සිනහව නතර නොවූ, සමන්ත සහෝදරයගේ කිරිබත් කතාව | පාර්ලිමේන්තුව කාන්තාවන්ගෙන් පුරවනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • #npp #anurakumaradissanayaka #prakampana

ความคิดเห็น • 301

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 3 หลายเดือนก่อน +29

    බදුල්ලේ හරක් මේ වගේ වැදගත් උගත් පුද්ගලයා ගෙදර යවලා,
    මෙලෝ රහක් නැති චාමරයා වගේ මීහරක් පාර්ලිමේන්තු යවලා අද විදවනවා දැන්වත් හරි තැන හරි පුද්ගලයා තෝරා ගනිල්ලා යකුනේ

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 3 หลายเดือนก่อน +105

    අද මෙහි පැමිණි සෑම කාන්තාවක්ම දවසකට එක මාලිමාවෙක් හරි මාලිමාවියක් හරි එකතුකරගැනීමට ක්‍රියා කළ යුතුමයි. එය ඔබේ අත්හැරිය නොහැකි වගකීමයි

  • @ar1920
    @ar1920 3 หลายเดือนก่อน +39

    පැමිණ සිටින බුද්ධිමත් කාන්තාවන් සියලු දෙනාට ජාතියේම උත්තමාචාරය ..............! මාලීමාවට ජයෙන් ජයම වේවා ................!

  • @UD-95
    @UD-95 3 หลายเดือนก่อน +43

    සමන්ත විද්‍යාරත්න ආසම එකෙක් ❤

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm 3 หลายเดือนก่อน +30

    මේ මොහොතේ කුලියාපිට්යේ කෙනෙක් හැට්යට W A. අබේසිංහ මැතිතුමන් ව්සින් රච්ත කව්පෙලක් ඉතාම අර්තාන්ව්ත ලෙස .මෙම සමුලුව අමතන සමන්ත සහෝදරයාට සහ කුලියාපිට්යේ උපන් වාමාංශික නිහතමානී කීර්තිමත් ව්ද්වතෙක් වන අබේසිංහ මැතිතුමන් හටත් මාගේ ප්‍රණාමය ❤❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 3 หลายเดือนก่อน +104

    ඌවේ රනහඩ ජයවේවා ඔබ ඇතුලු මාලිමාවේ නායකත්වයටත් රටේ ප්‍රගතිශීලී ජනතාවටත්

    • @w.g.g.lahiru318
      @w.g.g.lahiru318 3 หลายเดือนก่อน +3

      👍👍👍💖💖💖

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 3 หลายเดือนก่อน +23

    සැමගේ ආසිර්වාදයෙන් ඡන්දයෙන් මේ පාර මාලිමාවට රට

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 หลายเดือนก่อน +51

    මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා

  • @chamarasandaru6438
    @chamarasandaru6438 3 หลายเดือนก่อน +49

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි චරිත .ඒත් රටේ අවාසනාවකට මෙතුමලා ගෙදර අද

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน

      පාර්ලිමේන්තුවට යන්න ඕනෙ නෑ ඕවා කියන්න. පත්තර සඟරා වල තියනවා ඉන්ටර්නෙට් එකේ තියනවා.

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 3 หลายเดือนก่อน

      ​@@shanthidhammika8978 අනේ ඔව් මචන් බැක්සයිඩ් එක ගැන කතා කරලා, මිරිස් කුඩු ටිකක් ගහලා, ව්‍යවස්ථාවේ පොතෙනුත් ගහලා, පුටු තුනක් හතරක් කඩලා කුණුහරුප කියෝගෙන යන්න පාර්ලිමේන්තු යවපල්ලකෝ හොරු හැතිකරයක්. කොන්ත්‍රාත් එකක් අරන්, ජොබ් එකක් අරන් මැරෙනකල් වහල්කම් කරපන්කෝ. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ.

    • @gnanarathnesilva
      @gnanarathnesilva 3 หลายเดือนก่อน

      ​@@shanthidhammika8978ඔව් ඔව්......ඒකට යවන්න හොදම බඩු සෙට් එකක් තෝරගෙන ඉන්නේ.😂😂😂😂

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน

      ​@@gnanarathnesilva
      මට ඇහෙන්නේ තොරණක් ලඟ කවි කියන ඇත්තෙක් කතා කරනවා වගේ අම්මා ගැන.

    • @sisirakumara2338
      @sisirakumara2338 หลายเดือนก่อน

      ​@@shanthidhammika8978මේවා පුතානො කිව්වනම් කියයි ජනාධිපති කරවන්න ඕනි අනිවාර්යයෙන් කියල නේ යකෝ පාර්ලිමේන්තුව ඇතුලෙ මේව කියන්න මේ මිනිස්සුන්ට මොලේ නෑ කියල හිතුවද ? මේ කරන්නෙ මිනිස්සුන්ට පැහැදිලි කරන එක එතනට යන්න. නුඹත් කාන්තාවක් නේද ? නුඹ කුමක් හෝ රැකියාවක් කරනවනම් නුඹ රැකියාව අවසානයේ ආපසු නිවසට ඇවිත් කරන්නෙත් රැකියාවක් නේද ? ඒකට තමයි කවි පේලි දෙකකින් සමන්විත කවියක් තියෙන්නෙ
      "වැඩ ඇරී යලි වැඩට යති ගෑනු"
      තමන්ගෙ සිදුකරන කාර්⁣යයේ වටිනාකම පැහැදිලි කරල දෙන එක පවක්ද ඒකට පාර්ලිමේන්තු යන්නම ඕනිද කතාවෙ හරවත් බව නොදැන කතාකරන නුඹ වැනි අය තව බොහෝ කලක් යනතුරු අපායෙම තමයි

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน +29

    පට්ට දර්ශනයක් වැඩපිලිවෙලක් ලස්සනට ගලපනවා ජයවේවා මාලිමාව

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน +1

      දර්ශනයක් නම් පෙනුනේ නෑ

    • @kulasooriyahome3239
      @kulasooriyahome3239 18 วันที่ผ่านมา

      ​@@shanthidhammika8978hodata balapan ethakota penei

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 3 หลายเดือนก่อน +37

    කාන්තා ශක්තිය එකතුවක් .රට ගොඩ නැගිමට දායකත්වය ලබාදීමට ඉදිරිපත් වුනු ඔබ සැමටම ස්තුතිය .ජයවේවා

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 3 หลายเดือนก่อน +32

    කෑගලු ගැහැනුන්ට ජය වේවා ...ආදරෙයි ඔබට .

  • @shamyathilakawardane1511
    @shamyathilakawardane1511 3 หลายเดือนก่อน +19

    කෑගල්ල සහෝදරියන්ට සුබ පැතුම් ❤දෙහිවල ගල්කිස්ස අපෙන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      අපේ රට දේශද්‍රෝහී දේශපාළුවෝ මැරවරයින්
      පල්හොරු! බලලෝභි අපරාධකාර කල්ලිය
      විසින් මහ පොළවට යට කරලා තිබේ🫣😭😩

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 3 หลายเดือนก่อน +45

    සමන්ත සහෝදරයා ගේ කතා හරිම ආකර්ෂනීයි. මාලිමාවට ජයවේවා ☝️

  • @subodasoisa1355
    @subodasoisa1355 3 หลายเดือนก่อน +44

    මාලිමාවට ජය වේවා

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 3 หลายเดือนก่อน +20

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

    • @Dailyuser942
      @Dailyuser942 3 หลายเดือนก่อน

      කුඑට් එක ලොකුද?😂

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 3 หลายเดือนก่อน

      ​@@Dailyuser942thatha mahinda mathyda

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 หลายเดือนก่อน +28

    මාලිමාවට .ජය ජය ජය .වේවා .👍👍👍👍

  • @punchirathnayake8993
    @punchirathnayake8993 หลายเดือนก่อน +1

    මම මේ ලගකදී බදූල්ලෙදි මෙම කතික තැනගෙ මනා කථිකත්වයක් ක්‍රියාවගැනත් විශාලතෙරතුරුරැසක් අධ්‍යාපනයට සම්බන්ද පාක්ෂික මහතකූ ගෙන්දැනගත්තා.ඉතාම සතූටුයි.ජයපතමි.❤❤❤

  • @user-uh4wq6lh7r
    @user-uh4wq6lh7r 3 หลายเดือนก่อน +22

    මාලිමාවට ජයවේවා ❤

  • @southerncom2071
    @southerncom2071 3 หลายเดือนก่อน +18

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +26

    ඔබ ....සියලු ...දෙනාට ..THERUWAN ....SARANAI ❤❤❤❤❤

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 19 วันที่ผ่านมา +1

    මම හරිම කැමති මනුස්සයෙක්. බදුල්ලෙ උන්ට ඒ මිනිහව හොඳ වුනේ උන්ගෙ ප්‍රශ්න වලට සටන් කරන්න විතරයි. එච්චර හොඳ මනුස්සයව පාර්ලිමේන්තුවට යවන්න හොඳ මදි වුනා. හද්දා හොරුන්ව තමයි පාර්ලිමේන්තු යැව්වෙ.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 หลายเดือนก่อน +29

    Great message well done
    Jayawayvaa N.P.P from Paris

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 3 หลายเดือนก่อน +1

      Plz come and vote when election comes ❤❤❤

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 3 หลายเดือนก่อน +24

    ජය වෙවා මාලිමාවට .

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +20

    👍👍👍👍සුපිරි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 หลายเดือนก่อน +41

    ❤ මාලිමාවට ජයවේවා ❤

  • @SirimewanEgodage
    @SirimewanEgodage 3 หลายเดือนก่อน +33

    ❤කෑගල්ල සමුළුව රටදියුනුකරන හැටි...හම්බන්තොට සමුළුව j. V. P NPP. එකට අවලාද විතරමයි..
    ..... පක්‍ෂ දෙකේ වෙනස.

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 3 หลายเดือนก่อน +6

      ඒ රට අගාධයකට ඇද දැමු තක්කඩි දේශපාලුවන් ටික දෙනෙක් මාලී මාව ජය ගන්නා බව දැනිල මරැ විකල්ලෙන් කියවනවා..

    • @chamindaperera4327
      @chamindaperera4327 3 หลายเดือนก่อน

      ​@@bandulasamarasingha7449ඇත්ත කථාව සහෝදරයා.

    • @GARUDA047
      @GARUDA047 3 หลายเดือนก่อน +1

      ainwa

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 หลายเดือนก่อน +16

    ජාතික ජනබලවේගයට ජයග්‍රහණය ✌

  • @anuruddaanu1674
    @anuruddaanu1674 18 วันที่ผ่านมา +1

    මේ රට අනිවාර්යයෙන් මෙයාලට බාර දෙමු රට හදමු ජය වේවා මාලිමාවට ❤❤❤

  • @user-uf4ub2wq9j
    @user-uf4ub2wq9j 2 หลายเดือนก่อน +2

    එදා රට වෙනුවෙන් හඩක් නැගුවේ අනාගත දරුවන්ට නිදහස් රටක්,නිදහස් දැයක් ගොඩනගන්න කාලය කැපකලේ ,පවුල් පරිසරය කැඩී බිදවැටුනෙත් මේතැනට එනවා දකින්නටයි ,දැන් මම වයසසි දැන් මට සතුටින් මැරෙන්න පුලුවන් සාදු !!! සාදු !!!සාදු !!! ලංකා වාසීන් සියලුම දෙනාගේ නිදි බර දෙනෙත් අවදිවේවා!!!මාලිමාවට ජයවේවා !!!ජයවේවා !!!ජයවේවා

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 18 วันที่ผ่านมา

    සහෝදරයා,මමඔබට,ආරාදනාකරනවා,හික්කඩුවේ,තියන්නජනතාඑකමුතුවක්තියන්න,ජයවේවාමාලිමාවට

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 3 หลายเดือนก่อน +58

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 18 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා . අපි පවුල් පිටින් ඔබ සමගයි .

  • @pradeepgamage360
    @pradeepgamage360 3 หลายเดือนก่อน +14

    මාලිමාවෙ අභිත හඩ ඌව සමන්ත සහොදරයා .💐💐💐💐🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chamee7152
    @chamee7152 3 หลายเดือนก่อน +14

    ඌව සිංහ නාදය ,🎉❤

  • @s.dammika5220
    @s.dammika5220 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා, රට පුරා ක්‍රියාත්මක වන කාන්තා සක්තියට තෙරුවන් සරණයි ❤

  • @tharakaherath5336
    @tharakaherath5336 3 หลายเดือนก่อน +33

    මාලිමාවට ජය වේවා .........

  • @user-wu9ht4ju9t
    @user-wu9ht4ju9t 3 หลายเดือนก่อน +19

    Jayawawa ❤jayawawa

  • @gwdjanasri3769
    @gwdjanasri3769 3 หลายเดือนก่อน +3

    යටත් වෙලා හිටියෙ අවුරැදු 446 ට තව අවුරැදු 76 ත් ඵකතු විය යුතුයි

  • @geethrajapakse4667
    @geethrajapakse4667 3 หลายเดือนก่อน +12

    මාලිමාවෙ රැල්ලට බියවී රනිල් රාජපක්ෂ ආන්ඩුව විසින් රටේ අහිංසක ජනතාව රවටා චන්ද ලබාගැනීම සදහා සිදුකරන ලද මෙම ක්‍රියාවලිය වෙනුවෙන් මාලිමාවට මාගේ හදපිරි ගෞරවය මාලිමාවට ජයවේවා❤❤❤❤👍👍🙏

  • @ramilthushantha1128
    @ramilthushantha1128 3 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මෙතුමා.ගෙදර ඉන්නේ ජාතියේ කරුමෙට

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 17 วันที่ผ่านมา

    සමන්ත මහත්යා ගේ කතා සුපිරි කියනවා... ජයවේවා මාලිමාවට

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤මාලීමාවටජයජය

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 3 หลายเดือนก่อน +11

    Supiri NPP brother's, jayawewa

  • @wickramapala3948
    @wickramapala3948 3 หลายเดือนก่อน +17

    NPP JAYAWWA

  • @madushanakanilan3126
    @madushanakanilan3126 3 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka หลายเดือนก่อน

    බුද්දිමත් කතාවකින් ජනතාව දැනුවත් කරන සමන්ත සහෝදරයා ටත් nppජයවේවා

  • @KumaraAbey-lx6dw
    @KumaraAbey-lx6dw 29 วันที่ผ่านมา

    සොයුර ඔබගේ අභිත හඞ නදා සිටින ජාතිය පුදාලනවා නියතයි ❤❤❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 หลายเดือนก่อน +24

    හරබර අර්ථවත් කතා අහන්න මාලිමාවට ගොඩ වෙමු. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 3 หลายเดือนก่อน +9

    Malimawatha ජයවේවා

  • @sisirameedeniya6780
    @sisirameedeniya6780 3 หลายเดือนก่อน +11

    Jayawewa NPP great ladies from Kegalle

  • @adikaribiyanka1964
    @adikaribiyanka1964 2 หลายเดือนก่อน

    පට්ට කතාව 👍👍🤣🤣 පවතින්න ඕන මිනිස්සු

  • @Mohotti
    @Mohotti หลายเดือนก่อน

    මාවනැල්ල උත්තරීතර කාන්තාවන්ට ගම්පහ ජනතාවගේ ප්‍රණාමය!
    මාලිමාවට ජයවේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @tharukasachintha4476
    @tharukasachintha4476 3 หลายเดือนก่อน +6

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .

  • @sirwardanawic4491
    @sirwardanawic4491 หลายเดือนก่อน

    කොළඹින් අාදරෙයි ඔබට සහෝදරයා

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 3 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය❤

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y 11 วันที่ผ่านมา

    උගතුන් රට හැර යද්දී නුගත් කාලකන්නි ටිකක් බලයේ වැඡබෙනවා. රට අගාධයකට වැටුනම වුන් කියනවා අපිට වැරදුණා කියලා . වැරදුණා කියන්න බලය ඉල්ලන්න ඕනද? හැමදාම වුන් කලේ නිදහසට කරුණු කියන එක. ජයවේවා මාලිමාවට

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 7 วันที่ผ่านมา

    වෙල්ලස්සේ හඩ සමන්ත සහෝදරයා ❤

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    ඔබ හරිම සුන්දර ei aye ape රටට මෙහෙම une

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකාවේ මාලිමාවේ අපේ එක හෙළ විරුවෙක් .💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k หลายเดือนก่อน +1

    රටම මාළිමාවට ❤

  • @kapilakapila9665
    @kapilakapila9665 3 หลายเดือนก่อน

    ඔබට නීරෝගි සුව දීර්ඝ ආයු ජය ඔබ අප සැමට 🙏🌷 ❤ජය

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +3

    Good news madam budusaranai anura presidente srilanka budusaranai shamanta budusaranai ❤❤❤❤

  • @user-qm4cp4ph4j
    @user-qm4cp4ph4j 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා .....❤❤❤❤....🧭 🧭 ...අනුර සහෝ ....සමන්ත සහෝ.....

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d หลายเดือนก่อน

    හිළ ගැණ කියනවිට එකමිටට මාර හිනහ නෙහ්! ආසයි.......
    එකමිටට ගොං පට්ටි හිමි ස්වාමිවරු කියන උන් දැනගතයුතුයි ,මුංව ගෙදර තියන් බත්ගිල්ළවල යෝනි බළපත්‍ර ගන්න තප්පුළන්නට ඉඩනොදී
    රැකියාවකට පැන්නියයුතු බව!

  • @kumarahadugoda
    @kumarahadugoda 2 หลายเดือนก่อน

    ජාතික ජනබලව්ගයෙ පමණයි විසඳුම සහ විස්වාසය ❤️✌ අනිවාර්යයෙන්ම

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 หลายเดือนก่อน

    මෙ වගෙ නායකයෝ තමයි රටකට ඕන ......මාලිමාවට ජය වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @KusumaWathi-cl1vs
    @KusumaWathi-cl1vs 20 วันที่ผ่านมา

    Patta.❤

  • @chandanakh9476
    @chandanakh9476 2 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයි ඔබගේ කතා සර්....පට්ට❤❤❤❤❤...අනිවාර්යයෙන් ජය ඔබලාටයි❤❤❤

  • @rohanaperera2485
    @rohanaperera2485 2 หลายเดือนก่อน +1

    දැන් තෙල් තියෙනව ගහන් නැති නිසා. ගෑස් තියෙනව uyanne දර වලින් නිසා. රජයේ perethayo කියනව රට ගොඩ ගත්ත කියල. හිනා යනව පූ....න්

  • @udyanigunawardhane8696
    @udyanigunawardhane8696 2 หลายเดือนก่อน

    Great ❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +5

    අපේ හෙළ උරුමය අපේ හෙළවිරුවා
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    සමන්ත විද්‍යාරත්න.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ජාතියේ ප්‍රණාමය අභීත එඩිතර
    දේශප්‍රේමී මානව හිතවාදී
    නිර්භීත මිනිසා.

  • @ruwankumara2604
    @ruwankumara2604 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ success

  • @chathurawimalarathne8052
    @chathurawimalarathne8052 3 หลายเดือนก่อน +1

    වෙල්ලස්සේ රිදී හඬ ❤️❤️❤️

  • @user-ur2mf4xw1s
    @user-ur2mf4xw1s 2 หลายเดือนก่อน

    මාළිමාවට ජය වේවා

  • @anumin5697
    @anumin5697 3 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @samanNishantha-be4vt
    @samanNishantha-be4vt 3 หลายเดือนก่อน +1

    Hodai

  • @PriyankaWajirakanthi
    @PriyankaWajirakanthi 2 หลายเดือนก่อน

    Malimawata jayaweewa ❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 3 หลายเดือนก่อน +1

    මේ වගේ වැඩ මුළුවක් පවත්තන්න මාතලේ දිසක්තරීකයේ ඒ මිනිස්සු කිසිම කෙනෙක් දැනුවත් නෑ මේ චන්ද පිළිබද.... සමුක්ෂනය කින් දැක්කේ එයාලවත් දැනුවත් කරන්න

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo 3 หลายเดือนก่อน

    ජයම වේවා මාලිමාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 3 หลายเดือนก่อน +1

    Malimawata jaya wewa jathika jana balawegayata jaya wewa ❤❤❤

  • @DamayanthiHerath-ez4fk
    @DamayanthiHerath-ez4fk 10 วันที่ผ่านมา

    මාලිමාවට ජය වෙිවා

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 3 หลายเดือนก่อน +1

    He is good for a comady character

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 3 หลายเดือนก่อน

    ජයවෙිවා

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d หลายเดือนก่อน

    ඇයි ගුළේ කථාව ඒක ඇහුවනම්
    හිනහගිහින් විතරක් නෙමේ
    බඩත් ගිහින් මැරෙණව!

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 หลายเดือนก่อน +3

    Yes,we must vote for them with the majority . At least they gonna stop corruption and lawlessness. 🇺🇸

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +1

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jasinthadilruksha2182
    @jasinthadilruksha2182 3 หลายเดือนก่อน +1

    සමන්ත සහෝදරයා අගමැති කරමු නේද

  • @__Kaviii267
    @__Kaviii267 2 หลายเดือนก่อน

    ජය ❤

  • @mihindukulasuriyafernandor6180
    @mihindukulasuriyafernandor6180 3 หลายเดือนก่อน +4

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 3 หลายเดือนก่อน

    මාලිමාවේ වෙනස මේක තමා, අනිත් පක්ශවල කියන්නේ රට හැදීම ගැන නොවේ, මාලිමාවට අපහාස කිරීම පමනමයි. කවදාවත්ම කාන්තාව ගැන සිතුවේ නැහැ , මිනිස්සුන්ට මහපොලවේ පස් කන්න නම් සැලැස්සුවා. ඒ වුනාට කියන්නේ ආර්තිකය ඉතාමත් ශක්තිමත් කියලානේ. දැන්නම් රස්සාවල් පවා දෙනවා කියනවා. මාලිමාවට ජයවේවා !!!❤❤❤❤

  • @user-qw2uy9vw1k
    @user-qw2uy9vw1k 3 หลายเดือนก่อน

    අපි සහොදරය පරන වාහන ගෙනලල දිරපුව හදල ආමාරැවෙන් ගොඩදාගන්නව ලයිසන් ගන්න ගියහම අවුරැදු ගාන පරනයි කියල බැහැ කියනව මෙකට විසදුමක් දෙනන

  • @mohamedmasood8407
    @mohamedmasood8407 3 หลายเดือนก่อน +2

    ඔබතුමා ලාට ජය නියතයි අපිත් ඔබත් සමගයි

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 3 หลายเดือนก่อน +1

    Npp jaya wewa 💪💪💪

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 2 หลายเดือนก่อน

    ඌවේ ජන හඬ ජයවේවා💗💗👍

  • @user-pv1oc4lt1u
    @user-pv1oc4lt1u 3 หลายเดือนก่อน +1

    Malimawata❤ jayen❤ jayama🎉 wewa ❤ anura next king of sri lanka, 3 months only

  • @KusumaWathi-cl1vs
    @KusumaWathi-cl1vs 20 วันที่ผ่านมา

    adarai.ana.Kodak. godak.godak❤

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 18 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා

  • @ashokakarunaratna7005
    @ashokakarunaratna7005 2 หลายเดือนก่อน

    Samatha..best.
    Talk er