ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ෆැන්ටසි ලෝකයක හිරවුනු ජාන විකෘති වු සිංහල සර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • #IrajShow #SriLanka

ความคิดเห็น • 629

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 ปีที่แล้ว +48

    හරිම සතුටුයි ප්‍රමාද වෙලා හරි ඉරාජ් ඔයා තිස්ස ජනනායක සර් සමග ඉතාමත් වටිනා සාකච්ඡාවක් කර අපේ ඉතිහාසය, දැනුම,අපේ හැකියාවන් සහ වර්ථමානයේ අපේ පිරිහිම සහ සිතන පතන ක්‍රමයේ වෙනසට හේතු පිලිබදව දැනුවත් කිරිම ගැන හරිම අාඩම්බරයි...අැත්තෙන්ම..තිස්ස සර් සහ සන්නම්ගල කියන්නෙ අහසට පොලව වගෙ...අඩුමගානෙ කථා කරන විලාසය හික්මීම දෙදනා අතර ලොකු වෙනසක්...තිස්ස සර් ජාන විද්යාව පිළිබදව උගතෙක්..සර් මම ඔබ තුමාගේ සියළුම වගේ විඩියෝ බලන කනෙක්....බොහෝදේවල් ඉගෙන ගත්තා...ඔබතුමාට ගොඩක් පින්...ඉරාජ් තව තව විඩියෝ කරලා අප නොදන්නා කරුනු තිස්ස සර්ගෙන් මෙසේ ලබාගෙන අපට දෙන්න...ඔබ දෙපලටම තෙරුවන් සරණයි...

    • @bhagyasathyangi7389
      @bhagyasathyangi7389 2 ปีที่แล้ว +3

      Ekanam aththa.mamath Thissa sirge video okkoma wage balanawa.

  • @cravingsstore4722
    @cravingsstore4722 2 ปีที่แล้ว +23

    කාවන්තිස්ස සර් නමටම හරියන සැබෑ උතුම් සිංහලයෙක්. මේ වගේ දේවල් දැක්කහම දරා ගන්න බැරි දුකක්. තරහ පාලනය කර ගත්තා කරන්නම ඕන නිසා. දුකත් පාලනය කරගත යුතුයි ඒත් අමාරුයි.
    මගේ අවු 23 වන වැඩි මහල් දියණිය උසස් පෙළ ගණිතය කරේ. නමුත් ඔබතුමාගේ මේ වටිනා අදහස් මා හටත් ඇගේ නැගණියන් දෙදෙනාටත් පියාටත් පෙන්වමින් මේ යන ගමන මට සුවිශේෂයි. මොකද ඔවුන් තිදෙනාම ඉහළ පෙලේ ජාතයන්තර පාසලක ඉගෙන ගෙනත් මගේ මේ උතුම් රටට මේ වගේ ආදරය කරන එක ගැන මට හරිම ආඩම්බරයි.
    කෙසේ හෝ අපිට අමතක නෑ සන්නස්ගල සර් සිරිසේන ජනාධිපති කරල රටට කරපු හානිය. ඒකෙන්ම ඔහුගේ ජාන විකෘතිය ගැන නිගමනයකට එලඹිය හැකි.
    කාවන්තිස්ස ජනනායක තුමනි ඔබට අප පවුලේම ගෞරවය. තෙරුවන් සරණින් ඔබගේ ගමන සාර්ථක වේවා.

    • @sandaniviharajayawardhana5106
      @sandaniviharajayawardhana5106 2 ปีที่แล้ว +6

      😂

    • @sagittariusa5642
      @sagittariusa5642 2 ปีที่แล้ว +8

      දැන් සැපද...😆😆

    • @kasunweerathunga3647
      @kasunweerathunga3647 2 ปีที่แล้ว +8

      දැන් සැපද පුතේ... බක්කි කරත්තෙද යන්නෙ දැන් තෙල් එහෙම නැති නිසා...🤣🤣🤣🤣🤣

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว +2

      තොපි වගේ ගොන් ගෝතයො

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 2 ปีที่แล้ว +131

    Iraj සන්නා එක්ක කරානම් ජන්ගියේ රෙවෙනවා 😂

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +10

      සන්නාට පුලුවන්නෙ ඉරාජ් එක්ක කරන්න

    • @user-kj8xw2rh8w
      @user-kj8xw2rh8w 2 ปีที่แล้ว +15

      සන්නා උබත් එක්ක කරලා තියෙනවා නම් හොඳට පේනවා

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +11

      ඔව් බං කොහොමත් ඉරාජ්ට පිස්සෙක් එක්ක කතා කරල දිනන්න බැරි වෙයි.😂

    • @pasindusameera9277
      @pasindusameera9277 2 ปีที่แล้ว

      එකගයි ඈ

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 2 ปีที่แล้ว +7

      ඔන්න ජාන විකුර්ති වෙච්ච එකෙක් 🤣🤣🤣

  • @onemorenight3470
    @onemorenight3470 2 ปีที่แล้ว +96

    මන්ද බුද්ධික බව උපතින්ම ලබන්නට වාසනාව ලද ඉරාජ්... ඔබට අපේ සුබ පැතුම්

  • @danojmadusha4791
    @danojmadusha4791 2 ปีที่แล้ว +17

    නියම කතාවක් 👌👌👌

  • @priyanthasiriwardhana2144
    @priyanthasiriwardhana2144 2 ปีที่แล้ว +7

    හෙන හොර බැල්මක් තියෙන්නෙ අපේ සර්ට.. 🎃📷😂

  • @ayomalikosala7563
    @ayomalikosala7563 26 วันที่ผ่านมา

    Sir. Mamath sannasgala sirge sissayawak thamai, mama oba
    Thumawath agaya karanawa !

  • @nipunihansika4632
    @nipunihansika4632 หลายเดือนก่อน

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @gaya7292
    @gaya7292 2 ปีที่แล้ว +1

    Adarei Tissa sir, Godak dewal igena gatta.

  • @rudiththusitha252
    @rudiththusitha252 2 ปีที่แล้ว +2

    Godak wadagath katawak,,,,,❤ tissa sir,,👍🙏

  • @CPWstyles
    @CPWstyles ปีที่แล้ว +7

    ලෝකෙවටේ සදන්තක මේ ගැන වීඩියෝ එකක් දාලා තියනවා. පොඩ්ඩක් බැලුවනම් තේරෙයි අැත්ත.😁

  • @anushankakulasekara9213
    @anushankakulasekara9213 ปีที่แล้ว +4

    I proud of THISSA sir

  • @gayeshikadharmasiri5440
    @gayeshikadharmasiri5440 2 ปีที่แล้ว +3

    ape bio sir ... I respect you very much

  • @randuladx6086
    @randuladx6086 2 ปีที่แล้ว +119

    ඔයා පොරනේ ඉරාජ්.ඔයා සන්නා එක්ක එකක් කරන්නකෝ 😂

    • @ishanchamara2738
      @ishanchamara2738 2 ปีที่แล้ว +10

      Oka bayayi sannasgala sorta😂😂😂

    • @ishanchamara2738
      @ishanchamara2738 2 ปีที่แล้ว +10

      Oka bayayi sannasgala sirta 😂😂😂

    • @ShEmiYan
      @ShEmiYan 2 ปีที่แล้ว +1

      Ammo

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +7

      සන්නා මොන පොන්නයේක්ද බං..

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +3

      @Kevin Nugara හද්ද පිටිසර එකෙක් නුගේගොඩට අහම්බෙන් වැටුනම එහෙමයි බං

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 ปีที่แล้ว +5

    ලෝක වටේ සුදන්තක අන්න ප්‍රශ්නයක් අහල තියෙනවා ඉරාජ්.....පුලුවන්නම් riply දීපන්

  • @qzd981
    @qzd981 2 ปีที่แล้ว +53

    මුන් දෙන්නා තමයි , ගෝඨා සර්ට , සව්බාගේ දැක්ම පෙන්නන්න උදව් කරලා රටටම කෙලවලා අපිව නන්නත්තාර කලේ . අනේ තෝ .........🤣😅

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว

    Godak sthuthi.... ♥♥♥♥👌

  • @supunjayakody9767
    @supunjayakody9767 2 ปีที่แล้ว +23

    ඉරාජ් ලගදි මැදමුලනෙ ගූ කෑවෙ නැද්ද වේසිගෙ පුතා😹😹😹

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +53

    තිස්ස ට සන්නා ව තේරෙන්නේ නැහැ ,සන්නා ට තිස්සව තේරෙන්නේ නැහැ .බලා ඉන්න අපිට දෙන්න වම තේරෙනවා .

    • @user-kj8xw2rh8w
      @user-kj8xw2rh8w 2 ปีที่แล้ว +7

      බලන් ඉන්න අපිට තේරෙනවා සන්නා රෑට රෑට උබට කටට දුන්නා කියලා

    • @bby2318
      @bby2318 2 ปีที่แล้ว

      Annekaaaiii

    • @bby2318
      @bby2318 2 ปีที่แล้ว +1

      @@user-kj8xw2rh8w anee gobba katha kiynnepa besik.. sannasgala sir gana dnagena ktha kram.. ei manussaya liypu pothkwth kiywl thiyenwada boruwt kghuwata

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 2 ปีที่แล้ว +23

    පාලු ගෙයි වලන් බිදින්න නැතිව සන්නස්ගල එක්ක ෂෝ එකක් කරපං.

    • @anura9197
      @anura9197 2 ปีที่แล้ว +1

      Sannasgala kiyanne jana vikurthi una ponnayek🤣

    • @hiranmd7743
      @hiranmd7743 ปีที่แล้ว

      සන්නා උබට ඇරියද

  • @dhanushkawickramasinghe3308
    @dhanushkawickramasinghe3308 ปีที่แล้ว +7

    තිස්ස සර් 🙏🙏

    • @ruwansanjeewa706
      @ruwansanjeewa706 3 หลายเดือนก่อน

      සන්නගෙ දැන් ඔලුව කර වෙලා තියෙන්නේ😂😂😂

  • @cravingsstore4722
    @cravingsstore4722 2 ปีที่แล้ว +2

    ඉරාජ් මහත්මාටත් ස්තුතියි.

  • @Channahiran.deraniyagala
    @Channahiran.deraniyagala 2 ปีที่แล้ว +14

    පරගැති ජාන සම්බන්ධව ඔබ තුමාගේ පැහැදිලි කිරීම, උතුරේ යුද්ධය පැවති සමයේදී මා පැහැදිලි ව අත්දුටුවා. ඇතම් සින්හලයන් හමුදාව යූද්ධය පරදින තුරු බලා හිටියා.
    . (ඛොහෝ unp jvpකාරයන්)

  • @ranukajeewantha2948
    @ranukajeewantha2948 3 ปีที่แล้ว +50

    පාලු ගෙයි වලන් බිදින්න නැතිව සන්නස්ගල එක්ක ෂෝ එකක් කරපං. උඹට පුකෙන් යන්න දෙයි සන්න 😂

    • @amithrayan
      @amithrayan 3 ปีที่แล้ว +9

      වහලෙක් වෙන්නේ නැතුව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්..

    • @ranukajeewantha2948
      @ranukajeewantha2948 3 ปีที่แล้ว +4

      රිදුන නෙහ්????
      උඹේ channel එකට subscribers ලා එක්කෙනයි ඉන්නෙ ඔන්න මමත් subscribe කලා 😏

    • @amithrayan
      @amithrayan 3 ปีที่แล้ว +7

      @@ranukajeewantha2948 ඇයි බන් උබට සින්හල තෙරෙන්නේ නැද්ද
      මම කිව්වේ කියන දේ තේරුම් ගනින් කියලා..
      ඔතන වටින කරුනු කොච්චර කියනවද..
      මොකටද සන්නව ඔතනට...

    • @amithrayan
      @amithrayan 3 ปีที่แล้ว +5

      @@ranukajeewantha2948 උබට ඕනේ එක එකාව හප්පලා ආතල් එකක් ගන්නද...?
      මොන අංගවිකල ජීවිතද බන් ඕවා😂

    • @dinusl9780
      @dinusl9780 3 ปีที่แล้ว +7

      සන්නස්ගල කියන්නෙ දැන් ඉරාජ් තරම්වත් වැදගත් මිනිහෙක් නෙවෙයි
      ඌත් එක්ක සංවාද කරන එක ඉරාජ්ට ගැළපෙන්නෙ නෑ

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +24

    ජාන සංඛ්‍යාතය ගැන ජනතාව දැනුවත් කලාට තිස්ස සර්ට ජාතියෙ ප්රනාමය.

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      36:23 මිශ්ර ජාන කතාව ඉතින් වාචාලකමට එහෙම කට වචනෙන් කියන්න බෑනෙ.සර්මනෙ එහෙම උගන්නන්නෙ . විද්‍යාත්මක ක්‍රමයෙන් පරීක්ෂණාත්මකව ඔප්පු කරල පෙන්නන්න ඕන කියලනෙ අපිට ඉගැන්නුවෙ.😂.ඕකට බලන්නෙ ජානද? සංස්කෘතියද? පෞරුෂයද? කියල පරීක්ෂණයක් කරල ඔප්පු කරන්න ඕනනෙ.මේව ඉතින් දූපත්වාසියොන්ට තේරෙන්නෙ නෑ😂

  • @sdev7576
    @sdev7576 2 หลายเดือนก่อน

    ඉරාජ්ගෙ වැඩසටහනක් පලමු වතාවට ඉවරවෙනකම් බලපු මම.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +11

    කුලභේදයෙන් මිනිසුන් හූරා කෑම,මරාදැමීම,දූෂණය කිරීම වැලැක්වීමට පෑන මෙහෙයවවීමට අතීත පුස්කොලපොත් රචකයාට අමතක වූවාද?හාමුදුරුවරු නේද ඒව ලිව්වෙ. සමහර විට විශාල ශබ්ද ඇහෙන වර්ගෙ හාමුදුරුවරු ඒව ලියන්න ඇත්තෙ😂😂

  • @user-zt9gv2qx6f
    @user-zt9gv2qx6f 2 ปีที่แล้ว +6

    සන්න නිකන් පොරක් වෙන්න දගලනව විතරයි 😹😅

    • @k.thumulakavindu6912
      @k.thumulakavindu6912 2 ปีที่แล้ว +1

      දාර බයියෙක් නේද😂ඇත්ත කියහන්

    • @hiranmd7743
      @hiranmd7743 ปีที่แล้ว

      @@k.thumulakavindu6912 සන්නා උබට ඇරියද

  • @user-qj5vo6km7y
    @user-qj5vo6km7y 2 ปีที่แล้ว

    Mama nam godak adaraa karana guruthumak. Jaya wawa sir.

  • @wimukthi4
    @wimukthi4 2 ปีที่แล้ว +35

    සන්නව සම්මුඛ වෙන්ටකෝ ඔයා.. 😁😂😂🤣🤣🤣🤣

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว

      අහගනින් හොදට

    • @dnd330
      @dnd330 2 ปีที่แล้ว

      😂

    • @user-kj8xw2rh8w
      @user-kj8xw2rh8w 2 ปีที่แล้ว +1

      ඇයි සන්නා උබේ කටට දුන්නද?

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว

      @@user-kj8xw2rh8w පොලවෙන්ද මතු උනේ😂

    • @hiranmd7743
      @hiranmd7743 ปีที่แล้ว

      සන්නා උබලගෙ කැරියා ද

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +11

    කලු සුද්දන්ට කොහොමත් රිදෙනවා.😂

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      😂 මොලය තියන කලුවොත් ඉන්නව හැබැයි.

    • @ajithdesilva412
      @ajithdesilva412 2 ปีที่แล้ว

      සරමද , අමුඩෙද අඳින්නේ..

  • @pradeepfernando7632
    @pradeepfernando7632 2 ปีที่แล้ว +2

    Rata kana iraj kiyana kalakanniyata obathuma ae interview dunne,; thota adawrnakan mama Sir kiwwa,; ada edan geri balla,; thopi thamange wede karaganna inna kaalakanni guru ballo

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +6

    Am I the only person to wonder whether iraj is trying to be a little mischievous here. Anyway thank you both for the very interesting n educational half hour. 😊

  • @niroshankpathirana6718
    @niroshankpathirana6718 2 ปีที่แล้ว +11

    ඉරාජ් ඔහේට පුළුවන් නම් සන්නා එක්ක එකක් කරනවා.ඔහේට රෙද්දෙ රෙවෙනවා .ඔහේගෙ වචන වලින්ම තේරෙනවා කිසිම අධ්‍යාපනයක් නැති ගොබ්බ හරකෙක් කියලා. ඒ වගේම තිස්‌ස මහත්තයො ඔයා ගැනත් හරිම දුකයි. ඔයාගෙන් ඉගෙන ගන්න ලංකාවේ අනාගත පරපුර...අනේ පව් දෙය්යනේ ඒ අහිංසක පුංචි ඔලු.

    • @shiromaniliyanaarachch8998
      @shiromaniliyanaarachch8998 2 ปีที่แล้ว

      Mata dukay uba gana.e minissu gana Newey.puluwannam me labagaththa manushya athmaya thaniwama Gewala awasan karapan.naththa thamunge nugath kamata anith ewnuth kotaskarayo wey

    • @rasindurishmitha1387
      @rasindurishmitha1387 ปีที่แล้ว

      Sanna ublt waddek unata hama ekatama apahasa karana sanna waddek nemey

    • @sweetlife3010
      @sweetlife3010 2 หลายเดือนก่อน

      Anna gu galayata bada hihin dan lewa.kapan 😂 guu kabarayaaa

  • @adampereira1614
    @adampereira1614 2 ปีที่แล้ว +7

    Nodakkin පන්තියක් කරන් ඉන්නෙ නැතුව ලමයි ෆෝම් කරලා කබ්බෙක්ව ජනාදිපති කලා

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +67

    13:58 ඉරාජ් පරබල්ලගෙ 3% කතාව නිසා තමයි අපිට රෙන්න යන්නවත් කරන්ට් නැතුව ඉන්නෙ😂😂😂

    • @adithyarox8787
      @adithyarox8787 2 ปีที่แล้ว +4

      th-cam.com/video/N-1c-eTBpCI/w-d-xo.html
      මේකත් බලන්න

    • @AH-dr1zt
      @AH-dr1zt 2 ปีที่แล้ว

      Iraj saha anekuth pirisa rate arthika prashna thiyena kota agam gawa gena Bauddha agama nathi karanna try karanawa....oyata Muslim ewun raja karala sinhala ewun maranna awasthawa denawada? Naththan renna light nathuwa innawada? Oya agama nathuwa inna thoranawanan.....oya bauddha anthawadiyek.

  • @travelmaniasl2337
    @travelmaniasl2337 2 ปีที่แล้ว

    Feel wenawa sir kiyanne boru kiyala😁😁

  • @crystalpomegranate4956
    @crystalpomegranate4956 2 ปีที่แล้ว +19

    ඊරජ් කියන්නෙත් එක්තරා විදියට ජාන විකුර්ති වෙච්ච එකෙක් තම😂😂

  • @mudithamanupriya7913
    @mudithamanupriya7913 2 ปีที่แล้ว +1

    Iraj ge hinawa😂😂

  • @lakmalrajapaksha9821
    @lakmalrajapaksha9821 2 ปีที่แล้ว

    පුළුවන් nm gota sirta kiyala owa genna ganna iraj

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 2 ปีที่แล้ว +6

    මේ යකා 3%ට මඩ ගහන්නයි ඇවිලෙන ගිනිවලට පිදුරු දාන්නයිනෙ පුලුවන් නම් ඕවා අහන්නැතුව හිටපිය ඉරාජ්

  • @erandipriyantha
    @erandipriyantha 2 ปีที่แล้ว +16

    විද්‍යාව නැතුව හිතේ තියෙන දේ කතා කරන නමුත් පොතේ හැටියට ,සිලබස් එකේ හැටියට විද්‍යාව උගන්වන දක්ස සර් කෙනෙක්

  • @anurasudath3771
    @anurasudath3771 2 ปีที่แล้ว +34

    මොළයක් තියෙන ඕනෙ එකෙක් මේ වගේ වැදගත් දේකට බනින්නෙ නෑ..දේශපාලනය මොකක් උනත් සර් දැනුම් ගබඩාවක්.🙏

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +10

      Molyak thiyena ekeknm oyawage comment danne na mu kapati pakek

    • @sagittariusa5642
      @sagittariusa5642 2 ปีที่แล้ว +5

      @@usaloverhardcore ow ah. Mta duka muge class walata yanaewun gena

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +4

      මොලයක් නැති අය තමයි මොනව කිව්වත් වැදගෙන ඉන්නෙ

    • @sanjeewa138
      @sanjeewa138 2 ปีที่แล้ว

      th-cam.com/video/N-1c-eTBpCI/w-d-xo.html

    • @linusfernando4526
      @linusfernando4526 2 ปีที่แล้ว

      Modakama pennana epa

  • @kasunmadusank943
    @kasunmadusank943 2 ปีที่แล้ว

    Super video

  • @SimpleLife177
    @SimpleLife177 2 ปีที่แล้ว +3

    පව් සන්නස්ගල සර් ........තිස්ස සර් කියන්නේ නියම සිංහලයෙක් ....👍👍👍💝💝💝💝💝

  • @mindlk4987
    @mindlk4987 2 ปีที่แล้ว +1

    Tissa sir🙏❤❤❤

  • @poornajithcosta6624
    @poornajithcosta6624 2 ปีที่แล้ว

    Great

  • @mcchandimal1990
    @mcchandimal1990 3 หลายเดือนก่อน

    සරම උස්ස උස්ස සන්නට ගහනවා...😂 අම්මෝ චීත්ත ඉරාජ් 😂

  • @DK_Science
    @DK_Science 2 ปีที่แล้ว +10

    ලංකාවට කෙලකරන උන්ට දැනදැනම කඩේ යන්නේ මොන වගේ ජාන තියෙන සෙට් එකක් ද දන්නෑ 🤣
    Thissa Sir ❤ Sannasgala Sir ❤

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +31

    නිහතමානී ගුරු චරිතයක් .......🙏❤️ නියම සිංහලයෙක් ආඩම්බරයි🇱🇰 ❤️❤️❤️❤️ තිස්ස ජනනායක සර්🙏 වැදගත් කතිකාවතක් ඉරාජ් මත්තයා ගොඩක් ස්තූතියි

    • @udithabandara1363
      @udithabandara1363 2 ปีที่แล้ว +9

      පල පොඩි එකා පැත්තට.. මෙතන ඉන්නෙ වැඩිහිටියො

    • @user-yx5pe4oi7i
      @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +2

      @@udithabandara1363 අවෘදු 18ට වැඩි කියන්නෙ වැඩිහිටියෙක් මන් නම් දන්න විදිහට.... ඒකනම් මට් අදාල නෑ........ හොඳ දේ හොඳ විදිහට ගන්න වැඩිහිටි ද පොඩිහිටිද යන්න අදාලයි කියලා නම් හිතන්නෙ නෑ ....... මේකෙ සිංහලයෙක් විදිහට ජීවිතයට ආඩම්බර වෙන්න පුලුවන් යම් යම් දේවල් කිව්වා...... ඒකයි මට වැදගත් මම වැඩි හිටිද නැද්ද මට ඒවා අදාල නෑ........ video එකේ තිබ්බ හැටියට මට පේන්නෙ ඔයා ජාන කවලම් වෙලා පටලවාගෙන ඒක ලිහාගන්නත් බැරුව මනස පැත්තෙන් හෙන අසරන වෙලා ඉන්න එක්තරා ජීවියෙක්......☹️😥ඒකයි සාරාංශය ...... ඔබ තුමත් එක්ක කත කරලා පලක් නෑ ඕන දෙයක් කියන්න😅😥

    • @udithabandara1363
      @udithabandara1363 2 ปีที่แล้ว +11

      @@user-yx5pe4oi7i ඒ උනාට පොඩි එකෙකුට උනත් තේරෙනවා මේ සිංහල බෞද්ධ කියාගෙන එන්නෙ දේශපාලනේට කියලා.. මගෙ ජාන කලවං උනත් නැතත් මීටරේ වැඩ.. ජාතියට ආගමට ආඩම්බර උනාට වැඩක් නෑ බං.. ඒක වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ.. ඒක විනාශ වෙනව පෙනි පෙනී.. රට විකුනනව පෙනි පෙනී අපි ඉස්සර මෙහෙමයි හිටියෙ කීවට වැඩක් නෑ බං.. ඉස්සර චන්ඩි උනත් වැඩක් නෑ දැං බලු වෙලානේ බං.. වයස 18 ට වැඩි උනාට වැඩක් නෑ බං මනසින් මෝරලා නැත්තං.. අවුරුදු 16 යේ 17 උන්ටත් තේරෙනවා මේක මරිසියක් කියල.. පොඩි කොල්ලෝ බං උඹලා..

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว

      @@udithabandara1363 ❤

    • @samanpriyalal6040
      @samanpriyalal6040 2 ปีที่แล้ว +1

      ප# තමා

  • @tharindulakmal9912
    @tharindulakmal9912 2 ปีที่แล้ว +5

    Mr sannasgala ramu sima walata kotu nowunu aththatama jiwath wena minihek

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Kauru.monawa.kiwath.api.adarei.ape.thissa.sarta.❤❤theruwan.saranai.

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 ปีที่แล้ว +2

    ඉරාජ් හදන්නෙම තිස්ස සර්ට අහක යන ලෙඩක් පටලවන්න

  • @mymix636
    @mymix636 ปีที่แล้ว +1

    මටනම් සුවර් මට තියෙන්නේ හෙළ ජාන මවගේ පාර්ශවයෙන් කතෝලික උනත් බුදු දහමට මොනාහරි කිවුවොත් මට තරහ යනවා

  • @thebeast-mo8du
    @thebeast-mo8du 2 ปีที่แล้ว

    ඉරාජ් 😂😂😂

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +7

    ඔය කියන තාක්ෂණේ වර්තමාන තාක්ෂණික යුගේට ගැලපෙනවද සර්?

  • @freesoul4074
    @freesoul4074 3 ปีที่แล้ว +8

    iraj waddanan sanna ekka ekak karanna :D

  • @bhagyasathyangi7389
    @bhagyasathyangi7389 2 ปีที่แล้ว +4

    Thissa sirta wagema mata nam sannasgala sirwath hodai. Me dennama guruwaru. Hoda danumak thiyanawa sirla dennatama. Mama nam eka sir kenekge paththa aran thawa guruwarayekwa vivechanaya karannaaa. Mokakda Thissa sir, Sannasgala sir tharam danumak me vivechanaya karana Aya gawa naaaa.

  • @chamikapamuditha
    @chamikapamuditha 2 ปีที่แล้ว

    Ammmo e nihathamani kama❤

  • @lalithprasannawerasenapras931
    @lalithprasannawerasenapras931 2 ปีที่แล้ว +2

    සතුටුයි ද

  • @tharindusrimal609
    @tharindusrimal609 ปีที่แล้ว +3

    ඌව වෙල්ලස්සේ ගම්වල ගිහින් බැලුවලු......මොනවද ගිහිපු ගම් පලාත්? කවදද ගියේ ? ඒ මොනවත් නෑ.... ඊලගට අර පොත තාම අලුත්......පොත පරණ වෙලා නෑ......ඒ කියන්නේ ඒ පොත පරිශීලනය කරල නෑ.....ඊට අමතරව කියනව අපේ දැනුමලු විද්‍යාව කියල අපිට දීලා තියෙන්නෙ......එතකොට සුද්දො ලංකාව අල්ලගත්තෙ 1815 නම්.....ඊට කලින් ඉදලම ලොකු දියුණු තාක්ෂණයක්, භෞතික විද්‍යාව, යුරෝපයේ තිබුනා...... කාර්මික විප්ලවය පටන් ගත්තේ 1760 අවුරුදු වල.....එතකොටත් යුරෝපය සීඝ්‍රයෙන් දියුණු වෙලා......sir අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය ගෙනාවෙ 1665.....කලනය සිද්ධාන්තය ආවෙ 17 සියවසේ.....ගැලීලියෝ ගැලීලි ප්‍රවේගය, විස්ථාපනය, free fall වගේ සිද්ධාන්ත ගෙනාවෙ 16 වෙනි සියවසේ......තව ඕන තරම් විද්‍යාත්මක සොයා ගැනීම් බහුතරයක් සිදුවනේ ලංකාවට සුද්දො එන්න තියා එන්න හිතන්නත් කලින්.....බොරු කියද්දී ඒක මූණෙන් පේනව කොච්චර උනත්....මොකක්ද අර මුලින් ඉරාජ්ට ආයුබෝවන් කියපු විදිය....ෂික් කිසි පෞරුෂත්වයක් නෑනෙ...
    හතරට පහට නැවිලා....කපටි කමද? කපටි කමින් මිනිස්සු අන්දනවද ?

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +3

      අපේ එවුන් මචං qualitative හැමදේම ගන්නේ quantitative වෙන්නේ නැති එකයි අවුල අනික හැමදේම ධර්මය ගාවගන්න නිසා වෙනස් වෙන්න බය අනුරාධපුර යුගයේ සංස්කෘතිය අවශ්‍යතා වලට වෙනස්වෙලා හැදුණු නුවර සංස්කෘතිය එක අංගයක්වත් වෙනස් නොකර පෙරහර පැවැත්වීමෙන් යාවත්කාල නොවූ අංග පෙන්නවා මැරිච්ච සංස්කෘතිය

  • @superior_in.exteriors
    @superior_in.exteriors 2 ปีที่แล้ว +2

    ඇයි සර් මු වගෙ කාලකන්නියෙක් ගේ interview එකකට ආවෙ 🥺🥺🥺

  • @dilamixture676
    @dilamixture676 2 ปีที่แล้ว

    Jiwathaya gena yatharthayen kiyala dunna sir

  • @8dbeatsongs665
    @8dbeatsongs665 2 ปีที่แล้ว

    Guu Iraj

  • @hsnnnsooriyabandara3031
    @hsnnnsooriyabandara3031 ปีที่แล้ว

    Sir 🙏🙏🙏🙏

  • @CharithDhananjaya
    @CharithDhananjaya 2 ปีที่แล้ว +9

    මන් කැමතිම sir බලපංකො ඒ නිහතමානීකම....

  • @rohanreginald596
    @rohanreginald596 2 ปีที่แล้ว +10

    මුන් තමයි ජාතිවාදය අවුස්සමින් ජනතාව මෝඩයින් කරමින් ඉන්නෙ.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +6

    32:08
    පරාක්‍රමබාහු රජතුමා hallucinate වෙන්න ඌ කලින් කාවන්තිස්ස රජතුමා දැකල තියෙන්න එපයි🤔🤔🤔

  • @kT2015N
    @kT2015N 3 หลายเดือนก่อน

    3% kathawa sahathika aththa Iraj

  • @sumithpriyantha315
    @sumithpriyantha315 2 ปีที่แล้ว +32

    තිස්ස සර් බුද්ධිමත් නම් ඇයි සංවාදයකට ඉරාජ් ව තෝර ගත්තේ ? ඉරාජ් ගෙ වැඩ වලට කැමති අයත් ඇති ඒත් ඔහුට අපේ සංස්කෘතිය ගැන කතා කරන්න තරම් දැනුමක් ඇති කියල මම හිතෙන්නේ නෑ

    • @MadukaLakshan-pr1io
      @MadukaLakshan-pr1io 2 ปีที่แล้ว +3

      තිස්ස සර්ගෙ බුද්ධිය ගැන කතා කරන්න එන්න එපා. සර්ට පුද්ගලය කවුද කියල අදාළ නෑ. සර් නිහතමානියි. ඒකයි ඒ මිනිස්සු න්ට හරි ගිහින් තීන්නෙ. සර් බුද්ධිමත් ද අහන තමුන් මහ බුද්ධිමතාද?

  • @tritech5748
    @tritech5748 2 ปีที่แล้ว +2

    iraj pawwwwwwwwww

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 2 ปีที่แล้ว +1

    ගුරු තුමා

  • @gaurigaurisrilankia6581
    @gaurigaurisrilankia6581 2 ปีที่แล้ว +1

    Sannasgala kiynne hoda wadagath manussyek kiyla hithuwe anith guruwrunt ktha krannwath dnnthi klaknniyek thamnge subject eka gana guna kiynwa bio karna sirlata aphasa krnawa.tissa sirui muthugala sirui kiynne gu dewiwaru dennek.

  • @joshusheron8305
    @joshusheron8305 ปีที่แล้ว +1

    ඉල්ලන් කෑමෙන් පසු දෙදෙනාම එක් වී පහර දීම තුලින් නැවතත් ඉල්ලන් කෑම බලාපොරොත්තු නොවී සාර්ථක ලෙස සන්නාට ශොට් එක දීමට වෙර දරා ඇති අතර මතක තබා ගත යුතුයි සන්නා සන්නමයි ඔහුට ශොට් එකක් දීමට සිතීම = සිය දිවි නසා ගැනීමට සිතීම.

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 2 ปีที่แล้ว +2

    අයියේ අපෙ ගුරුතුමා පෙන්වපු පොත ගැන මෙතා විශාල අපෙ දැනුම ගැණ ජනාධිපති තුමාට වත් ඉදිරිපත් කරලා සාධාරණයක් කරන්න කියන්නකො .

  • @harshamadhusanka7073
    @harshamadhusanka7073 2 ปีที่แล้ว

    sanna sir ekka katha karala ohoma katha karapan thissa sirta garu karanawa sir iraj thikak modaiii

  • @idroosseyed9049
    @idroosseyed9049 2 ปีที่แล้ว +1

    Raigamayai Saha gampalaya..

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 ปีที่แล้ว +55

    බොරු ඕන නෑනෙ.. තිස්ස සර් ආසම ගුරුවරයෙක්. ඒත් රෙදි නැතිව ගෝඨට කඩේ ගියේ සිංහලයෙ අන්තිම රජතුමා කිය කිය. දැන් ඉතින් හැමෝගෙම ඇස් පනාපිට තියල ඔක්කොටම ඇරියනෙ ගෝඨා 😂. ඔබ දක්ශ ජීව විද්‍යා ගුරුවරයෙක් තිස්ස සර්. ඒත් සන්නා කියන්නෙ කොන්ද කෙලින් තියෙන පොරක්. එදත් මේ පාලනය විවේචනය කරා, අදත් බය නැතුව ටෝක් කරනව. තිස්ස සර්.. ආන් ඒව තමා හෙල ජාන කියන්නෙ 😂😂😂

    • @sadeepalakshan3538
      @sadeepalakshan3538 2 ปีที่แล้ว +6

      අනිවා.විකුර්ති ජාන නෙවෙයි.තනි සිංහල ජාන තියෙන සිංහයෙක්.පුලුවන්නම් ඉරාජ් උබයි සන්නයි තිස්සයි ඉන්ටව් එකක් කරන්න.දෙන්නම ජංගියේ රෙවාගන්නෙ

    • @BimalMadhawa
      @BimalMadhawa 2 ปีที่แล้ว

      එකගයි

  • @dpkarandana
    @dpkarandana 2 ปีที่แล้ว +8

    කයිවාරු
    නැතුව උගත්කමට
    දැනුමට ගරැ
    කරන්න

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 2 ปีที่แล้ว +3

    Super 👍
    You are great sir

  • @roshanmadubashana30
    @roshanmadubashana30 2 ปีที่แล้ว +2

    Sudanthaka vlog balanna meya gana danaganna puluwan

  • @palitha222
    @palitha222 3 ปีที่แล้ว +2

    Ow uba wage sakkiliyek newe iraj..

    • @amithrayan
      @amithrayan 3 ปีที่แล้ว

      Iraj ගේ මොකක්ද බන් අව්ල?

  • @pradeepfernando7632
    @pradeepfernando7632 2 ปีที่แล้ว +2

    Thoo ratama pawala dena geri ballek sir ,; ada edan tho kariyata mama garu karanne naa,; mee video eka aen karapan yakooo.:;

  • @thilinitharaka5675
    @thilinitharaka5675 2 ปีที่แล้ว

    💟

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 2 ปีที่แล้ว +3

    😅 mun dennama wikarayak kiyawane

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 2 ปีที่แล้ว +42

    තිස්ස සර් නම් පට්ට❤❤❤🙏😘

  • @darknimz843
    @darknimz843 2 ปีที่แล้ว +32

    හදවතේ ගුරුවරයා 🧡

  • @LionRunner
    @LionRunner 2 ปีที่แล้ว +5

    දෙකට බෙදිලා ගහගන්න comment දැක්කම හිතෙන්නේ "කුඹි පුකක මොලයක් නෑ" කියල. සන්නස්ගල සර් entertainment දෙන අතර තිස්ස සර් education කොටස් දෙනවා. දෙපැත්තට බෙදෙන්නේ නැතුව දෙන්නම කියන දේ අහන්න.

  • @harshap9123
    @harshap9123 2 ปีที่แล้ว

    e ponna iraj warenko සන්නගෙ channel ekata

  • @randhiperera7063
    @randhiperera7063 2 ปีที่แล้ว +4

    උපන්තේකට දැක්කෙ නෑ මේ වගේ ගොං බිජ්ජො දෙන්නෙක්

    • @hiranmd7743
      @hiranmd7743 ปีที่แล้ว

      උබෙ මිනිහාට බිජ්ජක් ද තියෙන්නේ

    • @randhiperera7063
      @randhiperera7063 ปีที่แล้ว

      @@hiranmd7743 නෑ හොඳ පොල්ලක්. බස්ස ගන්න ආස ද?

  • @dailycool356
    @dailycool356 2 ปีที่แล้ว +25

    අතීතකාමයෙන් මත් වෙලා රජාලගෙ පැරැන්නගෙ කෙරුවාව කිය කිය හිටහල්ලා.......සුද්ද කරා ඕක.......ලංකවෙ පුස්කොල පොත් අවුරුදු ගානක් කබඩ් වල පරන වෙනවා අපේ එවුන්ට කරගන්න පුලුවන් දෙයක් නෑ ✨️.........තිස්සගෙ හිතලු මෙතන ගෙනහැරපානවා ✨️ ඉතිහාසය දැනගන්න ඕන නෑ තර්කානුකූලව හිතන ඕනම මනුස්සයෙක්ට තේරෙනව මේ මනුස්සය කියන්නෙ තමං මවාගත්ත හිතලුවක්.....මේ මනුස්සයගෙන් ඉගෙනගන්න ලමයි පවු

  • @nilukaviraj660
    @nilukaviraj660 2 ปีที่แล้ว +12

    එතකොට අපෙන් අරන් ගියපුවාමයි අපිට මේ තාක්ෂනය කියල අලුතෙන් එන්නෙ😂😂🤣බහුකාපිය

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +1

    sir paw

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 2 ปีที่แล้ว +30

    මල් රාජ් පුළුවන් නම් සන්නා ගෙනෙන්😂😂😂
    තවදෙයක් ඔය තිස්ස සර් කියන්නෙත් රටට වටින සම්පතක්. සන්නත් එහෙමයි...

    • @user-ut4ut6ot4s
      @user-ut4ut6ot4s 2 ปีที่แล้ว

      Annekai bn

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +1

      සන්නට අැයි බැරි ඉරාජ්ව ගෙන්වන්න

    • @hasarangi1013
      @hasarangi1013 2 ปีที่แล้ว

      @@tetill8207 hum sanna kiynne nikn උන්මන්තකයෙක්

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว

      @@hasarangi1013 මූව ඉස්සර මිනිස්සු කොන් කලා.. එ නිසා එ එරියස් දැන් එහෙම වෙන ගෝලයො ටිකක් අල්ලන් මඩවනවා... ☺☺☺

  • @sudarshanarodrigo1712
    @sudarshanarodrigo1712 2 ปีที่แล้ว +11

    මෙ දෙන්නගෙනම් එකම ජාන එක හොදටම පේනවා

    • @ARANYA004
      @ARANYA004 2 ปีที่แล้ว +1

      uba bio karapu ekekda pakaya degree ekak diyanawada ponnayata

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 4 หลายเดือนก่อน

      Ane gonoo😂😂😂😂

  • @lakinipathirana1238
    @lakinipathirana1238 2 ปีที่แล้ว

    Anee hako hako 😂😂

  • @akashsagara5362
    @akashsagara5362 ปีที่แล้ว

    Thamanta gelapeyna un eykka saakachchaa karanna thissa sar .iraaj kiyanney dekkath appiriya wena katahada ehunath wamaney yana tharan appiriya hithyna gootha muusalayek .meyka hariyata kiri kalayakata goma demma wagey sarge katha ahanna kochchara aasa unath mey apathaya innawa dekkama mey kamant eyka daala wena vidiyo eykak balanawa

  • @kasunshewan9042
    @kasunshewan9042 2 ปีที่แล้ว +1

    Kalinga maga ge jaana thiyenne iraj ta 😂😂😂