හැමෝම ඉල්ලන උමංදාවේ චොකලට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1.3K

  • @GK-gy7hb
    @GK-gy7hb ปีที่แล้ว +467

    කවුරු කොහොම බැන්නත් උමන්දාව සෑහෙන්න ආදර්ශයක් දෙනවා රටට ඒකට ගරු කළ යුතුමයි.. ❤❤❤

    • @devinmichael8299
      @devinmichael8299 ปีที่แล้ว +5

      රට තුල වෙනම පාලනයක්.. අමුතු ලෝකයක් එතන හදලා.. මරු..

    • @redlobster5030
      @redlobster5030 ปีที่แล้ว +1

      Mun yana tana iwarai

    • @buddikachathuranga215
      @buddikachathuranga215 ปีที่แล้ว +2

      පම්ක තමා

    • @devinmichael8299
      @devinmichael8299 ปีที่แล้ว +3

      @@buddikachathuranga215 මුන්ට තේරෙන්නෑ ඒ පැත්ත..

    • @OppoRenopro
      @OppoRenopro ปีที่แล้ว +2

      ​@@buddikachathuranga215 තොපි හැමතැනම එකම තැන ගොනා

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +84

    බැනපන් බැනපන් බනින උන්......මමත් කලින් බැන්පු එකෙක් ....දැන් බනින්නේ නෑ ...සැලියුට් 👍🤟❤️❤️❤️❤

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +347

    ඔබ වහන්සෙව මේ ලෝකයට බිහි කල දෙමාපියන්ට බොහොම පින් . ඔබ වහන්සේ අපේ රටට වාසනාවක්.. අපේ හාමුදුරුවනේ ඔය කාල කන්නි දේසපාලුවෝ තමයි රට කෑවේ . ඕකුන් එකෙක් විස්වාස කරන්න බැ . ඔබ වහන්සේ වගේම තවත් භික්ෂූන් වහන්සේලා බිහි වේවා ඔබ වහන්සේගෙ අනුසාසනා යටතේ

    • @suchithraperera2452
      @suchithraperera2452 ปีที่แล้ว +2

      ඔබ හරි. මේ රටේ පැවැත්ම සහ ප්‍රෞඩත්වය නැත්තටම නැති කළේ බලලෝභි දේශපාලන පාපතරයන්. දැනටත් ස්වාමීන් වහන්සේට ගල්මුල් මඩ ප්‍රහාර කොපමණක් පැමිණෙනවාද. නමුත් අපේ ස්වාමීන් වහන්සේ යායුතුය මගට පාර සකස් කරමින් පවතිනවා.

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว +3

      Hodata theyei..

    • @Prarthana-e2x
      @Prarthana-e2x ปีที่แล้ว +3

      අනේ ස්වාමීන්වහාන්ස , ඔය මැති ඇමති වරු කියන අයට ඔබවහන්සේ මොනතරම් තේරුම් කරනවද😢😢😢 මොනවද ඒ අය කරන්නෙ 😢. ස්වාමීන්වහාන්ස ඔබ වහාන්සේ ගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය , පලාත් අනුව මිනිස්සු එකතු කරගන ඔය දේවල් ලන්කාවෙ මිනිස්සුන්ට ලැබෙන්න සලස්වන්න 🙏🙏🙏. හැම ටවුමකටම එක කඩයක් බැගින්.🙏🙏🙏

    • @kamaldeshapriya8417
      @kamaldeshapriya8417 ปีที่แล้ว +2

      ඉතින් කාලකණ්ණි දේශපාලුවෝ ගෙනාවේ මෙයාම කඩේ ගිහින් තමයි ..😂

    • @SDS898
      @SDS898 ปีที่แล้ว

      @@kamaldeshapriya8417 එක පුද්ගලයෙක්ට ජන්දෙ දෙන්න බෑනෙ නේද එහෙම බූරුවෙක් නොවී ඉදපන් ගොනෝ.

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +110

    අපෙ රට දියුනු වෙන්නෙ මේ වගෙ නායකත්වයක් දෙන කෙනෙක් ආවොත්‍ පමනයි .
    ඔබවහන්සෙ රටට කරන සේවය නම් අසීමිතයි
    👍👍👍🙏

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      සාදු! සාදු!! සාදු!!!

    • @yasiruanjana1638
      @yasiruanjana1638 ปีที่แล้ว +2

      රට රකින අපේ විරුව කරමුද 😅

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +404

    වැටිච්ච රට පිකටින් උද්ගොසන වලින් තොරව ප්‍රායෝගික ව නැගිට්ටවන විදිය උමන්දාවේ ස්වාමින්වහන්ස පෙන්වලා ඉවරයි ❤️❤️🙏🙏

    • @danushavlogs
      @danushavlogs ปีที่แล้ว +1

      Huriya dala mattu

    • @conormcstretcher2599
      @conormcstretcher2599 ปีที่แล้ว +6

      ඒක නිසා නැවතත් 🐘🌷🚁☎️ අසූචී සන්ධානය බලයට ගේමූ 🖕

    • @nuone_9636
      @nuone_9636 ปีที่แล้ว +3

      Ane plyn htto ynn😂

    • @d-7498h
      @d-7498h ปีที่แล้ว +4

      හොරැ එක්ක මොන රට ගොඩගන්නද.? මදැයි 75 අවුරුද්දක් කොරා?

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว +1

      Kari naki maniata thawa kade yanna kiyap

  • @dilinidilini9031
    @dilinidilini9031 ปีที่แล้ว +35

    දිරපු අතු නවන්න අමාරුයි අපේ හාමුදුරුවනේ .....
    මේ වගේ තරුන ජවය අපේ හාමුදුරුවෝ එක්ක එකතු උනා කියන්නේ ශ්‍රී ලංකාවේ අනාගතේ පැහැදිලි update එකක් වෙනවා💕🙏

  • @creation8164
    @creation8164 ปีที่แล้ว +180

    රටට යන්න තියෙන ගමනට පාර කවුරු හරි හදලා දෙනකන් බලාගෙන ඉන්න සමාජෙක, මේ වගේ පාර හදාගෙන යන්න මග පෙන්වන මිනිස්සු තව තවත් බිහි වේවා..🙏

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 ปีที่แล้ว +48

    රට ගොඩගන්නවා නම් මේ තියෙන්නේ හරිම වටීනා මාර්ගයයක්. . ස්වාමීන් වහන්සේ බොහෝ සැදැහැ සිතින් යුතුව කරපු යෝජනාවන් නිසි බලධාරීන්ගේ මොළ වලට තේරුම් ගොස් මේ වටිනා නිපැයුම් මගින් රට දිනවන වැඩ පිළිවෙලක් දියත් වේවා.. ස්වාමීන් වහන්සේටත් උමංදාවේ කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +126

    අපේ පිංවත්ත ස්වාමින්වහන්සේට දිර්ගායුෂ වෙිවා

    • @heshansankalpa4445
      @heshansankalpa4445 ปีที่แล้ว +1

      @@polytech7862 මොකෙක්ද බං උබ 😒🤭😂

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      oka.siwaraya.dagani.enne.
      bududahate.nowe.

  • @ShanuGames
    @ShanuGames ปีที่แล้ว +108

    මමනම් මේ රටේ දැකපු හොදම ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

    • @ShalukaSriHansamal
      @ShalukaSriHansamal ปีที่แล้ว +3

      Hodi govithanata 😂😂😂😂😂 😂

    • @hirushakavishan1083
      @hirushakavishan1083 ปีที่แล้ว +1

      Paka thamay 😂😂

    • @ravindurasanga
      @ravindurasanga ปีที่แล้ว +1

      @@ShalukaSriHansamal gammak bam

    • @ShalukaSriHansamal
      @ShalukaSriHansamal ปีที่แล้ว +1

      @@hirushakavishan1083 meya janadipathi unoth rats hadai agama kai

    • @jeevakajayampathi1769
      @jeevakajayampathi1769 ปีที่แล้ว +2

      @@ShalukaSriHansamal aththa bn😅 rata hadawi.. eth agama..🥲🥲😶

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +122

    මට මතක් උනේ උපාලි විජේවර්ධන ලෝකෙටම චොකලට් හදලා යවපු හැටි ඒත් මේවගේ කන්සෙප්ට් වැඩ්ඩෙක් ව්‍යවසායකයෙක් තමයි.

    • @charithadissanayake3304
      @charithadissanayake3304 ปีที่แล้ว +4

      ❤️🌹

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +2

      බයවෙන්න එපා මෙයා ගොඩ ගනී. හොරු ඔක්කොම පාටියට ඇවිත් හිටියකෙ.

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 ปีที่แล้ว +17

      ​@@dayanilokugonaduwage4501 හොරෙක්ගෙන් උනත් වැඩක් ගන්න පුලුවන් උන් තමයි වැඩ්ඩෝ...

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 ปีที่แล้ว

      මේ රටට වැඩ්ඩෝ වැඩක් නෑ කියලා හිතන සෙට් එකක් ගෙනල්ලා වස්වදීද මන්දා... ඔබ වහන්සේම අපනයන සමාගමක් හදවන්න ඔය අම්මණ්ඩිලා දායකයෝ කියන ඇත්තෝ එක්ක...ඇවිත් ඉන්න ඕකුන්නම් කොමිස් වලට වැඩ... ආයේ ඉතින් ඔබ වහන්සේලා නොදන්න කාලෙකයැ ඕකුන් නිලබල දැරුවේ... මට දුක අපිට මස්කට් ජුජුබ්ස් නිල්බත් පෙන්නලා චොක්ලට් ගිල්ලවන්න ඕකුන් සෙට් එක ගෙනාපු එකට... අපේ හාමුදුරුවනේ ඔතන නැහෙන ගැහෙන උන්ටම චොක්ලට් කැව්වානම් අහවරයි.. ඕන් කිව්වා..🙏🙏🙏

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว +30

    ගොඩක් සතුටුයි .අපේ රට ගොඩගන්න මහන්සි වෙන මේ ස්වාමීන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබිලා මේ යහපත් සේවය ඉදිරියටම කරගෙන යෑමට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +26

    මේ දකින්න ලැබෙන දේවල් මොනතරම් පින් වන්ත ද ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏දීර්ගායු ෂ ම ලැබේවා

  • @cruz21209
    @cruz21209 ปีที่แล้ว +41

    මේක දැකලා chocolate company ekk පටන් ගන්න හිතුනා❤️

  • @slback3934
    @slback3934 ปีที่แล้ว +84

    බලාගෙන ගියාම චොකලට් වලින් කොපමණ ව්දේශ විනිමයක් රටට ගේන්න පුළුවනිද❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kghemantha3256
    @kghemantha3256 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ වැඩකටයුතු බොහොම වටිනාකමක් ඇති බැවි සැබැවින්ම පෙනියනවා.

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +450

    පුදුම ලස්සන වැඩසටහන් .රටක් වෙනස් කරන්න ඔබ වහන්සේ කරන සෙවාව අපමනයි💚

    • @twwubandara9951
      @twwubandara9951 ปีที่แล้ว +5

      ඇත්තටම...

    • @chandhanachandhana7362
      @chandhanachandhana7362 ปีที่แล้ว +4

      ​@@polytech7862 thowage Kala kanni awajathaka sakkili ballonta mewa balan Inna ba....thopi wage Kala kanni me ratama pilikawak....yako lellatama kela Vila Inna rataka .....minissunta jivithe hada ganna kiyana arthawath DeWal....thopi wage wadurangen bana ahanna Kala kannita ... mewa...balan Inna ba.....thoge pake pakse paththakin tiyala mewai hoda DeWal tiyenam gani bath kana 🐂 ko..... ipadichcha rata kelawana Kala kanni sakkiliyek tho....yako....

    • @sampathkilathunga8752
      @sampathkilathunga8752 ปีที่แล้ว

      Ow ow rata wenas karai ayema mainawa path karala

    • @Dilshan...
      @Dilshan... ปีที่แล้ว

      ​@@polytech7862 🙃hoda dakinna purudu wenna

    • @heshansankalpa4445
      @heshansankalpa4445 ปีที่แล้ว

      @@polytech7862 😂😂

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ වහන්සේ පවසන පරිදි මෙවැනි සම්පත් ලෝකයේ වෙන කොහේවත් නෑ.. දෙයක් දියුණු කරගන්න පුළුවන් එකම රට අපේ මේ මාතෘ භූමියයි. ඔබ වහන්සේ ඇත්තටම අපේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක්. 💖🙏🙏💖

  • @samanthiherath4278
    @samanthiherath4278 ปีที่แล้ว +40

    ජාතියේ පිනට පහළ උන ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ කතාව හරියටම හරි.👍🏾🇱🇰👍🏾
    ශ්‍රී ලංකාවට ජයවේවා ජයශ්‍රී.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +51

    ඔබ වහන්සේ රටට දායාද කරන මේ තරුණ යෝ අනාගතේ රටට උපරිම සේවයක් කරාවි ගොඩක් ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @incrediblemoments2021
    @incrediblemoments2021 ปีที่แล้ว +10

    අගය කල යුතු දේ අගය කල යුතුමයි.. ඔබ වහන්සේට නමස්කාරය..❤

  • @riswanirasika4120
    @riswanirasika4120 ปีที่แล้ว +84

    හාමුදුරුවෝ, ඇමැතියව ගෙනල්ලා, කනට දෙකක් ගැහුවා කියලා හිතුනා. කොහොම නමුත් ඔබ වහන්සේගේ වැඩසටහන අගය කරනවා.

    • @RD-rz1ou
      @RD-rz1ou ปีที่แล้ว +1

      Dawase kathawa!

  • @hameshahamesha2437
    @hameshahamesha2437 ปีที่แล้ว +5

    බලන්න හරිම ආසයි වැඩසටහන මම හැමදාම මම හැමදාම උමංදාවේ වැඩසටහන බලන්න ඇත්ත වශයෙන්ම ශ්‍රී සමන්ත හාමුදුරුවන්ට මේ ලෝකේ නිදුක් නිරෝගී නිදුක් නිරෝගී... දීර්ඝායුv දීර්ඝායුෂ දීර්ඝායුෂ දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

    • @kwickramasinghe2275
      @kwickramasinghe2275 ปีที่แล้ว

      වැඩේ නම් හොදයි.
      නමුත් මෙහෙම ගියොත් ලංකාවෙ පන්සල් ව්‍යාපාරික ස්ථාන වෙලා බුදුදහම විනාශ වෙලා යයි. බෞද්ධ භෞතික ගොඩනැගිලි වගේම බෞද්ධ දර්ශනය අනුව ජීවත්වන ජනතාවක් ඇති කලයුතුයි.

  • @kanishkathasindu7825
    @kanishkathasindu7825 ปีที่แล้ว +28

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා..❤️

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +26

    මොලයක් නෙවෙ මොල ගෙනාව නැවක් ඇත්තටම මාර ආස හිතෙනවා මේ දෙවල් දැක්කම දුක හිතෙන්නෙ මේ රටේ ඔබවහන්සෙ වගෙ හිතන්න බුද්ධිමත් පාලකයෝ එදත් බිහි උන්නැ අදත් නැ 😢🥺

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +30

    නිධානයක් උඩ හිඟාකන ජාතියට නව පෙනීමක් ලබාදී ,නිධානය ගොඩ ගන්නට ,ජාතිය සුඛිතමුදිත කරවා අනාගතය සුන්දර කරවන්නේ බුදු කෙනෙකු මිස වෙන කවරෙක් ද?
    අපේකාලයේ බුදුහිමියනේ 🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +1

      හොද වෙලාවට අපේ බුදු හාමුදුරුවො නැත්තෙ
      😂😂😂

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +6

    උමංදාවෙිි හැමදාම කවදත් කරන්නෙ බොහොම හොඳ වටිනා හොඳ වැඩ අහිංසක අම්මා වරැන්ට ඇස්කාන්නාඩි බෙිදා දෙන එක බොහොම හොද පිං සිද්ධ වෙන වැඩක් මෙිවගෙ එඩිතර නිර්භීත කොල්ලන් හැමදාම බිහි වෙිිවා 🌷🌷❤❤🌷❤ ශක්තිමත් වෙිිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🙏🏵️🏵️🏵️🙏💎💎💎💎💛💛 💙❤️💚💛💜️🖤😍😛😝💘❤️‍🔥🚆📻📻📻📻📻📻📻

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +57

    හිමියණි ඔබ වහන්සේගේ වටිනාකම වචනයෙන් කිව නොහැක,
    අනන්තය, අප්‍රමාණය....
    සිත බුදුකල , බුදු හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dasunniroshan3940
      @dasunniroshan3940 ปีที่แล้ว

      Rata goda nagana nirwayaja shreshta manussayek pahala wela thiyenne me ratata. Denwath negitala ekathuwemu

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

    • @shadowsl5613
      @shadowsl5613 ปีที่แล้ว +3

      උබට මොන්ගල්ද යකො

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 ปีที่แล้ว +1

      පව් සිද්ද කර ගන්න එපා බන් 😂😂😂

    • @harshasandaruwan6357
      @harshasandaruwan6357 ปีที่แล้ว

      @@shadowsl5613 😁

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +17

    උන්වහන්සේගේ මග පෙන්වීම රටේ මිනිස්සු, දේශපාලනඥයො ගත්තා නම් හරියට, අද ලංකාවම උමංදාව ක් ❤️🙏

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +374

    අවුරුදු ගානක් ඇමතිකමන් දරපු බන්දුලගුනවර්දනලාට තමන් මොනවා ද කරේ කියලා ලැජ්ජා හිතෙනවා ඇති මෙවා දැක්කාම

    • @sujeewa8067
      @sujeewa8067 ปีที่แล้ว +12

      මූණෙන් පේනවා

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +8

      මේව පෙන්නන එකම හොදයි ඒ අයටම

    • @sampath-rt7do
      @sampath-rt7do ปีที่แล้ว +12

      උන්ට ලැජ්ජා හිතෙනවා කියලා හිතෙනවා නං මේ පාරත් චන්දෙ දෙනකොට පොඩ්ඩක් පරිස්සමින්

    • @ChathuraHerath
      @ChathuraHerath ปีที่แล้ว +1

      Kiyala wadak naa machan, aprasannama politician kenek, lajjawak nam naa wage penne

    • @totproduction_5495
      @totproduction_5495 ปีที่แล้ว +5

      උන්ට කොහෙද බ්න් ලැජ්ජාව.....😅

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු සුවය,ජවය, ශක්තිය ප්‍රාර්ථනා කරමි...🙏💐

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +20

    බොහොම අපූරු වටිනාකමක් ඇති වැඩසටහනක් 🙏 ඇත්තෙන්ම මෙම ආහාර වර්ග දැක්කම හරි ආසයි...ඒ වගේම පුදුමයි මේ තරම් දේවල් හදන්න පුළුවන් ද කියලා හිතෙනවා මේ ශාක වර්ග වලින් 🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුශ ලැබේවා

  • @anuradapeiris9673
    @anuradapeiris9673 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ උනන්දුව බලාපොරොත්තුව මේ රට ජාතිය ගොඩ නැගීම. සියලු දේ සාර්ථක වේවා!!!!🙏🙏🙏🙏🙏

  • @nishanthakumara6565
    @nishanthakumara6565 ปีที่แล้ว +1

    බන්දුල ගුණවර්ධන වගේ කට්ටියට මෙය හොඳ පාඩම් පාර්ලිමේන්තුවෙ නාකි මැන්ටලයන් අවුරුදු ගනං පාර්ලිමේන්තුව ඉන්නවා මොනවද රටට කළ සෙත හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +62

    ලංකාවෙ ජනාදිපතිකෙනෙක්වත් ලබලනැති ගරුත්වයක් ඔබවහන්සේට හිමී 🙏🏼🙏🏼🙏🏼🇱🇰

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +5

      මෝඩ බැතිමතුන් ඉන්න කල් හොදයි. උඹලට අරහත්තා යූරියා භද්‍ර ගේ පිහිටයි ආරස්සාවයි.

    • @nimalikariyapperuma4864
      @nimalikariyapperuma4864 ปีที่แล้ว +1

      Puduma wairayak eerishiyawakne obata thiyenne

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +2

      @@nimalikariyapperuma4864 අපි හොරුන්ට වෛර කරනවා. මොකද හොරු එක්ක එකතු වෙලා රට කන එවුන්ට අපි කැමති නෑ. රටේ මිනිස්සු විදින දුක් බලා ගෙන ඉන්න කොට මේවට වග කිවයුතු එවුන් එක්ක birthday party දාන අයගෙ මොන ධර්මයක්ද? හොරු හොරු එකතු වුනාට අපි හොරු නෙවෙයි.

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      @Dayani Lokugonaduwage Ehemada anti🤣🤣🤣

    • @chamithupeksha3009
      @chamithupeksha3009 ปีที่แล้ว

      @@dayanilokugonaduwage4501 ඕවා කිව්වම මේකෙ ඉන්න සැබෑ කියල හිතා ගත්ත බෞද්ධයො ටිපර් වෙනවා

  • @cloud7668
    @cloud7668 ปีที่แล้ว +15

    සන්තෝසයි 🥳 අපේ හාමුදුරුවනේ 🙏😍තෙරුවන් සරණයි ඔබ වහන්සේට.. 🙏🙏🙏

    • @anuraindika9288
      @anuraindika9288 ปีที่แล้ว

      සන්තොස්‍යි හමුදුරැවනෙ

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว +13

    ඔබවහන්සේ ඇත්තටම අවශ්‍ය කලයේදී අපේ පිනට පහලවු හිමි නමක්.. අපි වගේ තරුණයන්ට මහගු අදර්ශයක්.🙏

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว +12

    තායිලන්ඩ් වල මේ වගේ ඔක්කොම පලතුරු ඩ්‍රයි කරනවා. මේ වගේ නිශ්පාදන ලෝකේ වටේ යනවා. අපිටත් පුලුවන්. හරිම සතුටුයි

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +131

    ඔබවහන්සේ අපේ පිනට පහලවු යථිවරයන් නමකි

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 ปีที่แล้ว

      @@polytech7862 අබ්බ ගොබබබයා කල්ලතොනි නෙ උබ

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +2

      @@polytech7862 හලෝ කොල්ලො.😁 තාම හොයාගන්න බැරි උනාද? උබව හදපු කැරියව.😀

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      @@polytech7862 උබට සයිකො.😁

    • @dasunniroshan3940
      @dasunniroshan3940 ปีที่แล้ว

      Gedara pelayakwayh hitawala me wedapiliwalata adarshyak wemu

  • @lasithmarambage6931
    @lasithmarambage6931 ปีที่แล้ว +10

    බන්දුලයා ඒ ටික බලලා, කාලා, අර පැපොල් වේලපු එකත්, මම මේක ගන්නව ඈහ් කියල අරන් ගියා.. 😂😂...

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +40

    මොනාව උනත් ඇමතිවරුන්ට තරු පෙන්න ඇති.

  • @romeshjayathilake
    @romeshjayathilake ปีที่แล้ว +9

    ඇස්වලින් කදුලු ඉනුවා
    අපේ රටේ මින්ස්සුන්ට කොයිතරම් දුක් විදිනවා ද මේ දැනුම අපේ මින්ස්සුන්ට කොයිතරම් වැඩක් ගන්න පුලුවන් කමක් තියෙනවා ද
    බුදු සරණයි ඔබ වහන්සේගේ මේ මහන්සිය ගොඩාක් වටිනවා රටක් ජාතියක් විදියට ඉදිරියට යන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +12

    බුදුසරණයි! දෙවිපිහිටයි! අපේ පිංවත් ස්වාමින් වහන්ස

  • @thetraveller4146
    @thetraveller4146 ปีที่แล้ว +4

    ඔබවහන්සේට තෙරුවන් සරණයි. මෙවැනි තවත් කිරී මට සක්තිය ධෛර්ය ලැබේවා.

  • @lahirusampath1766
    @lahirusampath1766 ปีที่แล้ว +16

    හාමුදුරුවෝ පරිප්පු කතාව කියද්දි මතක් උනේ මේ වගේ දේකට එන්නම ඕන පුද්ගලයා තමයි උද්දික ප්‍රේමරත්න කියල. පරිප්පු වෙනුවට බඩ ඉරිගු හොදයි කිවුවාම කීදෙනෙක් හිනා උනාද?

  • @timedragon2973
    @timedragon2973 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට ගොඩක් පින්. බලධාරීන්ගෙ ඇස් ඇරෙවා🙏

  • @supunjananjaya9982
    @supunjananjaya9982 ปีที่แล้ว +8

    බොහොම පින් ස්වාමීන්වහන්⁣ස 🙏🙏🙏

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 ปีที่แล้ว +1

    ඇත්තටම හොද දෙයක් මොකද අපේ රටේ අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ ආත්මාර්ථකාමී මිනිහෙක් මිසක් රටට වැඩ ඇති කෙනෙක් නෙවෙයි. විෂය මූලික අධ්‍යාපනය නිසා අවුරුදු ගානක් ඉගෙනගෙන එලියට එන්නේ වැඩක් කරගන්න පුළුවන් එකෙක් නෙවෙයි. ඊටපස්සේ කරන්නේ අපිට ජොබ් දියව් දියව් කියලා කෑගහ කෑගහ ඉන්නයි කැම්පස් ගිහින් ඉවරවෙලත්. අනිත් එක අපේ දේශපාලකයෝන්ට ඒ දේවල් වෙනස් කරන්න උවමනාවකුත් නැහැ මොකද මුන්ගේ පැවැත්ම නැතිවෙන නිසා. ඒ නිසා තමා අපි නිදානයක් උඩ ඉදගෙන හිගාකනවා ජාතියක් වෙලා තියෙන්නේ හමුදුරුවනේ. අනිත් එක තමා මේ රටේ නිෂ්පාදනයක් එලියට එන්නේ නැත්තේ මෙතෙක් හිටපු කාලකණ්ණි දේශපාලකයෝ නිසා, රටේ කිසිම නිෂ්පාදකයෙක්ට නිෂ්පාදනයක් කරන්න එපාවෙලා තියෙන්නේ මේ දේශපාලකයෝ ඒවට කිසිම අතදීමක්ද දෙන්නෙ නැහැ මුන්ට කොමිස් කුට්ටිය යන්නේ නැතුව ඒකයි ඇත්ත. ඒ නිසා මුන්ට මේවා කිව්වට උන්ට සල්ලි එන්නේ නැත්තම් මේවා ගැන බලන්නේ නැහැ. ටීවී එකට පෙන්න විතරයි මේවා කරන්නේ. පුළුවන්නම් කොමිස් නැතුව රජයෙන් අත දෙන්න කියන්න හමුදුරුවන්නේ. ඇත්තටම අසයි රට වෙනුවෙන් දෙයක් කරන්න ඒත් එහෙම අයගෙන මේ දේශපාලකයෝ වැඩගන්න කැමති නැහැ. මේ රට දියුණු උනොත් සහ මිනිස්සු දේශපාලකයෝ පස්සේ වැටුනේ නැත්තම්, උන්ගේ පස්සේ ගිහින් ජොබ් එකක්, ගෙයක්, සහනාධාරයක්, සමෘද්ධියක් ඉල්ලන්න කවුරුහරි නැති උනොත් මුන්ට පැවැත්මක් නැහැ ඒ නිසා මේවට මුන් කැමති නැහැ හමුදුරුවනේ කොහොම කිව්ව්ත් ඇත්ත ඒකයි. අපේ මිනිස්සු නිකන් දෙනවානම් ඕන දෙයක් ගන්න එනවා මේවාගේ දේකට එන්නේ නැහැ. ඒ නිසා මේ රට කාපු දේශපාලකයෝ පෙන්නන්න එපා මොකද මෙහෙම උනේ මේ අය නිසා. අපිත් වැරැදි තමා ඒ නිසා නැවත ඒ වැරැද්ද කරන්න දෙන්න එපා අපේ මිනිස්සුන්ට. දැන් යනවා තව පක්ෂයක් බදාගෙන. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ කියලා. අපි හම්බකරගෙන කනවානම් ඇයි පක්ෂ බදාගෙන උන්ගේ පස්සේ යන්නේ කියලා. පුළුවන්නම් හමුදුරුවනේ මේ මොලවලට දෙන්න හරි දේ.

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 ปีที่แล้ว +8

    හරිම සතුටුයි හාමුදුරුවනේ. අපේ අනාගත පරම්පරාවට දියුණු වෙන්න ශක්තිය දෙනවාට
    🙏🏼🙏🏼🙏🏼

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +13

    ඉතා අනර්ඝ සංකල්පනාවක්.මේවතමා අගේ කරන්න ඕන.බලාගන ස්වාමින් වහන්ස මුන් රට කාල මදිවට උමන්දාවත් කයි.

  • @rasanjanabandara3849
    @rasanjanabandara3849 ปีที่แล้ว +18

    ඇවිල්ලා කාල ඔතාගෙන යනව කිසි සහයොගයක් නෑනෙ 😂 නියම වැඩක් respect ❤️

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +5

    ජාතියේ පිනට පහලවු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව සහ දීඝායු වේවා 🙏🙏🙏 වචන නෑ කියන්න ඔබවහන්සේගේ මගපන්විමේ වටිනාකම ගැන. මිනිස් සිත් සතන් තුල මේ කටයුතු සහ අපෙන් විය යුතු යුතුකම් ගැන අවබෝධය අැති වේවා

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +5

    දේශපාළුවෝ මේ රටට හරියන්නේ නෑ
    දේශපාළුවෝ ඔක්කොම එක වල්ලේ පොල් පාර්ලිමේන්තු හොර ගුහාවට මොකා ගියත් තමන්ට ඕන විදිහට ව්‍යවස්ථාව සකසාගන්නවා මිසක් රට ගොඩ නගන්න තීන්දු තීරණ සහිත ව්‍යවස්ථාවවක් නීතියක් ස්තාපිත කරන්නෙ නැත
    ඒ කෙසේ වෙතත් මොකා පාර්ලිමේන්තු ගියත් ජනතාවට බදු ගසා ඒ මුදල් වලින් උන්ගේ මඩිය තදකරගන්නවාමයි එයට උන් පාර්ලිමේන්තු වරප්‍රසාද නැමැති අවිය පාවිච්චි කරනවා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අහිංසක ජනතාවගේ මුදල් සහ රටේ මුදල් පෞද්ගලික සුකවිහරනය සඳහා යොදා ගන්නවාමයි
    අතීතයේ මේ රට මුළු ලොවින්ම ඉහලින්ම තිබූ රටක් වේ මෙය දුටු සුද්දා ඒ ශ්‍රී විභූතිය ජාන ශක්තිය අති විශිෂ්ඨ ධාරණ ශක්තිය විනාශ කිරීමට හෙළ අසුර අධිරාජ්‍ය විනාශ කර දැමීමට ලෝකය තුල පහලටම ඇද දැමීමට රාජාණ්ඩු ක්‍රමය වනසා දමා පාට පක්ෂ ජාති ආගම් වලට මේ රට බෙදා පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දී එකම රටේ මිනිස්සු බෙදී වෙන්වී කුලල් කාගන්න සලස්වා රට විනාශ මුකයට ඇද දැම්මා
    දේශීය කෘෂිකර්මය වෙනුවට වස විශ සහිත කෘමිනාශක වල් නාශක පොහොර හඳුන්වා දී අපගේ ශක්තිය ආයුශ හීන කර දැම්මා
    ජාන විකුර්ති කරන ලද බීජ සහ කිරිපිටි ලබාදී නපුංසක ජාන සහිත මිනිසුන් බිහිකෙරෙව්වා භූගත ජල පධතිය විනාශ කලා සේම ඖෂධ එන්නත් යොදාගෙන , පාං පිටි යොදාගෙන මේ රට ලෙඩ ගුහාවක් කලා කොටින්ම යෝධ වැඩකල ජාතියක් මග යන්න පණ නැති ජාතියක් කලා වසර 120 ක් ජීවත් වූ අපේ මිනිසුන් වසර 60 කට ආයුෂ අඩුකලේ මේ එක් එක් ඇජෙන්ඩා තමයි තවත් උන් මත්පැන් දුම්වැටි හඳුන්වා දී මේක විනාශ කලා තවත් උන් මත්ද්‍රව්‍ය රට තුල ව්‍යාප්ත කර මේ රට විනාශ කලා
    මේවා සකසන්න මොකා පාර්ලිමේන්තු බලය දේශපාලන බලය ඇල්ලුවත් මේ පාර්ලිමේන්තු ක්‍රමය ව්‍යවස්ථාව සහ නොගැලපෙන නීතිය
    බොරු ප්‍රජාතන්ත්‍රවාදය සමග කල නොහැකියි.
    ඉදිරියේදී මේ දේශපාලනය සදහටම අතුගා දැමීමට සියලු ජනයා නැගී සිටිය යුතුයි .

  • @ishinishashi7740
    @ishinishashi7740 ปีที่แล้ว

    හැමෝම දැනගන්න කාලීන බුදුවරයෙක් ලංකාවට පහළවෙලා ඒක තමයි මගෙ හදවතට දැනෙන්නේ. ඔබ වහන්සේට සක්විති රජවෙන්න පුලුවන් . මේ මිනිස්සු සෙරම යහමගට අරන් බුදු බව ලබන්න වසනාව තියෙන සංඝ රුවනක් .

  • @rkrokun7723
    @rkrokun7723 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා දේවල් රට ගොඩ ගන්න විදිය හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න තෙරුවන් සරණයි

  • @uppam
    @uppam ปีที่แล้ว +6

    චොකලට් ගැන බණ පදයක් අහන්න ලැබුණමයි. චොකලට් කෑල්ලක් කාපුවම ලැබෙන සැනසීම කෙතරම්ද. 😍😍😍

  • @gyangaming300
    @gyangaming300 ปีที่แล้ว +10

    මම ක්‍රිස්තියානී එත් මම ආසයි ඔය දහමටයි ඔය ක්‍රියා වලටයි❤️

  • @erangasahan5371
    @erangasahan5371 ปีที่แล้ว +38

    කියකිය ඉන්නේ නැතුව වැඩක් කරපු හාමුදුරුවෝ කෙනෙක් 🙏🙏🙏

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +9

    බොහොම සතුටක් මේ වගේ තරුණ මල්ලිලා ධර්මය විනාශ කරනවා වගේ පල්ලැහැලි කියව කියව ඉන්නෙ නැතුව ඔබ වහන්සේ ගෙනයන වැඩ පිළිවෙළට මේ විදිහට සහය දක්වන එක ගැන. මොකද මේ වගේ දේවල් වලින් බුද්ධිමත් ප්‍රජාව සහ සමාජ මාධ්‍ය වලට වෙලා හැමදේම දේශපානීය කරගෙන බැන බැන ඉන්න මන්ධබුද්ධික ඩයල් ටික කවුද කියලත් හොඳට අඳුර ගන්න පුළුවන්.

  • @faizamohammed5989
    @faizamohammed5989 ปีที่แล้ว +3

    Thanks for the help people Improvement I like your program
    When I Come to Sri Lanka Happy
    To Visit This place GOD BLESS

  • @englishwithg.s.kumara
    @englishwithg.s.kumara ปีที่แล้ว +11

    He is the one who does the greatest service for the country at present.

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 ปีที่แล้ว

    උමංදාවේ හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙල ඉතාමත් සාර්ථකයි👍

  • @himashirangika9948
    @himashirangika9948 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ නිල් චොක්ලට් කො..පාට පාට චොක්ලට් තිබුනොත්😋 හදවතින්ම සුභ පතනවා වටිනා නිර්මාණ රැසක් බිහි කලාට

    • @madusha532
      @madusha532 ปีที่แล้ว

      White chocolate walata nil katarodu dala hadana chocolate hoda nishpadanayak 🤗 unwanse ekath hadai.. dirgayusha wewa

  • @chandiweerasinghe6283
    @chandiweerasinghe6283 ปีที่แล้ว

    Harima වටිනා weda piliwalak oba වහන්සේට ස්තුතිය pin ගොඩක්

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +4

    අපෙ හාමුදුරුවන්ට බුදු සරනයි දෙවි පිහිටයි

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +2

    Oba wahanse hari..Me wage weda karana Eka hodai..Lamau Unath Hari Magata Ganna Puluwan 👍🙏🙏🙏

  • @TS94-b8z
    @TS94-b8z ปีที่แล้ว +6

    මේ හාමුදුරුවො මටනම් පේන්ට බැ 🥲 හැබැයි මේ කරන වැඩේ සුපිරි 😇 හාමුදුර්වො පේන්ට බැ කියල එයාගෙ මෙ වැඩේ පහත් කරන්ට් මට ඔනි නැ වැඩේ අගේ කලයුතුයි 💫

    • @witanagedongunaratnedon3450
      @witanagedongunaratnedon3450 ปีที่แล้ว

      මටත් වැඩකරලා පෙන්නන අය පේන්න බෑඅපිට පුරුදු කෑගගහා ඉදලා මැරෙන එකයි රටෙහි දියුණුව ට....

    • @TS94-b8z
      @TS94-b8z ปีที่แล้ว

      @@witanagedongunaratnedon3450 වැඩ කරල පෙන්න හින්ද නෙවෙ මට මේයව එපා ව්න්නෙ බුදු දහමට නිගා වෙන ලෙස තර්ක ඉදිරිපත් කරන නිසා

  • @MalshanSamarasekara
    @MalshanSamarasekara ปีที่แล้ว +10

    එවෙලේ මයින්ද මාත්තය හිතපු එක "යකෝ මං මෙච්චර මාටිය ගහලත් මෙච්චර ලොකු මාලිගා හදන් මෙහෙම රජෙක් වගේ ජීවත් වෙන්න බැරිවුනානේ " 😂

  • @Targetvideo2531
    @Targetvideo2531 ปีที่แล้ว +10

    සහතික ඇත්ත අපි නිධානයක් උඩ ඉදගෙන හිගා කන රටක්

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!

  • @suniladiya9995
    @suniladiya9995 ปีที่แล้ว +6

    සෑහෙන්න වටිනවා
    හැමදාමත් වගේ ඔබ වහන්සේ මේ රටට
    මහා සම්පතක් කියලා මම කියනවා.
    හැබැයි ලග ඉන්න අය
    කරකෝලා අතෑරියා වගේ ඇති.

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +2

    රටේ අනාගතයට ඔබ වහන්සේ කරන මේ දේ මහා උපකාරී දෙයක්...🙏.

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +5

    මේ හාමුදුරුවෝ ඇවිල්ල living legend එකක්
    🙏🙏🙏🙏🙏

  • @devaanoja8209
    @devaanoja8209 ปีที่แล้ว

    Bohoma watinawa me wadasatahana hamuduruwane. Me dawaswala nayabaren pirila enne. Kohomahari salli hoyagena patangannawa. Budusaranai obawahanseta saha kandayamata

  • @sdabare1939
    @sdabare1939 ปีที่แล้ว +9

    අ ප ගේ ස වා මි න් ව හ න් සේ ට දි ර් ඝා යු ෂලැ බේ වා 🙏🙏🙏🙏🙏

  • @shivakumar92sk
    @shivakumar92sk ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔබ වහන්සේගෙ උත්සාහය❤❤❤

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +3

    මාර ගැම්මක් එන්නෙ.. ඇත්තටම මමත් පුංචියට හරි මේ වගේ අලුත් දෙයක් කරනවා..♥️

  • @luxmanfernando
    @luxmanfernando ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....ජයෙන් ජය!! හොද ආදර්සයක් ලoකාවේ සමජවාදී පඩoගු පාරේ රස්තියාදූ ගහාන උන්ට

  • @chamindajanapriya8818
    @chamindajanapriya8818 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ පහල නොවුනානම් අපි අධ්‍යාත්මික ව කොහොමත් ඉවරයි භෞතිකව ත් ඉවරටම ඉවරයි

  • @induminkarunarathna2889
    @induminkarunarathna2889 ปีที่แล้ว +7

    උමන්දාව ව්‍යාපාරය ශාඛා බිහිකරමින් තරුණ දරුවන් ව්‍යාපාර කරන තැනක් කරමු.

  • @sadunkumara6030
    @sadunkumara6030 ปีที่แล้ว +8

    නිකමට ගෙදරට වේලා ඉන්න උන් උමන්දාවට ගිහින් ඉගෙන ගනින් එතනින් හැමදේම උගන්වනවා

    • @kemikemi5547
      @kemikemi5547 ปีที่แล้ว

      යන්න කලින් දැනුම් දෙන්න ඕනිද

    • @sadunkumara6030
      @sadunkumara6030 ปีที่แล้ว

      @@kemikemi5547 ඔව්

  • @leeshadpbandara7073
    @leeshadpbandara7073 หลายเดือนก่อน

    Anitjth aya kesewethath oba wahanse wajabewa ape lakdaruwanta jathiya.mululoketama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ namaskara wewa swamin wahansa

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +7

    අනේ අපිටත් ආසයි උමන්දාවට එන්ඩ ,කොහොමද එන්නෙ ?ඕන වෙලාවක එන්ඩ පුලුවන්ද ?

  • @Nishu123_.-
    @Nishu123_.- ปีที่แล้ว

    දියුණු වෙන් දියුණුවටම පත්වේවා සාදු සාදු සාදු

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +10

    අපේ රටේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද. එහෙම රටක් ලෝකෙටම නය වෙලා. අපි අපි වෙනස් වෙමු.

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +17

    ඔක්කොම තියාගෙන කම්මැලි කම නිසා දුප්පත් වෙච්ච ජාතියක් අපි

    • @shanakamadushan5382
      @shanakamadushan5382 ปีที่แล้ว

      mchn kawadawat lanka we minissunata kammaliyooo kiyanna epa ....ape rate nishpadhana kriyawaliya neti nisa tma oya hama deyakma ...podak balapn rata inna kollo. Kello kochachara weda karanawada kiyala oya nikan gon katawak eka eka kiyaii lankaww un kamali kiyala kawadawat ehma kiyanna epa

  • @mahilanuruddha5731
    @mahilanuruddha5731 ปีที่แล้ว

    තව දවස් 40 කින් මම උමංදාව බලන්න එනවා.අනිවාර්යයෙන්ම
    🙏🌹🌹🌹🌹🌹🙏

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 ปีที่แล้ว +13

    රටේ පාලනය ඔබවහන්සෙ අතට ආවා නම් මේ රට ගොඩාක් ලස්සන වෙයි දියුණු වේව්.. ඒත් මේ රට කන උන් කවදාවත් එයට ඉඩක් දෙන එකක් නැ

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 ปีที่แล้ว +2

      සමන්තන්බද්‍ර හාමුදුරුවෝ තමයි මේකේ non official ජනාධිපති ....

    • @letsprotectourcountry8594
      @letsprotectourcountry8594 ปีที่แล้ว

      @@wijethungamageimeshepramud7787 එහෙමද ?

  • @thanuka3384
    @thanuka3384 ปีที่แล้ว +1

    බන්දුලගේ නිවට කම අද හොදට මං දැක්කා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @damithwijayabandara615
    @damithwijayabandara615 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවෝ මේ රට ගොඩ ගන්න ඔබ වහන්සේට පුළුවන් රට කරමු අපි ඉන්නවා

  • @shanikaudayangani947
    @shanikaudayangani947 ปีที่แล้ว

    රටත් ජාතියත් අවදි කරන ඔබ වහන්සේ ට දීර්ඝායුශ ම ලැබේවා.!

  • @ashanperera9052
    @ashanperera9052 ปีที่แล้ว +3

    රටටම ගෞරවයක්... මටත් එකතුවෙන්න තියනවනම්..💛🙏

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +2

    ඔබතුමා කියන හැම වචනයක්ම ඇත්ත....🙏තේරුම් ගන්න අය අඩුයී...නමුත්..

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +6

    Excellent Hamuduruwane 🙏

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +2

    නිම කල නොහැකි වටිනාකම් දිය හැකි ආහර වගේම ක්‍රියාවක් 💜..
    good luck and good job
    all the best

  • @Halarawana
    @Halarawana ปีที่แล้ว +19

    රටෙි වෙනසක් වෙන්න සුදානමි අපේ රටෙි ගොන් ගෙඩි ටිකට මෙික අාදරශයක්