When we have people like you, these idiots could thrive and that is the only reason they are still doing these. it is time for you to get out from the well I know this Khakadaya verry well when he was in Waliwaththa temple Galle Ask him to pay damages to the woman and his child
Thanks for the reply Hope you have seen his Uria video too Have you ever thought how he acquired such a wealth Thakadiyek Sivrata muwawela minissu gonata andannawa
We are Really Proud of you Mr Mangala ❤ 👏 Your Helping to County also Neighbors .Providing job opportunities to Neighbour Village lot's of Yong girls and boys to make their economic success .
මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා.තවත් මෙවැනි සාර්ථක ව්‍යාපාර ලක්ෂ ගණනින් මේ රට තුළ බිහි වේවා ! මගේ රටේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ! තෙරුවන් සරණයි
ඊලගට චන්දෙ ඉල්ලුවහම චන්දෙ දිලා 🙏🙏 කියපන් බං තොපි වගේ ගොං හරක්
@jasdasdaosasdoasdasd මට පක්ෂයයක් නැහැ ඔතන ඉන්නේ රාජපක්ෂ හිතවාදි එයාලට පොහොර දෙනව හැම පහසු කමක්ම තියනව එවුනට දුප්පත් මිනිහට මොකුත්නැහැ සියුර දාගත්තට බුදුහමුදුරැවන්ටත් අපහසයක් සොරි
@@chandraalwis3874 අල්විස් බූරුවො .රෙනකොට ගූත් එක්ක උබේ මොලේ යයි.😕😖
@@janakaveerasinhe5976 පල හුත්ති යන්න
@@chandraalwis3874 pala guu jeppa....
දිනෙන් දින මිනිස්සුන්ට ඇස් කන් පෑදිලා මොලේ පෑදෙනවා ඉස්සර බැනපු මිනිස්සු දැන් ඔබ වහන්සේව දකිනවා හරිම සතුටුයි මුලු ලෝකයක්ම ඔබ වහන්සේව දකීවී ❤️
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
Ow mamath banna nodanna kamata.dan ape hamuduruwanta godak pin sidda wenawa apita ham dema kiyala dunnata
අනේ හලො මු යුරියා සමන්ත සාසනය කන කළු සල්ලි මුදලාලි මෙයා ගේ ඩොලර් පිටරට ඇති ඇයි ඔිවටගන් බෙහෙත් ගේන්නේ නැත්තෙ මෙයා රාඡපක්ෂ රනිිල්ගෙ බලල් අතක්
@@ashokawijetunga5131 අනේ ගොබ්බයෝ සාසනය කෙසේ වෙතත් උබ වගේ උන් රටට බරක් වෙලා තීන එක ගැන හොයපන් ඇයි ඒම වෙලා තිනෙ කියල පිස්සු ගොනෙක් උබෙ ඔය ප්‍රාතමික ඔලුවෙන් එලියට එන්නෙ ප්‍රාතමික අදහස් ඇරෙන්න වෙන මුකුත් බලාපොරොත්තු වෙන්න බැ කියල තෙරෙනවා ගෙදර ඉන්න දෙමව්පියන්ට සලකල ඉදපන් මුලින් ගොනා එක එකාට බැන් බැන ඉන්නෙ
When we have people like you, these idiots could thrive and that is the only reason they are still doing these.
it is time for you to get out from the well
I know this Khakadaya verry well when he was in Waliwaththa temple Galle
Ask him to pay damages to the woman and his child
අපගේ ස්වාමීන් වහන්සේට තව තවත් රටට සෙවය කරන්න හැකි වෙවායි පතමි
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
ඒ ගෙම්බා මොනවා කලාටද බන් නිවන් යන්නේ , ඌ හෙන කාලකන්නි යෙක් ,,, ඕකා හැමදේම නිකන් කරගන්නේ ,, සත පහක් ඕකට වියදම් වෙන්නෑ
@@bernardlakmal3546මේ වගේ කාලකණ්ණි උන්ට මොන රටක්ද.පාඩුවේ තියන දෙයක් කාලා පඩුවේ ඉන්න හාමුදුරුවනේ ..මුන්ට කොටිම ගහන්න ඕනි අර ඉස්සර කිව්වා වගේ.අමු සක්කිලි මුන්.දෙයක් අගයන්න බැරි කුහක මිනිස්සු.
ලංකාවට ඩොලර් පොම්ප කරන ආයතනයට මුලුහදවතින්ම සම්මානීය ප්‍රනාමය ❤ ජාතියක් වශයෙන් අගාධයෙන් ගොඩඑන්න ධෛර්යය පිරිනමන සන්ත භද්‍ර යතිවරයානන්ට ගෞරවනීය නමස්කාරය 🌹 🌹 🌹
මේ අයිති අයට හෙට ඉදල ආදායම් බදු වැඩිකරයිද දන්නෙ නැහැ නේද?
@@swarnamallikarachchi5398 වැසියන්ට මොනව වුවත් මුදල් ඇමතිට හරි ජොලි ඇති
🤣 ඇට දෙක තමා සමන්තයගෙ
@@swarnamallikarachchi5398 hi😊9 Hu 12:29
මෙම ආයතනයේ පොල් කිරි නිශ්පාදනය කරන යන්ත්‍රය නිශ්පාදනය කරන්නෙ Multitech Engineers අපේ ආයතනය... පිට රටින් යන්ත්‍ර ගෙන ඒම නවතා අපේ රටේම අපේ නිශ්පාදනය කරන අපේ ආයතන Multitech Engineers💪💪💪 අපේ ශක්තිය
අනිවාම පාදෙණිය ටයිප් බයියෙක් 🤣🤣🤣
Number eka denda puliwan da ??
Plz connect nb
Contact number ?
Chinese parts😂😂
සුභ පැතුම් ආයතනයට!අපේ හාමුදුරුවන්ට නිරෝසුව ලැබේවා .මේක තමයි අරගලය කියන්නේ .
මේක තමයි අරගලේ ❤️
ඇත්තටම මේක්ස් කලයුතු අරගලය GREATE WORK
හරිම සතුටුයි .
සියරට දේ හැම සැපදේ.ජයෙන් ජය.
ස්වාධීන අරගලය .🤗
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
හරිම ආඩම්බරයි අපේ රටේ ( දුෂිත පාලකයින්ගේ දහසකුත් එකක් අවහිරතා මැදත්) මෙවැනි වටීනා ව්‍යාපාරිකයන් සිටීම ගැන. තව තවත් සාර්ථකම වේවා!!!
මෙයා රාඡපක්ෂ රනිිල්ගෙ බලල් අතක් උන්ගෙ කළු සල්ලි තියෙන්නේ මෙයා ලග ඇයි රැටෙන්නෙ
ඔබ ආයතනය තව තවත් දියුණු වේවා !!!!!. මෙවන් නිශ්පාදන හදුන්වාදි අප නිරන්තරයෙන් දිරි ගන්වන ඔබ වහන්සේට මාගේ නාමස්කාරය වේවා !!!!!....
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
දකින්නත් සතුටුයි තව තවත් දියුණු වෙිිවා මෙිිවා පෙන්වීම ගැන ඔබ වහන්සේට බෙහෙවින් පින් ලැබෙිිවා !!!
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
Budusafanae
ඇත්තෙන්ම හරිම සතුටුයි !
මේ වගේ ව්‍යාපාරික මහතුන්ගේ කටයුතු සාර්ථක වේවා !
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
සිරිලක දේ සිරිසැප දේ 😍😍
අපේ දේ අපට වවටිනවා 😍😍
රටක් දියුණු වන්නේ එම රටේ නිශ්පාදන තුලින් 😍😍
මෙම කර්මාන්තය ගැන හරිම ආඩම්බරයක් දැනෙනව.මේ අපේ රටේ නේද කියල.ජය වේවා ඔබ සැමට
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
ඔබතුමලාට නිදුක් නිරොගි සුවය ලැබී ..දිනෙන් දින මෙම ව්‍යාපාරය දියුණුවටම පත්වේවා ...ඔබසැමට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා ...අපේ රටට යහපතක්ම වේවා ..
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
මේ රටේ ලස්සනම brands මම දැක්කේ උමංදාවෙන්. ඒ bransds වලට තව අලුත් ඒවා එකතුවෙනවා දකිද්දී පුදුම සතුටුයි අපේ ස්වාමීන් වහන්ස..
ඇත්තටම ලංකාවේ දුර්වල තැන්වලට වඩා මේ වගේ වැඩ කිරීමේ හැකියාවන් පෙන්වලා දීම ගොඩක් වටිනවා
මෙතෙක් කාලයකදි අප නොදන්නා දේශීය කර්මාන්තය සොයා අගයක් ලබා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාර චෙිවා !!!
💗 *මෙච්චර වටින ගෞරවණීය මිනිස්සු ලංකාවේ ඉන්නවා දකිද්දී හරිම සතුටුයි, ආඩම්බරයි* 💗
✨ මොකක්ද මේ රටෙ තියෙන අධ්‍යාපන ක්‍රමය:
(උසස් අධ්‍යාපනය ලබන ළමයින්ට මේ වගෙ වීරයො නොපෙනෙන්නත්, රෝහණ විජේවීර වැනි ත්‍රස්තවාදී මැරයන් වීරයො වගෙ පේන්නත්)
😂😂😂😂😂
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@@sampathk1212 😷 ඊයා...ඔයා නාකි රැව්ලගෙ කෙනෙක් නේද ????
( ඔයාගෙ replie එක හරියට පනුවො පිරුණු පිළුණු වෙච්ච බත් මුලක් වගෙ🤮) දැන්වත් ඔය රැන්පිටින් හිතන එක නවත්වන්න. රැනට ඕනෙ විදිහට හිතුවට කැත වෙලා තියෙන්නෙ සම්පත් කියන නම.
😂😂😂😂😂😂යුරියා සමන්ත
denume tharamata kanagatuwemi
හදවතින්ම සුභ පැතුම් ❤❤ඔබ තුමා ඇතුළු සේවක මඩුල්ල ට ත්‍රිවිධ රත්නයේම සරණයි දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා ලෝකයේ මේ නම බැබලේවා ❤❤❤ගොඩක් ගොඩක් ආඩම්බරයි පිට රට ඉන්න ශ්‍රී ලංකික අපි හරි ම සතුටුයි
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@@sampathk1212 සම්පත් සර් ගොඩක් හොද අදහස් ටිකක් ඉක්මනින් සමාජ ගත කරන්න මී හරක් තමයි දවසක තණකොළ කන මිනිස්සු න් ට බත් දෙන්නේ අනේ මේ වචන තුලම තියෙන්නේ තරහ පලිගන්න අනේ දෙවියනේ මේ වගේ අය ඉන්න රටක් ඒ තමයි ජාතියේ පියා අපේ ස්වාමින් වහන්සේ
@@malikakumudu6903 ජාතියේ පියා තම්යි වතාවක් තමන් රහත් උනා කියලා ජනතාවට කීවේ. 🙈 ඊට පස්සෙ නුවර ගිහින් මහනායකට වැඳලා සමාව අරන් නම වෙනස් කරලා රාජපක්ස හොරුන්ට හේත්තු උනේ .... 😬
@@sampathk1212 👍👍
@@ashokawijetunga5131ජාතියේ පිනට පහළ වූ ඔබතුමන්ට අපගේ ප්‍රණාමය දින දින දියුණු වේවා!
මේක තමයි ලන්කාවට දැන් අවශ්‍ය,,මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..ඔබවහන්සේට ගොඩක් පින් ජාතිය අවදි කරනවාට..
දේශීය ව්‍යාපාර සාර්ථකෙන් සාර්ථකයටම පත්වේවා 🙏 දාඩිය මහන්සියෙන් වැඩකරන සියලු දෙනාට තෙරුවන්සරණයි 🌸🙏🌸
මේ වගේ දේවල් රටට පහදමින් ඉදරියට යන ඔබ වහන්සේට සහ ඒ සියඵ දෙනාටම හැමදාමත් ශක්තිමත් සිතක් ඇති වේවා බුදු සරණයි
සුපිරි ❤️❤️❤️ මෙකෙන් පෙන්නුවෙ නැත්තං දන්නෙත් නැ ඔහෙමෙ එකක් තියනවා කියලා 🙄
අනේ හාමුදුරුවනේ ඔබවහාන්සේට ගොඩාක් පින් මේ වගේ වැඩසටහන් අපිට පෙන්නවනවාට ඇත්තටම දියුණු වෙන්න මේ වගේ රැකියාව කොච්චර හොඳ ද
තෙරුවන් .සරනයි .පින්වත් .ස්වාමීන් වහන්සේට ..ඇත්ත ටම.ආඩම්බරයක් .ජය වෙවා .බුදු සරනයි .🙏🙏🙏
ාමි වාගේ ආයතනයක් ලංකාවෙ තිබෙනබව දන්නෙත් මෙ විඩියෝඑක බැලුවමයි මෙි ආයතනයේ වැඩකරන සියලුම සේවක මහත්ම මහත්මින්ටත් අධිපතිතුමාටත් එම කාර්ය මන්ඩලයට ත් දිර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවන්ට ත් බොහොමපින් බුදුසරනයි
ගෞරවනීය ස්වාමීන්වහන්සේ ඉටුකරන මෙම ප්‍රායෝගික ප්‍රචාරනය මුලු මහත් ශ්‍රී ලාංකීය ජනතාව ධෛර්යමත් වීමට තරම් හේතු වාසනා වේවා🙏
😂😂 මූට මැඡික්
@@mayanthayomal8603 ගොන්නු වගේ කෑ ගගහා සිස්ටම් චේන්ජ් ඉල්ලන මෝඩයොත් එක්ක බලද්දි මේවා මැජික් තමා!😁😁
@@mayanthayomal8603 වෙල් මුගටියෙක්.🦍
@@mayanthayomal8603 moda besikage putek... pau thope amma... aids check karapannn😂😂😂😂😂
අනේ මෙහෙමත් ගොන්නු ඉන්න රටක්
ඔබ තුමා වැනි උගත් බුද්ධිමත් මහතුන් බිහි වේවායි පුර්ථනා කරනවා .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා බුදු සරණයි .
මමත් හරිම ආසාවෙන් සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විඩීයෝ නරබනව හරිම වැදගත් වූ නිර්මාණ රැසක් ලොකයට හදුන්වා දී තිබේනව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඇත්තටම සතුටුයි මේ වාගේ ආයතන ලක්ෂ ගානණන් බිහිවෙන්න කියලා ප්‍රර්තනා කරනවා..මේ ලංකාව ගොඩදාන්න 🎉❤
නියම ව්‍යවසායන් ....ආඩම්බරයකි ලක් මව බබලවන්න....තව තවත් දිරිය ශක්තිය ලැබේවා ...💗💗💗
තෙරුවන් සරණයි තව තවත් දිනෙන් දින දියුණු වෙවා ....... වැඩ නොකර කයිය ගහන අයට ආදර්ශයක්
ඇත්තටම ආඩම්බරයි ..මේ අදහස ක්‍රියාත්මක කරපු මෙහි අදිපතිතුමන්ට සහ කාර්‍යමංඩලයට ගොඩාක් ස්තූතියි අපේ උමන්දාවේ හාමුදුරුවන් වහන්සේ ට..🙏හැකිනම් මේ ආයතනයේ දුරකතන අංකය ලබාදෙන්න ..ජයවේවා .ව්‍යාපාරය සාර්ථක වේවා ..තෙරුවන් සරණයි සැමට ..🙏💪💪❤🌹🙏
🙏🙏🙏 තෙරුවන් සරණින් හදවතින්ම සුභ පතනවා. හරිම සතුටුයි.මෙයයි අප රටට අවශ්‍ය.දියව් දියව් නෙමෙයි ක්‍රම සහ විදි හොයපියව් කියා නව අරගලයකට පෙරට යන්න. බුදු සරණයි.
ජයෙන් ජය...පිටරට වල දුක් විදින්න ඕන නෑ.අපේ ජාතිය ශ්‍රමය විකුනන්න ඕන නෑ....අපේ මිනිස්සු දක්ශයි.ඔබලගේ ආයතනය තවත් දියුනු වේවා
මෙහෙමයි මම මේක කිහිප වතාවක් කියල තියෙනවා .මේ වගේ කර්මාන්තශාල දහස් ගනනින්,ලක්ශ ගනනින් මේ රටේ හැදෙන එක හොදයි.ඒ වගේම ඩොලර් ලක්ශ ගනින් විදේශ විනිමය එනවා මේවා අපනයනයෙන්.ඒ ඔක්කොම හරි ඒත් ප්රස්නය ක් තියෙනවා .
මේ වගේ කර්මාන්තශාල වැඩ කරන සාමාන්‍ය සේවකයන් ට ගෙවන්නේ ඉතාම අඩු මුදලක්,වැටුපක්. පුලුවන් පවතින් භාන්ඩ සේව මිලත් එක්ක ඒ ආදයමෙන් අවම විදියටවත් ජීවත් වෙන්න අමාරුයි ..ඒක නිසයි අපේ ශ්‍රමිකයන් ,වැඩ කරන්න පුලුවන් කොල්ලො කෙල්ලො පිටරටවලට යන්නේ. කොරියාව,රුමේනියා ව, මැදපෙරදිග වගේ රටවල අපේ ශ්‍රමිකයන් යම් සැලකියයුතු වැටුපක් ගන්නවා. යම් මුදලක් ඉතිරි කරන්න පුලුවන්.
ඉතින් මේ වගේ කර්මාන්තශාල දහස් ගනන් දැම්මට ලංකාවේ ශ්‍රමිකයන් රට තුල රදවා ගන්නනම් වැටුප් ප්රස්නය විසදිය යුතුයි .ඒක ලොකු වැඩක් .ආයතන හිමිකරුට තනියෙන් කරන්න බැහ. රාජ්‍ය තමයි මේක කරන්න ඕනි..
ජයවේවා! රටට ආඩම්බර යක් 👍👍
අඩමිබරයි හාමුරැවනේ මේවා දැනුවත් කරනවාට අපේ රටේ ගොන්නුවගයක් ඉන්න වා උන්ගේ ඔලුව පැදේයිද බලන්න මේවා දිනේන් දින හොය හොයා දැනුවත් කරන්න ඔබ වහන්සේට සත්තිය දහිරිය ලැබේවා රට වෙනුවෙන් සැහෙන්න වෙහෙසෙනවා අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
දැන්වත් නැව් එනකන් බලන් ඉන්නේ නැතුව තමන්ට පුළුවන් දේ කරන්න සුදානම් වෙමු 💪පෙල ගැසෙමු 💪සන්නද්ද වෙමු 💪
ඔබ වහන්සේට 🛐ජේසු පිහිටයි ☸️බුදු සරණයි !.
එකයි එහෙනම් අර මීගමුවෙ (පුංචි රෝමයෙ ) හොඳ අඩි කාරයෙක් කියල තියෙන්නෙ, "බුදු වෙන්න ඕන මිනිහට ඇන ගැහුවා" කියල.
Ane..wasanawan...
Matath.....atana......wadakaranna..labunoth..........************
දවසක මමත් පටන් ගන්නව මේ වගේ ලොකු බිස්නස් එකක්❤️❤️❤️
හරිම සතුටුයි, මුලු හදවතින්ම ආශීර්වාද කරනවා, දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත් වේවා!! මුලු ලෝකෙම ජයගෙන රටට සෙතක් වෙන්න ඔබතුමන්ලට පුළුවන් වේවා ! ජේසු පිහිටයි !
ඔබවහන්සේට ගොඩාක් පින්. මේ වගේ ස්ථාන රටට ලෝකයට පෙන්නන එක.හරිම ආඩම්බරයි.දිනෙන් දිනම දියුනු වේවා.
දිනෙන් දින දියුණුවට පත්වේවා තවත් රැකියා දහස් ගානක් දෙන්න ලැබේවා ....ජය වේවා .......!
ස්තුති ස්වාමීන්වන්ස ඒ වගේම මෙවැනි දේශීය නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇගයිමකට ලක්කර හිමිකාරිත්වය වටිනාකමක් දී ඔවුන්ව දිරිමත් කර අපේ දේවල් වලට වටිනාකමක් දිම. මෙම ආයතනය හිමිකාරිත්වය දරන මැතිතුමා ගේ නිහතමානීකම සහ දක්ෂ නිළධාරින් , අවංක සේවකයෙන් නිසා ආයතනයේ දියුණුවෙි රහසයි ❤️
පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ හා තෙරුවන් සරණ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා. ඒ වගේම චිරාත් කාලයක් මේ මිහිපිට වෙසෙන මුළු මහත් සත්වයාට මිණිපහනක්ම වේවා. සාධු !සාධු !සාධු! 🙏. 🙏. 🙏.
So happy to see this kind of things in Sri Lanka! What a blessed country! New Ceylon!!! 🇱🇰❤️
ආඩම්බරයි .... ආයතන ප්‍රධානි තුමනි , ඔබතුමා විශිෂ්ටයෙක්... ඔබ්මාට්ගේ ගෞරවය ... ❤️
හොද දෙයක් රටට පෙන්නපු සිරිදම්ම හිමිට ගොඩක් පින්
සිරිදම්ම හිමි නොවෙයි යකෝ. ශ්‍රී සමන්තබද්‍ර මුනීන්ද්‍රයාණන් වහන්සේ නොහොත් සමන්තබද්‍ර රහතන් වහන්සේ.
බුදුසරණයි එසේම වේවා අපේ හාමුදුරුවනේ 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
ජය වේවා තෙරුවන් සරණයි
ජයවේවා දන්කොටුවේ ජයින්දි එස්ක්පොර්ට් එකෙත් විඩිඔ එකක් කරන්න හාමුරැවනේ සම්පත් මහත්තයා ගේ
මේ වගේ තව දහස් ගණනක් ව්‍යවසායකයෝ බිහිවෙන්නෙ ඕනෙ. හාමුදුරුවෝ හරිම කැපවීමෙන් වැඩ කරල තියනවා . තෙරුවන් සරණයි.
සිරිදම්ම ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා !ඔබවහන්සේ තමයි අනාගත දියසෙන් කුමාරයා ,මෙවන් ආයතන තවතවත් බිහිවේවා ! රට බාරයි නුඹට පුතේ🙏🙏🙏
හරිම සතුටුයි , මේ අලුත්ම නිශ්පාදන ගැන!! මේ වටිනා ආයතනයට ජය වේවා! සියලුම පාසැල් දරුවන්වට මේ ස්තානය පෙන්වන්න ඕනේ. එවාගේම විදේශ සoචාරකයින්ටත් මෙය කදිම ස්තානයක් අපේ රටේ සම්පත් පෙන්වන්න👍👍
අපේ රටේ සම්පත් වන මෙම ආයතන දිනෙන් දිනම දියුණු වේවා ! ඔබවහන්සේට පින් මේ දේවල් සොයා බලා සමාජ ගත කරනවට ! 🙏
හරිම සතුටුයි හැමෝම ට සුභ පැතුම්.
අහන්නත් සතුටුයි ඔබ සැමට ජයවේවා සෙත් වේවා තෙරුවන් සරණයි 👍👍👍👍👍
මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා රටේ තවත් දහස් ගානකට රැකියා ලැබේවා මේ අයිතිකාර මහත්මිය හා ඇතුළු සියලු දෙනාටම යෝධබල යෝධ ශක්තිය ලැබේවා අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට බොහොම පින් මේ පෙන්නුවට🙏🙏❤️❤️
මගෙ මුල්ම රස්සාව කරෙ මේකෙ..සතුටුයී..❤
හරිම සතුටුයි මේව හැම මාධ්‍ය කම පෙන්නන්න ඕනි අපේ රටේ මිනිස්සු බලගන ඉන්නෙ හැමදේම පිටරටින් ගේනකම් අපේ රට දියුණු කරන විදිය ගැන හිතන්න මේ හොදම උදාහරණයක් ,ඔබගේ ආයතනය දිනෙන් දින දියුණු වේවා !!!තෙරුවන් සරණයි !!!
ජයවේවා ජයවේවා ජයවේවා හරිම සතුටුයි.
කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් සේවකයන්ට හොදින් සලකන හොද මහත්මයෙක් කියල..බුදු සරනයි සර් 💪💪💪✊
හරිම සන්තෝෂයි ...
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා !
එතුමන් ඇතුළු සේවක, සේවිකාවන් ප්රමුඛ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව ශක්තිය ධෛර්ය , දීර්ඝායුෂ ලැබේවා !
හිමියණි ඔබ වහන්සේටත් ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙන්න කරන වානමි වියාපාර මෙම වියාපාරය දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා සාර්ථක වෙිිවා මෙිවගෙ වටිනා වියාපාරය ට රජයෙන් වුපරිම සහයෝගය දෙන්න ඕනි මෙවන් මිනිස්සුන් රටට සම්පතක් ගරු සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ රත්තරන් රටට ජාතියට හැමදාම හොඳ දේවල් කියලා මිනිස්සුන් දිරි ගන්න නවා ඔබ වහන්සේ ට ඒ පිනම ඇති නිවන් දකින්නට තෙරැවන් සරණයි 🙏🌹🏵️🏵️🏵️🙏
Great. Ane hamuduruwane oba wahanseta pin
ඔබ වහන්සේ මේවා අපට පෙන්වීම අපගේ ස්තුතිය හා නමස්කාර ය බුදු සරන වේවා ....
ජයවේවා ...අපගේ ශ්‍රී ලංකාව උමන්දාවක්ම වේවා ....
ඔබ වහන්සේ මේ කරන හඳුන්වා දීම , දිරිගැන්වීම හරි ම වටිනවා , හාමුදුරුවනේ.
මේවැනි video වලින් ඔබවහන්සේ රට වාසියට කරන උනන්දුව හරිම වටිනවා. බොහොම පිං !
Jaathidrohi video karana u tube kaarayanta Kane paarak!
මෙම දැනුවත් කිරිමට ඉතාමත් වටිනා අව්දියකදි පැවත්ව්ම කාලොචිතයි .ස්තුතියි ජයවේවා
තව තවත් මේ වියාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ❤️🙏❤️
ඉතාමත් වටිනා මෙහෙවරක් ඔබ වහන්සේ රට වෙනුවෙන් ඉටු කරනවා.මෙවන් කම්හල් අප රටේ තිබෙනවා දැකීමත් ඉතා පුදුමයි.පොඩි අදහසක් හාමුදුරුවනේ.එනපාර ලංකාවේ ඇමරිකන් තානාපතිනියත් යුරෝපයේ,රටවලින් කීපදෙනෙකුත් හොද විශය දැනීමක් හා ඉංග්‍රිසි දැනීමක් අයෙක් සමග ගොස් මේ කම්හල ඔවුන්ට පෙන්වන්න.ලෝකයේ ලොකුම සුපර්මාකට් ජාලය තමයි Walmart කියන්නෙ.ඇමරිකාවේ ඒ සුපර් මාකට් වල ඔය,පෙන්වපු සියලුම දේවල් විකුනනවා.ඒත් ඒවා එන්නෙ තායිලන්තය,පිලිපයින්,මැලේශියාව වියට්නාමය වගේ රට වලින්.ඉදහිට ලංකාවෙන් යවපු පොල්තෙල් මා මිලට අරං තියෙනවා.මගේ පුද්ගලික අත්දැකීම නම් ලංකාවේ පොල් කිරි,පිටිකල පොල් කිරි ,පොල් වතුර ආදියේ රස සහ ගුනාත්මක බව වැඩියි.ඒ නිසා අපිට මෙවන් කම්හලක නිශ්පාදන එවන් විශාල සුපර්මාකට් ජාලයකට අලෙවි කරන්න ලැබුනොත් මෙවන් පැක්ටරි 10ක උනත් නිශ්පාදන යවන්න පුලුවන්.
Are you really living in US
I doubted
because if you are you will not write the above for the saffron wearing womaniser
@@garvindesilva4176 පුද්ගලයාගේ පුද්ගලිකත්වය,මට අදාලම නෑ.ඒත් මේ කරනදේ අගය කල යුතුයි.ඔබ මා ජීවත් වන රට ගැන තැවෙන්න එපා.මාත් මනු සතෙක් මෙලොව වසන.මෙවන් නිශ්පාදන ඇමරිකාවට යැව්වොත් විශාල ලබයක් සහ මාකට් එකක් හදාගන්න පුලුවන්.එයයි මා පැහැදිලි කලේ
@@mostalk9677 Thanks for the reply, but I only wanted to say this saffron wearing idiot does not deserve to called Oba Wahanse
@@garvindesilva4176 සිවුරයි චරිතෙයි පැත්තට දාලා වැඩේ ගැන,තාර්කිකව හිතන්න.ඔබටත් උන් වහන්සේ කියන්න හිතේව්.මං උමන්දාවෙ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා.ඒකයි මේ මතයේ ඉන්නෙ.
Thanks for the reply
Hope you have seen his Uria video too
Have you ever thought how he acquired such a wealth
Thakadiyek Sivrata muwawela minissu gonata andannawa
ගොඩක්ම. ආඩම්බරයි.
අපේ ගම.
තේරැවන් සරණයි ස්වාමින් වහන්ස.
ඔබ තුමාට ගොඩක්ම පින් ගමේ ජනතාවගේ ඡිවන උපාය ඔබගේ අයතනය.
ආදරණීය මංගල මහතා ගේ ndc ආයතනය.ඇත්තටම මේ සේවය වගේම මේකෙ වැඩකරන මිනිස්සු වෙනුවෙන් එතුමා කරන දේවලුත් අති විශිෂ්ටයි. ගමේ රෝහලට ලක්ෂ ගණන් බෙහෙත් මෙහෙම වටින සේවයක් කරන කෙනෙක්. සාමාන්‍ය ආයතනයක ගන්න බැරි වැටුපක් සියලුම සේවකයන්ට දෙන රටට වටින උතුම් මිනිසෙක්
🙏🙏🙏තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා!
ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් ලංකාවේ ඉන්න එක ගැන නැවත වරක් මම ආඩම්බර වෙමි ❤
මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා.තවත් මෙවැනි සාර්ථක ව්‍යාපාර ලක්ෂ ගණනින් මේ රට තුළ බිහි වේවා ! මගේ රටේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ! තෙරුවන් සරණයි
Swaminwahansa.. you are doing great job..
අපේ හාමුදුරුවනේ ඔබ
වහන්සේ තියන දැක්ම
මෝඩ දේසපාලුවන්ට
පහල වේවා ....
මගේ පැතුම ....
හරිම වටිනවා ජයවෙත්වා..
සියලු දෙනාටම තෙරුවන් සරණයි...
විදෙස් ගත වෙලා ඉන්න අපි පාවිච්චි කරන්නෙ ඔබ තුමාලා හදන පොල් කිරි තමා ,හදවතින්ම සුබ පතනවා දියුණුවෙන් දියුණුවට පත්වෙවා 👍🙏🙏
ඇත්තමයි..වෙන රටවල් වල තියෙන දේවල් වලට වඩා මේ සුරපුරයක් බදු අපේ මහ පොලොවේ ...හැදෙන දේවල් වලින් මේ ඩොලර් ගේන්න..දායක වී සිටින පුංචි ම කෙනාටත් මගේ උත්තමාචාරය...ජයවේවා..ස්වාමීන් වහන්සේ ..දරන්නේ අපමන වෙහෙසක් ..මේ ජරාජීර්න ක්‍රමය වෙනස් කරන්න..දීර්ගායූවේවා..තෙරුවන් සරනයි ..
ඔබවහන්සේටත් ආයතනයේ සියලු දෙනාටත් සියලු දෙවි පිහිට ලබාදෙත්වා
තවත් පියවරක් දැක බලා ගැනීමට සැලසු අපේ හාමුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි
අවවාදයට වඩා ආදර්ශය උතුම් ඇත්තෙන්ම මම දන්න තරමින් උමන්දාව දිහා බලලා කෘෂිකර්මය ආශිත ආර්ථිකයකට ගොඩක් තරුණයන්ගෙ නැඹුරුවක් තියෙනවා. කාර්මික නැඹුරුවක් වෙනුවෙනුත් අපේ රටට හයියක් වෙන්න ඔබ වහන්සෙට දිර්ඝායුශ ලැබෙවා
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි ආඩම්බරයි ඔව් අනිවාර්යෙන්ම රජයේ ඵ් ආයතනයට උදව් කරන්න ඕන තෙරුවන් සරණයි අල්ලා හ් දෙවි පිහිටයි ජයවේවා
මොන නිකායේ වූවත් ,මොන පලාතේ වූවත් ,මොන වර්ණයේ වූවත්,මොන දේශපාලන පක්ෂයේ වූවත් අපිට වැඩක් නෑ....
මේ හාමුදුරුවෝ අපේ රටට වටිනා සම්පතක්...
මේ වගේ නවීන විදිහට සිතන යම් විප්ලවයක් කරන්න පුලුවන් ස්වාමින් වහන්සේ ලා හැම පලාතකම බිහී වේවා!!!!!
ගොඩක් වටිනවා
හරිම සතුටුයි. රටේ දැයේ දියුණුවට මග කියාදෙන මෙවන් සම්පත් අගයමු රැකගමු
Yes we'll done good job God bless.you all
මෙහෙම දෙයක් තියෙනවා කියලා අපිට හඳුන්වලා දුන්නු ඔබ වහසෙටත් ගොඩක් පින්
අපේ රටේ සම්පත්. හරිම. ආඩම්බරයි සතුටුයි ගොඩක් 🙏🙏🙏❤
ඔබ වහන්සේට පින් මේවා පෙන්නුවට ස්තුති අපට හරිම ආඩම්බරයක් හිතෙනවා මේවා දැක්කම ජයවේවා
බොහෝම ස්තුතියි හාමුදුරුවනේ මැතිතුමනි ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා අපේ රට ලෝකෙ අංක එකේ අපනයනය කරන රට වේවා පිටරට කොච්චර කුරුම්බා වතුර ටින් කරල තියෙනවාද
Teruwan saranai me ආයතනය දිනෙන් dina diunu wewa ape ratata ජයවේවා ජනතාව ta ජයවේවා
සුභ පැතුම් ඔබ සියලු දෙනාටම
ඔබ වහන්සේට දීර්ඝායුශ පතමි 🙏
සැබෑ අරගලකරුවෝ 👍
ඔබ වහන්සේ කියන කතාව හරි අපේ දේ ඉක්මනින් අඳුර ගන්න පුලුවන් අපිත් පොල් කිරි පව්ඩර් එක ගන්නව කුවේට් වලදි ඔය ලේබලයම නෙවෙයි මැගී පිටිකපොල් කිරි පව්ඩර් එක නැති වෙලාවට ගන්න ඉන්දීයා පොල් කිරි පව්ඩර් එක කිසිම රසක් නැ වතුර වගේ ඒ බැලුවත් අපේ දේ තමා රස ඔබ වහන්සේට මුලු ලංකාවම උමන්දාවක් කරන්නට ශක්තියක් ලැබෙවා දළදා සමිදුපිහිටයි
ඔබතුමාල වගෙ අය තව ලංකාවෙ පහල වෙන්න ඕනෙ..අනිවාර්යයෙන් මමත් ඔය වගෙම බිස්නස් කරනව..ලංකාවට ඩොලර් ගේන්න මමත් පුලුවන් උපරිමයෙන් වැඩ කරනව..💙
Congratulations 👏👏👏👏👏👏👏 good luck good job Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖
We are Really Proud of you Mr Mangala ❤ 👏 Your Helping to County also Neighbors .Providing job opportunities to Neighbour Village lot's of Yong girls and boys to make their economic success .