I’m in Japan and I also have a dream to visit Europe so thank you very much for sharing this informative video. ❤ I think that no one will think you’re boasting because you explain each and every thing which is very helpful for us here.
Great👍 weldone superb this is the time to enjoy life Keepup your good hard work excellent planning very professional GOD BLESS TO THIS YOUNG COUPLE FOR A SHINING AND BRIGHT FUTURE❤❤❤ GREAT COUPLE 🙏🙏
Thank you so much for this it is so helpful specially for us as we are currently planning Europe trip for next year. Thank you again. Also if possible could you please share your excel sheet as well. ❤
Thanks for u r advice, and this is soooo important for everybody, and we definitely knew about you and we know that u are not boasting, happppy about u guys
Lovely video. Thank you for being so honest. Great that you both enjoyed your well deserved trip. Thank you for sharing and taking us on your trip with you.
1st things 1st , congratulations for ur citizenship🎉.What a humble and sweet soul you are❤. I love the way how someone organize things and plan everything in their lives & how they achieve their goals step by step.U're a huge example akki❤. I always wish for such a lifestyle & anyhow i achieve my dreams.U're one of my inspirations.Have a better life ahead akki.❤😊
Congrats re obtaining your citizenship also thank you for sharing your experiences along with the details of the cost incurred which was very useful information to people who wish to travel. Very well explained with all minute details. You seem a very nice and friendly girl. Wish you and yours all the very best in all you do. Hope you will be able to travel to more interesting countries.
I'd say quite reasonable budget with the amount of memories and experiences you got. Well done. We did a tour in SriLanka for 4 weeks and we followed the same method.
ඔබලා මුදල් පරිහරණය ,කරන අයුරු ඉතාමත් විශිෂ්ටයී .අන් අයටත් ආදර්ශයක් .ජය වේවා .
Citizenship හම්බවුනාට අපේ සුබ පැතුම්❤🎉...! හොඳම දේ ලැබෙන්නේ සෑහෙන්න දුක් වින්දට පස්සේ නේ ! දෙන්නාගේම නොපසුබස්නා උත්සාහයෙන් ඉදිරියටම යන්න. ජය වේවා!
ඇත්තටම මට නම් හරිම සතුටුයි .. ඒ වගේම ඔයාගෙ මුදල් කළමනාකරණය නම් අති විශිෂ්ටයි. මට නම් ඔයාගෙ ජීවිතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හැමදාම සතුටින් ඉන්න ❤
ඔයා ගැන නම් එහෙම හිතන් නැ dear අපි නම් පොඩ්ඩක්වත්. Jenuine girl කෙනෙක් ඔයා. එහෙම තමන්ට තියෙනවා කියන්න දගලන නිලියෝ, නළුවන්ගේ wife ලා, ඉන්නවා ඕන තරම්, අප්පිරියයි. ඒවා නම්.
ඔයා ගැන නම් ඔයාගේ vlogs එදා ඉදන් බලන කෙනෙක් කවදාවත් එහෙම හිතන් නැ. අපි හරි අසාවෙන් ඔයාගේ europe trip එක බැලුවේ.❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කී... මට නම් ඔච්චර ලොකු ට්‍රිප් එකක් යන එක හීනයක්... ඒත් ලග රටකට යන්න හරි අදහසක් ගන්න මේක ගොඩක් වටිනවා.... ❤
ඔව් අපි අපිත් එක්ක එකතු වෙන්න වියට්නාමයට යනවා
ඔබ දෙපළගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ❤❤❤❤
Thanks akki මේ විස්තර share කරලා දැනුවත් කළාට...අපිට වැදගත් වෙනවා.හරිම පැහැදිලි විස්තර කිරීමක් ❤️😍
කොච්චර වීවෘත ද .. 😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉 ආසයි අහද්දී .. ස්තූතියි ඇන්ජි
ඔයා හරිම අවංක කෙනෙක්.දෙන්නටම ජයවේවා..❤️
Thank you. හරිම සතුටුයි දුව ඔය දෙන්නා ගැන ලස්සනට සැලසුම් කරලා අනිත් අයගෙ අදහස් වලට ,ගරුකරලා,අනිත් අයගෙ අත්දැකීම් හිතට අරන් , හැම දේම හොදින් සැලසුම් කරගෙන day to day records තියාගෙන ලස්සන ගමනක් සතුටින් ගිහින් නිර්ලෝභී ව record කරලා අපිටත් බලන්න දුන්නා .බොහොම ස්තුතියි 🙏 ඔය දෙන්න ගේ මුලු ජිව්තේම සතුටින් ඉන්න ලැබේවා .💐🙏
I’m in Japan and I also have a dream to visit Europe so thank you very much for sharing this informative video. ❤
I think that no one will think you’re boasting because you explain each and every thing which is very helpful for us here.
හැසිරීම කතාව හරිම වැදගත් ඔයාගෙ.හරිම ප්‍රියමනාපයි.
Hi Nangi..mage duwai puthai denna mul kale idan oyage videos baluwa..dan e denna inne Melbourne..❤
අයියෝ විස්තරේ කෙටි උනානම් එල.🙏
ඔක්කොම බැලුව නංගි.සතුටින් ඉන්න .බුදු සරණයි
Trip එකේ දාපු හැම Video එකක්ම බැලුවා අක්කි, මේ විස්තර කිව්වට Thankyou අක්කී....❤❤❤
නිහතමානී අපේ කෙල්ල❤...අපි දන්නව ඔයා ලග ලොකු පුහු ආටෝප නෑ ,ලොකු කම් නෑ කියල ...තව තවත් ඔයාල ට සතුට්න් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...ආදරෙයි ගොඩාක් ❤ බුදු සරනයි ,ජේසු පිහිටයි
අක්කෙ අක්කා ගැන කවදාවත් අපි වැරදියට හිතන්නෙ නෑ අක්කා හැමදාමත් අපිට වැදගත් දෙවල් තමා කියලා දුන්නෙ අනික අක්කා ගොඩක් නිහතමානි කෙනෙක් කවුරු මොනා කිව්වත් අපි නම් අක්කෙ අක්කට කිසිම දෙයක් කියන්නෙ නෑ මොකද අක්කයී අයියයී දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි...අපිත් දැන ගන්න ගොඩාක් ආසයී අක්කලාගෙ trip එකෙ වියදම් ගැන දැන ගන්න.... මමත් යන්න ආසම තැන් වල තමා අයියයී අක්කයී ගියේ අනිවාර්යයෙන් අපිට දවසක යන්න පුලුවන් වෙයී කියලා හිතලා හීන මවන් ආසාවෙන් ඉන්නවා....අක්කලා princess diana ඉන්න තැනත් බලන්න යාවි කියලා ආසාවෙන් බලන් ඉදියෙ මොකද ගොඩාක් ආස කරන තැන් වලනෙ ගියෙ.....අක්කගෙ plan ටික නම් නියමයී අක්කෙ මාරම වැදගත්👌👌👌👌හරීම ආසාවෙන් විඩියො ඔක්කොම බැලුවා...එ වගෙම අක්කෙ අනෙ පැරිස් වල අර කල ෆොටො ශුට් එකෙ ෆොටො ලොකු කරලා බිත්තියෙ ගහන්නකො එවා මාරම ලස්සනයී අක්කෙ මම ඒ විඩියො එකෙත් කිව්වා මෙක🥰🥰🥰😍😍😍🙈🙈🙈හැමදාමත් මෙ දෙවල් කියලා දෙනවට අක්කට ගොඩාක් ස්තුතියී....ස්ලායී අයියත් මම වගෙම තමා බැලුවෙ ගොඩාක් පැරනි තැන්😍😍අක්කටයී අයියටයී තව මෙ වගෙම trip යන්න ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🙏🙏ගොඩාක් ආදරේයී පරිස්සමෙන් සතුටෙන් හැමදාමත් ඉන්න..❤️❤️❤️බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏🙏❤️❤️❤️💪💪💪
Very detail explanation. Hats off to the efforts! tc
අවංක සත්‍යවාදී ආදර්ශමත් සකසුරුවම් වහිත් සහිත ආදර්ශමත් යුවතියක් ඔයා ❤❤❤❤
Great👍 weldone superb this is the time to enjoy life
Keepup your good hard work excellent planning very professional GOD BLESS TO THIS YOUNG COUPLE FOR A SHINING AND BRIGHT FUTURE❤❤❤ GREAT COUPLE 🙏🙏
You are such humble open person.. May god bless you two always ❤️
I'm very happy that you got the citizenship .wish you all the best.
My son is in melbourne ❤
Harima lassana widhiyata kiyanawa ..mamath europe inna nisa godak ratawal walata yanawa ...namuth gana oya widhiyata balanne naha ..mokada godak adu nisa saha youtube channal ekak karanne naty nisa wenna puluwan..harima lassanayi oyage video eka❤
මගෙන් ඔයාට සුබපැතුම්. 🇱🇰🇱🇰🇱🇰😍😍😍
Very helpful and thanks for being this much transparent .
එහෙම නැහැ. ඔයාලා දුක් මහන්සියෙන් උපයන මුදල්. ආඩම්බර වෙන්න ඕන. ❤❤❤
Well planed Duwa
You are an inspiration to all young ones
Love you two 🎉🎉
ආඩම්බරයි දුව ඔයා ගැන..ජේසු පිහිටයි❤❤දෙන්නාටම
සුභ පැතුම් citizens ship එක ලැබුණු එකට ❤❤❤❤
Oyage hama vedio ekakama jiwitheta ganna dewal goak thiyenawa.❤
Congratulations on your citizenship ❤️🌹
Thank you so much for this it is so helpful specially for us as we are currently planning Europe trip for next year. Thank you again. Also if possible could you please share your excel sheet as well. ❤
Thanks for u r advice, and this is soooo important for everybody, and we definitely knew about you and we know that u are not boasting, happppy about u guys
Congrats anji❤🎉 wishing you all your future dreams are come true 💖🎉🎉
congratulation akki 🥰 akki thailand tour eka ganath krnnko me wediye video ekak. late unat kmk nh
Kalekin vlog ekak balanna time hambune. Congratulations for your citizenship and thanks for this vlog Anji❤️
So much to learn from you. Congratulations on your citizenship.
Apith yanna plan karanawa. Oyage wisthara tika harima important..
thanks for sharing
අනේ shoi අක්කි. තව එකක් trip එකක් යන්න අක්කී. මට නං ඔහොම දෙයක් කවදාවත් plan කරන්න තේරෙන් නෑ..❤
ගොඩාක් වටිනවා මේ අදහස් ටික බොහොමත්ම ස්තුතියි වාසනාවන්ත ඔය දෙන්නාටම..❤
Most awaited video ❤ thanks akki, very informative ❤❤
Wooow Akki !! Well planned life ❤️
You re best motivation to me & all. Love your character ❤
You are such a good influencer ❤ all the best Anji 😘
Money track කරන එකට මමත් එකගයි අක්කි. මමත් අනිවාරෙන් කරන දෙයක්🎉
Thankyou for the savings tips❤
Lovely video. Thank you for being so honest. Great that you both enjoyed your well deserved trip. Thank you for sharing and taking us on your trip with you.
ආඩම්බරයක් ඔයාගේ වැඩ .
ඔයාගෙ vedeo එක ගොඩක් වටිනව Anji..thank you ❤️❤️
Congratulations for the citizenship and thank you for sharing your experience with us.
Thany you akki..oya harima humble..kisima deyak hanganne nathuwa hemadema openly ktha kranwa..ewain apita aoe jeewitha waltath godak dewal ganna pluwn..❤❤ Congratulations for your citizenship achievement..♥️💐♥️💐 Stay blessed.
Harima sathutui oya gena.sly really lucky.
❤ All the best!... ❤️
As always very informative 💯💯💯
Congratulations for your citizenship & good luck
Very informative 👍👍👍👍
Thank you akka, I was waiting for this! 😇
Good luck anji akki...oyage dreams okkoma success wenna kiyala wish karanawa... God bless you ❤
You're so genuine Anji.
ඔයාගේ අදහස් ගොඩක් හොදයි. මම මගේ දුවටත් පෙන්නුවා. එයටත් එහෙම කරන්න කියලා. ❤🌹ආදරෙයි 🥰
Budusaranai nanga. You are so genuine cute girl ❤. Love from Canada 🇨🇦
ඉතා හොඳ break dow එකක් සහ complete විස්තරයක්
යුරෝපයේ වියදම් ටිකක් වැඩි නිසා ඔය ගණන ලේසියෙන් යනවා ( AUD 14,000) ට අමාරුයි සති 2 කට
අපිත් අප්‍රේල් මාසයේ ජපානයේ සති 2ක ටුවර් එකක් කලා තුන් දෙනෙක් (ටෝකියෝ, හිරෝෂිමා, ඔසාකා, කියෝටෝ නගරවල) අපිටත් AUD 17,000ක් වගේ ගියා
මේක ලිව්වේ ටුවර් එකක් යන කෙනෙකුට යුරොප් වලට වඩා ජපානේ ලාබයි කියලා මතක් කරන්නයි
කොහොමත් තව අවුරුද්දක් දෙකක් ජපන් යෙන් එක weak නිසා හොලිඩේ යන යට ටිකක් ලාබයි
Well organized. Great job.
හරිම වැදගත් බොහොම ස්තූතියි🤩
Congratulations and all the very best. You are a very methodical lady...
ඔබ දෙදෙනා ගේ ජිවන රටාව ගැන සතුටුයි . ....
Anji.very much informatve & ver well presented.thank u. Wish u all the best
ane harima sathutui du..
God bless 🎉🎉🎉
Thank you so much Anji akkiii❤ much love as always ❤
Oya harima oganizing kanak.e teacher kanak nisa wandathi nada.niyamai .
Ane akke man sahenna oyalagen godak dewel igena gnnawa...
Congratulations akki for your citizenship and this video is very inspirational ❤️💐💕
හරිම සතුටුයි අන්ජි ඔයාලගෙ උත්සාහයට .
nice programme. congratulation for your citizenship
We also booked tickets to our Australia tour from My Flight Zone . Very good service ❤
දුව හැම වැඩක්ම පිලිෙවලට. කරනව අපිට ඉෙගන ගන්න ෙගාඩක් ෙද්වල්තියනවා දුවලත් එක්ක ටිප් එකක් යන්න අපි ෙදන්නා ආසයි අපිට ඉංගි්‍ර්‍සි බැරි නිසා. ජයෙව්වා
1st things 1st , congratulations for ur citizenship🎉.What a humble and sweet soul you are❤. I love the way how someone organize things and plan everything in their lives & how they achieve their goals step by step.U're a huge example akki❤. I always wish for such a lifestyle & anyhow i achieve my dreams.U're one of my inspirations.Have a better life ahead akki.❤😊
සතුටුයි පුතෙ ❤
It is good budget akke... Well planning
Planning karana video ekk balanawata wada.plan eka dakala successful una kenkge video ekk balddi a widiyta wada karanna asai akki thankuuu❤❤
Akki...godak sathutuii...mm teacher kenek apita enna barida ....
Very informative video. Thanks for sharing the details
Congratulations for your citizenship 🎉❤
What an excellent vlog as always. All the best . What a lovely person .
Nice video, congratulations!!!
Sathutui athtatama trip ake thorathuru kiwata.mam nam hithan ne me wqge atha kiyana u tube thawath thiyanawa kiyala athtatama oyalata thawa thawath me wage tirp yanna lebewai hadawathinma subs pathanawa
Congrats re obtaining your citizenship also thank you for sharing your experiences along with the details of the cost incurred which was very useful information to people who wish to travel. Very well explained with all minute details. You seem a very nice and friendly girl. Wish you and yours all the very best in all you do. Hope you will be able to travel to more interesting countries.
Wow very very helpful video ❤
Good job akki 🥰😍
Thank you Anji ❤❤❤❤
I'd say quite reasonable budget with the amount of memories and experiences you got.
Well done.
We did a tour in SriLanka for 4 weeks and we followed the same method.
Congratulations...!!!! For your citizenship
Godak sathutui oyala gana ❤
Great ! God bless you both always
Thank you .. Fav ❤️
Oya harima adarshayak duwe hamotam. God bless you.
Akki oy kettu wela මාර ලස්සනයි දැන් ❤
ෂෙන්ගන් වීසා එකෙන් ස්විස් යන්න පුළුවන් නේ..ඒකට වෙනම වීසා ගන්න ඕනා නෑ නේද..හැබැයි පැරිස් ඉදලා ස්විස් යනකොට train එකේ යූරෝ 225 ක් වගේ යනවා,මට හරියටම මතක නෑ..ජර්මනියේ ඉදලා පැරිස් එන්න නම් යුරෝ 135 ක් ටිකට් එක.
එච්චර වෙන්නෑ. පැරිස් - සූරිච් 110 සිට උපරිම 170 වගේ වෙන්නෙ( සීසන් එක සහ ඩිපාචර් ටයිම් එක අනුව ගාන එහෙ මෙහෙ වෙන්න ඇහැකි. ජිනීවානම් ඊටත් අඩුයි.
Yes I also thought of that.Why you are going again to Paris?
Thankyou Anji Akki ❤