මහ බැංකු අධිපතිතුමන්ට උමංදාවෙන් රජ සැලකිලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • පසුගිය දින ශ්‍රි ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමන්
    උමංදාව ට පැමිණ සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ මුණ ගැසුණූ අතර එතුමන් සුහද කතාබහකින් අනතුරුව උන්වහන්සේ සමගින් උමංදාවේ ශේස්ත්‍ර චාරිකාවක් සඳහා එකුතුවිණි,
    අනතුරුව උමංදාවේන් පාසල් ශිෂ්‍යයන් 10 දෙනෙක් සඳහා මාසිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්වය එතුමන්ගේ මූලිකත්යෙන් ඒ දරුවන් වෙත ප්‍රදානය සිදු කරනු ලැබිණි.
    UMANDAWA - IMS (Integrated management system ) උමංදාව ඒකාබද්ධ කලමනාකරණ පද්ධතිය එලිදැක්වීම මහා බැංකු අධිපති තුමන් අතින් සිදුකෙරිණි ,UMANDAWA - IMS (Integrated management system) "Ceylon Innovation Services (PVT) Limited"
    (www.ceyloninno...)
    ආයතනය මගින් පිරිනැමුණ මෙම " E " පද්ධතිය මගින්
    උමංදාව වැඩ කටයුතු ඉතාමත් ක්‍රමානුකුලව සහ කාලය ඉතිරි කරමින් පහසුවෙන් කරගෙනයාම සදහා පහසුකම් සපයනු ලබයි.
    එමෙන්ම උමංදාව නැරඹීමට පැමිණ අය සදහා ඇතුලුවීමෙදි QR පද්දතිය හරහා ලියාපදිංචි වීමෙන් පහසුකම් රැසක් ඔවුනට ද හිමිවේ.
    විශේෂයෙන් උමංදාව UDF (උමංදාව සංවර්ධන අරමුදල නිත්‍ය සාමජිකයන් සදහා සුවිශේෂ අවසර පත්‍රයක් සංකේතවත් ව පිරිනැමීම එහිදී සිදුකෙරිණි,එමගින් උමංදාවට පැමිණිමේදි සුවිශේෂ පහසුකම් රැසක් ඔවුන් වෙත උමංදාව මගින් පිරිනැමේ,
    උමංදාව මගින් කරගනු ලබන ජාතික ක්‍රියාන්විතයේ කොටස්කරුවකුන්ලෙස සම්බන්ධ වීමට පහත link මගින් ඔබත් "උමංදාව සංවර්ධන අරමුදල " ට සම්බන්ධ වන්න ,
    Https://forms.gle/3q2x...
    The Governor of the Central Bank of Sri Lanka Mr. Nandalal Weerasinghe visited Umandawa yesterday and met Ven. Siri Samanthabhadra Thero. After a friendly conversation, the venerable Thero joined him on a field tour around Umandawa.
    Thereafter, the monthly scholarship of Rs.5000 awarded by Umandawa to 10 school children was conducted with his leadership.
    On this occasion, the Umandawa IMS (Integrated Management System) gifted by “UMANDAWA - "Ceylon Innovation Services (PVT) Limited"
    (www.ceyloninno...)
    Ceylon Innovation” was also launched by the Governor of the Central Bank. This electronic system facilitates the activities at Umandawa to be carried out even more methodically, conveniently, and in a time-saving manner. Furthermore, visitors to Umandawa can also access a range of facilities by registering through a QR code upon entry.
    A special permit issued to permanent members of the Umandawa Development Fund (UDF) was symbolically presented during this occasion. This enables them to access a range of special benefits when visiting Umandawa.
    Follow the link below to register your membership with the Umandawa Development Fund (UDF) and become a part of the nationwide operation conducted by Umandawa.
    Https://forms.gle/3q2x...
    இலங்கை மத்திய வங்கியின் ஆளுநர் திரு. நந்தலால் வீரசிங்க அவர்கள் உமந்தாவைக்கு விஜயம் செய்து ஸ்ரீ சமந்தபத்ர சுவாமியைச் சந்தித்தார். ஒரு நட்பு உரையாடலுக்குப் பிறகு, உமந்தாவையின் சுற்றுப்பயணத்தில் சுவாமியுடன் இணைந்துகொண்டார்.
    அவரது தலைமையில் 10 உமந்தாவ பள்ளி மாணவர்களுக்கு மாதாந்த உதவித்தொகை ரூ. 5000 வழங்கப்பட்டது.
    மத்திய வங்கியின் ஆளுநரால் UMANDAWA - IMS (Integrated management system ) உமந்தாவ ஒருங்கிணைந்த முகாமைத்துவ முறைமை அறிமுகம் செய்யப்பட்டது.
    UMANDAWA - IMS (Integrated management system) "ceylon innovation" வழங்கும் இந்த "E" அமைப்பு உமந்தாவயில் பணிகளை முறையாகச் செய்யவும் நேரத்தை மிச்சப்படுத்தவும் வசதிகளை வழங்குகிறது. மேலும், உமந்தாவையை தரிசிக்க வருபவர்கள், நுழைவாயிலில் உள்ள QR அமைப்பின் மூலம் பதிவு செய்து பல வசதிகளையும் பெறுகின்றனர்.
    குறிப்பாக உமாண்டாவ UDF (உமந்தாவ அபிவிருத்தி நிதி) உறுப்பினர்களுக்கு விசேட அனுமதிப்பத்திரம் வழங்கி வைக்கப்பட்டது. இதனால் அவர்கள் உமந்தாவைக்கு வரும்போது உமந்தாவையில் அவர்களுக்கு பல சிறப்பு வசதிகள் வழங்கப்படும்.
    உமந்தாவையினால் மேற்கொள்ளப்படும் தேசிய நடவடிக்கைகளில் நீங்களும் ஒரு பங்காளனாக இணைய கீழே உள்ள இணைப்பின் ஊடாக "உமந்தாவ அபிவிருத்தி நிதியத்தில்" இணையுங்கள்.
    Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 819