Mahasona (මහසෝනා) | FM DEARANA KEMMURA ADAVIYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
    සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
    #kemmuradaviya #Mahasona
    චන්ද්‍ර භාරතී මහතාගේ දුරකථන අංක - 0785501202
    - 0112178262
    - 0701808213

ความคิดเห็น • 44

  • @CsMotivational5
    @CsMotivational5 หลายเดือนก่อน +9

    ආසාවේන් හිටියේ මහසෝනගේ හරි මොහිනිගේ හරි කතාවක් එනකම්. ස්තූති❤

  • @NaDunJ
    @NaDunJ หลายเดือนก่อน +9

    ⁣දැන්නම් නියම තතා යනවා මරු මරු දිගටම යං

  • @dila_music7986
    @dila_music7986 หลายเดือนก่อน +11

    අනේ මන් අසම එකක් ඉල්ලුව වගෙම හම්බවුනා🥺🥰❤️ හැමදාම අහන්ව

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි භාරතී මහත්තයා සහ කතාවට සහසම්බන්ධ වුණු ලහිරු ජයවර්ධන මහතාට!

  • @Tentashion
    @Tentashion หลายเดือนก่อน +6

    සුපිරි කතා ටිකක් දාන්ඩෝ....ගුරුවන්සෙට වෙව්ච ඒව තමයි ඔන

  • @shalindamadushan2001
    @shalindamadushan2001 หลายเดือนก่อน +7

    හැමදාම අහනවා❤️❤️

  • @sinhala_cartoon_01
    @sinhala_cartoon_01 หลายเดือนก่อน +22

    කතාවක් එනකල් බලන් හිටපු අය කෝ ❤

  • @user-zv7fp3lb5r
    @user-zv7fp3lb5r หลายเดือนก่อน +6

    සුපිරියක් අද නම්.

  • @geethrumesh6629
    @geethrumesh6629 16 วันที่ผ่านมา

    මත් ආසාවෙන් අහන කතාවක්

  • @SamithKavindu
    @SamithKavindu หลายเดือนก่อน +4

    Niyamaiy

  • @nilanthideepika1485
    @nilanthideepika1485 หลายเดือนก่อน +4

  • @user-su5zu9uv3y
    @user-su5zu9uv3y หลายเดือนก่อน +4

    එලම

  • @nilanthideepika1485
    @nilanthideepika1485 หลายเดือนก่อน +4

    💗💗💗

  • @Hashansanthika
    @Hashansanthika หลายเดือนก่อน +4

    Owwa thamai one supiriyak

  • @barneycasting8331
    @barneycasting8331 หลายเดือนก่อน +3

    මේ ගුරුකම් කරලා හොදට සල්ලි හොයන්න පුළුවන්. මම දන්නා තරුණ කට්ටඩි මහතෙක් ඉන්නවා කඩුගන්නාවේ ලගමුව මාහ විද්‍යාලය ගාව. මිනිස්සු දන්නේ නැති වුණාට පොර මාසෙකට කෝටි 4ක් හොයනවා ගුරුකම් කරලා ගොඩක් foreign clientsල. පොරට ඩුබායි වල hotel එකකුත් තියෙනවා.

    • @samankumara9037
      @samankumara9037 หลายเดือนก่อน +4

      Plyn htto boru nokiya

  • @sachithprasanna4676
    @sachithprasanna4676 หลายเดือนก่อน +3

    Mewa hodai nidiyanne nati podi un nidikarawanna

  • @user-tv2vx6de5l
    @user-tv2vx6de5l หลายเดือนก่อน +2

    El

  • @samithapriyankara4313
    @samithapriyankara4313 หลายเดือนก่อน +13

    @3nGhost ( පී, සඳු ) ලියපු කතාවකටම සමානයි.

    • @sumith.sandanayaka
      @sumith.sandanayaka วันที่ผ่านมา

      ඒවා තමයි මෙි දාන්නේ වෙන විදිහකින්

  • @mahason_adawiya.
    @mahason_adawiya. หลายเดือนก่อน +3

    ❤ මාත් ඔය පොටෝ එක ගොඩ කාලයක් තිබ්බා, කෙම්මුර අඩවිය

  • @wonderworld8726
    @wonderworld8726 หลายเดือนก่อน +3

    Me wage ewa digatama danna

  • @danisasri2043
    @danisasri2043 หลายเดือนก่อน +5

    අනේ.මහසෝනාගෙ.කතාවක්.දාලා.හොදයි

  • @sansalaseumini
    @sansalaseumini 3 ชั่วโมงที่ผ่านมา

    Mata danaganna one gopalu yakshaya gana eka gana kathawak kiyanna puluwanda

  • @achintharasanga5047
    @achintharasanga5047 หลายเดือนก่อน +1

    ලහිරු මහත්තයා බාරති මහත්තයට හරියට කතාව කියන්න දෙන්න

  • @user-zv7fp3lb5r
    @user-zv7fp3lb5r หลายเดือนก่อน +3

    ඔය වගේ කතා තමයි ඕබ

  • @ConfusedMilk-ke1fb
    @ConfusedMilk-ke1fb หลายเดือนก่อน +8

    මේවගෙ මන්තර කියන එක නම් එච්චර හොද නෑ නේද ?

    • @SanojSameera
      @SanojSameera หลายเดือนก่อน +3

      ඔය භාගෙට වචන අඩු කරල කියන්නෙ ඒක ප්‍රශ්නක් නෑ😊

    • @WonderfulSriLanka-yd8vv
      @WonderfulSriLanka-yd8vv หลายเดือนก่อน +2

      Boru bn mun kiyanne

    • @7788kamal
      @7788kamal 22 วันที่ผ่านมา

      😅😂😂😂

  • @sumudulakmak5144
    @sumudulakmak5144 หลายเดือนก่อน +3

    ගුරුකන් කතා danako

  • @gbakila9035
    @gbakila9035 หลายเดือนก่อน +2

    TH-cam eke tiyna katha ussala eyalage wage dana lssna 😂😂

  • @Beautycare-ji7zp
    @Beautycare-ji7zp หลายเดือนก่อน

    12.02

  • @MaheshCreationMX
    @MaheshCreationMX 28 วันที่ผ่านมา

    බාරති මහත්තය⁣ේ නොම්මරය දෙන්නකෝ..ලොකු හදිස්සියක්.

  • @IsuruUdayakumara-lw1zk
    @IsuruUdayakumara-lw1zk 23 วันที่ผ่านมา

    Gura marenawa kiya kiyane hitiye aurudu 3kin dn aurudu 4kata Vithara kalin

  • @sachithprasanna4676
    @sachithprasanna4676 หลายเดือนก่อน +3

    😂😂😂😂

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c 19 วันที่ผ่านมา

    👻👻👻👻👻😈😈😈😈😈😈

  • @chamilaishanthi6200
    @chamilaishanthi6200 หลายเดือนก่อน +2

    Dapu kathama danne ai aluth kata dannako

  • @kayfun9646
    @kayfun9646 3 ชั่วโมงที่ผ่านมา

    මේ මනුස්සය හොරෙක්. අපේ පැත්තෙ තොයිලෙකට ඇවිත් කරටි කැඩෙන්න බීල. Advance එකක් කියලා 100,000ක් ගත්තලු තොයිලෙටම 250,000ක් ඉල්ලුවලු. එ ගෙදර මනුස්සය අමු තිත්ත කුනු හරුපෙන් බැන්නෙ. ඒ වෙලවෙදි ගම්මිරිස් ඉල්ලන් මැතුරුවලු ගොලු වෙන්න. හැබැයි ඒ මනුස්සයනම් තාම හොදට කතා කරනව😂😂😂😂

  • @user-ht7sd8ch5r
    @user-ht7sd8ch5r หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @janithanjana1198
    @janithanjana1198 หลายเดือนก่อน +3