අජිත් රෝහණ මහතා නිවේදකයකුගේ අභියෝගය කෙසේ බාර ගනීද (Ajith Rohana) | Api Nodanna Radio | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2020
  • අපි නොදන්න රේඩියෝ සමඟ අද
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදකයකුගේ අභියෝගය කෙසේ බාර ගනීද
    #FMDerana #AjithRohana #ApiNodannaradio #DJAjith
  • บันเทิง

ความคิดเห็น • 318

  • @kanthiwijesinha6132
    @kanthiwijesinha6132 4 ปีที่แล้ว +49

    මේ වගේ උතුම් දෙවි වරු මෙලොවට බිහිකළ මව්පියන්ට බොහොම පිං .ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @dealwissepalika3587
    @dealwissepalika3587 4 ปีที่แล้ว +41

    හරිම නිහතමානී දේශප්‍රේමී ආගම දහමට ලැදි නිලධාරීයෙක්. තෙරුවන් සරණයි 🙏 දීර්ඝායු වේවා.

  • @upul1684
    @upul1684 4 ปีที่แล้ว +64

    දරුවන්ට ආදරේ හොදම තාත්ත කෙනෙක්....ලංකාවෙම දරුදැරියන්ට ආදරෙයි...ජයවේවා ..

  • @sirimaperera7053
    @sirimaperera7053 4 ปีที่แล้ว +4

    ඔබ මෙලොවට බිහි කරපු අම්මා තාත්තාට ගොඩාක් පිං ලබේවා .ඔබ අපට ලැබුණේ අප කාගෙත් පිනකට.හොද පුරවැසියන් බවට පත්කරන්න ගන්න උත්සාහය.ඔබගේ බිරිඳ සහ දරුවන් බෝහෝම වාසනාවන්ත අය.මිනිස් ජිවිතේ වටිනාකම තිබේන්නේ නියහතමාන්න කම සහ නිතිගරුක වැඩකටයුතු කරගෙන ඉදිරියට යැම.ඔබට නිදුක් නිරොගි දිර්ඝ ආයුෂ ලැබේවා හදවතින්ම පාර්තනා කරමු .තෙරුවන් සරණයි .

  • @Charitha04
    @Charitha04 4 ปีที่แล้ว +48

    හරිම නිහතමානී චරිතයක්...එතුමා කතා කරද්දි අහන් ඉන්න ආස හිතෙනව ....චතුර කථිකත්වයක් තියනවා...බොහෝම වැදගත් කරුණු ගණනාවක් කතා කලේ...ස්තූතියි .....බුදුසරණයි . .

  • @garumunilalani4194
    @garumunilalani4194 4 ปีที่แล้ว +4

    මෙවැනි පුතෙක් හදපු දෙමව්පියන්ට නිවන් අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා. මේ වගේ කතාවක් මම මීට පෙර කිසිම කෙනෙකුගෙන් අහලා නෑ ඒ තරම් ලස්සනට රට ගැන ජාතිය ගැන මුළු ලෝකෙම ගැන උපහැරණ අරගෙන පහදල දුන්නා. පොඩි කාල වේලාවක් අරගෙන. රට ජාතිය වෙනුවෙන් මොනතරම් කැක්කුමක් තියෙනවද?. මුළු සමාජයටම ඔබතුමා ලොකු ආදර්ශයක් දුන්නා. ඔබතුමාට ඉදිරියටම යන්න. ශක්තිය ධෛර්යය, වීරිය, ලැබේවා. දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @richasam6514
    @richasam6514 4 ปีที่แล้ว +26

    නියමයි පොලිස්පති තුමනි, ඔබගේ හැම වචනයක්ම හදවතට දැනෙන්න කියනවා, ජිවිතය ගැන සරලව පැහැදිලි කරනවා, ඔබට සියලු දෙවියන්ගේම පිහිටයි.

  • @ranijayasundera7845
    @ranijayasundera7845 4 ปีที่แล้ว +25

    ඉතාමත් වටිනා පනිවිඩයක් ඔබ තුමන්ගෙන සමාජයට....තෙරුවන් සරනයි තුමනි .

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 4 ปีที่แล้ว +70

    "ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත" කිව් කියමනට හාත්පසින්ම වෙනස් අර්ථ සපයන්න හැකියාව ලැබී තිබෙන නියෝජ්‍ය පොලිස්පති තුමා වැනි බුද්ධිමත් අය තව තවත් බිහිවේවා !!!!

    • @champriyangani2254
      @champriyangani2254 4 ปีที่แล้ว +2

      Obathumawa police pathi kala uthi
      Tawada diyaniyan udesha balika pasal wala ta gihin deshana thiyala darawanwa araksha karawanna danuwath karanna obathumata
      Obata mathiniyata daruwanta yahapathakak wewa

    • @shamaliihalavithana1058
      @shamaliihalavithana1058 4 ปีที่แล้ว

      @@champriyangani2254 u n

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 4 ปีที่แล้ว +20

    රටක් ලෝකයක් ආදරය කරන අපේ පොලිස්පති තුමාට තෙරුවන් සරණයි.දීඝායුශ වේවා

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +17

    සම්මා සම්බුදු සරණයි අඡිත් රෝහන මැතිදුන්ට F,m, දෙරණ වැඩ සටහනට ඔබතුම සහබාගී වී ඒ අකුරටම ඉඨ
    කලා ඉස්සෙල්ලා ම මිහිඳු මහරහතන් වහන්සේ ගේ නීතිමය බන සේ දේසනය
    සෑමදේ සිංදුවක් තෝරා ගැනීම් ගොඩාක් වැදගත්
    මේරම් සියුමැලිද කලුගල් ඒ ගීතය
    බ්‍රභන්ධය ආශ්චර්යයී

  • @dusha2052
    @dusha2052 4 ปีที่แล้ว +41

    අම්මෝ පාසලකට ගියා වගේ. ඉතාම හරවත් අදහස් ගොන්නක් මෙතුමාගේ වැඩසටහන. Thank you Derana !!! ගිය සතියේ ගෙන්වපු කෙනාගේ වගේ විකට වැඩසටහනක් නෙවි. කමක් නෑ . radio කියන්නේ විවිධ entertainments ගෙනෙන මාද්‍යයක්නේ.

  • @sajanisenanayaka6971
    @sajanisenanayaka6971 4 ปีที่แล้ว +14

    ආසයි කතා කරද්දී අහන් ඉන්න.. පුදුම හැගීමක් එනවා ඔබ තුමා ගැන. ගොඩක් ආදරෙයි 😍😍😍😍

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +17

    ❤❤❤❤ ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ... තෙරුවන් සරණයි ....

  • @chandana665
    @chandana665 4 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී වාසණාව, ලැබේවා...!!!තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏🙏🙏🙏

  • @kumudokumudo2929
    @kumudokumudo2929 4 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති පොලිස් පති තුමනේ හරිම අාදර්ශවත් කියපු දේවල් ඔබට දීර්ග අායුෂ ලැබේවා දෙවි පිහිටයි මම බහරේන් සිටින්නේ .

  • @nilanigethika3957
    @nilanigethika3957 4 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරැවන් සරනින් තව තවත් ඉහලටම යන්න ලැබෙිවා මම දැකපු තවත් නිහතමානි හොද පොලිස් නිලධාරියෙක් ඔබ ඔබතුමාට නිදුක් නීරෝගි බවත් දිර්ඝායුෂත් ලැබෙිවා

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz 4 ปีที่แล้ว +26

    මම පොඩි කාලේ ඉඳන්ම මෙතුමාට කැමැතියි..
    කවදා හරි ඔබතුමාව හමුවන්නට පුළුවන් නම්..❤❤
    I'm biggest fan of you Ajith Rohana Sir..

    • @ayeshamarasingha5777
      @ayeshamarasingha5777 4 ปีที่แล้ว +1

      👍👍❤️❤️❤️💖💖

    • @sithamalkanthi8991
      @sithamalkanthi8991 4 ปีที่แล้ว

      Hari.asai.ahagena..inna.dawasema.unath.ahanna.puluwan.adarsjamatj..kathawobata.budu.saranai

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් ඉතාමත් රසවත් සරල මනසට දැනෙන දේශනය ඉදිරිපත් කරාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා පොලිස්පති තුමාම වේවා

  • @shirandesilva9509
    @shirandesilva9509 4 ปีที่แล้ว +15

    පොලිසියෙන් ඉවත් උනත්,ඔබ තුමාට කරන්න හොද රස්සාවක් තියෙනවා ,නිවේදනයටත් ඔබ තුමා අති විශිෂ්ඨ

  • @videosrilanka2724
    @videosrilanka2724 4 ปีที่แล้ว +23

    දක්ෂ,අවංක,කාර්යශුර නිලධාරියෙක්......
    කතාවට වගෙම ක්‍රියාවටත් දක්ෂ නිලධාරියෙක්...
    තෙරුවන් සරණයි ඔබතුමාට....

  • @chandrikamanathunga6371
    @chandrikamanathunga6371 4 ปีที่แล้ว +11

    ඔබතුමා අපේ ලංකා දෙශයට
    ගොඩක් ආඩම්බර නිහතමානී
    පොලිස් නිලධාරීයෙක් හරි
    ආඩම්බරයි ඔබතුමා ගැන අපි ගොඩක්
    ආදරය කරන විෂෙශ නිහතමානී පොලිස් නිලධාරීයෙක් තොරෑවන් සරණයි ජේසු පිහිටයි ඔබතුමාට

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට නියෝජ්‍ය පොලිස් පති තුමනි ඔබ තුමා වැනි උගතුන් අපෙ පුන්ච් රටට වාසනාවක් විදේශ ගත රටක ඉන්න අපිට ගොඩක් වටිනා සම්පතක් ආඩම්බරයක්

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +3

    ඔබතුමා දෙමව්පියන් දුව දරුවනුත් කියල නිම කරන්න බැරි ජීවිතයට වැදගත් කරුණු රාශියකින් දැනුවත් කළා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +9

    මම නම් ගොඩක් ආදරේ කරන ගරු කරන චරිතය ක් නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා තෙරුවන් සරනයි

  • @marianfernando7962
    @marianfernando7962 4 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ ඔිනෙම කතාවක් අහගෙන ඉන්න පැය ගානක් උනත් ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබෙිවා ජේසු පිහිටායි ඉතාලියේ සිට

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว +4

    ඔබ තුමා වැනි උත්තරීතර මනුස්සයෙක් මෙලොවට බිහි කරපු ඔබ තුමාගේ දෙමව්පියන්ට ගොඩක් පින්.. ජයවේවා ඔබ තුමාට ...

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +9

    අපිට දරැවන් ලග ඉන්න වරන් නැහැ
    ඒත් හැමදාමත් එයාලවෙනුවෙන් දුක් විදිනවා

  • @priyachampa8820
    @priyachampa8820 4 ปีที่แล้ว +2

    ඔබ වැනි රටට වටිනා වස්තුවක් බිහිකළ දෙමාපියන්ට හිස නමා ආචාර කරනවා. ආසාවෙන් අසාගන හිටියා. ඔබ‍ට බුදුසරණයි.

    • @chamilashiranthi1486
      @chamilashiranthi1486 4 ปีที่แล้ว

      නිහත මානි ගති ගුන ඇති ඔබ අප රටට ලැබු සමිපතක්...බුදු සරණයි..

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 4 ปีที่แล้ว +2

    සුපිරි යි මැතිතුමා ශ්‍රෙෂ්ඨ යි

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +17

    සොබාදහම ගැන ඉතාමත් වැදගත් වචන ටිකක් ඇසුවා තෙරුවන් සරණයි

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +41

    දෙමව්පියන් ගෙ යටතේ හැදුනු දරුවන් හැමදාම දිනුම්

  • @nadeeshapreethimali5479
    @nadeeshapreethimali5479 4 ปีที่แล้ว +12

    අපි හැමදාමත් ආදරෙයි ඔබ තුමාට බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @mobilegameshub8432
    @mobilegameshub8432 4 ปีที่แล้ว +39

    දේශපාලන ඒවා ගාව ගන්න නැතිව හැමදාම මේ වගේ ඉන්න සර්.

    • @ndassanayake293
      @ndassanayake293 4 ปีที่แล้ว

      Kawuda desha palane gawa gane

    • @deshanperera5941
      @deshanperera5941 4 ปีที่แล้ว

      ප්‍රසංග ඔයා කොනට වෙලා ඉන්නවද

  • @slcricket2777
    @slcricket2777 4 ปีที่แล้ว +2

    කවුද යකෝ unlike කරේ සුපිරි වැඩක් fm derana ලන්කාවේ සුපිරි චරිත ගැන මිනිසුන් හිතන් හිටපු පැතිකඩ වේනස් කරා ආදරෙයි derana

  • @ushan9882
    @ushan9882 4 ปีที่แล้ว +12

    හරිම, ආදරෙයි, ඔබතුමාට, සියලු, දෙවියන්ගේ, පිහිටයි

  • @subashisamanthi2301
    @subashisamanthi2301 4 ปีที่แล้ว +8

    හරිම සුන්දර සරල මනුස්සයෙක්....respect you ❤❤❤

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +5

    ඔබ තුමා අපේ රටෙි ජනතාවට හා.ලොකයටත් උතුම් පනිවිඩයක් ලබාදුන්න.හරිම ලස්සනයි හරිම හරිම වටිනවා ඔබ තුමාට බුදුසරණයි දිර්ඝ අයුස ලැබේවා මම අබුඩාබි සිට

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි හැමෝටම

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว

    ඉතාමත් යහපත් දරුවෙක්,කාරුණික ආදර්ශමත් චරිතයක්, ගෞරවනීය පොලිස් පති උතුමෙක්,අති උතුම් මාධ්‍ය ප්‍රකාශක තුමෙක්,සිව්රක් නොදැම්මත් හොද දේශක යානන් කෙනෙක්,සහ රටට වැදගත් චරිතයක්......ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ත්‍රිවිධ රත්නත්ත්‍රයේම සරණයි!

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +7

    අපි ආදරය කරන ඉතාමත් නිහතමනි චරිතයක් ඔබතුමාට බුදුසරණයි 🙏

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +2

    නිවේදිකාවට කතා කරන්න දෙයක් නෑ ..
    පුදුම දැනුම් සම්බාරයක් ඔබ තුමාගෙන් දැනගත්තා ..
    තෙරුවන් සරනයි
    තුමනි 🙏🙏🙏🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว +5

    වටිනා ම රේඩියෝ වැඩසටහන හරිම අර්ථ වත් , ඔබ තුමා ට බුදු සරණයි ,

  • @AaBb-ij3lo
    @AaBb-ij3lo 4 ปีที่แล้ว +2

    අජිත් රෝහන මහත්මාගේ කටහඩින් අම්මාගැන ගීතයක් බලාපොරොත්තුවෙමි කුවෙට්වල ලාන්කිකයන් ඔබලාට බුදු සරනයි

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 2 วันที่ผ่านมา

    හොඳ මිනිස්සු පැත්තකට විසි වෙනවා පාදඩයෝ කුඩු කාරයෝ ඉස්සරහට ආදරෙයි❤❤❤ අජිත් රෝහණ මහතාණෙනි ❤❤❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +2

    ඔක්කොම බැලුවා ගොඩාක් වටිනවා බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 4 ปีที่แล้ว +5

    හැමදාම ආදරෙයි ඔබතුමට ආයුබෝවේවා සිතන පතන යහපත් දේ ඉස්ටවේවා!!!

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว

    පොලිසිස් pathi thumani ඔබ තුමාට අපේ රටේ මිනිස්සු ගොඩක් ආදරෙයි ..ඒ වගේම ගරු කරනවා ඔබ ගෙ සේවය.අපේ රටට අති.විශිෂ්ඨ ය් ජනතාව ඔබ තුමා කෙරෙහි ඇති විස්වාසය ගරුත්වය ආදරය .ඒ විදියට රැක ගන්න ...කවදාවත් දේශපාලුවන්ට.කඩේ යන්න එපා ඔබ ගෙ සේවය අවංකව කර ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා 🙏🙏

  • @sameeraali2651
    @sameeraali2651 4 ปีที่แล้ว +3

    නිවේදිකාවගේ කටහඩ අහගෙන ඉන්න හරි ප්‍රියමනාපයි,මිහිරියි සුබ පැතුම්

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +3

    පුදුම දැනුමකුයි ,කථිකත්වය කුයි තියෙන්නේ 😍💐

  • @pereraperera2101
    @pereraperera2101 4 ปีที่แล้ว +8

    ඔබ තුමා වගේ රටට වැඩදායි අය ගෙන්වන මෙි වගේ programe තමා super

  • @dinudodangoda3823
    @dinudodangoda3823 4 ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ආදරෙයි හැමදාම ඔබතුමාට බුදුසරණයි 😘😘😘😘😘😘👍👍

  • @asithpathirana3982
    @asithpathirana3982 4 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමති කෙනෙක් අජිත් රෝහන මහතා පොලිස්සියෙ උනත් ගොඩක් ආදරෙයි මාතර බෝසමිඳු පිහිටයි

  • @aselamalawa
    @aselamalawa 4 ปีที่แล้ว +13

    අනිත් අයගෙත් full programme එක බලන්න ඕන

  • @chandrikamanathunga6371
    @chandrikamanathunga6371 4 ปีที่แล้ว +7

    ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
    තොරෑවන් සරණයි ජේසු පිහිටයි

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว

    ගොඩක් api ගරු කරන ගොඩක් ආදරෙන් ඔබගේ hada අහන්න ආසයි oba tumage sama සියලු දෙනාටම බුදු සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🙏🙏🙏

  • @hirushaashen8107
    @hirushaashen8107 4 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් program එකක්

  • @hssathsarani441
    @hssathsarani441 2 ปีที่แล้ว

    මේ වගේ නිහතමානී දෙවිවරු වැනි පුතෙකු බිහිකළ මව පියා බුදුන් දැක නිවන් දකිත්වා... ශ්‍රී ලංකා පොලීසියේ නොමැකෙන රන් සලකුණ

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +5

    ආඩම්බරයි නිහත මානි ඔබ ඉදිරියට යාමට සුබ පතමි

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +23

    මට සිතෙන හැටි. .
    දෙමව්පියන් විසින් දෙන අවවාද තමන්ගෙ ආදර්ශ තමන්ගෙ දරැවන්ගේ ජීවිත ශක්තිමත් කරගන්න ලස්සන කර ගන්න රටට ජාතියට ආදරය කරන උතුම් පුත්ගලයෙක් වෙන්න අවශ්‍ය පරිසරය , හැඟීම සහ බුද්ධිය ඉතාම වැදගත් වෙනව
    ඒවගේම එය
    රටේ අනාගත සමාජය වෙනස් කරන්න ඉවහල් වෙනව.
    ඉතින් අම්මල තාත්තල තමන්ගෙ දරැවා වරදක් කරනවනම් එය නිවැරදි කරන්නටත් එය නැවත නොකරන්නටත් පහදා දෙන්නටත් දෙමව්පියන්ට හැකි වියයුතුයි.
    සමාජයට රටට දැයට ආදරය කරන වංචාව දූෂණය හොරකම අපචාරය පිටුදකින දරැවෙක් බවට පත් කරන්නටත්
    උනන්දුවිය යුතුය.
    දරැවන් ගේ දක්ෂකම් ඉදිරිපත් කිරීමට පමණක් නොව ඒ අයගේ චර්යාව පෞරැශය දැක්ම බුද්ධිය වර්ධනය කර වීම නිවැරදි වීම සමාජ හිතකර වීම අත්‍යවශ්‍ය දෙයක්. .
    එය මේ නියෝජ්‍ය පොලිස්පති තුමා තුමා ඔබට මැනවින් පැහැදිලි කර දෙනව
    එතුමා වැනි නිලධාරීන් බිහිවන්නට එතුමාගේ දෙමව්පියන් ගේ ආදර්ශ උපදෙස් මහත් සේ ඉවහල් වී තිබෙනව.
    එතුමා ඉල්ලන්නෙත් දෙමව්පියන් විසින් තම දරැවන් ට නියම ආදර්ශය ලබාදීම සහ දරැවන් එය නිවැරදිව තේරැමි ගැනීම සහ පිළිපැදීම සිදු කරන්න ටයි .
    (මේ වැඩ සටහනේදී එතුමාගේ කථාවට බාධාවක් නොවන සේ එය හැසිරවීම ගැන එම මාධ්‍ය වේදිනියට ස්තුතියි)

  • @danhirunisrilanka
    @danhirunisrilanka 4 ปีที่แล้ว +3

    ආඩමිබරයි මගේ රට ගැන‍ ඔබ වැනි උගතුන් සිටීම ගැන

  • @deepaljhewawasam2076
    @deepaljhewawasam2076 4 ปีที่แล้ว +2

    බුද්ධිමත් චරිතයක්. මිනිසුන් අතර මහත්මයෙක්. පොලීස් දෙපාර්තමේන්තුවට පමනක් නොවෙයි මුලු රාජ්ය තන්ත්රයටම ආදර්ෂයක්. රටට දැයට වාසනාවක්.

  • @onideoniddi8163
    @onideoniddi8163 4 ปีที่แล้ว +8

    හොද තාත්තා කේනේක් රටටම

  • @YoyoYoyo-lq2qx
    @YoyoYoyo-lq2qx 4 ปีที่แล้ว +3

    තෙරුවන් .සරනයි ..ඔබ ..තුමා...ඇතුළු ...සියලු ..දෙනාටම .....මම ..සවුදි ..සිට ..

  • @gaveeshasathsara5255
    @gaveeshasathsara5255 4 ปีที่แล้ว +4

    අපි නොදන්න රේඩියෝ තුලින් අපි ගොඩාක් දේ ඉගෙන ගන්නවා F.M දෙරනට තුති...

  • @jayanthijayanthi6681
    @jayanthijayanthi6681 4 ปีที่แล้ว

    මුලු මහත් පොලිසියම ආදර්ශයක් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා.රටටම වාසනාවක් හැම අතින්ම හැමෝටම ආදරෙන් කතා කාලේ.මෙවන් උතුම් චරිත අපිට සම්පතකි.දීර්ඝායුෂ ඔබතුමාට..බුදු සරණයි අද උතුම් පොසොන් පෝය දවස

  • @sunilvithanage9997
    @sunilvithanage9997 4 ปีที่แล้ว +1

    ඹබ තුමා ගෙ කතාව අති විශිෂ්ඨ යි බුදු සරණයි දෙවි පිහිටයි

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 4 ปีที่แล้ว

    Budusaranai ඔබතුමාට ...thnks derana...Ape Rate සියල්ලෝම niduk nirogi suwaya lebewa

  • @sujathasiriwardhana4934
    @sujathasiriwardhana4934 4 ปีที่แล้ว

    ඇත්තටම .මම මෙය .අවසානය වෙනතුරු ..සවන් දුන්නා ..නොදැනිම ..කාලය .ගෙවිවා ..අර්ථවත් දේශනාවක් ....

  • @chamodsheshan225
    @chamodsheshan225 4 ปีที่แล้ว

    අපේ අනාගත පොලිස්පතිතුමාට නිරෝගී සුවය ලැබේවා

  • @skskg5360
    @skskg5360 3 ปีที่แล้ว

    රටට වටින රටක් දන්න නියෝජ්‍ය පතිතුමණි ගරූ,,,,,ලක්මව රැක ගන්න නිතර වෙහෙසෙනවා නොකර බොරූ,,,නිහතමානී කම අගයමි ආගම දහමට නැඹුරු ,,,මගෙ හෙළ දැය සමය රකින්න ට බුදු සරණයි නිරතුරු,, ,,,,s, k ගමගේ කුවේට්

  • @hongkonglover9461
    @hongkonglover9461 4 ปีที่แล้ว

    ඔබතුමා ගේ මෙහෙය වීම මාව වෙනම ලෝකෙකට අරන් ගියා. ඔබතුමාට දිගාසිරි 🙏🙏🙏🙏

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ අජිත් රොහන මහත්තයා ට

  • @ndassanayake293
    @ndassanayake293 4 ปีที่แล้ว +8

    Awww Ajith Sir Meka Danakan Hitiye Ahana 😍😘
    1st comment and 1st like

  • @priyanthikullmer2852
    @priyanthikullmer2852 4 ปีที่แล้ว

    Thank you,🙏 🌹 FM DERANA. 🙏💞.

  • @kwt4095
    @kwt4095 4 ปีที่แล้ว +1

    ඔබ tumata දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවියන් ge පිහිට ලැබේවා teruwan සරණයි

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 ปีที่แล้ว +3

    Obathumata godak sathutui wadagath karunu pahadala dunnata...🙏😍☸️🇱🇰🦁🌹🎊🌷🕊️🏆

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +7

    හැමදාමත් ආදරෙයි ගරු පොලිස්පතිතුමනි

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුට 🙏🙏🙏 යහපතක්ම වේවා

  • @kantakanata9643
    @kantakanata9643 4 ปีที่แล้ว +7

    තුණුරුවන් සරණයි අපේ sir ta

  • @shehanimadushika4273
    @shehanimadushika4273 4 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Hodatama program eka karanwa. Ajith sir. Bs

  • @nimalichandima1666
    @nimalichandima1666 4 ปีที่แล้ว

    ගොඩක් ගරු කරන ආදරණීය චරිතයක්..ආඩම්බරයක් ඔබ තුමන් ගැන...තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nilanthinila403
    @nilanthinila403 4 ปีที่แล้ว +1

    Godak wedagath kathawak ඔබතුමා ට.දලදාසමිදු පිහිටයි

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +4

    ඔබතුමාට දළදා සමිඳු පිහිටයි 💕💕💕💕💕

  • @mahindaganwara767
    @mahindaganwara767 4 ปีที่แล้ว +2

    Obatuma Tanikarama pustakalayak Budusaranai obata jayawewa

  • @nalikasriyalatha
    @nalikasriyalatha 4 ปีที่แล้ว +3

    Obathumata th pawle samatath theruwan saranai. Budusaranai. Uthum nihatha mani apita watinaaa charithayaki ....budusaranai kuwet seta

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙිවා 💕💕💕💕💕💕💕💕💕

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว

    සිර් ඔයා අපිට උතුම් වස්තුවක් , ඔබට බුදු සරණයි ❤🙏

  • @user-we6vc8ki8s
    @user-we6vc8ki8s 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්
    හරිම ලස්සනයි.

  • @GCKonlineofficial
    @GCKonlineofficial 4 ปีที่แล้ว +7

    සුපිරි ආ..❤️

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +2

    දැනුමෙන් පුස්තකාලය ක් කොයිතරම් කතා කරත් අහන් ඉන්න ආසයි ,හරවත් කතා කොයිතරම් නම් අහන්න පුළුවන් ද ,

  • @dusha7589
    @dusha7589 4 ปีที่แล้ว +7

    Sir, please don't change your good image with any cercomstance. It's hard to build a good image and love in people's heart but it can distroy in a second . Be healthy and serve to our mother land long.God bless you !!!!

  • @r.t.nd.g.r870
    @r.t.nd.g.r870 3 ปีที่แล้ว

    සර්,. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.. බුදු සරණයි!!!

  • @pererakanchana7532
    @pererakanchana7532 4 ปีที่แล้ว

    ඔබ‍ට තෙරුවන් සරණයි. 💯🙏🙏🙏🇱🇰💯💓💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏🙏🙏🙏

  • @nalakawanninayaka5689
    @nalakawanninayaka5689 3 ปีที่แล้ว +1

    සර් ඔබතුමා ශිුලංකා පොලීසියට සම්පතක් දීර්ඝායු සර්

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන්සරණයි

  • @chanakaniroshan9387
    @chanakaniroshan9387 4 ปีที่แล้ว +2

    Great speech and excellent program.

  • @anomasrilanka5162
    @anomasrilanka5162 4 ปีที่แล้ว

    ඔබ තැතැ වගේ අපේ රට ඉපදේන හැම කේනේකැටම ඔබ තැමාට වගේ රටට ජාතියට ආදරය කරන මිනිසුන්බ බිහිවේ බෝහෞම අගය කරනවා ඔබ තැමාගේ දැනුම රටගැන තියන බැදිමි ලෝකය ගැන හරි දේ වටහගන සමජයේ ඵකේන්හෝ නිවැරදි කරන්න ඔබ තැමා කරන වුහයට අගයකරනවා ඔබ තැමාට නිදුක් නීරෝගී දිර්ග අයු ලැබේවා බුදු සරනයි

  • @lakshmipriyantha8903
    @lakshmipriyantha8903 4 ปีที่แล้ว +1

    කොච්චර සුන්දර පුද්ගලයෙක්ද.මම හරිම කැමතියි.

  • @nadugenaduge9980
    @nadugenaduge9980 4 ปีที่แล้ว +1

    Budu සරණයි sir