kodivina huniyam (කොඩිවින සුනියම් තියෙනවාද කියා හරියටම දැනගන්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කොඩිවින සුනියම් තියෙනවාද කියා හරියටම දැනගන්න
    ඔබත් කොඩිවින හූනියම් නිසා දුක් විදිනවා ද..මෙය අසන්න ..
    ආගම් භෙද නැත..ඔබ මෙම යාතිකාව අසන විට ඔබට කලන්ත ගතියක් පැමින සිහිසුන් විය හැක ..නැතිනම් වමනය ගොස් ඇගට දී තිබෙන සූනියම් ඉවත් විය හැක..ඇගට විදුලි සැරයක් හෝ හිරි වැටීමක් විය හැක..මෙ සියල්ල සිදු වන්නේ අශුද්ද බල පැමක් ඇග තුල සිටින අයට පමනයි..
    එම මොහොතෙම අපිට අමතා වැඩි විස්තර දැනගන්න0777853337 ..ආගම් භෙද නැ..

ความคิดเห็น • 1.5K

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 ปีที่แล้ว +272

    හරිම බලවත් යාඤාවක් මෙය. දින 2-3ක් මෙය ගේ ඇතුලේ දැම්මාම සිතුවේ නැති දේවල් සිදු වෙනවා මට ඒ දේ සිදූඋනා. ඉවසීමෙන් දින කීපයක් දාලා බලන්න. පාස්ඨට ගොඩක් ස්තුතියි මෙය අපිට අහන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි තව තවත් මෙවැනි දේ කරන්න සක්තිය ධෛරීය ලැබේවා

    • @dtcfilmskuruneagala9246
      @dtcfilmskuruneagala9246 2 ปีที่แล้ว +2

      th-cam.com/video/I0I0akWtjIA/w-d-xo.html

    • @desanayakamudiyanselage5838
      @desanayakamudiyanselage5838 2 ปีที่แล้ว +16

      ආමෙන්

    • @sadahiru2760
      @sadahiru2760 2 ปีที่แล้ว +7

      H
      Ojo
      Pooo
      Oh
      Hohp

    • @sadahiru2760
      @sadahiru2760 2 ปีที่แล้ว +5

      Jjjj

    • @jenatteperera9038
      @jenatteperera9038 2 ปีที่แล้ว +6

      Amen haleluya jesu pihitai pasta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖐️🖐️

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj ปีที่แล้ว +22

    මම බෞද්ධ මම නිතරම යාතිකා අහනවා මට දෙව්යන් ගේ පිහිට ලැබේවා මම දෙව්යන් ට ආදරෙයි 🙏🙏🙏🙏

  • @chamid6040
    @chamid6040 6 หลายเดือนก่อน +5

    අවුරුදු තුනක් මේ විඩියෝ එකට මං පාන්දර අහනවා මේ අවුරුදු තුනක කාලේ ඉදලාම සියපාරකට වඩා ජිවිතේ කඩන් වැටෙන හැමදාම මට දෙවියන් වහසේ සෙගේ ආදරය කරුනාව නිරතුරු ලැබුණු බව මා දනිමි ..ආදරෙයි මගේ ජේසුනි ..

    • @kanthiPatma-xk3tz
      @kanthiPatma-xk3tz หลายเดือนก่อน +1

      Adarei
      Jesuni
      Mata
      Pihita
      Wenna

    • @chamid6040
      @chamid6040 หลายเดือนก่อน

      @@kanthiPatma-xk3tz ඔයාගේ ප්‍රශ්නය මොකක් උනත් එයට පීලිතුරු ලැබුණු බව විස්වාස කරලා දිනපතා සැමමොහොතේම ස්තුතියි කියන්න ..අනිවාර්යයෙන් එය ඔබට හොද ද්‍ර්‍යක්ද ඔබෙ රෝගයක්ද දෙවියන් වහසේ සුවය පිලිතුරු ලබා දෙනවා ඇත ..ජේසු පිහිටයි

  • @ssww8011
    @ssww8011 2 ปีที่แล้ว +53

    මේ දේශනයේ බලෙන්, මගේ ශරීරයේ අශුද්ද බලවේගයක් ඇත්නම්, එය නැත්තටම නැතිවී මගේ ගතට, සිතට, සැනසිල්ලක් ලැබේවා...🤲

  • @priyanilanka.
    @priyanilanka. 11 หลายเดือนก่อน +13

    මේ දේව meheya හරිම balawath, අපේ ගෙදර අදුරු bawaya නැති වුණා මේ දේශනාව adath ඇහුවට passe. ජේසු pihitai pastor ට 🙏🙏🙏🙏🙏🙏

    • @ranising6476
      @ranising6476 9 หลายเดือนก่อน +2

      මගෙ දරුවන්ට යෙසූගෙ ආරක්ෂාව පිහිටෙව්වා ආමෙන් ආමෙන් ආමෙන්

    • @ranising6476
      @ranising6476 9 หลายเดือนก่อน +3

      ආමෙන් ෆද ආමෙන්

    • @kanthiPatma-xk3tz
      @kanthiPatma-xk3tz หลายเดือนก่อน

      Pinsidu
      Weiy
      Nammara
      Eka
      Dannako
      Sodaraya
      Jesu
      Pihitai

  • @kavithaginige8559
    @kavithaginige8559 2 ปีที่แล้ว +22

    දෙවියන් වහන්සේ මගෙ දුක දැකලා ඔබතුමා මට මුන ගැසුවා. මට තිබුන ප්‍ර්‍රශ්න එකිනෙක විසදෙනවා ..නොසිතු වියට හරිම අාශ්චර්යයක් මම හැමදාම දෙවියන් ෙවත යාඤා කරනවා. මට විශ් වාසයි මගෙ අපහසුම අවස්ථාවෙ ඔබ වහනිසේ මගෙ ලග ඉන්නවා.

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 2 ปีที่แล้ว +25

    ඇස්.වලට.කඳුලු
    ගලනවා..ස්වාමිනී..
    ඔබ.වෙනුවෙන්
    ශුද්ධවන්තයින්ගේ
    දෑස්.වලින්.ගලන
    කඳුලු.ගංගාව.ඔබට
    උපහාර..වේවා.ස්වාමිනී..ඉක්මනට..එන්න
    ස්වාමිනී..ඔබගේ
    මැවිල්ල..ගාවිනා
    විඳිනවා..හාලේලූයියා.!!

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +2

      😂

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      මගෙ පුකටත් දාඩිය දැම්මා😂

    • @ShineBfashion
      @ShineBfashion ปีที่แล้ว

      ​@@isurusampath8756නැනැ තාම ඔයාට දාඩිය දැම්මෙ නැ.තව ටික කාලයක් තිනවා ඒකට.ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ පරම්පරා 7විතර දාඩිය දායි.ඔයා අකමැතිනම් පාඩුවෙ ඉන්න.නිකරුණේ දේව ශාපයට ලක්වෙන්නේ නැතුව.

    • @malikanilaththi
      @malikanilaththi 18 วันที่ผ่านมา

      ජෙසු පිහිටයි

  • @kavithaginige8559
    @kavithaginige8559 ปีที่แล้ว +5

    පාස්ටර්..ඔබට හ පවුලේ සැමටත් අන් අයටත් බෙහෙවින්ම ස්තුතියි
    දෙවියන්වහන්සේ වෙතට මා යොමු කලාට..
    මා මුහුන දෙන ගැටලු අදාරණීය ජේසුස් වහන්සේ එකිනෙක විසදා දෙනවා...තව ටිකයි.. මම දෙවියන්ට බාරවි හමාරයි..ස්තුතියි දෙවියන්..ඔබට ප්‍රනාමය වේවා..හලේලුයියා..

  • @vbsiththa757
    @vbsiththa757 2 ปีที่แล้ว +39

    මෙ අසන සියලු දෙනාට දෙවි පියානන්ගෙත් ජෙසු පියානන්ගෙත් පිහිටයි අමෙන් හලෙලුයා

    • @nevilmarcus1715
      @nevilmarcus1715 ปีที่แล้ว

      Faster ප්‍රියන්කර ඔබතුමා තුලින් ජේසුව අත්දකින්න පුළුවන් ස්තුතිය ෆාස්ටර් ජේසු පිහිටයි මේ යාක්චාව තුල පුදුම බලයක් තියෙනවා thanks faster ජේසු පිහිටයි

    • @rangisurangi4732
      @rangisurangi4732 ปีที่แล้ว

      Godak balawath me yakjawa .mage gedara godak prasansha visaduna dawas 2k ahuwa

    • @rangisurangi4732
      @rangisurangi4732 ปีที่แล้ว

      Sththiy mage jesu thththe

    • @rangisurangi4732
      @rangisurangi4732 ปีที่แล้ว

      Jesus pihitai pastor

    • @Knga-kg5nx
      @Knga-kg5nx 5 หลายเดือนก่อน

      Q❤​@@nevilmarcus1715

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 10 หลายเดือนก่อน +7

    මම බුද්දාගම මම හරි ම අසාවෙන් බලනවා අහනවා ජේසුස් වහන්සේ ගේ පිහිට අශිර්වාදය ලැබේවා දුක් කරදර දුරු වේවා ❤❤❤❤

  • @sandiakumari7240
    @sandiakumari7240 ปีที่แล้ว +7

    මගේ ලෙඩ රෝග හා සතුරන් කරන කරදර හදි සූනියම් ඉවත් කර දෙන්න jesus ... මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න Amen🙏 Amen🙏 Amen🙏 ....දෙවියන් වහන්සේ ඔබට isthuthi වේවා ..

    • @PriyaniLanka-c3b
      @PriyaniLanka-c3b หลายเดือนก่อน

      මමත් ඔය ප්‍රශ්න වලින්ම ජීවිතේ බැට කනවා,මොන දේ වුනත් දෙවියන් වහන්සේ ව අතාරින්න එපා.විශ්වාසයෙන් ඉන්න.දෙවියන් වහන්සේ ඔයාට පිහිට වෙනවාමයි.ජේසූ පිහිටයි,

  • @chandanapradeep7900
    @chandanapradeep7900 2 ปีที่แล้ว +55

    Pastor මම විදේශ රැකියාවක් සදහා Qatar රාජ්‍යට ගියා.මට මිල කල නොහැකි සම්පතක් හමුවුණා.ඵ් ජිවමාන jesus වහන්සේ🙏

    • @shivanthalakshan1587
      @shivanthalakshan1587 2 ปีที่แล้ว +3

      Ane jesuni mata pihitawenna

    • @prasadchaminda489
      @prasadchaminda489 2 ปีที่แล้ว +1

      @@shivanthalakshan1587 you have to to err err errands rr4rrrrrrr4er

    • @priyadanu8969
      @priyadanu8969 ปีที่แล้ว +1

      Mage hatetiyana duka jesuta penewa mama godkk dukinn inna keni

    • @priyadanu8969
      @priyadanu8969 ปีที่แล้ว

      Mage danusska piydarshna mata labadenna deviynn wahnsa

    • @priyadanu8969
      @priyadanu8969 ปีที่แล้ว +1

      Mata pihtawanna mage jesuuni

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +26

    සියලු මහිමයත් ගෞරවයත් ප්‍රසන්සාවත් ජේසුනි ඔබ වහන්සේටම වේවා ! අාමෙන් 🙏❤

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +26

    අහම්බෙන් දැකල සවන් දුන්නෙ..දෙවියන්වහන්සේ ගැන විශ්වාසයෙන් අහන්න අරන් දැන් මාස දෙකක් වගේ කාලයක්..දිනපතා නැතත් සතියට දින දෙකක් හෝ ගෙදර දානව මේක..විශ්වස කරන්න බෑ ඒ ආශිර්වාදය ❤❤ ස්තූතියි pastor ❤ජීවිතේ පුදුමාකර වෙනසක් මේ මාස දෙකට සිදූ උනා ❤

    • @chandaraipiyasena3903
      @chandaraipiyasena3903 ปีที่แล้ว +1

      මහිමය...වෙවාාපියානනනි.අාමෙන්

    • @DilipwasanthaMasakoralage
      @DilipwasanthaMasakoralage ปีที่แล้ว +1

      Siyalu mahimaya deviyan wahanseta piyanantay 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @priyangiamarasinghe2621
      @priyangiamarasinghe2621 ปีที่แล้ว

      What happened

  • @nisansaladilhani6828
    @nisansaladilhani6828 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි මේ යාච්නාව.ගීතිකා music මාරම ලස්සනයි.I love Jesus 🌹

    • @gayaniperera826
      @gayaniperera826 5 หลายเดือนก่อน

      මටහුනියම්කරඇනයව්කද්කරන්න

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +16

    මං මේ දේ අහලා ගේ ඇතුලේ ගොඩාක් සිද්දින් උනා මා ඉන්නෙත් පිට රටක ...ජේසු ජිවමානයි 🙏🙏🙏❤️

  • @Mihiri-g5l
    @Mihiri-g5l ปีที่แล้ว +11

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. 🙏🙏 ආලේලූයියයා ආලේලූයියයා 🙏🙏

  • @r.champika4777
    @r.champika4777 2 ปีที่แล้ว +22

    ජේසු පිහිටයි පාස්ට ..මම මේ යාච්‍යාව හැමදාම අහනවා ...සති තුනක් වගේ වෙන්නෙ පාස්ට ගේ යාච්‍යාව අහන්න ලැබිලා ..මගේ පුවුලේ ආශිර්වාදය හිරවෙලා තිබුනේ ..මමත් ආත්මිකව කඩා වැටිලා හිටියෙ දෙවියන් වහන්සේට ස්තුති වේවා ...මා ඇතුලු පවුලේ සියලුම දෙනාට ආශිර්වාදය ලැබුනා දෙවියන් වහන්සේට ස්තුති වේවා පියානනි ප්‍රශන්ශා වේවා ..
    ගෞරවය වේවා පියානනි නමස්කාර වේවා ...🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️ දෙවියන් වහන්සේ පාස්ට ඇතුලු පවුලේ සියලුම දෙනාට ආශිර්වාදය කරන සේක්වා ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️🔥🔥🔥 Good bless you පාස්ට

  • @buhunivlogs2768
    @buhunivlogs2768 3 ปีที่แล้ว +59

    ජේසු පිහිටයි පාස්ට.❤🙏 මට අවශ්‍යම කරන කාලයක තමයි අහම්බෙන් මේක හම්බ උනේ ඇත්තටම වටිනව.ඔබට තවත් දෙවියන්වහසේගේ බලය ආශිර්වාදය ලැබේවා.❤

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +48

    සාතනික සියලු අදුරු බලවේග ඉවත්වේවා ජීවමාන ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් .ආමෙන් හාල්ලෙලුයියා ! 🙏🙌

  • @ليسا-س1د
    @ليسا-س1د 3 ปีที่แล้ว +101

    ජේසුස් වහන්සේගේ ශුද්ද වූ රුදිරයේ බලයෙන් මා ශරීරයේ තියෙන්නාවූ සාතන්ගේ කරදර ඉවත් වේවා, ආමෙන්,,,,,,,,,,

  • @ShineBfashion
    @ShineBfashion ปีที่แล้ว +13

    මට තිබෙන අඳුරු බල වෙගයන් ඇස් වහ දෝස,සියල්ල මේ යාඤ්ඤාව අවසන් වන විට මගේ ඡිවිතයෙන් සඳහටම ඉවත් වි.මට නිරෝගි කම,සැනසිම,සපලත්වය ලැබේවා.⁣මගේ ඡේසුට ස්තුති.අමේන්.

    • @ranising6476
      @ranising6476 5 หลายเดือนก่อน

      ඡේසුනි ඡේසුනි ඔබට පුසන්සා වෙවා මගෙ ඇගෙඇතුලෙ තියන ලෙඩරෝග සුවවෙ වා මගසෙනෙහෙ වන්ත පියානනී ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏❤🙏🙏❤❤🙏🙏🙏❤

  • @malanimalani787
    @malanimalani787 3 ปีที่แล้ว +36

    පාස්ට මෙි දේශනාව මට ගොඩක්ම නවටිනව කිපසැරයක්ම අනහන්න සුවයයත් ශක්තිමත් වෙනව බෙහෝම පැහැදිලි ස්තුතියි ජේසු පිහිටයි පාස්ට

    • @noname-qf4dc
      @noname-qf4dc 2 ปีที่แล้ว +2

      අාමෙන්

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +20

    ඔබවහන්සේ මාගේ යක්ෂ බලවෙිග බිදහෙලා මම සමඟ සිටියාට ඉස්තුති මාගේ දේව තාත්තේ ඔබවහන්සේ ප්‍රසංසනිය යි ප්‍රසංසා වෙිවා ආමෙන් ආමෙන් ආමෙන් 🇱🇰⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏

  • @kalanipahandi4623
    @kalanipahandi4623 3 ปีที่แล้ว +30

    පාස්ටර් මට මේ දේශනාව ගොඩක්ම වටිනවා සුවයත් ශක්තිමත් වෙනවා බොහෝම පැහැදිලි
    ස්තූතියි ජේසු පිහිටයි පාස්ටර් .

    • @dtcfilmskuruneagala9246
      @dtcfilmskuruneagala9246 2 ปีที่แล้ว

      th-cam.com/video/I0I0akWtjIA/w-d-xo.html

    • @Brii_Angel
      @Brii_Angel 2 ปีที่แล้ว +1

      Dawiyan wahansaga suddau balayan apata yamkanm huniyam kara athnm dawiyan wahasaga balayan duruwawa

    • @Brii_Angel
      @Brii_Angel 2 ปีที่แล้ว +1

      Maga amma taththa sahodarayo hathara Danada daruwada araksha karawa

    • @Brii_Angel
      @Brii_Angel 2 ปีที่แล้ว

      Pryakantha...ajth...roshan..dulip..amathka nokaranda jesuni

    • @jayanthjdewage602
      @jayanthjdewage602 2 ปีที่แล้ว +1

      Pasta mata me desanawa godak watinawa mama hamadama me desanawa asanawa mage kakule puduma vedanawak thibune ath dan mama me yathnawa asana nisa a kakule wedanawa nathi wela giya isthtji pasata harima balawath yathnawak jesu pihitai

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +20

    පියාණනි ඔබ‍ට ස්තුතියි , ඔබගේ නාමයට මහිමය වේවා , නමස්කාර වේවා , ප්‍රශංසා වේවා ජේසුනි , හලෙලුයියා ,, ආමෙන් ආමෙන් ආමෙන් , ස්තුතියි pastor , ජේසු පිහිටයි pastor ඇතුළු පව්ලේ සැමට ,, 🙏🏻❤️❤❤️❤️❤️❤️

    • @kavithaginige8559
      @kavithaginige8559 ปีที่แล้ว +1

      සිතුතිවේවා පියාණෙනි....ප්‍රශංසාවේවා...මහිමය වේවා..අාමේන්..හාලෙලුයියා....

    • @niroshamalki3745
      @niroshamalki3745 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @nilminikarunaratna5725
      @nilminikarunaratna5725 ปีที่แล้ว

      Phone numer eka laba denna

    • @nilminikarunaratna5725
      @nilminikarunaratna5725 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +23

    ආමේන් ස්තුති වේවා දෙවිදුනේ ඔබට ප්‍රසංසා වේවා ඔබට මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා දෙවිදුනේ. ...

  • @ureshadilhara8192
    @ureshadilhara8192 2 ปีที่แล้ว +12

    මමඅසනිපෙන් ඉන්නෙ මට උදවි කරන්න පියානනි ඔබ වහන්සේට පුසංශා කරනවා ස්වාමිනි

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 ปีที่แล้ว +14

    ස්තුතියි පාස්ට හරිම වැදගත් යායාඤාවක් ඒත් එහි වටිනාකම තවත් වැඩි වෙනවා මියුසික් එක නැතිව දුන්නා නම් එහෙමත් නැත්නම් මියුසික් බොහොම හිමින් යොදා වැඩි සද්දෙන් යාඤාව තිබුනා නම් වටිනා කම වටිනාකම දස කෝටියයී ස්තුතියි පාස්ට මේ ටික ලිව්වේ ඔබතුමාට දැන ගැනීමටයි මේ කරන වැදගත් දේ තවත් ප්‍රතිඵල ඇති කීරීමටයි

    • @shriyanihengedara2645
      @shriyanihengedara2645 ปีที่แล้ว

      Thank you jes👍 hallelujaha amen may. God bless you pastor and your family

    • @SaraSara-hs9ow
      @SaraSara-hs9ow ปีที่แล้ว +1

      ජේසුනි ඔබවහන්සේට සිතුතී වේවා ප්‍රසංසා වේවා ගවුරවය වේවා මහිමය වේවා ජේසු පිහිටයි

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 4 หลายเดือนก่อน +1

    මම ඕමාන් වල ඉන්නේ මන් මේක හැමදාම රෑට අහනවා ..
    ස්තුතියි පාස්ටර් තුමනි .නාදුනන රටක තනි වෙලා ඉන්න අපිට ලොකු සහනයක් මේ වගේ දෙයක් අහන්න ලැබීම .

  • @anomaa6539
    @anomaa6539 2 ปีที่แล้ว +34

    දෙවියන් වහන්සේ ගෙ කරුණාවත් දෙවියන් වහන්සේ ගෙ ආලෙපයත් බලයත් තව තව ලැබේවා පවුලේ සියලු දෙනාට දෙවියන් වහන්සේ ගෙ ආරාකෂා ලැබේව🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +15

    ජෙසුනේ සුද්ද දෙවියන් වහන්සේට නමස්කාරම වෙවා මා ගැලව මෙ යචික්‍යව පුදුම බලයක් මගේ ශරිරයේට දැනෙන්නේ පලවනියෙන්ම මම නිදහස් උන යචික්‍යවට ඉස්තුතියි පියතුමාට ඉස්තුතියි මගේ නර්බිත පියානෙනි මට අත ගැසුවාට ඉස්තුතියි හදවගේ පියාට නමස්කාරම වෙවා මගේ සත්තිය දහිරිය මට දුන් සමිදුනේ මාව තනි නොකර සදාකල් මගේ දෙවි සමිදු මට පිට උනු මැනව මට දුන් දේට ඉස්තුතියි ලැබුන සත්තිය පුසංසා වෙවා මට මගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කර ගන්න අත ගසන්න වැඩ කරන තැන අයට එය හදා දෙන්න හිත යෙමු කරන්න සමිදුනේ එයාල සමග කිසි දෙයක් කතා කර කරන්න බැරි අය නිසා මගේ සමුදුන්ටබාරයි

  • @NeranjanAsanka
    @NeranjanAsanka 2 ปีที่แล้ว +9

    ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ. ආමෙන් ජේසු. God bless u paster,

  • @renukadamaynthe3671
    @renukadamaynthe3671 2 ปีที่แล้ว +15

    ආමේන් ! මගේ රැකවරණය වු ජේසුස්වහන්ස ස්තුතිවේවා ඔබගේ නාමයට ! 🙏🙏🙏

  • @hansakachaturanga7579
    @hansakachaturanga7579 ปีที่แล้ว +11

    යේයුස් වහන්නෙ ජිවමානයි ඔබ වහස්සෙ මගෙ හදවතෙ ශක්තිය ඔබයි.අතරමන් උන මගෙ ජිවිතෙ බාරගත්ත දෙවියන් වහන්සෙ ඔබයි.ස්තුති මට හැමදෙම දෙනවට ප්‍රසාන්සා වේවා පියානනි..❤️🙏✝️

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 2 ปีที่แล้ว +50

    ජේසුගෙ සුද්ද වු ලේවල ලේවල නාමයෙන් මාහට කරඇති කොඩිවින බන්ධන සියල්ල අහෝසියි ස්වාමීනී. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනී .🙏

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 ปีที่แล้ว +7

    ස්තුතියි පාස්ට මට මේක අහම්බෙන් හම්බ උනා. මම හැමදේම එපාවෙලා ඉන්න අවස්ථාවක

  • @gayanichandrika-w2o
    @gayanichandrika-w2o 19 วันที่ผ่านมา

    මම නිතරම යාතිකා අහනවා.මම ඔබ වහන්සේට හරිම ආදරෙයි. මට සහ මගේ පවුලට පැමිණෙන සියලු කරදර බාධාවන් දුරු කර දෙනු මැනවි ජේසුනි. ඔබ වහන්සේගේ පිහිට ලබා දෙනු මැනවි ජේසුනී🙏✝️✝️♥️♥️

  • @damayanthipushpalatha6685
    @damayanthipushpalatha6685 2 ปีที่แล้ว +13

    ජෙසනි ඔබවහන්සේට ස්තුති වෙිවා පූසන්සා වෙිවා ගවුරවවෙිවා මහිමය වෙිවා ජේසුපිහිටයි

  • @PriyaniLanka-c3b
    @PriyaniLanka-c3b หลายเดือนก่อน +1

    ජීවිතේ පුදුමාකාර බාධක මැද්දේ මම නැවතත් ඔබ වහන්සේ ව වැළද ගත්තා ජේසු නී.ඔබ වහන්සේ ගේ කැමැත්ත මගේ ජිවිතේ ට ඉටුකර දෙන්න පියාණෙනී.❤❤❤❤❤❤😢😢😢😢😢

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 ปีที่แล้ว +7

    මගේ තාත්තාට සියලුම මහිමය හිමි වේවා ්‍රශංසා වේවා ගේ thaththe මගේ ශරීරය ඇති සියලුම ලෙඩ රෝග සුව කරන්න ඔබට ස්තූතියි මගේ ජීවමාන රත්තරං තාත්තේ

  • @raviish2222
    @raviish2222 ปีที่แล้ว +2

    පාස්ට මම මෙම යඤ්ඤ්‍රව හැමදාම අහනවා. ජේසු පිහිටයි

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 2 ปีที่แล้ว +8

    පේසු සම්‍දුනේ මගේ සහෝදර ඩේ‍ව්‍ඩ්‍ට පෙනෙනසාතන්ගෙ දේවල් ඇගින්‍ දුරැවේ‍වා ආමෙන්‍ 🙏🏼✝️🙏🏼✝️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 2 ปีที่แล้ว +1

      ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේ‍වා මහිමය වේ‍වා නමස්කාර වේ‍වා 🙏🏼✝️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 2 ปีที่แล้ว

      ආමෙන් ඩේ‍විඩ්‍ගෙ පවුල මැරැන අය සමග කතාකර හුනියම්‍ පොල් ගැසිම්‍ පාප වැඩ කරනවා මගේ මැරැන අක්කා ගැන ලොකු සැකයක් තියනවා මල්ලිගෙ පවුල

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 2 ปีที่แล้ว +12

    Thise is Very powerfull prayer......
    Thank you so much.🙏🙏

  • @khongahawatthagekumaralalc6091
    @khongahawatthagekumaralalc6091 2 ปีที่แล้ว +3

    මෙය ඉදිරිපත් කල ඔබතුමාටත් දෙවිපිහිටයි....!

    • @RaniKhal
      @RaniKhal 7 หลายเดือนก่อน

      ❤❤❤😢😢😢😢

  • @raniakhter985
    @raniakhter985 2 ปีที่แล้ว +4

    ආමෙන් බලවත් කන්නලව්වක් ස්තුති ස්තුති ස්තුති පාස්ටර්‍ර් හලේලුයා හලේලුයා දෙවියන් වහන්සේට ප්‍රසන්ස වෙවා ප්‍රසන්ස වෙවා ...

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි පස්ටර් මම ගොඩාක් ලොකු අමාරුවක වැට්ලා ඉන්නේ මම යාලුවොක් මට විසා දෙන්නම් කියලා ලක්ෂ පහක් අරගෙන ඒ මිනිස්සු මට දොස් කියනවා මා වෙනුවෙන් මැදිහත් වෙලා සර්වබලධාරි මහෝත්තම දෙවිපියාණෙනි ඔබවහන්සේහ්ට කන්නල්ව් කරන්න මේ ප්‍රශ්නය නිදහස් කරනු දෙන්න කියලා 🙏🙏🙏🙏🙏🙏😭

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +5

    ආදර ජේසුස් වහන්සේ මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇහෙන්නේ නැහැ ඒ දෙසවන් දෙක මගේ දරුවා ගේ ඇහෙන්න ජෙසුස් වහන්සේ ගේ ආසිර්වාදය බලය ලැබේවා amat

    • @slmobile7475
      @slmobile7475 8 หลายเดือนก่อน

      මෙම දේ අහල මට පුදුම දෙකලා ඔබට ස්තුති වේවා මහිමය මොවා ප්‍රසංසා වෙවා 🙏🙏🙏🙏🙏

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +34

    හලෙලුයියා අමෙන් 💅💅💅හාලෙලුයියා හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා හලෙලුයියා අමෙන් පියානනි ඔබට ගොඩක් ගොඩක් මහිමය වේවා මගෙ පියානනි හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා good night pastor 🌿🌿🌿jjesu jeevmanai 🙏🙏🌿🌿🌿🌹🌹🌹🌹haleluiya haleluiya haleluiya 🌹🌹🌹🌹Amen jesu බලවන්තයි ජෙසු ජිවමානයි ජෙසු මහිමාන්විතයි හලෙලුයියා හලෙලුයියා

  • @phathimaphathima5371
    @phathimaphathima5371 2 ปีที่แล้ว +5

    දේව ගැතිතුමනි මෙවැනි දේශනා ලබා දෙන නිසා ඔබ තුමන් ටත්. තාව තාව සක්තිය දෛයර් ය ලැබේවා ජීවමන යේසුගේ නාමයෙන් හලලුයා ත්තුති වේවා නමස්කාරවේවා යේසු පිහිටයි

  • @avishkapriyasoma461
    @avishkapriyasoma461 2 ปีที่แล้ว +11

    Pastor mn asama අශුද්ධ ආත්ම දුරු කරන බලයට.දෙවියන්වහන්සේ ට ස්තූති වේවා ඒ දිමනාව ලැබුනද කියන්න නම් මං දන්නෙ නැ හැබැයි ම්ට විශ්වාසයි දෙවියන්වහන්සේ මං එක්ක ලගින්ම ඉන්නවා මේ pray කරද්දි මාව පස්සට තල්ලු උනා මීටරයක් විතර ඒ එක්කම කකුල් වල ඉදන් උඩට කරන්ට් එකක් ආවා වගෙ උනා මාර නිදහසක් දැනෙනවා දෙවියන්වහන්සේ මං එක්ක කියලා තදින්ම වැනෙනවා ලගදිම මං ඉල්ලන දීමනව දෙයි කියලා විශ්වාසයි
    ජේසු පිහිටයි

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      මල්ටි ප්ලග් එකකට අැගිල්ල ගැහුවද😁

    • @iroshasewwandhi
      @iroshasewwandhi ปีที่แล้ว

      dewiyan wahanse balawath

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 ปีที่แล้ว +15

    අමෙන් මගෙ ජෙසුනි අදරෙඉ ඔබට අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🙏🌷🌷🌷♥️ජිවමන ජෙසුනි මම ඔබගෙ දරුවෙක් මාව බාර ගත මෙනව පියානනි අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❤💙දේවගෙතිතුමනි ඔබට ස්තුති වේවා අප වෙනුවෙන් කරන මෙහෙය තුළින් අමෙන් හල්ලෙලුඉයා ඔබේ සිය පව්ලට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා සපලත්වය ලෙබි සේම බලාපොරොත්තුක්ම ඉටු වේවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❤💙❣️

  • @SL.V.S.RGAMING
    @SL.V.S.RGAMING ปีที่แล้ว +24

    මාගෙ හද පතුලට ඔබ වහන්සෙ එන්න ස්වාමිනි...මෙතැන් පටන් මගෙ ජිවිතෙ ඔබට බාරායි.....මා ඔබගෙ දරුවෙක් පිලිගන්න දෙවියනි...🙏🙏🙏

    • @rohiniratnayake9361
      @rohiniratnayake9361 ปีที่แล้ว +1

      Amen hallelujah jesuney mage paula barakaranawa thank you Amen

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +41

    ජෙසුපිහිටයි පාස්ටර් ජීවමාන සර්වබලදාරි මාහොත්තම දෙවොපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් සුවාමින් හටම පමණක් හිමිවේවා හලෙලුයියා ආමෙන් 🙏❤ ආමෙන් 🙏😍 ආමෙන් 🙏❤🙏

    • @welhenagebandunie9367
      @welhenagebandunie9367 ปีที่แล้ว

      ආමේන්
      හලේලුයා
      යෙු්සු පිහිටයි

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว +1

      @@welhenagebandunie9367 කෝ

    • @thusharasampath9961
      @thusharasampath9961 11 หลายเดือนก่อน +1

      ane mage jesuni mage siyaluma prasna walin mudawa ganna jesunie

  • @චන්දිමාl
    @චන්දිමාl 2 ปีที่แล้ว +20

    ජේසු පිහිටයි පාස්ට මගේ අතේ අමාරැවක් තිබිබා මාස දෙකක් හර්ම වෙිදනාවකින් හිටියේ යාචිනා ව ඉවර වෙන කොට මගේ ජේසු තාත්තා මාව සුව කලා ස්තුතියි තාත්තේ ආමෙින් හාලේලුයියා 💖💖💖💖

    • @katheresa5047
      @katheresa5047 2 ปีที่แล้ว +1

      Amen Amen 🙏

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      දැං පුක සුදුද😂

    • @ShineBfashion
      @ShineBfashion ปีที่แล้ว

      ​@@isurusampath8756ඔයා පරිස්සමෙන් ඉන්න සහොදරයා .ඔයාගේ සුදු වෙයි.

    • @neranjananalin7405
      @neranjananalin7405 11 หลายเดือนก่อน

      Sthuthi jesuni.jesu pihitai pastr

    • @niroshadarshani8824
      @niroshadarshani8824 9 หลายเดือนก่อน

      මම මෙවඩසටහන අහනවා මමලෙඩවෙලා බෙත්ගත්තාට සුවයක් නෑ මෙවැඩසටහන ඇහුවා කිසිවක් මටසුවයලැබුනා

  • @anomakumari6453
    @anomakumari6453 2 ปีที่แล้ว +16

    දෙවියන් වහන්සේට ස්තුති වේවා!මාගේ ජිවිතයම ආලෝකමත් කලාට ස්තූති වේවා!

  • @kumariwalaga8556
    @kumariwalaga8556 2 ปีที่แล้ว +10

    සියලුම දෙනාට ජෙසු පිහිටයි

  • @priyanilanka.
    @priyanilanka. 11 หลายเดือนก่อน +2

    අහන, අහන tharamak ganema ජේසුස් වහන්සේ ට ස්තුති වේවා, namaskara වේවා, pastor ට ගොඩක්ම ගොඩක් ස්තුතියි pastor, jesu pihitai

  • @priyanthidaranagama2327
    @priyanthidaranagama2327 2 ปีที่แล้ว +10

    පාස්ට මම බුද්දාගමේ මමත් අහනවා වටින යාච්නාවක් පාස්ට ජෙසු පිහිටයි

  • @MadushanCMP
    @MadushanCMP 8 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට ස්තූතියද ගෞඋරවයද මහිමය ද සදාකාලයටම අත්වේවා ආමේන්

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว +13

    සදාතනික දෙවියන් වහන්සේගේමහිමයෙන්, බලයෙන්, මාගේ ශරීරයේ ඇති අමනුස්ස ආත්මය අතුරැදහම් වේවා. සිතට සැනසිල්ලක් ලැබේවා ..👃

  • @sudanthamadushan1810
    @sudanthamadushan1810 10 หลายเดือนก่อน +2

    දෙව්යන් වහන්ස මගෙ අගෙ තිබෙන වෛද්‍යවරුන්ටත් හොයා ගන්න බැරි මගේ ලෙඩරොග එවගෙම අඳුරු බලවේග දුරුකර දෙන මැනවි 🙏🙏🙏🙏🙏❤❤❤

  • @UdeshiUdeshika-bl9je
    @UdeshiUdeshika-bl9je 11 หลายเดือนก่อน +3

    අනේ මේ යාචිචාව මම අැහෙද්දි මට පුදුම දෙයක් වුනා මාව අැද වැටුනා ගොඩක් අැඩුනා දැන් මට පුදුම සහනයක් අැගට දැනෙන්නේ මේක දැමිමට පාස්ටට බොහොම ස්තුති ජේසු පිහිටයි❤❤❤❤

    • @chithraabey1749
      @chithraabey1749 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊

  • @kpadma7714
    @kpadma7714 หลายเดือนก่อน

    පාස්ටර් මේ වීඩියෝ එක මම දිනපතාම අහනවා. යේසුස් වහන්සේ මට සුවය ලබා දුන් නිසා යේසුස් වහන්සේට ස්තුති වේවා ප්‍රශ්ංසා වේවා ගව්‍ රවය වේවා මාගේ නමස්කාරය වේවා. හාලෙලුයියා. පාස්ටර්ට ස්තුතියි. ජේසුපිහිටයි.🙏💖

  • @kumarikumari8354
    @kumarikumari8354 ปีที่แล้ว +10

    යේසුස් වහන්සේගේ පිහිටයි පියාණනි මගෙ ලෙඩදුක් කරදර සුවකර දෙන්න පියාණනි .ඔබ වහන්සේ ජිවමානයි පියාණනි..මට අවුරුදු ගානක ඉද තියෙන කැස්සත් සියලුම ලෙඩ සුවකර දෙන්න පියාණන්ගේ පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤

    • @zoysam.i3108
      @zoysam.i3108 ปีที่แล้ว

      Praise the lord

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේට ස්තුති වේවා සියලුදේ සපයන ඔව වහන්සේට ස්තුතියි වේවා ස්තුති වේවා

  • @nishanthibandara6058
    @nishanthibandara6058 28 วันที่ผ่านมา

    මම බෞද්ද මම හැදාම නිතරම මෙම යාචි්‍්‍යව තිතරම ආහානවා මට වෙන දෙයක්නැ මෙය තරන් මගේ ගෙදර යියලු නපුරැ බලවෙග පහාවෙලා යනවා ජේසුස තුමාගේ නාමය බලවත් උසස් දෙවියන් වහාන්සේට ස්තුතිවන්ත වෙවා අලේලුයියා ඔබට ප්‍රසන්සා වෙව 🙏 Amen ❤🙏

  • @priyankawvasana3389
    @priyankawvasana3389 2 ปีที่แล้ว +31

    ජේසුනී .ඔබට.ස්තුතියි .මගේ.ජේසු .මගේ.පව්ලේ.සියලුදෙනා .ඔබට.බාරයි.මගේ.ජේසු .කවදාවත් .මාව.අත.නාරියි.ආදරෙයි ආදරෙයි.මගේ.ජේසු .තාත්තට.🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 5 หลายเดือนก่อน +1

    මම බෞද්ධ මගේ ආගමට වාගේම ජේසුස් වහන්සේගේ ආගමටත් මං ගොඩක් ගරු කරනවා 🙏🤲❤️

  • @nevinperera7039
    @nevinperera7039 2 ปีที่แล้ว +25

    Amen. Thank you jesus for taking out every evil power working against our progress because you have said ,if you have the faith of a mustard seed we can move mountains . Thank you and praise you Jesus . Thank you for your unconditional love and protection ...

    • @bhashinipeiris2350
      @bhashinipeiris2350 2 ปีที่แล้ว +3

      Thankyou god,bless you pastor

    • @malaniweinman3303
      @malaniweinman3303 2 ปีที่แล้ว +3

      Hithata.suwaya.danenawa.godak..Thank.you.jesus.pasta.jesu.pihiti🙏

    • @piriskumudu8408
      @piriskumudu8408 ปีที่แล้ว +2

      Jesus thank you love you Jesus🌹🌷🌻🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp หลายเดือนก่อน

    මම බෞද්ධ මෙයට සවන් දීලා දවස් දෙකයි මට විසඳගන්න බැරි ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා මගේ ලෙඩ සුව වුණ❤ ඔබ සැමට ස්තුතියි ජීසස් වහන්සේට ස්තුතියි ආමින්❤❤❤❤❤

  • @hmisankausdayanganiaberath9609
    @hmisankausdayanganiaberath9609 2 ปีที่แล้ว +10

    සුබ දවසක් වේවා ඔබ වහන්සේට මහිමය ප්‍රකාශ කරමි ගව්රව කරමි මගේ සියලු නරක බලවේග යක්ෂ යෝ දුරුකර කොඩිවින දුරුක හිර බන්දන දුරුකර දෙන්න මගේ පියාණනේ මම ඔබගේ දරුවෙක් මට පිහිට වෙන්න මාව සුව කරන්න ඔබේම දරුවෙක් වගේ බලා ගන්න මගේ බුමියෙනුත් අසුබ athama පලවා හැර මා මුදවා දෙන්න
    මගේ රෝග pidida ඔබ වෙත බාර දෙමි බාර ganuma ඔබේ දරුවෙකු ලෙසිනි බලයේ රජතුමනි මේදැන් මේදැ න් වඩින්න මා සුවාමී ඔබට නමස්කාර වේවා හලේලුය්ය හලේලුය්ය ආමෙන් මට 😄😄😂🙂🙃.🎊 🎊 🎊 🎊 🎊
    🌟
    🎄🎁🎄
    🎄🔔💝 🍬🎄
    🎄🎅🎁🎈⛄🎁🎄
    🎄🎄🎄🍬🎄🔔🎄🎄🎄
    🎄❄🎄
    🎄⭐🎅🎁🎄
    🎄⭐🎅🎈⭐🍬🎄
    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄
    🎄🎄🎄
    🎄🎁🍬🎁🎄
    🎄⛄🎅🎈🔔⭐🎄
    🎄🎄⭐🎄⭐🎄🎄🎄🎄
    🎄🎄🎄
    🎄🎁🔔🎈🎄
    🎄🍭❄🎁🍬🎅🎄
    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄
    🎄
    🎄
    🎁🎁🎁🎁 🎄 🎁🎁🎁🎁
    🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

    • @marinacaniziya5782
      @marinacaniziya5782 ปีที่แล้ว

      Sttuti jeesas prasansa wewa jesuni oyata mahimaya denawa alleluiya jeewamana

  • @PriyaniLanka-d5b
    @PriyaniLanka-d5b ปีที่แล้ว +1

    අනේ ප්‍රිය තුමනි මම ඔබ වහන්සේගේ හැම දේව meheyakma අහනවා. අනේ mage jivithy හැම අතින්ම hirakarala. මාව බේරා ගන්න ප්‍රිය තුමනි. ඔබ වහන්සේට ගොඩක් පින්. ජේසු පිහිටයි ඔබ වහන්සේට. ❤❤❤❤❤❤❤❤

  • @dilhanishashika8419
    @dilhanishashika8419 3 ปีที่แล้ว +7

    සියලුම මහීමය දෙවියන්වහන්සේටම වේවා...🙏🙏🙏🙏

  • @rasikarasika8892
    @rasikarasika8892 2 ปีที่แล้ว +2

    මට දෙව්යනේ දැන් වැඩක් නැතිව ඉන්නේ ඔබගෙනමයට මම බරවේනවා ඉකමනට ඔබවහන්සේ පිහිට්න මට වැඩක ලැබේවා

  • @aprilpatio3573
    @aprilpatio3573 2 ปีที่แล้ว +6

    ආමේන්.හාලේ ලුයියා..දෙවියන් වහන්සේට ස්තුති වේ වා..ප්‍රසංසාවේවා.මහිමය වේවා.නමස්කාර වේවා..🙏🙏🙏💕💕💕.(ලතා).කුවේට් ..

  • @sandiakumari7240
    @sandiakumari7240 ปีที่แล้ว +2

    මගේ ලෙඩ රෝග සතුරු කරදර jesus වහන්සේගේ නාමයෙන් දුරු වේවා මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න දෙවිඳුනෙ කරන හැම වැඩක් සාර්ථක වේවා ...Amen Amen Amen 🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +9

    ජෙසුස් සත්තිය හැම දවසක්ම ඉස්තුතියි මගේ සමුදුට හද පිරි නමස්කාර මට සත්තිය ඔබයි පියානෙනි ආමෙන්

  • @BmDasanayaka
    @BmDasanayaka 4 หลายเดือนก่อน +1

    Amen hallelujah jeewamana deviyan wahanseta prasansa wewa 🙏🙏❤️❤️

  • @sujeewalakmali3219
    @sujeewalakmali3219 2 ปีที่แล้ว +3

    මා හට සුවය දුන් ජිවමාන යේසුස් වහන්ස ඔබ වහන්සේට මහිමය වේවා .ප්‍රස‍ංසා වේවා ආලේලුයා!!!

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว +17

    ඔබ මා සමග සිටින නිසා මා අද ජීවත් වන්නේ සියලුම ස්තුතියි ප්‍රශංසා ගෞරවය ඔබ වහන්සේට ජීවමාන පියාණනි දේශනා කළ දේවගැති තුමා ඇතුළු සියලු දෙනාට ජේසු පිහිටයි ❤️❤️❤️

  • @madus9912
    @madus9912 ปีที่แล้ว +37

    මම බෞද්ධ මගේ ආගමට තරමට ම ආදරේයි🌸 විෂ්වාස කරනවා❤️❤️❤️🙏

    • @ChathuraUdayanga-sx3pg
      @ChathuraUdayanga-sx3pg 11 หลายเดือนก่อน +5

      ජේසු පිහිටයි!!

    • @isurukalhara5399
      @isurukalhara5399 8 หลายเดือนก่อน +1

    • @shehanisawmya
      @shehanisawmya 8 หลายเดือนก่อน +4

      ජෙසුනි එ හදවතට කතා කරේ නිසා ඉස්තුතියි ඔබ වහන්සේට පෙසස්සා වේවා❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌷🌷💖💕

    • @RaniKhal
      @RaniKhal 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤😢😢😢😢😢😢

  • @PushpaWickramasinghe-t4q
    @PushpaWickramasinghe-t4q 2 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේගේ අතිශුද්ධ වූ ලේ වල නාමයෙන් මගේ සැමියාගේ බීමත්කම සහමුලින් පාප යනු පිණිස ඔබවහන්සේ මෙම මොහොතේ මාව ❤❤❤❤❤❤තෝරා ගත්ත නිසා සති ප්‍රශංසා කරනවාආමෙන්

  • @malanimalani787
    @malanimalani787 3 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි පාස්ඨ ස්තුතියි පාස්ඨදෙවියන්වහන්සේට මහිමයත් ගෘරවයත් වේවා

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +1

    ඉතාමත් බලවත් යාච්නාවක් , ස්තුතියි ජේසුනි ,, මහිමය වේවා ඔබ‍ට , නමස්කාර වේවා ජේසුනි , ප්‍රශංසා වේවා , හලෙලුයියා , ගව්රවය වේවා ඔබ‍ට , ප්‍රේමනීය ජේසුනි ඔබගේ නාමය විශ්වයේම බලවත් නාමය වේ , ආමෙන් ආමෙන් ආමෙන් , ස්තුතියි පාස්ටර් , ජේසු පිහිටයි පාස්ටර් ඇතුළු පව්ලේ සැමට , ❤❤❤❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @ivonkrishanthi6746
      @ivonkrishanthi6746 ปีที่แล้ว

      Jesu mage Paula raka denna Apita kara athi siyalu bandana walin nidahas karanna jesuni amen jesuge namayen mata suwaya lebewwa !🙏🙏🙏

  • @faredafrlando2504
    @faredafrlando2504 2 ปีที่แล้ว +6

    ජෙසුනි පර්සසා වේවා 💐💐💐 ජෙසු 💞💞💞💞 මෙිඑ යාචව මට ගෙඩාක් වටිනා දෙසනයක් ජෙසුනි ❤️❤️❤️❤️ amen 💜️💜️💜️ ඉස්තුතියි වේවා

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว

    ස්වර්ගයෙ සිටින දෙවිපියානන් වහන්සේට පුසන්සා වෙිවා මෙම වැඩ සටහන ඉදිරිපත් කල ඔබ තුමාටත් ස්තුතියි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +23

    දෙවිදුනි ංංඔබගේ නාමයට ඉස්තුති යි ප්‍රසංසා වෙවා සවර්ගයෙ වැඩ සිටින දෙවිදුනි ඔබවහන්සේ ප්‍රසංසනිය යි මා අසරනවු වෙලාවෙ ඔබවහන්සේ මාසමග සිටියාට ඉස්තුතියි 🐍🇱🇰🇱🇰⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏

    • @sunethradickwella791
      @sunethradickwella791 ปีที่แล้ว

      දෙවිදුනි ඔබගෙ නාමයට ස්තුති වේ‍වා. ආමෙන්✝️✝️✝️

  • @danasikara3188
    @danasikara3188 2 ปีที่แล้ว +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌷❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kukumari5258
    @kukumari5258 2 ปีที่แล้ว +3

    Jesus වහන්සේගේ ලෙ wala balayan mage හිතේ tiyana prasnaya විසඳුමක් ලබා දෙන්න දෙවියනේ ඔබගේ ma හට muda හරිනු මැනවි ....amen....amen.....halaluiya

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu ปีที่แล้ว +1

    Ameen ameen ameen haleluiya දෙවියන් වහන්සේට ස්තුති වේවා prasansa වේවා ❤❤❤❤ jesu පිහිටයි pastor

  • @chandralatha9687
    @chandralatha9687 2 ปีที่แล้ว +17

    දෙවියන් වහන්සේගේ පිහිටෙින්මට ලෙඩක් සුවකර ගැනිමට මුදල් ටිකක් අවස්සයි මට පිහිට වෙින්න ජෙුසුනේ මමහැමදම මෙි චචිනාව අහනවා අමෙින් අලෙලුයිය

  • @nishanthibandara6058
    @nishanthibandara6058 หลายเดือนก่อน

    මම බෞද්ධ මම නිතරම මෙම දේව යාතිකාව අහානවා මට අහමිබෙන් මෙය හමිබවුනෙ ජිවිතේ එපා වෙලා තිබුනු වෙලාවක මොකද මට අමනුෂ බලපැමක් තිබුනා මෙ යාචිඥාව මම නිතරම ආහානවා දෙවියන් වාහාන්සේ ජිවමානයි ඒක මම අද්දුටුවා
    දේවියන් වාහාන්සේ මහිමය වෙවා ජිවමාන ජේසුනේ ඔබවන්සේට ස්තුතිවෙවා ප්‍රසන්සාවෙවා Amen ❤🙏🙏
    මෙවැනි Video දාන ඔබතුමාට ගොඩාක් ස්තුති තවද අපිව තව තවත් දැනුවත් කරන්න ස්තුතියි 🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 2 ปีที่แล้ว +7

    Thank you Jesus
    Thank you paster 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 5 หลายเดือนก่อน

    ජීවමාන වූ දෙවිඳුනේ ඔබගේ නාමය උසස් කරනවා ඔබගේ නාමෙට ගෞරව කරනවා නමස්කාර කරනවා ප්‍රශංසා කරනවා ස්තුති වේවා! හාලේලූයා ආමෙන් ආ මේන් ආමේන්තු ස්තුති වේවා ස්වාමීනී 🙏🙏🙏🤲🤲🤲❤️

  • @kavithaginige8559
    @kavithaginige8559 ปีที่แล้ว +3

    ස්තුතියි පියාණනි මට දෙන ශක්තියට මගේ කරදර වලට විසදුම් දීමට....ප්‍රශංසාවේවා ජේසුනි...

  • @ShiromiPerera-s9i
    @ShiromiPerera-s9i 4 หลายเดือนก่อน

    උඹ වහන්සේට ස්තුතියි ඒවා ප්‍රශංසාවේවා! ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwalaga8556
    @kumariwalaga8556 ปีที่แล้ว +4

    ❤️❤️❤️ ආමෙන් 💖💖💖
    මුළු ලොවටම එපා උනා මහ ඇයි ඔබට හොන උනෙ ✝️✝️✝️

  • @paramiamaya1729
    @paramiamaya1729 9 หลายเดือนก่อน

    හරිම මිහිරියි පාස්ටර් .....ඔබතුමන්ට තව තවත් ශක්තිය දෙෙර්ය ලැබේවා...

  • @shanakaamarawardena372
    @shanakaamarawardena372 2 ปีที่แล้ว +5

    ආමේන්, දෙවියන්වහන්සේට මහිමය වේවා 🙏🙏🙏

  • @nalikakumari7172
    @nalikakumari7172 ปีที่แล้ว +1

    ජේසුස් වහන්සේ ⁣ ගෙ නාමෙන් මෙි ගෙදර සාතනික බලවෙිග ඉවත් වෙිවා...