Meal Prep | යාලුවන්ටත් එක්ක කෑම හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 112

  • @hesh7746
    @hesh7746 6 วันที่ผ่านมา +23

    Hiii අක්කෙ ❤ මන් ඔයාගෙ videos බලන්න ගත්තෙ ඔයා marry කරන්නත් කලින් ඉදල. ඉස්සර මන් AL කරන කාලෙ ඉදල. ඒත් මන් second shy එකට 4n ඔක්කොම අයින් කරපු නිසා බලන්න උනේ නෑ. දැන් මන් medical student කෙනෙක්. අදයි අක්කගෙ video එකක් අහම්බෙන් දැක්කෙ. අනේ අක්ක pregnant වෙලා නේද. හරිම සතුටුයි අක්කෙ❤

  • @somakarunaratna4348
    @somakarunaratna4348 6 วันที่ผ่านมา +5

    දිරිය දියණිය , ජීවිතය මෙතෙක් ජය ගත්තා වගේම ඉදිරි කටයුතු ද සාර්ථක වේවා !!...චුටි පුතු පැටියට සහ
    ඔබ දෙදෙනාට ද සියලු ශක්තීන් ලැබේවා !!.

  • @sasifdo3642
    @sasifdo3642 7 วันที่ผ่านมา +13

    ආසම අක්කා meal prep කරනවා බලන්න🥰🥰😍😍👌👌ආදරේයී අක්කෙ 🫶❤️🥰😍පුතු පැටියට පත්තිනි මැනියන්ගෙ පිහිටයී🙏🙏🙏 🙏🙏🙏පරිස්සමෙන් ඉන්න අක්කෙ...❤️❤️🙏🙏
    බුදු සරනයී🙏🙏🙏 ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹

  • @ronaalifernando5563
    @ronaalifernando5563 7 วันที่ผ่านมา +11

    කොහොමද පුතේ ඔයාලාට තුන්දෙනාම පරිස්සමෙන් ඉන්නවා නෙද ජේසු පිහිටයි අදරෙයි 🙏❤

  • @keshniisuri
    @keshniisuri 7 วันที่ผ่านมา +7

    අක්කේ මං ආසම meal prep video බලන්න. ඔයාගේ වැඩ හරි පිලිවෙලයි ..කුස්සියත් හරි ලස්සනයි ...හරි අරපිරිමැස්මයි ..වෙන රටක හිටියත්...කෑම රස පාටයි...🥰 ඒවගේම ඒවටම ගැලපෙන partner කෙනෙක් හම්බුවෙලා තියෙනවා .😊 හැම වැඩක්ම සාර්ථක වෙන්න...තුන්දෙනාටම God bless ...❤️❤️❤️🥰

  • @rashmitharushika3268
    @rashmitharushika3268 7 วันที่ผ่านมา +16

    අක්කී ඔයාගේ වැඩ මාර පිලිවෙලයී අනේ බලන්න ආසයී ♥️♥️

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 7 วันที่ผ่านมา +7

    දුවට Sly gen ලැබෙන සහයෝගය nam excellent ,❤❤ oyaala දෙන්නා ආදරණීය යුවළක්
    බුදු saranai ,devi පිහිටයි ❤❤

    • @scholasticagomez5762
      @scholasticagomez5762 6 วันที่ผ่านมา

      Aththamai kiyala wedak ne.Harima adaraniyai

  • @nehaSL
    @nehaSL 5 วันที่ผ่านมา +1

    මමත් ආසම meal prep බලන්න තමයි ❤️
    God bless u Anji and family !!🌺

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 7 วันที่ผ่านมา +4

    Ane shook akke mn harima asai oyage video balanna. Mara relax ekak danenawa. Stress release karanna hodama kramaya oyage vlog balana eka ❤❤❤❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 7 วันที่ผ่านมา +6

    Very well done darling.
    God Bless
    Yes I enjoy watching your Meal Prep videos.
    Thanks darling

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 วันที่ผ่านมา +1

    අදන් විඩියොවක් හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 7 วันที่ผ่านมา +2

    Wow looks so good The desert looks delicious darling ❤ Thank you for sharing it with us ❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 7 วันที่ผ่านมา +3

    ආදරෙයි akki..oygen gnn gdak dewal tynwa...oya hithana wdya bbta adum select krpu wdya everything perfect ....❤❤❤❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 7 วันที่ผ่านมา +1

    අලුත් කන්නාඩි දෙක ලස්සනයි ඇන්ඡියෝ 💐

  • @anjaliranasinghe1773
    @anjaliranasinghe1773 6 วันที่ผ่านมา

    තවත් ලස්සන vlog එකක්. කෑම ලස්සනයි වගෙම රස පාටයි. පරිස්සමෙන් ඉන්න.

  • @nirushaperera2456
    @nirushaperera2456 5 วันที่ผ่านมา

    I also love to watch your meal prep vedios. Very nice. TC and God Bless..

  • @Darshika93
    @Darshika93 7 วันที่ผ่านมา +3

    Budu Saranai akke ❤❤❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 7 วันที่ผ่านมา +1

    Felt very hungry.. seeing the caju curry.. I think you had these Indian friends over to dinner one Easter.. wanni was also at your place... Beautiful video... Thank you so much... Blessings to you both...

  • @theRealEricCartman-p2h
    @theRealEricCartman-p2h 7 วันที่ผ่านมา +6

    අම්මේ.... අක්කිලා ගමටම බඩු අරගෙන වගේ!!! ෂෝයි 😅

  • @nimalinimanimali45
    @nimalinimanimali45 7 วันที่ผ่านมา +3

    Wow...😮😮🎉❤❤

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 7 วันที่ผ่านมา +2

    Dear gestational diabetes mellitus usually disappears after delivery.. so don’t worry.. good luck and bless you

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l 7 วันที่ผ่านมา +1

    ආදරෙයී අනේ මහන්සි උනත් පිලිවෙලට වැඩ කරනවා ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 วันที่ผ่านมา +1

    Godak asa video ekak. God bless you.❤

    • @jayanthaaravinda1110
      @jayanthaaravinda1110 7 วันที่ผ่านมา

      LassanaiAnji vediyo aka❤❤❤❤❤❤paresaman wada teka karaganna oyage lassana punchi family akata jesu pehitaii❤❤❤❤❤❤❤❤❤Adaraiiii❤❤❤❤❤satutin innaa❤❤❤man Dilani❤❤❤❤❤❤

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 6 วันที่ผ่านมา

    පරිස්සමෙන් සතුටින් ඉන්න ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි .

  • @lakshikaruwanthi-d1z
    @lakshikaruwanthi-d1z 3 วันที่ผ่านมา

    Can you put Brocoli salad and mango pudding recipe ? Nice video

  • @iyendrikagregory5349
    @iyendrikagregory5349 7 วันที่ผ่านมา +1

    Great job God bless you always.

  • @thejanidayananda6691
    @thejanidayananda6691 7 วันที่ผ่านมา

    Thanks for the vlog. Stay healthy dr.

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 7 วันที่ผ่านมา +1

    පලවෙනි comment එක මගෙන්.ආදරෙයි හැමදාමත්.සතුටින් පරිස්සමින් ඉන්න.❤❤❤

  • @ik6298
    @ik6298 7 วันที่ผ่านมา

    පරිස්සමෙන් සතුට්න් ඉන්න ආදරෙයි ❤

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 4 วันที่ผ่านมา

    මම ආසම ❤❤❤

  • @nilupakumari308
    @nilupakumari308 3 วันที่ผ่านมา

    ❤ bs akkiyoo

  • @shakeelaariff548
    @shakeelaariff548 6 วันที่ผ่านมา

    Very nice Volg Today with haugs and kiss Take care and God bless you say safe together out the day ❤❤❤

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 6 วันที่ผ่านมา

    Meal prep 😍😍mn asama ❤❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 7 วันที่ผ่านมา

    පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤❤❤❤
    බුදුසරණයි ...!❤❤❤
    ammi wa april genna gannawa kiwwa neda.visa ehema apply karapu widiya gena vedio ekak puluwan nam karanna. tour ekakata enakota monawage dewal da illanne wage. Podi details unat kamak ne.wedagath eka☺️

  • @anujathenuwara8632
    @anujathenuwara8632 6 วันที่ผ่านมา

    Ane anji akki smahara dewal ganam ganna epa hith ridena ewa,me kaale manasika nidahasa uparimayen widiinna,bad comment gannaam ganna epa,lesiyen pahasuwen suwayen inn,,,jesu pihitai ❤

  • @TharuNethz
    @TharuNethz 7 วันที่ผ่านมา

    Desert looks sooo good 😍😋

  • @nimanthikayapa7917
    @nimanthikayapa7917 7 วันที่ผ่านมา

    Dessert ඵකේ recipe දෙන්නකෝ

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh 6 วันที่ผ่านมา

    Oyage hama video ekakma godak hodai. Mama oyage videos godak eye baluwa. Math pregnant. Man thama 1st month, oya pregnant kaleda cold play concert ekata geye? Math yanna inne. Ehema geyata kamak nathda 1st month pregnant? Mata mehe ahanna doctor ekenek na. Family doctor gen ahuwama eya ganan gathe naha. 😂

  • @Famof5_aus
    @Famof5_aus 6 วันที่ผ่านมา

    Dessert recipe plz…..😊

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 7 วันที่ผ่านมา +1

    How did u get diabetes after eating a low carb diet?

  • @sharmaperera4275
    @sharmaperera4275 7 วันที่ผ่านมา

    God bless you all 🙏❤️

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 7 วันที่ผ่านมา +1

    බුදු සරනයි දුවේ

  • @walawedurageranjith5519
    @walawedurageranjith5519 6 วันที่ผ่านมา

    Akke oyala water use krnne tap line eke ewada naththm salli walata gnnwda

  • @renufonseka5443
    @renufonseka5443 6 วันที่ผ่านมา +7

    දුව අන්නාසි කන්න හොන්ද ණෑ නේද කාගෙන් හරි අහන්න මගේ දැනුම හටියට ලන්කාවෙ නම් බයය්

    • @ransihewage5773
      @ransihewage5773 4 วันที่ผ่านมา

      ඔව් ලංකාවේ නම් කන්න දෙන්නේ නෑ, මුල් මාස වල නම් කෝමත් කෑමට දෙන්නේනෑ

    • @sandyadissanayaka339
      @sandyadissanayaka339 วันที่ผ่านมา +1

      හොදටම ඉදිච්ච ඒවා කමක් නෑ නේද?? අනික දැන් මාස 3 ඉවරයි..හැබැයි not too much...

  • @ayosquilling4353
    @ayosquilling4353 5 วันที่ผ่านมา

    ගෙදර දවල් බත් එක කකා නිදහසේ කෑම ජාති ගොඩක් බලන මම 😁

  • @sb-ex6qy
    @sb-ex6qy 6 วันที่ผ่านมา +4

    ඹබෙක් ලැබෙන්න ඉන්න නිසා
    meal.prep කරල fridge wala dala mi cro wave කර කර කන්නෙ නැතුව හැකි හැම වෙලවෙම කොල පට අලුත් එලවලුපල තුරු එක්ක එවෙලවෙ ෆ්‍රෙශ් ලෑමවෙලක් හද ගෙන කන්නපැයක් යාවි ..technology හොදයි ඒත් බලන්න ඔය රටවල වගේම මේ රටවලත් වයසට යද්දි තියෙන ලෙඩ කුඩ දරුවන්ට තිටෙන ලෙඩ අපි කැන කෙම ඉන්දන් ජාන වෙනස් කරල ටෙල් දල පැකට් කරල සකස් කල අහර කල් ට්ගොට ගන්න ගොඩක් දෙ එකතු කරල එවත් ආය් හද හද fridge එකෙ micro wave
    ඒඑවා පොශ් ලේසි ඒත් ප්‍රශ්න ගොඩයි
    එවෙලවට එක ජතියක් හරි හදල කැම ටික කන්න
    එහ්ව්ම කන අයට ලෙඩ අඩුයි
    මෙව ලස්සනය් ඇහට
    technology eken ලෙඩ විතරය් බෙහෙත් කියන්මා රසයනික ද්‍රව්‍ය තොගයක් වෙඩියෙන් බිවම කලෙකදි වකුගඩු අක්මාව ලෙඩ වෙන්නෙ
    අහර යෙ ගිනය කල් ටිය ගන්න ටිය ගන්න විනස වෙන්න
    ලැබ් වලි අපුට ඇත්ත කිටන්නෙ 50%
    එවෙලවට කෙම හද ගන්න ප්ලස්ටික පියනෙන් වහන
    ෆ්‍රිඩ්ග් එකෙ දල ඔච්චර ඔහොම කරන්න එපා
    මහම්සිය්න්තම බලන්න අහන අහන කෙනට පිලික ඩායබිටිස්
    ආර්ත්‍රයිටිස් ඩිමෙන්සිය හෝමෝන් ප්‍රශ්න කන්නෙ ෆාර්ම් වල මස් හොදට ඉන්ජෙක්ශන් ගහලනෙවන කලෙකදි එව ශරීරයෙ තැන්පත් වෙල දෙන්නෙ ලෙඩ
    තෙල් දපුන්කෑම.ෆ්‍රිජ් එකෙ තියතිය කන්න එපා
    time saving ඒත් අන්තිමෙ ඉක්මනින් ලෙඩ තමා

  • @panchaniepeiris7229
    @panchaniepeiris7229 7 วันที่ผ่านมา

    God bless 🙏

  • @LifewithSanujee
    @LifewithSanujee 4 วันที่ผ่านมา

    ❤🥰❤️❤️

  • @floraperera181
    @floraperera181 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😊

  • @TDMUSIC3288
    @TDMUSIC3288 5 วันที่ผ่านมา

    අක්කි after o/l ඔහේ එනවනම් result කොහොම වෙන්න ඕනෙ ද මම මොනවද කරන්න ඕන්නේ

  • @shanukiiresha1685
    @shanukiiresha1685 7 วันที่ผ่านมา

    බුදු සරණයි පරිස්සමෙන්

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 7 วันที่ผ่านมา

    1st comment ❤

  • @nilunature192
    @nilunature192 7 วันที่ผ่านมา

    ❤❤❤...

  • @sandunifernando3874
    @sandunifernando3874 7 วันที่ผ่านมา +2

    ඔහොම හදලා තිබ්බාම නරක් වෙන්නේ නැද්ද....

  • @inokafernando340
    @inokafernando340 7 วันที่ผ่านมา

    🥰🥰🥰

  • @prabharanaweera5047
    @prabharanaweera5047 7 วันที่ผ่านมา

    💜

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 วันที่ผ่านมา

    Duwe parrissamin inna ❤

  • @tropicaltogulf
    @tropicaltogulf 7 วันที่ผ่านมา

    Plz put pudding recipe

  • @NilukaJayasinghe-ut8bf
    @NilukaJayasinghe-ut8bf 7 วันที่ผ่านมา +1

    ✨✨✨✨✨✨❤️❤️❤️❤️❤️

  • @Rushajshshsv
    @Rushajshshsv 7 วันที่ผ่านมา

    😍😍😍💕💕💕💕

  • @anuththaradewmini5005
    @anuththaradewmini5005 7 วันที่ผ่านมา

    ❤❤😊

  • @susithrodrigo1898
    @susithrodrigo1898 7 วันที่ผ่านมา

  • @floraperera181
    @floraperera181 7 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️😍😊enjoy dear.be happy

  • @TDMUSIC3288
    @TDMUSIC3288 7 วันที่ผ่านมา +2

    අක්කි ඔයාගේ o/l රිසාට් කොහොමද තිබ්බේ.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  7 วันที่ผ่านมา +3

      A6 , B2 , C1 😊

    • @TDMUSIC3288
      @TDMUSIC3288 7 วันที่ผ่านมา

      @LankaninMelbourne after o/l එනව නම් කොහොම result එකක් තියෙන්න ඕනෙද

    • @TDMUSIC3288
      @TDMUSIC3288 7 วันที่ผ่านมา

      ලංකාවේ ඉන්න්න එකද හොද australia එන එකද හොද

    • @shanisilva6389
      @shanisilva6389 7 วันที่ผ่านมา

      ලංකාව වගේම හොඳ නෑ.​@@TDMUSIC3288

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 2 วันที่ผ่านมา

    Akke oyata twins pregnancy ekak neda kiwwe ai oya eka babek gana witharak kiyanne

  • @nathansmith5594
    @nathansmith5594 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @piyushyali8602
    @piyushyali8602 7 วันที่ผ่านมา +1

    අනේ ඉස්සර ලස්සනයි කොන්ඩෙ කපලා... බබා ඉන්නකොටත් ලේසියි... කොන්ඩෙ කොට කරා නම් තමයි හොදම❤.... ලස්සනයි එහෙම....❤

  • @rlphappsign-ox2gp
    @rlphappsign-ox2gp 7 วันที่ผ่านมา

    Please be careful of your sugar

  • @lasanthifernando7161
    @lasanthifernando7161 7 วันที่ผ่านมา

    🇱🇰🧸💎🥰❤

  • @inokadilrukshi8901
    @inokadilrukshi8901 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @saik2244
    @saik2244 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @ChamodiRashmi-dr4lw
    @ChamodiRashmi-dr4lw 7 วันที่ผ่านมา

  • @Chethi607
    @Chethi607 4 วันที่ผ่านมา

  • @lasikashiromi7993
    @lasikashiromi7993 7 วันที่ผ่านมา

    ❤😊

  • @sandy-qz7gp
    @sandy-qz7gp 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @A.P.NethmiHasara
    @A.P.NethmiHasara 7 วันที่ผ่านมา

    ❤❤

  • @wasanamadumali4329
    @wasanamadumali4329 7 วันที่ผ่านมา

    ❤❤

  • @KaveeshaNethmini-m4d
    @KaveeshaNethmini-m4d 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @fazminishama8031
    @fazminishama8031 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @WasanaLakmini-n8k
    @WasanaLakmini-n8k 7 วันที่ผ่านมา

    ❤❤

  • @ShanikaGallage
    @ShanikaGallage 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @yashhh1018
    @yashhh1018 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @niruniabayasiri
    @niruniabayasiri 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ManoriColombage
    @ManoriColombage 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @SamudraPerera-mc5sw
    @SamudraPerera-mc5sw 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 7 วันที่ผ่านมา

    ❤❤

  • @suranganieperera5491
    @suranganieperera5491 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @minsugapark7115
    @minsugapark7115 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sudarshikageethani879
    @sudarshikageethani879 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @mallikarathnayake8041
    @mallikarathnayake8041 6 วันที่ผ่านมา

    ❤❤

  • @pasindidewmini193
    @pasindidewmini193 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nalakaudeni2535
    @nalakaudeni2535 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rajithasanjeewani3315
    @rajithasanjeewani3315 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Sunshinehiru
    @Sunshinehiru 3 วันที่ผ่านมา

    ❤❤