රහතන් වහන්සේ තිස්සට අහසින් වඩියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 633

  • @tamil6871
    @tamil6871 3 ปีที่แล้ว +161

    මම හාමුදුරුවෝන්ට ආදරෙයි බොක්කෙන්න්ම කවුරු මොනවා කීවත් ඔබ වහන්සේ ගාව ඇත්ත තියනවා කොරොනා ඉවර උනාම උමන්දාවට එනවා මම ඉගනගන්න

  • @pasindujayakodi3215
    @pasindujayakodi3215 3 ปีที่แล้ว +180

    නාකි සෙට් එක කොහොමත් ඕක කරන්න දෙන්නෙ නෑ ඉරාජ් අයියා. කොල්ලෝ ටික සෙට් වෙලා organic වැඩේ ගොඩදාමු ඉරාජ් අයියා.💚

    • @dulithanimsara4357
      @dulithanimsara4357 3 ปีที่แล้ว +1

      කොල්ලෝ සෙට් එක බැනලා තියෙන විදිහ බලපම් බං. මේක හදන්න කොල්ලන්ගේ mind set එක හදලා ඉන්න ඕනි. අපේ කොල්ලො රැල්ලට යනවා විතරයි

    • @asokaranjini1207
      @asokaranjini1207 2 ปีที่แล้ว

      budu saranae ape hamuduruwane

    • @mayasirlanka3642
      @mayasirlanka3642 2 ปีที่แล้ว

      නාකි සෙට් මොන්ගල් කලෙ දෙස පාලුවො ඉස්සර අපෙ තාත්තා අක්කර 10ක් විතර වැවුවා පොහොර අැත්තෙම නැ අහස් වතුර කල් යල් බලා වැඩ කලොත් වැඩෙ ගොඩ

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +34

    හිමියණි , ඔබ වහන්සේ මේ විශ්ව දෙරණට උතුම් ආශීර්වාදයක් !
    ස්තුති ඔබ සැමට ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +57

    මෙිවා බලනකොට පුදුම සතුටක් ජවයක් අැතිවෙිනවා දැන් දැන් රැල්ලක් අැවෙිලා තියේන්නේ මෙි රැල්ලටම අපි යමු වස විසේන් තොර අහාරතියන රටක් හදමු තිස්වසරක යුද්දය කරා වාගේ මෙිකත් අපි අතනොහැර ජයගන්න තුරුම අපි පේරටම යමු ගේවත්වගාවත් හරිම සාර්තකවැඩපිලිවලක් අපි රට පුරා ගිහින් මෙික මාකට් කරලා මතයක් හදලා ජයගමු අපේ හමුදුරුවනේ ඉරාජ් අයේ ජයවෙිවා

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 3 ปีที่แล้ว +10

    මම මෙි මග අනුගමනය කරමි.මම පුංචි උමංදාවක් හැදුවා මගෙ පවුලෙ ආහාර සමිපුර්ණ කරගෙන මගෙ ගමෙි අයටත් එම අතිරික්ත ආහාර ද්‍රව්‍ය ප්‍රධානය කරමි.

  • @JPR__
    @JPR__ 3 ปีที่แล้ว +55

    අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ටත් ඉරාජ් අය්යේ ඔබ සියලු දෙනාටම අපේ රටට කරන සේවයට සම්මා සම්බුදු සරණයි ❤️❤️❤️❤️👍👍👍👍☺️☺️☺️

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว

      Paka tamai 👉🏾🐄😜

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +6

    ඉරාජ් ජය වේවා ඔබතුමාටත් අපෙ හාමුදුරුවන්ටත් බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 ปีที่แล้ว +29

    සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @y.v.5069
    @y.v.5069 3 ปีที่แล้ว +42

    Wow. සුපිරියි. තිලක් කන්දේගම මහත්තයගෙ දේශීය ඥානයත් promote කරල ගත්ත නම් වැඩේ තවත් ගොඩ 👌👌👌♥️♥️♥️

    • @supulhasanka7868
      @supulhasanka7868 3 ปีที่แล้ว +2

      Math kiyanne eeka thamai eyath hitiyanam super

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +96

    ඔබ වහන්සේ අමුතුම චරිතයක් තමයි.....ඒත් ඔබවහන්සේ සිදු කරන කටයුතු ඉතා වටිනවා..බුදුසරණයි....❤🙏🔥

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 3 ปีที่แล้ว +55

    මොන තරම් වටින ප්‍රෝගෑම්ද මේවා ....නිල්,කොල,රතු හැමෝම කුහකත්වය විවේචනය අත ඇරලා සහයෝගය දිය යුතු දේවල් මේවා.......අපේ පරම්පරාවෙන් මේ ක්‍රමය වෙනස් කරමු ඉදිරි අනාගතයට

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +14

    IRAJ හොද වැඩ සටහනක්. තරුණ පරපුර රැල්ලක් බවට පත් කරන්න ඔබට කරන්න පුළුවන් ජයවේවා. (සජිත් ගොන් රැල ජෙප්පෝ රැල අහිංසක ජනතාව රවටමින් පාරට බැහැලා නාඩගම් පෙන්වන රැල ට හොද පාඩමක්. )රටකට ඕනෑ අපමණ අගයක් වස විසෙන් තොර ආහාර අනුභව කරමු. ස්තූතියි IRAJ සහෝ❤❤❤❤❤❤❤❤❤

  • @Dumi450
    @Dumi450 3 ปีที่แล้ว +19

    I am also Professional Agriculturelist with 12 years experience in GCC countries. In my career I applied all new technologies making compost , hydroponic , crops , and others. I like to come my own country give my experience but must be valuable. In this country's we have very professional Agriculturelist professionals. If government have any proper strategy then we all be in sri lanka.

  • @srilanken5882
    @srilanken5882 3 ปีที่แล้ว +109

    වර්තමානයේ කොච්චර බැන්නත් අනාගතයේ සාදු කාර දේවි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේගේ බෝසත් ගොවිකම පැහැදිලි කිරිම විශ්මය ජනකය ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @surangamanoj8454
    @surangamanoj8454 3 ปีที่แล้ว +6

    ඉරාජ් ඔයාගෙ මේ වැඩපිලිවෙල සාර්තක වෙලා ජයක් ලබත්වා. ජාතික මෙහෙවරට උදව් කරන අපේ ස්වාමින් වහන්සේටත් ගොඩක් පින් .

  • @dineshjayasinghe413
    @dineshjayasinghe413 3 ปีที่แล้ว +76

    ඇත්ත ඇතිසැටියෙන් මෙතන විතරයි.. කොපිකල හැක සමකල නොහැක.. චිරං ජයතු..🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා මේවා වැඩි වැඩියෙන් පෙන්වන්න .සමාජය දැනුවත් කරන්න පුලුවන් .. ලෝකෙ හැම රටක්ම දැන් (* Bio) product වලට . හරිම ආසයි .මේවා දකින කොට . ලංකාවේ ජීවත් නොවුනත් අපි අපේ රට ට ආදරෙයි . මේ දේවල් ඇති අපිට දියුණු වෙන්න .ඔබලාට තෙරුවන් සරණයි 👍👍👍❤️

  • @nayanavithanage2690
    @nayanavithanage2690 3 ปีที่แล้ว +11

    අර්ථ ෙයන් ධර්මෙයන් සිත් සුවපත් කරවන ජිවමාන ඛුදුන් ඔබයි හිමියනි මාෙග් නමස්කාරය🙏🏿🙏🏿🙏🏿

  • @pulithperera4520
    @pulithperera4520 3 ปีที่แล้ว +49

    ජයවේවා ඉරාජ් මේව කරනවට❤️

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 2 ปีที่แล้ว

    ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි 🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @namesh_thilanga
    @namesh_thilanga 3 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ කරන වැඩේ ..නව තරැණ පිරිසට ජවයක් බුදු සරණයි 🌺🌺🌺 🙏🙏🙏🍂

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +5

    එහෙමයි අපේ හාමුදුරුවනේ මෙ තමයි ඇත්ත මමත් හරිම ආසයි අපේ හාමුදුරුවන් ඇතුළු ඔබ සැමට තෙරුවන් සරනයි

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 3 ปีที่แล้ว +162

    හාමදුරුවන්ගේ දාර්ශනික වචනයක් ඇහුවත් ඇති මටනම් තරුණයෙක් වශයෙන් හිත හැදෙන්න 💔

    • @tomhardy1107
      @tomhardy1107 3 ปีที่แล้ว +2

      වැදි බණ අහන්න එපා බන්🤣

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว +2

      @@tomhardy1107 thoge banade ahanna oni.

    • @mahinsadilshan9438
      @mahinsadilshan9438 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @chamarasampath5447
      @chamarasampath5447 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 3 ปีที่แล้ว

      @@tomhardy1107 🤣🤣

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබවහන්සේගේ⁣ පෙලඹවීම අතිවිශිෂ්ටයි.ජාතියේ ප්⁣රනාමය.

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +7

    මෙන්න මෙව තමා හොද වැඩ ඔබ සීයලුම දෙනට අපෙ ඉස්තුතිය

  • @dhanushkaudara405
    @dhanushkaudara405 ปีที่แล้ว

    ඉතාමත් අගෙයි ඔබවහන්සේ සහ ඉරාජ් කරන මේ කර්තව්‍යය.. බුදු සරණයි!! 🙏🙏

  • @WARZONENOOBX
    @WARZONENOOBX 3 ปีที่แล้ว +5

    මෙ හාමුදුරුවන්ගෙන් මොන තරන් දෙවල් අපිට ඉගෙන ගන්න තියෙනවද දියුනුවෙන විදිය ගැන.. ඇත්තටම වටිනව හමුදුරුවනෙ මේ අදහස් 🙏🙏

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඉරාජ් මේ වගේ පරාර්ථකාමි ස්වභාවධර්මයට ආදරයක් ඇති කෘෂිකාර්මික වීරයින් ලොවට හඳුන්වා දෙන එකට...ඒ වගේම මෙ මහත්වරු රටටම ආදආදර්ශයක් ..මුලු රටම මේ විදිහට උත්සහ වන්ත උනොත් දියුණුව එතනමයි..අපෙ සමන්තබද්‍ර හාමුදුරුවන් නිතරම ජාතියට නායකත්වය සපයනවා..ටික ටික සුසුභවාදී වෙගෙන එනවා..අපි පිටරටක ජීවත් උනත් මව් බිමේ මෙ වෙන
    දේවල් ගැන අපි ප්‍රශංසාවෙනුයි පසු වෙන්නෙ ..මුලු රටම නව මගකට යොමු වේවා..ජය වේවා..නිරෝගි වේවා..දීර්ඝායුෂ වේවා .

  • @dammikasaman6405
    @dammikasaman6405 3 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සෑම දෙයක්ම දාර්ශනික මත.මනුශ්‍යයකු හට කල හැකි.

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 ปีที่แล้ว +22

    සුපිරි ඉරාජ් අයියේ මේ කරන්න වැඩේ..❤️🙏

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 3 ปีที่แล้ว +8

    බොහෝම සතුතියි ඉරාජ් මෙහෙම පෙන්නනවාට.

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +12

    ඇත්ත..ඇත්ත සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද.. මේ මනසින් ගැලවෙන්න මනසින් සිතන්නයි ඕන....... 💫🌠

  • @dileepapathumariyaratne3774
    @dileepapathumariyaratne3774 3 ปีที่แล้ว +2

    Great 👍 best of luck .. iraj oya maru.. from Maldives 🇲🇻 ♥ 🇱🇰

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +12

    Great job… need to go forward… congratulations. I can’t understand who has unliked this…. Such a mentality…. Ape hamuduruwanta Jaya weewa… ape ratata jayaweewa….. may all people be healthy…❤️❤️❤️❤️

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +2

    ඉරජ් අයියා නියමයි වැඩ සටහාන මමත් අපේ ගෙදර පොඩි යට උමංදාවක් හදාගෙන යනවා එක සාර්ථකයි මම කොහොමත් ස්වාමින්වහන්සේ අඩි පාරෙම තමයි යන්නෙ (මධ්‍ය ගැන කථකරොත් මධ්‍ය අපේ මිනිස්සු ගේ ඔළුගෙඩි කනවා රට නැති කරන්නේ මධ්‍යම තමයි).... සියළුම දෙනාට තෙරැවන් සරණයි

  • @nisalanjanathenuwara8880
    @nisalanjanathenuwara8880 3 ปีที่แล้ว +7

    සතුටුයි, උමන්දාවෙන් දුන්නු පණිවිඩය දැන් පිටටත් ව්‍යාප්ත වෙලා ❤❤❤

  • @nilaneuro7923
    @nilaneuro7923 3 ปีที่แล้ว +34

    හොඳයි ඉදිරියටත් කරන්න මමත් අක්කර 5 අරගෙන ඩලා තියෙන්නේ ලංකාවට ඇවිල්ලා වස විස නැති වගාව කරන්න හිතාගෙන ඉන්නවා ..

    • @unstoppable1178
      @unstoppable1178 3 ปีที่แล้ว +3

      හොදින් වැඩ ටික කරගන්න ශක්තිය ලැබෙන්න ඕන

    • @erangaasiri2787
      @erangaasiri2787 3 ปีที่แล้ว +2

      Jaya Sri

    • @sltiktokkolla3744
      @sltiktokkolla3744 3 ปีที่แล้ว +1

      Niyamai Sir bs ❤️☸️🇱🇰❤️

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි ..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +2

    ඉරාජ් සහ මේ හාමුදුරුවො යන දෙපලම මම පුද්ගලිකව ප්‍රිය නොකරන චරිත දෙකක්.. නමුත් අගය කල යුතු දේ නම් අගය කල යුතුමය. මේ වැඩ සටහන නිසා මගේ ආකල්පය ඒ අය ගැන තිබුන.... හොඳ පැත්තට ටිකක් වෙනස් උනා කියල මට හිතෙනවා. රට හදන්න යා යුතු මග මෙය තමයි. 👍👍 ජය

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ අපේ දේ දේශීය පාරම්පරික පැරැණි වගාවේ සිරිත් විරිත් හා දිලීර රෝග පිළිබද දැනුමක් හා අත්බේත් පිලිබද ක්‍රම ලබා ගැනීම සඳහා ග්‍රෘප් එකක් සෙට් කර ගන්න කන්දේගම මහත්මයා සම්බංධ කරගෙන තව තවත් උපදෙස් ලබා ගෙන ජාතියක් වශයෙන් එකතුවෙමු. හරිම සන්තෝසෙන් බලන්නේ කවුරු මොනවා කීවත් අපේ හාමුදුරුවන් පෙරට යන්න ජාතිය වෙනුවෙන් මේ වැඩේ බාරගෙන පෙරටම යන්න ජයෙන් ජය සැමටම තෙරුවන් සරණ හා ජයෙන් ජය සතුට සාමය නිරෝගි සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

  • @pamudithanamawardana
    @pamudithanamawardana 3 ปีที่แล้ว +5

    සුපිරි ජයවේවා!!.. ❤ ❤

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 3 ปีที่แล้ว +1

    Budu saranai devi pihitai mage ratata jaya wewa hamuduruwantai iraj ayyatai godak adarei 👍❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NomadicRuvee
    @NomadicRuvee 3 ปีที่แล้ว +75

    Title එකට Trigger නොවී video අන්තර්ගතය ගන්න පුලුවන් නම් මේ රට ගොඩක් දියුණු වෙලා! ❤

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 3 ปีที่แล้ว +6

    නිහතමානී කමට හිස නමා ගරැ කරනව🙏🙏🙏🙏

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 ปีที่แล้ว

    ඉරාජ් මල්ලි මේක තමා අපේ රට ගොඩ ගන්න හොදම කුුමය ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම සතුටුයි මේවගේ ai අපෙ ජනතාව ට ඇයි රට ගොඩනගන්න නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +4

    ගොවියාගේ හිතමිතුරන්ට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @npsone2186
    @npsone2186 3 ปีที่แล้ว +1

    රටට ආදරෙ කරන පිරිසක්
    හොද අදහස් හුවමාරුවක්
    අපේ හාමුදුරුවන්ගේ අදහස වටිනවා රට ගොඩනගන්න
    ඉරාජ් කියන්නෙ දුර දකින චරිතයක්....
    මෙ රටට අවශ්‍ය වැඩපිළිවෙළක් මෙ
    ඔබ සියලුම දෙනාට
    තෙරුවන් සරණයි...

  • @akesh85
    @akesh85 3 ปีที่แล้ว +11

    ඉරාජ් අයියා ආතල් එකෙන් උනත් රටට දෙන සප් එක වටිනව ❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +6

    උත්සාහ වන්තයා කොහොමත් මට නෑ බෑ ගගා ඉන්නෙ නැහැ මොන ක්‍රමෙන් හරි ජය ගන්නවා 👍🙏

  • @shamikasrimal
    @shamikasrimal 3 ปีที่แล้ว +23

    සුපිරි ඉරාජ් අයියේ. ඔයා ගොඩක් වටින දෙයක් මේ කරන්නේ. 🙏

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว +1

      Ow ada jangiya edala ne… ekai awula.

    • @shamikasrimal
      @shamikasrimal 3 ปีที่แล้ว +2

      @@Ravy.G හොඳ දෙයක් දැක්කම අගය කරමු 🙂

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +10

    හාමුදුරුවන්ගෙ දැක්ම නං සුපිරි , රජය මෙිවට මහා පරිමානයෙන් සහය දිය දියතුයි, කෘෂිකර්මාන්තතයෙන්ම රට දියුණු කරන්න පුළුවන්

  • @lankanhitmusic4138
    @lankanhitmusic4138 3 ปีที่แล้ว +9

    හොද දෙයක්..තරුණයෙක් වශයෙන් පට්ට ගැම්මක් ආවේ..දිගටම කරගෙන යමු..අපි ඉන්නවා

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว +2

      🧡🧡🧡🧡🧡🧡💛💛💛💛💛💛💛💛💛

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +6

    ඉරජ් කොහොම හරි මෙ වැඩේ ගොඩ දාන්න අපේ හාමුදුරුවන්ටත් ඔයාටත් පුළුවන් 🙏🙏🙏🙏🙏 ජනාදිපතිතුමට කියලා බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඉරාජ්

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว

    අහසින් පොළවට සත්‍යයේ පණිවිඩය රැගෙන පැමිණි දීපදෝත්තම සිරි සමන්තභද්‍ර මහා මුනීනද්‍රයන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශදයේ සිට අප නමස්කාර කරමු.අපගේ නමස්කාරය වේවා...... නමාමි බුද්ධං ගුණ සාගරං තං.... සාධ..ු සාධු.. සාධු සාධු...

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 3 ปีที่แล้ว +4

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි,"පින්බර" ස්වාමිනේ
    .
    නව මං පෙතකට රට ගෙන යනබව තදින්ම හදට දැනේ
    .
    රටගැන ආදර හැගුමක් මතුවි" කදුලක් "නෙතට ගෙනේ.
    දහදිය කදුලින් යන මං සරසමු,"අපෙකම "සිතට ගෙනේ.
    ඉරාජ් පුතා, මෙි වගේරටට වැඩදායි වැඩසටහන් ඉදිරිපත් කරන්න .අපේ ආශිර්වාදය ඔබට .

  • @sachinthasadaruwan2412
    @sachinthasadaruwan2412 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @usithaanusaswickramarathne5145
    @usithaanusaswickramarathne5145 3 ปีที่แล้ว +2

    මෙන්න Program. පැක්ට්‍රිකලි ඇත්ත කතවල්.. කරන්ඩ පුලුවන්. අපේ පස කෑවේ ඔය පෝර.. කාලයක් යද්දි පස යතාතත්වෙට ඒවි. ලෙඩත් අඩු වේවි... #Respect 🙏🙏✔

  • @sujeewafernando5703
    @sujeewafernando5703 3 ปีที่แล้ว +2

    Great job Iraj ,really appreciate the efforts you all are taking to promote organic products in mother land.

  • @Egma_creations
    @Egma_creations 3 ปีที่แล้ว +7

    දවසක 🙏මුදලාලි වස නැති එලවලු දෙන්න😇 අනාගතය අපේ කියලා ගෙදර ඉදලා බැ කොල්ලොනේ වෑඩට බහින්න ඔනි පසු පරම්පරාවට එන උන්ට පෙන්න අපේ වැඩ😎🙏

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว +1

      Bahimu aiye okoma lankawe theruna kollo,kello set wela bahimu wadeta

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 ปีที่แล้ว +35

    ජනතාව පෙළ ගැස්වීම්, මාර්ගෝපදේශය, උන්නතිය සදහා සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම පෙර ගමන් කරනවානම් ඒ රට බැබලෙනවා ..

  • @udarabuddhika3365
    @udarabuddhika3365 3 ปีที่แล้ว +18

    ඉරාජ් මහත්මයා ,තිලක් කන්දේගම මහත්මයගේ ගොවිපලේ මේ වගේම වැඩසටහනක් කරන්නකෝ.එතුමා ගේ වීඩියෝවක් ඔබතුමා කරනකම්තමයි මමනම් බලාන ඉන්නේ.

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 ปีที่แล้ว +8

    හරී..ම සතුටුයි.
    වස විස නැති වගාවෙන් එන කෑමටත්, රටට ආදරේ තියෙන අය මාධ්‍ය වලට ගෙවල හරි, ඒවට advertisement හදල, market එකක් හදන්න උනන්දු කරවන්න. එක්කෙනෙක් එහෙම කලා නම් තවත් අය බිහිවෙයි. එතකොට මාධ්‍යයත් මේවට උදව් කරයි.
    මේ program එක සහ උමන්දාවෙ program එක වගේ ඒවා ඔය tv channel වල දාන්න බල කරන්න ඕනෙ. 🤗

  • @techjettv2780
    @techjettv2780 3 ปีที่แล้ว +14

    හොදම වැඩ ඒක,ලංකාවේ එකම දියුණු ව ඕක තමයි,

  • @ShehanPerera128
    @ShehanPerera128 3 ปีที่แล้ว

    මේ වගේ වැඩසටහන් බැලුවම තමන්ගෙම කියලා දෙයක් කරන්න ඕන කියලා හිතට එන ගැම්ම...කියලා වැඩක් නෑ......සුපිරි වැඩක් 💪💪💪💪💪

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 🙏💖🌍වටින කම කියන්න වචන නැ

  • @jayarukfonseka2158
    @jayarukfonseka2158 2 ปีที่แล้ว

    ක්ෂේත්‍රය පිළිබඳව මෙවැනි පුද්ගලයින්ගේ එකතුවක් ලංකාවෙන්ම හදලා ඔවුන්ගේ දැනුම ලබාගත හැකි ක්‍රමවේදයක්.... ගොවියන්ට ලබාදෙන්න.... කන්දේගම මහතා ලෙස්ලි මහතා... තවත් මෙවැනි පුද්ගලයින් මෙයට සහභාගි කරවා ගන්න බලන්න ජය ජය වේ...

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +1

    Super 🙏🙏 apith adama wedeeta bahinawa. Thawa maasa 2,3 n newum elawalu kanawa, god bless all of you. Thanks a lot

  • @kusumlatalata3838
    @kusumlatalata3838 3 ปีที่แล้ว +2

    bhoma pin ape hamudu ruwana saranai iraj malli obatah hada watinma aderai ma waga wadagath watina bhoma isthuti iraj malli bs jaya wewa

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 3 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi deergayusha suwa lebewa 🙏🏻🙏🏿

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว

    දෙවෙනි පාරත් බැලුව.බලන්න ආසයි.නියමයි .❤️

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +7

    Samantha hamuduruwanta mama nm pana arala adarei,gaurawayak thiyenawa mage hithe.🙏☸️🙏✔️

  • @samsfor9428
    @samsfor9428 3 ปีที่แล้ว +1

    Thanks for your effort..

  • @Tharulsandesh
    @Tharulsandesh 3 ปีที่แล้ว +13

    ඉරාජ් අයියාගෙ ෆැමිලි එකම සමාජ සත්කාරය තමා😌❤️

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว

    හොඳ හොඳ වැඩසටහනක් සියලු මාධ්‍ය විනාඩි කීපයක් රට වෙනුවෙන් පරිසරයේ වෙනුවෙන් වස විස නැති ආහාර වෙනුවෙන් ජීවිතය ඉල්ලන වකුගඩු වෙනුවෙන් වැඩසටහනක් කිරීම අනිවාර්ය කළ යුතුයි ජනාධිපතිතුමනි අනිවාර්යෙන්ම මෙය ක්‍රියාත්මක කරවන්න

  • @nuwaraeliya9798
    @nuwaraeliya9798 3 ปีที่แล้ว +26

    මේ ඉඩමේ අතරින් පතර ලොකු ගස් වවන්න ඕන කන්තාරයක් වගේ නැත්නම් වතුර ප්‍රශ්නය ලොකුවට බලපානවා

    • @sasindukeshara4167
      @sasindukeshara4167 2 ปีที่แล้ว

      කන්තාරයක sepa ganna Thissamaharameta ennako

  • @thilakasirisuwarisge3800
    @thilakasirisuwarisge3800 3 ปีที่แล้ว +1

    I'm from Finland. I'm watching your videos and those video are very good advice for Sri Lankan people. I watched ITN Venasa Plus - උමන්දාව සංචාරය and that program was wonderful but I you can remind them to change video resolution to 1080p of that program.

  • @sepalajk6761
    @sepalajk6761 3 ปีที่แล้ว +6

    විරාචි නියෙමායි වැඩෙ ජය වෙිවා තේරැවන් සරණයි

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +8

    අපගේ ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන දෙය සත්‍යක් රටේ නායකයෝ ඉන්නෙ සෘජු තීරණය අරගෙන හරි දෙය කරන්ඩ මම අගය කරනවා උන්වහන්සේගේ අදහස ගැන

  • @amithaebert5415
    @amithaebert5415 3 ปีที่แล้ว

    Harima sathutui .Jayama jaya wewa

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว

    Theruwansarani 🙏🌷🙏
    Boho agaya karami, mata hithana vidhihata mewani nirmana karanavita "Umandawa anukaranaya karanawanam swaminwahansegen anudanuma laba ganima agaya karami. Namuth Umandawa gana baluwahama athi daksha salasmak ,palamuwa wathura padhdathiya nirmanaya, awata parisaraye wana gahanaya wadikirima, wathura sanrakshanaya....ithama daksha ayurin nisi krama wedhayakata nima karala thiyenawa.... Umandawa = sudusuma wnukaranaya. Swaminwahansa itha karunawen guru upadeshyan labadevi.
    He will surely give all the required information step by step for successful achievement. 🙏🌷🙏

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +9

    සුපිරි... 👍👍👍❤️‍❤️‍❤️‍

  • @gnanarathnegunatilaka8319
    @gnanarathnegunatilaka8319 3 ปีที่แล้ว +2

    Great job keep it up .proud to see this young generation effort.

  • @miracletv4019
    @miracletv4019 3 ปีที่แล้ว +2

    Iraj අය්යේ ඔය වැඩේනම් පට්ට.....
    Keep it up Bro.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +24

    අවවාදය ට වඩා ආදර්ශය උතුම් බව උන්වහන්සේ පෙන්වා දුන්නා

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว

    Iraj godak pin oyata Theruwan saranyi🙏💐❤️

  • @ukumuditha
    @ukumuditha 3 ปีที่แล้ว +7

    viya yuthu de wemin athi... ♥ Jaya... Theruwan saranai !!

  • @asha-sl9pi
    @asha-sl9pi 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 ปีที่แล้ว

    Budusarany jayawewa

  • @sarojithilakawardana4800
    @sarojithilakawardana4800 3 ปีที่แล้ว

    Prathamayenma gawrawaneeya ape hamuduruwangen namaskara puuurwakawa awasara. Duuuradharshee yahapath maga pennveema. Ape hamuduruwanta karunikawa Ella sitinne parliament ake enna Aya danuwath kalla upades denna ape hamuduruwane. Rate arthikaya naga situwanna oba thumage maga pennveema bohoma watinawa.thunuruwane anantha budu gunayen oba wahanseta neerogee deeraga ausha labewa!!!.

  • @SLHooLigON
    @SLHooLigON 3 ปีที่แล้ว +1

    Since youtube is much more popular and getting popular, please let them know to start a youtube channel about those tips and tricks. We all can learn a lot from them. Thank you for this program.

  • @anulamenike7015
    @anulamenike7015 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැරීම සතුටුයි ❤️❤️❤️

  • @aryan7553
    @aryan7553 3 ปีที่แล้ว +17

    ඉරාජ් අයියා ජන්දේ ඉල්ලනවට ආස මන් වගේ තවත් අය ඉන්නවද ❤❤❤❤

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว +3

      ඊට වඩා මෙහෙම රටට දෙයක් කරන්න පුලුවන්.......💚🤟

    • @beautyforeverwithkanish8962
      @beautyforeverwithkanish8962 3 ปีที่แล้ว

      Apo me karana deyakqath karanne

    • @kavishkageethanga5338
      @kavishkageethanga5338 3 ปีที่แล้ว

      අම්මෝ හුත්තො🤣🖕

  • @sachinthaplesh2450
    @sachinthaplesh2450 3 ปีที่แล้ว +12

    මගේ රටට යහපතක් වෙනවානම් ඊට වැඩිය සතුටක් කොහෙන්ද 😥 😁❤️

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +18

    මොකා මොන බයිලෙ ගැහුවත් ජනාධිපති තූමාග වැඩපිළිවෙළ practical 🤟🤟🤟 හරියට කරොත් ගොඩ.....තව කාලයක් යනකොට result ලැබෙයි......💚

    • @miracletv4019
      @miracletv4019 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්....

  • @paramarthadarmaya5582
    @paramarthadarmaya5582 3 ปีที่แล้ว +12

    love you thero and Iraj!!!