The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම ) 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2021
  • Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
    2021 06 09.
    Tel : 071 0 490 477
    Backing Vocal : Kurusa Dahana Choir

ความคิดเห็น • 1.1K

  • @vindyakalhari3505
    @vindyakalhari3505 7 หลายเดือนก่อน +44

    පියාණනි මං බැඳලා අවුරුදු අටක් වෙනවා අවුරුදු හතරකට පස්සේ දරුවෙක් ලැබෙන්න හිටියාඒත් මොනාහරි ප්‍රශ්නෙකට එයා නැති වුණා. ඉන්පසු ආපහු තාමත් දරුවෙක් නැහැ ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය බලයෙන් මාගේ කුස දරුවකුගෙන් පිළිසිදේවා. මං වෙනුවෙන් හැමෝම යාඥා කරන්න . ඔබ සැමට ජේසු පිටයි . ❤❤❤❤❤❤

    • @trevino0017
      @trevino0017 3 หลายเดือนก่อน +1

      Jesphitai❤

    • @nethuninikeshala7839
      @nethuninikeshala7839 3 หลายเดือนก่อน +1

      God bless ❤

    • @AnushaKumari-jy1pe
      @AnushaKumari-jy1pe 2 หลายเดือนก่อน +3

      Man oya wenuwen jesuta amadama orasan kiyannam .jesuge dewa ammage pihiten ekmanin nirogimath daruwek lebei.jesu පිහිටයි

    • @sharikasarika3520
      @sharikasarika3520 2 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි 🙏

    • @JanakaNamal-rn1wd
      @JanakaNamal-rn1wd หลายเดือนก่อน +1

      god bless you

  • @minonharsha1087
    @minonharsha1087 2 ปีที่แล้ว +24

    ජේසුනි මගේ දරුවා සියලු ඇබ්බැහි ව්ව්ම්වලින් මුදවා දෙන්න ආමේන්

    • @jayanthiefernando7021
      @jayanthiefernando7021 2 ปีที่แล้ว +1

      දියනියගෙ.සීයලු.යක්ෂ.බලපෑමිවලින්.මූදවා.යභපත්ජිව්තයක්ඇති.කරදූනමැනව.ජෙසුපිභිටයි.

  • @shyamalicosta5791
    @shyamalicosta5791 2 ปีที่แล้ว +29

    ජේසුනි මගෙ දුවට වීස ලැබේන්න කියා යාචඤ කරන්න මගෙ පුතා ලගට ඉක්මනිම්ම යන්න යාචඤ කරන්න ජිවමාන ජේසුනි🙏🙏🙏

  • @jayanhichamila9547
    @jayanhichamila9547 2 ปีที่แล้ว +34

    ආදර ජේසුනි මගේ අම්මට කෝරෝනා මගේ අම්මව ආරක්ෂා කරලා දෙන්න ජේසුනි

    • @dilaniperera3840
      @dilaniperera3840 2 ปีที่แล้ว +2

      ජේසුගේ අමිල ශ්‍රී ලේ බලෙන් ඔබගේ අම්මා සුවය ලැබෙනවා 🙏🙏

  • @geethikaonly3138
    @geethikaonly3138 ปีที่แล้ว +14

    මේ ලෝකයේ තනිවී සිටින මේ ඔබගේ අසරණ පුංචි දරුවා වෙනුවෙන් පෙනී සිටින්න ස්වාමිනී 🙏😢

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +13

    සැමනපුරෙන් මගේ පවුල අාරක්සා කරමැනව අාදරෙයි මගෙ ජෙසු

  • @donadona7831
    @donadona7831 2 ปีที่แล้ว +13

    සුද්දත්මෙනි මේ බන්දනවලින් අප නිදහස් කර දුන මැනව අනේ මගේ දරුවෝ දෙන්නා ජේසු ගේ පිහිටෙන් ලොකු සහෝදර ප්‍රේමයකින් සිටියා දැන් මගේ දරු දෙන්නා අඩ දබර වලට හසු වෙලා අනේ ජේසු 😭සතං ගෙන් මගේ දරු පව්ලේ සියළුම දුක් කරදර දුරු කළ මැනව පියාණනි ඔබ වහන්සේ ට ස්තුතියි වේවා ප්‍රසංසා වේවා ගව්රවය වේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️

    • @maculatebritto3843
      @maculatebritto3843 ปีที่แล้ว

      Keep listening same prayers every day with faith

  • @sefa6726
    @sefa6726 3 ปีที่แล้ว +20

    මගේ පවුලේ හැමදෙනාටම පිහිට වෙන්න ජේසුනි අාමෙන්

  • @rooseadikari1458
    @rooseadikari1458 2 ปีที่แล้ว +13

    Tnx🙏🙏පියටුම්නි 🙏පසංස වේවා 🙏මෛමය වේවා 🙏🙏🙏ආදරේ මගේ ජේසුනි 🙏🙏🙏🙏ආමෙන් 🙏🙏🌹🌹

  • @dilunisavindika8885
    @dilunisavindika8885 ปีที่แล้ว +13

    ජේසු පියාණනි මම ඔබව විස්වාස කරමි.මගෙ ජේසුනි මට ඉක්මනට විසා ලැබී ඩුබායි රටට යාමට ඔබගෙ පිහිට ලබා දෙන්න මගෙ පියාණනි.මම අන් ආගමිකයෙක් මගෙ පියාණනි.මම මගෙ ආත්මයෙන්ම ජේසුනි ඔබව විස්වාස කරමි.ආමෙන් ජේසුනි... ✝️✝️✝️

  • @sadrika9147
    @sadrika9147 ปีที่แล้ว +11

    ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 3 ปีที่แล้ว +31

    ජේසුනි ඔබ කෙරෙහි මා විස්වාස කරමි. මේ තාක් කල් දුන්නා වූ කරුණාවට ස්තුතිවන්ත වෙමි. මා හට ආලෝකය වී මා අසලින්ම සිටිනු මැනවි. අඳුරු සෙවණැලිවලට මාත් මගේ පවුලේ සියල්ලන්ම හසු නොවන පරිද්දෙන් ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අප වසා ගත මැනව අබ්බා පියාණෙනි. මාගේ දෙවි පියාණෙනි ජේසුනි ඔබට මහිමය වේවා !!! සදා ඔබ මා සමගම සිටිනු මැනවි.

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว +3

    Jesu phitai Fatha Amen 🙏 🙌 👏 ❤ ✨ ♥ 🙏 🙌 👏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +16

    මාගේ jesuni ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි
    එහෙත් වචනයක් පමණක් වදාළ මැනව
    එවිට මාගේ ආත්මය වන්නේ ය
    ප්‍රසංශා වේවා !!!
    ප්‍රසංශා වේවා !!!
    ප්‍රසංශා වේවා !!!
    ආමෙන් ජේසු ☦️☦️☦️ 🙏🙏🙏

    • @jayanthiefernando7021
      @jayanthiefernando7021 2 ปีที่แล้ว

      ජෙසුනී.සියලුපාප.බෑදීමී.වලීන්.මූදවා.තද.භිත්මො ලොක්.කර.සුවසභනය.දෙන්න,ජෙසුනි.මැනියනි.🙏🙏🙏🙏🙏🌷🥀🌺💔♥️❤️🌄🌹🌷🌷🌷🌷😂😂

    • @ednamic5134
      @ednamic5134 2 ปีที่แล้ว

      Sthuthi jesuni

  • @dileeplambert6383
    @dileeplambert6383 ปีที่แล้ว +8

    මගේ සැමියාට නිරෝගී සුවය ha ආරක්ෂා kara dunamenava

  • @chathurangitharushika72
    @chathurangitharushika72 2 ปีที่แล้ว +3

    Thanks you Father me wage Bala gathu yakyawak apita ahanna lava dunnata

  • @dilinikaluthara8006
    @dilinikaluthara8006 2 ปีที่แล้ว +8

    ජේසුනි ,මගේ මහත්තයට ඉක්මනින් මගේ ලඟට එන්නට සැලැස්සුව මැනව ,අපව ආද⁣රයෙන් එක්කල මැනව ,කිසිම දාක වෙන්නොවන්නට අප එක්රටක එක පවුලක් විදිහට එක් කලමැනව ජේසුනි !

  • @ranyr9857
    @ranyr9857 3 ปีที่แล้ว +11

    ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විස්වාස කරමි

  • @user-yo8ce2fs6n
    @user-yo8ce2fs6n 3 ปีที่แล้ว +11

    මගේ පියානනේ ඔබයි මගේ සරන ජෙසුනි .ජෙසුනි ජෙසුනි....

    • @sajnaruwanthi642
      @sajnaruwanthi642 3 ปีที่แล้ว

      Jesuni gathawana hama mohothema viswaya thula jiwath vimata apata saranaya uwa manavi🙏🙏🙏🙏

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +5

    අමෙන් ගරු පියතුමනි ජෙසු පිහිටායි

  • @roshanthasilva113
    @roshanthasilva113 3 ปีที่แล้ว +6

    දෙවිදුනි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට ඔබවහන්සේගේ නීතිය ක්‍රියාත්මක කනරනු මැන

  • @nishiolagasekara740
    @nishiolagasekara740 ปีที่แล้ว +13

    ලෝක වාසී රෝගී වූ සියල්ලන්ටම සුවය ලබා දෙන්න ජේසුනී🙏

  • @getthanihettigeea8764
    @getthanihettigeea8764 3 ปีที่แล้ว +9

    නපුරෙක් නොම වේවා සුද්දා ජේසුනි
    ආමෙන් ආමෙන් amen🙏🙏🙏🙏

  • @jenitajeni1029
    @jenitajeni1029 2 ปีที่แล้ว +31

    ජේසු තාත්තේ සියළුම කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ලබා දුන මැනව. ආමෙන් 🙏🙏

  • @user-xn4tz3xd9v
    @user-xn4tz3xd9v ปีที่แล้ว +19

    මේ මොහොතේ මා පත්වී ඇති විශාල වේදනාවෙන් ගලවා... මට සහනය දෙන්න මගේ පියාණෙනි 🙏💐🙏

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 10 หลายเดือนก่อน

      Mata,sahanayak,laba,denna,piyananai

  • @dilupreethi1398
    @dilupreethi1398 3 ปีที่แล้ว +12

    දෙවියන් වහන්සේ ට ස්තුතියි සදා ප්‍රසන්සා වේවා මගේ පුතාගේ පවුලේ ප්‍රස්නය විසදා ඒකමුතු කරදුන් මගේ සර්වබලධාරී ජේසුනේ ස්තුතියි ස්තුතියි ස්තුතියි අාමේන් අාමේන් .පියතුමනි ස්තුතියි.පියතුමනි දේව අම්මා ගේ පිහිට රැකවරණය ද සක්තිය ද නිතරම ලැබේවා. අාමේන් ජේසු පිහිටයි පියතුමනි.

    • @roshaniekanayake1159
      @roshaniekanayake1159 3 ปีที่แล้ว +1

      Thank you jesus..we surrender our life too your hands Jesus.

  • @surekapriyadarshani2363
    @surekapriyadarshani2363 3 ปีที่แล้ว +12

    jesu pihitai father 🙏

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +26

    පියාණනි ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා කරම් ආමෙන් ජේසුනි

  • @Supergirl-wp4cg
    @Supergirl-wp4cg 2 ปีที่แล้ว +10

    ජෙසුනි මගේ පවුල සතුටින් තියන්න 🙏❤

  • @tharangaruwanmali2246
    @tharangaruwanmali2246 2 ปีที่แล้ว +4

    ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි

  • @Theresa-um5ve
    @Theresa-um5ve 2 ปีที่แล้ว +12

    ඔබට seyaluma divi පිහිටයි father 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ivekrodrigo4442
      @ivekrodrigo4442 2 ปีที่แล้ว

      Mge.garageeke.mullmagnudenwa.wenavta.memayadmta
      .sawndemen.setya.apwata.phetavwamanawa.aman.jasupehti.father

  • @thanujasanjeewa721
    @thanujasanjeewa721 2 ปีที่แล้ว +22

    ජෙසු පිහිටයි!!!ජෙසුගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලුම කරදර නැති විමට පිහිට උව මැනව ජෙසුනි ..

  • @thusharipinto2637
    @thusharipinto2637 ปีที่แล้ว +11

    ජේසුනි මගේ මහත්තයට ඉක්මනට ඉතාලියට ගිහින් රස්සාවක් කරන්න ඉඩ සලසලා දෙන්න මගේ රත්තරන් ජේසුනි...අපි මානසිකව වැටිලා ඉන්නේ මානසික නිදහස ලබා දෙන්න..ඔබ හැර අන් කවර සරනක්ද අප හට 🙏🙏🙏😥❤️

  • @shiromiwickramarathne1276
    @shiromiwickramarathne1276 3 ปีที่แล้ว +36

    අනෙ ජෙසුනි මට මගේ කියා නිවාසයක් ලබා ගන්න මාර්ගයක් පෙන්වා දෙන්න අවුරුදු 22ක් කුලියට මට පිහිටි වෙන්න ජෙසුනි

    • @roshnifernando9509
      @roshnifernando9509 3 ปีที่แล้ว +1

      Jesus bless our families guard and guide us in everyway 🙏🙏🙏🙏god bless you father its a verry good service ❤

    • @kuroinu8279
      @kuroinu8279 3 ปีที่แล้ว +3

      ඒ ගැන සිතා දුක් වෙන්න එපා...ඔයාට ජේසු දීල තියෙන දේවල් වලට.....දරුවන්....නිරෝගී කම මේ සියලු දේ වෙනුවෙන් ජේසු ට ස්තූතියි කියලා කියන්න ........
      ඔබට අවශ්‍ය දේ දෙන්න ට උන්වහන්සේ විශ්වාසනීයි.

    • @user-mc3yk2ng1v
      @user-mc3yk2ng1v 2 ปีที่แล้ว

      Jesune eyalata pihita uwa menawa

    • @chamikamadhusha1718
      @chamikamadhusha1718 ปีที่แล้ว

      අනෙජෙසුනිමටමගේකියානිවාසයක්

    • @chamikamadhusha1718
      @chamikamadhusha1718 ปีที่แล้ว

      ලබාගන්නමාර්ගයක්පෙන්වාදෙන්

  • @dammikahettiarachchi8235
    @dammikahettiarachchi8235 ปีที่แล้ว +2

    මගේ දරුවා සුව කර දෙන්න ජේසුනි ,🙏🙏🙏🙏🙏🙏

  • @jayanirositashiranthudugam7475
    @jayanirositashiranthudugam7475 3 ปีที่แล้ว +8

    මම ළඟින් හැමදාම inna sudath suridune jesuni oba කෙරෙහි මම විස්වාස කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenikumarasingha404
    @udenikumarasingha404 ปีที่แล้ว +9

    මගේ තිබුන ප්‍රශ්නයක් වෙනුවෙන් මම දින 14 ක්ම එක දිගටම මේ යාක්ඣාවට ගොඩාක් විස්වාසයෙන්ම සම්බන්ද වුනා . දින 14 නිම වෙනකොටම මගේ ඒ හැම ප්‍රශ්නයක්ම විසදුනා දෙවියන් වහන්සේට අනේක වාරයක් මම ස්තූති ප්‍රෙශන්සා කරනවා..අසරන අප සැම දෙන වෙනුවෙන්ම මේ යාක්ඣාව ලබා දුන් මගේ පියතුමාට දේව ආශිර්වාදය ,නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

    • @mylakmal2008
      @mylakmal2008 ปีที่แล้ว

      TH-cam maginda oba සහභාගි wuye miss?

  • @tharangaruwanmali2246
    @tharangaruwanmali2246 2 ปีที่แล้ว +21

    ස්තුතියි ජේසුනි ආමෙන් වේදනා පිරුණු අපේ සිත් සුව කරන ඔබ වහන්සේට මහිමය වේවා ප්‍රසංසා වේවා ජේසුනි 🙏

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +7

    මගෙ ස්වාමියා දරැවෝ සමග සහයෝය ආදරෙ බන්ධනා පවුල කර වින කරන හතුරො දුරැවේවා ජේසු නාමයෙන් 🙏🙏🙏🙏❤️❤️❤️🎉️🎉️🎉️🎉️

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 2 ปีที่แล้ว +10

    ආමේන් හාලේලූහියා ස්තූතියි ජේසුනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා ජේසුනී ජේසු පිහිටයි ෆාදර් ඔබට

  • @mariajantha833
    @mariajantha833 2 ปีที่แล้ว +16

    Thank you lord jesus, 🙏🙏 Jesus I believe in you, God bless you farther 🙏🙏🙏 Amen 🙏🙏

    • @ptessera2867
      @ptessera2867 ปีที่แล้ว +1

      Jesus i trust in you

  • @rooseadikari1458
    @rooseadikari1458 2 ปีที่แล้ว +16

    දීර්ග Aysa🙏🙏ලේබෙව 🙏🙏🙏පිය තුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekamelani9904
    @nadeekamelani9904 2 ปีที่แล้ว +2

    Amen 🙏🏻🙏🏻

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว +2

    Jesu phitai Fatha Amen 🙏 🙌 👏 ❤ ✨ ♥ 🙏 🙌 👏 Fatha ma bàgàpathwa illa sitimi mage Putha Italiye sewaya karana Alkol walata Abbey wie Fatha ma 💖 karunawen illasitimi Putha wenuwen yachna karanna Fatha jesu phitai

  • @sunethekanayake2948
    @sunethekanayake2948 2 ปีที่แล้ว +8

    ජේසුනි අපි ව ආරක්ෂා කර දුන මැනව 🙏🙏🙏

    • @user-iy4gj5cw1d
      @user-iy4gj5cw1d ปีที่แล้ว

      Jesuni apawe araksha kala manawa. Napuru Bala wega iwath kala manawa.

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +21

    ආදර ජේසුනි අප සැවොම මේ වසංගත රෝගයෙන් හා සැම සතුරු උවදුරින් ආරක්ෂා කළ මැනව 🙏 ආමෙන් . ජේසුනි ඔබ‍ට ස්තුති ප්‍රසංසා වේවා ආදරෙයි ජේසුනි සැමදා ඔබ‍ට ආදරෙයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

    • @vishmi437
      @vishmi437 10 หลายเดือนก่อน

      E

  • @jeewanipavithra1540
    @jeewanipavithra1540 3 ปีที่แล้ว +15

    ඔබ වහාන්සෙට ස්තුති ජෙසුනි

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේ mage yakchawa ඇසුව menawi amen jesus ❤ jesu jesus ❤ jesu ////////////////////////

  • @dilsikasunaliperera9775
    @dilsikasunaliperera9775 3 ปีที่แล้ว +14

    අනේ ජෙසුනී මට පිහිට වෙන්න ඔබ ජිවමානයි ජිවමානයි ජෙසු පිහිටයි

  • @user-xn4tz3xd9v
    @user-xn4tz3xd9v ปีที่แล้ว +12

    මේ මොහොතේ මගේ සිතේ ඇති දුක් වේදනා නිවා.. සතුට සැනසීම ලබාදෙන්න ජේසුනේ 🙏🙏 මගේ හිතට දුක් දෙන අයගේ හදවත් වලට කථා කොට ඔවුන්ට යහපත උදා කර දෙන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් 🙏🙏🙏🙏

  • @renukarathnayake4933
    @renukarathnayake4933 2 ปีที่แล้ว +2

    සියලු නපුරු බල දුරු වේවා

  • @malymaly559
    @malymaly559 2 ปีที่แล้ว +8

    Amen god bless you pastor thanks my lord Jesus

  • @sherinedehoedt6486
    @sherinedehoedt6486 2 ปีที่แล้ว +10

    ඉස්තුත පියතුමනි ඔබට අපට මේ කරන සෙවයට ජේසුපිභිටයි 🙏🙏🙏

    • @anusikaanusika6052
      @anusikaanusika6052 ปีที่แล้ว

      ජේසුපිහිටෙන් මාගේ ලෙඩරෝග නැතිවේවා..

    • @anusikaanusika6052
      @anusikaanusika6052 ปีที่แล้ว

      ආදර ජේසුනී , මාගේ කුසතුලට නපුරාඇතුලුවී ඇත.ආමෙන් එම යක්ශයා පලවා හැර දේවා
      .දරුවෙකු පිලිසිද ගැනීමට මා හට ආශිර්වාද ලබා දේවා.

    • @anusikaanusika6052
      @anusikaanusika6052 ปีที่แล้ว

      ජේසු ...ජේසු ...ජේසු ....ජේසු ....ජේසු ...ජේසු .....ජේසු .....ජේසු ......ජේසු .....

  • @tharangaruwanmali2246
    @tharangaruwanmali2246 2 ปีที่แล้ว +6

    පියාණනි ඔබ වහන්සේට ස්තුති කරමි

    • @shiromashiroma6278
      @shiromashiroma6278 2 ปีที่แล้ว

      අාදර පයාණනි මගේ අැග අැුලත තියෙන කොරෝනා රෝගය සුව කර දෙන්න දෙවි පියාණනි...මට නෙගෙටිව් රිපෝට් එ ලබා දෙනු මැනව.

    • @shiromashiroma6278
      @shiromashiroma6278 2 ปีที่แล้ว

      අාදර පියාණනි මගේ පුතාගේ පවුල දරුදෙදෙනා අනතුරකට ලක්වෙලා රෝගිව වේදනාවෙන් ඉන්න දරුවන්ට සහනයක් ලබා දෙනු මැනව...

    • @shiromashiroma6278
      @shiromashiroma6278 2 ปีที่แล้ว

      අාදර පියාණනි.මගේ දියනියගයගේ දරු තිදෙනාත්.දියණියත්.සැමියාවත් ලෙඩ දුකින් එන කරදර සියලුම දයින් නිදහස් කරදෙන්න.මගේ අම්මාවත්.නංගිලාවත් එයාලගේ දරුවනුත්.සමියන්වත් හැම කරදර වලින්.නිදහස් කරදෙන මෙන් ඉල්ලා සිටිමි..

    • @noelwanigasekara3089
      @noelwanigasekara3089 ปีที่แล้ว

      Jesùnè òbage premaya apa pawlata laba duna manawa

  • @thanujasanjeewa721
    @thanujasanjeewa721 2 ปีที่แล้ว +17

    ජෙසු පිහිටයි !!!ජෙසුගෙ පිහිටෙන් අපෙ පවුලේ කරදර නැති විමට පිහිට උව මැනව අමෙන්

    • @marinacaniziya5782
      @marinacaniziya5782 ปีที่แล้ว

      Ane jesuni looke aliya dakka dawase inda mage pawula andu kandulin apita sanasilla denna obeahansetapuluwan att dewiyanwahanseta api maga haruna tana mata pennanna

  • @licilda4657
    @licilda4657 2 ปีที่แล้ว +10

    සමිදුනි ඔබවහන්සෙට ප්‍රසංශා වෙවා මහිමය වෙවා ස්තූති වෙවා

  • @mebalfernando4948
    @mebalfernando4948 3 ปีที่แล้ว +16

    සදා පුශසාවත් මහිමයත් වෙිවා ජේසුනි ඉස්තුයි ජේසුනි නමස්කාර වෙිවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷👍

  • @ayanthipeter763
    @ayanthipeter763 2 ปีที่แล้ว +10

    Thank you Jesus 🙏🙏🙏🙏🙏💐❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹god bless you father 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @nilushikasajeewaniaththana3966
    @nilushikasajeewaniaththana3966 3 ปีที่แล้ว +2

    Jesuni oba kerehi mama vishvasa karami ,mage hadawatha suwa path kala menawa...amen

  • @rosirosi7677
    @rosirosi7677 3 ปีที่แล้ว +12

    ජීවමාන jesuta ස්තූති prasansa වේවා .🙏🙏🙏mage පුතාට ආශිර්වාද කරන්න piyaanenii

  • @roshnifernando9509
    @roshnifernando9509 3 ปีที่แล้ว +11

    Praise the lord thank you jesus ❤❤❤🙏🙏🙏

  • @nilminisilva8867
    @nilminisilva8867 3 ปีที่แล้ว +15

    ශුද්ධ වූ ස්වාමින් වහන්සේට සදා ප්‍රශංසා වේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kumaribandara1523
    @kumaribandara1523 2 ปีที่แล้ว +1

    අදර ජේසු නි මගේ සදිනි දුව තනිව මැදි වි සිටින එ ගැටලුව ඉක්මනින් විසදා ගන්න ඇයට ශක්තිය දෙන්න ජෙසුනි

  • @user-vm7vj5mi8v
    @user-vm7vj5mi8v 2 หลายเดือนก่อน +2

    ස්වාමිනි මගේ දරුවන්ට කරුණා කල මැනව! මා ආරක්ෂා කරන මගේ මහත්තයව ආරක්ෂා කල මැනව..මට ද්වේශ කරන සියළුම දෙනාටද කරුණා කල මැනව 🙏🙏🙏🙏

  • @joshca2011
    @joshca2011 2 ปีที่แล้ว +9

    Amen thanks father ජෙසු පිහිටයි

  • @niroshansujith8767
    @niroshansujith8767 ปีที่แล้ว +7

    ජේසුනි මේ වහල් බැම්මෙන් මා නිදහස් කර මාගේ හිතට මනසික නිදහසක් දන්න ජේසුනි 😭😭😭 මට සැනසුම දේන්න ජේසුනි 😭😭😭 මම උබව විශ්වාසය කරමි ජේසු ❤❤

    • @dixen1126
      @dixen1126 11 หลายเดือนก่อน

      Don't say uba
      Please
      It's not good. Maybe it was a mistake. Hope u correct it ❤

  • @tharangaruwanmali2246
    @tharangaruwanmali2246 2 ปีที่แล้ว +10

    ස්තුතියි ජේසුනි🙏🙏

  • @ireshacrish9795
    @ireshacrish9795 2 ปีที่แล้ว +3

    පියතුමෙනි ඔබට ජෙසූගේ ආශිර්වාදය ලැබේවා මං හැමදාම උදේට මේ යාක්චා ව ගෙදර දානවා මටවත් හිතා ගන්න බැරි ලෙස මාගේ ප්‍ර්ශ්න නිරාකරනය උනා ප්‍රසංසා වේවා ආදර ජෙසූනී ස්තුතියි ආදර ජෙසූනී

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +4

    Mage paule අසමගිය දුක් කරදර පිඩනය පිරිලා ඕනෑම වේලවක දී ආරවුලකමෛ හුනියම් කරලා මගෙ ස්වාමියා අපිට හිතවත් නොයෙන්න කරලා මාව පේන්න බැහැ අනකන්න අනේ ජේසුනී ඔබේ සී නාමයේන් බලයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🎉️🎉️

  • @chandrikaarachchige7603
    @chandrikaarachchige7603 3 ปีที่แล้ว +3

    ජේසු නි ඔබ වහන්සේ. ව්ශ්වාස. කරම්.. ඒ ව්ශ්වාසය මා දිනූ අවස්ථා බොහෝමය.. මේ කන්නලව්ව අසනු මැනව.. ස්තූති වේවා...පර්සංසා වේවා..

  • @marinifernando2973
    @marinifernando2973 ปีที่แล้ว +1

    මගේ පුතාට උසස් පෙළ විභාගය හොඳින් කිරීමට මඟ පෙන්වා දුන මැනවි ජේසු නි!

  • @neeshafernando3879
    @neeshafernando3879 3 ปีที่แล้ว +5

    Jesuni oba Kerehi ma wishwasa karamii...❤🙏❤😘😘😘😘🙏

  • @himali9737
    @himali9737 ปีที่แล้ว +6

    Amen 🙏 මා බලවත් කරන සමිඳාණන් තුල සියල්ල කළ හැකිය Amen 🙏

  • @darshanaedirisinghe
    @darshanaedirisinghe 2 ปีที่แล้ว +2

    Praise the Lord . God bless you dear Rev. Father

  • @nilushacandani8208
    @nilushacandani8208 2 ปีที่แล้ว +12

    අදරෙයි මගේ ජේසු❤❤💜💙💚

  • @pushpafernando1762
    @pushpafernando1762 2 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට ස්තූතියි පියාණනී ඔබට ජේසු පිහිටයි !.

  • @priyanifernando8693
    @priyanifernando8693 2 ปีที่แล้ว +12

    ජෙසු පිහිටයි 🙏ආමෙන් ❤️🙏🙏🙏

  • @pradeepahanwella9146
    @pradeepahanwella9146 2 ปีที่แล้ว +9

    Thank you Dear father. I am daily listen your programme. Praise The Lord!!!

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว +1

    Jesu phitai Fatha Amen 🙏🙌👏❤✨♥🙏🙌👏❤✨♥

  • @winnieerwing2568
    @winnieerwing2568 2 ปีที่แล้ว +5

    Thank you father.

  • @sonaafernando4858
    @sonaafernando4858 2 ปีที่แล้ว +15

    ජේසුනී අප සියලු දෙනාගේ පව් වලට සමාව දුන මැනව 🙏

  • @vishvanathanfloura7417
    @vishvanathanfloura7417 2 ปีที่แล้ว +7

    Praise the Lord Ameen thank you Jesus

  • @iranganiperera928
    @iranganiperera928 ปีที่แล้ว +8

    පියතුමනි ඔබ තුමට ස්තූතී දේව ජනතාවට සුවෞඅ ලබා දෙන්නට ඔබතුමාට දේව බලය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ජෙසු පිහිටයි๬!

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 2 ปีที่แล้ว +19

    මගේ ජේසු ණි මට කෙනහි ලි කම් කරන මේ සියලුම දෙනාවම පලවා හ‍රි ය මැන ව

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว +1

    Jesu phitai Fatha Amen 🙏🙌👏❤✨♥prsansawewa prsansawewa piyanani prsansawewa Amen 🙏❤🙌💖♥👏🙏❤🙌💖♥👏

  • @swethasewwandi6849
    @swethasewwandi6849 ปีที่แล้ว +5

    Jesu phitai.... ජෙසු ජිවමානයි! .... 💗🙏

  • @renukadamayanthi825
    @renukadamayanthi825 ปีที่แล้ว +4

    මහිමය වෙිවා මහිමය වේවා ජේසු නාමයට මහිමය වේවා 🙏🙏🙏🙏 ආමෙින්🙏🙏❤

  • @magepana1485
    @magepana1485 2 ปีที่แล้ว

    Jesune obage mahimaya wewa.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @joshca2011
    @joshca2011 2 ปีที่แล้ว +8

    Amen thanks father ජෙසු පිහිටයි 🙏🙏

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 2 ปีที่แล้ว +15

    මහිමය වේවා✝️
    මහිමය වේවා✝️
    ජේසුනි ඔබ‍ට මහිමය වේවා 🙏🙏🙏

  • @samithpeiris5448
    @samithpeiris5448 3 ปีที่แล้ว +8

    Praise the Lord

  • @shyamalicosta5791
    @shyamalicosta5791 2 ปีที่แล้ว +17

    ජේසුනි මගෙ දුවට ඉක්මනිම ඉතාලියට ඒන්න වීස ලැබේන් කියා යාච්ඤ කරන්න මගේ පුතා ලගට මේ මෙහෙද මගෙ පුතා ගොඩක් මනසි වැටිල ජේසුනි මගෙ දරුදෙන්නට පිහිට වෙන්න ජේසු පිහිටයි🙏🙏🙏

  • @rushikajayawardene4440
    @rushikajayawardene4440 3 ปีที่แล้ว +7

    Jesus... I trust in you..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shamasamaraweera6314
    @shamasamaraweera6314 3 ปีที่แล้ว +5

    ජෙසුපිහිටයි පියතුමනි ඔබට

  • @flaviaedirisinghe7332
    @flaviaedirisinghe7332 2 ปีที่แล้ว +8

    Thank you father, l pray this novena everyday .god bliss you .🙏🙏🙏

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +13

    සියලුම වසන්ගත රෝග වලින් අප සැම ආරක්ශා කරන්න...

  • @anndelambert29
    @anndelambert29 3 ปีที่แล้ว +6

    Holy is the Lord of GOD Amen

  • @nirmalajayasundara3816
    @nirmalajayasundara3816 3 ปีที่แล้ว +49

    ශුද්ධවූ අත්මයාණන් වහන්ස!!!!!!අබ්බා පියාණන් වහන්ස!!!!!අප සැම බාරයි ඔබ දෑතට!!!!සියළුම ලෙඩ රෝග වලින් අප සැම ආරක්ෂා කරන්න!!!!ස්තුතියි!!!!පියාණනි 🙏🌹

  • @roshnifernando9509
    @roshnifernando9509 3 ปีที่แล้ว +6

    Jesus
    I trust in you🙏🙏🙏❤❤

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 ปีที่แล้ว +3

    Jesu rajananta prashansa wewa mahimayath gaurawayath sada athwewa amen amen amen 🙏 🙌 👏❤♥