලිය හොදයිවගේ, අම්මෝ පට්ට අදනම් 😁😁😁😁

  • @jinji2447
    @jinji2447 5 ปีที่แล้ว +315

    වලිය බලන්න ආපු අය කෝ😂

  • @චමීචමී-ඵ1ජ
    @චමීචමී-ඵ1ජ 5 ปีที่แล้ว +30

    වලිය අස්සේ ලැම්බගෙයි පොලාගෙයි ලව් එක බලන්න එපැයි 😂😂😂

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว +1

      චමී චමී Eka thama anee.maru dabalak thama

  • @ශෙහාරාදිල්මිදිල්මි

    එදිරිමුනි අන්කල්
    වෙස්ස්මුනි වගේ
    කතාව ලියන්නෙ
    අම්මෝ
    මහීගෙ අවසන් ඉවසීම වටිනව
    👌👌👌👌👌✌✌

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว +14

    අම්මෝ මන් හිතුවෙ මෙක හිංදි ෆිල්ම් එකක් කියලා ....ඒ තරම් වලිය මරම ලස්සනට අරන් තිබුනා .....💕💗❤💕💗❤💕💗❤

  • @darshi9345
    @darshi9345 5 ปีที่แล้ว +106

    අද කෑවා මදි නොකියන්න.ඕකට තමා දැගලුවේ.😲

    • @AdithyaGimhanaMusicforLife
      @AdithyaGimhanaMusicforLife 5 ปีที่แล้ว

      පට්ට ආතල් ෆය්ට් යකෝ මෙව්වා. 6.57 දී කලනයා අතේ පොල්ලක් තියෙනවා. ඊට තත්පර 3 කට පස්සේ 7.00 දී ඌ පොල්ල විසික්කරලා පොල්ලක් තියෙන එකෙක් එක්ක අතින් ගහගන්න යනවා.

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Ammoo Gini Dall Assen hariyeta Gon Kaleneya ennee ANGULI MALE Lea peragena idiriyeta Duwagena enewa wage !!

  • @YasinduNavanga
    @YasinduNavanga 5 ปีที่แล้ว +109

    අමායගේ ප්‍රථමාධාර......

  • @priya-qk9kx
    @priya-qk9kx 5 ปีที่แล้ว +100

    සුපිරි 👍 ඒ වුනාට යන්න කියපු ගමන් නැගිටලා ගිය එක තමා අවුල.

    • @rasikachaturanga1614
      @rasikachaturanga1614 5 ปีที่แล้ว +1

      priya ....උන් කාපු කෑමට යන්න කියන්න කලින් යනවා...නේද

    • @nilminirenuka5724
      @nilminirenuka5724 5 ปีที่แล้ว

      yanna kiyapu welawata nagitala yannathuwa hitagena yannada kiyanne

    • @priya-qk9kx
      @priya-qk9kx 4 ปีที่แล้ว

      @@nilminirenuka5724
      අනේ මේ අපි කිවුවේ කියන්න කලින් දුවන්න තිබ්බා කියලා

    • @priya-qk9kx
      @priya-qk9kx 4 ปีที่แล้ว

      අනික අපි කැමති දේවල් අපිට කියන්න පුලුවන්නේ අකමැති නම් කියවලා නිකන් ඉන්න ඔයා වතයක් වෙන්න එපා👹️👹️👹️👿😈

  • @supuntharu2897
    @supuntharu2897 5 ปีที่แล้ว +47

    අම්මො වලිය බලන්න තකහනියක් දුවගෙන ආවේ

  • @ශෙහාරාදිල්මිදිල්මි

    ලැම්බා පුලාව ඇදල ගත්තා.යාලුකම පට්ට 😁😁😁😁✌✌✌👌👌👌

  • @ඉරේෂාතුෂාරිඉරේෂා
    @ඉරේෂාතුෂාරිඉරේෂා 5 ปีที่แล้ว +20

    පොලයි ලැම්බායි 👍 👍👍මොනවා කරන්නද කලන තාත්තා ගේ අවවාද

  • @ss-lb3eh
    @ss-lb3eh 5 ปีที่แล้ว +10

    හැමදාම බලනවා .ඒත් 1st කමෙන්ට් එක...earphones ගහන් අහලා බලපල්ලා ෆයිට් එක...ඇග කිලිපොලා යනවා යකෝ..ඇගම වෙව්ලනවා බන්......සිරාම මරු ආහ්

  • @happyscrunchies9645
    @happyscrunchies9645 5 ปีที่แล้ว +28

    අයියෝ කලණ..🤣🤣 හොද වැඩේ බක පණ්ඩිතයට....😏😏🤭 😹🔫

  • @niruranevira8270
    @niruranevira8270 3 ปีที่แล้ว +17

    ලස්සනායි මගීගෙ කටය කලණගෙ කටියන් 💞💞💞

  • @sandukanadungamuwa8385
    @sandukanadungamuwa8385 5 ปีที่แล้ว +15

    මෙන්න වලී . දෙවනී ඉනිම කැලේ 😂😂😂😂

  • @CeylonGirlnew
    @CeylonGirlnew 5 ปีที่แล้ว +40

    සංගීතෙ බලන්න සදුද වෙනකම් බලන්හිටපු අය කෝ🙂 අනේ යාලුවනේ ඔන්න මගේ වීඩියෝ එකත් බලන්න මගේ හීනෙ හැබෑවෙලා තියෙයි කියල මටහිතෙනව.❤️

    • @anushshan399
      @anushshan399 5 ปีที่แล้ว +1

      Math oyawa subs kala

    • @chathudkc5831
      @chathudkc5831 5 ปีที่แล้ว +1

      @@anushshan399 4 magen. Sub me

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      1000න් මොනවද හම්බ වෙන්නෙ

    • @CeylonGirlnew
      @CeylonGirlnew 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943 1000 mokuth hamba wenne. eka ekkenage hina thiyenone mageth hinayak thamai meka..🙈❤️🙂

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      @@CeylonGirlnew ආහ් එහෙම එකක් ද

  • @shenuapsara8940
    @shenuapsara8940 5 ปีที่แล้ว +15

    අනෙ මගෙ චූටි පුතේ..ඔයා අද නම් අපෙ මහීගෙන් කෑවා නේද මදි නොකියන්න....හා හා හා....😂😂😂👌👌👌👌👌👌👌 අපේ මහී වැඩ්ඩෙක් කියන අය කෝ...👍👍👍

  • @ශෙහාරාදිල්මිදිල්මි

    උන්හිටි තැන් අමතක උනා.අම්මො පට්ට සන්ඩුව..
    නියමයි හොදේ
    💃💃💃💃💃👌👌👌👌👌👌❤❤❤❤❤❤

  • @ශෙහාරාදිල්මිදිල්මි

    අනෙ අම්මෝ
    පට්ට සන්ඩුව
    Huuuuuuuu
    කලන කෑව නේද
    ,හූඌඌඌඌඌ

  • @rasikadilrukshi944
    @rasikadilrukshi944 6 หลายเดือนก่อน +1

    I Love This Episode ❤❤❤❤❤

  • @nethminimalshani3218
    @nethminimalshani3218 3 ปีที่แล้ว +3

    2 years ago...😁තාම බලනව🙂❤️😐🤤

  • @mahalpegemangalika3775
    @mahalpegemangalika3775 5 ปีที่แล้ว +64

    පිටරට ඉන්න සංගීතේ හැමදාම බලන ලාංකික අය නැද්ද බලමු

    • @rinoshimuhandiramge3135
      @rinoshimuhandiramge3135 4 ปีที่แล้ว

      Mama. Srilankan. ☺️☺️☺️☺️🤗🤗🤗🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

  • @nethuki.7316
    @nethuki.7316 3 ปีที่แล้ว +6

    කළණ අයියා මගේ ක්‍රෂ් එක ඈ.....😎😂💝

  • @Gna770
    @Gna770 11 วันที่ผ่านมา +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveendanushka2312
    @kaveendanushka2312 5 ปีที่แล้ว +24

    Adeh f 310 පොලේ ගැහුවා..මං කොච්චර ආසාවෙන්ද ඉන්නේ එකක් ගන්න 🥺🥺🥺

  • @Aadhi207
    @Aadhi207 5 ปีที่แล้ว +7

    adoo අද බලන බලන කතාවේ රෙස්ලින් මැච් නේහ්😂♥️

  • @chamilakumari505
    @chamilakumari505 5 ปีที่แล้ว +1

    Woooow ලස්සනයි .ඇත්තටම හිතාගන්න බෑ මෙච්චර ලස්සනට මෙයාලා රඟපාන්න පුළුවන් ද කියලා .හරිම ලස්සනට ගහ ගත්තා.හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. බුදුසරණයි

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 5 ปีที่แล้ว +15

    ගිටාර් එක කැඩුණු එකටනම් දුකයී😢😢😢

    • @erangamanjula6943
      @erangamanjula6943 ปีที่แล้ว

      Rirut❤🎉😢😮😅😅😢😢😊😊😂😢😅😢😅😅😅

  • @shanthashantha1236
    @shanthashantha1236 4 ปีที่แล้ว +1

    නියමයිනේ ane... maru fun එකක් ... බලන්න ko kalana ena විදිහ ... mara gamma ne

  • @happyladykitchen274
    @happyladykitchen274 5 ปีที่แล้ว +19

    කලන ගුටි කාපු එක ආසාවෙන් බලන් හිටපු අය කෝ 😜😜😂😂

    • @qwqwqe3594
      @qwqwqe3594 3 ปีที่แล้ว

      Japanese hoda wadya🤣🤣🤣🤣🤣😅😅😅😅😉😃😃😃😃😃😃😃😃

  • @චූටිපුතා-ර6ඣ
    @චූටිපුතා-ර6ඣ 5 ปีที่แล้ว +17

    බිසෝ මැණිකේ වගේ ආච්චි කෙනෙක් ලබන්න ඒ වගේ තාත්තා කෙනෙක් ලබන්න අපි පිං කරලා නෑ නේ😄😄😄😄😄😄😄

  • @anushshan399
    @anushshan399 5 ปีที่แล้ว +14

    Ammo වලිය හින්දි film ekak wage.thisanka සුපිරි aaaa

  • @sureshsuresh-th7yv
    @sureshsuresh-th7yv 5 ปีที่แล้ว +4

    ඒ පැත්තන් මේ පැත්තට පනින නයන වගේ එවුන්ට තමා අල්ලගෙන ගහන්න ඕනෙ. අද නම් epi eka මරැ. Mahi Thisanka Dasun Sunil ayya 👍👍👍👍👍❤️❤️❤️

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +12

    අම්මෝ අද සංගීතේ බැලුවේ මම නම් පුදුම ගැම්මකින් 😃😃😃

  • @gaurishanalyha6888
    @gaurishanalyha6888 5 ปีที่แล้ว +21

    යකෝ බතලය වැටුන හැටි..🤣🤣🤣

  • @gstarasterisk
    @gstarasterisk 5 ปีที่แล้ว +20

    අයියෝ තිසංක, ගිටාර් එක අරං බැස්සෙ මොකටද? අපරාදේ uncle අමාරුවෙන් අරං දීපු එක 🤔

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      Hii ඔයා මෙහෙ?

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      ඔව් අනේ පරන එකක් වෙන්න ඇති නේද

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943 hi..hi.. දෙවන්ත නැති දුකට තිසංක නිෂානි බලල යන්න එනව වෙලාවකට... 😁😉

  • @TK-fr7vu
    @TK-fr7vu 5 ปีที่แล้ว +43

    Ammoo kalana mahige venna මස්සිනා hinda atha ariya neda?
    Ada episode eka kiyala vadak na
    Niyamayi okkom niyamayi pramoth ayya naveen ayya perfect acting

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว +3

      Kaveesha Devindi Ammo kohomada ekaaa.wenna massina😂😂👍👍

    • @TK-fr7vu
      @TK-fr7vu 5 ปีที่แล้ว +1

      @@tharuprincess9177 hm ha ehema neve da

    • @tharuprincess9177
      @tharuprincess9177 5 ปีที่แล้ว +1

      Kaveesha Devindi Ammo ow ehema thama ane aniwaryen

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      Eka mathak wenna ethi tamayi

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว +1

      😂😂

  • @sltiktok3619
    @sltiktok3619 3 ปีที่แล้ว +4

    *Sangeethe* - like
    *Deweni* *Inima*- Comment

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 ปีที่แล้ว +4

    සිරාවටම කියන්නෙ මගෙ ජීවීතේට ලන්කාවෙ කතාවක මෙහෙම වලියක් දැක්කමයි.. හින්දි ෆිල්ම් එකක් වගේ.... අලුත් අය උනත් සුපිරී... දෙරණට තමයි මේ හැමදේටම ස්තුතිය... දෙරණ එක්ක අනිත් චැනල් වලට හැරෙන්නවත් බෑ.....

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว +3

    අම්මෝඕඕඕ ඔකුන්ට ගහනකොට මට දැනුන සතුට කියල නිම කරන්න බැහැ තිසන්ක සර් මරුනෙ 🤣🤣🤣🤣🤣

  • @mrymzrh4040
    @mrymzrh4040 5 ปีที่แล้ว +2

    Really didn't expect this episode.kalana is dieing in jealous.mahees last fight is superb.love sangeethe very much.❤❤❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 ปีที่แล้ว +27

    තිසන්ක සාර් නියමයිනෙ මහි දෙන්න තිබ්බෙ මෝඩ කලනයට තව දෙකක් පන්ඩිත කමට

  • @kgrmihirani8340
    @kgrmihirani8340 5 ปีที่แล้ว +7

    අනේ ආච්චියේ මුණුපුරාට මාර උපදෙස් දෙන්නේ නේද 😂😂😂😂

  • @janithshiwantha6832
    @janithshiwantha6832 4 ปีที่แล้ว +3

    දෙමළ ෆිල්ම්වල වලි පරාදයි...😂😂දසුනගේ Round Kick නියමයිනේ...වලිය ඉවරවෙද්දී ගිනිමැලයත් නිවිලා.. 😁

  • @dorothy9023
    @dorothy9023 5 ปีที่แล้ว +3

    Today's fighting scene was super duper! 👍👍👍👍 Thisanka sir, Mahi, and Dasun fought really well!! Everyone did a great job! That was a very exciting scene!! Loved it!

  • @savithrisamarasekara6757
    @savithrisamarasekara6757 5 ปีที่แล้ว +3

    කලනගෙ රංගනය හරි තාත්විකයි... වේශ නිරූපනයෙ පොඩි අඩුපාඩුවක් තියෙනවා. දැන් වලියකට set වෙද්දි party යකට වගේ red T-shirt’s එකට red shoes දාලා..
    මං බලන එකම tele drama එක මේක . ඒක නිසා මං මේකෙ අඩුපාඩු කිව්වට තරහා වෙන්න එපා....අනික මෙහෙම වලියක ඉඟියක් කලන සද්දෙ දාලා ගිය දවසෙ දැනුනනෙ. පාර හරස් කරලා ටයර් පුච්චද්දි කවුද අප්පා guitar අරන් එළියට බහින්නෙ... මං ඉන්නෙ stress එකේ නැත්තං පිටපත මං ලියනවා එළකිරි සහා ජලය වගේ තියෙන්න... hahaha

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +1

      ඔයාගෙ කතාව ඇත්ත.කලන ට හැමෝම බැන්නට acting මාරම මාරයි.හැමොම බලන්නෙ ගහන මහී දිහානෙ.ගුටි කන කෙනාගෙත් මාර support එකක් ඕනෙ scene එක ගොඩ යන්න.අර මහී වෙස් නැට්ටුව වගේ ගහපු scene එකේ අන්තිමට කලන වැටුන විදිහ මාර realistic.මම ඒක repeat කරලත් බැලුව.හැමෝගෙම මාර hard work තිබිල තියනව.guitar එක් අරන් එලියට බහිද්දි මන් හිතුව ඒකට වැඩේ set වෙනව කියල.මහී නන් ගැලපෙන shoes දාල තිබ්බ.fight scene හරිම පිලිවෙලයි හැමෝම පනින් නැතුව slow mo දාල හදල තිබ්බෙ.අහස් මාලිගා ඇන්ඩ් other fight වලට වඩා 1000 කින් හොදයි.මමත් වැඩිය කතා බලන් නෑ.ලන්කාවෙ fight බලන්නෙ නෑ.මක තමයි මුලින් ම enjoy කලේ.ඔයත් ඕනෙ නන් පිටපතට help karanna.එදිරි හිටපු ගමන් පිස්සු නටනව

    • @savithrisamarasekara6757
      @savithrisamarasekara6757 5 ปีที่แล้ว

      Shakira ඔව් කලන. රහල් කරන්නෙ දුෂ්ට චරිතනෙ. ඉතින් ප්‍රේක්ෂකයො කොහොමත් ඒ චරිත එක්ක තරහයි. ඒ නිසා ඒ චරිත රඟපාන අයට වැඩි වෙහෙසක් ගන්න වෙනවා. මිලින්ද කියන්නෙ අත් දැකීම් සහිත නළුවෙක් ... බලන්න එයා සමාජයෙ අද දකින ඒ වමනෙ යන චරිතෙට පන පොවන ලස්සන. තිසංකව fight scene වලට ගාව නොගන්නවා නම් හොඳයි. තිසංකගෙ රංගනයෙ ඊයෙ අතාත්වික බවක් තිබ්බා. මම දැක්කා තිසංක කරලා තියෙන music vedio එකක්. අන්ධ lottery tickets විකුණන්න චරිතයක්... පුදුම තාත්වික බවක් මං දැක්කා.
      සමාවෙන්න මං ඔය නළු නිළියන්ගෙ නම් දන්නෙ නෑ. ඉතින් පිටපත ලිවීමේදි අදාල පුද්ගලයන්ගෙ දක්ෂතා ගැන දැන ගෙන සිටීම හරි වැදගත්. සංගීතෙ මෙගා නාට්‍ය වල හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා මං හිතනවා....

  • @හැමදෙයක්ම-ම5ඥ
    @හැමදෙයක්ම-ම5ඥ 5 ปีที่แล้ว +1

    සංගීතෙ අද තමා පොඩ්ඩක් ගැම්මක් තිබ්බෙ

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +5

    සිංදුව හැමදාම අහලම එපා වෙලා යවලා බලන අය ඉන්නවාද

  • @rasikakumuduni6459
    @rasikakumuduni6459 5 ปีที่แล้ว +32

    ane ammo mahi thisanka kattiyama maru thawa tikak nelanna tibbe.

  • @challengefuture8090
    @challengefuture8090 5 ปีที่แล้ว +6

    අම්මෝ 😜 ඒක.ලොවෙත් නෑ.යකඩෝ පොලොන්නරුවේ පොඩි විජේ වගේ නේ තිසන්ක සර්.

    • @challengefuture8090
      @challengefuture8090 5 ปีที่แล้ว

      අම්මට සිරිසේන හා.තිසන්ක සර් සෙවනගල කිව්වා නේද. පොලොන්නරුවේ city එකනේ සෙවනග.දැන්නෙ මීටර් උනේ.

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 ปีที่แล้ว +14

    TH-cam eken kathawa aye බලන්න apu aya koo..කොහොමද ade වලිය.. kalanayata sapata waduna .ekata පට්ටම සතුටු aye me konata

    • @imdkeshan3024
      @imdkeshan3024 5 ปีที่แล้ว +1

      දෙපාරක් බැලුවා අද නම්

  • @dhanukalakshan1553
    @dhanukalakshan1553 5 ปีที่แล้ว +7

    Ada epiya num supiri.kalanayata hoda wade ada num hodata sembuwa hambuna😂😂😂niyamai mahi lokka

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 ปีที่แล้ว +3

    Thisanka sir oyanm නියමයි.ade ne danne sewanagala kollage wade... නියමයි a..👍👍👍👏👏👏

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +4

    අඩෝ පට්ට වලිය .තිසන්ක සර් නියම වැඩ කාරයානේ .මහී එල එල නියමයි .කලන බයගුල්ලා කට තිබ්බට වැඩ බෑ.කලනයාට කනපැලෙන්න කකුලට ගහන්න ඕනී 😆😆😆😆😆😆

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว

      කන පැලෙන්න කකුලට හා හා

    • @ermimi7697
      @ermimi7697 5 ปีที่แล้ว

      @@shakimunasinghe8943 ඇයි එපාද එහෙම ගහන්න.😁😁😁😁😁

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +2

    දෙරණ හැම කතාවක්ම ලස්සනයි ස්තුතියි දෙරණට 💕💕💕🌷🌷🌷

  • @nethminethmi5442
    @nethminethmi5442 5 ปีที่แล้ว +22

    අම්මෝ පොලායි ලැම්බයි මරු😂😂😂

  • @movindu7764
    @movindu7764 4 ปีที่แล้ว +3

    දසුනගේ පාර මරු

  • @sihinayasoya
    @sihinayasoya 5 ปีที่แล้ว +11

    කට්ටිය ලයින් දීලා ආවට අම්බානකට කයි කියලා හිතුනේ මට විතරද?

  • @ධනුෂ්කශ්රීලාල්
    @ධනුෂ්කශ්රීලාල් 5 ปีที่แล้ว +2

    දස්සාගේ shot ටික ලස්සනට ආවා. ඈ😂😂..

  • @malindusuraj5168
    @malindusuraj5168 3 ปีที่แล้ว +3

    කලන කියන්නෙ මහිගෙන් ගුටිකන පොරක් තිසන්ක ගෙ පහරමරු👍👍👍

  • @adcreations593
    @adcreations593 5 ปีที่แล้ว +2

    අම්බෝ ඒ වලියනම්...රණ්ඩුව අස්සේ පොලයි, ලැම්බගෙයි සීන් එක...👍👍🎶❤️

  • @nilenathu1584
    @nilenathu1584 5 ปีที่แล้ว +3

    අද ගොඩක් ලස්සනයි 👌👌👌👍👍👍💗💗💗

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +4

    කෝ අමායගේ ප්‍රථමාධාර 😂😁😁 අයින් වෙන්න අයින් වෙන්න

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 5 ปีที่แล้ว +9

    තිසංක අංකල් නිසා අද කට්ටිය තාත්තාගෙන් බැනුම් නාහා බේරුණා.