Akki please check your instergram message. I have sent you a link where it says about immigration to Australia. Please let us know whether it's a genuine or fake one....
Thank you dear Anji.. me video clips walin information denawata❤️❤️ Lassana pehedili kirieemK.. hodata terenawa. .. Thank you❤ . Australia yanna inna hemotama subha pathanawa..
Wow you are a gifted teacher . Your description is very clear and comprehensible . Thank you Anji. It is so important to parents like us who are expecting to send their children to Australia .
thank you so mcuh for the valuble information . This information would help us a lot the plan the aussie migration so that we cover the most number of PR points
This is very well done video and very informative.. excellent explanation. Thank you so much for taking time from your very busy life to help others.. hats off to you young lady... may God bless you and give you guidance to do your beautiful work.... thanks again 💕💐😘
Thank you very much for this valuable video❤️❤️❤️❤️ Akki can you give us a video on how to apply for the PR along with an sponsorship🌟 It would be great👍 Thank you 😘 keep it up🤛🤛🤛
Thank you very much for valuable information akke😊. Can you please let me know when we are selecting a course, some courses are not accredited by related organization ( eg- ACS). Akke ehema course ekak karala Skill assessment eka gannakota eeka problem ekak veida apita?🤔 It will be much appreciated if you can explain this ( accredited courses) in future videos akke.
Akka mge husband civil engineer knk, eya 491 visa ekata apply krnna hadanne. Mn danata institute ekaka academic administration side eke job ekak krnne. Mn kmathiy mge field eka change krnna. Yanna kalin mn mehe early childhood education Diploma ekak wge krn eka advantage ekak weida? Australia awilla batchelor eka complete krla early childhood education side eken mta job ekak hoya ganna? Now my age is 29.
අක්කියෝ මම තමා මේ වීඩියෝ එක මුලින්ම බලන්නෙ I am so happy to be a first viewer of this video 🥰😚
Aussie වල PR ඉල්ලන්න හෝ study කරන්න මට කවුරුත් නෑ. ඒත් ඔයා points වලට Explain කරන හැටි හරිම ආස හිතෙනවා. ඒ නිසාම අන්තිම වෙනතුරු බැලුවා. අපේ රටේ තරුණ ළමයින්ට හරියට වටිනවා මේ vedio එක. මේක ඉහලින්ම අගය කළ යුතු සමාජ මෙහෙවරක්. ගොඩාක් පිං. සෞභාග්‍යය රැඳී තියෙන්නේ ප්‍රේමය මතයි. දෙවි පිහිටයි !
Thanks අක්කා ඔයාට.. ඔයා මේ දේවල් අපි එක්ක share කරන එක අපිට ගොඩක් වටිනවා... ❤🤍❤🤍❤
ඇත්තටම මෙච්චර දවසක් මේ ගැන නොදැන හිටියේ අක්කී.... thanks a lot.... ❤😘
ඔබෙි පැහැදිළි කිරීම් දකින කොට මෙහෙම නොකියාම බැහැ. අපේ ළමයින්ට අපේ පාසල් පද්ධතියට මොන තරම් දක්ෂ ගුරුවරු දිනෙන් දින අඩුවෙලා යනවද?ඒ කොහොම උනත් කෙසේ හෝ තමන්ගේ අයට කරන්න පුලුවන් උපරිම සේවය කරන්න අවංකව මහන්සි ගන්න එකත් මිළ කළ නොහැකි සේවයක්. විශේෂයෙන්ම කිව යුතුවන්නේ ඹබ ගෙනෙන තොරතුරු හා දැනුම නිසා බයක් නැතුව අලුත් ගමනකට සූදානම් වෙන්න ශක්තියක් අපටත් ලැබෙන බවයි. ඒ සියලු දෙයට ස්තුති කරන අතර ඉදිරි බලාපොරොත්තු සැලසුම් සියල්ල සාර්ථක වේවා යි පතනවා. හැකිනම් ඉදිරියේදී PhD student කෙනෙක් ගේ අත්දැකීම් ගැන කතා කිිිිිරීමට ඒ බොහොම උදව්වක් වේවි.
Nice!!! ජය වේවා! හොඳටම පැහැදිලි කරනවා .
ඔන්න ඉතින් මේ විඩියෝ එක වැඩිය කවුරුත් බලන් එකක් නෑ. මොකද මේක වැදගත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අයට විතරයි. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන් මෙ point ටික හදලා බලන්න ඔයාලට කීයක් තියෙනවද කියල. ඒ වගේම මෙ විඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා!
PR ඕනේ නෑ ඉගන ගන්න ගමන් job එකක් කරන්න යන්නේ කොහොමද අපිට ඒකට කීයක් වගේ ඕනේ වෙනවාද කියන්නකෝ,ඒ ගැන ලොකු දැනුමක් නෑ
akke mge husband Australia idan studies iwarawela awe .. den api aye apply krnna ynne .. mta oywa personally contact krgnna plwnda teaching gena poddk denagnna
Ane ehema ekak na. Me tika tamai godakma important. Api nam oya mona vedio ekak dammath vatinava akki. Aththatama akki kiyala dena vidiyata harima asa hithenava. Mage husband Accounting karanne. Oyage vedio pennala eyatath Ada hithila regional gihin hari study karala PR danna. Oyata godak pin me karana samaja mehewarata
Akki please check your instergram message. I have sent you a link where it says about immigration to Australia. Please let us know whether it's a genuine or fake one....
NAATI karagattu widiha gana vedio ekak karanna puluwanda?
ඉතා වැදගත් වැඩක් හරි ප්‍රයොජනවන් විස්තරාත්මක යි
PR point system එක ගැන දැනගන්න එක මට අදාළ නැති උනත් full vedio එක බැලුව. ගොඩක් clear explanation ....👍👍👍
බොහොම ස්ත්තුයි දුව මෙහෙම දැනුවත් කලාට දුවළ පුතාලට වැදගත් විඩියෝ එකක් ජයවේවා
Ade akke harima pahadiliwa lassanata kiyala dunna. Hama deyakma hodatama theruna. Mn godak pr video baluwa habai ekakwath me wage lassanata pahadili karala na. Akkata godak sthuthi me video eka karata. Jaya wewaa akke theruwan saranai🙏❤️
Thanks akki. Kalin oyage PR vedio valata vada Mata nam meka godak worth a wagema aththatama avith study kaloth kiyak points enavada kiyala calculat karagannath lesi. Total points tika dakkama aththatama loku hope ekak + motivation ekak enava. Thanks oyata godak. Bless you two. 🤗
First coment
First viewer
First like
Akki ❤️
වැදගත් විස්තර ටිකක් නන්ගි . ස්තූති ...
මේ වීඩියෝ එක පට්ට පැහැදිලී. You are a gifted teacher. Keep ot up 👏👏👏NAATI Exam එක වෙන රටක ඉඳන් කරන්න පුලුවන්ද දැං? මම ඉන්නේ UK වල..
Ow online puluwan
Thank you dear Anji.. me video clips walin information denawata❤️❤️
Lassana pehedili kirieemK.. hodata terenawa. ..
Thank you❤ .
Australia yanna inna hemotama subha pathanawa..
හරිම වැදගත් video එකක් thanks akka ❤️😍
Akka job offer ගැන video එකක් කරන්න පුළුවන්ද විශේෂයෙන්ම counselling side eka
Job offer kiwwe lankawe idan gannada? Naththam mehe di gannada?
@@LankaninMelbourne ලංකාවේ ඉදන් ගන්න
හම්මෝ! වාව්! ඔයාට නං පිං! ❤
GTI (Global talent independent) ගැනත් වීඩියෝ එකක් ඕනේ.මගේ වයිෆ් phd එකක් කරනවා brisbane wala.ඒකෙන් ඇප්ලයි කරන හැටි ගැන දැන ගන්න ඕනේ.
කට්ටියටත් වැදගත් වෙයි.
Thank you.
Wow you are a gifted teacher . Your description is very clear and comprehensible . Thank you Anji. It is so important to parents like us who are expecting to send their children to Australia .
ඊලග ට ප්‍රාන්ත වශයෙන් රට වශයෙන් ඉතා ඉහල අගය ක් ඇති රැකියා ලැයිස්තුව ගැන කරන්න
ඔස්ට්‍රේලියාවේ රෙෆුජී විසා ගැනත් කතා කරන්න
Lassana video eka karala tiyenawa Thanks
ඇත්තටම හරිම වැදගත් ස්තූතියි ඇන්ජි අක්කට🙂👍
මාරම වටිනවා ❤
ධර්මාවබෝධය වේවා
පුළුවන්නම් skilled Migration ගැන කියන්න PR path එකට යන්න.. ලංකාවෙන් පිට වැඩ කරන ( specially Middle East experience තියෙන අයට )
ලංකාවෙන් ඇප්ලයි කරනවානම්, regional එකක වැඩ කරන්න යනවා කියලා ඒ points add වෙන්නෙ නැද්ද? state nominee වලින් ලකුනු add වෙන්නෙ නැද්ද? ඒ marks සඳහා Australia වල ජොබ් හෝ ඉගන ගෙන තියන්නම ඕනද?
Niyamai oya niyama teacher kenek thank you
Thank u akki godak loku information tikak danaganna labuna 😍💖
Excellent explanation about the Australian PR process. Keep it up akki 🥰
Wow me tike akkage videos godaai ❤❤
Godaaak important vedio 1k akki.digatama visa updates aran enna.akki konde kadan innakooo..ethakota godaaak lassanai
very important vedeo..thank you very much duwa. God Bless you❤❤❤
Thank u sooo much for starting this valuable video series akka. It's really important. Will watch each and every video. Thanks again ❤️❤️
Canada sirius එකකුත් කරන්නකෝ අක්කි ඉස්සර කලා වගේ 😥
Canada karana eka stop kala. Mokada ehe godak rules wenas wela. Ithin australia idan canada gana wisthara hoyanna amarui. Hodama de thama canada inna kenek ge ma channel ekakij e wisthara ganna eka.
akki marama clear explanation ekak! Well done'
Very important video! Thank you very much
Very informative video. Thank you Akki
Thank you so much akki. It's really worthy to watch 💐
Very clear explanation
Thank you so much 😊
Thanks for the clear information. This is very helpful for those who are waiting to apply PR in Aussie.
akke thank u. Apita meka hugak wadagath. ❤️❤️
482 visa ඒක යටතේ අවොත් මොනවද තිබිය යුතු points.. දැන් වයස 39.
Thank you akke. You answered my biggest questions.
It was very informative and Thank you!
Akkage vedio eka hariyata Ada thamai beluwe PR point beluwama 65k awa
Thank you අක්කේ මෙවගේ Video දානවට..Keep it up🔥.
Australia ව තුල ඉගෙනගන්න අවුරුදු 2ත් ඇතුලත්ව PR Process එකට අවුරුදු කියක් යනවද අක්කේ ?
So happy to be 1000th like 🎊️😇🥰🎈
Thank you for uploading this video akka 😊. It was a great explanation!! Is there a 2nd episode of this series?
Thank you very much for the video. I really appreciate your effort and please continue the series. We are waiting.Thanks.
Very helpful akki😍 thankyou !!!
Thank you very much Dhanya akki, it's very important to us, thank you again
Informative video❤️🔥
අක්කෙ trade course ගැනත් කරන්න
අක්කේ foundation ek science වලින් කරන්න ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් courses සහ ඒ සම්බන්ද jobs ගැන කියන්නකොක්
Thank u akki .oya kiyala dena deval apita godak vatinava .❤️
Much needed one❤️
මං degree එකට කළේ fashion design, Melbourne, Sydney නැතුව Master එකකට මට තියෙන options මොනාද?
I want to know about the current process of applying for the PR and job visa end to end. please suggest me any material?
PR eka danna Australia wala work karala thiyennama oneda?. Ehema nathuwa student visa iwara weddi PR apply karanna puluwanda?
Thus is worth and very informative ..Thank you..girly ..❤️❤️
Thanks very useful session
Thanks for you information akki❤️
Thanks akke me video ekata❤️
Thankyou akki. Mata maara prshna gdk thibba PR gana. Thanks for your motivation. Mn dn visa apply klra inne student visa wlta. Enna inne Feb wala.
Such a good explanation akki... you are incredible in explaining..thank you so much 😍😍
thank you so mcuh for the valuble information . This information would help us a lot the plan the aussie migration so that we cover the most number of PR points
Thank you soo much akkii for the information❤❤❤
very informative , well explained and very valuable akke thank you for your effort on us without hoping anything 👌👏💪
Akke, IELTS ACADEMIC neda nursing walata karanna oni?
ෆට්ට අක්කී
Thank you for doing this very important topic, it's very helpful. 👍
This is very well done video and very informative.. excellent explanation. Thank you so much for taking time from your very busy life to help others.. hats off to you young lady... may God bless you and give you guidance to do your beautiful work.... thanks again 💕💐😘
Thank you for the valuable information😘. keep it up and stay safe my dr.🌹
Godaak hoda vedio akak. man marketing patten supermarket akaka job akakakata apply karannanawanam a gana danuwath karannako
Godak watinawa .. akki Thanks
Akke, man lankawe government sect nursing officer kenk.bachelor's degree ekak thiyenawa dip ekak thiyenawa nursing walata. 5 years work experience ekak thiyenawa..mata Aussie walata fmily ekath ekkama migrate karanna asai..man mokakda ekata karanna oni kiyla hithaganna be...poddak mata help karanawada? Thank you.
Excellent. Thank u so much.
අක්කේ ඔස්ට්‍රේලියාවේ teaching bachelor ekak krala pr gnn puluwnd
Very informative ❤️🥺😍
very informative. thanks
Akke acbt campus eka haraha awilla pr ganna vidiya gana pahadili karala video ekk karannako...
Thanks for your information
Akki quantity surveyor gn video ekk krnko
Yes please can u do that?
Godak watinawa akke video eka ❤️
Thank you so much Akke🥺❤️
අක්කෙ මේ වෙද්දි ලංකාවෙන් ඉදන් apply කරන එක, මේ video එක දාන කාලෙට වඩා chance එක වැඩි නැද්ද
Thank you very much for this valuable video❤️❤️❤️❤️
Akki can you give us a video on how to apply for the PR along with an sponsorship🌟
It would be great👍
Thank you 😘 keep it up🤛🤛🤛
මෙතන ඔයා සඳහන් කරන විදියට MBA එකකට ලකුණු 15ක් සහ Research based MBA එකකට තව ලකුණු 10ක් ලැබෙනවා කියන එක තාමත් ඒ විදියමද? ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු 25ක් ලැබෙනවද? NSW වලට මම ට්‍රයි කරන්නේ.. 🙏🙏🙏
Data Science / Analytics / Actuary gana poddak kiyala dennako akki. Professional Ekkenek gennako🤗
මගේ දුවත් july වල එන්න redy වෙනවා.. ගොඩක් වැද ගත්....
Thank you very much for valuable information akke😊. Can you please let me know when we are selecting a course, some courses are not accredited by related organization ( eg- ACS). Akke ehema course ekak karala Skill assessment eka gannakota eeka problem ekak veida apita?🤔
It will be much appreciated if you can explain this ( accredited courses) in future videos akke.
Akka mge husband civil engineer knk, eya 491 visa ekata apply krnna hadanne. Mn danata institute ekaka academic administration side eke job ekak krnne. Mn kmathiy mge field eka change krnna. Yanna kalin mn mehe early childhood education Diploma ekak wge krn eka advantage ekak weida? Australia awilla batchelor eka complete krla early childhood education side eken mta job ekak hoya ganna? Now my age is 29.
Akke..komada lankave institute akak australia recommen karanavada kiyala balanne..e soft college aka valid balnne komada
Melbourne වල උපාධිය කරලා work visa එකට regional area එකකට work කරන්න යන්න පුළුවන්ද?
Teaching bachelor 2year එකක් කරත් ඇතිද අක්කේ ඕස්ට්‍රේලියාව ඇතුලේ අවුරුදු 2ක් ඉගනගෙන ඉන්න ඕන කියන point එකට🙄
ලංකාවේ වගේ කීයක් හරි දීල පොයින්ට් ටිකක් වැඩි වෙන්න අරගන්න බැරි වෙයි ද.
Visit visa awith student change wena eka gana vedio ekak karanna nangi
ලකුනු 75 ක් තියෙනවා මට ඇපලයි කරන්න ජොබ් offer ekk thienna oneda