Shuddhau Japamalaya - ශුද්ධවු ජපමාලය සිංහල - Holy Rosary Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @chamaralakmal7260
    @chamaralakmal7260 หลายเดือนก่อน +3

    දේවා අමිමාගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා ජේසු පිහිටයි

  • @KameshPutha
    @KameshPutha หลายเดือนก่อน +7

    Deva අම්මේ ape යහපත් situm ඉටුකරන අම්මා obai amen jesu ස්තුති අම්මේ ❤❤ 🙏🙏🙏🌷🌹🌹

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 3 ปีที่แล้ว +8

    පෙම්බර දේව මෑණියනි මට පිහිටයි වනු මැනව මගේ ණය බරින් මාව මුදා ගත මැනව

  • @dilaninirushika4836
    @dilaninirushika4836 3 ปีที่แล้ว +7

    ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @chinthakasilva3532
    @chinthakasilva3532 2 ปีที่แล้ว +8

    මෑණියනි අපව සුවපත් කළ මැනව

  • @warshanadindra391
    @warshanadindra391 3 ปีที่แล้ว +12

    ආමේන්🙏

  • @suddi4773
    @suddi4773 3 ปีที่แล้ว +23

    ආමෙන් 🙏🙏✝️✝️

  • @krevontharushafenando3049
    @krevontharushafenando3049 ปีที่แล้ว +2

    මරිය තුම්යනි මගේ තාත්තාගේ තිබුන අසනිපය සුවකර ලබා දුන්නාට ස්තුතියි ආමේන්.ඒවගේම ව්දේෂ ගතව්සිටින මගේ අම්මාවද මගේ පව්ලේ සිට්න සියලුම දේනාවද ආරක්ෂා කල දුනමැනව ආමේන්.ජේසු පිහිටයි

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 ปีที่แล้ว +15

    ලෝකවාසි සියලුමදෙනා පිහිට වෙන්න දේව අම්මේ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadikaushalya367
    @nadikaushalya367 2 ปีที่แล้ว +7

    දෙවියන් වහන්සේට ස්තූති වේවා!🙏🙏🙏

  • @cratnayeke3516
    @cratnayeke3516 2 ปีที่แล้ว +24

    මෙවැනි උතුම් කටයුක්තක් ඉටු කල සැමටම තව තවත් ශුද්ධාත්මවරම් නොවඩුව ලැබේවා 🙏🙏🙏 ආමෙන්

  • @lakshanimadushika2917
    @lakshanimadushika2917 2 ปีที่แล้ว +7

    Jesu amme apawa araksha karanawa sode amen 🌹🌹🌹❤️❤️❤️

  • @agnasagnas8972
    @agnasagnas8972 2 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි අමෙන්

  • @mithushamithusha3503
    @mithushamithusha3503 ปีที่แล้ว +1

    Hamogema bala porottu ituwewa amen🙏🙏🙏🙏

  • @Ruru-rt9xv
    @Ruru-rt9xv 3 ปีที่แล้ว +15

    ආමේන් ජේසු 🙏🙏

    • @maryalan7073
      @maryalan7073 3 ปีที่แล้ว

      ජේසු පිහිටයි අපි දිනපතා ජපමාලය සවස මලුපවුලම අහනවා ඔබ සැමට ස්තුතියි

    • @maryalan7073
      @maryalan7073 3 ปีที่แล้ว

      .🙏🙏🙏

  • @ivonrodrogo4602
    @ivonrodrogo4602 3 ปีที่แล้ว +1

    Mage putha hodinda jesui
    God bless you

  • @dammihenricus3172
    @dammihenricus3172 2 ปีที่แล้ว +26

    ආදර දේව අම්මේ මගෙ මහ්ත්තය මේ මොහොතේ යම්කිසි කරදරයක පැටලී සිටින බැවින් ඔහුව එයින් නිදහස් කර ඉක්මනින් ගෙදර ඒමට සලසා දුන මැනව ..😭😭🙏🙏

  • @dilminisansala4099
    @dilminisansala4099 ปีที่แล้ว

    ජේසු අම්මේ ,,,ජේසු ගේ කැමැත්ත ලෙසින් මගෙත් ,,පවුලේ සියලු දේනාගෙත් පාර්තනා ඉටු වේවා!!!

  • @sajiththilakasiri8298
    @sajiththilakasiri8298 2 ปีที่แล้ว +3

    Dewa amme mage paule siyalu dena ආරක්ෂා kara menawi..🙏🙏🙏🙏🙏

  • @bhagyarodrigo7415
    @bhagyarodrigo7415 2 ปีที่แล้ว +8

    අපගේ පාපවලට සමාව දුන මැනව ...ආමේන් 🙏

    • @jenatdias3481
      @jenatdias3481 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @amefdo6753
    @amefdo6753 2 ปีที่แล้ว +6

    හැමදේම හොදින් සිද්ධ වෙන්න ඕනා...❤️🙏කිසි පිහිටක් නැති අසරණ අයට පිහිට වෙන්න දේව මෑණීයනී...❤️🙏ජේසූ පිහිටයි...🙏❤️

  • @isirasri
    @isirasri ปีที่แล้ว +1

    ජේසු පිහිටයි 🙏🙏

  • @shashijayamal9535
    @shashijayamal9535 2 ปีที่แล้ว +7

    ආදර මගේ දේව අම්මේ , ඔඅබ් වහන්සේගේ අශිර්වාදය මත මට ලබා දුන් වියාපාරය , ද්වසින් දවස දියුනුව කරා ගෙන යාමට අවශ්‍ය ශක්තිය , නිසි බුද්දිය මා හට ලබා දුන මැනවි අම්මේ .

  • @malekawejesinghe7246
    @malekawejesinghe7246 ปีที่แล้ว

    මගෙ පවුල සමගින් ඉන්න ලැබේ වා ජේසුනි පිහිට වෙන්න අමේන්

  • @rexidinesh5953
    @rexidinesh5953 3 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි සියලුම දෙනාට

    • @niranjaladevi4602
      @niranjaladevi4602 2 ปีที่แล้ว +1

      දෙව් මව්නි මම ඔබට ආදරෙයි.♥️

  • @mayumisuwaris3311
    @mayumisuwaris3311 ปีที่แล้ว

    මගේ පවුලේ සියලුම කරදර නැති කර දෙන්න දේව අම්මේ.ආමේන් 🙏

  • @travelwithnalaka174
    @travelwithnalaka174 2 ปีที่แล้ว +11

    සාන්ත මරියනි දෙව මෑණියනි ⁣ පාපි වු අප උදෙසාත් දැනුත් අපෙ මරන වෙලාවෙදිත් යාඥා කල මැනව ආමෙන් .🙏🙏🙏🙏

  • @fatimapinky3563
    @fatimapinky3563 ปีที่แล้ว

    දෙව අම්මෙ මගෙ දරුවන් අරක්ශ කල මැනව මගෙලොකුපුතට හොඳ රැකියාවක් ලාභ දුන මැනව

  • @fhfhh4435
    @fhfhh4435 3 ปีที่แล้ว +19

    ආමේන්❤️🙏

  • @kalahukala7330
    @kalahukala7330 3 ปีที่แล้ว +8

    Amen amen amen amen ❤❤❤❤

  • @kasunisoysa4167
    @kasunisoysa4167 2 ปีที่แล้ว +15

    God bless your all..amen

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +9

    ආමෙන්. ආමෙන්. ආමෙන් ❤❤❤❤❤❤❤❤❤❤ජෙසුපිහිටයි. සැමට. කොරෝනා. උවදුරින්. සියළු. දෙනා. සුවපත්. වේවා. ආමෙන්. ❤❤❤❤

  • @manishalakmali1520
    @manishalakmali1520 3 ปีที่แล้ว +17

    අනේ දේව අම්මේ මට ඉක්මනින් මගේ රටට යන්න ලැබෙවා අමේන් 😍😍😍😭😭😭😢😢😢😭

  • @jfjifj5928
    @jfjifj5928 2 ปีที่แล้ว +2

    God bless you 🙏❤️🙏❤️🙏❤️

  • @shashijayamal9535
    @shashijayamal9535 2 ปีที่แล้ว +9

    ආදර අම්මේ , අප රටත් , මුලු ලෝකයත් මේ මුහුන පා සිටින වසන්ගතයෙන් සම්පූර්ණයෙන්ම මුදා දුන මැනව අම්මේ .

  • @lohanmasith7730
    @lohanmasith7730 ปีที่แล้ว

    දෙව මැනියෙනි මගේ ගැස්ටුික් ලෙඩෙ හොද කරලා දෙන්න මැනියෙනි 🙏🙏🙏🙏🙏

  • @lalanthadayasiri6578
    @lalanthadayasiri6578 3 ปีที่แล้ว +12

    Amen❤❤❤

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka ปีที่แล้ว

    අපේ මවු බිමත් මේ මුලුලෝකයක්මත් එහි වෙසෙන ජනතාවත් ඔබ තුමියගේ මැදිහත් වීම් තුලින් සියලුම දෙනට ජීවත් වීමේ වරම් අපට ලබා දුන් මැනව ආමෙන්✝️❤️🙏

  • @ashugamage4934
    @ashugamage4934 3 ปีที่แล้ว +25

    AMEN...God bless you ❤️✝️❤️

    • @wtsumitha140
      @wtsumitha140 3 ปีที่แล้ว +1

      😜 👍🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaalahakoon8815
    @ayeshaalahakoon8815 ปีที่แล้ว

    Dewamaniyanta sthuthi hama mohothakama mage lagin innawata.Amen❤❤

  • @freedaperera9851
    @freedaperera9851 3 ปีที่แล้ว +4

    Amen jesu god bles you father

  • @renukapriyadasaradhani4313
    @renukapriyadasaradhani4313 ปีที่แล้ว

    Amen 🙏🙏🙏🙏 ආදරෙයි ජෙසු අම්මෙ

  • @denukadilrukshi8986
    @denukadilrukshi8986 3 ปีที่แล้ว +6

    ඡේසුපිහිටයි
    සියලු දෙනාටම
    දේව අමිමා ගේ ආශීර්වාදය ලැබෙවා ආමේන් ❤ ❤ 🌹 ❤ ❤

  • @dilushanilmini1229
    @dilushanilmini1229 3 ปีที่แล้ว +1

    Shudda u maniyani mage husband ikmanin nidos kota nidahas kara denu manawa.amen

  • @sherinedehoedt6486
    @sherinedehoedt6486 3 ปีที่แล้ว +6

    ජේසුනි සැම දෙනාම ආරාක්ශා,කරන්න මේ කොරොනා රොගයෙන්🙏🙏🙏

  • @jeenwolas6112
    @jeenwolas6112 2 ปีที่แล้ว

    දෙව අමිමේ ස්තූතියි

  • @inokasandamali7841
    @inokasandamali7841 2 ปีที่แล้ว +17

    මෙම ශුද්ධ වු ජපමාලය අහන් ඉන්න හරිම ආසයි මම
    පුලුවන් හැම වෙලාවෙම අහනවා

  • @thilomanandani9706
    @thilomanandani9706 2 ปีที่แล้ว +17

    ශුද්ධ වු දේව මෑනියනි අපව නිතර ඔබගේ රැකවරණයේ තබා ගත මැනව. අාමෙන්. 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @jeenwolas6112
    @jeenwolas6112 2 ปีที่แล้ว +7

    දෙවඅමිමා මගෙ කරදර වලින් මාව නිදහස් කලමැනව

  • @sureshnarayanan2786
    @sureshnarayanan2786 3 ปีที่แล้ว

    Amen jesune mawath mage paulath araksha karanna jesu piyanani mata labenna inna daruwath mawath obata barai jesune 🙏🙏🤲🤲

  • @dilshankavidu6262
    @dilshankavidu6262 3 ปีที่แล้ว +13

    Good Amen ✝️

  • @chamarasampath4256
    @chamarasampath4256 ปีที่แล้ว

    සියලුම දෙනාගේ ලෙඩ දුක් කරදර දුරුවෙලා නිදුක් නිරොගි වේවා.මගෙ දුව රිශේලි..මගේ බිරිද ශානි ඇතුලු මගේ දෙමවුපියො නැදැ හිත මිතුරු සියල්ලම දුකින් නිවෙත්වා ජේසු අම්මේ..මම ගොඩක් ආදරෙයි ජේසු අම්මේ..අමේන්...මං වැඩ කරන රැකියා ස්ථානය දිනෙන් දින දියුණු වේවා....❤

  • @nimalwijesuriya7148
    @nimalwijesuriya7148 3 ปีที่แล้ว +32

    මෙ මුලු ලෝකයම කොරෝනා වසන්ගතයෙන් බේරා ගැනීමට පිහිට උන මැනව දේව මෑනියනි ආමෙන්🤲🙏🙏🙏

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 4 หลายเดือนก่อน

    ❤❤❤ජීවමාන වූ, දේවමෑනියණියනි, මට තිබෙන සියලුම දුක්කරදර, රැකියාව කරන ස්ථානයේ මට තිබෙන සියලුම කරදර, බාධා සියල්ලම දුරුකරදුන මැනව...!!! ආමේන්..!!! ❤❤❤

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +12

    අමෙන් අමෙන් හලෙලුයා ඉස්තුයි ගරු පියතුමනි ජේසු පිහිටයි

    • @wlkfanando8556
      @wlkfanando8556 3 ปีที่แล้ว

      ජේසුපිහිටයි ඔයාට

  • @ramyakumari3837
    @ramyakumari3837 2 ปีที่แล้ว +2

    ජේසු අපේ ජීවිතය....
    අපට ආලෝකය ගෙනෙන දෙවි පියාණන් වහන්සේ......

  • @NishanthaJayasundera
    @NishanthaJayasundera 3 ปีที่แล้ว +42

    අනේ ආදර මෑණියනි
    අපේ ගෙදර අයයි රටේ මිනිස්සුයි දුක් කරදර
    වලින් සහ ප්‍රශ්න වලින්ද ගැලවීමට උදව් කර මැනව. ආමේන්

    • @janith4314
      @janith4314 3 ปีที่แล้ว +2

      Mata kament ekak danna

  • @ivonrodrogo4602
    @ivonrodrogo4602 3 ปีที่แล้ว +1

    God bless you

  • @madukaushalya6644
    @madukaushalya6644 3 ปีที่แล้ว +9

    Amen 🤲🙏🙏🙏🙏🙏🙏

    • @wpriyadarshan7510
      @wpriyadarshan7510 2 ปีที่แล้ว

      Dewamaniyani mage daruwan saha anith siyaluma Rogin suwa kara man awa amen.....................👷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathpushpakumara4857
    @sarathpushpakumara4857 3 ปีที่แล้ว +2

    මේ මොහොතේ කොරෝනා උවදුරෙන් දුක් පීඩා විඳින අප රටත් මේ මුළු ලෝකයත් දේව මෑණියන්ගේ පිහිටෙන් සුවපත් වේවා

  • @hiruni5461
    @hiruni5461 2 ปีที่แล้ว +7

    අනේ දේව අම්මේ ඔක්තෝබර් වල තියෙන මගේ විවාහය කිසිම කරදරේකින් තොරව සිදුකිරීමට ආශිර්වාද කල මැනව. 🙏🙏

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว

    Mage puthawa hoda Darwen kalata
    God bless you

  • @sedanthadesilwa1927
    @sedanthadesilwa1927 2 ปีที่แล้ว +9

    ජෙසුනි මගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා කර දුන මැනව අප විදින ඉතාමත් දුක් කරදර ප්‍රශ්නය ඔබ මෑණියනි දකිනා සේක...මෙම ප්‍රශ්න වලින් නිදහස් වීමට ඔබ පුත්‍රයා ඉදිරියේ කන්නලව් කල මැනවි

  • @erandasamaratunga2336
    @erandasamaratunga2336 2 ปีที่แล้ว

    හරිම ආසයි අහන් ඉන්න

  • @nishanthaanthony7391
    @nishanthaanthony7391 3 ปีที่แล้ว +13

    මුලුලො වැසියනි අපි කලාඋ වැරදි ව‌ලට පසුතැවිලි වෙන්න දෙවියන් වහන්සේගෙන් සාමාව ගන්න නුබලාට සැනසිම දෙනු ලැබෙ කොරොනා වෛරසය මුලු
    ලෝකයෙන්ම නැතිවි යයි....ජෙසුට දේවමැනියන් ටත් යාක්ඤා කරන්න.....🙏🙏

  • @hiranavishka8175
    @hiranavishka8175 3 ปีที่แล้ว +2

    ආමෙන් 🙏 pray for us 🙏😔

  • @rameshperis3622
    @rameshperis3622 3 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි

  • @ruwanrathnayaka4925
    @ruwanrathnayaka4925 2 ปีที่แล้ว +8

    jesu pihitai🙏

  • @dp5411
    @dp5411 3 ปีที่แล้ว +82

    හරිම ආසයි අහන් ඉන්න. Sing කරන අයටත් ජපමාල මෑණියන්ගේ පිහිටයි

    • @sameeraanthony560
      @sameeraanthony560 3 ปีที่แล้ว +4

      C Benedict
      5
      RQeqqqqqqqqqqqqqq.

    • @sameeraanthony560
      @sameeraanthony560 3 ปีที่แล้ว

      Lĺlĺĺĺllllĺĺĺĺllĺlĺĺĺlĺĺlllĺlĺĺlĺllllĺĺlĺllllĺllllĺllllĺĺlllĺĺlllĺĺlĺlllĺllĺllĺllllĺlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllĺlllllllllllllllĺlllllllllllllllllllĺllllllllĺllllllllllllllllllllĺllllllllllllllllllĺllllllllllllllllllllllllllllllllĺllllĺlllĺlllllllllllllllllllllllllllllllllllll

    • @esasrilanka7640
      @esasrilanka7640 3 ปีที่แล้ว

      Hm

    • @sulochanarodrigo6949
      @sulochanarodrigo6949 3 ปีที่แล้ว

      Apa nisa yakqna Kala manawa

    • @sulochanarodrigo6949
      @sulochanarodrigo6949 3 ปีที่แล้ว +1

      Amen 🙏🙏🙏🙏🙏

  • @kamalapadmaseeli
    @kamalapadmaseeli 4 หลายเดือนก่อน

    දේව අමිමෙි සියලු රෝග වලින් අප ආරක්ෂා කරමින් අපේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් ලබන පිණිසද අපගේ සියළු ආර්ථික ප්‍රශ්න වලින් නිදහස්වන පිණිසද දෙවිඳුගේ ඉදිරියේ අප නිසා යාචිඳා කල මැනව ..දේව මෑණියනි ඔබවහන්සේට ස්තුතියි

  • @krishonpreveen115
    @krishonpreveen115 3 ปีที่แล้ว +7

    Amen 💖❤️🙏🤲

  • @jmjnilanthi4121
    @jmjnilanthi4121 3 ปีที่แล้ว +1

    Dawa. Amma

  • @nilanthimangala3820
    @nilanthimangala3820 3 ปีที่แล้ว +11

    Amen🙏🙏

  • @hirunikariyawasam475
    @hirunikariyawasam475 ปีที่แล้ว

    මගේ අහින්සක දරු පැටියා මා ලගට ගෙන ඒමට, අවශ්‍ය කරන මාර්ගය විවර කර ගැනීමටත්,බාදාවක් නොවී සාර්තක කර ගැනීමටත් පිහිට උව මැනව,දයාබර ජේසු අම්මේ, ආමෙන්!

  • @sureshpriyankara8386
    @sureshpriyankara8386 2 ปีที่แล้ว +4

    ජෙසු පිහිටයි 🙏🙏

  • @diwmihi4416
    @diwmihi4416 2 ปีที่แล้ว +2

    Amen.❤️

  • @shalanikumarika4568
    @shalanikumarika4568 2 ปีที่แล้ว +4

    Amen jesus ✝✝✝️✝️✝️

  • @ireshsuranga8131
    @ireshsuranga8131 2 ปีที่แล้ว

    Harema asai suddau japamala maniyange pehitai

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว +8

    AMEN 🙏 🙏 🙏

  • @samanali1234
    @samanali1234 ปีที่แล้ว

    ආදර දේව මෑණියනි 2023 අවුරුද්දේ මම බලාපොරොත්තු වන සෑම දෙයක්ම ඉටුකරගන්න වරම් දුන මැනව 🙏ආමෙන්

  • @W.A.FamilY4
    @W.A.FamilY4 3 ปีที่แล้ว +6

    Amen 🙏🙏💝

  • @RedRose-tv8kc
    @RedRose-tv8kc 3 ปีที่แล้ว +1

    Jesu meniyani siya!uma karadara, vipath, walin APA mudagathamenawa.

  • @isra4053
    @isra4053 3 ปีที่แล้ว +5

    Adareiiiiiii Mge Jesuammata 🕊🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🕊🕊🕊🕊🕊🕊🕊🕊🤱🏻 Mge Swamiyage Awanka Adare mata pamanakma laba denumenawe •••❤️🤱🏻😢 ape chuty doni ge ❤️ obawahanse ge puthryanange shudduu lee walin wasaa damanu menawe •😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢🙏🙏

    • @nilanthirose6272
      @nilanthirose6272 3 ปีที่แล้ว

      Jesuamme magedkkrdara obata barkrnwa mataphitawena ame magedaruwanobata barkarmi

    • @nilanthirose6272
      @nilanthirose6272 3 ปีที่แล้ว

      No ♥️♥️♥️♥️♥️

  • @sunimalifernando1354
    @sunimalifernando1354 ปีที่แล้ว

    ආදර ජේසු අම්මේ, මාගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න 🙏🙏 ඹබතුමියගේ ආශිර්වාදය අපට ලබා දුන මැනව.

  • @travelwithjeena9566
    @travelwithjeena9566 2 ปีที่แล้ว +15

    දෙවි පියනනි මගේ සිතට සැනසීම දෙනු මැනවි😢🙏🙏

  • @chandimahathkotuwa7898
    @chandimahathkotuwa7898 ปีที่แล้ว

    අම්මේ මට හැමදාම කරදර ඒවා දෙස බලනු මැන දෙවිදුනි❤..

  • @krishanikaushalya121
    @krishanikaushalya121 3 ปีที่แล้ว +36

    අප විදින ඉතාමත් දුක් කරදර ප්‍රශ්නය ඔබ මෑණියනි දකිනා සේක...මෙම ප්‍රශ්න වලින් නිදහස් වීමට ඔබ පුත්‍රයා ඉදිරියේ කන්නලව් කල මැනවි ....😔

  • @rukshanarukshana5008
    @rukshanarukshana5008 3 ปีที่แล้ว

    Adra amme obage asirvadaye sadatama bala poroththuwemi amen 🙏🙏🙏🙏🙏🙏amen🙏🙏🙏🙏🙏amma

  • @dilupreethi1398
    @dilupreethi1398 3 ปีที่แล้ว +56

    අාදර දේව අම්මේ සියලු ලෝක ජනතාව කොරොනා වසංගතයෙන් බේරාදුන මැනව

    • @indikapradeep7129
      @indikapradeep7129 3 ปีที่แล้ว

      ආමෙන්.... ✝️✝️✝️

    • @marinamadushani528
      @marinamadushani528 2 ปีที่แล้ว

      Fruduh see see see tx ya sh it d❤️👀💞🦷🗣️🗣️💔💋🗣️💀🗣️💋💔🧠🗣️💀💞💀💕❣️🤳👉👇🖕✊🖕🤘🖕🤘🖕

  • @predeepafernando2313
    @predeepafernando2313 2 ปีที่แล้ว

    දෙවියන් ස්තුතියි

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว +5

    මගෙ රටට..මේ ලෝකයට කොවිඩ් උවදුරින් සුවය ලැබේවා.....

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s หลายเดือนก่อน

    Maniyanee puthata sarthaka vivaha jevethayak gatha kirimata pihita uva manawa Amen 🙏 ❤❤❤

  • @chethanarathnataka8078
    @chethanarathnataka8078 3 ปีที่แล้ว +4

    Amen🙏🙏🙏🙏

  • @roshanithimirenda7812
    @roshanithimirenda7812 ปีที่แล้ว

    අදර අම්මෙ මගෙ පුතා ට ඉක්මනින් රස්සාව ලැබි ඔබ වහන්සෙගෙ අදරය කරුව ලබාදෙනු මැන අම්මෙ

  • @chandrikajayasekara1160
    @chandrikajayasekara1160 3 ปีที่แล้ว +8

    Amen.. amen.. ameeeeenn..

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s หลายเดือนก่อน

    Maniyanee mage asanipa thathwayen muda gatha manawa Amen 🙏 ❤❤❤

  • @surangiurangi.5893
    @surangiurangi.5893 4 ปีที่แล้ว +34

    ❤❤❤🙏Amen

  • @CanthraCool
    @CanthraCool 27 วันที่ผ่านมา +2

    ❤ආමෙින්❤පෙමිබර,දේව මෑණියනී❤මට,පිහිටයි ❤වෙනු,මැනව ❤මගේ❤ආදර,අමිමෙි❤මගේ,විදෙස් ,ගමන ට❤පිහිට,වු,❤මැනව❤මගේ,ණය,බරීන්,මාව,මුදා,ගත,මැනව ❤පෙමිබර,දේව මෑණියනී❤මගේ,පවුලේ සියලුම දෙනා ❤මගේ,අමිමාගේ❤දෑතාට,බාර ,ගත,මැනව ❤❤❤❤❤

  • @sisinusfernando6347
    @sisinusfernando6347 3 ปีที่แล้ว +38

    මා ආදර දේව අම්මේ දෙවිපියාණන් ඉදිරියේ ඔබතුමියගෙ දොතට බාරදී ඇති අප රටත්,මුළු ලොවත් මේ මොහොතේ වෙලාගෙන ඉන්න මේ කොරෝණා උවදුරින් ඔබගේ දරුවන් සියළුම දෙනාව ඉන් බේරා මේ බයානක උවදුර මුළු ලොවින්ම ඉවත්කර,අප අතින් දැනුවත්ව නොදැනුවත්ව වු සියළුම වැරදිවලට සමාවෙලා මේ වසංගත රෝගතත්වයෙන් අප සියළුම දෙනාව මින් බේරාගත මැනවි,AMEN

  • @erandasamaratunga2336
    @erandasamaratunga2336 2 ปีที่แล้ว

    අහං ඉන්න ආසයි පුදුම ලස්සනක් ආස හිතෙනවා