පළමු අවුරුදු 5න් රටේ කිරි අවශ්‍යතාව සපුරනවා |ඇඟ හිරි වැටෙන කතාවක් | රාහුගෙ නයි මූණ කාගෙද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #npp #anurakumaradissanayaka #prakampana #tilvinsilva #samanthavidyarathna #nppelections #nppelections

ความคิดเห็น • 132

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 หลายเดือนก่อน +16

    හැදෙන ගහ දෙපැත්තෙන් ගනියි කිව්ව වගේ ඔන්න නියම දේශපාලඥයෝ රටට ආදරයක් තියෙන ඒ වගේම රැස්වීමට පැමිණි ජන ගඟ ආඩම්බර වෙන්න ඕන රට වෙනුවෙන් අපි රටට ජයම වේවා මාලි මා රජයක් ඉක්මනින්ම අපි ගොඩනඟමු

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 หลายเดือนก่อน +10

    ජයවේවා,මාලිම,ජනතාවාදිරජයක්බිහිකරමු

  • @jayadewa5253
    @jayadewa5253 หลายเดือนก่อน +14

    Jaya වේවා malimawata
    ඡන්දය පාවිච්චි karanna lankawe inna සියලු ජනතාව තීරණය karanna meda පාර බුද්ධිමත් ඡන්දය පාවිච්චි karanna malimawata ඡන්දය දෙන්න

  • @sumithkumara7656
    @sumithkumara7656 หลายเดือนก่อน +17

    සමන්ත ජයග්‍රහණය ලැබේවා 💪💪❤️❤️🇱🇰🇱🇰🕉️☸️☪️✝️👈👈👈 එකතු වෙන්න ⁣සියලු දෙනාටම ආරාධනා කරමි මාලිමාවට ජය වෙවා 🧭🧭🧭🧭

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 หลายเดือนก่อน +6

    ස්තූතියි සහෝදරයා මාලිමාවට ජය නියතයි

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා මාලි මාවට ජයග්‍රහණය නියතයි 👍👍🌹🌹🥰🥰

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +7

    බුදුසරණ යීඔබතුමන්ට මාලීමාවටජයජය ❤❤❤❤

  • @user-xx9kz8tp2s
    @user-xx9kz8tp2s หลายเดือนก่อน +20

    ජයවේවා සමන්ත සහෝදරයා ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා ආදරෙයි මහියංගණය ගොවි ජනතාවට මාළිමාවේ ජයග්‍රහණය තෙක් අපි සියළු දෙනාම එක මිටට මාළිමාව වටා එක් වෙමු

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +12

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +25

    රට හදන්න පුලුවන් අවංක නායකයන් බිහි වෙන්න ඕනෑ ඒ අවංකවතය ජාතික ජනබලවේග නායකයන් සතුව තියෙනවා එමනිසා අපි මාලිමාවට චන්දෙ දෙනවා ❤❤

    • @sasithamadanasinghe1973
      @sasithamadanasinghe1973 หลายเดือนก่อน

      Fully agree. Honesty and integrity - what natters most. Politicians should only act on behalf of social interest, not personal interest.

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +30

    විසදුම මාලිමාව බවට පත්වි අවසන්

  • @Purerea
    @Purerea หลายเดือนก่อน +6

    ♥️♥️♥️මාලිමාවට ඡයවෙිවා

  • @chamindakumara9916
    @chamindakumara9916 หลายเดือนก่อน +5

    ජයවෙවා සහොදරයා❤❤❤❤

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya หลายเดือนก่อน +2

    ඔබ සරලව කරුණු අවබෝධ කිරීම ගැන සතුටුයි.හදවතට දැනෙන විදිහට ඔවුන්ට කථා කරනවා

  • @Insara555
    @Insara555 หลายเดือนก่อน +5

    Jayawewa ape sahodaraya.loken lassanama rata lankawa .dawasaka loke ihalinma wajabewa malimawa anduwak yatathe mage rata.❤

  • @prabthkumara3980
    @prabthkumara3980 หลายเดือนก่อน +6

    ජය ජය

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 หลายเดือนก่อน +8

    ඌවේ රණ හඩ සමන්ත සහෝදරයා

  • @rathnasena9294
    @rathnasena9294 หลายเดือนก่อน +3

    ජයවේවා.සහෝදරයා.❤.❤.❤.❤.❤

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 หลายเดือนก่อน +3

    ජයවේවා ❤❤❤

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @sucharithahungampola5140
    @sucharithahungampola5140 หลายเดือนก่อน +4

    නියමයි සහෝදරයා. මාලි මාව ට ජය

  • @samanthapremarathna3353
    @samanthapremarathna3353 หลายเดือนก่อน +4

    Jayawewa.malimawata

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 หลายเดือนก่อน +10

    ඇග හිරිවැටෙනව කියන හෙඩින් බලන්නෙ නැ. නමුත් මාලිමාවට ජයවේවා

  • @SumithraJayarathna
    @SumithraJayarathna หลายเดือนก่อน +3

    Niyamayi jayaweva❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน +5

    Malimawata jayaweva jayaweva budusaranai Mage ratata 🙏🙏🙏🇱🇰

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน +14

    මාලිමාවේ ක්‍රියාකාරින් සජිත් එන පාසැලේ රැස්වීම්ට ගොඩාක් සම්බන්ද උනා හේතුව.. තම ළමයා ඒ පාසැලේ දරුවෙක් නිසා. හොරණ ..ඒ රූප රාමු බලන්න

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q หลายเดือนก่อน +1

      Akata kamak ne ❤chande denna malimawats ❤❤

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +1

      හොරණ ❤ මාලිමාවට

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +4

    ජය වේවා මාලිමාවට

  • @palaweerarathna1836
    @palaweerarathna1836 หลายเดือนก่อน +7

    Npp ජයවේවා

  • @sudathsamaradiwakara1754
    @sudathsamaradiwakara1754 หลายเดือนก่อน +1

    Jayawewa sahodaraya....

  • @hewagemaalani3191
    @hewagemaalani3191 หลายเดือนก่อน +3

    ජයවේවා ❤❤මාලිමාවට❤❤❤❤

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 หลายเดือนก่อน +7

    ❤❤ NPP ❤❤ජය වේවා jordan අපි

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +1

      ඡන්දය දෙන්න ලංකාවට එන්න ❤

  • @pradeepsuranga3349
    @pradeepsuranga3349 หลายเดือนก่อน +2

    Jaya❤

  • @manjularanawaka8324
    @manjularanawaka8324 หลายเดือนก่อน +3

    Ape ridee seenuwa ආදරෙයි

  • @ranjaniranjani9888
    @ranjaniranjani9888 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @user-pj5qd9oz3b
    @user-pj5qd9oz3b หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා npp

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน

    Salute to you Mr. SAMANTHA and all the JJB members, all the best to our President to be Mr. ANURA, NPP jayawewa, JJB JAYAWEWA.

  • @Skyline1986.
    @Skyline1986. หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h หลายเดือนก่อน +1

    Namo buddhaya! 🌹 Blessings healthy and peaceful journey to all over the nations Mother land Sri Lanka 🧭Jaya Jaya jayasri 💐✌️

  • @lalithkuamarasiri2351
    @lalithkuamarasiri2351 หลายเดือนก่อน +1

    Patta

  • @SarathKumara159cm
    @SarathKumara159cm หลายเดือนก่อน +2

    ඌවේ රණ හඬ

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน

    රටට වාසනාව ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @prasadharshana769
    @prasadharshana769 หลายเดือนก่อน

    Jayawewa sahodaraya ❤❤❤❤npp

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 หลายเดือนก่อน +1

    මාලිමාවෙ බ්‍රෝලා ඔය අහිංසක ගොවියොදුක් විඳින හැටිමමදැක්කා.ඒඅහිංසකයන්ට සාදාරනය ඉෂ්ටකරන්න.කොළඹමිනිස්සුන්ටත් ගොවියන්ටත්සාදාරනය ඉෂ්ට කරන්න.

  • @thanujadasun1906
    @thanujadasun1906 หลายเดือนก่อน +3

    දරුවන්ට kiri ටික දෙන්න පුලුවන් nam කොච්චර pinakda❤

  • @hewalandageravindra18
    @hewalandageravindra18 หลายเดือนก่อน +2

    ❤❤❤Npp Jvp jayawewaa ❤❤❤

  • @geethamala7835
    @geethamala7835 หลายเดือนก่อน +1

    """ JAYA NIYATHAI.... JAYA WEWA.....AWASANA ...EKAMA PALANAYA.....MALIMAWA.🤝🤝🤝🤲🤲🤲❤❤❤🙏🏻🙏🏻🙏🏻

    • @Prakampana
      @Prakampana  หลายเดือนก่อน

      ❤️❤️

  • @nazeermahamoor7218
    @nazeermahamoor7218 หลายเดือนก่อน +2

    Npp❤

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน +4

    මාලිමාවට ජයම තමා රටෙි.

  • @sureshdesilva8689
    @sureshdesilva8689 หลายเดือนก่อน +1

    ❤ malimawata jayawewa

  • @Skyline1986.
    @Skyline1986. หลายเดือนก่อน +2

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t หลายเดือนก่อน +1

    Jaya weva malimavata jaya niyati anura sahodaryata ❤️❤️❤️❤️

  • @ajithrasanna2452
    @ajithrasanna2452 หลายเดือนก่อน +1

    jàyawewa malimawata jayawewa malimawata

  • @Hariyaena
    @Hariyaena หลายเดือนก่อน +2

    ජය වේවා npp

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤️👍

  • @chamindakumara9916
    @chamindakumara9916 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @අනෝ9918
    @අනෝ9918 หลายเดือนก่อน +1

    👌👌

  • @IreshaWimalasooriya
    @IreshaWimalasooriya หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 หลายเดือนก่อน +1

    NPP Jayawawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tironlakmal6229
    @tironlakmal6229 หลายเดือนก่อน

    ජය වේවා npp sri lanka ❤❤❤

  • @athulaperera6209
    @athulaperera6209 หลายเดือนก่อน

    Great Samantha

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv หลายเดือนก่อน +1

    Samantha jaya wewa

  • @lte4-kq6pw
    @lte4-kq6pw หลายเดือนก่อน +1

    මාලිමාවට.ජයවෙිවා

  • @leelagunasekara1554
    @leelagunasekara1554 หลายเดือนก่อน +1

    Citizens of Mahiyangana this time you all must get together and Select MALIMAWA no other Solution to develop your Country, from USA

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 หลายเดือนก่อน

    Npp❤❤❤ සමන්ත විද්යාරත්න ❤❤❤

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YukthiHeshan
    @YukthiHeshan หลายเดือนก่อน

    ගෝඨාගෙන් ආපු වැසියන්ගෙන් ඒක කරගන්න පුළුවන්

  • @gihanchameera6881
    @gihanchameera6881 หลายเดือนก่อน

    ❤❤❤❤❤npp

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i หลายเดือนก่อน +1

    Ekenma janadipathi❤anura kumara❤❤❤❤❤❤❤❤

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 หลายเดือนก่อน

    බදුල්ලේ මහා ශක්තිය ..බිම් මට්ටමේ ජනතාවට දැනෙන්න කතාකරන්න පුලුවන් කෙනෙක්.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน +2

    ඔය රාහුලා භුතයෝ පෙරේතයෝ එක මල්ලකට දමා පොලේ ගසන්නට කාලය එලබ ඇත ...වරෙල්ලා.....

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h หลายเดือนก่อน +1

    Dear friends 💞 please get up stand up stand up stand up for your life 😎 then again stand up stand up and get up to our rights 💪 that's the way to be our future 💐 MALIMAWA 🧭 is only hope make better day ✌️ come on altogether ☪️🕉️✝️☸️ stay safe until your Liberty 🗽🗽🗽🍁

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q หลายเดือนก่อน

    malimawata jayaweewaa. Aththa , thawamath therum nogaththa pirisak inna bawa penawaa. hondin sithaa balanna. ratata adaraya karana pirisak wanna. rata goda nagimata ekwanna.

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 หลายเดือนก่อน +1

    💞💞💞💞💞💞💞

  • @mentrocareservices4403
    @mentrocareservices4403 หลายเดือนก่อน

    හීල් and ගල්

  • @user-kh5rf9ys2g
    @user-kh5rf9ys2g หลายเดือนก่อน

    Malimawata jayamawewa ❤❤❤

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz หลายเดือนก่อน +1

    npp❤

  • @tuanlathif8440
    @tuanlathif8440 หลายเดือนก่อน

    Npp❤❤❤❤❤❤❤

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 หลายเดือนก่อน +1

    Deniyaya kalapayenuth ratata ona kiriwalin awashya denna puluwan.

  • @upalifernando8778
    @upalifernando8778 หลายเดือนก่อน

    ❤Widya saho❤❤Anura saho jpthi❤

  • @NimankaDushanthi
    @NimankaDushanthi หลายเดือนก่อน

    😊

  • @mentrocareservices4403
    @mentrocareservices4403 หลายเดือนก่อน

    කයිවාරු කාරයෝ

  • @gajalanka95
    @gajalanka95 หลายเดือนก่อน +2

    💪❤️🧭

  • @AnandaJayasekara-h6c
    @AnandaJayasekara-h6c หลายเดือนก่อน

    රටට ආදරය කරන අය මාලිමාව සමග සම්බන්ධ වී කටයුතු කරන බව දැනුම්දිය යුතුය

  • @chinjaya1864
    @chinjaya1864 หลายเดือนก่อน

    Awnkai, sanwedi, podu janayage handa, oba semata jaya, malimawata jaya....

  • @EDFg-ns4qb
    @EDFg-ns4qb หลายเดือนก่อน

    yanthikawa 🎉goyama🎉situwa🎉eka🎉kannayen🎉rate🎉batha🎉sapayamu🎉anek🎉kannaya🎉apanayana🎉karamu

  • @udayaadikari1282
    @udayaadikari1282 หลายเดือนก่อน

    mage yojanawa rata tula harak farm 100k wat damiya utui harak 200 bagin inna

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 หลายเดือนก่อน

    Thana bim koheda?

  • @sanathnandakumara2530
    @sanathnandakumara2530 หลายเดือนก่อน

    අමූල් කිරි

    • @chathurangabandara1498
      @chathurangabandara1498 หลายเดือนก่อน +1

      ගැනිගේ කිරි නේ ගමටම 🤣🤣🖕

    • @janithfarnando600
      @janithfarnando600 หลายเดือนก่อน

      මු ගොනා නෙමෙයිද පුතා.......😂😂😂

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug หลายเดือนก่อน

    Aurudu pahak yanna ona naha maasa hayen kiripiti geanna salli naha. A kanam sidda wenawa sikurui

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d หลายเดือนก่อน

    වෙල්ලස්සේ වේඩි හඩ

  • @TMGPremasinghe
    @TMGPremasinghe หลายเดือนก่อน

    Thoge.muna.Nariyek..Wage..Thatathiyenn..Balukayak..Thopisenagenahati..Hamomadannawa.Balayata..kedarahuththo

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මැරුණ නැති ගෙදරකින් අබ ඇට ටිකක් ගේන්න කියලා. කතාව දෝලනය වන විට ගමන ගැන මොන කතාද? බුදුන් වහන්සේ යකුන් දමනය කර ඇති බව සඳහන් වේ. ලග ලගම එයි කියලා හිතෙනවා.

  • @janakajanaka7226
    @janakajanaka7226 หลายเดือนก่อน

    Eneawa api npp kelawa okuna ponna sajiya ammawa balagnin

  • @sisirakumara753
    @sisirakumara753 หลายเดือนก่อน

    Ubal rate awasatha hadanna esara ubalata kanabonna hadaganilla.. anungen kanebonne nathuwa

  • @thisarachamara8784
    @thisarachamara8784 หลายเดือนก่อน

    අලුත් ආණ්ඩුවක් ආවම උබලා පාරෙමනි බං. විස්සවිද්‍යාල උනුත් පාරෙනි බං. තොපේ අරමුන වෙනයි, අනේ උබේ කට. තුක්

  • @donaldliyanage9094
    @donaldliyanage9094 หลายเดือนก่อน

    Me sakkili pohottuwo goviyanta pohora kiyala container pitin ratin genawa "KAKKA".Awatath mahajana mudalin koti ganan mudal gewwa.