අනුර - රනිල් මුහුණට මුහුණ ඇවිලෙයි - ගල් අඟුරු 22යි - සූර්ය බලය 50යි අම්මා අප්පාගේ බූදලයක් ද මේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    අනුර - රනිල් මුහුණට මුහුණ ඇවිලෙයි - ගල් අඟුරු 22යි - සූර්ය බලය 50යි අම්මා අප්පාගේ බූදලයක් ද මේ? - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 1.7K

  • @janakapriyantha353
    @janakapriyantha353 7 หลายเดือนก่อน +604

    අනුරලා නොහිටින්න මුන් මේ රට තිබ්බතැනක්වත් හොයා ගන්න බැරි වෙනවා. ජය වේවා අනුර ඇතුලු මාලිමාවට. උබලා කියපු දේවල් වලට අපි කලින් ඇහුන්කන් දුන්නනම් අද අපේ රටට මෙහෙම නොවෙන්න තිබුනා. අපි උබලට 100/3කියලා සමච්චලෙට හිනා වෙද්දිත් උබලා රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතාකරා චන්ද නැ කියලා නුබලා අපිවෙනුවෙන් හඩනැගීම නතරකලේ නැ.උබලා තමයි ඇත්ත මිනිස්සු . අපි ගැන අපිට ලැජ්ජයි අද. ජය වේවා අනුර මහත්තයෝ.

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 7 หลายเดือนก่อน +304

    අනුර කියන දේවල් හැමෝටම තේරෙන්නේ නෑ... මොලයක් තියෙන උන්ට විතරයි තේරෙන්නේ..👆👆👆

    • @UNIQUECreations999
      @UNIQUECreations999 7 หลายเดือนก่อน +3

      Ow thama ubalata JVP kiyanne kauda kiyala therila na. Anura athulu oya 225ma kalakanni. Oi chandrikage kale indalama jvp eka hama anduwatama ekkahu una, e wenuwen un illuwe unge pakshikayo rajaye purappadu purawanna daganna.. uba youtube ekema search karala balapan 2004 jvp eka mahindata janadhipathi wenna udau kale ai kiyala.. lal kanthai, sandunheththi dennama kiyanawa rajaye purappadu mechcharak thiyenawa, e purappadu walata ape pakshikayo daganna ida denawa kiwwa nisa udau karanne kiyala.. ekale dagaththa un thama oya paripalana mandale ihala putuwala inne.. mu gahanne debidi gemak.. unge unma thama wikalpa balashakthi walata yanawata wiruddawa anchi adinne.. anika mun sola power gana danagena neme kiyawanne.. solar power efficiency ganna nam rate ushnathwe Celiceos anshaka 25k wenna ona.. ehema hadanawa nam nuwara eliye thama apita hadanna wenne. ehema naththan ekata wena cooling system ekak pawichchi karanna ona.

    • @lahirurathnajith6668
      @lahirurathnajith6668 6 หลายเดือนก่อน +16

      @@UNIQUECreations999 😄😄😄 අපි හරියට ඉතිහාසය කියවලා ආපු උන්. උඹලා වගේ එක එකා කියන ඒවා අහලා අන්ධ වෙලා නෑ. අනුරටත් කරන්න බැරිඋනොත් එයාව එලවන්න ඉස්සෙල්ලාම පාරට බහින්නෙත් අපිම තමා. 👆👆

    • @UNIQUECreations999
      @UNIQUECreations999 6 หลายเดือนก่อน

      🤣ithihase kiyewwata uba comment eka hariyata kiyawala na.. eka eka kiyawana dewal kiyalath na mn. un ungema katin kiyana video ekak youtube thiye.. 🤣@@lahirurathnajith6668

    • @heladiwaina4395
      @heladiwaina4395 6 หลายเดือนก่อน

      ​@@lahirurathnajith6668aniwaren❤

    • @heladiwaina4395
      @heladiwaina4395 6 หลายเดือนก่อน +4

      ​@@UNIQUECreations999real mee harakek, 😂

  • @123sudda
    @123sudda 7 หลายเดือนก่อน +235

    මාත් අනුරට දෙනවා මේ පාර❤ මගෙ පලවෙනි ජන්දය දෙන වයස දැන්😊

    • @HappyQuilt-xi6pk
      @HappyQuilt-xi6pk 6 หลายเดือนก่อน +7

      Mageth kuludul chandaya npp❤❤❤

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 6 หลายเดือนก่อน +3

      Alut aya danne ne j.v.p aka me ratata kerapu dewal. J.v.p keyanne mene maru pakshayak. Ayalat ratak palanay kerann be lamaine.

    • @HappyQuilt-xi6pk
      @HappyQuilt-xi6pk 6 หลายเดือนก่อน

      @@chathurikadilrukshi3871 🤗🤗🤗blmuko

    • @123sudda
      @123sudda 6 หลายเดือนก่อน

      @@chathurikadilrukshi3871 කනතලෙ සිනි කර්මාන්ත ශාලාව
      වැල්ලවත්තෙ රෙදි මොල
      ඇබිලිපිටියෙ කඩදාසි කර්මාන්ත ශාලාව 🙃
      1946එංගලන්තෙටත් නයක් දුන්න රටක් මේක අද ඉස්සරහට ඉපදෙන පොඩි එකත් ණයකාරයෙක් වෙලා
      ඩුබායි වගෙ රටකට වහිනවා අඩුයි 🙃ඒ රට සංවර්ධනය වෙලා අපෙ රටට වැසිජලය උපයොගිකරගෙන වගා කරන මේ රටෙ ඊසාන දිග නිරිත දිග මොසම් වර්ශාව ලැබෙනවා අතරමැදි කාල වල සංවාන වර්ශා ලැබෙනවා සමහර රටවල මාස නවයක් හිරු එලිය නැ මාස තුනයි හිරු එලිය අපෙ රටෙ වගා කරන්න පුලුවන් හිරු එලිය තියෙනවා සමහර රටවල වැස්ස නැ කටාර් වගෙ රටවල සරු මහ පොලවක් තියෙනවා එ පොලව එක්ක හැප්පිලවගා කරන්න පුලුවන් ගොවියො ඉන්නවා අපිට හැමදෙමතිබිලා දේශිය ගොවියාට පයින් ගහලා
      ලොකයො හොදම කුරුදු
      රසම තේ කොල
      සැරම ගම්මිරිස් තියෙන්නෙ අපිට
      වැඩිම කාබන් ප්‍රතිශතයක් තියෙන මිනිරන් තියෙන්නෙත් අපිට
      රත්නපුරෙ මැනික් ටික තියෙනව වර්ග කිලො මීටර හැටපන්දාහ ඇතුලෙ තෙත් කලාපිය වැසිවනාන්තරවියලි කලාපිය වැසි වනාන්තර කැලෙ සත්‍ත් ගංගා ඇලදොල දිය ඇලි පුන්මුඩෙ කනිජ වැලි
      මන්නාරමෙ තෙල් ගැස් රටකට ඕන හැම සම්පතක්ම තියෙනවා ගිනි කදු පුපුරන්නැ ,හිම කදු නැ ලොකු ලොකු බුමි කම්පා නැඕනකරන හැමදෙම තියෙන එපා කරන මොකුත් නැති ලස්සනම රට මගෙ රට මේ රට මේම දුප්පත් වෙන්න

    • @VarietyOfHappiness
      @VarietyOfHappiness 6 หลายเดือนก่อน

      ​@@chathurikadilrukshi3871hoyala balapan un minissu meruwe mona hethuwa nisada kiyala. Dan nathi gobba katha kiyan nathuwa

  • @dammikanuwan456
    @dammikanuwan456 7 หลายเดือนก่อน +180

    මේ පාරත් මේ මනුස්සයා ආවෙ නැත්තං මේ රටට දෙයියන්ගේ පිහිටයි

    • @iresh1509
      @iresh1509 7 หลายเดือนก่อน +6

      එක ඇත්ත .එකපාරක් හරි ගෙන්න ඔන අනුරකුමාර.

    • @user-hb3ft3mz5g
      @user-hb3ft3mz5g 5 หลายเดือนก่อน +3

      අන්තිම අවස්ථාව මේ නැත්නම් අඹ සරණ යි මගේ ලක් මවට

    • @nishshankarathnayake7161
      @nishshankarathnayake7161 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @chandraniwijayalath6995
      @chandraniwijayalath6995 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍👍👍👍👍

    • @pradeemaduu8565
      @pradeemaduu8565 5 หลายเดือนก่อน

      Sirawtama

  • @samithumethnula998
    @samithumethnula998 7 หลายเดือนก่อน +435

    රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤️❤️❤️

    • @xchuckyff4000
      @xchuckyff4000 7 หลายเดือนก่อน +1

      Are you sure about that 😂

    • @ARCHE2006
      @ARCHE2006 6 หลายเดือนก่อน +1

      ​Pretty sure brother because all others have fucked up the country , ARAWINDHA sir will be the president ❤

    • @roshandasanayaka8563
      @roshandasanayaka8563 6 หลายเดือนก่อน

      ඔව් පකො

    • @shalithavinod
      @shalithavinod 5 หลายเดือนก่อน

    • @chamindaakuressa4708
      @chamindaakuressa4708 5 หลายเดือนก่อน

      ​@@xchuckyff4000
      තවත් වහලෙක්

  • @vinodlanka
    @vinodlanka 7 หลายเดือนก่อน +242

    අනුර කියද්දී කට්ටිය මික් නැ හොරා කෑව කියාල දන්නවනේ දූෂිත හැත්ත

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 หลายเดือนก่อน +1

      උන්ගෙ ඉහමොල රත්වෙලා ඉන්නෙ දැන් ආයෙ මිනිස්සු රවට්ටන්න බැරිබව තේරිලා

  • @kassa3257
    @kassa3257 7 หลายเดือนก่อน +70

    ගොඩක් සතුටුයී කමන්ට් දැක්කම 🙏 අනිවාර්යයෙන් මේ සැරේ මාලිමාවට බලය අරන් දෙනවාමයී ❤

  • @sachiyabro
    @sachiyabro 7 หลายเดือนก่อน +70

    අනුර ❤️ මීලග ජන්දාපති.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 7 หลายเดือนก่อน +687

    ඔබමයි අපේ අනාගතේ ජනාධිපති අනිවාර්යෙන්ම මාලිමාවට ජයවේවා ජයවේවා ජයනියතයි!

    • @dinukMirando
      @dinukMirando 7 หลายเดือนก่อน +3

    • @lawanrajapaksha
      @lawanrajapaksha 7 หลายเดือนก่อน +7

      🧭

    • @indunilgarnandu8011
      @indunilgarnandu8011 7 หลายเดือนก่อน +11

      Yes❤

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් අනුර සහෝදරයා ❤❤❤

    • @nuwanpathirajage6102
      @nuwanpathirajage6102 7 หลายเดือนก่อน +3

      👍👍

  • @kalpasandaruwangamage4513
    @kalpasandaruwangamage4513 7 หลายเดือนก่อน +796

    ජය වේවා...මේ වගේ රට වෙනුවෙන් පෙනී සිටින නායකයන් වෙනුවෙන් ජනතාව පෙල ගැහෙන්න ඕනි.

    • @dinukMirando
      @dinukMirando 7 หลายเดือนก่อน +6

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @indirectvision9358
      @indirectvision9358 7 หลายเดือนก่อน +19

      Aniwaren❤

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +29

      එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ❤️❤️❤️

    • @rangapradeep4035
      @rangapradeep4035 7 หลายเดือนก่อน +20

      NPP❤❤❤❤

    • @chanakathilan741
      @chanakathilan741 7 หลายเดือนก่อน +27

      ​@@dinukMirandoc15වෙනිදා වරෙන් කොලබ තනකොල තියනවා😂

  • @shehanmadusanka6179
    @shehanmadusanka6179 7 หลายเดือนก่อน +81

    අනුරගෙ කතාවෙන්ම තේරෙනවා ..රටට ආදරෙ මනුස්සයෙක් කියලා 👍❤ ....

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 6 หลายเดือนก่อน +2

      Miniha karanne uge hora velanda sangan wala inna ewun tika aaraksha karana ekai.

    • @sldream6194
      @sldream6194 วันที่ผ่านมา

      ​@@dinalsamarasinghe3758kauda sajith and ranilda 😂😂

  • @sampathgamage861
    @sampathgamage861 7 หลายเดือนก่อน +82

    අනුර විතරයි ප්‍රශ්ණයේ සැබැ ස්වරූපය තේරැම් අරගෙන... දුප්පත් මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හරවත් වචනයක් කතාකරන්නේ..!! අනුර සහොදරයට ජයවේවා..!!

  • @sujeebasitha1776
    @sujeebasitha1776 7 หลายเดือนก่อน +218

    රනිලෝ ඔතනම තොගේ කලිසම ගලවලා . ජොකා පිටින් පල. ලැජ්ජයි හුකන නාකි රනිලෝ.

    • @user-zl5yg3qe7d
      @user-zl5yg3qe7d 7 หลายเดือนก่อน +1

      11:46

    • @sampathmangala9492
      @sampathmangala9492 7 หลายเดือนก่อน +4

      😂😂 supper ❤

    • @DJP706
      @DJP706 7 หลายเดือนก่อน +2

      😂😂👍👍👍

    • @Pkthama2478
      @Pkthama2478 7 หลายเดือนก่อน +12

      ඕකට නගින්නෙ නෑ....ඒකනෙ ලමයිනුත් නැත්තේ

    • @user-yy3yh2cu3k
      @user-yy3yh2cu3k 7 หลายเดือนก่อน +1

      ​@@Summers_islandinnwa

  • @user-vv4pd4gn1c
    @user-vv4pd4gn1c 7 หลายเดือนก่อน +143

    හොරකම් ගැන බය නැතුව කතාකරන්න පුලුවන් හොරෙක් නොවන කෙනෙක්ට විතරයි..npp..❤

  • @gihanbandara9019
    @gihanbandara9019 7 หลายเดือนก่อน +283

    ඔබ අපේ රට බාරගත යුතුමයී... ජයවේවා සහෝදරයා ජයවේවා JVP NPP ❤️❤️❤️❤️

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 7 หลายเดือนก่อน +60

    මව් බිම තුළ සිදුවන මෙවැනි අකටයුතු අසාධාරණයන් වෙනුවෙන් සාධාරණය උදෙසා මෙලෙස නිර්භිතව හඩක් නගන මෙවැනි නායකයන් අගය කරමි. 👍💐💕🇱🇰🙏

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 7 หลายเดือนก่อน +245

    උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් කරේ ඡන්දදායකයොමයි
    ඊලඟ පාරවත් හරියට ඡන්දෙ දීපල්ලා

    • @lionofcricket9974
      @lionofcricket9974 7 หลายเดือนก่อน +7

      attac

    • @Okkthi
      @Okkthi 7 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් ❤

    • @tharakaherath7538
      @tharakaherath7538 7 หลายเดือนก่อน +7

      Ou

    • @vinsri7129
      @vinsri7129 7 หลายเดือนก่อน +5

      Well said...

    • @MadushaRashmika
      @MadushaRashmika 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 7 หลายเดือนก่อน +451

    එහෙම නිළධාරි ඉන්නවනම් ඉතින් ඇදලා අරන් දාපන්කෝ ඇතුලට පර රනිලෝ,තෝ පිං ජනාධිපති වෙලා කොන්ද නැද්ද පකෝ හොරු අල්ලන්න,හොරු ඉන්නවා කියන්න පිං ජනාධිපති විදියට ලැජ්ජ නැද්ද අවජාතක සක්කිලි පර රනිලෝ🤬😡

    • @ravindunimsara3859
      @ravindunimsara3859 7 หลายเดือนก่อน +27

      ඔව් බන්. මුන් රටේ කරුමෙට ඉපදුණු සක්කිලි.
      මේ නාකියා මැරිලා යන්නෙවත් නෑ.
      ලෙඩක්වත් නෑ.
      රටට වවින මිනිස්සු කලින්ම නැති වෙනවා😑

    • @nanoelectronics159
      @nanoelectronics159 7 หลายเดือนก่อน +8

      අනුර මහත්තයො ඔයත් හංගල ගහන්න එපා. වැරදි කාරයන්ගෙ නම කියන්න ඇයි ඕයා නොකියා ඉන්නෙ ඇයි ඔයා බයද.....මෙකෙ ඔයා අනිත් එවුන් රකින්න ඕන නෑ.මහජනතාව රකින්න. ඔබට ජය .අපිට මොකද ..?

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe 7 หลายเดือนก่อน +13

      ඇඟේ මාළු නටනවා බන් 😡😡

    • @PradeepSusantha-cz1bb
      @PradeepSusantha-cz1bb 7 หลายเดือนก่อน +5

      Ala ala bro ohoma thamai inna one

    • @rajithsrimal627
      @rajithsrimal627 7 หลายเดือนก่อน

      ​@@nanoelectronics159
      කියන්න පුලුවන් කියලා වැඩක් නැ.හොර තක්කඩ් රකින්න ගොඩක් ලොක්කො බලන් ඉන්නවා.රටේ මින්ස්සු එදා මොහුට ටිකක් හරි බලේ දිලා තිබුනා නම් අඩුම තරමේ විපක්ෂය වත් ඔය හොරු ඔක්කොම අද ඉන්නෙ අද ඔත්න නෙවෙයි.

  • @mohanperera8699
    @mohanperera8699 4 วันที่ผ่านมา +6

    හොරාට හොරා කියලා මූණටම කියන්න හොද කොන්දක් තියෙන්න ඕන.ජයවේවා අනුර සහෝදරයා .❤

  • @user-cx6zh7bq6r
    @user-cx6zh7bq6r 7 หลายเดือนก่อน +35

    මුළු සමස්ත ජාතියක් නියෝජනය කරමින් කතා කිරීම ගැන මාගේ ස්තූතිය❤

  • @tharakaherath7538
    @tharakaherath7538 7 หลายเดือนก่อน +233

    සුපිරි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර කුමාර මැරුනත් ඔයාට ජන්දය දෙන්නේ

  • @udayamahesh4150
    @udayamahesh4150 7 หลายเดือนก่อน +249

    ජනතාවගෙ නායකයා අනාගත ජනාදිපති AKD=Npp ,මාතරින් දෙනො සහය AKD

  • @nireshprabashana8572
    @nireshprabashana8572 7 หลายเดือนก่อน +41

    ජවිපෙ හොඳම කාලය ඉවසන්න.... ජයවේවා ජවිපෙ

  • @shashikamadushan.
    @shashikamadushan. 7 หลายเดือนก่อน +33

    223ට ඉන්න තනි සිංහයා අනුර කුමාර දිසානායක ❤️

  • @user-jb6vj7wd9t
    @user-jb6vj7wd9t 7 หลายเดือนก่อน +193

    මාර අමාරුයි බ්න් මේ රටේ ජීවත් වෙන්න. සිරාවටම බල්ලට ගිය රටක්. මෙ නාකි බල්ලො ටිකක් රට කනවා

    • @kasunviraj99
      @kasunviraj99 7 หลายเดือนก่อน +6

      ඔව් ඕයි මැරෙන්න හිතිල තියෙන්නේ .. ලිමිට් එකත් පන්නල අපි ජීවත් වෙන්න ෆයිට් කරන්නෙ ..

    • @MalindaSri-zy5ux
      @MalindaSri-zy5ux 7 หลายเดือนก่อน +1

      Muva serama alawanna,hema,akathu weyalla

  • @madusankakumara815
    @madusankakumara815 7 หลายเดือนก่อน +216

    අනුර දිසානායක අපි ඔබව මේ රටේ ජනාධිපති කරනවාමයි. ඒ වෙනුවෙන් වැඩ කරනවා. මේ රට හොඳ රටක් කරමු. අපි ඒ වෙනුවෙන් ඔබත් එක්ක ඉන්නවා

    • @GaiyaJ1340
      @GaiyaJ1340 7 หลายเดือนก่อน +6

      එල කොල්ලෙක්💪❤❎

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +5

      ❤❤❤❤

    • @sudarshaperera6180
      @sudarshaperera6180 7 หลายเดือนก่อน +4

      ❤❤

    • @stevemadden5961
      @stevemadden5961 7 หลายเดือนก่อน

      ලප සපා කොල්ලො.. ගල් අඟුරු වල ගාන අඩු තමා. ලප සපා එන්න 1 වැනි ලෝකයේ රටවලට. ඒවයෙ තමා තියෙන්න සූර්ය ශක්තිය ගාන වැඩ් නිසා. යකෝ ඔවා හදලා අතිරික්තය තියන කොට එකෙන් confidence එක අවම සිද්ධ වෙන වෙනස ගැන ලපය ට කිසි අදහසක් නෑ .. ඕකට කියන්නේ poor mind set. ලප කුමාර දිස්තිය 😢😢😢

    • @GaiyaJ1340
      @GaiyaJ1340 7 หลายเดือนก่อน +5

      @@stevemadden5961 හෙට වරෙන් ගවයා කොළඹ සමුලුවට. දෙන්නෙ සෙම පනින්න කැරියට

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 7 หลายเดือนก่อน +50

    මාලිමාවට චන්දෙ දීපල්ල.
    නැත්තං දරුවන්ගෙ අනාගතේ විනාශ වෙලා යයි 😢

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 6 หลายเดือนก่อน +1

      Gotabhayatath okama thamai kiwwe😂

    • @atharWeerasooriya465
      @atharWeerasooriya465 6 หลายเดือนก่อน +1

      @@dinalsamarasinghe3758 ගෝඨාභය ආවෙ හොරු රැලක් එක්කනෙ.
      එහෙම කොහොමද හොරු එක්ක, හොඳ පාලනයක් කරන්නෙ? 😅
      ඊලග චන්දයෙදි මාලිමාවෙ නාමයෝජනා ලයිස්තුව බලල, පොඩ්ඩක් හිතපල්ල. එතකොට තේරෙයි 😊😊

    • @travel2133
      @travel2133 5 หลายเดือนก่อน

      ​@@dinalsamarasinghe3758tho moketada ballo ehenm Dena kiyane

    • @Dula238
      @Dula238 3 หลายเดือนก่อน

      🥺❤

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 3 วันที่ผ่านมา

      ❤❤❤

  • @thilabro2403
    @thilabro2403 7 หลายเดือนก่อน +13

    මුලු පාර්ලිමේන්තුවේම කතා කාලය දුන්නත් වරදක් නෑ ඒ තරම් දැනුම් සම්බාරයක් ❤

  • @wijerathnakns251
    @wijerathnakns251 7 หลายเดือนก่อน +394

    ජය වේවා ! ජාතික ජන බලවේගය ට ජය වේවා !

  • @shashikasampath544
    @shashikasampath544 7 หลายเดือนก่อน +126

    කතාව ඇත්ත...මුන් තවත් හිටියොත් මිනිස්සු වස බොන තැනට එනවා..

    • @sk.dreamz
      @sk.dreamz 7 หลายเดือนก่อน +8

      ඒක සහතික ඇත්ත පාරට බැස්සත් මුන් කරන්නෙ ගහලා මරන එක

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +7

      ​@@sk.dreamz සොම්බියව පන්නන්න කෝටියක්වත් පාරට බහින්න ඕන

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 7 หลายเดือนก่อน +37

    ජයවේවා 💪💪💪හොරුන්ගෙන් රට බේරාගමු අපි ඔබ සමගයි 💪💪💪

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 7 หลายเดือนก่อน +11

    හෙට දවස අවිනිශ්චිත රටක් නිර්මාණය කල ත්‍රාඩ දේශපාලනය මේ ලක් දෙරණින් අතුගා දමනවා නම් මේ රටේ මද්‍යස්ථ මිනිසුන් එකමුතු විය යුතුමයි. තමන්ගේ සුඛවිහරනය ගැන පමණක් නොසිතා රටේ සමස්ත දරුවන්ගේ අනාගතය ගැන සිතීමට හොඳම කාලයයි මේ.

  • @indradevamendis9846
    @indradevamendis9846 7 หลายเดือนก่อน +131

    ජනාධිපතිගෙ ගොත ගැහිල්ලෙන්ම තේරෙනව හොරයක් තියෙනව කියල. Solar වලට ​ගෙවන ගාන ගැන ජනාධිපති මුකුත් කිව්වෙ නැහැ. Solar වලට ලංකාවේ අයට ගෙවන්නෙ රු.37යි.

  • @kushanakalanka377
    @kushanakalanka377 7 หลายเดือนก่อน +61

    අනුරයා එල එකෙන්ම එල උබ දිනනවමයි❤❤

  • @user-mj4hh8vk4z
    @user-mj4hh8vk4z 6 หลายเดือนก่อน +8

    අපි බලන් ඉන්නේ මාලිමාවට චන්දෙ දෙන්න. ඉක්මනට චන්දයක් තියපියව්.

  • @dkhasantha608
    @dkhasantha608 7 หลายเดือนก่อน +10

    ජයවෙවා අනුර ඔක්කම් හොර අල්ලහන් මගෙ එකා ❤❤

    • @dimanthalakshan7693
      @dimanthalakshan7693 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @drkele
    @drkele 7 หลายเดือนก่อน +37

    ඊලග සැරේ චන්දෙ මාලිමාවට දෙනවා. උනුත් මේක හැදුවේ නැත්තම් හිත හදාගෙන මේ රටෙන් යනවා.😶

  • @chamrathnayaka719
    @chamrathnayaka719 7 หลายเดือนก่อน +115

    අපි කොහොම හරි වැඩ කරලා NPP ආණ්ඩුවක් පිහටවනවා.
    අපි රට දලා යන්නේ නැතුව මේ රටේ තාම ඉන්නේ පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න බලය වෙනුවෙන්

  • @NuwanDanushka-pz1cm
    @NuwanDanushka-pz1cm 7 หลายเดือนก่อน +30

    අහිංසක මිනිස්සු තමයි දුක් වින්දින්න්නේ

  • @lekhaathukorala225
    @lekhaathukorala225 7 หลายเดือนก่อน +5

    අනිවාර්‍යෙන්ම මේ පාර දෙන්නේ අනුරට. අපිත් බලන් ඉන්නේ අනුර ඇවිත් එයා වහලා කියන ෆයිල් එලියට අරන් හොරු ඔක්කොම අල්ලනවට😂😂

  • @sumududesilva6782
    @sumududesilva6782 7 หลายเดือนก่อน +204

    මේ රට අම්ම අප්පගෙ බූදලයක් නොවූවත්, උන් සිතනුයේ එලෙසය. එයට ආසන්නම හේතුව වනුයේ ඇතැම් ගොබ්බයන් තවමත් මුන්ගේ පා දෝවණය කරමින් සිටීමය.
    උන්ට, කා බී විනෝදයෙන් අද දවස ගතකිරීම විනා රැකගතයුතු දේපොලක්, වස්තුවක්, රටක්, ජාතියක්, ආගමක් තබා පරම්පරාවක් වත් නැත.

    • @sankadarshana9290
      @sankadarshana9290 7 หลายเดือนก่อน +12

      හරියටම හරි කිව්වා,👍

    • @vinsri7129
      @vinsri7129 7 หลายเดือนก่อน +3

      Aniwa

    • @QuizQuest-ym7le
      @QuizQuest-ym7le 7 หลายเดือนก่อน +2

      ඔයා වගේ වැඩිහිටියො තමයි රටට ඕනි. හැබැයි වහල් කම් කරන 40 පැනපු නාකි බල්ලො ටික මැරිල යනකන් මේ රට හදන්න බෑ 😢😢

    • @user-bx3ri1pp6r
      @user-bx3ri1pp6r วันที่ผ่านมา

      මේ වගේ හිතන වැඩිහිටියන් තමා රටට අවශ්‍ය❤. හැබැයි තවමත් ඉන්නව නාකියො set එකක් මැරුවත් අරකට දෙන්නෙ මේකට දෙන්නෙ කියන. 😂 ඒ නාකියො ටික මැරිල යයි ඒත් රටේ ඊලග තරුන පරපුරටයි අයටයි ඒකෙ බලපෑම ☠️

  • @thalindaprabath7645
    @thalindaprabath7645 7 หลายเดือนก่อน +72

    අපි වෙනුවෙන් ඉන්නෙ ඔබ පමණයි. අපි ඔබ වෙනුවෙන් අපේ වගකීම ඉටුකරනව 🤔✌

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 5 หลายเดือนก่อน +1

      මට මා ගෙනම කලකිරිමක් එතිවෙනව .ඔබතුමාට ගියපාර වත් × ක් ගහන්න නොහෙකිවීමනිසා මට සමාවෙන්න අනුර සහෝදරයා .ඒ වරදට අපි දිට්ටදම්ම වේදනීය කර්මය ගෙවනව.ඔබතුමා ල පර්ලිමෙන්තුවෙ නොසිටින්න රට මීටත් වඩාත් විනාශ කරන එක වලක්වා ගන්න බෙරිවෙනව ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනය් ජයවේවා .

  • @amayasadamali2635
    @amayasadamali2635 5 หลายเดือนก่อน +4

    යුග ගනනාවක් බලා සිටි කාලය එනවා තුමනි..❤ ඔබයි අපේ නායකයා.. ඔබ ඊලග ජනාදිපති වෙනවාමයි..❤

  • @gajalanka95
    @gajalanka95 7 หลายเดือนก่อน +10

    ජය වේවා අනුර සහෝදරයා ඔබයි අපේ එකම බලාපොරොත්තුව 2024 එතෙක් ඉවසීමෙන් ඉන්නවා අපි 💖💖💖💖💖💖💖💖💖🧭🧭🧭

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 7 หลายเดือนก่อน +102

    NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

  • @kushanakalanka377
    @kushanakalanka377 7 หลายเดือนก่อน +25

    රනිලා කියන්නෙ මේක කන්න ආපු එකෙක් ඌ මේක හදයි කියලා හිතෙනවනම් උන් කන්න ඕනෙ පුන්නක්කු

  • @dmcbandara4991
    @dmcbandara4991 7 หลายเดือนก่อน +13

    දැන්වත් තේරැම් ගනිල්ලා මුං මේ රටේ සාමන්‍ය මිනිස්සු එකා පිට එකා මැරිලා වැටුණත් උන්ගෙ මඩිය පුරවා ගන්නවා කියලා..😢

  • @isurukanchana7826
    @isurukanchana7826 7 หลายเดือนก่อน +9

    රනිල්ගෙන් කතාවෙන්ම තේරෙනවා හොරු ටික මිනිහම පරිස්සම් කරනවා කියලා 😴

  • @pasindulakshan5197
    @pasindulakshan5197 7 หลายเดือนก่อน +94

    ඉලග පාර මගෙ චන්දය අනුර මහත්තයට...

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน +3

      😂😂😂

    • @DeeshuFam
      @DeeshuFam 7 หลายเดือนก่อน +4

      Aye rallat chande ghl hukgnin😂

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 7 หลายเดือนก่อน +2

      Pala ගොන් baiya ​@@Summers_island

    • @PasinduJayathilaka96
      @PasinduJayathilaka96 7 หลายเดือนก่อน +2

      ​@@DeeshuFamoka thama bn wenne ona deyak kara ganna deepalla 😂

    • @politicallyneutral2236
      @politicallyneutral2236 7 หลายเดือนก่อน

      @@kalanahansaja 😂😂😂😂😂😂penawa ban salli walat dan comment kiyala mata umbe anuragei mahindagei gotagei kisi wenasak pen ne

  • @sasankakumara3959
    @sasankakumara3959 7 หลายเดือนก่อน +48

    රටේ අවසාන බලාපොරොත්තුව.....

  • @Tharuksha393
    @Tharuksha393 7 หลายเดือนก่อน +8

    රනිලුයි මහින්දයි ඉස්සරහ කොන්ද පණ ඇතුව අසාදාරණයට එරෙහිව ඒ කරන හඬ නැගීම අමිලයි සහෝදරයා❤

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 7 หลายเดือนก่อน +5

    ඇහුවෙ ඇයි ගාන වැඩියෙන් ගන්නේ කියලා . දුන්නෙ වෙන මගුල් උත්තරයක්. 😂😂

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 7 หลายเดือนก่อน +93

    රට ඉදිරියට යන්න නම් මාලිමාව පමනයි.

  • @Sehantha
    @Sehantha 7 หลายเดือนก่อน +258

    බුද්දිමත් තීරණ ගමු රට වෙනුවෙන්,, අනාගතය වෙනුවෙන් මාලිමාව වටා එක් රොක් වෙමු....

    • @ClassifiedUnit-135
      @ClassifiedUnit-135 7 หลายเดือนก่อน

      Pohottuwa katata gaththa wage anurage kallita katata aragena balaganin minissu anaaganna hati.

    • @chrishmaljayasinghe9455
      @chrishmaljayasinghe9455 7 หลายเดือนก่อน +1

      ​@@ClassifiedUnit-135 Ai machn dn minissu anagena nemeida inne😂😂

    • @MadushaRashmika
      @MadushaRashmika 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @dammikasilawa2758
    @dammikasilawa2758 7 หลายเดือนก่อน +15

    මාලිමාවට ජය වේවා ඉලග චන්දෙදි අපි ඔබ සමගයි මාලිමාවට ජය වේවා

  • @channarodrigo-lj5ro
    @channarodrigo-lj5ro 7 หลายเดือนก่อน +9

    රටේ අනාගතය වෙනුවෙන් මාලිමාව වටා එක්වෙමු. ජයවේවා අනුර සහෝදරයා.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน +124

    ඡයවේවා අනූර සහෝදරය ඔබ පමණයි කවදත් ඇත්ත කතා කරන එකම කෙනා එවගේම ජනතාව පැත්තේ ඉදන් කතා කරන එකම කෙනා මාලිමාවට ජය රටට ඊලග ජනපති ඔබයි අපේ රට හදන

    • @helanjithsudara5097
      @helanjithsudara5097 7 หลายเดือนก่อน

      😂😂

    • @amiyabro3001
      @amiyabro3001 7 หลายเดือนก่อน +1

      තොපි තමයි රටක් තවත් විනාස කරන්න හදන්නෙ

  • @airworker8
    @airworker8 7 หลายเดือนก่อน +8

    තියපං චන්දයක් , එතකොට බලාගමු.

  • @theCUP-xo6zr
    @theCUP-xo6zr 7 หลายเดือนก่อน +12

    රට වෙනුවෙන් පෙනී සිටින නායකයන් වෙනුවෙන් ජනතාව පෙල ගැහෙන්න

  • @user-ev5yu6eu9j
    @user-ev5yu6eu9j 7 หลายเดือนก่อน +18

    මෙ රට විනාස කරන්න එපා අපිත් ආසයි කාලා බිලා ලස්සනට ඉන්න...මෙ ජිවත් වෙන පුංචි කාලේ. 😢

    • @nandanaweerasinghe7556
      @nandanaweerasinghe7556 5 หลายเดือนก่อน

      Chande denkot hodat kalpan karala chande denna 🙏🙏

  • @maheshchaminda2740
    @maheshchaminda2740 7 หลายเดือนก่อน +46

    ජයවේවා ❤❤❤❤❤

  • @maxie8658
    @maxie8658 7 หลายเดือนก่อน +81

    පෝනිල් වික්කමසිංහ දන්නේ කලිසම උස්ස උස්ස රට විකුනන්න තමා

    • @vinsri7129
      @vinsri7129 7 หลายเดือนก่อน +3

      Ammo eka...😂😂😂

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 7 หลายเดือนก่อน +51

    මේ මනුස්සය කියන දේ තේරුම් ගන්න තරම් මොලයක් නෑ අපේ රටේ උන්ට.❤

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 6 หลายเดือนก่อน

      Ayeth ahanna Anura kiyana eka. Gotabhaya wage- hora dushitha niladhaarinta konda nawagena inne. Parisaraya araksha karanna kisima uwamanawak naa

  • @tharinduliyanage8908
    @tharinduliyanage8908 7 หลายเดือนก่อน +6

    දැන්වත් මේ මනුස්සයා කියන දේ අහපල්ලා.. තවත් මේ රට විනාශ කරන්න දෙන්න එපා..

  • @gphsidath9920
    @gphsidath9920 7 หลายเดือนก่อน +42

    ⁣ජය වෙිවා මාලිමාවට👏👏👏

  • @jayalathsd
    @jayalathsd 7 หลายเดือนก่อน +32

    මරැ කියවනවද රනිල් පකෝ අහන දේට උත්තර දීපන් ගෙරියෝ

  • @ishanivm
    @ishanivm 7 หลายเดือนก่อน +9

    වසර හැත්තෑපහක් පුරා තට්ටු මාරුවට 🔵 🟢 තක්කඩි රෑනක් අතට පත් වූ ශ්‍රී ලංකාව නම් වූ, එළිමහන් සිර කඳවුර, රටක් ලෙස නිර්මාණය කිරීමට හැකි එකම බලවේගය අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭 ය විතරයි ආයුබෝවන්ඩ. රටට ජය 👍✌🧭✌

  • @enough7495
    @enough7495 3 หลายเดือนก่อน +3

    අවුරුදු 20 යි තාම ඒත් දැනටම තේරුනා හරි දේ මොකක්ද කියල 👍🏻 තරුණයෙක් ගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙන්න ඕන නායකයෙක් උනාම මුන්ට විශ්වාස නෙමෙයි නාකි හැත්ත වලට යන්න පාරක් දෙන්න හිතෙන්නෙ.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน +34

    නියම කතාව සහෝදරය මාලිමාවට ජය රටට ජය

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 7 หลายเดือนก่อน +47

    අනුර ජය වේවා

  • @hashendumidu7371
    @hashendumidu7371 5 หลายเดือนก่อน +1

    ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා

  • @azamizmy5817
    @azamizmy5817 7 หลายเดือนก่อน +22

    ජාතික ජන බලවේගය බලයට ආවේ නැත්තන් පවුල් පිටින් වහ බොන්න ලෑස්ති වෙමු හැමෝම..🙂💔

  • @gphsidath9920
    @gphsidath9920 7 หลายเดือนก่อน +11

    අනිවාර්යෙන්ම ඔබමයි අපේ නයකයා අනුර කුමාර ඔබයි 👍👍

  • @tharidu6792
    @tharidu6792 7 หลายเดือนก่อน +18

    දැන් ජනාධිපති යි අනාගත ජනාධිපති යි නේද මේ ඇවිලෙන්නෙ කියල මතක් වෙද්දි

  • @vidurangapriyadarshana8039
    @vidurangapriyadarshana8039 7 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා... ❤❤❤

  • @kasun7081
    @kasun7081 7 หลายเดือนก่อน +11

    ජය වේවා ! ජාතික ජන බලවේගය ට ජය වේවා ! JVP NPP ❤❤❤❤

  • @manelherath2964
    @manelherath2964 7 หลายเดือนก่อน +28

    ජයවේව ජයවේව ජයවේව ජාතිකජනබලවේගෙට

  • @Sixty11dy
    @Sixty11dy 7 หลายเดือนก่อน +46

    ප්‍රස්නේ උඩින් පනින්නේ,නරියා. රැවටීම කොච්චරද මුගේ. නාකි බල්ලා.

  • @bgshelton1070
    @bgshelton1070 5 วันที่ผ่านมา +3

    අනුර මේ මොහොතේ හිටියෙ නැත්තං අපි සේරගෙම අම්මලාට කෙලවිලා

  • @chanakrumesh6431
    @chanakrumesh6431 7 หลายเดือนก่อน +8

    අනුර ජනපති... ජය වේවා..

  • @gihandpathirana4279
    @gihandpathirana4279 7 หลายเดือนก่อน +31

    අනුර respect ❤️

  • @nalakabro4180
    @nalakabro4180 7 หลายเดือนก่อน +22

    මේ පාර නම් වෙනස් කරමු සහොදරයා මේ රට ඇති දැන් මිනිස්සු දුක් වින්දා🥀💔🙂🚶‍♂️🙏

  • @syanesyane9015
    @syanesyane9015 7 หลายเดือนก่อน +8

    රටට ආදරය කරන සැබෑ නායකයකු පත් කිරීමට ජනතාව ට කාලෙ ඇවිත් මාලිමාවට ජය 👍👍හොරු ටික ට දඩුවම් නියම විය යුතුයි

  • @sellachathura9501
    @sellachathura9501 7 หลายเดือนก่อน +1

    අඩුවට හමදෙම කරන්න පුලූවන් කම තියගෙන තමයි අපි බොරුවට හිගාකගෙන දුක්ව්දින්නෙ ... පගා ගැහිල්ල නතර කල යුතුය්

  • @nipuna7876
    @nipuna7876 7 หลายเดือนก่อน +27

    අනුර සහෝයි npp එකයි නැත්තං මේ රටේ උන්ගේ ජංගියත් හොරකං කරලා මයිනයි කක්කුට්ටයි

  • @user-sj1zv2ve4f
    @user-sj1zv2ve4f 7 หลายเดือนก่อน +17

    නියම කතාව ලොක්කා ....❤❤

  • @user-hr8jc7gh4f
    @user-hr8jc7gh4f 5 หลายเดือนก่อน +1

    ජය වේවා අනුර සහෝදරයා අපි අපි එකා මෙන් පෙල ගැසෙන්නේ මේ රට හදන්න 🎉🎉🎉🎉🎉

  • @roshanaizzadeen4629
    @roshanaizzadeen4629 6 หลายเดือนก่อน +1

    ජය වේවා bro

  • @ruwandk3904
    @ruwandk3904 7 หลายเดือนก่อน +30

    පට්ට ගැම්ම අනුර සහෝදරයා .ජයවේවා.❤❤

  • @rexieperera7844
    @rexieperera7844 7 หลายเดือนก่อน +20

    ඔබ තුමා , මීටිම් වලත්, මේවා ජනතාවට පැහැදිලි කරල දෙන්ඩ . දැනුවත් කරන්ඩ .මාලිමාවට ජයවේවා .

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 5 หลายเดือนก่อน +1

    කතා කලයුතු කෙනාට ❤️කාලය නොදෙන ගොන් රැල 😡😡😡😡

  • @NilanthaDewappriya-xm4bw
    @NilanthaDewappriya-xm4bw 7 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා අපි ඔබසමගයි මේපාර මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 7 หลายเดือนก่อน +50

    මේව අහල මේ තක්කඩියන්ට තවත් ඉන්න දෙනව නම් ජනතාව අමනයෝ දීනයෝ මිසක් හිතන්න පුළුවන් මිනිසුන් නොවෙයි.

  • @GaiyaJ1340
    @GaiyaJ1340 7 หลายเดือนก่อน +60

    Dear Comrade,
    Well said . Ur efforts is precious .
    We are with you. Victory for NPP | AKD 💪
    🙏☸️🕉️❎❤🇱🇰💪💪

    • @thusharathushara9093
      @thusharathushara9093 7 หลายเดือนก่อน +3

      Mc aniw ape ratata jvp thamil MN Tamil,sinhla Tamil bhetha netuva jvp Kenna ona❤

    • @Rashmi_ind
      @Rashmi_ind 7 หลายเดือนก่อน

      ​​@@thusharathushara9093Hariyata hari. beda wela wedak ne. Api okkoma me rate minissu . Me rata api beraganna ona. ❤

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 7 หลายเดือนก่อน +2

    10:20 අනුර කුමාර මැතිතුමනි ඔබතුමාට මගේ ගව්රවය. මාලිමාවට ජයවේවා 👏👏👏👏👍👍👍🙏🙏🙏

  • @amedsheeran7193
    @amedsheeran7193 17 วันที่ผ่านมา +2

    අනුර එදා කිව්වා එක අද වෙලා තියෙන්නේ 😳😳npp❤🙌🏽

  • @prasannaalwis3192
    @prasannaalwis3192 7 หลายเดือนก่อน +15

    මේ වගේ බැන්කු හොරු කවද්ද රටක් ගැන හිතුවේ.පොත් රාක්ක පිටිපස්සේ තියාගන රටේ මිනිස්සුන්ට පොත් පෙරලපු දැක්මක් නැති එවුන් අනේ අයෙමත් එපා එපා.
    පොත පත කියවන දැක්මක් ඇති රට ගැන හිතන නායකත්වයක් උවමනායි දරුවන්ගේ නාමයෙන් මෙගමන අපි හැමෝම NPP සමග එකතු වෙමු

  • @nishanthadabare7322
    @nishanthadabare7322 7 หลายเดือนก่อน +15

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව ට ජයවේවා ජයවේවා

  • @utv6912
    @utv6912 7 หลายเดือนก่อน +1

    CEB එකේ අය කැමති නැහැ Solar වලට යන්න. අනික් කාරණය, Sustainable Energy (Solar, Wind Power) වලදි, විචල්‍යය අගයන් මත වැඩ කරන Transformers එක සවි කරලා තියෙද රට පුරා? CEB එකට මෙහෙම උණේ දේශපාලනයට සම්බන්ධ අයයි ඒ වගේම ඉන්න වෘත්තීය සමතියි නිසා. updated නැහැ කාලයත් එක්ක

  • @chanakrumesh6431
    @chanakrumesh6431 7 หลายเดือนก่อน +1

    ජනපති ඉඳන් හොරා කෑවා කියලා ඉස්සරහම කියනවා..