Sihinayaki Re | සිහිනයකි රෑ | DIG Ajith Rohana| Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2020
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Instagram - / rupavahini.lk
  • บันเทิง

ความคิดเห็น • 75

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +7

    කවුරුත් ආදරේ කරන ජාතියේ පිනට පහළ උණු රජ පුතෙක් ඔබ දෙමව්පියන්ට ගොඩාක් pin සිදු වෙනවා ..🙏🙏💓💓 තෙරුවන් සරණයි

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +11

    මා ප්‍රිය කරන ගායකයෙක්, වගේම රටම ප්‍රිය කරන පොලිස් නිලධාරී යෙක්. ඒ වගේම හැමෝම ආදරය කරන මහේෂ්. ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏

    • @ranifarnado3907
      @ranifarnado3907 3 ปีที่แล้ว

      Z mm c b my mum M 6 98 l 6 n v Gy6 my.

  • @hutapatas721
    @hutapatas721 4 ปีที่แล้ว +4

    Ajith seems to be so relaxed.
    Smiling a lot.
    Good to see him like this leaving his stressful but responsible job behind even for a few hours.

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว

    Hariama mihiriy ..excellently 👌👌👌👌🙏🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    ඔබ තුමා තෙරැ ගිත ට්ක හරිම රසවත් වැදගත් .ඔබ හරි නිදහසෙ ගිත රස වින්ද හැටි දැක්ක .ඔබ ඔබේ බිරිදටත් අද ගරු කරන්නට අවස්තාවක් කර ගත්ත එක ගැන හරි ආඩම්බරයි.අද සාමජයට ආදර්ශයක් මුලු වැඩසටහනම.ඔබතුමාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා යි පතමි.ඔබ තුමාට ජයවෙවා .
    මහෙස්ට මහතා සහ තික්ෂන පුතා ඔබටත් ස්තුතියි .බුදුසරණයයි .අවසානය මොක්ද්ද උනේ..අද මොකද්දො වෙනසක් ...????

  • @gp6892
    @gp6892 4 ปีที่แล้ว +2

    Well done Sir, you did a good job,nice music,I enjoyed thoroughly. Good luck. Budusarani, Devipehiti.
    From UK, Mrs.Perera 💞

  • @mariondilani348
    @mariondilani348 4 ปีที่แล้ว +4

    Sir kake pata uniform එකට වඩා oya ඇඳුමට harima ලස්සනයි ❤️❤️❤️❤️❤️aadarai sir God bless sir ...🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🌷🌷🌷🌷

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว

    අජිත් රෝහණ ...💐💐💐💐💐

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +1

    ජාතික රූපවාහිනිය ටත් මහේශ් ඔබ ටත් ගොඩක් ම පිං නැවතත් අපේ ආදරණීය උතුමාණන් ව අප ඉදිරියට ගෙන ඒම ගැන.....
    ... ගොඩක් සතුටුයි ඔබ තුමාව දැකීම ගැන..

  • @hathavariya2053
    @hathavariya2053 4 ปีที่แล้ว +11

    4:10 අජිත් රෝහණ මහතා මේ කියපු දේ මම ඉතාමත්ම ඉහලින් අගය කරනවා. අවුරුදු 19ක් යුරෝපයේ ප්‍රධාන රටවල් කිහිපයක සහ දැනට උතුරු ඇමෙරිකාවේ පදිංචි කෙනෙක් විධියට මට අනන්තවත් ඒ වගේ අය හමුවෙලා තියෙනවා. ඒ අය ඒ දේවල් කියන්නේ පුදුම ලොකු කමකින්. කණ පැලෙන්න ගැහන්න හිතෙනවා. සමහර අයට දාල තියෙන්නේ ඒ රටවල් වල නම්. කියව ගන්නත් බැහැ. මට මේව දකිද්දි හිනා යන්නේ කටින් නම් නෙවෙයි. ඔය වගේ අයට ලංකාවට ආවම ගගහ එලවන්න ඕන.
    අපේ පොඩි ලංකාව තරම් වටින රටක් මේ ලෝකේ කොහේවත් නැහැ. ඒක තේරෙන්නේ මේ රටවල් වල ජීවත් වෙද්දී.

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +2

    Sir...
    Excellent !!!!

  • @suneethadesilva8300
    @suneethadesilva8300 4 ปีที่แล้ว

    අැත්තට හරිම අාදරේ කරන පොලිස් පතිතුම කෙනෙක් ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙම වැඩ සටනට අාපු එක ගැන එ් වගේ ජාතිකරෑපවාණි යට ලස්සන ගීත ටික අැත්තටම හරිම වේදනාවයි අපගේ මවි බිම ගැන වීවවේචන කරන අය අනන්ථ වත් ඉන්න ඉන්නවා පොලිස් පතිතුමා කියන්නෙ අැත්ත කතාව ස්තුතියි ඳළදා සමිඳු පිහිටයි...🌹🌹🌹🌹🌹🌹🌷🌷🌸🌸🌸🌷🌷🌝

  • @janakisamarakoon1696
    @janakisamarakoon1696 4 ปีที่แล้ว +1

    Budusarani Mr ajithrohana

  • @shiranthi116
    @shiranthi116 4 ปีที่แล้ว +5

    I think this is an old programme, which they have re uploaded. Cant u see Mahesh looks younger and programme looks old too.

  • @kanthipeiris347
    @kanthipeiris347 4 ปีที่แล้ว

    Beautiful excellent good job 👍

  • @mashuibrahim8187
    @mashuibrahim8187 4 ปีที่แล้ว +1

    Congrats to you sir
    Mahesh jayawewa

  • @padmanichitra1786
    @padmanichitra1786 4 ปีที่แล้ว

    Obathuma sahabagi wana me wadasatahanak balanna asawen hitiye. Samata budusaranai.

  • @shiranijayaratne8205
    @shiranijayaratne8205 4 ปีที่แล้ว

    So touching

  • @krikrisg5881
    @krikrisg5881 4 ปีที่แล้ว

    තේරැවන් සරණයි ඔබතුමාට බොහොම අගය කරනවා ඔබතුමාගේ කථාවට මම ඉන්නේ කුවේට් රටේ නමුත් මගේ රටට මම ආශායි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 4 ปีที่แล้ว

    Sir goda dawasakin lassana geetha tikakuth thoragena awidin obathuma athulu pawle siyaludenatama budusaranai dewipihitai

  • @jayanthapriyadarshani9997
    @jayanthapriyadarshani9997 4 ปีที่แล้ว

    Obathumata budusaranai deergau wewa mawatath piyatath mewani puthek ratata dayada karata

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +1

    Thikshanath.dgi.siruth.niyamai.bs.obalata.

  • @imashasunali263
    @imashasunali263 4 ปีที่แล้ว

    nice well done

  • @anushadharmapala4638
    @anushadharmapala4638 4 ปีที่แล้ว

    Oba thumage adahas godak watinawa. Obata nirogi suwaya. Mahesh ada oya godak lassanai. Theekshana obatath jaya.

  • @jayanthakusum9926
    @jayanthakusum9926 4 ปีที่แล้ว

    Meake niweadaka mahathath puduma lassanata me programme eka karanawa

  • @nilushikawathsala4234
    @nilushikawathsala4234 4 ปีที่แล้ว

    Api sirta godak adarei.... Good luck Sir....

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 4 ปีที่แล้ว

    හදවතේ nirwiyaja bawa සංවේදී බව හොඳටම පැහැදිලිව දැනෙනවා ඔබට rata රකින්නට දිරිය dun demapiyanta ඔබටත් තෙරුවන් සරණයි මැතිතුමනි

  • @imeshasandipani2056
    @imeshasandipani2056 3 ปีที่แล้ว

    Ajith rohanata mn godak adare karanawa .aya godak lassanai.naluwek wage

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +8

    අජිත් රෝහණ මැතිදුන් ගේ වැඩ සටහන් අහන්නෙ පුදුම ආසාවකින් මොකද සින්දු වලට දෙන අර්ථකතන ගැන අමුතු අත්දැකීමක් පිලිඹිබු කරන්නෙ ඒවා අහගෙන ඉන්නෙ පුදුම ආසාවකින්....

    • @ruwanthiedealwis8210
      @ruwanthiedealwis8210 3 ปีที่แล้ว

      Definitely, so good explanation with actual experience he has seen,

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +2

    "Most"'Respect""..

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 4 ปีที่แล้ว +1

    Obetuma ape ratete labunu watina sampethak et wageme Obetuma ithamathme apuruwete nirawulwe obege adhase idiripath kerenewa. Theruwan sarenai....!!!

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว +1

    👌👌👌💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @michelmaddage1828
    @michelmaddage1828 4 ปีที่แล้ว +1

    Oba bohoma daksa honda mamussayek.Lankikayek Sinhalayek.Chiran Jayatu!!!

    • @rohiniwelikala4750
      @rohiniwelikala4750 4 ปีที่แล้ว

      Michel Maddage Great man, credit to Sri Lanka.

  • @gunap7326
    @gunap7326 4 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකාව හොඳ රටක් විය යුතු නමුත් දේශපාලන politicians යින්ගේ හා ජනතාවගේ හැසිරීම කෙතරම් කනගාටුදායකද? සංවර්ධනය කිරීමට උත්සාහ කරන නායකයාට සහාය දීමට කිසිවෙකු කැමති නැත. අනෙක් රටවල් වඩා හොඳය. එය සත්‍යයයි

  • @malatissera6019
    @malatissera6019 4 ปีที่แล้ว

    😘😘😘😘👏👏👏👍👍

  • @surangajanaka3921
    @surangajanaka3921 4 ปีที่แล้ว +4

    සෝමtilaka ජයමහ කියන අපේ සුන්දර ගායකයන්ගේ හඩ tekසනගෙන් aසුනෙ මට ව්taරද.

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamariserasinghe8206
    @chamariserasinghe8206 3 ปีที่แล้ว

    ❤🌍❤

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว

    ස්තුතියි සියළුම දෙනාටම..

  • @deepawallage4641
    @deepawallage4641 4 ปีที่แล้ว +4

    Mamath pita rata thamai inne. Sahathika thatha ajith rohana mahatha kiyapu vachan.godak ammala dan posh vela sinhala amataka venava kiyanne wihiluvak

    • @malimali.kumari1090
      @malimali.kumari1090 4 ปีที่แล้ว

      මම ඉන්නේ රට අජිත් රෝහණ මහත්තයෝ සියලු දෙව් පිහිටයි

    • @rohiniwelikala4750
      @rohiniwelikala4750 4 ปีที่แล้ว

      Deepa Wallage I quite agree with you. Most mothers are more interested in looking young and trying to be unmarried girls. Outward beauty is more important to them than being responsible mothers. Children are very lucky to have a GOGD mother these days.

  • @manimendrachandrasiri7648
    @manimendrachandrasiri7648 4 ปีที่แล้ว

    Onawata wediya parissamata gayana karanna gihin anagaththa kiyala mata hithenne.ajith mahathmayanam harima buddimath menma adaraneeya charithayak.budu saranai hamotama.

    • @lathafernando5686
      @lathafernando5686 4 ปีที่แล้ว

      Ape darmaya mulatama Dala mohidin beg mahaththayawath mathak kala Nam hodai neda.ohu thamai Muslim jathikayek wediyata budu Guna gayana kala ekama minisa neda.me mata Hagena de.

  • @somalatha3761
    @somalatha3761 4 ปีที่แล้ว

    Upan bimatath hadu wadu demaupiyantath nayanati weera helayek weema gana harima adambarai obatumatath paule samatath niduk nirogi suwaya labewa budusaranai

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +5

    කෝ රවීන් කනිෂ්ක ගෙන්වනවා කීවා නේද.පොලිස් පතීතුමා තෝරන ගීත ගායනා කරන්න.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 ปีที่แล้ว

    ADA NAM SUPEUR!!! kalin uplord karala.

  • @janakijayawardana2527
    @janakijayawardana2527 4 ปีที่แล้ว

    bohoma nihatamani mahathmayek

  • @salithajayatissa8632
    @salithajayatissa8632 3 ปีที่แล้ว +1

    Dig ajith rohana. Asp neme niwaradi karanna mahesh

  • @nethajayawardena7778
    @nethajayawardena7778 4 ปีที่แล้ว

    If you add the words of the songs on screen as the song is sung it will enhance the meaning of each song.

  • @jayanthakusum9926
    @jayanthakusum9926 4 ปีที่แล้ว

    Theekshana oyath bohoma niwunu habayi rahata gayana kenek

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +4

    අජිත් මැතුදුනි සින්දුවල පැහැදිලි කිරීම හරිම පුදුමයි ඒත් ඇත්තයි......

  • @jayanthakusum9926
    @jayanthakusum9926 4 ปีที่แล้ว

    Rassawa hariyata karana neethigaruka kenek wana oba thumage athulatha thiyena rasavindana hakiyawa hari pudumayi. Sir.uniform eka ekka dakina dadi police officerwa ada api dakke na. Kohomath me ratama obathumanta adareyi

  • @Chrisanthie
    @Chrisanthie 4 ปีที่แล้ว +3

    මේක බොහොම පැරණි වැඩසටහනක් නේද ? මම රූපවාහිනියේ නැරඹුවා මතකයි. මේක upload කරන්න මෙතරම් ප්‍රමාද වුනේ ඇයි?

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 4 ปีที่แล้ว

    Theruwansaranai

  • @amithapeiris5563
    @amithapeiris5563 4 ปีที่แล้ว

    Ajith rohana mahaththaya ape ratata sampathak

  • @rkdon3880
    @rkdon3880 4 ปีที่แล้ว

    As previously advertised, Raween Kanishka and Sashika Nisansala were to join an episode with Mr. Ajith Rohana. Was it a miscommunication? Of note, this is not a new recording, it seems.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 4 ปีที่แล้ว

      this is a programme privously telecasted, eya madya prakasha wela hiti kale. oya kiyana programme eka record kare na

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 ปีที่แล้ว

    මාධ්‍ය පුම්බලා තියෙන චරිතයක් විතරයි
    මිනිස්කමින් අයිසින් වෙලා විතරයි.

  • @ndassanayake293
    @ndassanayake293 4 ปีที่แล้ว +1

    2014 di tama meka aragena atte ane

  • @hutapatas721
    @hutapatas721 4 ปีที่แล้ว +2

    Hey Ajith,
    You said your daughter is doing o/L in this program .
    I am confused about the video clip that she posted from where she stays a few months ago , saying that you didn’t give any favours for her to come back to Sri Lanka quickly with Covid 19 restrictions? Is she doing o/ l in overseas?

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 4 ปีที่แล้ว

      this is a programme which telecast few years back, sihinikyaki ra patan gatta kale wage, dan meka ayi telecast karala

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ปีที่แล้ว

      Dear huta patas, you says "HEY AJITH" as if he is your machan. Pls try to respect . Hé is a DIG of police.

  • @lalithanielsen8583
    @lalithanielsen8583 4 ปีที่แล้ว

    Vinitha / Nadesen , e denage daru 2 th uddede miya gihin 😢

  • @gamagelalitha4640
    @gamagelalitha4640 4 ปีที่แล้ว +3

    "තීක්ෂණ" නම කියවන විටම තේරුම් යනව ඔහුට මොනවද බැරි කියල, මොකද එවැනි තියුණු කෙනෙක්.....

  • @prashanpremaratneAU
    @prashanpremaratneAU 3 ปีที่แล้ว

    මම හිතන්නේ අජිත් රෝහණ මහතා රට වෙනුවෙන් ඉමහත් සේවයක් කරන ඉතාම නිහතමානී , ජනතාවට, රටට ආදරය කරන පුද්ගලයෙක්. ඔහුගේ කැපවීම ඉතාම අගය කොට සලකනවා. විශේෂයෙන්ම අගයකරන්න ඕන ඔහුගේ භාෂාවේ හැසිරීමේ හැකියාව. ඔහු ඉතාම හොඳට සිංහල වචන යොදා ඉංග්‍රීසි සිංහල කලවන්කිරිමකින් තොරව භාෂාව හසුරුවනවා. අපේ සමහර ආයතන ප්‍රදනීන්ට මේ හැකියාව නැහැ. ඉන්දියාවේ අගමැති මෝඩි මැතිතුමාගේ හින්දි භාෂාව හැසිරිවීම හරිම අශෝභනයි. ඉංග්‍රීසි වචන පහයි හින්දි වචන පහයි.

  • @chandraperera5640
    @chandraperera5640 4 ปีที่แล้ว +1

    Mm Adam bad sthnk

  • @Ananda-gd3mu
    @Ananda-gd3mu 4 ปีที่แล้ว

    අජිත් ර‌ෝහණ මහත්මයා ජ‌ේෂ්ඨ් ප‌ොලිස් අධිකාරි ? ජ‌ේෂ්ඨ නිය‌ෝඡ ප‌ොලිස්පති න‌ොව‌ෙිද ?

  • @pushpakumudinikumudini9396
    @pushpakumudinikumudini9396 4 ปีที่แล้ว +3

    මාත්‍ර වැඩසටහන බලලා අනේ සිහිනයකි රෑ වැඩසටහනත් මෙතුමාව ගෙන්නුවා නම් හොදයි කියලා සිතුනා ඒ සිහිනය අද සැබෑවුනා ඒ ගැන හරිම සතුටුයි