Iskole | Sangeethe | Deweni Inima Season 02 | Crossover | 12th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2024
  • Iskole | Sangeethe | Deweni Inima Season 02 | Crossover | 12th April 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #iskole #iskoleteledrama #samanedirimuni #deweniinima #deweniinimateledrama
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @user-in2my5rn7k
    @user-in2my5rn7k 3 หลายเดือนก่อน +216

    මේ කතා තුනේම මේ වගේ විශේශ මොනවා හරි තිබ්බොත් විතරක් බලන මන් වගේ අය ඉන්නවාද 🤭

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 3 หลายเดือนก่อน +2

      ඉන්නෝ. තුනේම නම් නෙවී. ස්කෝලේ එකේ විතරක්. සංගීතෙත් ඉදලා හිටලා😊

    • @NadeeshaRanasinghe-uk9nt
      @NadeeshaRanasinghe-uk9nt 2 หลายเดือนก่อน +1

      Sira bn mat ehemai

    • @PrasadiKodagoda
      @PrasadiKodagoda 2 หลายเดือนก่อน +2

      Man

    • @tenujabonuka7120
      @tenujabonuka7120 2 หลายเดือนก่อน

      Sira bn🤪

    • @sajinikavisha5342
      @sajinikavisha5342 หลายเดือนก่อน

      🎉 0:15 0:15 0:15 0:15 0:15 ​@@nimeshagurubevila9058

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 3 หลายเดือนก่อน +403

    සමන් ඵදිරිමුනි මහත්තයෝ ඇමැතිය චොර කරල කොර කරාට ගොඩක් ගොඩක් ස්තූතියි 👍 ඔයත් ඵකග නම් 👍👍👈

  • @ekethe3646
    @ekethe3646 3 หลายเดือนก่อน +38

    රාමනායක සර් ව කොහොම හරි අමුනලා.. ඒත් අර පොඩි කාලේ ඉදන් අනුහස්ට උදව් කරපු ලෝයර් කාරයා එක පාරටම ගුරුවරයෙක් වෙලා.. ඒක අමතක වෙලා එදිරිට 😂😂😂

    • @user-cz7sx3fj1s
      @user-cz7sx3fj1s 3 หลายเดือนก่อน +3

      Oune yakoo

    • @lasithavikum3048
      @lasithavikum3048 2 หลายเดือนก่อน

      හරියටම හරි

    • @lasithavikum3048
      @lasithavikum3048 2 หลายเดือนก่อน

      හරියටම හරි

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 3 หลายเดือนก่อน +167

    අනුහාස් ❤සාමාධි ❤❤❤❤ මහි අසෙනි❤❤රදික් විහාරා ❤❤❤❤❤❤

    • @Anu19988
      @Anu19988 3 หลายเดือนก่อน +6

      Mahi Aseni na😢

    • @Chathu__Babha
      @Chathu__Babha 3 หลายเดือนก่อน +2

      රදික් නෙවේ 😒😒 රන්දික 👽👽

    • @induwara8971
      @induwara8971 3 หลายเดือนก่อน +2

      රදික ❌ රන් දික ✅

    • @priyankanirosha5581
      @priyankanirosha5581 3 หลายเดือนก่อน

      ඞ​@@Chathu__Babha

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m 3 หลายเดือนก่อน +467

    මේ කථා 3නේම හීරෝ අද අනුහස් 😊

    • @shalani7945
      @shalani7945 3 หลายเดือนก่อน +18

      එයා තමා කොහොමත් hero 🔥

    • @wdSuranga
      @wdSuranga 3 หลายเดือนก่อน +13

      හීරෝ දැකල නැති අයට මුන් හීරෝලා

    • @shehani6787
      @shehani6787 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ❤ WDSuranga අංකල් ඒ අස්සෙ කුලප්පු වෙලා පව් 🤣

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 หลายเดือนก่อน +92

    අනුහස් සින්දු කියන එක රවීන්ට දෙන්නැතුව වෙන කෙනෙක් සින්ග් කරපු එක අනුමත කරන්න බෑ 🙄😒

    • @LakaiSikai_1
      @LakaiSikai_1 3 หลายเดือนก่อน +19

      අනිවාර්යයෙන් ඒක රවීන්ට දෙන්න තිබුණා 😊

    • @_positive_vibes_2
      @_positive_vibes_2 3 หลายเดือนก่อน +17

      @@LakaiSikai_1 ඔව් ඒක රවීන් කිව්වනම් මාරම ලස්සනට කරයි. රවීන්ට සින්ග් කරන එව්වා වෙන අයට දෙන එක හරිම අසාධාරණයක් 😒

    • @Udaya780
      @Udaya780 3 หลายเดือนก่อน +5

      Eka thamai Raweenta Vena voice match venne na

    • @_positive_vibes_2
      @_positive_vibes_2 3 หลายเดือนก่อน +9

      @@Udaya780 අනික රවීන් හොඳ ගායකයෙක්නෙ. එයාගෙ වොයිස් එකට මොකටද වෙන ගායකයො නේද 🙄😒

    • @Udaya780
      @Udaya780 3 หลายเดือนก่อน +4

      @@_positive_vibes_2 👍👍

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 3 หลายเดือนก่อน +492

    💝💐❤️❤️🌹💯අද නම් සුපිරියක් කියන අය මේ පැත්තට , නියමයි , සුපර් ❤️🌹💯

  • @user-cw8cu1wh3o
    @user-cw8cu1wh3o 3 หลายเดือนก่อน +485

    මේ කතා තුනේම හොදම නලුවා අනුහස්.හොදම නිලිය සමාධී ❤❤❤

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 3 หลายเดือนก่อน +9

      අනිවාරයෙන්❤❤❤❤❤❤❤

    • @user-zv5uh1yj2v
      @user-zv5uh1yj2v 3 หลายเดือนก่อน +2

      රට දර්මය කරන්න ඔන ❤❤❤❤🎉

    • @princyjeewangaranasingha1551
      @princyjeewangaranasingha1551 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @shalani7945
      @shalani7945 3 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

    • @user-op4mr5uc5w
      @user-op4mr5uc5w 3 หลายเดือนก่อน +2

      😚😚😘😘

  • @bmdk211
    @bmdk211 3 หลายเดือนก่อน +44

    නීල් රන්තිලක කියලා කියන්ඩ අනුහස් 😪 ලෝයර්ව අමතක කරන්න එපා 😌

  • @ngsuwini5818
    @ngsuwini5818 3 หลายเดือนก่อน +32

    අදනම් ලස්සනයි හැබැයි දෙවෙනි ඉනිම තමයි හරියටම බැලුවේ ඉස්කෝලේ සමහර ඒවා skip කර කර බැලුවේ ක්‍රිකට් ටීම් එක සුපිරි දෙවෙනි ඉනිම සීසන් 1ට වඩා ගොඩක් ලස්සනයි ❤️🥰🌹

  • @CTAnimationCartoon
    @CTAnimationCartoon 3 หลายเดือนก่อน +732

    💖💖 මේ කතාව හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ 💖💖

  • @suwarnamallika164
    @suwarnamallika164 3 หลายเดือนก่อน +103

    ලබන්නා වූ සුභ අලුත් අවුරුද්දක් වේවා මෙම නාට්‍ය තුනේම රඟපාන නම් නිළියන්ට හදවතින්ම ස්තූති කරමි ලස්සන වැඩකි ❤❤❤❤❤

    • @user-uv7wl2wz5c
      @user-uv7wl2wz5c หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 30:32

  • @NethuPathirana-pc2vd
    @NethuPathirana-pc2vd 3 หลายเดือนก่อน +111

    සැරෙන් සැරේට සාරා නැතිව සෙට් එක පෙන්නලා ගමට යද්දි විතරක් සාරව පෙන්නන එක කාටද තව නෝට් උණේ 🙃

    • @user-en7of1gv9p
      @user-en7of1gv9p 3 หลายเดือนก่อน +7

      ඇයි අනේ සාරනෙ බස් එකේ ඩ්‍රයිව.

    • @anusikamadushni2411
      @anusikamadushni2411 3 หลายเดือนก่อน +3

      ඔව් බස් එකේ යන කොට නෑ හොටෙල් එකේදී ඉන්නවා

    • @anusikamadushni2411
      @anusikamadushni2411 3 หลายเดือนก่อน +1

      @@user-en7of1gv9p එහෙමද. මම දැක්කේ නෑ අනේ 😄😄

    • @nisansalaryggunathilaka3353
      @nisansalaryggunathilaka3353 2 หลายเดือนก่อน +1

      Bimalge nonat ne

    • @anusikamadushni2411
      @anusikamadushni2411 2 หลายเดือนก่อน

      @@nisansalaryggunathilaka3353 hm. Ou yath ne.

  • @ushanagayasha796
    @ushanagayasha796 3 หลายเดือนก่อน +14

    ළිහිණිව ගෙදර යවපු එක නම් ගොඩක් හොඳයි

  • @MohMoh-jn7ic
    @MohMoh-jn7ic 3 หลายเดือนก่อน +93

    රන්දික..දුනෙස්.සර්ට..අනිකුත්.සියලු.දෙනාට..පොලිස්.නිලදාරින්ට..සන්ගීත.කන්ඩායමට..කිරිකට්.කන්ඩායමට..බෝහෝමස්තුතියි

  • @Lucifer66671
    @Lucifer66671 3 หลายเดือนก่อน +39

    1:14:56 මුලු එපියෙන්ම ආසම තැන 🫠
    හම්මෙ ඉතින් එදිරිමුනියා ගෙ Teledrama universe එක 🥴😂

  • @limashasewwandi3840
    @limashasewwandi3840 3 หลายเดือนก่อน +359

    අනුහස් ❤ සමාධි ❤ දෙන්නගේ ලස්සන 🥰

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 3 หลายเดือนก่อน +152

    දූෂිත දේශපාලුවන්ට ගහපු කනේ පාරනම් නියමයි .

    • @user-io9wf8vf8s
      @user-io9wf8vf8s 3 หลายเดือนก่อน +2

      lassanama coment ekka

    • @nethmavithanage1673
      @nethmavithanage1673 3 หลายเดือนก่อน +1

      Aththatama kathawen denna hadana idea eka gana daala thibba ekama comment ekada koheda😂✨️

  • @Dramacafe2
    @Dramacafe2 3 หลายเดือนก่อน +50

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!🙏
    රවීන් අයියා නිසා බැලුවේ...😍💫
    Handsome RK 🥺💙

  • @snyoutubechannel8345
    @snyoutubechannel8345 3 หลายเดือนก่อน +17

    Supiriyak edirimuni 😘, ayeth ekak damuda chanden passe. මෙන්ලි ඉස්කොලේ මුල් කරගෙන කරපු වැඩෙ මරු, ඉස්කොලේ විතරක් බලන මම

  • @era_p_
    @era_p_ 3 หลายเดือนก่อน +23

    මේක බලන එකම හේතුව RK🤗❤

    • @PINK-8292
      @PINK-8292 3 หลายเดือนก่อน +7

      Math😊❤️ රවීන්ගෙත් සින්දුවක් තිබුනානම් කියලා හිතුනා🙂❤️

    • @user-nf1yg6ye6c
      @user-nf1yg6ye6c 3 หลายเดือนก่อน

      Esggf😮

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 หลายเดือนก่อน +29

    බැන බැන කමෙන්ට් දාන අයගෙන් අහන්නේ ඇයි අනේ ඔයාලා බැන බැන කතාව බලන්නේ 😂😂😂😂

  • @hirunianjalika5401
    @hirunianjalika5401 3 หลายเดือนก่อน +52

    මොනා උනත් කතාව ලස්සනට ගියා 😌 හොද දේ ට හොදයි කියන්නෝන අනිවාර්යයෙන් 😌♥️

  • @-hc3ry
    @-hc3ry 3 หลายเดือนก่อน +68

    නංගි රොෂාන් ගෙ මූ නංගිගෙ 🤣.. නියමයි ජෙගන් 🤭♥️

  • @wasanawasana1190
    @wasanawasana1190 3 หลายเดือนก่อน +376

    ඇර ඇර දෙවනි ඉනිමෙ කොටස් විට්ගරක් බලපු අය කො🤣🤣🤣🤣

    • @jagathkumara3815
      @jagathkumara3815 3 หลายเดือนก่อน +9

      🎉Nae dewani inima thama dear lassana

    • @shehani6787
      @shehani6787 3 หลายเดือนก่อน +11

      @jagath එයා කියන්නෙත් දෙවෙනි ඉනිම විතරයි බැලුවෙ කියලා

    • @shehani6787
      @shehani6787 3 หลายเดือนก่อน +5

      🙋🤭

    • @jagathkumara3815
      @jagathkumara3815 3 หลายเดือนก่อน +4

      @@shehani6787 🙂🙂e comment eka therunnnae dear 😊

    • @Lavanabisek4703
      @Lavanabisek4703 3 หลายเดือนก่อน +3

      Mamth ඇර ඇර බැලුවේ😂😂😂😂

  • @criticalreview8890
    @criticalreview8890 3 หลายเดือนก่อน +55

    අනුහස් ගෙ සින්දු අනුන් කියන්නෙ ඇයි රවීන් ට නොදී?

  • @LakaiSikai_1
    @LakaiSikai_1 3 หลายเดือนก่อน +202

    දැන් තමයි සංගීතේ ඉස්කෝලේ දෙවෙනි ඉනිම Fansලාගේ Crossover එක පටන් ගන්නේ 😂
    පහල 😅👇

    • @Pramodi328
      @Pramodi328 3 หลายเดือนก่อน +7

      ඇයි රන්ඩු ද පහල😅😅

    • @dp2927
      @dp2927 3 หลายเดือนก่อน +8

      ඉනිමෙ අලුත් සීසන් එක පටන්ගත්තට පස්සෙ ඔහොම වලි තිබ්බෙම නැති නිසා එකපාරට comment section එක බලද්දි confuse වුණා😂😂💔

  • @wir5680
    @wir5680 3 หลายเดือนก่อน +122

    Fb එකේ හැමතැනම බැන බැන හිටියත් live එකම 32k එහා බලනවා දැන්.IPL තිබිලත්😂🤭❤️අපිත් බැන්නා ඒත් අනුහස් සමාධි නම් ඇබ්බැහියක් 😒❤️මේක අනුහස් සමාධි විතරක් ඉන්න ෆිල්ම් එකක් වගේ දෙන්න තිබ්බා😒අද filmy vibe වගේ🤪🤭

    • @LakaiSikai_1
      @LakaiSikai_1 3 หลายเดือนก่อน +10

      දැන් 32 K
      මමත් මේ දැන් ආවේ 🤭😁

    • @wir5680
      @wir5680 3 หลายเดือนก่อน +10

      ​@@LakaiSikai_1ඔව්මයි බැන බැන බලනවා premier එකම 32k ට එහා🌝😁

    • @LakaiSikai_1
      @LakaiSikai_1 3 หลายเดือนก่อน +4

      @@wir5680 ඕ රැල්ලට බැන්නට ඔක්කොම බලනවා 😂

    • @TIKTOKSLVIDS123
      @TIKTOKSLVIDS123 3 หลายเดือนก่อน +4

      හැමෝම රැල්ලට බනිනවා ඒත් බලනවා
      😂😂​@@LakaiSikai_1

    • @induwara8971
      @induwara8971 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @kesara_Tv
    @kesara_Tv 3 หลายเดือนก่อน +55

    ඇදට වෙලා මේක බලන අය කෝ බලන්න 🖤🌺

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 หลายเดือนก่อน +145

    අම්මෝ ඉතින් ❤අනුහස්❤ සමාධී❤
    දෙන්නගේ මුණු වල සිරියාව
    මහී ❤🎉🎉අසිනි🤔🤔
    රන්දික❤විහාරා

  • @user-jg6rn7cz6m
    @user-jg6rn7cz6m 3 หลายเดือนก่อน +114

    දෙවෙනි ඉනිම නම් ඇබ්බැහියක් දෙයියනේ.....දෙවෙනි ඉනිම විතරක් බලපු මන් වගෙ අය තවත් ඉන්නවද.....🥰😊👊

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 3 หลายเดือนก่อน +87

    දුනේෂ් රාමනායක 😅❤ Ekath මරු 😜👍

    • @dewmi321
      @dewmi321 3 หลายเดือนก่อน +6

      Edurimuni wadda bn 😂🌚

    • @AngalKavi1111
      @AngalKavi1111 3 หลายเดือนก่อน +2

      ​@@dewmi321Aniwa😂

    • @ransikapremalal1391
      @ransikapremalal1391 3 หลายเดือนก่อน +2

      විජිත් රාමනායක - දුනේෂ් රාමනායක

  • @kaweeshakethmina3611
    @kaweeshakethmina3611 3 หลายเดือนก่อน +61

    මේක TV එකෙනුත් බලලා ෆෝන් එකෙනුත් බලන අය ඉන්නවද ❤❤❤❤

  • @LakaiSikai_1
    @LakaiSikai_1 3 หลายเดือนก่อน +38

    අනුහස් 🔥
    අනුහස් සමාධි ❤

    • @TIKTOKSLVIDS123
      @TIKTOKSLVIDS123 3 หลายเดือนก่อน +4

      අද අනුහස් කියපු දේ සමධිට
      🤭♥️

  • @DeweniinimaSeason2-lp8ys
    @DeweniinimaSeason2-lp8ys 3 หลายเดือนก่อน +11

    Handsome RK ❤😍💫

  • @danuskasehan765
    @danuskasehan765 3 หลายเดือนก่อน +9

    හරිම අසවෙන් බලන කත තුනක් තමයි මෙ අනුහස්ට හැමදාම අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 3 หลายเดือนก่อน +16

    ලස්සනයි mama කවදාවත් දෙවැනි ඉනිම balan na ,,eth meka බැලුවේ ,,set 3 ma nisa

  • @rekhasureka6449
    @rekhasureka6449 3 หลายเดือนก่อน +28

    Wow නියමයි මහී සින්දුව අසෙනිත් unnanam 👍💕බුදුසරණයි අනුහස් සමාදී 😘😘♥️💕

  • @Pramodi328
    @Pramodi328 3 หลายเดือนก่อน +242

    එදිරි මාමාගෙ මොලේ තමා මොලේ😅අනුහස්ට රාමනායක සර්,රන්දික ලාට දුනේශ් සර්.ඔන්න අද තමා සම්පූර්ණ නම දැනගත්තෙ දුනේශ් රාමනායක 😁😂හැබැයි අනුහස් ගෙ ලෝයර්ව අනුහස් ට අදුරගන්න බැරි වුනා😁😂පොඩ්ඩක් ඩාම් වෙන්වා ඩූම් වෙනවා🤭

    • @damithaprabhash
      @damithaprabhash 3 หลายเดือนก่อน +16

      🤔🤔 ඒකනේ..😅

    • @cherukawijesekera4612
      @cherukawijesekera4612 3 หลายเดือนก่อน +13

      එකනේ සුපිරී අදනම් නියමයි ❤️👍👍👍👌🤣

    • @user-tm4hf6zi5r
      @user-tm4hf6zi5r 3 หลายเดือนก่อน +24

      එදිරිටත් අමතක වෙලා අනුහස්ගේ ලෝයර්ව😂😂😂

    • @Pramodi328
      @Pramodi328 3 หลายเดือนก่อน +7

      @@user-tm4hf6zi5r හ්ම්ම් ඒකනී😂😅

    • @lahirumadushan4617
      @lahirumadushan4617 3 หลายเดือนก่อน +11

      Loyar sir kenek wela padi madi welada koheda😂

  • @rekhasureka6449
    @rekhasureka6449 3 หลายเดือนก่อน +14

    Kohe ගියත් කටු kana එවුන් ඉන්නවා. අනුහස් සමාදී 😘❤️ඇතුළු ටීම් ekath 👍♥️♥️ආදරෙයි

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 3 หลายเดือนก่อน +114

    සංගීතයට පොඩි අසාදාරණරක්. 😕 ඒත් ලස්සනයි..❤😍 අනුහස් අයියා අද ගොඩක් ලස්සනයි....😃😍🍃
    __________________________○•°❤😘|

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත සංගීතේට අසාධාරණයක් වුනා තමයි.

    • @KaveeshaMethsarani
      @KaveeshaMethsarani 3 หลายเดือนก่อน +2

      සංගීතෙ සුට්ට වෙලාවයි අප්පා 😞😞😞😞

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน +35

    එදිරිමුනිට බොහොම ස්තූතියි ඇමතියව බලු කරලා යවපු එකටනම් 😮😮😮

  • @LakaiSikai_1
    @LakaiSikai_1 3 หลายเดือนก่อน +20

    අනුහස් සමාධි 34:24 🤭😂😍

    • @PINK-8292
      @PINK-8292 3 หลายเดือนก่อน +5

      මේක නිකන් නෙස්ටමෝල්ට් ඇඩ් එකක් වගේ හිතෙන්නැද්ද🙂 හැමතැනම නෙස්ටමෝල්ට් බොන්නේ කට්ටිය😂

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 3 หลายเดือนก่อน +11

    අසෙනි මහී නෑ 😞 අනිත් දෙකේම අය හිටියා 😢 සංගීතේ අයව පෙන්නුවෙත් ඉවර වෙන්න විනාඩි 5කට විතර කලින් 😒

  • @RUSHZER.
    @RUSHZER. 3 หลายเดือนก่อน +97

    දුනේෂ් සර් , රාමනායක සර් කියන්නෙ එක්කෙනෙක් නේ , ඒක හරි කියමුකෝ , ඒත් කොහොමද නීතිඥ නීල් සර් ඔළිදෙ ඉස්කෝලෙ මියුසික් සර් උනේ , මේවා කල්පනා කරද්දි ට්‍රැක පනිනවා 😅🔥🤍 , විහාරගෙ තාත්තා , රංජන් අයියා ඒම ආවොත් තවත් ආතල් . 👍

    • @-hc3ry
      @-hc3ry 3 หลายเดือนก่อน +10

      ෆුල් නේම් එක සර්ගෙ දුනේෂ් රාමනායක 🤣

    • @RUSHZER.
      @RUSHZER. 3 หลายเดือนก่อน +5

      @@-hc3ry ඒකනෙ 😅

    • @Anu19988
      @Anu19988 3 หลายเดือนก่อน +12

      Daneesha Ranjan wenna athi😂 Principal ge twin wenna Athi Viharage thaththa😂

    • @RUSHZER.
      @RUSHZER. 3 หลายเดือนก่อน +4

      @@Anu19988 ඔව් ඔව්

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 3 หลายเดือนก่อน +4

      අඩෝ සිරාවට 🤣🤣

  • @imalkamadhushani6099
    @imalkamadhushani6099 3 หลายเดือนก่อน +16

    හොඳ වෙලාවට මේ මනුස්සයා ටියුෂන් කරද්දි "රාමනායක" කියන වාසගම පාවිච්චි කරේ. නැත්තන් එදිරිට නම් ගලපන්න ගියාම ඇනෙනවනෙ

  • @NewNew-bf8lo
    @NewNew-bf8lo 3 หลายเดือนก่อน +10

    අනුහස් අයියා සමාදිඅක්කා සාරාඅක්කා සහ රොෂාන් අයියා ජෙගන් අයියා සහන් අයියා මරු ආදරනියයි 🥰😍😘 දෙවෙනි ඉනිම කාතාව ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ

  • @asheni1722
    @asheni1722 3 หลายเดือนก่อน +37

    අලුත් අවුරුද්දට ලස්සන වැඩක් කරලා 🔥 අනුහස් තමා ඉතින් highlight උනේ හැමදාම වගේම ❤ Couples වලින් අනුහස් - සමාධි ❤

  • @renokaajitha7240
    @renokaajitha7240 3 หลายเดือนก่อน +17

    අනේ හරිම ලස්සනයි 💕💕💙 ලස්සනයි හැමෝම ටම සුබම අලූත් අවුරුද්ද ක් වෙවා ❤❤❤ තෙරුවන් සරණයි ඔයාලට❤❤❤❤❤❤❤❤

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 3 หลายเดือนก่อน +18

    මේ කතා වල ඇත්ත බොහො දුර‍ට පෙන්වනවා.
    එලෙසම සුදුසු කෙනාට ගරුත්වය දීම.
    සමාජේ, ඔෆ්ස්, වල, දේශපාලන වැඩ.
    දෙවැනි ඉනිම, ඉස්කෝලේ නියමයි.

  • @supundeemantha2715
    @supundeemantha2715 3 หลายเดือนก่อน +27

    මේකේ කමෙන්ට් හෙන ආතල් 😂

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 3 หลายเดือนก่อน +114

    ඵදරිමුනි මහත්තයෝ සංගීතේ ඇමැතියත් මෙි විදියට චොර කරල දාන්න කෝ අසෙනි මහීට නිදහසේ ඉන්න ❤️❤️

    • @renukakumari5890
      @renukakumari5890 3 หลายเดือนก่อน +5

      ඒකනෙ

    • @hashini1871
      @hashini1871 3 หลายเดือนก่อน +5

      එක වේවි ඔම යනකොට 😢

    • @user-qx2rq6kw8m
      @user-qx2rq6kw8m 3 หลายเดือนก่อน +2

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත

  • @manushamadushan8379
    @manushamadushan8379 3 หลายเดือนก่อน +11

    සමන් එදිරිමුනි universe ekada meka 😂😂❤

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +16

    සහන් අයියගෙ ඩාන්ස් එක මරු 😂😂😂❤️❤️❤️❤️😂😂😂

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 3 หลายเดือนก่อน +15

    බිමල් දසුන් ශානක වගෙමයි එ කතාකරන විදිය හැමදෙම එහෙමයි 🥰♥️

  • @user-zn4ts7fk2p
    @user-zn4ts7fk2p 3 หลายเดือนก่อน +72

    මෙච්චර කල් අතුදහන් වෙලා හිටපු මහී crossover එකේ ඉන්නවා 😢

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน +3

      කිසිම ගැළපීමක් නැහැ.

    • @sathirashakthi
      @sathirashakthi 3 หลายเดือนก่อน +2

      loll wela thiyenne

  • @ppm5036
    @ppm5036 3 หลายเดือนก่อน +52

    මුලු crossover එකේම highlight උනේ අනුහස් ❤️

  • @Themash241
    @Themash241 3 หลายเดือนก่อน +81

    අර ඇමතියට කනට දෙකක් අනිනවට කැමති අය කො😂

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2i 3 หลายเดือนก่อน +75

    අම්මෝ එදිරි ඔයා.ඔයාගේ ගැලපීම

    • @nethmiayodya8116
      @nethmiayodya8116 3 หลายเดือนก่อน +2

      Kiyl wadn nee ..😂❤

  • @udeshikasemasingha3000
    @udeshikasemasingha3000 3 หลายเดือนก่อน +63

    සාරා බස් එකේ හිටියේ නෑනේ ඒත් පිලිගන්නකොට ඉන්නවා😮😮😮

    • @fai3379
      @fai3379 3 หลายเดือนก่อน +2

      ඒක නෙ 😂 පස්සෙන් හොරෙන් ඇව්ල්ලා

    • @chamika4793
      @chamika4793 3 หลายเดือนก่อน +4

      සාරා bus එකේ driver

  • @RizanHaniffa-ik1ph
    @RizanHaniffa-ik1ph 3 หลายเดือนก่อน +17

    මට පොඩි ආසාවක් තිබුණා කියන්න, මෙ කතාවෙ අන්තිමට තිබුණ සංගීතෙට අපෙ ""අනුහස් ප්‍රනාන්දු මහතාගේත් සිංදුවක් කිව්වනම් හොදට තිබුනා (මගෙ අදහසක් විතරයි)

  • @shanthaed9554
    @shanthaed9554 3 หลายเดือนก่อน +65

    සමාධි අනුහස් ලස්සනයි නේහ්❤❤

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 3 หลายเดือนก่อน +74

    28:59 දෙවෙනි ඉනිමෙ ලොයර් කෙනෙක්ට හිටපු චරිතයක් කොහොමද යකෝ
    ඉස්කෝලෙ සංගීත සර් කෙනෙක්ට ඉන්නෙ එදිරි ඔයාට ට්‍රැක්ද 😂😂

    • @nipunacademy1811
      @nipunacademy1811 3 หลายเดือนก่อน +5

      මමත් හිතුවේ ඕකමයි 😅😂

    • @era_p_
      @era_p_ 3 หลายเดือนก่อน +8

      එක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ ලෝකෙ😁😅

    • @shehanchinthaka8064
      @shehanchinthaka8064 3 หลายเดือนก่อน +3

      වෙන නලුවෙක් හොයාගන්න බැරිවෙන්න ඇති එදිරියාට😂

    • @queenkim240
      @queenkim240 3 หลายเดือนก่อน +1

      😂

    • @chamika4793
      @chamika4793 3 หลายเดือนก่อน

      නිවුන්නු බන්🥲

  • @malki2307
    @malki2307 3 หลายเดือนก่อน +11

    අනුහස් ❤❤❤❤❤❤👏🏻👏🏻👏🏻👏🏻👏🏻අද නම් හරිම ලස්සනයි කතා තුනම ලස්සනයි ❤❤❤

  • @Tam0120-t2q
    @Tam0120-t2q 3 หลายเดือนก่อน +256

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම 🙏❤️ හෙටින් පස්සේ ආයේ සදුදට මුණ ගැහෙමු කට්ටිය Comments දාන්න

  • @Viduvimansa7890
    @Viduvimansa7890 3 หลายเดือนก่อน +34

    කොහොමද රාමනායක සර්ව ගලපපු විදිහ එදිරි 😂❤ දුනේශ් රාමනායක

    • @hpsnishani4740
      @hpsnishani4740 3 หลายเดือนก่อน +2

      ඒ උනාට ඉස්කෝලේ කතාව මුල් කාලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නම තිබුණේ දුනේෂ් රණවක කියලා. ඉස්කෝලේ 5th episode බලන්න.

    • @methmalrashmika8489
      @methmalrashmika8489 3 หลายเดือนก่อน +4

      ​@@hpsnishani4740දුනේශ් රනවක රාමනායක වෙන්න බැයිද 😂

    • @Dithmi556
      @Dithmi556 3 หลายเดือนก่อน +5

      රන්තිලක සර් දෙවැනි ඉනිමේ ලෝයර් කියල මතක නැද්ද 😂

    • @sathirashakthi
      @sathirashakthi 3 หลายเดือนก่อน +1

      @@Dithmi556 ado oune

    • @Viduvimansa7890
      @Viduvimansa7890 3 หลายเดือนก่อน

      @@Dithmi556 🤣

  • @Nethukisinethma
    @Nethukisinethma 3 หลายเดือนก่อน +68

    මහී එක්ක අසෙනිත් ඉන්න තිබුනා,මේකට දෙවනි ඉනිම&ඉස්කෝලෙ crossover කියලා කියන්න තිබුනේ,මහීලා ඉන්නෙ සින්දු කියන්න විතරයි අනික

    • @user-xm7og5bx8m
      @user-xm7og5bx8m 3 หลายเดือนก่อน +6

      ඔව් අනේ, මහී සින්දු කියපු හැමදාම අසෙනි හිටියා

  • @Senu.-_966
    @Senu.-_966 3 หลายเดือนก่อน +12

    Deweni inima nan pissuwak raween 😍😍❤️

  • @renukakumari4061
    @renukakumari4061 3 หลายเดือนก่อน +12

    ඇමතිට හොද වැඩෙ කියන අය කො😂😂😂😂😂

  • @DeweniinimaSeason2-lp8ys
    @DeweniinimaSeason2-lp8ys 3 หลายเดือนก่อน +12

    RK⭐💙

  • @jayanthilatha8557
    @jayanthilatha8557 3 หลายเดือนก่อน +7

    අද නම් සුපිරිම තමයි කියලා නිම කරන්න බැ

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 3 หลายเดือนก่อน +20

    Anuhas very handsome !!!🥰🙏👍

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +23

    දෙවෙනි ඉනිමේ සහන්ගෙ ඩාන්ස් එක තමා ආතල් ❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤

  • @user-mo7oq1eq1t
    @user-mo7oq1eq1t 3 หลายเดือนก่อน +9

    අදනම් ලස්සනයි කතා ටික ඔක්කොම එකට 🚩🚩🌹

  • @harshajanaka6949
    @harshajanaka6949 3 หลายเดือนก่อน +8

    අදනම් සුපිරි කතාව.මම නම් හිතුවෙ වැඩේකරන්න බැරිවේවි කියල.උත්සාහ වන්තයා ජයගනී කියන්නෙ ඕක.

  • @supersuduputha
    @supersuduputha 3 หลายเดือนก่อน +19

    අදනම් ලස්සනයි ... එදිරිටත් සමහර දේවල් හිතෙන විදිය මරැ... අනුහස් සමාධි දෙන්නා තමයි ඒ හැම තැනකම ලස්සන

  • @janathprasanna4040
    @janathprasanna4040 3 หลายเดือนก่อน +9

    ටෙලි නාට්‍ය වල වගෙම රට කන මන්ත්‍රීලට ඇමතිලාට දකින තැන හු කියන්නම් ලංකාව ලස්සනට තියෙයි..

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m 3 หลายเดือนก่อน +48

    අනුහස්ගේ ලොයර් නීල් නෙද මෙ රන්තිලක සර් 😂

  • @Viduvimansa7890
    @Viduvimansa7890 3 หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සනයි ❤🥰

  • @subhathkwt6976
    @subhathkwt6976 3 หลายเดือนก่อน +11

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤

  • @amithadissanayaka6164
    @amithadissanayaka6164 3 หลายเดือนก่อน +6

    අදනම් පට්ටම පට්ටයි

  • @criticalreview8890
    @criticalreview8890 3 หลายเดือนก่อน +30

    රවීන් නිසා බැලුවා. රවීන් ගෙ සින්දුවක් නැති crossover. Such waste of Raween's time and our time.

  • @minu7616
    @minu7616 3 หลายเดือนก่อน +32

    අනුහස්♥️සමාධි

  • @lasikalasika5277
    @lasikalasika5277 3 หลายเดือนก่อน +7

    හරිම හරිම ලස්සනයි අද ආදරෙයි හැමොටම

  • @PN1486
    @PN1486 3 หลายเดือนก่อน +4

    රවීන්🔥
    කතා තුනක් එකට.. අලුත් දෙයක්, වෙනසක් හොඳයි..
    අනුහස් සින්ග් කරන සින්දුව රවීන් කියයි කියලා හිතුවෙ හැබැයි..
    1M Views..
    Congratulations all the team..✨️

  • @rush9784
    @rush9784 3 หลายเดือนก่อน +40

    අනුහස් සමාදී දෙන්නා නම් ලස්සන යී ❤ ඒ දෙන්නාගේ කොටස් නම් බලන්න ආසයී

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m 3 หลายเดือนก่อน +32

    සුබ අලුත් අවුරුද්ද වේවා දෙවෙනි ඉනිම අනුහස් ❤❤

  • @shalani7945
    @shalani7945 3 หลายเดือนก่อน +51

    අනුහස් කියන සින්දුව sing කරන්න ඕනේ රවීන් අයියනේ 🙄 ඒක වෙන කට්ටියකට දීලා 🙄🙄

  • @SanjulaParami
    @SanjulaParami 3 หลายเดือนก่อน +20

    සින්දු ටික නම් වැඩක් නෑ හොදේ❤❤❤❤❤❤❤habai supiri

  • @rush9784
    @rush9784 3 หลายเดือนก่อน +66

    අර උද්ඝෝෂණය කරන්න ආපු උන්ගෙ ඇක්ටින් 😂😂😂😂 කොහෙන්ද එදිරි මුන්ව හොයා ගත්තෙ

    • @AviyaZer28
      @AviyaZer28 3 หลายเดือนก่อน +2

      😂😂

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි.අනුහස් ඇතුළු ක්‍රිකට් ටීම් එක නියමයි. සමාධි ඔයත් ශෝයි. තෙරුවන් සරණයි.❤️❤️

  • @samankumara5910
    @samankumara5910 3 หลายเดือนก่อน +4

    නියමයි ❤❤

  • @sachde28485
    @sachde28485 3 หลายเดือนก่อน +9

    අනුහස් සමාධි ❤ 34:58 😂❤️ සර්ටනං තේරුණා වගේ වැඩේ 🤭

  • @RanjithWeeramuni
    @RanjithWeeramuni 3 หลายเดือนก่อน +15

    සුබ අලුත්අවුරැද්දක්වෙවා

  • @tharu2729
    @tharu2729 3 หลายเดือนก่อน +7

    ඇමති චාටර් උනා ද මන්දා අනුහස් ඉස්සරහ........😂😂😂😂😂 මන්ත්‍රී😅😅😅

  • @Yomalrasanga
    @Yomalrasanga 3 หลายเดือนก่อน +34

    අදනම් මරැ කථා තුනක් එක දිගට ❤❤❤

  • @Sandu_Warnakulasooriya2004
    @Sandu_Warnakulasooriya2004 3 หลายเดือนก่อน +6

    Skip කර කර අනුහස් සමාදි කොටස් විතරක් බලපු මම 🥲👍

  • @nilandiyuk275
    @nilandiyuk275 3 หลายเดือนก่อน +6

    අද නමි සුපිරියි❤❤👍👍👌🏿

  • @rashmibhagya8077
    @rashmibhagya8077 3 หลายเดือนก่อน +20

    ගොඩක් කාලෙකින් කතා 3 බලන සෙට් එක කෝ

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 หลายเดือนก่อน +8

    මෙ අර පොලීසියෙන් අරන් ගිය උන් ආයෙ ඉන්නෙ මෙතන වෙන ඇදුම් ඇදන් 😂