ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පුතාණෝට එන්න කියනවා| සමන්ත විද්‍යාරත්න| ජාතික ජන බලවේගය| ප්‍රකම්පන | Prakampana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 553

  • @yasasdevpura8382
    @yasasdevpura8382 6 หลายเดือนก่อน +35

    Parisian weyan samahara channel walata march wenakan malimawata kade yanna kiyala salli gewala tyanawa.. ita passe unge agenda eka e channel walinma malimawata gahala mathaya anik paththa harawana eka..

    • @Prakampana
      @Prakampana  6 หลายเดือนก่อน +11

      ඒ සැකය තියාගන්න එක හොඳයි

    • @adariyasinghe127
      @adariyasinghe127 6 หลายเดือนก่อน +2

      ඒ තත්ත්වය ඉවරයි.

    • @werakonsiripala120
      @werakonsiripala120 6 หลายเดือนก่อน +4

      Malimawata qinawamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa ❤❤❤❤❤😂🎉❤

    • @nayanarangakodithuwakku7672
      @nayanarangakodithuwakku7672 6 หลายเดือนก่อน +5

      මොනවා කරත් මිනිස්සු මේ පාර නවතින එකක් නැ

    • @chinthakasl
      @chinthakasl 6 หลายเดือนก่อน +2

  • @user-ze2ej2lk1m
    @user-ze2ej2lk1m 6 หลายเดือนก่อน +95

    විශේෂ ප්‍රවෘත්තිය ඔඛවිසින්ම ප්‍රකාශ කරන්න.nNPPයට ජයවේවා...❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +29

    සමන්ත විද්‍යාරත්න හෙළ විරුවා
    ඇතූළු ඔබ සැමට හද පිරි ස්තූතිය.
    🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾👌🏾👌🏾🇱🇰🎉

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +117

    සමන්ත විද්‍යා රත්න සහෝදර යාට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය රට බාර දීමට මුලු රටම සූදානම් බව ඉතාම පැහැදිලිය වසර 76ක සාපය නවතමු 🙏🏻

  • @SalingaKumara-ik2xy
    @SalingaKumara-ik2xy 6 หลายเดือนก่อน +84

    ග්‍රේඩ් සහෝදරයා මෙතරම් අමු සිංහලෙන් කියලත් නොතෙරෙනවානම් උන් මිනිසුන් වෙන්න බැ ☝️😌🌹🌹🌹🌹🌹

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +79

    ජේවීපී අපි ඕගොල්ලන්ට ආදරෙයි මේ රට හදයි කියලා අපි ගොඩක් විශ්වාස කරනවා 🧭❤️❤️❤️❤️❤️

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 6 หลายเดือนก่อน +4

      අපි හැමෝම එකතුවෙලා වැඩේට බහිමු ,උදව් කරමු ,නැත්නම් ලේසි නැහැ නේ අවුරුදු 76 විනාශ කරපු රට

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 6 หลายเดือนก่อน +2

      ❤❤❤💪💪💯💯💯

  • @wijesekarabanda8779
    @wijesekarabanda8779 6 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @codmsrilanka2382
    @codmsrilanka2382 6 หลายเดือนก่อน +44

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 6 หลายเดือนก่อน +38

    අපි ජාතික ජනබල වේගයට ජයවේවා ❤

  • @codmsrilanka2382
    @codmsrilanka2382 6 หลายเดือนก่อน +63

    ටිල්වින් සහෝදරයා ,ලාල්කාන්ත සහෝදරයා ,විජිත සහෝදරයා ,හරිනි සහෝදරිය ,නායක අනුර කුමාර දිසා සහෝදරයා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරනයි,,,,❤❤❤❤❤❤❤

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq 6 หลายเดือนก่อน +25

    දැනුම ගබඩා තනිකරම පුස්තකාල මේ වගේ ප්‍රායෝගිග බුද්ධිමතුන් තමයි රටට අවශ්‍ය.අර වියත්මග වගේ ප්‍රායෝගික නොවන මිනිස්සුන්ට වඩා පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සු කෙතරම් අගේද .ජයවේවා සහෝදරයා.උබලට මේ රට හදන්න පුලුවන්

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 6 หลายเดือนก่อน +49

    වැදගත්ම වචනෙ.
    කනපිට ගහලා හදනවා...
    අනිවාර්යයෙන්ම ඒක වෙන්න ඔනෙ

    • @meepeachandrasena
      @meepeachandrasena 6 หลายเดือนก่อน +6

      හැමෝම ඵකතුවෙයල්ලා මාලිමාවට දීපල්ලා රටට ආදරය නමී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 6 หลายเดือนก่อน +4

      ❤❤❤💯💯💯

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 6 หลายเดือนก่อน +104

    ජය වෙවා මාලිමාවට ,අනුර කුමාර දිසානායක සහොදරයට , හොරු එලවා දමමු.

  • @ar1920
    @ar1920 6 หลายเดือนก่อน +29

    ඒ හින්දා තමයි අපි මෙච්චර කාලයක් අලියටයි පොහොට්ටුවටයි මාරුවෙන් මාරුවට චන්දේ දීපු අපේ පව්ලේ චන්ද ඔක්කොම මේපාර මාලීමාවට දෙන්නේ. මාලීමාවට ජයෙන් ජයම වේවා ..............!

  • @sisiragamage1571
    @sisiragamage1571 6 หลายเดือนก่อน +89

    උගතුන්ගෙන් පාර්ලිමෙින්තුව පුරවමු

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 6 หลายเดือนก่อน +32

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @priyankalup7298
    @priyankalup7298 6 หลายเดือนก่อน +35

    මෙච්චර කාලයක් මේ මිනිස්සු කියපු දේවල් තේරුනේ නැත්තෙ සාපයක් වැදිල තිබිලද මන්දා.. සමන්ත විද්‍යාරත්න නියම මනුස්සයෙක් ❤❤ මාලිමාවට ජයවේවා 👍🤜💪

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 6 หลายเดือนก่อน +27

    🧭❌🧭❌🧭❌🧭❌🧭❌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏ජයවේවා අපේ අලුත් ජනබල වෙිිගයට❤❤

  • @denisildenisil9624
    @denisildenisil9624 6 หลายเดือนก่อน +10

    අහන්න අහන්න ආසයි.මේ රට හොඩගන්න ඔබලාට යෝදබල් යෝදශක්තිය ලැබෙන්න ඕන.තෙරුවන් සරනින් ඔබලාට නියත ජය.ජය වේවා

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 6 หลายเดือนก่อน +32

    මේ රට හදමු.මාලිමාව.දිනවමු ජයවේවා.ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා.

  • @suminda8308
    @suminda8308 6 หลายเดือนก่อน +16

    ජයවෙිවා ජතික ජනබල වෙිිගයට

  • @priyankabandara5323
    @priyankabandara5323 6 หลายเดือนก่อน +16

    අම්මෝ..වාසනාවෙවා..කඩු කෝටියක් පරාදයි කට..කෙලින්ම මිසයිල..කුඩු හොයන්නත් නෑ..වාසනාවන්..උන්ට හරියනම භාෂාව..ජය..❤❤❤❤

  • @mmmchandre8036
    @mmmchandre8036 6 หลายเดือนก่อน +16

    ජය වේවා Npp ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන semtam අභිමානය ❤❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 6 หลายเดือนก่อน +76

    ඇවිදින පුස්තකාල මේවා .පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන මිනිස්සු මේ

    • @meepeachandrasena
      @meepeachandrasena 6 หลายเดือนก่อน +3

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandagunasiri3210
    @nandagunasiri3210 6 หลายเดือนก่อน +59

    මාලිමාවට ජයවේවා !

  • @priyanthimanel9799
    @priyanthimanel9799 6 หลายเดือนก่อน +9

    රට වටකර වැට බැන්දත් ,
    කට වටකර වැට බදින්න බෑ.
    රටක් වටින කටක් ❤❤🎉💪👍🇱🇰

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 6 หลายเดือนก่อน +13

    සමන්ත කට ඇති පුතෙක්.
    ආඩම්බරයි ළමයෝ
    බුදුසරණයි.

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq 6 หลายเดือนก่อน +24

    අනිවාර්යයෙන් මෙදා මම මාලිමාවට චන්දය දෙන්නෙ අරමුණු තුනක් මත
    1) රාජ්‍ය හොරකම සම්පූර්ණයෙන්ම තුරන්කර හොරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම
    2) ලංකාවෙන් සම්පුර්ණයෙන්ම කුඩු ඇතුලු මත්ද්‍රව්‍ය තුරන්කර ලාංකේය තරුණ පරපුර බේරා ගැනීම
    3) දේශපාලකයා පසුපස ජනතාව නොව ජනතාව පිටුපස දේශපාලකයා එන හෙවත් ජනතාවාදී පරිපාලනයක් ඇතිකිරීම
    වෙන කිසිවක් නෑ රක්ශා එපා වැරදි කලාම පොලීසියේ ආරක්ශාව එපා වෙන වරප්‍රසාද එපා

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 6 หลายเดือนก่อน +27

    මාලිමාවෙි උගත් බුද්ධි මත් අය මෙිපාර පාර්ලි මෙින්තු යවමු තීරණය රටෙි ජනතාවට බාරයි

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 6 หลายเดือนก่อน +6

    සමන්ත ව්ද්‍යාරත්න සහෝදරයාට ජාතියේ සහ අපේ උත්තමාචාරය ! ❤❤❤ජයවේවා!

  • @ramyakw5166
    @ramyakw5166 6 หลายเดือนก่อน +55

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

    • @dinukasheheranbowattha5907
      @dinukasheheranbowattha5907 6 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 6 หลายเดือนก่อน +31

    යකෝ සමන්ත පුතේ, උඹලට නිතර ආශිර්වාද කරන වැඩිහිටියන් ගැන සඳහන් නොවුනෙ උන්ව එපාද. හැට පැන්නත් වඳුරො බිම යනවා නැතිලු. ඒවගේම 70 පැන්න ඔක්කොම මයිනො කපුටො නෙවෙයි. හරි ගංගාවක් පස්සට හැරෙන්නෙ නෑ. අපි අපිම බලාගන්නම්. උඹලා රට හරියට හදාගනිල්ලා අපේ දරුවන්ටත් එක්ක. කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවී (මෙතෙකුත් නැත) කතිරය මාලිමාවට! ජයවේවා!

    • @devuminfernando9252
      @devuminfernando9252 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේගය ට පමණ මයි 💪💪💪💪💪💪💪💪💪

  • @hgkalum2239
    @hgkalum2239 6 หลายเดือนก่อน +4

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh 6 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවෙිවා❤

  • @AshokaRanathunga-td9po
    @AshokaRanathunga-td9po 6 หลายเดือนก่อน +12

    Npp ජයවේවා ජයවේවා ..................................................

  • @sumuduishan7336
    @sumuduishan7336 6 หลายเดือนก่อน +12

    ජය වේවා..🧭🧭🧭❤️✊🏾✊🏾

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 6 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා

  • @user-hi7qr6nv8w
    @user-hi7qr6nv8w 6 หลายเดือนก่อน +15

    ❤❤ජයවේවා

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 6 หลายเดือนก่อน +13

    පුදුම කෑමක් කාල තියෙන්නේ. ඒක ඇත්ත මුන්ටත් කොච්චර දුක් වින්දත් ඇති වීමක් නැහැ. බියකරු සසර

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 6 หลายเดือนก่อน +44

    විදෙස්ගත ලාංකිකයන්ට චන්දය ප්‍රකාශ කරන්න අවස්තාවක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන තැපල් චන්දෙ වගේ sms ක්‍රමයකින් හරි විදේසසේවා දෙපාර්තමේන්තුවේ ලිස්ට් එකට අනුව ඒ චන්ද සියල්ල මාලිමාවට

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 6 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @amalkasurangi8340
      @amalkasurangi8340 6 หลายเดือนก่อน +2

      Ekanam athata ma wenna one deyak

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @sriyanilmini5163
      @sriyanilmini5163 6 หลายเดือนก่อน +1

      That's true. Apit NPP ❤️

    • @upulrathnayaka1158
      @upulrathnayaka1158 6 หลายเดือนก่อน

      @@sriyanilmini5163 වෙන විසදුමක් නැත මාලිමාව හැර

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l 5 หลายเดือนก่อน +3

    ඔබෙිකථාව ලස්සනයි පැහැදිලියි.අර්ථසහිතයි සත්‍යයි කාටත්සතුටුයි අහන්න අහන්න ආසයි. රටෙ ඇත්ත තත්වය මෙහෙමකියලත් තේරෙන්නැත්නමිි මිනිස්සුකියන නාමයටත් ලැජ්ජයි.මුලු රටම කරැනාකරල මාලිමාවට ජන්දයදිල මෙිරටගොඩ ගන්න ඔබලාගෙ දරැවන් වෙනුවෙන් දැන්මුන් බඩුබෙදන්න පටන්ගෙන ඉන්නෙ මෙිදවස්වල තරගෙට පාරවල් හදව පාරෙන්තමයි ගමට රිංගන්න හදන්නෙ .බදුල්ලෙ පිටිිටනියෙ දහස්නමකගෙ තුනසුතතරෙ එහෙම දේශනාකරා පන්සලෙන් ගමට රිංගන්න පාරකපන්න හදන්නෙ හැම පන්සලකටම රැපියල් ලක්ෂදෙකතුන දෙන්න සුදානමිිලු. මෙහෙම උදවිිකරන්න හිතෙන්නෙ ඡන්දෙ කාලෙටද? ඇයිපස්සෙ හොරා කැවැකිනෙ අනෙ මෙහෙම රටක් අහිංසක මිනිස්සු රැවටෙන රටක් මෙතන වරද මට හිතෙන විදියට දේශපාලුවන්ගෙ නොවෙයි චන්දෙ දෙන රැවටෙන හමිිබුවෙන දෙයක් ඔහ්‍ෙ කාල රිල ඉන්න මෝඩ ඇතැමිි හැතිකරයක් නිසා.මාලිමාවට ජයෙන්‍ ජයම වෙිවා හැම ගමකම කර්මාන්තයක් ලංකාව බබලනවා!!!!!!!!!!!!!!!!!!!¡❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t 6 หลายเดือนก่อน +3

    සුපිරි කට ඇති පුතෙක්. හදලා සමන්තගේ. පිං බර මෑණියෝ...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 6 หลายเดือนก่อน +8

    අම්ම්මෝ මරු කතාව😂😂😂

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 6 หลายเดือนก่อน +19

    මට සතුටවෙ බැරියො අත්පොලොසන් නාදෙ ඇසෙන විට සහ වකින විට. මගෙ රට මාලිමාවෙ සරනය් .

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 6 หลายเดือนก่อน +7

    මාලි මාවත ජය වේවා ජය වේවා

  • @rohankotelawala7080
    @rohankotelawala7080 6 หลายเดือนก่อน +14

    Super super super very true ,npp victory

  • @erangikasandamali3352
    @erangikasandamali3352 6 หลายเดือนก่อน +3

    ජය වේවා ....මාලිමාවට
    මගේ රටට
    ආදරණීය ජනතාවට ❤❤❤

  • @ajanthaperis6985
    @ajanthaperis6985 6 หลายเดือนก่อน +4

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @hartwoodservices2842
    @hartwoodservices2842 6 หลายเดือนก่อน +5

    නීතිගරුක රටක්
    ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා...
    මාලිමාව දිනවමු...
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊💐💐❤️❤️

  • @ppushpakumari6225
    @ppushpakumari6225 6 หลายเดือนก่อน +4

    Niyamai සහෝදරයා ❤❤❤ජයවේවා

  • @lakmalsumedha2413
    @lakmalsumedha2413 6 หลายเดือนก่อน +8

    සමන්ත ❤❤❤❤

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 6 หลายเดือนก่อน +12

    ❤ නව කාලය නව රිද්මයක් NPP ජනතාව දිනනවා සහතිකයි🧭🧭🧭😊😊 booruwo yatin reply karapallaaa 😊😊😊

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 6 หลายเดือนก่อน +5

    සුපිරියි සුපිරියි ජයවේවා සුපිරියි ම කතාවක් ඇසුවා..

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 6 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා ජයවේවා .

  • @user-wf8jj2up5d
    @user-wf8jj2up5d 6 หลายเดือนก่อน +4

    Jayawewa ❤npp oba me ratata sampathak sahodaraya🙏

  • @sammmunasinghe3871
    @sammmunasinghe3871 23 วันที่ผ่านมา

    හරිම උසස් තත්වයේ කථාවක්.
    ඔයාට ස්තූතියි.
    ජාතික ජනබලවේගයට ජයවේවා!

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k 6 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයටජය වේවා

  • @saamfonseka6177
    @saamfonseka6177 6 หลายเดือนก่อน +12

    මේපාරනම් පොහොට්ටුවට යන එනමන් නැතිවෙනවාමයි

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාවට සහ සමන්ත සහොදරයාට ජනතාව දැණුවත් කලාට.

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +1

    රන්කිරි කට ගාපු කෙනා අම්මා වෙන්න ඇති නියමයි නියමයි ❤❤❤❤❤ආදරෙයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤❤ජය වේවා ❤❤❤ජාතික ජන බල වේගයට ❤❤❤❤❤

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 หลายเดือนก่อน

    සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත අනාගතයක් සදහා ජා.ජනබලවේග.රජයක් බ්හිවේවා.!ඔබතුමන්ලාට ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @Domepub
    @Domepub 6 หลายเดือนก่อน +3

    ජාතික ජනබලවේගයට ජයවේවා...මාලිමාවට ජය වේවා,අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා !

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 หลายเดือนก่อน

    සමන්තනම,තිබෙනඔබ,ඉතාම,අනගිමිනිසෙකි,කතාවල්,අහන්න,ආසයිමුලුමහත්,ජනතාවටමසතුටුයි,ජයවේවා❤❤❤❤❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එ කටනම් එපා වෙන්නෙ නැ ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා මලිමවට ජයවෙවා බුදුසරණයි ගම්බාර අප්පච්ච්ගෙම පිහිටයි

  • @user-nx8wm5uv8p
    @user-nx8wm5uv8p 6 หลายเดือนก่อน +10

    දැන්ම සතුට සමරන්න එපා . පූටින් රුසියාව දිනුවෙ සද්ද නැතුව. දිනල සමරනවනම් තමයි හොද. මොකද දැන් හැම කෙනාටම ඔය දෙවල් හොදටම තෙරිලා තියෙන්නෙ.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 หลายเดือนก่อน

    සමන්ත විද්‍යරත්න සහොදරයාට ජාතියෙ ප්‍රරනාමය බුදුසරණයි

  • @pkds1983
    @pkds1983 6 หลายเดือนก่อน +1

    කටක් නෙවෙයි රටක් ❤❤ ජයවේවා රටට ජයවේවා ජාතික ජනබලවේගයට ❤ර්‍❤

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p 6 หลายเดือนก่อน +3

    ජයම වේවා... ❤❤❤❤

  • @sumithpresanna3471
    @sumithpresanna3471 5 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @isurusampath8647
    @isurusampath8647 6 หลายเดือนก่อน +4

    අනෙ අම්මේ..... මේ කටට කොහෙන් එනවද මන්දා මේ වචන 😅😅😅❤

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 6 หลายเดือนก่อน +1

    ඌවේ රිදී සීනුව. ඔබට ජය.

  • @dongunatillaka6879
    @dongunatillaka6879 6 หลายเดือนก่อน +2

    Brilliant. We are for you. Bravo.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 6 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ravindakumar5418
    @ravindakumar5418 5 หลายเดือนก่อน +1

    ඔබ වගෙ අය තව බිහිවෙවා.ජය වෙවා.

  • @premasirihewage5687
    @premasirihewage5687 6 หลายเดือนก่อน +2

    ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน

    මාලිමාවෙ උගතුන් ❤❤❤❤❤❤❤ආදරෙයි සමන්ත සහෝදරයා ජය වේවා ❤❤❤❤❤

  • @user-fu8fl4ci9g
    @user-fu8fl4ci9g 17 วันที่ผ่านมา

    ජයවේවා සහෝදරයා ඔබට

  • @minidumapawala4136
    @minidumapawala4136 2 หลายเดือนก่อน +1

    සමන්ත මරු කතාව

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 4 หลายเดือนก่อน +1

    සමන්ත විද්‍යාරත්න නියමයි ඔබතුමා ඔබතුමාගේ කතාවල් අහන්න හරිම ආසයි හරිම විනෝදයි හරිම දක්ෂ කථිකයෙක් ඔබතුමා කියන කතාවල් සියල්ලම ඇත්ත ඔය බාසාවෙන් තමයි ඔය හැම එකාටම කතා කරන්න ඕන හොර හැත්තට දැන් උන්ට රෙද්දෙ රැවිල්ල තියෙන්නෙ මාලිමාවට ජය වේවා

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 6 หลายเดือนก่อน +4

    සමන්ත❤

  • @Darma17690
    @Darma17690 6 หลายเดือนก่อน +1

    නියමයි බන් සුපිරි කතාව❤

  • @sandalichathurika2998
    @sandalichathurika2998 22 วันที่ผ่านมา +1

    කදුලු ආවා අන්තිමට....

  • @idekakumara5009
    @idekakumara5009 6 หลายเดือนก่อน +2

    Sanjeewa
    නියමයි
    🇱🇰
    💪

  • @jayathilakarankothgedara3854
    @jayathilakarankothgedara3854 หลายเดือนก่อน

    මෙන්න.අහනනනම්.සුපිරිකතා.මා.ජ🎉

  • @jrchithra551
    @jrchithra551 4 หลายเดือนก่อน

    වෙල්ලස්සේ සිංහයානණි ඔබට දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @iroshsuranga7412
    @iroshsuranga7412 15 วันที่ผ่านมา

    තිත්ත උනත් ඇත්ත කතා පෙලක් . ජය වේවා මාලිමාවට ❤❤

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d 12 วันที่ผ่านมา

    කියන කියන හැමදෙටම මල්වේඩි දානවා ජයවේවා සමන්ත ඔබට

  • @newvision3441
    @newvision3441 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජනතා අයිතියට ජයවේවා ❤❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um 6 หลายเดือนก่อน +2

    Malimawata ජයවේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Good news sir budusaranai ❤❤❤❤anura presidente srilanka budusaranai ❤❤

  • @user-et2sm9wr3t
    @user-et2sm9wr3t 28 วันที่ผ่านมา

    සුපිරි කතාව. මාලිමාවට ජය වෙිව

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +9

    ඔව් සහෝදරයා උන්ට දැන් මර බිය මර උණ ලගදීම මේ කාලකණ්නි මූසල සක්කිලි දෙගොල්ලොම එකට තියල මිනීපෙට්ටියට දමා ඇන ගසා භූමදාන කරනවා සත්තයි

  • @neethaneetha688
    @neethaneetha688 6 หลายเดือนก่อน +4

    Npp ජය වේවා

  • @hemanthadesilva527
    @hemanthadesilva527 11 วันที่ผ่านมา

    Sound Great Timely Speech that contributes to open a Prosperous Era to the MOTHERLAND 🎉🎉🎉🎉.

  • @kapilakapila9665
    @kapilakapila9665 6 หลายเดือนก่อน

    ජය වේවා 🌷🙏❤️🌷🙏❤️ ඔබ අප සැම ආරක්ෂා වේවා සැමට නීරෝගී සුව දීර්ඝ ආයු ජය 🙏 මාලිමාවට ජය වේවා 🌷🙏❤️

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 6 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ කතාව කාටත් තේරෙණව,ඔහොම යං,ඔහොම යං !

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 3 หลายเดือนก่อน

    ඌවේ අපට හරිම ආඩම්බරයි💗💗🙏👍

  • @devuminfernando9252
    @devuminfernando9252 4 หลายเดือนก่อน

    දරුවන්ට මන්දපෝෂණයෙන් ගලවා ගන්න උන්ට රටක් හදන්න එකතු වෙමු පොර බදිමු ජාතික ජනබල වේගයට රට බාර දෙමු 💪💪💪💪💪💪

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 5 หลายเดือนก่อน

    Pattama patta supiri kathawa.oyala arakshswenna.blue and green we will finish this time sure.malimawata jayswewa......
    .💛💛💛💛💛💛💛💛💛💛💛💛💛