I did A/L' s in 1994. What an amazing history we had. I have great memories with Devruwan Alwis, Raja Alwis, Gregory Fernando. They are all great teachers. I will never forget this place. This is where we spent our weekends. This is our history. Thanks for doing this video.
My ﹰPhysics ﹰSir was ﹰﹰHON: UPANANDA SENARATNE : CHEMISTRY MASTER WAS DEWRUWAN ALWIS . BOTANY MASTER WAS PALITHA DEWARAJA : ZOOLOGY MASTER WAS NIMAL FERNANDO. WHAT A SWEET MEMORY WE HAD THOSE DAYS ....!!!!!!!
අවුරුදු ගණනාවක් අතීතයට ගියා. රෝටරියේ වලේ Physics පන්තියට ❤️❤️
✨️🤩 SL Geek bro
සමිතගෙ 😂😂
සමිත අයියාගේ නේද.?
Pasindu ayya rotery eke clz awad 🤠
@@sasankasahan1931 samitha rathnayakada?🙄
අවුරුදු 15කට කලින් ආගිය මතකය අවධි වුණා ❤️🙏🏻
අවුරුදු 25ක අතීතය 😁😁❤️🔥
Sira kathaw
Ela
Adee අපි එක වයසේ
අවුරුදු 24 ක අතීතය ....තාමත් මතකයි Rotary ක්ලාස් ගිය හැටි ...ආසාවෙන්ම ගිය පන්තිය සන්නස්ගල සර්ගෙ සිංහල පන්තිය
..ආදරෙයි සර් හැමදාමත් ...බුදු සරණයි ..❤️
සර් කීවා වැසිකිළියේ බිත්තයෙ තිබුණු වදන් දැන් නැහැ කියලා.ඒකෙ තිබුණු වදන් දෙකක් අද වාගෙ මතකයි.
"උජ්ජ් බරට බිජ්ජ් වැනේ."
"වරක් උජ්ජ කර දෙවරක් බිජ්ජ වනන්න."❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
දෙනෝදහක් දෙන රැස්වුන,
සුන්දර කතාන්තර රැසක් එකතු උන,
බතුතරයකගේ ජීවිතයෙහි කඩඉමක් උන, මතකයට නැගෙනවිටත් නෙතට කදුලක් උනන,
සුන්දරම සුන්දර තැන,
සුන්දර අතීත ආවරණයක් කල සර්ට බුදුසරණයි
දෙව්රුවන් අල්විස්..
පාලිත දේවරාජ...💐💐💐 අපේ ජීවිත වෙනස් කළ ආදරණීය ගුරුපියවරු හමුවූ සුන්දර බිම..❤️
අනේ දෙයියනේ ඒ අතීතේ..මේ විඩියෝ එක දැක්කාම සර්ව ආයෙත් රොටරීයේ දැක්කාම ඇස් වලට කදුලු ආවා..ඒ කාලේ හරිම සුන්දරයි ...ආයේ ඒ අතීතයට යන්න ඇත්නම්..ආදරෙයි හැමදාමත්..😥😥😥😥
Hi
අනේ උබෙ ආදරේ
I did A/L' s in 1994. What an amazing history we had. I have great memories with Devruwan Alwis, Raja Alwis, Gregory Fernando. They are all great teachers. I will never forget this place. This is where we spent our weekends. This is our history. Thanks for doing this video.
මන් කවදාවත් සර්ව දැකලත් නෑ...ඒත් මාර ආසයි ඔය කතා අහන්න
Mrs too
ඔය "වල" 2002 අපේ කණ්ඩායමේ අවසන් කාලයේ (ඔය හෝල් එකේ ආරම්භක කාලය..)අපේ මතක ඉතිරි කළ තැන......බුදු සරණයි සර්...❤️
මමත් ඔය පන්තියේ හිටියේ.. Ds එකේ... පුළුවන් නම් whatsapp group එකක් හදන්න 2002 als
Sir ගෙන් ගොඩාක් දේ ඉගෙන ගන්න බැරි උනාට , නිදහසේ හිතන්න තමන්ට ගැලපෙන ලෝකේට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ ඉගෙන ගන්න Sir ගේ අදහස් ගොඩාක් උදව් උනා❤️❤️🙏 ගුරුවරයෙක්,🙏🙏🙏🙏❤️❤️🌹
සන්නස්ගල සර් කියන්නෙ අසහාය චරිතයක් ..වචනවලින් විස්තර කරන්න බැරි තරම් අපූරු සුන්දර මනුස්සයෙක් ..සර්ගෙන මම ඉගෙනගෙන නැතත් හදවතින්ම ඒ සොදුරු ගුරුවරයාට ආදරෙයි ..අහන් ඉන්න ආස හිතෙන හුගාක් දේ ඉගෙනගතහැකි හරීම අපූරු වැඩසටහනක් ..තෙරුවන් සරනයි සන්නස්ගල සර්ට..👌❤🙏
කවදාවත් ඔබව දැකලා නැහැ .ඒත් කතා කරන හැම වචනයක්ම ජීවිතයට හරිම වැදගත්.ඒනිසාම වෙන්නැති මොකද්දෝ මහා ලෙන්ගතු කමක් පපුවේ ඔබට ඇතිවෙනවා...බුදු සරණයි ....සර්.
Sir අසනීප වෙලා ආපු දින ... එදා අපි ගොඩාක්ම හැගිම් බර උන දවස
වසර 13 කට පෙර මගේ සුන්දර සිංහල සර් සහ අමතක නොවන රොටරිය.
අවුරුදු 16කට කලින් මතකය අවදි උනා මේ වීඩියෝවෙන්..කේසිරි සර්, දුෂ්‍යන්ත සර්, පුස්සැල්ල සර්ගෙ පන්ති..මෙච්චර කාලයක් ගිහින් කියලවත් හිතෙන්නෙ නෑ..කාලය ගෙවෙන ඉක්මන...ජීවිතේ සුන්දර ,කටුක කාලය...
ඇත්තටම ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක දැක්කම අපි හැමෝවම ගොඩක් ලොකු අතීතෙකට අරගෙන ගියා.විශේෂයෙන්ම කියන්න ඕනි ටියුෂන් කලාවේ මාතෘ භූමිය තමයි නුගේගොඩ රොටරිය. අපි ඉස්කෝලෙට පස්සේ කොච්චර නම් මේ භූමිය ඇතුලේ ඇවිදින්න ඇතිද😍 අපිව සෑහෙන්න ලොකු මතකයකට අරගෙන ගියා ඒකට සර්ට පිං
මේ අපේ සිංහල පන්තිය..
මේකෙන් අපි සිංහල විතරක් නෙමේ ජීවිතයත් ඉගෙන ගත්තා...අපේ කාලේ සර් චේ ගුවේරා ගෙ බෙල්ට් එකක් දාගෙන ආවා මාරම ලස්සනයි...
තාමත් මතකයි ඒ චේ ගුවේරා බෙල්ට් එක 😁. ශර්ට් එකේ පාටට මැච් වෙන ඔරලෝසුව
රාජා මතු භවයේදී රොටරිය බුදු වේවා
රැවුලය බඩයි කිරිපිඩු දානය වේවා
වැල්ලවත්ත ඇල නෙරංජන ගඟ වේවා
කාඩ් කපන ටික්කා දෙව්දත් වේවා!!!
ඒ කාලේ කවි....
රාජ අල්විස් සර්.... ඔබට නිවන් සුව!!!!
After 27 years I saw the Rotary institute. I was a 1997 student in Sanasgala sir's Sinhala class. So happy to see you again sir
අපේ රොටරිය මතක් වෙනකොට හරිම සතුටුයි නුගේගොඩ ලස්සන මතකයන්ගි නවාතැන් පොල රොටරියයී❤️🥺
මුලින්ම Negombo Jayani ඊට පස්සේ
Negombo Science College එකේදී තමයි සර් අපිට සිංහල ඉගැන්වූයේ.
මගේ පියා විදුහල්පති කෙනෙක් සේම අති දක්ෂ සිංහල ගුරුවරයෙක් වුනත් මගේ උසස් පෙළ සිංහල ඇදුරුතුමා වුනේ උපුල් ශාන්ත සන්නස්ගල සර්. ඔබ තුමාට දීර්ඝායුෂ වේවා.
අපේ මුලු A/L ජීවිතේම නැති වුනා කොරෝනා නිසා. ජීවිතේ විදින්න තිබ්බ කාලේ. අපිට තියෙන්නෙ ඉතින් o/l කාලේ මතකයන් ටිකක් තමයි. කියන්න දුකයි අපි a/l clz ගියෙ මාස 6 ක් වගේ පොඩි කාලයක් විතරයි. අපිට ඉතින් a/l මතක කියල ඉතුරු වෙන්නෙ zoom පන්තියක ගෙදර ඉදන් කම්මැලිකමේ ඉගෙනගත්ත කියල තමයි.
සිරාවටම දුකයි අපි නම් ඊට කලින් අවුරුද්දෙ ශේප්
2022🙃😥
2022 අපි 😖
සන්නගේ clz ගිය අය ලයික් කරන් යන්න ✌️🧡
ගම්පහ පන්තියෙත් කවිරත්න සර් ඇවිත් අපෙ සර් එක්ක කතා කරමින් හිටපු විදිහ අද වගෙ මතකයි සර්.ජීවිතෙ අරුත කියා දුන් එ අග්‍රගණ්‍ය මිනිසා සන්නස්ගල. ඔබට ජය. 2010 ඔබ නිසා මා උගත් දෙ බොහොමයි සර් .🙏
Uba gampaha clz apu kollekda,? A/L mana yer ekeda ban
ජිව්තේ සුන්දම කලය ගෙවි ගිය තවත් සොදුරැ නවාතැන්පලක්. ස්තුති සර් 😍😍
Ape sinhala sir❤..aurudu 12k athithayata giyaaaa....budusaranai sir❤❤❤adatath hadawathe inna gurudewiya obai😊
Love from AP n Echem fam❤
සර්,අපි රොටරියේ පන්ති ආවේ 97.සර්ගේ සිංහල පන්තියට.ආපහු පරණ මතකයන් මතක් වෙනවා .හැම දේම වෙනස් වෙලා.ඒත් මං ජීවිතේ ගැන ගොඩක් දේවල් සර්ගේ සිංහල පන්තියෙන් ඉගෙනගත්තා.....තාමත් ඒ දෙවල් ජීවිතේට ප්‍රයොජනවත්.සර් ගොඩකාලෙකින් දැක්කේ.මං දැන් නාට්‍ය ගුරැවරියක් විදිහට වැඩකරන්නේ.ඇත්තටම සර්ට තාමත් මගේ හිතේ ලොකු ගෞරවයක් වගේම ආදරයකුත් තියෙනවා....ඒලෙවල් කාලේ ජීවිතේ හරි දේ කියලා දුන්න,අම්මා,තාත්තා,අපිවෙනුවෙන් කැපවෙන හැටි තේරැම් කරලා දුන්න දයාබර ගුරැවරයෙක් විදිහට....සර් ට බුදුසරණයි සර්.සදා ජයෙන් ජය..සර්
සර් වැඩ්පුර ඉගැන්නුවෙ ජීවිතේ ගැන..💜
කවදාවත් දැක නොතිබුණත්, ලෝකෙටම ආදර්ශමත් මෙවන් ගුරුවරු දුන් ඒ විෂිශ්ඨ දායාදයන් නිසා අද ලෝකෙම බබලවන විද්වතුන් බිහිකළ ඒ ගුරුතුමන්ලාට ප්‍රණාමය 🙏🙏🙏
ආයෙත් එතන ඉදලා ජීවිතේ පටන්ගන්න තිබුනනන් කොච්චර හොදද
එකනම් හිතට වැදුනා
Oww
Eka nam wadunooooo
ගොඩාක් සතුටුයි ..ගොඩාක් අනේ අපේ සර් අපිට අයෙත් එන්න තිබ්බා නම් අපේ සන්නාගේ පංතියට❤😍😍😍😘😘😘💐💐💐
සක්යා එකයි රොටරියයි බලද්දී අහසයො පොලවයි වගේ සක්යා එකේ තියෙන samrt එකට ගහන්න එකක් නෑ
සක්යා එක වගේම මගේ ජීවිතේ ලස්සන මතකයන් ගොඩක් පිරිච්ච තැනක් 🥺💔
මමත් 2003 A/L වලට ගියේ සන්න සර්ගේ පන්ති.. අයිත් එ අතිතෙට අරගනගියා.. සර්ට බුදුසරණයි දෙවිපිහිටයි..
සුන්දර මතක ඉතිරි කල "අපේ සිංහල පංතිය" 😍😍😍😍
තව ටික දවසයි රොටරියෙ ලස්සන මතක එක්ක ඉන්න තියෙන්නෙ කියලා මතක් උනාම 2023 a/l set ekh😢❤
ආදරෙයි සන්නා අදටත් ඒ වගේම
ජීවිතේ කියාදුන්න පියවරු දෙන්නෙක් ❤❤😘
උඹේ මොළේ කොච්චර වැඩිලද කියල හිතාගන්න පුළුවන්.
සන්නගල සර්.හේමප්‍රිය සර්. හරිම ආදරෙයි.සර්ලා නැත්තම් අපි තාමත් නෑ 🙏🙏🙏🙏🙏🙏
රොටරිය වෙනස් වෙලා තියෙන තරම් මරැ...නියමයි
අපි ඒ දවස්වල නන්දලාල් සර්ගෙ ගෝලයෝ. 2002-2003 වගේ කාලේ. සන්නස්ගල කියන චරිතයට ඒ දවස්වල අපි කැමතිම නෑ. මොකද දෙන්නගෙ තිබ්බ ඉවර නොවෙන වලි හින්දා. අපි කොහොමත් සන්නස්ගල විරුද්ධවාදීන් ඒ දවස්වල. දැන් නන්දලාල් සර් අපි අතර නෑ. සන්නස්ගල චරිතය දැන් ගොඩක් වෙනස්. නැත්තන් දැන් අපිට පේන විදිහ වෙනස් හොද පැත්තට. ඉස්සරට වඩා සන්නස්ගල චරිතය නිකන් මෝරපු ගතියක් පේනවා. දැන් මම සන්නගෙ වීඩියො ගොඩක් බලනවා. ඉතා හොද කාලීන දේවල්, හිතන්න දෙයක් ඉතුරු කරන දේවල් ගොඩක් තියනවා. කාලෙත් එක්ක මිනිස්සු අතර තියන වෙනස්කම් මේ විදිහට අඩු වෙන එක කොච්චර හොදද..
දැන් මේ ඔක්කොම රොටරියට ගිහින් තියනවා මම විතරයි නැත්තේ🫤🫤 එවුනාට මන් සන්නට කැමති 😏❤️
තෙරුවන් සරනයි දෙවි රැකවරණයි සන්නස්ගල මහත්තයා ට
උපනන්ද සේනාරත්න සර් ගැන කියැවුනා.
අපි කිවුවෙ U. සේනාරත්න සර් කියලා.
හැත්තෑවෙ අගභාගයේදී මම එතුමා ගෙන් උසස්පෙල භෞතික විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා.
මම දැන් වෛද්‍යවරයෙක් වගේම විශ්වවිද්‍යාල වලට සම්බන්ධ ගුරුවරයෙක්. නමුත් සේනාරත්න සර් වගේ ගුරුවරු අදටවත් හමුවෙලා නෑ.
එතුමාට පින් අප වෙනුවෙන් කල කැපවීමට..🙏
හේමප්‍රිය කවිරත්න (කවියා )ගොඩ කාලෙකින් සර් දැක්කේ එදා වගේමයි ගුරුවරු දෙපළම..නිදුක් නිරෝගී බව ලැබේවා ඔබ දෙපලටම.
මම කලාව කළා. නමුත් දැන් ඉංජිනේරු කටයුතු කරනවා. හැඩගැසීමට ඉගෙන ගත්තා. THANKS SIR A/L 2007
කවදාවත් හැබැහින් දැකල නැති ජීවිතේ උගන්වන සර් ❤✊
@PASU BIMA mokadda oyata one ?
@PASU BIMA sub karala thiyenne oyawa😏
අනේ අපේ මතකය අවුරුදු ගානකට හිත ඇදීල ගියා..2007 a/l accunt ජගත් විජේනායක ස්‍ර්❤️❤️❤️
අවුරුදු 9 ක් ආපස්සට ගියා..එ මතක❤️❤️❤️
මේකේ තමා කුමුදු සර්ගේ ක්ලාස් තිබ්බෙත් අද වගේ මතකයි❤️
මාත් වලේ ක්ලාස් එකේ කුමුදු සර්ගෙ 2007 රිවිශන් ගියා.
හම්මෝ ඒ ක්ලාස් එකේ තිබුන රස්නේ...රයිස් එකක් කාලා ක්ලාස් ආවා කියන්නේ ඉතින් බඩුම තමා..පාන් පෝරනේ වගේ රස්නෙයි...කුමුදු සර්ගේ ක්ලාස් එක❤️
For hundreds of thousands of people the Rotatry brings nostalgic memories of teenage years.
අනේ අපේදෙවිරුවන් අල්විස් සර් (දෙයියා)මතක් උනා . ආයෙත් ඒ කාලෙට ගියා....❤
Eya Dan ko
දෙව්රැවන් අල්විස්.....🙏
දෙව් රුවන් අල්විස් අද කොහේද ?
අපි රාජා ද අල්විස් දෙව් පියාණන් ගෙන් උසස් පෙළ ගණිතය... විශේෂයෙන් ම ව්‍යවහාරික ගණිතය ඉගෙන ගන්නා ලද්දේ ඔතන...ඒ කාලේ ඒ ක්‍රමයට ව්‍යවහාරික ගණිතය උගන්වන කිසිදු කෙනෙක් හිටියේ නෑ... කිසිදු පොතක් වත් marksheets වල වත් ඔහුගේ ක්‍රම තිබුණේ නැහැ. සතයක්වත් මුදලක් ගෙවන්න උනේ නෑ. පලමු වෙන් ම FM මයික්‍රෆෝනය ක් භාවිතා කලේ ත් ඔහු බවයි මගේ මතකය. අද අප යම් තැනක සිටිනවා නම් ඒ එම ගුරුතුමා නිසයි... පිටු ගණනාවක් ලිවිය හැකි යි ඒගැන... නිදහස් කාඩ්පත ක් දුන්නා මදිවට සමහරක් දිනවල අපට කන්න මුදල් පවා දීලා තියෙනවා... සේනාරත්න සර් පවා එහෙමයි මුදල් මූලික කරගත්තේ නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඕක මහා පිං බිම ක්.. ආරක්ෂක කරගෙන ඒ කාලයේ සිටි ගුරු වරුන් ගේ ආදර්ශ රැගෙන, රැකගෙන ඉදිරියට පරම්පරාව වෙනුවෙන් යමක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
ඇත්තටම මතකයන් රැසක එකතුවන් ගේ නවාතැනකි මෙම ස්තානය.❤😢
හේමප්‍රිය සර් අපේ ජීවීතේම වෙනස් කරා 😍😍😍😍😍😍
Kochara sundara athithayakda.sir ge kthawen apita e hmdeemamthak una.🙏🏻
අපේ ලස්සනම කාලයක් ගෙවිච්ච තැන
සර් ලියපු පොත් කියවන්න ලොකු ආසවක් තියෙනවා ...පොත් මෙහෙට ගෙන්න ගන්න , ට්‍ර්‍යි එකක් දුන්න. ඒත් මේ කොරෝනා එකක..ඒ දේ බැරුව ගියා, ලංකාවට ආවම තැප්‍රොබේන් එකට එන්න ආසයි , 😍. සර් වෙලාවකට කෑම හදන්නෙ...එතන පිටිපස්සේ තියෙන්නේ රාක්ක වගයක්..ඒව මරු, ලස්සනයි , මට එවත් බලාගන්න ඕනේ.💖
පාසල් වල නිසි අද්‍යාපනයක් ක්‍රියාත්මක නොවීමෙන් ව්‍යාපරික ස්තාන බවට පත්ව ඇති අද්‍යාපන ආයතන
Mewa nathi dawasaata lankawa hadei
Ow.. iscolen tmai okkoma kre
අවුරුදු 9ක අතීතයට ගියා. සර් ගේ පන්තියේ ඉගෙන ගත්ත හැටි මතක් වුණා සර්.
නුගේගොඩ කියන්නේ වෙනම documentry එකක් ගහන්න පුලුවන් තැනක්.
සරසවිය වගේ ගොඩක් දෙනෙක් ගේ මතකයන් රැදිලා තියෙන භුමියක්. ඒ tution නිසා වගේම tution ගුරැ වරැ නිසා.
Documentry එකක් ගහන්නම ඔනේ එ ගැන මොකද එක ගොඩක් අයගේ බොක්කට වදින නිසා. Good work ✌🏻
අඩෝ යාලුවා ❤️
පළවෙනි කෑල්ල සෙට් උනෙත් රොටරි එකේ ක්ලාස් ගියපු කාලේ😂, දුශ්‍යන්ත සර්ගේ ගණන් පන්තිය❤️
Wow bn
ඔය පන්තිය ඩෙස් පුටු වලට කතා කරන්න පුලුවන් නම් අපි ඒ කාලේ 😥😥😍
@PASU BIMA higa kanna epa ban
:(
ආ ඇත්තද...
@@asankadesilva361 eththa thama ithin
Ape athithe adarei dennatama ape ape atheetha loke lassana klata❤️🔥🔥
ආනන්දය වැනිම ජිවිතයට පාර කියාදුන් ඇදුරුතුමෙක්❤️
ජීවිතයට සුන්දර මතක එකතු වෙච්ච සරල සුන්දර තැනක් ☺️☺️
When visiting usual place once upon a time he was there as a teacher... How he feels can't believe a simple person
Awsome feeling s with ....
රොටරිය...ඒ බිත්ති වලට ..ඩෙස් පුටු වලට කතාකරන්න පුලුවන් නම්..ඩෙස් රත් වෙනකම් එක දිගට වාඩි වෙලා හවස් වෙනකම් ඉගෙන ගත්ත විදිය කියයි...ජීවිතයේ අපිට හමුවුනු එක් අපූරු තොටුපොලක් තමයි රොටරිය කියන්නේ..ඇත්තට රොටරිය කියන්නෙ හරියට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් වගේ..හරිම නිදහස්... ඒ කාලේ මතක් වෙද්දිත් දැනෙන්නේ අමුතු හැගීමක් ආදරෙයි. ඒ කාලෙට
සිංහල + දේශපාලන විද්‍යාව = ජීවිතය. (ආදරෙයි සර්ලට ❤️💚)
මම 2018 A/L , සන්නා රොටරියෙන් යන්න කලින් පංති කලේ ඔෆිස් එක ඉස්සරහ තියෙන ශාලාවේ ... අර පෙන්නලා කිව්වේ අන්තිමට පංති කලේ ඒකේ කියලා , වලේ එක දවසක් විභාගයක් තිබ්බා. 😍❤❤😘 ඊට පස්සේ විජේරාමේ තමා සන්නා පංති කලේ ❤❤❤
2014 A/L අපේ සිංහල පන්තිය , ආයෙත් ඒ සුවද දැනුනා 😘😘😘
සර් සිංහල කියල දීපු කාලේ හරිම රසවත් මතකයට නැගුණා. ස්තුතියි සර්
Jivithe sundarava gatha kala thanak....❤
මටත් සර්ගේ පංති යන්න හිතුනා...❤❤🙂🙂🙂
රොටරිය වෙනස් වෙලා තියෙන තරම්😍❤❤❤❤
2005 anthimata dakkata passe adai dakke godak thanks :)
අතීතය සිහිනයක් පමණයි....
අතීතෙට ගියා. මතකයන් ගොඩක් පිරිච්ච තැනක්❤️. ආපහු ඒ කාලෙට යන්න තිබ්බනම්.
අම්මෝ රොටරිය වෙනස් වෙලා තියෙන තරම්. ඒ ලෙවල් කාලෙට ඒ වලේ පන්තියේ ගතකළ සුන්දර මතකයන්ට ආයිමත් යන්න ලැබුණා වගේ. ආදරෙයි හැමදාමත් ❤️🤗❤️
ආදරණීය වළ....❤️
ආස හිතෙනවා දකිද්දි..❤❤❤❤❤
ආයි පටන්ගන්න සර් !!👍💝
Mata mage indi habaune me panthiye...❤️❤️Adrei merenkan oyata tamath.
Most enthusiastic teachers who lead me to create my own universe of wisdom! ❤❤ #from 2016/2017A/lbatch..
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්තටම ඊජිප්තුවෙ ඉදන් ද
කොළඹ වි.වි. ඔබ සහ ඔබෙ පියන්භිකාව මම ජිමි එකේ වඩයක් කාලා කහට තේ එකක් බොනකොට දුටුවාට පසුව මෙලෙස සම්මුඛ වීම ගැන අතිශයින් සතුටට පත් වෙමි.වටිනා කියමන් අසමි.විදිමි.....ඒ කතා විලාශය අගයමි.
අද වගේ මතකයි ඉන්ටවල් එකේදි නුගේගොඩ පොල පැත්තෙන් එලියට ආපු හැටි
❤️
අම්මෝ අවුරුදු 16 ඉතිහාසයට ගියා.මම එතකොට ඒකෙ වැඩ කලා.මම ඉගෙන නොගත්තත් ආදරේ කරපු සර්ප ගොඩක් හිටියා.සන්න. සර්,ප්‍රජා සර් පුස්සැල්ල සර්,අත්තිඩිය සර්,අනෝම මිස්,ඔෆිස් එකේ දයා අයිය,මිසට රොහාන්,මැඩම්,හැමෝම මතක් උනා,හරිම විනෝදන් හිටපු කාලයක්
My ﹰPhysics ﹰSir was ﹰﹰHON: UPANANDA SENARATNE : CHEMISTRY MASTER WAS DEWRUWAN ALWIS . BOTANY MASTER WAS PALITHA DEWARAJA : ZOOLOGY MASTER WAS NIMAL FERNANDO. WHAT A SWEET MEMORY WE HAD THOSE DAYS ....!!!!!!!
මගේ ආදරණීය ගුරුවරුන් දෙදෙනා❤️🙏🏻
රොටරි - නුගේගොඩ
සුසිප්වන් - ගම්පහ
සිප්වින් - කුරුණෑගල.
පොඩි කාලේ ඉදන් රූපවාහිනියේ යන දැන්වීම් ටික.
අපිනම් ඉතින් කුරුණෑගල - සිප්වින් තමා.
භෞතික විද්‍යාව,අනුරාධ සර්ගේ.
පට්ට මතකයන් ගොඩක් තියන තැනක්...🥺❤️🔥
සන්නා,
යන්න මතක එකතු කරනවා...
අපිට මතක ඉතුරැ කරනවා. ❤️
මගේ සර්ලා දෙන්නා...🙏 අතීතයට ගියා
අවුරුදු 10 ආපස්සට ගියා. වලේ පංතිය ඒ මතකයන් එක්ක සර්ව ආයේ දැක්කම ඇස් වලට කඳුලු ආවා ❤️
අවුරුදු 15 කලින් කුමුදු සර් ගෙ accounting classes giya කාලෙට ගියා 🙏🙏
Wenas wela ne. Ape jiwithe liyuwa thana. Adatath adarei ❤️
මම කවදාවත් සර්ගෙන් ඉගෙන ගෙන නෑ.ඒත් මමත් හරි ආසාවෙන් අතීතය,වර්තමානය,අනාගතය මේ කාල තුනම තරණය කරමින් ජිවිතේ ජීවත්කරවනවා වගේ හැගීමක් මට දැනෙනවා.දන්නවද සර්.. සර්ගේ TH-cam Channel 4 තියෙන Programs දැනට ඒ කියන්නේ මාස 3 වගේ ඇතුලත සැහෙන ප්‍රමාණයක් මම වැඩකරනගමන් Bluetooth එක කනේ ගහගෙන ඕන තරම් අහපු දවස් තිබුනා වගේම දැනටත් තියෙනවා.හැබැයි මට චූටිම චූටි කාලයක් තමයි සර්ගෙ Programs දර්ශන තලයක් විදිහට නරඹන්න අවස්ථාව ලැබෙන්නේ.මොකද මගේ වෙලාව වෙලාව එතරම්ම සීමිතයි.හරි.අද මම හිතින්ම තනිවම සර්ට සම්මුඛ උනා.ඒක හරි පුදුමයි.නුගේගොඩ රොටරිය.චූටි කාලේ ඉදන් අහලා නම් තිබුණා.දකින්න ගොඩක් ආසාවෙන් හිටිය තැනක්.ඒ වගේම ඉගෙන ගන්නත් ඇවිත් එක තත්පරයක් හරි ඉඳගෙන ඉඳල යන්න කියලා හීන මවපු සුන්දරම තැනක්.නමුත් ඒ හීන දෙකම වගේ මගෙන් ගිලිහුණා.මොකද අපි ගොඩක් ගම්බද දුෂ්කර පාසල් වල ඉගෙන ගත්ත ළමයි නිසා.නමුත් අද මම තනිවම හිතින් සර්ගෙ මේ Program එකත් එක්කම සන්නට සම්මුඛ උනා කියලා දැනෙනවා.සර් මේ program එක තුළ හරි ලස්සන කතාවක් කියනවා.දැන් ළමයි නෑ.ඩෙස් බංකු වලට හරි උගන්වන්න හිතෙනවා කියලා.මමත් උසස් පෙළ කරපු ඒ සුන්දර අතීතයට ඒ සර්ගෙ වචන ටිකක් එක්කම පියාඹලා වගේ ගියා කියලා හැඟීමක් මට අද දැනුනා සර්.මම ලංකාවෙන් ගොඩක් දුර ඈත රටක තමයි දැන්නම් ඉන්නේ.ඒත් ලංකාවට ආව යම් දවසක හැබැහින් සන්නා කියන මම ගොඩක් ප්‍රිය කරන ආදරේ කරන සොදුරු ඇඳුරුතුමා,සොඳුරු නිර්මාපකයා,සොදුරු කලාකරුවා,මේ හැමදේටම වැඩිය හොඳම හොඳ කයිවාරු කාරයා සම්මුඛ වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.(මම වගේ පොඩි මිනිහෙක්ට සර් සම්මුඛ කරගන්න තරම් පිනක් ලැබිලා නැතුව ඇති.මට දෙන්න සර්ගෙ පැය 24 න් විනාඩියක්වත් නැතුවත් ඇති.)සර්ට දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
- හර්ෂ -
හේමප්‍රිය අපේ සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😂අප්පො AC වත් නැ හෙන හීනි බන්කු පැය 6 ක පන්තියක ඉන්නැද්දි ලෙෆ්ට් වෙලා තමා ගෙදර යන්නෙ 😢😢😢 අනික් එක කාර්ඩ් ලකුනු කරන එකත් ඩිජිටලයිස් වෙන්න ඕනෙ ලොටරිය කාලෙට හරියන්න අප්ඩේට් වෙලා නැති සීන් එකක් පෙන්න තියෙන්නෙ