Lent Day 39 Exorcism Prayer (අශුද්ධ බලවේග සහ බන්ධනයන්ගෙන් මිදීම උදෙසා බලගතු යැදුම )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 481

  • @YamunaDinendramali
    @YamunaDinendramali 29 วันที่ผ่านมา +7

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටින මගේ දරුවා බේරලා දෙන්න අදරනිය ජෙසුනි ඔබ විස්වාස කරමි ජෙසුනි

  • @maduwanthi3730
    @maduwanthi3730 4 หลายเดือนก่อน +14

    ආදර ජෙසුනි ඕලෙනා දියනියව අසනිප තත්ත්වයෙන් මුදවා දෙන්න ආමේන් 🙏🙏

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 5 หลายเดือนก่อน +11

    ජේසුනි මාගේ ආවේගශීලී කම
    පාලනය කර ගැනීමට මට පිහිට වුව මැනව.

  • @user-zm1jz2qh6p
    @user-zm1jz2qh6p 5 หลายเดือนก่อน +29

    ස්වාමීනී මා රිය අනතුරකට මුහුණ දී දකුණු කකුල සැත්කමට භාජනය කර නිවසට වී සිටින ගයාන් වන මට ආශිර්වාද කරනු මැන පියානනි ජේසු පිහිටයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @marykusumalathaperera1078
    @marykusumalathaperera1078 4 หลายเดือนก่อน +7

    ජේසුනි මගේ දරු පවුල ආරක්ෂා කර දුන මැනව 🙏🙏🙏🙏

  • @maduwanthi3730
    @maduwanthi3730 4 หลายเดือนก่อน +5

    ආදර ජෙසුනි මගේ අම්මාගෙ ලෙඩ වලින් එයාව නිරෝගි කරලා දෙන්න .....මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරගන්න ජෙසුනි 🙏🙏

  • @dhfh6189
    @dhfh6189 5 หลายเดือนก่อน +4

    Father මගෙ දුවගෙ දණහිස ට ශක්තිය . සුවය ලබාදුන මැනව. ජේසුගේ නාමෙන්

  • @user-su4xx4pe7i
    @user-su4xx4pe7i 5 หลายเดือนก่อน +7

    God bless you father 🙏 thank Jesus

  • @user-tg5ly5oi9t
    @user-tg5ly5oi9t 3 หลายเดือนก่อน +8

    ආදර ජෙසුනි මගෙ වම් කකුලෙ සහ වම් අතෙ හිරිය හා වෙදනාව සුවපත් කල මෙනව ස්තුති පසාන්සා වෙවා මහිමය වෙවා

    • @user-ds1hf6ft7o
      @user-ds1hf6ft7o 3 หลายเดือนก่อน

      And jesuni .mage Paulerspury thibena karadara bebadukama .tauranga kara sahanayak mata lbadenna.

  • @id4474
    @id4474 5 หลายเดือนก่อน +5

    දේව පියාණනි ඔබ වහන්සේට. පමණක් සියලුම මහිමය ගෞරවය ප්‍රශංසා නමස්කාරය වේවා

  • @user-zt9bz2zx4q
    @user-zt9bz2zx4q 5 หลายเดือนก่อน +8

    Jesus mage දරුවෝ chutty දරුවන් and mage loku දුවගෙ kusaye ennavu daruvava araksha kara duna manava .Amen

  • @emaldahamy975
    @emaldahamy975 5 หลายเดือนก่อน +16

    මාගේ දියනියගෙ විදෙස ගමන සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව

  • @chamaliedehideepthi8284
    @chamaliedehideepthi8284 5 หลายเดือนก่อน +17

    දිව්‍ය ගැලුම් කරුවාණනි මගේ කකුලේ වේදනව සුව කළ මැනව ...ස්තුතියි ප්‍රශංසා වේවා

  • @LeoPeter-oq7qu
    @LeoPeter-oq7qu หลายเดือนก่อน +4

    මාගේ පුතාට විදෙස ගමන සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව ජේසුනි ✝️🙏

  • @iranganiseram2406
    @iranganiseram2406 4 หลายเดือนก่อน +17

    මම මේ වෙලාවේ ලොකු ලොකු ප්‍රස්නෙක ඉන්නේ ආදර ජේසුනි මට සැනසීමක් දුන මැනව ආමෙන්

  • @id4474
    @id4474 5 หลายเดือนก่อน +5

    ජෙසුණි කුරුස දැහැනට. එක් සිත් වූ අප සියලුම දෙනාට. ස්පර්ශ කල. මැනව. ජෙසුණි ඔබ වහන්සේට සියල්ල කල හැකිය පියාණනි

  • @nishadibernadette9477
    @nishadibernadette9477 7 วันที่ผ่านมา

    Jesuni mama oba kerehi wiswasa 🙏🙏🙏 thanks father god bless dewasirwada labewa

  • @amallanka4061
    @amallanka4061 4 หลายเดือนก่อน +8

    Age jesuni mage loku puthata පිහිටා wenna jesu amen 🙏🙏🙏🙏😥😥😥✝️✝️✝️✝️❤️❤️❤️

  • @delmaperera9149
    @delmaperera9149 หลายเดือนก่อน +4

    ජෙසුනි මගේ සහෝදරයාව එම භයානක දිවෙ තිබෙන පිලිකා තත්වයෙන් මුදවන්න ඒ වගේම මගේ පූතාලගෙ විසා බලපත්‍රය ඉක්මනින් ලබා දුන මැනව පුසංසා වෙවා ❤❤❤🙏🏼🙏🏼🙏🏼

  • @teklanugegoda1694
    @teklanugegoda1694 5 หลายเดือนก่อน +13

    Jesuni ; ඔබ වහන්සේගේ නාමයෙන් සුවහසක් අසරණ සිත් , ගත් සුවපත් කරන පියතුමන් හට ශාරීරික මානසික සුවය සහනය ලබා දුන මැනව. 🙏

  • @maduwanthi3730
    @maduwanthi3730 2 หลายเดือนก่อน +2

    ආදර ජෙසුනි මගේ පවුලේ සියලුම දෙනාටම පිහිට වෙන්න ආමේන් 🙏🙏🙏🙏🙏

  • @NandaniRanasinghe
    @NandaniRanasinghe 5 หลายเดือนก่อน +5

    Thank you so much Rev father four your great and powerful. Service May god bless you

  • @user-dk9dn6uh9m
    @user-dk9dn6uh9m หลายเดือนก่อน +2

    මගෙ දරුපැටියාව නීරෝගිමත් කල මැනව සමිදුනි.මගෙ දරුපැටියාගෙ බුද්දිය මනස පිරිසිදු සිතුවිලි වලින් පුරවනු මැනව සමිදුනි.ඔබ වාහන්සේට මගෙ දරුගැබ බාරයි අරක්ශා කරන්න සමිදුනි 🙏🙏🙏🙏අමේන්

  • @shayamaliefernando835
    @shayamaliefernando835 5 หลายเดือนก่อน +10

    ජෙසුනි මගේ දරු පවුල ආරක්‍ෂා කර දුන මැනව

  • @mariejackmj3706
    @mariejackmj3706 4 หลายเดือนก่อน +6

    Lord Jesus thank you for your Love n Mercy on us 🙏 please give peace to my mum 🙏 ❤️

  • @thilinidisanayaka9910
    @thilinidisanayaka9910 5 หลายเดือนก่อน +52

    Man me welawa හදවතේ අසනීපයක් නිසා ගොඩාක් පීඩාවට පත් වෙලා ඉන්නෙ.මානසිකව ගොඩාක් වැටිලා ඉන්නෙ. මට අවුරුදු 24ක්.කාලන්තරයක් තිස්සෙ ලෙඩ රෝග නිසා පීඩා විදිනව.ජේසුනී මට පිහිට වෙන්න.මාව ඉක්ම්නින්ම සුවපත් කරන්න.ඔබ වහන්සේගේ පිහිට ලැබේවා.

    • @kanujaushani5151
      @kanujaushani5151 4 หลายเดือนก่อน +3

      Duka wena Epa deviyan whansew viswase karna oyawe jesu suwe karna deviyan whanseta siyala kala hakiye jesu Pihitai oyata ikmenta suweya labewa

    • @user-yz9kv4rc3v
      @user-yz9kv4rc3v 4 หลายเดือนก่อน +1

      😢🙏🙏🙏

    • @ChrishanthiFernando-oo4jh
      @ChrishanthiFernando-oo4jh 4 หลายเดือนก่อน

      ​@@kanujaushani5151ane jasuni mage daruvage upathinma ohuge hadavathe pihiteema dan venasvee athi bava docter pavasanava. A nisa a sadaha oparation ekak kireemata avashya bava pavasanava. Ase nvee dun beheth valin suva venna pihita venna jasunee. Piyathumani ohu venuven yadinna godbless you.

    • @ShenalSankalpa
      @ShenalSankalpa 4 หลายเดือนก่อน +1

      ඉක්මන් සුව ලැබේවා ජේසු පිහිටයි 🙏🙏

    • @jasihendry6915
      @jasihendry6915 4 หลายเดือนก่อน

      Ikman suwaya labewa obata jesu pihitai

  • @nishadibernadette9477
    @nishadibernadette9477 4 หลายเดือนก่อน +3

    Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐 thanks father god bless father

  • @dayanfernando8463
    @dayanfernando8463 4 หลายเดือนก่อน +14

    🎉අාදර ජේසුනි මහෝත්තමයාණනි.මට මෙිි හැම දේ දුන්නේ ඔබයි...මම විශ්වාස කරන එකම දෙවි වු ස්වාමිණි...මෙිි මෙහොතේ ඔබෙන් ඉල්ලනවා මගේ ජේසුනේ මාව අාශිර්වාද කරන්න අණ කරන්න මගේ බලාපොරේතුව ඉටුකර දෙන්න..❤❤❤❤ඔබ වහන්සේට සියල්ල කලහැකි බව මම විශ්වාස කරමි..අාමෙන්

  • @Camlaz
    @Camlaz 5 หลายเดือนก่อน +9

    මාගේ පුතනුවන් කෙවින් ඔහුගේ කනේ ගෙඩියක් වැඩීගෙන එනවා එය සුවපත් කල මැන සමිදුනි🙏🏼🙏🏼🙏🏼

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 4 หลายเดือนก่อน

      පියතුමා හමුවන්න..ඉක්මනට සුවය ලැබෙයි 🙏🙏🙏

    • @Camlaz
      @Camlaz 4 หลายเดือนก่อน +1

      @@MrJAY-eh6iw බොහෙමත් ස්තුතියි 🙏🏼 ඒ අපි ඉන්නේ පිටරට😔
      ලංකාවට ආපු දවසට අනිවාර්යෙන් හමුවනව🙏🏼
      පුතා වෙනුවෙන් ඔබත් pray කරන්න
      එයාට සැත්කම් දෙකක් කලා ඒත් නැවත නැවත වැඩෙනව. 🥲🥲🥲එයාට වයස අවු 25යි.

    • @nadikananadika4252
      @nadikananadika4252 4 หลายเดือนก่อน +1

      Amen.jasu😢😢😢😢

    • @airanganijayalath1799
      @airanganijayalath1799 4 หลายเดือนก่อน +1

      Jesut..siyalla..Kala .haki..unwahanse..jiwamanai..viwasen..illanna..denawamai

    • @Camlaz
      @Camlaz 4 หลายเดือนก่อน

      @@airanganijayalath1799 thank you❤️🙏🏼
      Amen🙏🏼

  • @user-wy2be9xe6j
    @user-wy2be9xe6j 4 หลายเดือนก่อน +4

    අාදර දෙවිපියානනි මගේ තාත්තා වම් අතේ ස්නායු අාබාධයකි න් අවුරුදු තුනක් තිස්සේ පීඩා විදිනවා.
    අනේ අාදර ජේසුනි මගේ තාත්තාගේ අත සුව කර දෙනුමැනව.අාමේන් ❤

  • @renukadamayanthi825
    @renukadamayanthi825 5 หลายเดือนก่อน +4

    අපට සුවය දුන් දෙවියන් වහන්සේට සදා ස්තුති පුශංසාවත් ගෙෘරවයත් මහිමයත් සදහටම අත් වෙිවා ආමෙන්❤
    ස්තුතියි පියතුමනි ජේසු පිහිටයි ❤🙏

  • @priyanjalikurera8003
    @priyanjalikurera8003 5 หลายเดือนก่อน +3

    Mage Daru Dedenata Videsha Gatavena Jewamana Jesuge Pihita Labadenna Mage Pawla Rakaganna Jesuni ❤❤🙏🙏🙏🙏

  • @gihaan1731
    @gihaan1731 2 หลายเดือนก่อน

    Thank you my love ❤king lord Jesus please pray for my uncle amen ❤❤❤❤❤❤❤❤❤

  • @priyanishanika3984
    @priyanishanika3984 4 หลายเดือนก่อน +3

    Deviyan wahanseta siyalla kalahaka
    Prasansawewa! Asarana siyaluma denata pihita wenna adara jesuni ❤❤

  • @thilinaperera6405
    @thilinaperera6405 4 หลายเดือนก่อน +6

    Mage දුව ta yapth vewayk ලබා දුන manava.mama parkinson රෝගය වැළඳී pedavedevedeme.father please pray for us .jesus l trust in you .

  • @KeshikaFernando
    @KeshikaFernando 8 วันที่ผ่านมา

    පියාණනි ප්‍රශංසා වේවා, මහිමය වේවා පියාණනි මගේ අම්මාv , තාත්තාව ලෙඩ රෝග වලින් මුදවා නිරෝගී සුවය ශක්තිය ලබා දෙන්න පියාණනි, මගේ තාත්තාට ශක්තිය ලබා දෙන්න පියාණනි,අප ගෙදර ගැහැණු දරුවන් 4දෙනෙක් සිටි ඔව්න්ගේ අනාගතයක් සදහා ඔව්න් ගොඩක් වෙහෙස මහන්සි වෙනවා පියාණනි,පියාණනි ඔඋනට කිසියම් මාර්ගයක්‌ ලබා සලසා දෙන්න පියාණනි,ප්‍රශ්නසා වේවා

  • @user-nn7sz7ns8p
    @user-nn7sz7ns8p 4 หลายเดือนก่อน +3

    Jesuni obage hasthe balayen mage samiyage kakula suwakaradenna 🙏🏻🙏🏻mage daruwage leda roga suwa karanna.ape pawula thulata jesuge raka waranaya samadama laba denna🙏🏻🙏🏻jp

  • @pushpasamanmali6763
    @pushpasamanmali6763 5 หลายเดือนก่อน +3

    Mage jesuni ape rakiyakarana tana apa akama vesa aluth karanta paladin asrwada karanna jesuni

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 4 หลายเดือนก่อน +3

    Adra Jesune. Maga daruwanga paulwawa dukkardar duruwawa amen 😢😢 thank you Father Jesu pihitai ❤❤❤🙏🙏🙏🙏

  • @hirushipabodha8814
    @hirushipabodha8814 5 หลายเดือนก่อน +7

    ප්‍රශංසා වේවා ස්වාමිනී 🙏

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 19 วันที่ผ่านมา

      අනේජෙසුනේඔයඋනියමිමන්තරහිතනඅයටතමාබලපහන්නෙමටනමිඑවාවිස්වසනැහැයක්සබලහැමදෙමඅපේහත්හොදනමිහැමදෙමහරියනවාඅනිවරෙන්ම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @damecafiris5703
    @damecafiris5703 4 หลายเดือนก่อน +15

    ජෙසුනේ මට මෙි දින වල පුජාව අහන්න තරමි නිදහස් නැහැ මට සමාවන්න සමිදුනේ මගේ වෙන අතපසු විම ගැන මම දුකෙන් ඉදිමි මා හට සාමාවන්න දුක් බර මාසයක් අපව වහල් මෙන් මිදෙන්න මග පහදා දෙන්න සමිදුනේ ජෙසු පිහිටයි පියතුමාට අබුඩාබි වල සිට

  • @jasinthaperera1450
    @jasinthaperera1450 4 หลายเดือนก่อน +3

    ජිවිතසටනට සවිබල දෙන්නේ ඔබයි සමිදුනේ මටදුන් සියලුමදේවලට මා සදා නයගැතියි ජේසුනි🙏🙏🙏

  • @user-io6cw3pz8i
    @user-io6cw3pz8i 4 หลายเดือนก่อน +3

    Mage jesu thate mta dan aurudu ekamarak thissa bade rogayakin goodk duk vithenawa .Mage jesu thate mta purna suwaya laba denna thate. amen ❤❤❤

  • @HgHh-gp6rq
    @HgHh-gp6rq 4 หลายเดือนก่อน +3

    Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌 Jesuni mama obawahansewa wiswasa karami amen 🙏 🙌 Jesuni

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 หลายเดือนก่อน +3

    මගේ රැකියාව රැක ගෙන ලුර්දු වන්දනා ව යන්න ම ට ආශිර්වාද කරන්න ජෙසු නී ඔබ මට විස්වාස සි ජෙසු නී ම ට සියලු දේවල් දුන්නේ .ඔබ.ය .ජෙසු ඔබට ස් තු ති යි ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ❤🎉

  • @samanthabopage6755
    @samanthabopage6755 5 หลายเดือนก่อน +4

    Mage adara jesuni mage kusa asirwada kara Daru sampatak laba ganimata ma hata pihita wanna.🙏🙏🙏

  • @krishanthianu3089
    @krishanthianu3089 4 หลายเดือนก่อน +3

    Jesu suwamine mage dakunu kakula kekkumai konda ekkama ane Jesus suwamini mata obage ashirwadaya labadanna jesuni.mawa suwa karanna adarei godak mage Jesus suwamini amen

  • @nimeshasathsarani1583
    @nimeshasathsarani1583 4 หลายเดือนก่อน +2

    Amen amen Jesus Christ thank you father and God bless you father 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaAshani
    @InokaAshani หลายเดือนก่อน

    Very great powerfull dear Re father God bless you 🙏✝️💐🌹 daily Leda Rogha we praying with power full father with
    Prseder Lord
    Prseder Lord
    Prasansa waywa
    Mahemaya waywa
    Hallelujah hallelujah hallelujah
    Amen Amen Amen
    🙏🙏✝️✝️💐🌹🌺♥️
    I believe my Jesus

  • @GertrudeSebastian
    @GertrudeSebastian 25 วันที่ผ่านมา

    Thank you so much Rev father for your great and powerful service May God bless you amen ❤❤❤❤🎉🙏🙏

  • @anitaprincy3040
    @anitaprincy3040 5 หลายเดือนก่อน +3

    Dene 40 purawete jesu ne mageth daru pule udesa obe wahannse dunnau asher wadeyete jesu pehitai 🙏 🙏 amen sthothre wewa hale luiya presansa wewa

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 4 หลายเดือนก่อน +10

    ජේසුනි ඔබ ජිවමනයි අප සමග වැඩ සිටිනා යුගන්තය දැක්ව අප සමග වැඩ සිටින්නේ ඔබයි

    • @AnuraKrishantha-fr8on
      @AnuraKrishantha-fr8on 4 หลายเดือนก่อน +1

      Amashi 👸🌷🌹💐👨‍👩‍👧‍👧🙏🧡

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 หลายเดือนก่อน

    Mage mudal prashna visadewa. Mage pawule prashna visadewa mage daruwage igeneme katauthu sarthaka wewa daruo denna pawule hama denama daviyo araksha karadenna❤

  • @NilanthiShayamali
    @NilanthiShayamali 3 หลายเดือนก่อน +3

    පේසුනි
    මගේ
    දුවට
    සිනසිලිද්‍රයක
    විවාහය ක්
    කරදෙන්න,

  • @nishadibernadette9477
    @nishadibernadette9477 5 หลายเดือนก่อน +2

    Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐 thanks father god bless

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 4 หลายเดือนก่อน +2

    Ma Adara jesuni maga kakula vadanava avrudu 25 venava kopamana bahat gattada kisima suwak natha Diviya Vaidiya varayanani maava Obavahansega amilau Sri layin Suva karanna jesuni Amen🙏🙏🙏🙏🙏✝️✝️✝️ Aleluya✝️✝️✝️

  • @damayanthileeniyagoda142
    @damayanthileeniyagoda142 4 หลายเดือนก่อน +2

    Praise the Lord thank you father 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 5 หลายเดือนก่อน +4

    God bless you Father!

  • @mgjayasinghe727
    @mgjayasinghe727 4 หลายเดือนก่อน +2

    Jesus wahansa,mage kakulwala hiriwatime asaneepaya suwa wewa.

  • @dimuthukancha7982
    @dimuthukancha7982 4 หลายเดือนก่อน +3

    Ane jesuni widesagathawi sitini mage puthawa araksa karala denna mage putha sakthiya denna piyathumani obata thuthiwewa

  • @domininethmika8265
    @domininethmika8265 4 หลายเดือนก่อน +15

    මගේ වයස 21.දැන් අවුරුදු දෙකක් තිස්සෙ ඉදන් මන් සොයගත නොහැකි වූ බඩේ අසනීප තත්වයකින් පීඩා විදිනවා මගේ ජේසු තාත්තේ.මේ තත්වය ඉක්මනින් සුවපත් කර මා හට ඉක්මන් සුවය ලබ දෙන්න ස්වමීන් වහන්ස.ස්තුති වේවා,ආමේන්

    • @nilupajayanthi8560
      @nilupajayanthi8560 4 หลายเดือนก่อน

      Ikman suweya labewa jesu pihitai 🙏🙏🙏🙏

    • @airanganijayalath1799
      @airanganijayalath1799 4 หลายเดือนก่อน

      Jesuta .siyalla..Kala..hakiya..viwasen..inna

    • @user-jz4gy3ky7e
      @user-jz4gy3ky7e 3 หลายเดือนก่อน

      Mage.manaseka.ththwaya suwakara.duna mena.jesu.thaththe

    • @user-jz4gy3ky7e
      @user-jz4gy3ky7e 3 หลายเดือนก่อน

      Athethye.thuwala.suwa kala.mena.jesu.thththe

    • @JasinthaFernando-sr2ee
      @JasinthaFernando-sr2ee 3 หลายเดือนก่อน

      දෙවි පියාණනි ඔබ වහන්සේට සූති වේවා මහිමය වේවා ගෞරවය වේවා ආමෙන් 🙏🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @priyanjalikurera8003
    @priyanjalikurera8003 5 หลายเดือนก่อน +3

    Rev. Fr. Terans Thank You. Jesu Pihiti 🙏🙏🙏🙏🙏💐

  • @gihaan1731
    @gihaan1731 2 หลายเดือนก่อน

    Thank you my love ❤ king lord Jesus please pray for us amen 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @maridalsi4676
    @maridalsi4676 5 หลายเดือนก่อน +18

    ජෙසුනි මගෙ නදිශානි දරැවන්ගේ ලෙඩ සුවකරන්න ජෙසුනි ඔබවහන්සේගේ දැතට බාරයි සියලු දෙනාවම එදරැවාට සුවය දෙන්න පියානනි 🙏🙏🙏✝️✝️✝️

  • @natalieanne4152
    @natalieanne4152 4 หลายเดือนก่อน +4

    ජේසුනී මාගේ සැමියාගේ ගොඩක් කාලයත් තිස්සේ බලන් ඉනන විසා බලපත්‍රය ඔබවහන්සේගේ මැදිහත් කම තුලින් ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය වරම් දෙන ලෙස ඉල්ලා සිටිමි ආමෙන්❤🙏

  • @chamidamgedara225
    @chamidamgedara225 4 หลายเดือนก่อน +20

    ජේසුනි මගේ අම්මා ඇවිදගන්න බැරිව මේ මොහොතේ ඉන්නවා. ඇගේ ඒ රෝගය සුවපත් කරන්න ජේසුනි.

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es 4 หลายเดือนก่อน +3

    Very great powerful Rev father good morning to you and god bless you father 🙏✝️🌹💐
    Presder Lord
    Presder Lord
    Prasansha waywa
    Prasansha waywa
    Mahemaya Waywa
    Mahemaya Waywa
    Hallelujah hallelujah hallelujah
    Amen Amen Amen
    🙏🙏🙏✝️✝️🌹💐🌷🥀❤️💕💚💙 Thanking Jesus powerful gave this father
    I love my Jesus I trust in you jeshas can do all everything
    Jesusne jesune Jesune
    Amen Amen Amen
    🙏🙏🙏✝️✝️✝️🌹💐🌷🥀❤️💕💚💙🙏🙏

  • @madurachaturanga8284
    @madurachaturanga8284 3 หลายเดือนก่อน +2

    මාගෙන් අශුද්ද ආත්මයන් පලවා හැර මට නීරෝගී සුවය ලබා දුන්නාවු ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා දැනුත් මතුවටත් මගේ ජීවිතය ඔබගේ ස්‍රී හස්තයට බාරයි ජේසුනී අප සැම ආරක්ෂා කරන්න මගේ අනාගතය ඔබට බාරයි ආමෙන් ❤

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 4 หลายเดือนก่อน +9

    ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි සියලු බැලැති සමිදණන් වහන්ස ඔබේ මෙහෙකාරි වන මගෙ දුක දෙස හොදින් බලා මා සිහි කර මා අමතක නොකර මට පිරිමි දරුවෙකු දෙන සේක් නම් මම ඔහුගේ මුලු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි ඔහුගේ හිසට කවදවත් දැලි පිහියක් නොතබන්නෙමි

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 4 หลายเดือนก่อน +2

    Jesu samiduni mage daruwawa nogelapena sambandathwayen nidahas kara duna menawa 🙏💖🙏

  • @Camlaz
    @Camlaz 5 หลายเดือนก่อน +2

    Samindanan pransansawath mahimayath sadahatama ath wewa🙏🏼

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 4 หลายเดือนก่อน +2

    Ma adara jeevmama jesuni maga Subasini duvaga mukaya thibana bibila Obavhansaga amilau Sri Rudeeraya balayen Suva karanna jesuni Amen 🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️

  • @ruparupa4627
    @ruparupa4627 4 หลายเดือนก่อน +3

    Jesu piyanani mage pawle inna yaksayagen pawla beraganna suwamin amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏 pasansa wewa mahimaya wewa jesu pitai piyathumani ❤❤❤

  • @sahanfernando-vc4ev
    @sahanfernando-vc4ev 2 หลายเดือนก่อน

    Minissunta udaw karana fr.terrance ta Jesu pihitai.ohu ohuge wagakima akuratama karana father kenek. God bless you father.wadi wadiyen shakthiya labenna one minissunta yahapatha karanna ❤❤

  • @piumisuraji1355
    @piumisuraji1355 5 หลายเดือนก่อน +4

    Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna jesuni mage muna sarerau tebana asnipa suwkrdanna jesuni.Matat rata unna pihitawnn jesuni mhattuta hodae job akak padeuaka labldanna pihitawnn.Thatae pute ulu kardanna jesuni.Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l ❤

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 5 หลายเดือนก่อน +6

    අනේ.ජේසුනි.මටත.මගේ.දරැවන්.නිතර.නිතර.ලෙඩ..වෙනවා.අප.සැම.ඔබවහන්සේගෙ.බලයෙන්.සුවකලමැනව.අාමෙන්.💑👫🙏🙏

  • @janakafranando497
    @janakafranando497 2 หลายเดือนก่อน +1

    ජේසු රජාණන්වහන්සේගේ මහා බල පරාක්‍රමයෙන් " ඔබගේ පිලිකා රෝගය ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම ජේසු රජානෝ සුවකරනා සේක දෙවියන් වහන්සේට කල නොහැක්කක් නොමැත අපි ඔබ වෙනුවෙන් යදිනවා සුවවේවා සුවවේවා සුවවේවා ජේසු රජාණන්වහන්සේගේ මහා කරුණාවෙන් සහ බල පරාක්‍රමයෙන් විස්වාසයෙන් සිටින්න සමිදානෝ ඔබව ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම සුව කරන සේක ප්‍රශංසා වේවා මහිමය වේවා ජේසු රජාණෙනි ඔබවහන්සේට

  • @ranirania738
    @ranirania738 4 หลายเดือนก่อน +7

    ජේසුනි මගේ රෙගය සුවපත් කරන්න් ජේසුනි මම ඉන්නේ රට‍ ඩුබායි

    • @NilaniFernando-hp1oc
      @NilaniFernando-hp1oc 2 นาทีที่ผ่านมา

      නංගි ඔයා මං අඳුරන රාණිද මං නිලානි

  • @user-wq1um4mc2s
    @user-wq1um4mc2s 2 หลายเดือนก่อน

    Jesuge balayen mage.suwage asanipa thathwaya maga harewa niduk nirogi suwaya ikmani labewa jp

  • @user-xf1ug3zm2x
    @user-xf1ug3zm2x หลายเดือนก่อน

    Jesuni mage shariraye thiyana siyaluma Leda Rogayan suwa karanna urhise thadabala wedanawak Saha udaraye yamkisi yamkisi apahatawayak thiyanawa muthrashaye Jesuni obawahanse mama suwa karanna Jesuni.,....,🙏

  • @menaka0058
    @menaka0058 4 หลายเดือนก่อน +2

    Davi piyanan ge pihita araksha wen me mage sariraya atule inna amunusha balawegaya mage sarirayan iwath wewa amen amen amen

  • @user-iw1qg9qn4c
    @user-iw1qg9qn4c 4 หลายเดือนก่อน +6

    ජෙසු පිහිටයි පියතුමනි මං ඉන්නෙ පිටරට මගෙ අතක හිරිවැටිමක් නිසා මං මානසික අපහසුතාවයකින් පීඩනයකින් ඉන්නෙ වැඩක් කරගන්නත් අමාරුයි මට පිහිට වෙන්න පියතුමනී ✝️✝️✝️ජේසු පිහිටයි

  • @user-ro3xn4ti7r
    @user-ro3xn4ti7r 2 หลายเดือนก่อน

    මගේ අජිත් ගේ පිළිකාව සුව කරලා දෙන්න ජ්සුනෙ🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @shehanidemel8847
    @shehanidemel8847 2 หลายเดือนก่อน +1

    මගේ දරු පැටියා මා කුස තුල නිරෝගීව හැදී නියමිත කාලයේදී නිරෝගීව මෙලොවට බිහි වෙන්න ජේසුගේ ආශිර්වාද ලබා දුන මැනවි ..

  • @sherintissera8230
    @sherintissera8230 5 หลายเดือนก่อน +5

    Obata barai apa sema 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @user-sr9ig9kr6j
    @user-sr9ig9kr6j 2 หลายเดือนก่อน

    God bless you father bless my son alok he is now 22 year old he wont nice life nice future,❤ jesus

  • @isharamutubandara4000
    @isharamutubandara4000 3 หลายเดือนก่อน +1

    දරුවන්ගේ හා පව්ලේ සියලු දෙනාගේ අසනීප ඔබගේ පිහිටෙන් සූව වේවා

  • @dilshaniprimrose9844
    @dilshaniprimrose9844 5 หลายเดือนก่อน +3

    ස්තුතියි පියතුමනි,දුබල අපගේ දුක් කරදර නිමා කරන්නට දෙවිදුන් ඉදිරියේ නිරන්තරයෙන්ම අප උදෙසා යාඥා කරමින් ,ජීවිත අවදානම පවා නොසිතා නපුරාට එරෙහිව සටන් කරමින්, දේව ජනතාවක් දෙවිඳුන්ට දිනා දෙන්නට, දෙවිඳුන් මහිමයට පත් කරන්නට ඔබ කරනා මේ දේව කාර්යට හදවතින්ම ස්තුතියි කියමි.. තවදුරටත් මේ මෙහෙවර ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය කරන සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ ඔබතුමාට ලබා දෙන සේක්වා!!🙏💐🙏

  • @MANbash2003
    @MANbash2003 4 หลายเดือนก่อน +3

    apa siludenage leda roga bandanaya sukaranna jesune❤apa wenuwen apakapa karana uba thumata dirga ausa labewa amen amen amen jesu pihitai ❤❤❤

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 4 หลายเดือนก่อน +2

    ස්වාමින්ජේසුනි මාගේ සියළු රෝගා භාදයන් සුවකල මැනවි, ජේසුපිහිටයි පාදර්.

  • @JesminSamuwel-wz5vf
    @JesminSamuwel-wz5vf 2 หลายเดือนก่อน

    ane jesuni mage punchi godak amaruwen inne😢😢 balan inna be jesuni mage punchi adana vidiya 😢😢 adata sathiyaee tawama adagena ma innawa. mage punchi ge paula godak asaranaii me mohothee..oba wahaseta vitarae puluwan mage punchiwa suwa karanna.. 😢😢😢
    jesuni oba wahaseta presansa wewa...

  • @user-wq1um4mc2s
    @user-wq1um4mc2s 2 หลายเดือนก่อน +1

    ජෙසු ගේ පිහිටෙන් මගෙ දුවගෙ අසනීප තත්වයන් සුව karana sekwaa amen

  • @sarojasaroja978
    @sarojasaroja978 4 หลายเดือนก่อน +7

    ජේසුස් මා අවුරැදු ගනනාවක් තිස්සේ විවිධ වු බලවේග වලට හසු කර මාගේ ජිවිතය නැති කිරීමට යමි පිරිසක් එකතුවී සිටිති මා හට ලගදි පපුවේ අමාරුවක් ගොදුරුවන ඇත මා එයින් මුදවා ගන්න මාගේ ජේසු ස්තුතිය වේවා ස්තුති වේවා ස්තුතිය ස්තුතිය වේවා

  • @Inokasadmali
    @Inokasadmali 7 วันที่ผ่านมา

    මගේ ලෙඩ රෝග සුව කරන්න ජෙසුනි❤❤❤❤❤❤

  • @thilakasilva4386
    @thilakasilva4386 2 หลายเดือนก่อน

    ජෙසුනි මගෙ පුතාගෙ නිතිමෙි ගැටලුව වෙන් ජය ලබාදි මාගෙ පුතා නිදහස් කරදෙන්⁣න ජෙසුනි ඔබවහන්සේට ඉස්තුතිවෙිවි මහිමය වෙිවා

  • @frankdilanka3353
    @frankdilanka3353 3 หลายเดือนก่อน +2

    ජේසුස් නාමයට මහිමය වේවා... සෑම ප්‍රශ්නයක්ම ජේසුස් නාමෙන් දුරුවිය....🙏🙏🙏

  • @InoshaDilhani-ex1ku
    @InoshaDilhani-ex1ku 3 หลายเดือนก่อน

    Jesuni mage mahathtaya hata weladi eti pilika rogaya jesusge sri namayen suwapath karathwa jiwamana Jesune mata pihitata peminenna Jesus

  • @krishanthidias-pn8es
    @krishanthidias-pn8es 3 หลายเดือนก่อน

    Ane jesune mage thaththata ikman suvaya laba denna svamini

  • @warnakulasuriyajayalika5679
    @warnakulasuriyajayalika5679 หลายเดือนก่อน

    ජේසුනි මගේ සැම ප්‍රශ්නයකටම මට පිහිට වෙන්න මගේ සැමියාට විදෙස ගතවීමට අවශ්‍ය හැමදේම පිහිට වෙන්න මගේ ණයබරි නිදස් වෙන්න පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lawrancevaas3666
    @lawrancevaas3666 4 หลายเดือนก่อน +2

    ආදර දෙවි පියානෙනි මගේ පුරස්ති ග්‍රන්තිය යේ රෝගය ඔබ වහන්සේගේ වචනය තුලින් සුවය ලබාදුන මැනව .ආමේන් .