නිවස ආරක්ශක යාච්ඤාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Discover the tranquility of a# Sinhala #morning #prayer ritual to kickstart your day with inner peace and spiritual connection. Explore meaningful prayers in Sinhala."
    Keywords:
    #Morning Prayer Sinhala
    #sinhala Prayer
    #Spiritua Serenity
    #Morning Ritual#
    #Sinhala Language
    #Inner Peace
    #Spiritual Connection
    Topic: ejpperera8 perera's Zoom Meeting
    Time: Sep 18, 2023 09:15 PM Colombo
    Join Zoom Meeting
    us06web.zoom.u...
    Meeting ID: 259 866 8842
    Passcode: bhc
    ඔබ සැමට ජේසුස් වහන්සේගේ නාමයෙන් සුභ දවසක් වේවා..අපගේ සේවාවන් වලට සහභාගී වීම ගැන ඔබට ස්තුති කරනවා..අපගේ මෙම සේවයට උපකාර කිරීමට හෝ වැපීරීමට ඔබට සිතෙනවානම් පහත ගිනුම් අන්ක භාවිතා කරන්න..එම මු8දල් දැමු රිසිට් පත් 0777853337 යන මාගේ අන්කයට යොමු කරන්න..අපගේ සේවය තුලින් සුව ලබන දහසක් මිනිසුන්ගේ යාතිකාවන් ඔබට එසවෙනු ඇත..
    our account number
    e.j.p.perera
    017550002922
    sampath bank
    Colombo super branch
    chat.whatsapp....
    පගේ වට්ස්ස්ප් ගෲප් එකට අකතු වන අය මෙම ලින්ක් එක ක්ලික kranna
    chat.whatsapp....

ความคิดเห็น • 399

  • @nandanapushpakumara697
    @nandanapushpakumara697 8 หลายเดือนก่อน +16

    සියලුම හදි සූනියම් බන්දන යක්ෂ බලවෙිගයන් අනවින කොඩිවින සියලූම බලවෙිගයන් ඉවත් වෙිවා දේව සතුට මෙි නිවසට ඇතුලු වෙිවා, කිුස්තුස් යේසුස්වහන්සේ ගේ අනගි ලේවල බලයෙන් කරැනාවෙන් දුරැවෙිවා යේසුස්වහන්සේ ගේ අති උතුම් වු නාමෙයෙන් , ආමෙින්

  • @NOTYDINU-tr6yh
    @NOTYDINU-tr6yh 4 หลายเดือนก่อน +8

    ජිවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් කොඩිවින නැතිවි මගෙ දරුපවුල රැකදේවා.ආමෙන්

  • @BmDasanayaka
    @BmDasanayaka 4 วันที่ผ่านมา

    Jeewamana deviyan wahansege balawath namayata sthuthi wewa amen 🙏❤️

  • @user-dh9ku1ym5f
    @user-dh9ku1ym5f หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න ❤❤❤❤❤

  • @nawaratneekanayake5770
    @nawaratneekanayake5770 9 หลายเดือนก่อน +11

    ජේසු පිහිටයි . 🙏 ❤ පොලවේ වලලා ඇති හූනියම් බන්ධන පුපුරා උඩට විසිවී විනාශ වී නිෂ්ක්‍රීය කළ නිසා ස්තුතියි ස්වාමීනි 🙏 සතුරන් ඉවත් කළාට ස්තුතියි . හලේලූයා!!! ❤

  • @BmDasanayaka
    @BmDasanayaka 3 หลายเดือนก่อน +1

    Jeewamana deviyan wahanseta prasansa wewa dewa gathithumata deviyan wahansege balaya sakthiya karunawa noaduwa labewa amen hallelujah ❤❤❤🙏🙏❤️❤️❤️

  • @user-priyanilanka
    @user-priyanilanka 8 หลายเดือนก่อน +8

    මේ නපුරු මිනිසුන් ගෙන් මාව arksha කර ඔබ වහන්සේ ගෙ pamulata ගන්න පියාණනි, 🙏🙏🙏🙏🙏🙏

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්වබලධාරී දෙවියනි❤❤❤❤

  • @Tenutenu15
    @Tenutenu15 10 หลายเดือนก่อน +13

    ස්තූතියි පියාණනි සියලුම මහිමය මගේ පියාණනි ඔබවහන්සේට 🙏🙏🙏
    ආදරෙයි ජේසුනි ❤️‍🩹🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 10 หลายเดือนก่อน +9

    හලෙලුයියා ආමෙන් ජීවමාන අර්වබලදාරි මාහොත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුනකෙන් මගේ නිවාස බුමිය අසිර්වද කළ මැනව ජේසු සමිදුනේ හලෙලුයියා ආමෙන් ගෞරවය වේවා නාහිම ය වේවා බමස්කර වේවා ආමෙන් ආමෙන් 🙏❤️🙏❤️❤️🙏ආමෙන් 🙏❤️🙏❤️

    • @niroshadarshani8824
      @niroshadarshani8824 8 หลายเดือนก่อน +1

      නරොෂාගෙ නිව් ආරක්ෂා කර අනවින බන්ධන වදදෙන සෙක්වාජෙzසුනි ඔබ ජිවමානයිමගෙ ලෙඩද සුනිල් වෙවා

  • @kumudini4143
    @kumudini4143 10 หลายเดือนก่อน +6

    පියාණනි අපේ දේව ගැති තුමාව තවතවත් සක්තිමත් කර අපට ඔබවහන්සේගේ බලවත් වචනය අසා අපේ ජිවිත වලට නිදහස් කර තිබෙන ආශීර්වාද උරුම කර ගන්න මග පෙන්නන්න ජේසුනි, 🙏🏻🙏🏻🙏🏻අපි කිසිම සබාව කින් මෙතරම් බලවත් දේව වචනය මේ තරම් සරල බසින් ඉගනගෙන නැහැ, ස්තුතියි දේව ගැති තුමනි ඔබ‍ට , අපි වෙනුවෙන් කරන මේ මහගු සේවයට, දෙවියන් වහන්සේ ඔබතුමාගේ පවුලම ආශීර්වාද කරන්න ඕනි, සියලු මහිමය පියාණන්ට වේවා, ආමෙන් , හලෙලුයා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤

  • @nishakanthi5751
    @nishakanthi5751 8 หลายเดือนก่อน +7

    මගේ නිවස ඉඩම දරුවන් ඹබ වහනු්සේට බාර කරනව.අපි එකිනෙකා මේ නිවස ඉඩම ආරක්ෂා කරන් යේසුනේ.🌻🌻🌻

  • @ThusariThusari-kv2dy
    @ThusariThusari-kv2dy 10 หลายเดือนก่อน +11

    අද දවසම ඔබට බාරයි අපි එන හැම බදකයක්ම ජේසු නමේන් බැද තබනවා

  • @nilanthikarathnapriya5971
    @nilanthikarathnapriya5971 10 หลายเดือนก่อน +54

    දවසින් දවස අපේ ජිවිත ශක්තිමත් කරන ඔබ තුමාට තව තවත් දේව ශක්තිය බලය ලැබෙිවා ස්තුතියි පාස්ටර්

    • @manojadilrukshi1815
      @manojadilrukshi1815 10 หลายเดือนก่อน +4

      mage niwese buumiye shirwade kele manewe amen jesu ❤❤❤❤

    • @JenastinPerera
      @JenastinPerera 10 หลายเดือนก่อน

      @

    • @dniroshani6954
      @dniroshani6954 10 หลายเดือนก่อน

      Thank you Pastor Amen Lord Jesus bless our home and Land

    • @Grace-ii6lj
      @Grace-ii6lj 10 หลายเดือนก่อน

      Thank god ,for helping us in all our difficulties.glory toGod.amen

    • @lakmidias5255
      @lakmidias5255 10 หลายเดือนก่อน

      ​@@manojadilrukshi1815in

  • @okidasenanayaka
    @okidasenanayaka 16 ชั่วโมงที่ผ่านมา

    Dew piyananee...amen

  • @BmDasanayaka
    @BmDasanayaka 3 หลายเดือนก่อน

    Jeewamana deviyan wahanseta prasansa wewa amen 🙏🙏🙏❤️

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 7 หลายเดือนก่อน +4

    දෙවියන් වහන්සේ ට ස්තූති වේවා ගවුරව වෙවා ප්‍රසන්සා වේවා මහිමය වේවා නමස්කාර වේවා ,මේ නිවස ඉඩම ඔබ වහන්සේ ට බාරයි දෙවි පියාණනි ආමෙන් හලෙලුයා 🙏🙏🙏🙏🙏🙏

  • @LataAm
    @LataAm 10 หลายเดือนก่อน +9

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා ❤❤❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 หลายเดือนก่อน +4

    හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් සියලුම බන්දන කොඩිවින හුනියම්‍ දුරැ කර දුන් ජිවමාන ජෙිසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ඔසවමු ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏

  • @damayanthi8060
    @damayanthi8060 8 หลายเดือนก่อน +2

    Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️❤️🙏🙏❤️ thank you my Jesus 🙏🙏

  • @user-vh4bz5we6s
    @user-vh4bz5we6s 3 หลายเดือนก่อน +3

    ජිවමානජෙසුනි.ස්තුතියි
    බුමියනිදහස්.කලමැනව❤❤❤❤

  • @user-priyanilanka
    @user-priyanilanka 10 หลายเดือนก่อน +5

    ස්තූතියි pastor ඔබ thumata, ජීවිතේ නැති වෙන්න යන, jivithy සදහටම walelenna යන එ අහිංසක මිනිසුන් wenuwen මේ කරපු දේව desanawe watinakama මට මෙහෙම I කියලා wachanayen watinakamak දෙන්න බැහැ pastor, එ නිසා ඔබ thumata ගොඩක් ම ගොඩක් ස්තුතියි, ජේසුස් වහන්සේ ගේ asirwadaya nowaduwama ලැබේවා,pastor ටත් දේව gathi පවුලම thulath, ජේසු pihitai. ❤❤❤❤❤❤

  • @yaracell2605
    @yaracell2605 10 หลายเดือนก่อน +3

    Amen amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen 🙏🙏🙏✝️✝️✝️ amen 🙏🙏🙏✝️✝️✝️ amen ආමෙින් හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen 🙏🙏🙏✝️✝️✝️ ඔවු සුවාමිනි ඔබ ස්තුතිවෙිවා amen ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා මහිමය වෙිවා ගවුරවය වෙිවා හාලෙලුයා ස්තුතියි දෙවියන් වහන්සේ ට ❤❤❤❤ amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen 🙏🙏🙏✝️✝️✝️ amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා හාලෙලුයා

  • @LankaCool-ns8hl
    @LankaCool-ns8hl หลายเดือนก่อน

    අමේන් මගේ ජෙසු පියානනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyaperera4925
    @sandyaperera4925 8 หลายเดือนก่อน +1

    Amen❤❤❤❤ dewiyan wahansheyta sthuthi wewa ❤❤❤❤ amen❤❤❤❤

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 3 หลายเดือนก่อน

    Amen Amen 🙏 haleluiya haleluiya Jesupihitai paster ❤❤❤

  • @user-wm5iz7oz3y
    @user-wm5iz7oz3y 8 หลายเดือนก่อน +3

    ආමේන් ආමේන් ආමේන් මාගේ පුතා ඔබ වහන්සේට බාර කරනවා එයා හොද මගට ගන්න 🤲🤲✝️✝️

  • @YasithAbilasahana-et4pk
    @YasithAbilasahana-et4pk 8 หลายเดือนก่อน +2

    Mama oba wahanse veswasa karanaw mata pehete waenna jesune amen

  • @LataAm
    @LataAm 10 หลายเดือนก่อน +4

    මාගේ නිවස.ඔබට.බාරකරනවා

  • @ganeshGanesh-cn3gu
    @ganeshGanesh-cn3gu 9 หลายเดือนก่อน +5

    මගේ අාදර ජේසුනි මගේ මුලු හදවතින්ම ඉස්තුති කරනවා පුසාන්සා වෙිවා මගේ ලොකු පුතාගේ හත හැකි ඉක්මනින් සුව කරලා දෙන්න මගේ පුතාට පාසල් යන්න මාර්ගය විරැත්ත කරලා දෙන්න අමෙින් ✋

  • @wasanthifernando2622
    @wasanthifernando2622 7 หลายเดือนก่อน +1

    මගේ මුලු හදවත ම හඩා වැටෙමින් නපුරු මෙ හිරිහැර කරන පිඩා කරන දුස්ට බැලපැම නැති කල මැනව ජේසු ගෙ බලයෙන් බැද දැමුවමැනව ආමෙන්

  • @SheyamaBonifass-yy2bf
    @SheyamaBonifass-yy2bf 10 หลายเดือนก่อน +6

    ජේසු පිහිටයි ස්තුතියි අාමේන්🙏

  • @user-fv8qh3ix4p
    @user-fv8qh3ix4p 4 หลายเดือนก่อน

    Amen deviyan wahansetha mahemaya wewa God bless you pastor 🙏

  • @HemanthaSituge-ic3xd
    @HemanthaSituge-ic3xd 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හාලේලූයා හාලේලූයා හාලේලූයා හාලේලූයා හාලේලූයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි ජෙසුනි ස්තුතියි ජෙසුනි ස්තුතියි ජෙසුනි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ හේමන්ත සිටුගේ

  • @user-ct7mc5kc4f
    @user-ct7mc5kc4f 9 หลายเดือนก่อน +4

    ආමේන්..දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා..

  • @PriyaniLanka-c3b
    @PriyaniLanka-c3b 23 วันที่ผ่านมา

    ජීවිතේ දරා ගන්නම බැරි හැම අවස්ථාවකදීම මේ දේව දේශනා නිසා ම ජීවත් වෙනවා.ජේසු පිහිටයි පාස්ටර් ඇතුළු දේව ගැති පවුලටම ❤❤❤❤❤❤❤❤

  • @depikadepika6077
    @depikadepika6077 10 หลายเดือนก่อน +4

    Dawasin dawasa ape jewitha සාර්ථක wewa haleluya 🙏🙏🙏 isthuthi pastor amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා amen 🙏🙏

  • @MalkanthiPathiraja
    @MalkanthiPathiraja 3 หลายเดือนก่อน

    මානසිකව වැටුණු අපි සක්ති මත් කරන දෙවි පියාණනි ඔබගේ දාසය තව තවත් ආලේප කල මැනවි පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suduNisansala
    @suduNisansala 8 หลายเดือนก่อน +3

    haleluiya haleuiya amen,
    🙏🙏🙏❤❤❤

  • @nandanapushpakumara697
    @nandanapushpakumara697 10 หลายเดือนก่อน +4

    ආමෙින් ආමෙින් ආමෙින් හාලෙයිලුයියා 🙏🙏🙏

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 5 หลายเดือนก่อน +1

    Pastor හදාවතින් ම මේ කරන යාඥා ව ඉතා වටිනවා. ඔබ තුමා දිනෙන් දින දියුණු වේවා
    ජේසු පිහිටයි
    Amen amen amen

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu 10 หลายเดือนก่อน +1

    Sthuthi sthuthi wewa mage jiwamana devi piyanani oba wahansege balawath karunawa nisa sthuthi wewa prasansa wewa amen amen amen 🙏🏼 ♥️ ❤️

  • @ThusariThusari-kv2dy
    @ThusariThusari-kv2dy 10 หลายเดือนก่อน +5

    ජේසු පිහිටයි සියලුම දෙනටම මං තෙල්දෙණිය තුෂාරිකා

  • @rohinichandrika2090
    @rohinichandrika2090 10 หลายเดือนก่อน +3

    සියලු දෙ සාපයන දෙවියන් වාහන්සෙ ට ස්තූති වෙවා ප්‍රසන්සා වෙවා නාමාස්කාර වෙවා

    • @RaniKhal
      @RaniKhal 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-wf2qj6jh7f
    @user-wf2qj6jh7f 4 หลายเดือนก่อน

    දවසේන් දවස. අපේ ජිවත.. සත්තිමත්.. කරන ඔබ තුමාට
    තව‍ තව දෙව් සක්ත්තිය.. බලය
    ලැබේවා ස්තුතියි. පාස්ටර. ආමෙන්.. ආමේන් ආමේන්. 🙏🏾🙏🏾🙏🏾

  • @artbyanj209
    @artbyanj209 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤Amen pastor jasu phitaei

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 10 หลายเดือนก่อน +3

    Amen jesu තුමාගේ පිහිටයි

  • @ThusariThusari-kv2dy
    @ThusariThusari-kv2dy 10 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි පාස්ට

  • @anomamanori1824
    @anomamanori1824 หลายเดือนก่อน

    පියාණනි ඔබට කෝටි කෝටි වාරයක් ස්තුති පුශංසා වෙිවා අපගේ පාලක තුමා ඇතුළු පවුලේ දරුවන් පවුලේ සියලු දෙනාට පියාණනි ඔබගේ ආශිර්වාද ය නිරතුරුව ලබා දෙන්න පියාණනි අපගේ පාලක තුමා ට සභා ව ඉදිරියට ගෙනියන්න ශක්තිය ධයිරය නුවන බුද්ධි සැමදාම සැමවිටම ලබා දෙන්න පියාණනි ඔබට ස්තුති වෙවා පියාණනි ආමෙන්

  • @nimaldissanayake278
    @nimaldissanayake278 8 หลายเดือนก่อน +3

    Amen❤❤❤❤❤❤

  • @kumuduegodawela4537
    @kumuduegodawela4537 10 หลายเดือนก่อน +1

    God bless you paster prase the lord Haleluya amen...paster..oba .apa venuven..kara a may dava saevaya.. sadaha obata sakthiya dahiriya jesuge .pihita .arakshva labeva

  • @JayanthiWolga-uf8of
    @JayanthiWolga-uf8of 5 หลายเดือนก่อน +1

    අපගේ බය පහකරන ශක්තිමත් කරන නිසා ස්තූතියි යෙසූනි මහිමය වේ ව ආමෙන්

  • @Ajith-eb2rq
    @Ajith-eb2rq 2 หลายเดือนก่อน

    Mata ena me siyalu karadara walin mawa nidas karala denna dewi piyanani amen

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 3 หลายเดือนก่อน

    Amen Amen 🙏 Jesupihitai paster ❤❤❤

  • @user-sv4ej4zs5f
    @user-sv4ej4zs5f 5 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් ආමේන් හලේලූයා ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏

  • @CandrawathiCandrawathi-if9xo
    @CandrawathiCandrawathi-if9xo 8 หลายเดือนก่อน +3

    ස්තූතියි පාස්ටර් ජේසු පිහිටයි

  • @dissanayakek.2315
    @dissanayakek.2315 8 หลายเดือนก่อน +2

    Ase kaluruvawa men apa araksha karana Dewi piyananta siyalu gauravayath mahimayath prasansawath himi wewa amen haleluya

  • @melekameneka2071
    @melekameneka2071 8 หลายเดือนก่อน +3

    ජේසු පිහිටයි ආමෙන් ❤❤❤❤🙏

  • @user-ci6hg3dh3i
    @user-ci6hg3dh3i 8 หลายเดือนก่อน +8

    මගේ ගෙදර සහ වත්ත ඔබ වහන්සේට බරයි හලේලූයියා ඔබ වහන්සේට ස්තූති වේවා,🎉🎉🎉🎉🎉

  • @anandadesilva6710
    @anandadesilva6710 6 หลายเดือนก่อน

    God Bless pastor and world persons Amen Jesus ❤❤❤ 🙏🙏🙏

  • @ranjanshantha6150
    @ranjanshantha6150 6 หลายเดือนก่อน +2

    Amen Amen Amen God bless you and all

  • @NalaniHemalatha-jo1zy
    @NalaniHemalatha-jo1zy 8 หลายเดือนก่อน +1

    Thanks your father Jesus pihitai pasta

  • @Janu-py9jc
    @Janu-py9jc 3 หลายเดือนก่อน

    ජේසු පිහිටයි මෙි යාචිනාව කරන ඹබ තුමාට තව තවත් ජේසුගේ ආසිර්වාදය ලැබෙිවා හරිම සැහැලු යාචිනාවක් හිතට ගොඩාක් සැනසුම දැනුනා මම කුවෙටිවල ඉදලයි මෙි යාචිනාව අහන්නේ හරිම සැනසිමක් මට ජේසු පිහිටයි තව තවත් අපිට යාචිනා කරන්න සක්තිය ලැබෙිවා ජේසු පිහිටයි ආමෙින් 🙏🙏🙏🙏

  • @user-cb8hb5jz2s
    @user-cb8hb5jz2s 10 หลายเดือนก่อน +1

    Isthuthi deviyani amen. Pastatath godak isthuthi

  • @SudrmaPathirana
    @SudrmaPathirana 2 วันที่ผ่านมา

    Mama baudd mama deviyan wahanseta adaraya karami.mama deviyan wahanseva vish asa karami...prasansa weva....

  • @chandimakumuduni5866
    @chandimakumuduni5866 6 หลายเดือนก่อน +2

    ආමෙින්🙏🙏🙏💐

  • @sujeewaperera4301
    @sujeewaperera4301 7 หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේට ස්තූතිවේවා ප්‍රසංසා වෙිවා..!!!!!!❤❤❤❤

  • @user-yt3qe3my2c
    @user-yt3qe3my2c 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට මගේ දරුවන් ගේත් මගේත් පැතුම් සියලු දෙවියන්ගෙ පිහිටෙන් ඉටුවෙවා

  • @user-vh4bz5we6s
    @user-vh4bz5we6s 2 หลายเดือนก่อน

    ජෙසුනිමාගේනිවස.නිදහස්.ආමෙින්.ආලේලුයියා❤❤❤❤❤

  • @KumuduniWasanthi
    @KumuduniWasanthi 26 วันที่ผ่านมา

    ආදරෙයි ජේසුස්

  • @user-qs6zm1yt2j
    @user-qs6zm1yt2j 6 หลายเดือนก่อน +1

    ස්තුති දෙව්පියානනි

  • @manelkahawela7167
    @manelkahawela7167 8 หลายเดือนก่อน +2

    Amen amen hallelujah thank yoou pastor goad bless you ❤❤❤❤😂😂😂

  • @yasangasigithi9110
    @yasangasigithi9110 9 หลายเดือนก่อน +2

    මගේ නිවස බුමිය ඔබ වහන්සේට බාර කරමි

  • @imayanganapahasarani2880
    @imayanganapahasarani2880 9 หลายเดือนก่อน +1

    Thankyou jeesas Thankyou paster 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @user-zj1ff2cl6w
    @user-zj1ff2cl6w 8 หลายเดือนก่อน +1

    Haleluya. Haleluya. ❤❤❤❤❤❤❤

  • @lalithdissanayake4037
    @lalithdissanayake4037 9 หลายเดือนก่อน +2

    මාගේ නිවස ඔබට බාරයි දෙව්‍ පියනි

  • @dschandralatha134
    @dschandralatha134 8 หลายเดือนก่อน

    Jasupihiti samiduna amen amen amen brother

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd 9 หลายเดือนก่อน

    Hallealuia jesus ,than you god your my home and mee cares bee too,i belive in god your me cares bee and me up bee in,amen!

  • @user-tx5nz5zr1z
    @user-tx5nz5zr1z 10 หลายเดือนก่อน

    Mage sarirayada odata bara karanawa dewayan wahansa sthuthi wewa swamini

  • @rasikaperis9019
    @rasikaperis9019 7 หลายเดือนก่อน

    Jesu pittai mage mallige wifeta athivela thibena uniyama nivasa aththivareme thibenanisha ayage sariraye badethibena Nisha Aya godak Aya vadavidinava uniyamen Midas katana abba piyanani obavanseta kotyvvarayak sthoty prasansawewa alleluia

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 8 หลายเดือนก่อน +2

    Amen. Amen.amen.🙏🙏🙏🙏🙏💜💜

  • @Ashoka-p8g
    @Ashoka-p8g 9 วันที่ผ่านมา

    Jiwamanai Jasu piyanani

  • @WasanthKumara-jr4td
    @WasanthKumara-jr4td 5 หลายเดือนก่อน

    මගෙ නිවස මගෙ ළමයි දෙන්නා මගෙ නොනද ඔබ වහන්සේට බාරකරනවා මගෙ ඉඩඩමද ..හදමින් පවතින නිවසද යෙසුනෙ ඔබට බාරයි .මගෙ ඉඩමෙ ඇති යක්ෂ බලවෙග ඔබ වහන්සේ ගෙ ලෙවල නාමෙන් නිදහස් කරමැනව මම යෙසුස් වහන්සේට ආදරෙයි ආමෙන්

  • @r.champika4777
    @r.champika4777 4 หลายเดือนก่อน

    ආමේන් ..ආමේන් 🙏🙏🙏❤️❤️❤️

  • @nayananandani3887
    @nayananandani3887 5 หลายเดือนก่อน

    ජීවමානව ජේසුස් වහන්ස ඔබ වහන්සේට මේ මගේ නිවස භූමිය ඔබ වහන්සේට භාර කරනවා මගේ ගෙදරට දරුවන්ට ස්වාමියාට මටද කරලා තියන බන්දන හදි හූනියම් අමනුෂ්‍ය බලපෑම් මේ සියලු දේවල් ආදරණීය ජේසුණි ඔබ වහන්සේ ට මම බාර කරනවා ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤

  • @user-wm5iz7oz3y
    @user-wm5iz7oz3y 8 หลายเดือนก่อน +1

    ආමේන් මාගේ නිවස බාර කරනවා ජේසුනි ඔබ වහන්සේට ස්තූති වේවා🙏🙏🙏✝️✝️

  • @hettiarachchilaticia3427
    @hettiarachchilaticia3427 7 หลายเดือนก่อน

    Oba thumata jesu pihitai pastor ape dukedi api wenuwen pray kalata thank you pastor

  • @ImeshaSandamali-ux4pc
    @ImeshaSandamali-ux4pc 3 หลายเดือนก่อน

    ආමෙන් ✝️❤️

  • @user-zp4rj9bu3n
    @user-zp4rj9bu3n 4 หลายเดือนก่อน

    Haleluya amen amen haleluya

  • @bandulathakariyawasam
    @bandulathakariyawasam 8 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි fostor 🙏🙏 ❤❤ බලවත් යාක්නාවට ස්තුතිය ,

  • @manojadilrukshi1815
    @manojadilrukshi1815 9 หลายเดือนก่อน

    mage niwese òbewawanswte barl. amen

  • @shwusbs3889
    @shwusbs3889 7 หลายเดือนก่อน +1

    ජේසුනේ මාගේ නිවස භුමිය ආරක්ෂා කර දිමට කරන යාක්චා උදෙසා පෝස්ටර් ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා ආමේන් අලෙලුයියා 🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @user-uo5sc7oj3b
    @user-uo5sc7oj3b 7 หลายเดือนก่อน +1

    ජීසූපිහිටයි හලෙළුයා ආමෙන්

  • @suhangaming5215
    @suhangaming5215 6 หลายเดือนก่อน

    I love jesus🎉🎉❤❤🎉🎉❤❤

  • @user-sl1lq5lo9k
    @user-sl1lq5lo9k 5 หลายเดือนก่อน

    Jasuni maga dardan obawahansata brain amin

  • @sameerakad4165
    @sameerakad4165 10 หลายเดือนก่อน +6

    ජෙසු පිහිටයි පාස්ටර් 👏👏👏

  • @lakshmanperera8197
    @lakshmanperera8197 9 หลายเดือนก่อน +1

    Thankyou jesus for the wonderful miracles you worked for gayan and enakshi. Obata pamanak mage namaskaraya.priyanthi

  • @user-ye5nn8ne9t
    @user-ye5nn8ne9t หลายเดือนก่อน

    මාගෙතියන සියලුම ලෙඩ සුවකරදෙන්න ආමෙන්

  • @nirmaaniaruni5354
    @nirmaaniaruni5354 8 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි .පාස්ටර්.........❤

  • @ranilprasad2641
    @ranilprasad2641 6 หลายเดือนก่อน

    ස්තුති පාස්ට මේ යාච්නව නිසා මගේ ආදර ජේසුස් වහන්සේට ස්තුති වේවා නමස්කාර වෙවා මේ යාච්නව අසන්න ඔබ වහන්සේ දුන්නු කරුනාව නිසා🙏🙏