සමන්තබද්‍ර හිමිගේ කොළඹ Shop Opening එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2022
  • #Iraj #IrajShow #SriLanka
    ඉතා සාර්ථක Profitable බිස්නස් කරන සමන්තබද්‍ර හිමිගේ කොළඹ සුපිරි පැලැන්තියට හදපු Luxury Shop opening එක.
    +94 773 847 773 -Sri Sadaham Ashramaya Bookshop
  • บันเทิง

ความคิดเห็น • 909

  • @emptiness1598
    @emptiness1598 ปีที่แล้ว +164

    👍නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි👍
    එවන් අසිරිමත් මිනිසුන් ජයෙන් උදාරයි
    🙏🇱🇰🙏💐🙏🇱🇰🙏
    කට්ටියක් සජිත්ගෙ වහල්ලු, කට්ටියක් රාජපක්ෂලාගේ වහල්ලු, කට්ටියක් රනිල්ගේ වහල්ලු, තවත් කට්ටියක් අනුර කුමාරගෙ වහලු.
    කිසිදු පක්ෂයකට කඩේ නොයන නිවහල්, මධ්‍යස්ථ, විචාරශීලී, මනසක් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ලයික් එකක් දාගෙන යමු බලන්න. 👍💯💥

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 ปีที่แล้ว

      ඉතිහාසයේ ලොකුම වහල්ලු ප්‍රමාණය හිටියේ ගෝඨාභය රාජපක්ෂට එ ලක්ෂ 69 ක්.උ තමයි ඉතිහාසේ නියමෙටම ඇරලා ගිය ජනාධිපති .දැන් 69 ලක්ෂයේ වුන් නිර්පාක්ෂිකලු .අසල්වාසින් දන්නවා මුන් කගේද වහල්ලු වෙලා හිටියේ කියලා.

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +5

      අනුර කියන චරිතය දිහා බලන්න මම jvp නෙමෙයි, නමුත් පාර්ලිමේන්තුවෙ අනිත් චරිත වලට සාපේක්ෂව අනුර 👍☝ ජනතාව පක්ෂ වලින් මුදවාගත යුතුයි , පාර්ලිමේන්තුව තුල සිටින හොදම ටීමි එක වටා එකතු වීම වහල් කමක් නෙවෙයි, දෙමාපියන් දරුවන් ට හොදම දේ දෙනව නමුත් දේශපාලනය තුලදී පටිට හොරෙකුට , දූශිත යකුට කතිරය ගහනව පාර්ලිමේන්තුව දූශිත යන්ගෙන් පුරවනව, ලමයට දීපු සියල්ල වතුරේ

    • @pramudithakumara7327
      @pramudithakumara7327 ปีที่แล้ว +2

      ethakota tamusela vage PAHARA BALLO me buddha chivaraya vikunagena kana PITIDUVE GANJA BADDAGE vahallu nemeida ane 🤣🤣🤣🤣

    • @rmnuwanc
      @rmnuwanc ปีที่แล้ว

      Pls share the location

    • @pramudithakumara7327
      @pramudithakumara7327 ปีที่แล้ว +1

      @@D.S.N833 ow ow JVP eka පාර්ලිමේන්තුව තුල සිටින MINI MARUVANGE හොදම ටීමි එක thama anna ekanan 100% nemei 10 , 000 % right

  • @diaries222
    @diaries222 ปีที่แล้ว +143

    " අපි නිදානයක් උඩ ඉදන් හිගාකන රටක් "
    මරු ❤️

    • @dgjayaratne5573
      @dgjayaratne5573 ปีที่แล้ว +1

      Owa kiyata one. 225 ta...🏃‍♀️🐃🐃🐃💨💨💨👉😂😂😂

    • @_S.H.O.R.T.S_
      @_S.H.O.R.T.S_ ปีที่แล้ว +1

      Ow e kathawa maru 💖

  • @ganege
    @ganege ปีที่แล้ว +44

    කට වාචාලයින්ට කනට ගහන අලුත් ක්‍රමය ....... රටට පාඩම් උගන්වන ඔබ වහන්සේට අපේ ශක්තිය ............

  • @khemaharshanee1878
    @khemaharshanee1878 ปีที่แล้ว +62

    අපේ රට ගොඩ ගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් මේ .තරුණ ප්‍රජාවට නියමයි

  • @buddhiravimal7404
    @buddhiravimal7404 ปีที่แล้ว +37

    නියමයි ❤️ලන්කාවෙ හැම පලාපතකට ම හැම දිත්ත්‍රිකයටම මෙ වගේ shop එකක් open කරන්න මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වෙවි අපිත් කැමතියි ලොකු ලොකු කම්පැනි වල හදන එවට වඩා මේ වගෙ වස විස නැති අහාර ගන්න ❤️❤️❤️❤️❤️

    • @hihl1000
      @hihl1000 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

  • @dedunu7803
    @dedunu7803 ปีที่แล้ว +57

    අද comment අඩුයි නේද....
    කුණු හොය හොය අපහාස කර කර ඉන්න විතරයි අපේ උන් පුරුදු වෙලා තියෙන්නෙ...😑😑😑😑
    හොඳ දෙයක් දැක්කම නිකන් හරි අගය කරන්න පුරුද්දක් නැ ඒ එකකට වත්💯🔥

    • @sanetaap2542
      @sanetaap2542 ปีที่แล้ว +1

      අනික තමයි සමහර අය hora එකෞන්ට් හදාගෙන හෝ ගාල nppඑකට කඩේ යන ගමන් මේ හාමුදුරුවන්ට බනිනව

  • @storiesofsew
    @storiesofsew ปีที่แล้ว +40

    නිකන් කන්න පුරුදු වුන ජාතියක් අපි .. මහන්සි වෙන්න හැමෝටම දවසක දිනන්න පුලුවන්

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla ปีที่แล้ว +103

    මම දැන් යන ගමන්,ඒ concept එක බලන්න 🙏❤

  • @BULJANS
    @BULJANS ปีที่แล้ว +12

    අගය කල යුතු දෙයක්. මේවා පට්ට කොලිටි ප්‍රොඩක්ට්ස්. අපි පුද්ගලිකව පාවිච්චි කරනවා. තෙල් වර්ග සෙට් එක සුපිරි. විශේශයෙන් මුරුංගා තෙල් එහෙම. දිගටම මේවා කරන්න වාසනාව ශක්තිය ලැබේවා.😍😍😍

  • @sahasvihanga
    @sahasvihanga ปีที่แล้ว +75

    හොද වැඩ අගය කරන්න ඕනේ කවුරු කලත්♥️

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +3

      බිස්නස් නම්. බිස්නස්. , අලිබාබා

    • @sahasvihanga
      @sahasvihanga ปีที่แล้ว +1

      @@pushpamallawaarachchi7864 හා පුශ්පා ඔයා කියන එකක් තමා😂

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +1

      @@sahasvihanga ඔන්න තේරුම් ගත්ත විදිය , dan ithin chine inna alibaba, ට අබ සරනයි ..

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +1

      @@sahasvihanga ඔන්න තේරුම් ගත්ත විදිය , dan ithin chine inna alibaba, ට අබ සරනයි ..

    • @sahasvihanga
      @sahasvihanga ปีที่แล้ว

      @@pushpamallawaarachchi7864 අලිබාබා යවන්නේ නෑලු products😂

  • @dishanediriweera4162
    @dishanediriweera4162 ปีที่แล้ว +31

    සිරාවටම ලංකාවෙ ඉන්න සමහරක් උන්නම් කිසිදේක Positive පැත්ත දකින්නෙ නෑ උන් දකින්නෙම Negative පැත්ත හොයන්නෙම ඒකෙ වැරැද්ද ඉතිම් කොහොමද කියපම්කො දියුණු වෙන්නෙ ??

    • @yasithadinushi993
      @yasithadinushi993 ปีที่แล้ว +4

      අගය කලයුතු සුපිරි වැඩක්

  • @BelugaTwin33
    @BelugaTwin33 ปีที่แล้ว +21

    Online order කරන්න පුලුවන් ක්‍රමයක් තිබ්බනම් සුපිරියි ❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +31

    අගය කළ යුතු වැඩක් ...ස්වයංපෝෂිත දැක්මක්

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +57

    ඇත්තටම වටිනා අදහස් ❤❤❤
    මේ රටෙ ප්‍රඥාව තිබෙන මිනිසුන් ඉන්නවනම් මේ වැඩ පිලිවල ඉගෙන ගෙන ගොඩ එයි

  • @joer2996
    @joer2996 ปีที่แล้ว +15

    Excellent project. We need action like this to develop this country. TH-camrs just talk and get views to fill their
    Pockets. This monk
    Doing a great service to our
    Motherland. I’m a Christian Tamil but I support and salute this monk. Real Sri Lankan.

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว +14

    Great projects to optimistic Sri Lankans . Great venerable Thera to our country !!! This venerable Thera is our nation's pride . Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🙏🏿💐👍🏿🏆💪🏿🎊🎉🌞🌱🌏🤗👏🏿💫

  • @Alex955G
    @Alex955G ปีที่แล้ว +7

    හැමඑකාටම හැමදේටම බැන බැන ඉන්නෙ නැතුව දැන්වත් එකට එකතු වෙලා වැඩ කරපල්ලා.. උබලගේ මොලේ තියෙන negative thoughts අයින්කරලා positive හිතපල්ලා.. ඉස්සෙල්ලා උබලා තනි තනියෙන් දියුණු වෙයල්ලා එතකොට රට ඉබේටම දියුණු වෙයි.. අනික මේ හාමුදුරුවන්ගේ වැරදිම කියන්නේ නැතිව ගතයුතු දේ ගනින් .. 🙏❤️🧘

  • @production9432
    @production9432 ปีที่แล้ว +37

    Comment අඩුයි නෙහ්. ඉරිසියාකාර සිංහලයෝ කෝ. බැන බැන ඉන්න සෙට් එක හොදක් කියන්න උන්ට කට ඇරෙන්නේ නෑ. කුහකයෝ

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +47

    මෙ දෙවල් දියුණු වෙන් දියුණු වට පත් වී රටට රට අහිංසක මිනිසුන් ට යහපත් ම වෙවා..හමුරුවන්ට තව තවත් මෙවැනි දේ කිරීමට ධෛර්යය ශක්තිය ලැබෙවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +7

    හොද ආදර්ශ මත් වැඩක්.. ඇත්තෙන්ම කම්මැලි අය තමයි මෙවාට බනින්නෙ..

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +45

    අපරාජිත සිහළමුනි!!! ❤️💫💫

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 ปีที่แล้ว +5

    සුපිරිම වැඩ්ඩෙක් රට වෙනුවෙන් මහන්සි වී සේවය කරන හාමුදුරු කෙනෙක් knowledge is power....

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +34

    සුපිරි වැඩක් හැමෝගෙම ඇස් ඇරීමක් ❤අපේ රට රත්තරන් ගොඩක්

  • @kusalbandara7555
    @kusalbandara7555 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් සතුටුයි...
    තරුණ හැමෝටම මේවාගේ ඒවාට එකතු වෙලා..ලන්කාවම ජාතියක් විදිහට ලෝකෙ බැබෙලෙන්න ඕන

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +50

    නිහඬ නිහතමානී ස්තුතියක් ඔබ වහන්සේ ට ❤️

  • @sunethradesilva1828
    @sunethradesilva1828 ปีที่แล้ว +61

    මේ වගේ කර්මාන්ත පිහිටුවලා රැකියා අවස්ථා ඇතිකලාම සමෘද්ධිය සහමුලින්ම අතුගා දමන්න පුලුවන්

    • @sriyalathagomes2295
      @sriyalathagomes2295 ปีที่แล้ว +1

      අදට ගැලපෙන උදාර වැඩකි ජය

    • @kusumgunarathna8527
      @kusumgunarathna8527 ปีที่แล้ว

      Samurdiya kohomath nethi kala uthui. Mokada samurdiya kiyanne desapalana gunduwak.eta wada oya desapaluwo allaganna edam tikak waga karagana kanna dunna nam a minissu dasapalana geththo wenne ne.

  • @yasindu_112
    @yasindu_112 ปีที่แล้ว +90

    ලංකාවෙ දිස්ත්‍රික්ක 25 ම ප්‍රධානම නගර 25 මේ වගේ ශාඛා හදන්න පුලුවන්නම් වටිනවා❤...ව්‍යවසායකයන්ගෙ සහය ඇතිව!

  • @isurusachinthani9051
    @isurusachinthani9051 ปีที่แล้ว +34

    සමන්තභද්‍ර ස්වාමින්වහන්සේට සහ ඉරාජ් ඔබට මෙතරම් රටේ පෙරලියක් කරන්න පුලුවන්නම් රටේ තරුණ පරම්පරාව එකතු උනොත් කොතරම් දෙයක් මේ රටේ කරන්න පුලුවන් වෙයිද..

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +1

      බෑ නෙ ගෝත ජෙප්පො එක්ක

    • @dinudinesha9541
      @dinudinesha9541 ปีที่แล้ว

      පෙරළිය wei මෙහෙම ගිහින් බලන්නකෝ පාට 3 දුවන්න පාර සොයන්න wei. අන්න අනුර රට ගානේ ගිහින් ඡන්ද හිඟ kanava. ජනපති සිහිනය 🤣🤣🤣🤣🤣, මේ වගේ වැඩක් කලොත් හිඟ කන්න ඕනිද මල්ලී මිනිස්සු මල් වට්ටිය තියලා පිළි ගන්නේ. 😊

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 ปีที่แล้ว

      Tharuna wela vitharak madi. Mole thiyenna ona, athi daksha, kammeli nethi, karana wedaya dekmak ethuwa karanna hitha thiyena pirisak ekathu unoth hari. Anduwen raksa dena kam inna manasika thathwayen aiyn wenna ona.

    • @kostagamini3031
      @kostagamini3031 ปีที่แล้ว

      @@dinudinesha9541 pohottuwo higakanne nadda pawu ban uba

    • @dinudinesha9541
      @dinudinesha9541 ปีที่แล้ว

      @@kostagamini3031 ඔක්කොම higanno තමයි උබලා එක්ක ම, ඔය සේරම වැජඹෙන උබලා වගේ උන් තව hathara කොනේ ඉතුරු වෙලා ඉන්න නිසා.

  • @ceylonteawithdilshan6316
    @ceylonteawithdilshan6316 ปีที่แล้ว +7

    Great ❤️🇱🇰❤️ Super genius vision guys please share more and more this kind of videos, this is the real true vision we have to implement to our country 🇱🇰🇱🇰🇱🇰

  • @vimukthimandapa9811
    @vimukthimandapa9811 ปีที่แล้ว +20

    The legend of agriculture!

  • @nikiboy9006
    @nikiboy9006 ปีที่แล้ว +81

    සුපිරිම වැඩ්ඩෙක් රට වෙනුවෙන් මහන්සි වී සේවය කරන හාමුදුරු කෙනෙක්....වටේ බුරන බල්ලොන්ට ලොකු පාඩමක් ❤❤️❤❤❤❤❤

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      රනිල් උමන්දාවට ආපු දවසේ රනිල්ගෙ ආරක්ශකයො උදේම උමන්දාව චක් කරද්දි මෙයාගේ යූරියා ගබඩාව අහු උනේ. බැඳුම්කර හොරා උනත් ඉතින් රටේ ජනාධිපතිනේ නිසා අන්තිමට යූරියා ගබඩාව ඇරලා පෙන්නන්න උනා මෙයාට .... 😂😂😂

    • @ranukasuba5964
      @ranukasuba5964 ปีที่แล้ว +1

      Ane.irisiya.karayo.anunge.reddawal.hoyanne.natuwa..Barak.novi.jiwath.weyalla

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      ​@@ranukasuba5964එකඟයි

  • @malanithalagala4556
    @malanithalagala4556 ปีที่แล้ว +6

    It is a great project. actually I appreciate
    Honourable samantha badra himi is a valuable resource to our country.
    very good...

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +4

    නිධානයක් උඩ ඉඳ ගෙන හිඟාකන ජාතියක් 👍👍🙏❤මරු respect

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 ปีที่แล้ว +5

    අයියෝ මේ වගේ සාර්ථක නියම වැඩපිළිවෙළ කටනෙ මේ සමහර u tube කාරයෝ අවලාද කියන්නේ. ඉරාජ් ඔයා ඒ අතින් සුපිරි. අපේ හාමුදුරුවෝ ගෙ ඒ දැක්ම උත්සාහ ය ගැන කියන්න වචන නෑ මට, රටේ මිනිස්සු වෙනුවෙන් කරන දේ 🎖🎖🎖🎖

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว +20

    ඇත්තටම ගොඩාක් සතුටුයි 😊❤️🙏

  • @dhanushkaudara405
    @dhanushkaudara405 ปีที่แล้ว +64

    ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ.. අපේ ජාතිය හැමදාම මඩ ගැහුවෙ වැඩ කරපු එකාට.. වැඩ බැරි වුන් ගොඩයි. වැඩ කරන වුන් ටිකයි.

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน +1

      හරියටම හරි ඇත්ත තමයි

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 ปีที่แล้ว +4

    අනිත් දේවල් කොහොම උනත් මේ දේවල් highly appreciate ❤️😘🙏🙏

  • @sumathikatulanda422
    @sumathikatulanda422 ปีที่แล้ว +18

    This is great work 👏. Tnx you all...

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      රනිල් උමන්දාවට ආපු දවසේ රනිල්ගෙ ආරක්ශකයො උදේම උමන්දාව චක් කරද්දි මෙයාගේ යූරියා ගබඩාව අහු උනේ. බැඳුම්කර හොරා උනත් ඉතින් රටේ ජනාධිපතිනේ නිසා අන්තිමට යූරියා ගබඩාව ඇරලා පෙන්නන්න උනා මෙයාට .... 😂😂😂

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 ปีที่แล้ว +13

    හරිම සංතෝසයි. ඔබ රට ජාතිය වෙනුවෙන් කරන සේවය ඉතාමත් ඉහළින් අගය කරමි

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +1

      😂😂😂

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +2

      රජයේ ඉඩම් අරගෙන හමුදාවෙන් බල්ලෝ වගේ වැඩ ගන්න දේශපාලකයෝ කෝටි ගණන් මේ සමන්ත බඩ්ඩට දෙනෝ කියලා මුන් දන්නෑ 😂😂😂

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +44

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි රට‍ට වැඩ කරන කෙනාට තමයි හැමෝම බනින්නේ ඔබවහන්සේ රටට මෙ කරන සේවය අපි අගේ කරනවා ජනතාව වශෙන් අපි දුප්පත් නැ අපේ හමුදුරුවො කියනව වාගේ ඉරාජ් මෙ දේවල් රටට පෙන්නන්න එක හොදයි ජනතාව දැනුවත් වෙනවා ඔබට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💦💙🙏💦💙💙🙏💦

  • @damekadmer8433
    @damekadmer8433 ปีที่แล้ว +5

    Me ratawala supermarket wala wenama green foods organic wenama theyanawa meka wagema lassanata great for nation thank you 🤗🤗🤗🤗🤗🤗😋😋😋😋😋😋😋😋😋

  • @raveenkodi9599
    @raveenkodi9599 ปีที่แล้ว +17

    Great work ❤

  • @tilaanarachchige
    @tilaanarachchige ปีที่แล้ว +6

    This is a great work

  • @truth1840
    @truth1840 ปีที่แล้ว +24

    ඔබ වහන්සේ තමයි "දකුණේ අකුණ "ස්වාමීන් වහන්ස !!!තෙරුවන් සරණයි !!!! සුභ පැතුම්!!!💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      රනිල් උමන්දාවට ආපු දවසේ රනිල්ගෙ ආරක්ශකයො උදේම උමන්දාව චක් කරද්දි මෙයාගේ යූරියා ගබඩාව අහු උනේ. බැඳුම්කර හොරා උනත් ඉතින් රටේ ජනාධිපතිනේ නිසා අන්තිමට යූරියා ගබඩාව ඇරලා පෙන්නන්න උනා මෙයාට .... 😂😂😂

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว

      😂😂

  • @mankemanka8287
    @mankemanka8287 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 ..පළමුවෙන්ම..ඔබ වහන්සේට .බනින එවුන්ට කටවල් වලට.පනුවො ගහන්න ඔන මෙ.කරන දෙ අපි අගයමු..මෙ කරන සමජ සෙවයට ගොඩක් පින් 🙏🙏🙏

  • @sljbstudio2966
    @sljbstudio2966 ปีที่แล้ว +10

    නියමයි ,,,ජයවේවා ,, ♥️♥️♥️♥️♥️

  • @senarathbandara4430
    @senarathbandara4430 ปีที่แล้ว +5

    මෙවැනි දේශිය නිෂ්පාදන අගය කරමු

  • @anoma2866
    @anoma2866 ปีที่แล้ว +3

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙව් පිහිටත් ලැබේවා!! ඔබ වහන්සේට.

  • @sameeradesilva7972
    @sameeradesilva7972 ปีที่แล้ว +12

    Hoda wadak well done 👏

  • @explorerN9
    @explorerN9 ปีที่แล้ว +36

    මල්ලි අපේ හාමුදුරුවන්ට රට බාර දෙන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.....ඒක තමයි රට ගොඩගන්න තියන හොදම ක්‍රමය.. අපේ හාමුදුරුවන්ට පිං මේ කරන සේවය ට🙏🙏🙏🙏💐

    • @lion6334
      @lion6334 ปีที่แล้ว +4

      හරියට හරි උඹල හැමදාමත් තෙිරැවෙ මෙිවගෙ තක්කඩියන්නෙ. එ් කට පොහොටිටුවෙි චිත්තයාත් එකතුවෙලා.

    • @mankemanka8287
      @mankemanka8287 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මල්ලි ...මෙ රට හමුදුරුවන්ට බාර දෙන්න වැඩ පිළිවෙළක්.හදන්න ..මෙ ඉන්න එවුන් රට හදන්නේ නැ...

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      රනිල් උමන්දාවට ආපු දවසේ රනිල්ගෙ ආරක්ශකයො උදේම උමන්දාව චක් කරද්දි මෙයාගේ යූරියා ගබඩාව අහු උනේ. බැඳුම්කර හොරා උනත් ඉතින් රටේ ජනාධිපතිනේ නිසා අන්තිමට යූරියා ගබඩාව ඇරලා පෙන්නන්න උනා මෙයාට .... 😂😂😂

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +6

    🙏🏻☸️Jayawewa ape haamuduruwane❤️ budusaranayi.☸️🙏🏻

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne ปีที่แล้ว

    Amazing... Accomplishment..! Keep up the good work❤️

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +5

    ඖෂධ වෙනුවට ආහාර super concept👍🏻🔥🔥🔥🔥

  • @KB-ft4rc
    @KB-ft4rc ปีที่แล้ว +14

    ඉතාම අගය කරමි

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +6

    ඇත්තමයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ දිනුම් අද කොච්චර අපේ සින්හල මිනිස්සුම ඔබ වහන්සේට ගරහනවද ගොන් ජාතියක් අපේ ඉන්නේ

  • @widervision7895
    @widervision7895 ปีที่แล้ว +2

    Great work..

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +2

    ඇත්තටම මෙච්චර දේවල් කරන්න තියෙද්දි අපි හිගා කනවා
    අගේ කලයුතු දේ අගය කලයුතුමයි ...කුහකනොවී මේවා දියුණු කරන්න සහයෝගය දෙන්න ඕනෙ ...
    මේ ක්‍රියාවලිය ...ඔබවහන්සේගේ උත්සාහය දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasanjtech9259
    @pasanjtech9259 ปีที่แล้ว +4

    Politics aside , delivers a strong message to the nation . Great content keep it up .💯

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ❤🙏🙏
    good job

  • @udeniattanayake2167
    @udeniattanayake2167 ปีที่แล้ว +1

    Great work 🌸🌸🌸🙏🏻

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว +1

    This is a great motivation for our young people to build our country.

  • @athuperera8800
    @athuperera8800 ปีที่แล้ว +6

    Excellent 🧡

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Excellent project ! Bonne idée

  • @lakshanjayasanka80
    @lakshanjayasanka80 ปีที่แล้ว +12

    සුපිරි රට දියුනු කරන්න වෙර දරන කෙනෙක්❤️❤️

  • @brpsilva8475
    @brpsilva8475 ปีที่แล้ว +3

    Great job done

  • @harshabasnayaka
    @harshabasnayaka ปีที่แล้ว +39

    මෙව බලන් ඉන්න බැරි අය මෙ කොනට එන්න තෙ ගෙනාව 🤣🤣🤣🤣

    • @gayanb1
      @gayanb1 ปีที่แล้ว +2

      😂😂😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +2

      හිගන්නොන්ට තේ ගෙනාව ද 😂

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว

      🤔😂🤣😅🤣😂🤣😅🤣

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      රනිල් උමන්දාවට ආපු දවසේ රනිල්ගෙ ආරක්ශකයො උදේම උමන්දාව චක් කරද්දි මෙයාගේ යූරියා ගබඩාව අහු උනේ. බැඳුම්කර හොරා උනත් ඉතින් රටේ ජනාධිපතිනේ නිසා අන්තිමට යූරියා ගබඩාව ඇරලා පෙන්නන්න උනා මෙයාට .... 😂😂😂

  • @kasunliyanage9416
    @kasunliyanage9416 ปีที่แล้ว

    Very good ..good luck

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 ปีที่แล้ว +1

    Great job❤❤

  • @dulinan128
    @dulinan128 ปีที่แล้ว +4

    ගොඩාක් සතුටුයි 😊❤❤

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 ปีที่แล้ว +4

    Good bisness idea....👍

  • @dilshangac
    @dilshangac ปีที่แล้ว +1

    Great project 👍

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT ปีที่แล้ว

    Great work❤️

  • @janakiperera1317
    @janakiperera1317 ปีที่แล้ว +4

    තරුණ ප්‍රජාවට අත දීමක්. දියුණුවෙන් දියුණුවට පත් වෙවා!!!!

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +38

    වෙන දේවල් නෙමෙයි මේ වැඩේ නම් හොදයි 💪👍

  • @dspetmedia
    @dspetmedia ปีที่แล้ว +6

    Baadaka meda iraaj gahana game eka patta.niyamai jayawewa

  • @meepuka
    @meepuka ปีที่แล้ว +1

    great job ❤️

  • @chamira5783
    @chamira5783 ปีที่แล้ว +7

    දේශපාලන පසුබිම් , පවුල් පසුබිම් ආදාල කරගන්නේ නැතුව මේකෙන් කියන්නේ මොකක්ද ඒක ගනිල්ල 🖤

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว +3

    Siura galawala paththakata dala owa kalanam neda hoda ?
    Siura damime pala kima ?

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 ปีที่แล้ว +20

    බැන බැන හරි මෙ කියන දෙවල් කරපල්ලා. අපෙ රට දියුණු රටක් වෙනවා මෙව කරොත් හැමොම . ජාතිය නැගිටිනවා ඔන්න බලාපන්. 2027

  • @pradeeplakmal5840
    @pradeeplakmal5840 ปีที่แล้ว +21

    මොනා උනත් ගරු කරන්න ඕනේ මේ දේවල් වලට

  • @sanjanaravindu746
    @sanjanaravindu746 ปีที่แล้ว +12

    සුපිරි වැඩක්

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 ปีที่แล้ว +78

    අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හොදයි රටේ දේ රට තුලම නිෂ්පාදනය කරන්න ඔනේ

  • @kumudunikumu6988
    @kumudunikumu6988 ปีที่แล้ว +2

    Good job ❤️

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +6

    මිහිදු හාමුදුරුවෝ කරෙත් මේකනේ ඉතිං..කුල 32ක් ගෙනත් ජාතියට වෘත්තීයන් බිහි කරා.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +5

    අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @milindadilhara9727
    @milindadilhara9727 ปีที่แล้ว +15

    One output of next level campaign ✅

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      රනිල් උමන්දාවට ආපු දවසේ රනිල්ගෙ ආරක්ශකයො උදේම උමන්දාව චක් කරද්දි මෙයාගේ යූරියා ගබඩාව අහු උනේ. බැඳුම්කර හොරා උනත් ඉතින් රටේ ජනාධිපතිනේ නිසා අන්තිමට යූරියා ගබඩාව ඇරලා පෙන්නන්න උනා මෙයාට .... 😂😂😂

    • @Tharukakasun44
      @Tharukakasun44 ปีที่แล้ว

      @@sampathk1212 මොකෙද්ද ⁣යකෝ තෝ 😂 හැමතැනම එකම කමෙන්ට් එක කොපි පේස්ට් කර කර හැමිනෙන්නෙ ගෝතයා 🤣

  • @kumarpulle9936
    @kumarpulle9936 ปีที่แล้ว

    Thankyou

  • @sasmithakurukulasuriya1798
    @sasmithakurukulasuriya1798 ปีที่แล้ว +28

    සිංහල ජාතියට ජයම වේවා....♥️

  • @janandisathsarani7363
    @janandisathsarani7363 ปีที่แล้ว +10

    අපෙ හිමියන් අනිවාර්යයෙන් ම මේ රටේ නායකයානන් වෙන එක....🤗🤗🤗🤗❤️❤️❤️

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +12

    මන් හදනවාමයි ♥️💯

  • @mohamedfarook1031
    @mohamedfarook1031 ปีที่แล้ว

    Ape hamuduruwene oya panara cury peck karanwada? Meepeny seeny dalada hadanne?

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපේ ස්වාමීන් වහන්සේට කොළඹ shop එකක් opan කරපු එක හරිම සතුටුයි අපිට ගන්න දන් හරිම ලේසියි ගොඩක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 ปีที่แล้ว +3

    හොදම වැඩක් .ජයවේවා .

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +10

    සුපිරියි 👍👍👍👍👍

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    ඇත්තටම කොපමණ වටිනවද..
    වෙන්න ඕන ඔය ටික තමා හිමියණි , රටක් , ජාතියක් ගොඩ ගන්න නම් ..
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    බොහොම ස්තුති ඉරාජ් මහත්මයාට ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +2

    අනෙ හාමුදුරුවනේ මේ නිශ්පාදන මෙ කඩ මුළු දිස්ත්‍රික්ක 25 ක්‍රියාත්මක වන වැඩ පිලිවෙලක් සකස් කිරීම ඉතාමත් වැදගත්

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 ปีที่แล้ว +24

    සෑම නගරයකම ශාඛාවන් ආරම්භ කරන්න වැඩපිළිවෙළක් හදමූ. ඔබ වහන්සේට දිගාසිරි වෙවා!

  • @eashananuruddha1964
    @eashananuruddha1964 ปีที่แล้ว +15

    Great Work !!😍

  • @akskum4303
    @akskum4303 ปีที่แล้ว

    Oba wahanse ape rate krushikarmaya baraganna ona kiyanna ekae mage prarthanaya !!!
    Budu saranai. !!!

  • @kumarpulle9936
    @kumarpulle9936 ปีที่แล้ว

    Beautiful video